යථාර්ථය ඔලුවෙන් හිට්ටවන ද්විත්ව විවර පරීක්ෂණය | Double Slit Experiment Deep Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • යථාර්ථය ඔලුවෙන් හිට්ටවන ද්විත්ව විවර පරීක්ෂණය | Double Slit Experiment | Deep Review | Review with Madujith | E82
    • යථාර්ථය ඔලුවෙන් හිට්ටව...
    ඔයාට නිකමටවත් හිතිලා තියෙනවද අපි මේ ජීවත් වන භෞතික ලෝකය මායාවක් කියලා, illusion එකක් කියලා 🤔
    එහෙමත් නැතිනම් ඔයාට හිතිලා නැතිද අපි මේ යථාර්ථය කියලා හිතාගෙන ඉන්න දේ තැනින් තැනට වෙනස් වෙනවා, එහෙමත් නැතිනම් අපි මේ ඉන්නේ තවත් කෙනෙක් නිර්මාණය කරපු precast යථාර්ථයක කියලා 🤔
    ඔය ටික කියෙව්වහම ඔලුව කැරකෙනවා වගේ ද කමක් නෑ මේකත් කියවන්නකෝ.
    ඔයාට හිතිලා නැතිද අපි ජීවත්වෙන විශ්වයට සමාන විශ්වයන් අනන්ත සංඛ්‍යාවක් තියෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඔයාට සමාන versions, carbon copies අනන්ත ගානක් පවතින්න පුළුවන් කියලා ඔයාට කවදාවත් හිතිලා නැද්ද 🤔
    ඒ ඔක්කොම පැත්තකින් තිබ්බොත් ඔයා අහල තියෙනවද විශ්වයේ කියන්නේ මහා බලගතු දෙවි කෙනෙක් නිර්මාණය කරපු සහ ඔහුට අවශ්‍ය විදිහට ලියපු වැඩසටහනක් කියලා. ඒ කියන්නේ computer program එකක් වගේ දෙයක් 🤔🤔
    හැබැයි ඔයා ජීවිතයේ මුල්ම වතාවට නම් මේ ටික කියවන්නෙ ඔයා හිතයි මේවා ලියලා තියෙන මටත් පිස්සු මේක කියවන ඔයාටත් පිස්සු කියලා.
    හැබැයි ඉතින් ඒක එහෙම හිතුණා කියලා වරදක් කියන්නත් බැහැ. මොකද මේ කිව්වොත් මේ කාරණා ඒ තරමටම මොළේට සමනල ගැටේ වට්ටවන්න සමත් කාරණා තමයි.
    නමුත්, මතුපිටින් බැලුවම ඔය දේවල් විකාර, පරිකල්පන, දාර්ශනික ප්‍රවාද වගේ පෙනුනත් විද්‍යාත්මකව හිතන scientific community එක පවා මම මේ කලින් කිව්ව දේවල් ගැන හිතන තැනට දාන්න සමන්විත සමත් වෙච්ච experiment එකක් තියෙනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවද 🤔🤔
    ඒ experiment එකක් තමයි සුප්‍රසිද්ධ Double Slit Experiment එක. සිංහලෙන් කිව්වොත් ද්විත්ව විවර පරීක්ෂණය
    ඇත්තටම මේක මාර weird experiment එකක්. කොච්චර weird ද කිව්වොත් මේක ක්වොන්ටම් යාන්ත්‍රවිද්‍යාව තුළ තියෙන මූලිකම අභිරහසක් විදියට සැලකෙනවා, නොවිසඳුණු අබිරහසක් විදියට සැලකෙනවා.
    හැබැයි ඔයාට පුලුවන්නම් මම අද මේ කියන අභිරහසක් mathematical සහ scientific approach එකක් තුළින් විසඳන්න, ඔයා වෙනුවෙන්ම dedicate වෙච්ච නොබෙල් ත්‍යාගයක් තවමත් බලාගෙන ඉන්නවා.
    එහෙනම් අපි අද කතා කරමු යථාර්ථය කණපිට ගස්සන නූතන විද්‍යාවේ පතාක යෝධයන් පවා තවමත් දණින් වැටිල, ඇස් දෙක උඩ දාගෙන, කටත් ඇරගෙන බලාගෙන ඉන්න මේ Double Slit Experiment එක ගැන 👀👀
    මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
    Knowledge Bar telegram group 👇👇
    t.me/Madujith_...
    #madujithsagara #doubleslitexperiment #quantum #physics #science #scienceexperiment

ความคิดเห็น • 170

  • @MadujithSagara
    @MadujithSagara  ปีที่แล้ว +27

    මිත්‍රවරුනි,
    ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
    නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
    මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    Link to Knowledge Bar telegram group
    t.me/Madujith_Knowledge_Bar
    මගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
    anchor.fm/madujith-sagara
    Madujith Sagara
    මධුජිත් සාගර

  • @ruchiraperera6282
    @ruchiraperera6282 ปีที่แล้ว +6

    මම වීඩියෝ එක බැලුවේ අද උදේ වැඩට යන ගමන් බස් එකේදි. මට දැන් පිස්සු වගේ. මේ ගැන හිතන්නමයි හිතෙන්නේ. මට ආයේ වීඩියෝ එක බලන්න ඕන මේක තව තේරුම් ගන්න. ඇත්තටම මට හිතෙනවා අපි ඉන්නේ මායාවක් කියලා හිතාගන්න බැරි තරමේ මායාවක කියලා. මාරම රසවත් මොලෙත් උලුක් කරවන වීඩියෝ එකක්. බොහෝම ස්තුතියි 🙏🙏

  • @slphotoLK
    @slphotoLK ปีที่แล้ว +9

    ❤️ සැහෙන වටිනා video එකක් 💗

  • @IsuruMRanasi
    @IsuruMRanasi ปีที่แล้ว +12

    තෝමස් යන්ග් මහත්තයාගේ ගුල් දෙකේ පරීක්ශනය 💪💙

  • @malinthafernando2252
    @malinthafernando2252 ปีที่แล้ว +2

    අපට ලෝකෙ පේන විදියට නෙමේ අනික් සත්තුන්ට පේන්නෙ..සමහර සත්තුන්ට අපට නොපෙනෙන දේවලුත් පේනව සහ දැනෙනවා..ගොඩක් හොඳ program එකක්..ඉදිරියටම කරගෙන යන්න..ඔබට ජය..!

  • @kumarikondasingheofficial8081
    @kumarikondasingheofficial8081 ปีที่แล้ว +4

    අතිශය ගැඹුරු මාතෘකාවක් ඉතාම ලංකාර විදිහට විස්තර කරල තියෙනව. ඕනම කෙනෙකුට තේරෙනවා මේ වීඩියෝ එකේ කියන දේවල්. අහගෙන ඉන්න හරිම ප්‍රියයි. මේ වීඩියෝ එක ඇහුවම ඇත්තටම ඕනම කෙනෙක් හිතන්න පෙළඹෙනවා මේ ලෝකය කියන්නේ මායාවක් වෙන්න බැරිද කියලා. ඉදිරියටත් මේ වගේ දේවල් කරගෙන යන්න ආශිර්වාද කරනවා.

  • @dumindasrisilva9728
    @dumindasrisilva9728 ปีที่แล้ว +1

    අභිධර්මයේ මේක සෑහෙන්න තේරුම් කරලා දෙනවා

  • @Qualcomm-Tensor
    @Qualcomm-Tensor ปีที่แล้ว +6

    හම්මෝ මේක නම් පට්ට පිස්සුවක් ස්තූතියි.. අද වීඩියෝ එකට සර් 😍😋🙌💥💥💥💥

  • @user-dg9bq7xh5b
    @user-dg9bq7xh5b 9 หลายเดือนก่อน +2

    23:33 computer කතාවම මට මීට අවුරුදු ගානකට කලින්ම හිතුනනනේ අයියේ wooow....
    මට හිතුනු දේම හිතුනු අයත් ඉන්නවා😅

  • @kalharasampath4540
    @kalharasampath4540 ปีที่แล้ว +2

    තිතටම පැහැදිලි කරනවා. මෙන්න වයිරල් යන්න ඕන වීඩියෝ

    • @lahiruartcreation
      @lahiruartcreation 9 หลายเดือนก่อน

      ඒ උනාට යන්නෙ දිනක්ශිගෙ බබයි ශනුද්‍යි ජන්ගි ගන්න යන එකයිනෙ අපේ උන් ඕප දූප හොයන්නෙ බන්

  • @praharshawishwa101
    @praharshawishwa101 ปีที่แล้ว +4

    Quantum entanglement ගැන explanation එකක් ඕනා සර්. මේකට thanks sir
    !!!

  • @user-dg9bq7xh5b
    @user-dg9bq7xh5b 9 หลายเดือนก่อน +1

    අද තමයි වීඩියෝ එක මුල ඉදන් අවසන් වෙනකම් බලන්නෙ 💗💙

  • @dasunsanda5832
    @dasunsanda5832 ปีที่แล้ว +3

    ඔයා කියන පැහැදිලි කරපු තර්කයට අනුව යම් පුදගලයෙක් හිතේමවා ගත්ත දෙයක් කියනවා නේ යම් වස්තුවක්.ඒ බලන කොට තියනවා , නැත්තම් බලද්දි හැදෙනවා වගේ සින් එකක් නේ කියන්නේ. එතකොට ,,,මට පෙන දේ අනිත් කෙනාටත් එහෙමම පෙන එක ගැටලුවක් නේද?, ( උදා: පුද්ගලයෙක් කියපු කියවන පොතක ඒ අකුරු ටික, ඒ අදහසම,,, තවත් කෙනෙක් ඒ පොත කියෙව්වම ලැබෙන්නේ කොහොමද,,,, )
    එතකොට මුලින් හිතපු තර්කය බිදේනවා නේ,,
    ඒකියන්නේ ඒ අකුරු ටික තියෙනවා නේ වෙනස් වෙන්නැනේ,,
    විද්‍යායින්ට නව පරික්ෂණ යකදි එකම දේ පෙන්නේ කොහොමද?
    ( මට හිතෙනවා
    සමහර විට මේ විශ්වයේ තර්ක ගොඩ නගන්න දෙන්නැද්ද දන්නැ ,, එහෙම නියමයක් ලොකය මවපු ⁣ෙද්වියාගෙ code කරපු විදියක් ද දැන්නැ,, )
    ඔය කියන විදියට ගත්තොත් බුදු හාමුදුරුවන්⁣ කවුද?,,
    මෙක ටයිප් කරන් යන විට ඔලුවට එක එක එවා එනවා,,, type කරන්න බැ,,, audio එකක් දාන්න තිබ්බනම් පට්ට,,

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +4

      ඕකේ තව කොටසක් තියනවා ඒක ආවාම ආයෙ පිස්සු හදාගන්න ලැහැස්ති වෙලා ඉන්න

  • @dulanashen2161
    @dulanashen2161 ปีที่แล้ว +1

    ඩබල් එක්ස්පරිමන්ට් එක ගැන හොයන් යද්දි හම්බුනෙ මෙක. අනිත් බලපු හැම එකකටම වැඩිය හොදට පැහැදිලිව ආතල් එකෙ අහන් ඉන්න පුලවන් විදියට හොදට පැහැදිලි කරලා තියයෙනවා වීඩියෝ එක හොදට තෙරුනා. ලස්සනයි එල

  • @rajrajavan2777
    @rajrajavan2777 ปีที่แล้ว +5

    Waiting ❤️❤️❤️❤️

  • @technologist898
    @technologist898 ปีที่แล้ว +6

    මේවගේ වීඩියෝ තමා බලන උන්ව උස්සලා පොලේ ගහලා ආයේ උස්සලා අරන් කනට ගහලා අන්තිමට පීසා එක්ක් කවන්නේ 😎

  • @danudanu1427
    @danudanu1427 ปีที่แล้ว +1

    2022 nobal price එක හම්බුනා නේද මෙක විසදපු අයට

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +1

      නෑ. 2022 nobel price එකේ කලේ quantum entanglement ගැන වැඩක්. ඒත් විසදුවේ නෑ. Einstein කීව spooky action එකක් නෑ කියලා පෙන්නුව එකයි කලේ

  • @sumuvlogs1
    @sumuvlogs1 ปีที่แล้ว +2

    සුපිරි සර්.පිස්සු හැදුනා ඒකට නම් 🙏

  • @anuhasakesh5561
    @anuhasakesh5561 ปีที่แล้ว +3

    දැන්නම් සර්ගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ. මේක මම් ලොවෙත් පිස්සුවක්, ආයේ අහන්න දෙයක් නෑ සුපිරිම analysis එකක්. සර් වැයකරන කාලෙට ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @sachthchanaka4894
    @sachthchanaka4894 ปีที่แล้ว +1

    හොද හිතින් ඔය කීව අනිත් වීඩියෝ ටිකත් දෙන්ට සෑර් ❤️

  • @buddikaprasad416
    @buddikaprasad416 ปีที่แล้ว +2

    ඉතාම වටිනා වීඩියෝ එකක්🔥

  • @yassdeepa8007
    @yassdeepa8007 ปีที่แล้ว +3

    මට දැන් මොංගල් වගේ මේක අහලා

  • @edwardsingh8730
    @edwardsingh8730 ปีที่แล้ว +2

    Sir මේකේ අනිත් වීඩියෝ ටික එනකන් බලන් ඉන්නේ🙏

  • @Udesh111
    @Udesh111 ปีที่แล้ว +1

    අන්තිමට කිව්වා බුදුරජාණන් වහන්සේගේ දැක්කම හොදටම තේරුණා ❤️

  • @sjfernando3088
    @sjfernando3088 ปีที่แล้ว +1

    Next level explanation එකක් මේකනම්

  • @sandu477
    @sandu477 5 หลายเดือนก่อน +1

    ඉගෙන ගන්න අයට ගොඩාක් වැදගත් චැනල් එකක් ❤

  • @sandaluperera4428
    @sandaluperera4428 ปีที่แล้ว +5

    😍aiyaaah....mewa thama me 2000 n passe generation walata ahanna onama katha

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +1

      එහෙනම් බලන්නයි තියෙන්නේ

    • @praharshawishwa101
      @praharshawishwa101 ปีที่แล้ว +1

      ඇයි 2000 ට කලින් අය Quantum Physics වල Concepts ගැන දැනන් උන්න ද 🙄

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +2

      @@praharshawishwa101මට හිතෙන්නේ එයා කිව්වේ දෙදහට පස්සේ අය ඕවා ගැන වැඩි උනන්දුවක් නැහැ ඒ නිසා ඒ අය මේ වීඩියෝස් බලන්නම ඕන කියන අර්ථය කියලා

  • @sankaudaya341
    @sankaudaya341 ปีที่แล้ว +1

    අම්මෝ බැරියෝ .. ඔළුව කැරකෙනෝ..
    නිරීක්ෂනය කරමින් යවන කොට එක ප්‍රතිඵලයක්.. මැෂින් off කරලා බලනකොට වෙන ප්‍රතිඵලයක්..
    හිත් පිත් තියෙනවාවත්ද electrons වලට 😮

  • @thinkingfinity
    @thinkingfinity 7 หลายเดือนก่อน

    Double Slit Experiment එක ගැන වීඩියෝ කියක් බැලුවත්. සරලව පැහැදිලිවම අසාවෙන්ම බලපු වීඩියෝ එක කියන්න පුළුවන් බය නැතිව ❤❤

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      ඊළඟට delayed choice quantum eraser video එක බලන්න. මේකේ ඊළග පියවර තමා ඒ

  • @sahanasanka9038
    @sahanasanka9038 ปีที่แล้ว

    මේක බැලුවේ delayed choice quantum ereaser වීඩියෝ එකට පස්සේ. දැන් තමා දෙකම තේරුනේ ❤️❤️❤️

  • @user-xo6fb7qi6m
    @user-xo6fb7qi6m ปีที่แล้ว +2

    මේවට තමා ලක්ශ ගනන් views එන්න ඕන

  • @priyanjayasinghe256
    @priyanjayasinghe256 ปีที่แล้ว +4

    This is an excellent review. Congratulations Madujith. You have done this incredibly amazing ❤️❤️❤️

  • @user-bi8le4em6g
    @user-bi8le4em6g หลายเดือนก่อน

    අයියේ black knight චන්ද්‍රිකාව ගැන විස්තරයක් ඕනේ...මේක ගොඩ දෙනෙක් කුතුහලෙන් ඉන්න ප්‍රශ්නයක්..

  • @sahanyasantha5356
    @sahanyasantha5356 ปีที่แล้ว +2

    පට්ට සුපිරි ගින්දර ❤️❤️❤️

  • @lahiruartcreation
    @lahiruartcreation 9 หลายเดือนก่อน +1

    මන් හිතුව එකමයි ඔය නිසා ඇලෙන්න ඕන්නෑ ප්‍රෝග්‍රෑම් එකක් නිසා ඇලෙන්න ඕන්නෑ

  • @crush4969
    @crush4969 ปีที่แล้ว +1

    විශ්ව ය අවිද්‍යාවෙන් නිර්මාණය වෙලා තියෙන්නේ

  • @LaddugeKumara-ss6zd
    @LaddugeKumara-ss6zd 4 หลายเดือนก่อน +1

    Well organized facts made my understanding " Reality beyond concepts " Valuation = Concepts, Concepts = Valuation " furthermore.

    • @MadujithSagara
      @MadujithSagara  4 หลายเดือนก่อน

      Happy to see this comment ❤️

  • @irajweerarathne402
    @irajweerarathne402 ปีที่แล้ว +2

    යතාර්ථය කෙසේවෙතත් අපිව නම් ඔලුවෙන්ම හිට්ටෙව්වා

  • @tushanlalitha1873
    @tushanlalitha1873 ปีที่แล้ว +1

    අම්මෝ මේක තනිකර පිස්සුවක් ❤️

  • @knowledgebar9018
    @knowledgebar9018 ปีที่แล้ว +1

    Amaxing explaination

  • @KAvi_YA666
    @KAvi_YA666 ปีที่แล้ว

    මේකේ අනිත් කොටසුත් ඉක්මනටම ඕන......

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +1

      January වල මුල්ම වීඩියෝ එක

  • @deshandms
    @deshandms 25 วันที่ผ่านมา

    Cool 🔥 නමුත් ඔබ බලන කොට ඉස්සරහ දේවල් තිබේ නම් නොබලන කොට ඉස්සරහ මුකුත් නැත්නම් ප්‍රශ්නෙ තමයි ඒ දෙස නොබලා ඒ දේවල් ඇල්ලුවොත් ඔබට Mass එකක් අහු වෙනවා නේද? එතකොට එතන දෙයක් නැහැ කියන එක ප්‍රශ්නයක් නේද ?

  • @sasankaasiry8306
    @sasankaasiry8306 ปีที่แล้ว +1

    Incredibly next level content

  • @priyanthakodithuwakku1789
    @priyanthakodithuwakku1789 ปีที่แล้ว +1

    ඇයි මේ සඳහා නියුට්‍රෝන යොදා නොගත්තේ දන්න කෙනෙක් ඉන්නවානම් පහදා දෙන්න

  • @natashagomas3607
    @natashagomas3607 ปีที่แล้ว +1

    This is how a solid argument to be made. Fine example for instant YT stars

  • @nihalnalaka633
    @nihalnalaka633 ปีที่แล้ว

    අම්මෝ, මම දැන් පිස්සෙක්. ❤️❤️❤️❤️

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 หลายเดือนก่อน +1

    Excellent!

  • @user-dg9bq7xh5b
    @user-dg9bq7xh5b 9 หลายเดือนก่อน

    Part 2 ඕන ....💗💙

    • @MadujithSagara
      @MadujithSagara  9 หลายเดือนก่อน

      Quantum mechanics playlist එක බලන්න
      Quantum Mechanics සිංහලෙන්: th-cam.com/play/PLqg7Q0JWYETjfbE0jGXA1LOjJ6pyFjozK.html

  • @asokakeerthi1555
    @asokakeerthi1555 7 หลายเดือนก่อน

    මෙහි දකින සියලුදේ (මම ද ඇතුලුව) සියලුම දේ මායාවක් !

  • @sumedhe
    @sumedhe ปีที่แล้ว +1

    How does the observer operate in the double-slit experiment?
    There is often mention of the observer/detector, but there is limited information regarding its specific functioning.

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +1

      All the facts have been included making even non science community can understand it. If you need advanced information, you can refer research papers of this 🤝

    • @sumedhe
      @sumedhe ปีที่แล้ว

      @@MadujithSagara Yes. I agree here. The first thing that comes to my mind is there can be “Observer effect” when observing the electrons. Wondering how they make sure that there’s no observer effect.
      Anyway really appreciate your works on sharing these stuff with the general community. 👏

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      That observer is not the people who do the experiment. That is the gap between human observer and atomic level observers. Just think you are singing a song and a huge animal is looking at you (size of his eye is like your house). But you will not notice is since you are very small. But when a being like you look at you, it would affect your task.
      Same happens here.

  • @asokakeerthi1555
    @asokakeerthi1555 4 หลายเดือนก่อน +1

    GOOD !

  • @SandalinduPamith
    @SandalinduPamith ปีที่แล้ว +4

    How did I miss this channel ? 🥺

  • @namalwikramasinghe
    @namalwikramasinghe ปีที่แล้ว +1

    මේ තමයි විසිතුරු ක්වොන්ටම් ලෝකයය පාර පෙන්නම නාලිකාව ❤️

  • @dsrrathnayaka615
    @dsrrathnayaka615 ปีที่แล้ว

    ඒක මරු ඒක මරු. Delayed choice quantum ereaser experiment එකත් එක්කමයි බැලුවේ. සුපිරියටම වැදුනා ❤️

  • @prasadindika3468
    @prasadindika3468 ปีที่แล้ว +1

    buduhamuduruwo oya prashnayata uththara dunne scientist la prashne hoyagannath kalin, manasa saha mathakaya nathi thana thawath asak atha, e asta Double Slit Experiment kiyanne prasnayak nemey

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      සිංහල අකුරු වලින් type කලොත් කියන දේ තේරෙයි අනිත් අයට

  • @kfunnyshortfilms
    @kfunnyshortfilms ปีที่แล้ว +1

    AADAREII 😍😇

  • @erangama2391
    @erangama2391 หลายเดือนก่อน

    Double slit experiment eka gana godak videos balala thibuna eth ada thamai hariyatama vistharathmakawa therum giye.. thank you 🙏🙏

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      ❤️ share about others ❤️

  • @binudiyehansa2891
    @binudiyehansa2891 ปีที่แล้ว +1

    Amazing explanation ❤️❤️❤️

  • @SadIYa08
    @SadIYa08 14 วันที่ผ่านมา +2

    matath hithenne niwan dakinwa kiyanne me mayawen midena eka kiyala

  • @kasun-chathuranga
    @kasun-chathuranga ปีที่แล้ว +3

    මේ පරීක්ෂණයෙනුත් law of attraction ඔප්පුවෙනව කියල කියනවනෙ අපේ අයියල ටික...😅😅

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +2

      😂

    • @kasun-chathuranga
      @kasun-chathuranga ปีที่แล้ว

      @@MadujithSagara quantum entanglement එක ගැන වීඩියෝ එකත් දෙන්න හැකිනම්. 🤗👍 කොහොමද ඉලෙක්ට්‍රොන දෙකක් ඒ කියන විදයට data exchange කරගන්නෙ වගේ ඒවගෙ සර්ගෙ අදහස

    • @sumuvlogs1
      @sumuvlogs1 ปีที่แล้ว

      ඒ ⁣කොහොමද 🤔

    • @Resaraasali
      @Resaraasali ปีที่แล้ว

      නෑ මං නම් හිතන්නෙ පොඩි ලයිනප් එකක් තියනව. ලංකාවෙ ඕලෙවල් ෆේල් නංගිල අටෝ ගත්ත චැනල් වලින් දාන විකාර නෙමෙ.. ලෝකයෙ ප්‍රදාන පෙලෙ සයන්ටිස්ට්ල දාපු වීඩියෝ විග්‍රහ දැක්කම

  • @pasinduudeshabeyweera1804
    @pasinduudeshabeyweera1804 ปีที่แล้ว +1

    පාසලේ දී මේ පරීක්ෂණය ගැන උගන්වද්දී ඒක නිකම්ම බෝරින් පාඩමක්...
    ඒත් ඒක කොච්චර බරපතල ප්‍රශ්නයක් ද ඇතිකරල තියෙන්නෙ කියල තේරුනේ පස්සෙ.
    සිමියුලේෂන් තියරි එකට මේක සම්බන්ධ කරද්දී..,
    ඇයි ඒ කුඩාම අංශු වලට බැරි අපි කැමතිම දේවල් වලට වෙනස් වෙලා පේන්න.?
    ඒ කියන්නෙ..මෙච්චර මායාවක් ඇති කරන්න පුළුවන් නම්...අපිට අවශ්‍ය දේවල් අපි කැමතිම විදිහට අපේ ළඟ තියෙනව වගේ වෙනස් වෙන්න පුළුවන්නේ..?
    තව දෙයක් අහන්නද?
    ඕකෙ අනිත් පැත්ත වෙන්න බැරිද..
    අපි අංශු විදිහට විශ්වයේම විහිදිලා තිබිලා..නිරීක්ෂකයෙක් නිසා එක තැනකට එකපාරටම එනවා වෙන්න බැරිද?

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +1

      වීඩියෝ එක ඔක්කොම බැලුවනම් ඔය ප්‍රශ්න එකක් වත් අහන්නේ නෑ. ඔය ඔක්කොම කතා කරනවා මම

    • @pasinduudeshabeyweera1804
      @pasinduudeshabeyweera1804 ปีที่แล้ว +2

      @@MadujithSagara වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බැලුවා.
      මගේ ප්‍රශ්නය වුනේ අර විශ්වය මායාවක් කියන තියරි එකේදී...
      ඒ අංශු වලට පුළුවන්නේ අපි නිරීක්ෂණය කරන වෙලාවට අපි නිරීක්ෂණය කරන්න කැමති ම දේවල් වලට හැඩගැහෙන්න..
      ඒත් එහෙම දෙයක් නොවෙන්නේ ඇයි??
      කියන එකයි මගේ ගැටලුව උනේ?

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +3

      @@pasinduudeshabeyweera1804 අන්න ඒ නිසා තමයි මම කිව්වේ ඔය පරීක්ෂණය තාම විද්‍යාවේ තියෙන් අභිරහස්ක් කියලා.
      මම වීඩියෝ එකේදි කියනවානේ ධ්‍යානලාභී උතුමන්ට ඕක ගෝචර වෙන්වා වෙන්න පුළුවන් කියලා. ඒ ඇසුරෙන් පොඩ්ඩක් හිතන්න

  • @namithisurika2396
    @namithisurika2396 ปีที่แล้ว +2

    Waaw පුදුම රහක්😍❤🙂

  • @sonalkss6973
    @sonalkss6973 ปีที่แล้ว

    Thank you.valuble and interesting video.

  • @pershannayanajith1627
    @pershannayanajith1627 ปีที่แล้ว +1

    සෙල්ලම්ද පොල්කොල කියාපි ❤️

  • @sarusarasinhalaganithaaswa9907
    @sarusarasinhalaganithaaswa9907 ปีที่แล้ว

    Perfect as ever

  • @shanthapathinayaka675
    @shanthapathinayaka675 ปีที่แล้ว +1

    යක්ස වීඩියෝවක් සර් මේක

  • @devinhansa2137
    @devinhansa2137 ปีที่แล้ว +1

    සාපේක්ෂතාවාදයේ(Relativity) සහ ක්වොන්ටම් භෞතික විද්‍යාවේ(Quntum Mechanics) යන 2හිම බාහිර නිරීක්ෂකයෙක් සදහන් වෙනවා. Twin paradox එක ගැන හිතුවොත් එහිදී ගමන් කළ පුද්ගලයාගේ කාලය සෙමින් ගමන් කළේ(Time Dilation) යැයි දන්නේ බාහිර නිරීක්ෂකයායි, ගමන් කරන පුද්ගලයාට තමාගෙ කාලය සෙමින් ගමන් කරනවා යන්න පිලිබදව වැටහීමක් නැත. එලෙසම ක්වොන්ටම් භෞතික විද්‍යාවේ එන සිදුරු 2හි පර්යේෂණයේ දී (double slit experiment) ද බාහිර නිරීක්ෂකයා මත ප්‍රථිපල වෙනස් වෙනවා (observation of quantum phenomena can change the measured results). එනම් සාපේක්ෂතාවාදය සහ ක්වොන්ටම් භෞතික විද්‍යාව යන 2හිම බාහිර නිරීක්ෂකයාගේ (observer effect) හි බලපෑමක් ඇති බවද? එමගින් එම සංකල්ප 2 එකතු කර සර්වත්‍ර න්‍යාය (Theory of Everything) සෙවීමට මගක් පාදාගත නොහැකිද?

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +2

      ජනවාරි වල මුල්ම වීඩියෝ එක delayed choice quantum ereaser. ඒකෙන් ඔය දේවල් විසදෙයි 🤝

    • @gaweeshakalokaya8631
      @gaweeshakalokaya8631 ปีที่แล้ว

      🤔👍 නියමයි

  • @gaweeshakalokaya8631
    @gaweeshakalokaya8631 ปีที่แล้ว

    මම නම් සමහර අදහස් වලට එකග නහැ computer simulation වගේ concept එකක් කොහොමද විශ්වයට තියෙන්නේ 🤔 සම්භාවිතාවයක්‌ විදියටනම් පරමාණුවකටත් වඩා පොඩි. ඒ වගේම computer game එකකට අපිව හැසිරීමක් සිද්ද වීමේ සම්භාවිතාවය ඉතා අඩුයි. මට නම් ස්බවධර්මය වගේ දෙයක් තියෙන්න පුළුවන්. එත් අපිට එක පාලනය කරන්න බැහැ. විශ්ව ක්‍රියාවක් වගේ. මෙතැනදී කර්මය වගේ concept කොහොම සම්බන්ද වෙනවා ද මන්ද 🤔. වෙලාවකට paradoxes එකක් වගේ 🤯. මේක ගැන ඉදිරියට වීඩියෝ අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා ❤️

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      මේක බලන්න
      යථාර්ථය ඔසවා පොළවේ ගැසීම | Delayed Choice Quantum Eraser Experiment | Review with Madujith | E84 👇👇
      th-cam.com/video/9HYE25LYmmM/w-d-xo.html

    • @gaweeshakalokaya8631
      @gaweeshakalokaya8631 ปีที่แล้ว

      @@MadujithSagara මන් එක බැලුව නියමයි ❤️

  • @bimalasantha8699
    @bimalasantha8699 ปีที่แล้ว +1

    OMG This ia absolutely an mind blowing content. Super amazing task

  • @EmanThilochana
    @EmanThilochana ปีที่แล้ว +1

    ඒක නම් ලොවෙත් පිස්සුවක්

  • @jagathkalum
    @jagathkalum ปีที่แล้ว +1

    Dobule slit Experiment එකේදි අර වගේ තරංගමය ස්වභාවයක් නැතුව අංශුමය ස්වභාවයක් ගන්නේ ඉන්ඩිකේටර් එකක් තිබ්බොත් විතරද ? මිනිස් ඇස් බලපාන්නේ නැද්ද ?
    ඉන්ඩිකේටර් දෙකෙන් එකක් ඕෆ් කරලා අනික් ඔන් කරලා මොකක්ද වෙන්නේ කියලා බලපු රීසර්ච් තියෙනවද ?
    යම්කිසි කාල ප්‍රාන්තරයකට ඉන්ඩිකේටර්ස් ඔන් ඕෆ් කරන ගමන් පාර්ටිකල් දිගටම යවන කොට එන රටාව මොකක්ද කියලා බලපු නිරීක්ෂණ තිබේද

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +1

      මම වීඩියෝ එකේ අන්තිමට පෙන්නන research papers වල ඔය වගේ විවිධ දේවල් කතා කරනවා. ඔතන තියනවා quantum entanglement & Delayed choice quantum ereaser කියලා experiment දෙකකින් ඕක next stage එකට අරගෙන යාමක්. ඒක ගැන වීඩියෝ එකක් ඉක්මනින් දෙන්නම්

    • @gaweeshakalokaya8631
      @gaweeshakalokaya8631 ปีที่แล้ว

      👍❤️

  • @lahiruartcreation
    @lahiruartcreation 9 หลายเดือนก่อน

    විද්‍ය්හත් තිබ්බ නිසා වෙනස් උනාවත් ද

  • @AmithSumanasekar
    @AmithSumanasekar ปีที่แล้ว

    මොලෙත් එක්ක ඇබරුනා මේක බලලා

  • @charithrajapaksha
    @charithrajapaksha ปีที่แล้ว

    Wow!!!

  • @mofa655
    @mofa655 ปีที่แล้ว

    Tanks bro ❤😊

  • @vilangomas3438
    @vilangomas3438 ปีที่แล้ว +1

    මොළ හදන තිප්පොලක් ❤️

  • @lahiruartcreation
    @lahiruartcreation 9 หลายเดือนก่อน

    Eken berena ekai niwana api ilaga athmeta program wenne link ekakin sithe ashawan thiyenam ewareed karala ilaga charector eka desing weno oken berenna link wena eka nawaththanna oni ekata ashawan prehina ksranna oni. Anagathe gena budhun kiweth ohomai jothishyawediyoth anagathe liyanne ohomai apita warna penneth mayawakin eththatama pawathinna deyak ne

  • @indrajithlakshan2529
    @indrajithlakshan2529 ปีที่แล้ว

    මට තියෙන ප්‍රශ්නෙ සත්‍ය අවබොධ කරගත්තට පස්සෙ මොන වගේද

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      බඩ පිරුනාම කොහොමද කියලා දැනෙන්න බඩ පිරෙන්නම ඕන

  • @sawanchinthana4333
    @sawanchinthana4333 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @nilanthajayasooriya6154
    @nilanthajayasooriya6154 ปีที่แล้ว

    පිස්සෙක් උනා මාව 😑😑😑

  • @lakminithusharika3546
    @lakminithusharika3546 3 หลายเดือนก่อน +1

    👍👍🤔🤔

  • @user-qv3tm8gr4d
    @user-qv3tm8gr4d ปีที่แล้ว +1

    අති විශිෂ්ඨයි ගුරිතුමනි ❤❤❤

  • @whiteedu
    @whiteedu 9 หลายเดือนก่อน

    මහත්මයා ඔය පරීක්ශනය සිදුරු 2 කට වඩා පාවිච්චි කරල කරල නැද්ද?

    • @MadujithSagara
      @MadujithSagara  9 หลายเดือนก่อน +1

      එහෙම කලත් ප්‍රතිඵල එකමයි

  • @Metal_huski
    @Metal_huski 16 วันที่ผ่านมา +1

  • @anjanadilshan667
    @anjanadilshan667 ปีที่แล้ว

    Double Slit Experiment ekedi ape as nirikshakakayek nowenne ai

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +1

      ඊළග වීඩියෝ එක ඒ ගැන. Delayed choice quantum ereaser

  • @MYTH-pd6dd
    @MYTH-pd6dd ปีที่แล้ว

    DARK series eka gana deep review ekak one🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @user-dg9bq7xh5b
    @user-dg9bq7xh5b 10 หลายเดือนก่อน +1

    🙂👍

  • @ramithrathnayaka8551
    @ramithrathnayaka8551 9 หลายเดือนก่อน

    man meka godak study karala thiyana nisa ekaparatama oya kiyana dewal srala wadi kiyala hithuna habayi ehema naa me videos eka hodatama hadala thiyanawa. Meka podak wenas widihatath hithama carbon copyies hadena eka podak paththakin thiyala quantum entanglement gana hoyanna balanna ethakota thwa dewal peneyi.

    • @MadujithSagara
      @MadujithSagara  9 หลายเดือนก่อน

      Comment එක සිංහලෙන් type කලොත් කියන දේ වඩාත් තේරේයි. මම හිතන්නේ quantum entanglement ගැන වෙනම වීඩියෝවක් මම කලා. ඒවත් බලලම කතා කලොත් තව දේවල් පෙනෙයි

  • @dimuthuniro1456
    @dimuthuniro1456 9 หลายเดือนก่อน

    ❤❤❤❤😮

  • @amazingworld9574
    @amazingworld9574 ปีที่แล้ว

    Predestination eke wenne me siddiya newei da.

  • @erangama2391
    @erangama2391 หลายเดือนก่อน

    🙏🙏

  • @thinkingfinity
    @thinkingfinity 7 หลายเดือนก่อน

    th-cam.com/video/353YhY0UOOw/w-d-xo.html
    තව කෙනෙක්ට කියන්න වචන ගලපගන්න බැරිව හිටිය මගේ ඔලුවේ කාලයක්අ තිස්සේ බුබුළු දාපු අදහස මටම ඇහුණාම දැනෙන සතුට.
    ඔයානම් පට්ට පොරක් ❤❤❤

  • @dulanashen2161
    @dulanashen2161 ปีที่แล้ว +1

    මෙකෙ අනිත් පාර්ට් එකත් තියෙනවනං මෙකටම ලින්ක් කරන්න බලන අයට බලන්න පුලුවන්

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +1

      ඕකට පස්සේ දාපු වීඩියෝ තුන බලන්න

    • @dulanashen2161
      @dulanashen2161 ปีที่แล้ว

      @@MadujithSagara හරි එල

  • @sahanvimukthi3548
    @sahanvimukthi3548 ปีที่แล้ว

    අම්මෝ මොංගල් ම උනා

  • @lahiruartcreation
    @lahiruartcreation 9 หลายเดือนก่อน

    Meka thama eththa

  • @jehanyoshithaperera2679
    @jehanyoshithaperera2679 ปีที่แล้ว

    කණ හරහා වකුගඩු වලටම

  • @dumindasrisilva9728
    @dumindasrisilva9728 ปีที่แล้ว

    අභිධර්මයේ මේක සෑහෙන්න තේරුම් කරලා දෙනවා

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      ඒ ගැන වෙනම වීඩියෝවක් තියනවා. විද්‍යාව සහ බුද්ධ දර්ශනය විග්‍රහ කරන. ඒක බලන්න

  • @danugama1706
    @danugama1706 ปีที่แล้ว +1

    ❤❤❤

  • @randikadayan2112
    @randikadayan2112 2 หลายเดือนก่อน

    💚

  • @thurunurashmika
    @thurunurashmika ปีที่แล้ว +1

    ❤️