යථාර්ථය ඔසවා පොළවේ ගැසීම | Delayed Choice Quantum Eraser Experiment

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 120

  • @MadujithSagara
    @MadujithSagara  ปีที่แล้ว +20

    මිත්‍රවරුනි,
    ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
    නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
    මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    Link to Knowledge Bar telegram group
    t.me/Madujith_Knowledge_Bar
    මගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
    anchor.fm/madujith-sagara

  • @artificiallife3436
    @artificiallife3436 ปีที่แล้ว +14

    රන්දික විජේසිංහ මහත්මයා වගේම මොහුත් ලස්සනට කියලා දෙනවා. ❤❤❤❤

    • @sachthchanaka4894
      @sachthchanaka4894 ปีที่แล้ว

      එකගයි 10000% ක්

    • @nilshansampath2032
      @nilshansampath2032 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් රාමුව ලෙවල් එකටම ඉක්මනින් යා යුතුම නාලිකාවක් මේක

    • @shanhasim6302
      @shanhasim6302 ปีที่แล้ว +1

      සහතික ඇත්ත

    • @tutorialyoutube1634
      @tutorialyoutube1634 6 หลายเดือนก่อน

      Aniwa ❤

  • @suchirasampath4377
    @suchirasampath4377 ปีที่แล้ว +5

    මෙන්න මේ වගේ වීඩියෝ trending යන්න පටන්ගත්ත දාක ලංකාවේ අනාගතය ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් අපිට. ඒත් අපේ ගව සම්පත කාගේ හරි කුණක් නම් රස කර කර බලයි

  • @bimalasantha8699
    @bimalasantha8699 ปีที่แล้ว +9

    මේ වීඩියෝ එක එනකන් මම ගොඩක් කාලයක් බලාගෙන හිටියා. double slit experiment වීඩියෝ එක බැලුවට පස්සේ ඇත්තටම මට හිතාගන්නවත් බැරි වුණා මේ ලෝකය මායාවක්ද නැතිද කියල. හැබැයි සර් මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඒ විදිහට පැටලුන මගේ මොලේ තව ටිකක් පැටලුවා. ඇත්තටම මට දැන් මාරම ලොකු ආසාවක් තියෙනවා මේ කොන්ටම් වාදය ඉගෙන ගන්න

  • @wasanaadilrukshi9764
    @wasanaadilrukshi9764 ปีที่แล้ว +1

    රාමුව ගානටම එන channel එකක් ❤️

  • @mohanrajaguru598
    @mohanrajaguru598 ปีที่แล้ว +3

    එකපාරම තේරෙන්නේ නෑ මටනම් මේවා. ඒත් කොහොම හරි තේරුම් ගන්න උපරිම උත්සාහ කරනවා සර්ගේ වීඩියෝ හරහාම

  • @isharalakmal9232
    @isharalakmal9232 ปีที่แล้ว +1

    බුදු රජාණන් වහන්සේ ට අතීතය,අනාගතය දකින්න පුළුවන්.මම දකින්නේ ඒක කාලය කියන මානය හරහා මනසින් ගමන් කිරීමක් විදියට.

  • @nisalfernando8296
    @nisalfernando8296 ปีที่แล้ว +2

    මේ ලෝකේ අපි නොදන්න දේවල් කොච්චර තියනවද කියලා තේරෙන්නේ මේ වගේ වීඩියෝ බලනකොට තමයි. ඔබතුමා වැයකරන කාලය රටේම දැනුම ඔපනංවන්න කරන ආයෝජකයන්. ඔබ වැන්නවුන්ගේ මේ රට ප්‍රයෝජන නොගැනීම ඉතාම ඛේදනීයයි

  • @sarusarasinhalaganithaaswa9907
    @sarusarasinhalaganithaaswa9907 ปีที่แล้ว +6

    හැමදාමත් වගේ ඉතාමත්ම වැදගත් හා ගැබුරු වීඩියෝවක්. මේවා english වලින් තිබුනත් සිංහලෙන් නොතිබෙන නිසා අපේ ළමයින්ට මේ සංකල්ප ස්පර්ශ කරන්න තියන අවස්තාව අඩුයි. ඔබතුමා කරන්නේ ඒ අවස්තාව ලබදීම. ගොඩක් ස්තුතියි මේ කරන සේවයට

  • @avishka_ed9071
    @avishka_ed9071 ปีที่แล้ว +5

    Interstellar එකේ අන්තිමට අනාගතයේ ඉන්න Cuper Binary වලින් වර්තමානයට පණිවිඩ යවපු scene එක මතක් උනා. Tesseract එකේ scene එක. 🙂

  • @sampath9423
    @sampath9423 ปีที่แล้ว +4

    සුපිරිම වීඩියෝ එකක්. සර්ලා මේ දේවල් අපි වෙනුවෙන් සරළව කියලා නොදුන්නා නම් අපිට කවදාවත් මේවා තියනවා කියලා දැනගන්නවත් වෙන්නේ නෑ. හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවා. යතාර්තය මායාවක් කියලා මටත් දැන් හිතෙනවා

  • @InduwaraAdithya-ky9go
    @InduwaraAdithya-ky9go 2 หลายเดือนก่อน +2

    Really good job 👍

    • @MadujithSagara
      @MadujithSagara  2 หลายเดือนก่อน

      Thank you! Cheers!❤️

  • @MAPA-uf9po
    @MAPA-uf9po ปีที่แล้ว +4

    මේ භෞතික විද්‍යා දැනුම සම්බන්ධව විදිමත් අධ්‍යාපනයක් නැති අපට ඒය ලබා දීමට වෙන මහන්සිය අගය කරනවා මහත්මයා . ජයවේවා..

  • @jehanyoshithaperera2679
    @jehanyoshithaperera2679 ปีที่แล้ว +4

    ඔබතුමා ඉතාමත් සංකීර්ණ දේවල් අතිශයින් සරළව නමුත් සම්පූර්ණව ප්‍රියජනක ලෙස උගන්වනවා. ඔබෙන් ඉගෙනගන්න සිසුන් නම් ඇත්තටම වාසනාවන්තයි ගුරිතුමනි

  • @isirajayakodi
    @isirajayakodi ปีที่แล้ว

    අද රෑ හීනෙන් පේන්නෙත් මේව තමා. එක දිගට මේ වීඩියෝ පහම බැලුවා. දැක් කැරකෙනවා වගේ යකූ

  • @nilshansampath2032
    @nilshansampath2032 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එක. මොලෙන් දුම් දාන්නම දීලා තියනව මේකත්. Rocket science උනත් science නොකරපු කෙනෙක්ට ලෙසට්ම උගන්නන්න පුළුවන් ගුරුවරයෙක් තමයි ඔබතුමා ❤️

  • @sachthchanaka4894
    @sachthchanaka4894 ปีที่แล้ว +2

    මේ වීඩියෝව තුළින් මම පුදුමාකාර දේවල් රාශියක් ඉගෙන ගත්තා. අති සංකීර්ණ දේවල් ඕන කෙනෙක්ට තේරෙන්න කියලා දෙන්න හැමෝටම බෑ. එය කරන්න පුළුවන් කෙනා තමයි සැබෑ ගුරුවරයා කියන්නේ. ගුරුතුමනි ඔබට මගේ ප්‍රණාමය

  • @ishanagasti3849
    @ishanagasti3849 ปีที่แล้ว +2

    සර් ට මේ වගේ සංකීර්ණ දෙයක් මෙච්චර සරළ කරලා උගන්නන්න පුළුවන් නම් සර් physics ඉගැන්නුවොත් ළමයි ඔක්කොම A විතරයි ගන්නේ

  • @cmkrangika1512
    @cmkrangika1512 ปีที่แล้ว +2

    අග්‍රගන්‍ය වීඩියෝවක් 🙏🙏🙏 බොහෝම ස්තුතියි

  • @gsconstruction1623
    @gsconstruction1623 ปีที่แล้ว +5

    කණ හරහා මොළයට ගිහින් සෛලයක් සෛලයක් ගානේම රැදෙන වීඩියෝවක් මේක. කියලා වැඩක් නෑ මේකේ රස නම්

  • @isurusdiz
    @isurusdiz ปีที่แล้ว +2

    Punching bag එකක් ළඟ තියාගෙන බලන්න ඕන වීඩියෝ එකක් ❤️🔥

  • @natashagomas3607
    @natashagomas3607 ปีที่แล้ว

    Super amazing explanation.
    Double slit experiment
    Delayed choice quantum ereaser
    Quantum Entanglement
    සුපිරියටම සෙට් උන වීඩියෝ තුනක් ❤️❤️❤️

  • @shanhasim6302
    @shanhasim6302 ปีที่แล้ว +2

    අනර්ඝ දේශනයක් ගුරුතුමනි ❤️

  • @nihalnalaka633
    @nihalnalaka633 ปีที่แล้ว

    දවසක ලංකාවම හොල්ලන channel එකක් මේ ❤️❤️❤️

  • @technologist898
    @technologist898 ปีที่แล้ว +2

    This is the most perfect explanation I have ever watched in delayed choice quantum ereaser in සිංහල. Perfect explanation. Hats off bro

  • @niroshanrathnayaka8022
    @niroshanrathnayaka8022 6 หลายเดือนก่อน

    රන් අකුරින් ලියවිය යුතු නමක් මධුජිත් සාගර❤වෙනම ලොකෙකට සර් අපිව අරං යනවා.ස්තුතියි

    • @MadujithSagara
      @MadujithSagara  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️❤️❤️❤️

  • @vipulakularathne3664
    @vipulakularathne3664 ปีที่แล้ว +1

    Thank you.....

  • @jehansilva8227
    @jehansilva8227 ปีที่แล้ว

    සුපිරි වීඩියෝවක්. මනස කලම්බන දැනුම් අරිෂ්ඨ කියන්නේ මේවට තමා.

  • @nisaludayanga8784
    @nisaludayanga8784 ปีที่แล้ว +1

    These videos must come to trending list. But it is only a dream in Sri Lanka

  • @jeewanajayawardene8671
    @jeewanajayawardene8671 ปีที่แล้ว +2

    Athhatama ekapaarama me okkoma therenne naha. Eeth aasai therum ganna. Video eka ayeth balanna oona hetath

  • @kapilaudawela9073
    @kapilaudawela9073 ปีที่แล้ว +1

    Thank 🙏 you for sharing knowledge

  • @sahanyasantha5356
    @sahanyasantha5356 ปีที่แล้ว

    Another සුපිරියක් ❤️

  • @dhanushkajayadewa8166
    @dhanushkajayadewa8166 2 หลายเดือนก่อน +1

    Delayed choice quantum eraser පිළිබඳ සංකීර්ණ ආකාරයට පැහැදිලි කරන video එකක් සිදු කළ හැකිද

    • @MadujithSagara
      @MadujithSagara  2 หลายเดือนก่อน

      මේක බැලුව ද ???
      ඒක කලොත් කීයකට වැටහෙයිද කියන ගැටලුවක් තියෙනවා

  • @sahanasanka9038
    @sahanasanka9038 ปีที่แล้ว +1

    අපි මොනවද දන්නේ කියලා තේරුනා මේක බැලුවාම. බොහෝම ස්තුතියි අපේ ඇස් පාදනවට. ජඩමාද්‍ය ජෝගි දානකොට ඔබතුමන්ලා මේ කරන්නේ ජාතික මෙහෙවරක් ❤️❤️❤️

  • @dsrrathnayaka615
    @dsrrathnayaka615 ปีที่แล้ว

    Perfect explanation sir. Waiting for next video ❤️❤️❤️

  • @යෝශිතපෙරේරා
    @යෝශිතපෙරේරා ปีที่แล้ว

    අගයමි ඔබේ මේ උත්සහය ❤️

  • @wipulaelkaduwa1305
    @wipulaelkaduwa1305 6 หลายเดือนก่อน

    Lord Buddha was able to see future (anagatassa Gnana) and it implies the deterministic nature in many cases which is beyond our perception

  • @lakminithusharika3546
    @lakminithusharika3546 6 หลายเดือนก่อน +2

    👍👍👍👍

  • @binudiyehansa2891
    @binudiyehansa2891 ปีที่แล้ว

    You are an exceptional youtuber ❤️❤️❤️

  • @navodivinya7034
    @navodivinya7034 ปีที่แล้ว

    Thousand thanks for this amazing video sir

  • @shehanchamika4519
    @shehanchamika4519 6 หลายเดือนก่อน

    අපි ditector නැති තැන් වලින් ලැබෙන result එක බලන්න කලින් අනිත් පැත්තේ තියෙන ෆෝටෝන් දිහා ditector වලින් බලන් ඉදලා ටික වෙලාවක් නොබලා ඉදලා result එක බැලුවොත් මොනා වෙයිද. මන් අදහස් කරන්නේ ditector එකෙන් බලන එකයි නොබලන එකයි දෙකම එකම වෙලාවෙ කරන එක. මන් මේක තේරුම් ගත්තා වැරදිද දන්නේ නෑ පොඩ්ඩක් වැරදි නම් මාව නිවැරදි කරන්න 😊

    • @MadujithSagara
      @MadujithSagara  6 หลายเดือนก่อน

      ඒත් මේ දේමයි වෙන්නේ

    • @shehanchamika4519
      @shehanchamika4519 6 หลายเดือนก่อน

      @@MadujithSagara දෙකම එක පාර කරලා එක ,result එකක් බැලුවොත් මොකක් වෙයිද waves හැදෙයිද vertical විදියට පෙනයිද ?

  • @sahanasanka8314
    @sahanasanka8314 ปีที่แล้ว

    What a superb mind blowing content is this

  • @MadhawaSadil
    @MadhawaSadil ปีที่แล้ว

    අනාගතෙන් වර්තමානයට තොරතුරු සම්ප්‍රේෂණය කරන කතාව ගැන කිව්වම එක පාරට මතක් උනේ අහම්බෙන් හම්බුනු website එකක්. ඒ website එකේ 2023 - 2030 අතර තුන් වන ලෝක යුද්ධයේ සිදුවීම් සිදුවූ ආකාරය දිනයන් සහිතව ඇතුලත් වෙලා තිබුනා. සමහර විට එය අනාගතයෙන් වර්තමානයට තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රමය සොයාගත් පසු නිර්මාණය වුනු website එකක් වෙන්න බැරිද? 🤔

  • @saminda
    @saminda ปีที่แล้ว

    Time is an elusion this experiment proves it.

  • @sumuvlogs1
    @sumuvlogs1 ปีที่แล้ว +1

    නියමයි සර්

  • @gaweeshakalokaya8631
    @gaweeshakalokaya8631 ปีที่แล้ว +1

    Please මේකේ තියෙන research peper ටික description එකට දානවද. Comment එකකට reply එක දන්න. Please

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +1

      Sciencedirect.com website එකෙන් ගන්න. ගොඩක් ඒවා paid. ඒ නිසා දෙන එක ethical නැහැ. Video එකේ පෙන්නන research papers වල නම් type කරලා හොයාගන්න පුළුවන්

    • @gaweeshakalokaya8631
      @gaweeshakalokaya8631 ปีที่แล้ว +1

      @@MadujithSagara thanks

  • @dimajkd5786
    @dimajkd5786 ปีที่แล้ว

    Meke particle detector eka wenuwata wena deyak use karala karapu research tiyanwad? Particle detector ekak wage power use karala wena process ekak wenuwata mechanical process ekakin meka identify karagnn puluwn widiyak tibba nm particle detector eka rule out karanna puluwn experiment eka tamper wenwa kiyana eken. Anyways great video 👍 ❤

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +1

      Video එකේ පෙන්නපු research papers බලන්න.

  • @sasankaasiry8306
    @sasankaasiry8306 ปีที่แล้ว

    This is the spooky quontum world which was a headache to Albert Einstein too

  • @Udesh111
    @Udesh111 ปีที่แล้ว

    Mewage aluth video dana eka kawadawath nawaththanda nam hithndawath epa sir ❤️❤️❤️😶

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      ඔයාලා බලනකන් වීඩියෝ දානවා. Share among others 🤝

  • @tharusharathnayaka6533
    @tharusharathnayaka6533 ปีที่แล้ว

    අයියෙ background music එකේ නම මොකක්ද කියන්නකෝ ඒක මට ලොකු help එකක් වෙයි😢😊

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +1

      මතක විදිහට ඕක Hiran Charuka මල්ලි හදපු එකක්

  • @deshandms
    @deshandms 3 หลายเดือนก่อน

    අපිට වඩා කාලයෙන් ඉස්සරහ ඉන්න පිටසක්වල http ලා අපිව පාලනය කරනවා වගේ සීන් එකක් නෙ ඒක

  • @tishanjayasena7615
    @tishanjayasena7615 ปีที่แล้ว

    උස්සලා පොලේම ගැහුව තමා

  • @අරනාථ
    @අරනාථ 2 หลายเดือนก่อน

    ඒ පරීක්ෂණය ඇනිමේෂන් නැතිව සජීවීව නැරඹීමට හෝ වීඩියෝ කිරීමට හැකිද

  • @softwareassist3871
    @softwareassist3871 ปีที่แล้ว +1

    මොලේට පයින් ගහනවා වගේ මේවා

  • @ishanmadushanka3709
    @ishanmadushanka3709 ปีที่แล้ว

    group එකට ජොයින් වෙන්න බෑ . this group is not acceseble කියල වැටෙනව

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      Try this
      t.me/Madujith_Knowledge_Bar

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 ปีที่แล้ว

      @@MadujithSagara same 😥.oyage accout eke link eka dannako.mn massgae ekak dannam.mawa add karanna group ekata.
      nattam poddak setting tika balanna group eke

  • @michelandriyas4773
    @michelandriyas4773 ปีที่แล้ว

    Wow this video wow

  • @vilangomas3438
    @vilangomas3438 ปีที่แล้ว

    ඔලුවත් එක්ක ඔල්මොරොන්දම් උනා ඒකට

  • @nayanagoldhouse2555
    @nayanagoldhouse2555 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @thurunurashmika
    @thurunurashmika ปีที่แล้ว

    ❤️

  • @widmina..
    @widmina.. ปีที่แล้ว

    Okane kalin danawa kiwwe😒

  • @Oshananjuka
    @Oshananjuka ปีที่แล้ว

    😍😍😍

  • @keshandilhara8163
    @keshandilhara8163 ปีที่แล้ว

    ඔලුවත් එක්ක කරකැවිල ගියා😂

  • @natashagomas3607
    @natashagomas3607 ปีที่แล้ว

    Super amazing explanation.
    Double slit experiment
    Delayed choice quantum ereaser
    Quantum Entanglement
    සුපිරියටම සෙට් උන වීඩියෝ තුනක් ❤️❤️❤️

  • @kaiyasjourney
    @kaiyasjourney ปีที่แล้ว +1

  • @danugama1706
    @danugama1706 ปีที่แล้ว +1

    ❤❤❤

  • @හොදමයාලුවා-ව6ඡ
    @හොදමයාලුවා-ව6ඡ ปีที่แล้ว

    ❤❤❤