For me, this is the best youtube channel in Sinhala Language. When SL media channels are socializing bulshits, Madujith Sagara who is an individual scholler, do a remarkable service through this youtube channel. Actually, he must be rewarded 🙏
Mama meka vinadi 4 k baladdi ena prasnyak mn mee danne Mahayana,therawada,vajriyana Mee thuna gana vigrahayak karannako Mahayana dahame thiyenneth budun vahanse deshana karapu therawada danum පද්දතියේ නැති දේශානා ද?
මිත්‍රවරුනි,
ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Link to Knowledge Bar telegram group
t.me/Madujith_Knowledge_Bar
මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
anchor.fm/madujith-sagara
මාගේ facebook profile එකට මෙම සබැදිය ඔස්සේ පිවිසිය හැක
facebook.com/madujithsagara?mibextid=ZbWKwL
Madujith Sagara
මධුජිත් සාගර
jothsiya gana monada darana adahas ogollo
Thanks a lot sir
We are already there
Amazing TH-cam channel
අදත් මොළෙන් දුම් දාන සංකල්ප ගොන්නක් ඇහුනා. මේ වැඩසටහන් ඔක්කොම මම බැලුවා. මම හිතනවා, මගේ චින්තනය දැන් වෙනදාට වඩා ප්රබුධ්ධ වෙල කියලා. ඒ සියල්ලට ප්‍රණාමය මධුජිත් ගුරිතුමනි ඔබටයි. ඒ වගේම ගුරු, ඔබටත් මාගේ ආචාර්ය 🙏
🤝🙏
ගොඩක් ස්තුතියි මේ වීඩියෝ සතර පස් සැරයක්ම මම බැලුවා අපට අප හට මෙවැනි ධර්ම ගැන ගැඹුරු ධර්මයන් මේ වෙනි විදිහට තෝරා වටහා දෙනවා ඔබව තුමන්හට ගොඩාක් පින් සසර කතරින් එතෙර වීමට අප කළ පිං ඔබතුමන්ට ලැබේවා ප්‍රාර්ථනා කරමු අප වෙනුවෙන් කැප වෙලාම අප වෙනුවෙන් මෙච්චර ගැඹුරු ධර්මයන් තේරුම් කර දෙන ඔබතුමන්ලා බොහොම නිහතමාන ව අප නොදන්නා දේවලුත් බොහොම ආදරයෙන් තේරුම් කර දෙනවා ස්තුතියි ස්තුතියි 🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️
🤝
මේක මාරම දර්ශනයක්. මාරම ප්‍රායෝගිකයි. ආසයි ඇහෙනකොට ත්
Share among others 🤝
මේ ගුරු ගොඩාක් දේවල් දන්නවා.
සම්මතේ නොපෙනෙන දේවල්..
ඉස්සරහටත් මේ වගේ වීඩියෝ කරන්නකො..
සෑහෙන්න වටිනවා ❤️
කරන්නම්. මේවට කැමති අයට මේ වීඩියෝ යවන්න 🤝
This is the beauty of WISDOM
සුවපත් වේවා !🙏
❤️❤️❤️
හරිම වැදගත් වැඩසටහනක්
මාරම ලස්සන වැඩසටහන් ගොඩාක් තියන next level youtube channel එකක් තමා මේ. මට නම් හොදම චැනල් එක 😍
🤝🙏
Mata ada mm hoyapu prashnayt uththara ya labuna . Thankzz.
Background එකේ තියන බෝසත් රූපය අන්තිමට වැටෙනවා නේද හුලගට. ඒත් ඒක නොදැනෙන්න ලස්සනට වීඩියෝ එක කරනවා. මාරම දේවල් ගොඩක් ඉගෙනගත්තා. බොහෝම ස්තුතියි 🙏🙏🙏
ඒක මීටර් උනා කියන්නේ වීඩියෝ එක 100% මීටරෙන් බලලා. සන්තෝසයි 🙏
For me, this is the best youtube channel in Sinhala Language. When SL media channels are socializing bulshits, Madujith Sagara who is an individual scholler, do a remarkable service through this youtube channel.
Actually, he must be rewarded 🙏
Thanks brother 🤝
බොහෝම ස්තුතියි මේ දේවල් අපිට කියලා දෙනවට
🤝
ඔබ දෙදෙනා විශ්වකෝශ දෙකක්මයි. මේ නාලිකාව විශ්වීය සරසවියක්මයි 🙏🙏🙏
🙏🙏🙏 ස්තුතියි මිත්‍රයා
Happy to hear from both of you
🤝🤝
අති විශිෂ්ඨ ම්නසවල් දෙකක් සමමුහුර්ත වීමක් දකින්න තරම් අපි භාග්‍යවන්ත උනා එහෙනම්
🤝
Excellent service
ස්තුතියි සහොදරයා
🤝
ස්තුතියි මේ වෙගේ දේවල් අපිට කියලා දෙනවට
🤝
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් සර්....
Share among others 🤝
Excellent performance
Me vidio eka superb
Super amazing magical video
අලංකාර මොළ දෙකක් එකිනෙකා හමුවීමෙන් වන මනෝරම්‍ය නිපැයුම් ❤️
Excellent duty
Wow, unbelievable explanation done perfectly. Awakened wisdom. 😮
❤️❤️
Excellent program
This is called the unique KNOWLEDGE ❤️
🙏
මෙතුමාත් දක්ශයි. ඔබට ස්තූතියි...
නමුත් අරූප භූමියේ යාන්ත්රනයන් පිළිබඳව අංශුමාත්රයක් හෝ නොඅඩුව 100% ක් පහදන්න පුළුවන් එකම කෙනයි ඉන්නේ... 🙏🙏🙏🙏
ඒ ලොවුතුරා බුදුරජාණන් වහන්සේ පමණයි ❤️
Excellent news
ඒක මරු, ඒක මරු
🙏
මට නම් පිස්සු වගේ🤔..අපි මොනද දන්නේ..මේ ජීවිතේ ගැන.තේරුම් ගන්න අමාරු උනත් චුට්ට චුට්ට තේරෙනවා..මට මේව දැනගන්නම ඕන.👌
🤝
I think this channel deserves a 10x audience
Mam kamathi BAUDDHA DARSHANAYA gana vidio ekak danaw nm
Best of the best. You two are amazing
Two brilliant minds 😀😀
🤝
අම්මා මේක නම් පිස්සුවක් අපි මොනවද දන්නේ...දැනුම..☝අපේ බුදුන් වහන්සේ කොච්චර ශේෂ්ඨ ද..?මේ හැමදේම තනියම ඉගෙනගත්තා..අපි කොතනද..?😥ඔබ දෙපලට ගොඩක් ස්තූතී
🤝
@@MadujithSagaraමුල් විඩියො එකේ තතථාවය හා ශුන්‍ය තාවය එකක් කියලා පැහැදිලි කරලා..දෙවනී එකේ දෙකක් කියලා පැහැදිලි කරන්න සාක්ශි ඉදිරිපත් කිරිම අපහැදිලී.. බලන්න ටිකක්
@@payinyan96 තේරුම් අරන් තියන විදිහ වැරදියි මිත්‍රයා
Great discussion ❤
🤝
Thank you very much
Share among others 🤝
Thanks Madujith sir. This is very valuable
🤝
Really good
Mind blowing content
🤝
Thousand thanks for this video 🙏🙏🙏
🙏
Really want
Great souls 🙏
🙏
Great video sir
🤝
Amazing vision sir 🤝
🤝🤝
Ayiye content nam superb ❤ bawanwa gena (therawadi ,mahayana)dahame monada thiyena bawana wage details add karala videos ona aniwa. ❤
මේක බලලා පටන් ගන්න
භාවනාවේදී මොළයේ සහ මනසේ ක්‍රියාකාරිත්වය | Based on Researches in Neuropsychology and Neurotheology
th-cam.com/video/UqMAYXTBSLQ/w-d-xo.html
මේකේ discription එකේ අනිත් වීඩියෝ තියෙනවා
සර්, මේ වගේ සුපිරි content , මේ වගේ දාර්ශනික දේවල් ඉදිරිපත් කරන English TH-cam Channel වල නම් දන්නවනම් කියන්න පුළුවන් ද ?
🤔🤔🤔
බොරු කියන්න ඕන නෑ, මම මේ වීඩියෝ වීඩියෝ මාලාවට වඩා වැඩියෙන්ම කැමති Review with Madujith වීඩියෝ සීරිස් එකට තමයි (අර සිකුරාදා දාන වීඩියෝ 😍)
මේ වීඩියෝ ත් බලන්න
🙏❤
🙏
@@MadujithSagara දිගටම කරගෙන යන්න. ජයවේවා 👍🙂❤️
කැපෙන data ටිකට දහස් ගුණයක වටිනකමක් දෙන අග්‍රගන්‍ය යූටියුබ් නාලිකාවක් තමා මේක. ඉක්මනින් ම රිදී බොත්තම ලැබේවා
🙏🙏
Dr Kasun එක්ක කරන වීඩීයෝ ටික වෙනම playlist එකක් හදන්න පුළුවන්ද :)
හදලනේ තියෙන්නේ. Playlists වල බලන්න
👍👍👍
තනිකර මැජික් මේවා
🤝
මට bawanakaranakota කොන්ද ගහනවා
WewlNawa
"මම" ..."මම" වෙන්න ඕන. 👍
"තථතාවය" බුදු පියාණන් වහන්සේ, තත්වාකාරය දෙසූ නිසා තථාගතයන් වහන්සේ ලෙසින්ද හැඳින්වේ. මෙයින් පැහැදිලි කිරීමට උත්සාහ කරන්නේ ද එය විය යුතුයි. යහපත් පණිවිඩයක් ( සත්‍ය ස්වභාවය) සමාජයට පහදා දීමට දරන වෑයමට, බෙහෙවින්ම ස්තූතියි 🙏💖
Share among others 🤝
😮
Mama meka vinadi 4 k baladdi ena prasnyak mn mee danne
Mahayana,therawada,vajriyana
Mee thuna gana vigrahayak karannako
Mahayana dahame thiyenneth budun vahanse deshana karapu therawada danum පද්දතියේ නැති දේශානා ද?
බුධ්ධ දේශනයට යානා නෑ. ඒවා පස්සේ හදාගත්ත ඒවා. ඔය එකින් එකක් තුළ අඩු වැඩි ලෙස බුද්ධ දේශන අඩංගු වෙනවා.
@@MadujithSagara
ඒ කියන්නේ දැනුම් පද්දති 3නේම බුදුන් වහන්සේ දේශනා කරපු ඒව තියනවා නේද
අපේ ඉස්කොලේ තිබ්බ නේ
තේරවාද දහමට වඩා වෙනස් විදියට ධර්මය අර්ත කතනය කරපු පිරිසක් මාහයාන නම් වෙනම සම්ප්රදායක් ආරම්භ කරා කියලා
මේක උනේ කීවෙනි ධර්ම සන්ගායනවා ද මතක නෑ මට
මට ඒක නිසා ටිකක් මහායාන කියන්නෙ බුදු දහම base කරගෙන හැදිච්ච වෙන එකක් වගේ අදහසක් තිබ්බෙ
අද තමා සැක හැර දැනගත්තෙ බුද්ද දේශනා මහායාආනේ තියනවා කියලා
වෙලාවක මේ ගැනත් කතා කරමුකෝ
@@sithiravishvajith7773මහායානය, තන්ත්රයානය, වජ්රයානය, සෙන් දහම, තාඕ දහම, උපනිශද්, වේදය, ඒව ගැන කතා කරන්නම්
❤❤❤
හිතන්න වෙනම මානයන් රාශියක් පෙන්නනවා මේ වීඩියෝ සමූහය තුළින්
🤝
කොහොමද ආත්මයේ සැබෑ ආශාවන් හොයා ගන්නෙ??
ආශාවක් නොවන දෙයක් නෑ. අපි ඇතුලේ තියන දේ තමයි ආශාව. ඇතුලේ තියන එකම දේ තමා ආශාව
How can I contact this guru
Use the contact details in video description
මධුජිත් සාගර 💪🤛
🤝
මට bawanakaranakota කොන්ද waulanaw gahenawa
සිංහල අකුරෙන් type කරන්න. කියන දේ තේරෙන්නේ නෑ
@@MadujithSagaraකොන්ද වෙව්ලනවා,ගැහෙනවා කියලා.නේ ද තියෙන්නේ
🙏👍
🙏
අති විශිෂ්ඨයි..මට දැනගන්න පුලුවන්ද අපිට ඕනම දෙයක්... Read more
ඔවු ඉතා සරළයි ... see more
මහායාන ධර්මයේ ප්‍රායෝගික බාවිතය ථෙරවාදයට සාපේක්ෂව වැඩිද
ඒ ගැන වෙනම කතා කරන්නම්
සවිඤ්ඤාණක අවිඥාණය ශික්ෂණ තේරුම කියන්න. තේරුම කියන්න පැහැදිලි බව උදාහරණ දිලා හරි
පැහැදිලි කරන්නම් වෙනම
යථාර්තය සවිඥ්ඥාණික නෑ අවිඥ්ඥාණිකයි කියපු එක නම් කන පුරෝල එකක් ගැහුව වගේ දැනුනේ
🤝🤝
❤❤❤❤
❤❤❤
❤️❤️
❤❤❤❤
❤❤❤
❤️❤️
❤❤❤❤❤