ඔබ තුළ සිටින සැබෑ ඔබව සොයා ගැනීම | Deep Levels of Suchness

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • ඔබ තුළ සිටින සැබෑ ඔබව සොයා ගැනීම | Deep Levels of Suchness | ආචාර්ය කසුන් නාගොඩවිතානයන් සමග අධ්‍යාත්මිකත්වය සොයා යාම් | E007
    • ඔබ තුළ සිටින සැබෑ ඔබව ...
    පුද්ගල මනස අද්දකින ලෝකය සැබෑවක්ද ? එසේම ලෝකය අද්දකින පුද්ගල මනස සැබෑවක් ද ? ලෝකය සහ මනස අතර පුද්ගලයා අද්දකින සත්‍ය වූ ලෝකය පවතින්නක් ද ? ඔව් එසේ ලෝකය පවතී .එය තථතා (Suchness) ලෝකයයි. සැබෑ වස්තුවේ ශුද්ධ වූ ස්භාවය එයයි. ඔබ තුළ සැබෑවට ම ඔබ සිටින්නේ එතුළයි.
    ප්‍රංශ ජාතික ලැකාන් (Jacques Lacan) නැමති දාර්ශනිකයා පැවසු පරිදි පුද්ගලයා යනු බයිසිකල් ටයර් එකක් තුල ඇති ටියුබයක් වැනිය. ඒ මක් නිසාද යත් බයිසිකලයේ රෝදයේ ටියුබය ගෝලාකාරව පවතින්නේ එහි සැබෑ ලෙසම නොපවතින, නමුත් පවතිනවා යැයි සිතේ උපකල්පිත මධ්‍යකේන්ද්‍රයකට සාපේක්ෂවය. පුද්ගලයා යනු තමාට සාපේක්ෂ අනිකාගේ බලපෑම නිසා තමා පවතිනවා යැයි සිතා සිතීමෙන් බිහිවන ප්‍රපංචයක් බව ලැකාන් පවසයි.
    නමුත් බයිසිකල් ටියුබයේ මැද කේන්ද්‍රක් නොපවතිනවා යැයි දැනෙන්න නමුත් සත්‍ය ලෙසම එසේ කේන්ද්‍රයක් පවතියි. එනම් එම කේන්ද්‍රය තථාතා ලෝකය තුළ පවතින කෙනද්‍රයකි. මායාවක් වූ පංචඉන්ද්‍රිය තුලින් කිසිම දිනක මේ තථාතා ලෝකය ග්‍රහනය නොවේ.
    පුද්ගලයා යන්න තුළ තමාට හමුවී ඇති තමා සත්‍ය ලෙසම තමා නොවේ. ඒ තමාගේ චායාවයි. සත්‍ය ලෙස තමාව තමාට හමු වීමට අවශ්‍යනම් තථතා ලෝකය තුළ තමාට තමාව හමු විය යුතුය. ඒ සේ තථතා ලෝකය තුළ තමාට තමාව හමු වීමට නම් තමා තුල කාලය සහ අවකාශය ඇති කරන ජිවන ආකෘති සියල්ල විද අවසන් කල යුතුය.
    අද discussion එක තථතාවයේ ගැබුරු තල ගැනයි 🤝
    මෙම වීඩියෝ මාලාවේ මුල් වීඩියෝ පහතින් ලබාගන්න 👇
    01. අධ්‍යාත්මිකත්වය සම්බන්ධව දාර්ශනික විග්‍රහයක්
    • අධ්‍යාත්මිකත්වය සම්බන්...
    02. අධ්‍යාත්මික සුවකරන්නන් සහ අධ්‍යාත්මික සුවකිරීම | Spiritual Healers & Spiritual Healing
    • අධ්‍යාත්මික සුවකරන්නන්...
    03. අධ්‍යාත්මිකත්වයේ ප්‍රායෝගික භාවිත - තථතාවය
    • තථතාවය Suchness - අධ්‍...
    04. ආදරය, විවාහය සහ ලිංගිකත්වය සඳහා ගැඹුරු අධ්‍යාත්මික විවරණයක්
    • ආදරය, විවාහය සහ ලිංගික...
    05. චක්‍ර CHAKRAS අවදි කිරීම සහ චක්‍ර පාලනය කිරීම
    • චක්‍ර CHAKRAS අවදි කිර...
    06. චක්‍රයන්ගේ ගැඹුරු තල | Deep Levels of Chakras 👇👇
    • චක්‍රයන්ගේ ගැඹුරු තල |...
    මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
    Knowledge Bar telegram group 👇👇
    t.me/Madujith_...
    Madujith Sagara Facebook profile
    www.facebook.c...
    Dr. Kasun Nagodavithana's Facebook Profile
    / kasun.nagodavithana
    Vishwaprani Foundation Facebook page
    / vishwapranifoundation
    Special thanks for Mr. Isuru and Ms. Rohini who helped to make this video success
    #madujithsagara #kasunnagodavithana #spirituality #තථතාවය #suchness

ความคิดเห็น • 135

  • @MadujithSagara
    @MadujithSagara  ปีที่แล้ว +16

    මිත්‍රවරුනි,
    ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
    නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
    මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    Link to Knowledge Bar telegram group
    t.me/Madujith_Knowledge_Bar
    මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
    anchor.fm/madujith-sagara
    මාගේ facebook profile එකට මෙම සබැදිය ඔස්සේ පිවිසිය හැක
    facebook.com/madujithsagara?mibextid=ZbWKwL
    Madujith Sagara
    මධුජිත් සාගර

  • @RuwanDeshapriya
    @RuwanDeshapriya ปีที่แล้ว +9

    අදත් මොළෙන් දුම් දාන සංකල්ප ගොන්නක් ඇහුනා. මේ වැඩසටහන් ඔක්කොම මම බැලුවා. මම හිතනවා, මගේ චින්තනය දැන් වෙනදාට වඩා ප්‍රබුධ්ධ වෙල කියලා. ඒ සියල්ලට ප්‍රණාමය මධුජිත් ගුරිතුමනි ඔබටයි. ඒ වගේම ගුරු, ඔබටත් මාගේ ආචාර්ය 🙏

  • @youtubeking235
    @youtubeking235 ปีที่แล้ว +4

    මට නම් පිස්සු වගේ🤔..අපි මොනද දන්නේ..මේ ජීවිතේ ගැන.තේරුම් ගන්න අමාරු උනත් චුට්ට චුට්ට තේරෙනවා..මට මේව දැනගන්නම ඕන.👌

  • @priyanjayasinghe256
    @priyanjayasinghe256 ปีที่แล้ว +4

    For me, this is the best youtube channel in Sinhala Language. When SL media channels are socializing bulshits, Madujith Sagara who is an individual scholler, do a remarkable service through this youtube channel.
    Actually, he must be rewarded 🙏

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි මේ වීඩියෝ සතර පස් සැරයක්ම මම බැලුවා අපට අප හට මෙවැනි ධර්ම ගැන ගැඹුරු ධර්මයන් මේ වෙනි විදිහට තෝරා වටහා දෙනවා ඔබව තුමන්හට ගොඩාක් පින් සසර කතරින් එතෙර වීමට අප කළ පිං ඔබතුමන්ට ලැබේවා ප්‍රාර්ථනා කරමු අප වෙනුවෙන් කැප වෙලාම අප වෙනුවෙන් මෙච්චර ගැඹුරු ධර්මයන් තේරුම් කර දෙන ඔබතුමන්ලා බොහොම නිහතමාන ව අප නොදන්නා දේවලුත් බොහොම ආදරයෙන් තේරුම් කර දෙනවා ස්තුතියි ස්තුතියි 🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️

  • @OsadaShehan
    @OsadaShehan ปีที่แล้ว +2

    ඔබ දෙදෙනා විශ්වකෝශ දෙකක්මයි. මේ නාලිකාව විශ්වීය සරසවියක්මයි 🙏🙏🙏

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      🙏🙏🙏 ස්තුතියි මිත්‍රයා

  • @DeshanNawathunga
    @DeshanNawathunga ปีที่แล้ว +1

    මේක මාරම දර්ශනයක්. මාරම ප්‍රායෝගිකයි. ආසයි ඇහෙනකොට ත්

  • @vishwasanklpa3987
    @vishwasanklpa3987 ปีที่แล้ว +2

    මේ ගුරු ගොඩාක් දේවල් දන්නවා.
    සම්මතේ නොපෙනෙන දේවල්..
    ඉස්සරහටත් මේ වගේ වීඩියෝ කරන්නකො..
    සෑහෙන්න වටිනවා ❤️

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +2

      කරන්නම්. මේවට කැමති අයට මේ වීඩියෝ යවන්න 🤝

  • @pallawiraajamohan600
    @pallawiraajamohan600 ปีที่แล้ว +3

    Background එකේ තියන බෝසත් රූපය අන්තිමට වැටෙනවා නේද හුලගට. ඒත් ඒක නොදැනෙන්න ලස්සනට වීඩියෝ එක කරනවා. මාරම දේවල් ගොඩක් ඉගෙනගත්තා. බොහෝම ස්තුතියි 🙏🙏🙏

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      ඒක මීටර් උනා කියන්නේ වීඩියෝ එක 100% මීටරෙන් බලලා. සන්තෝසයි 🙏

  • @vivanchez6555
    @vivanchez6555 ปีที่แล้ว +1

    This is the beauty of WISDOM

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 3 หลายเดือนก่อน

    සුවපත් වේවා !🙏

  • @gayanimadushani5541
    @gayanimadushani5541 9 หลายเดือนก่อน +1

    Mata ada mm hoyapu prashnayt uththara ya labuna . Thankzz.

  • @WijayaRanathunga
    @WijayaRanathunga ปีที่แล้ว

    මාරම ලස්සන වැඩසටහන් ගොඩාක් තියන next level youtube channel එකක් තමා මේ. මට නම් හොදම චැනල් එක 😍

  • @rajrajavan2777
    @rajrajavan2777 ปีที่แล้ว

    I think this channel deserves a 10x audience

  • @NelumiksPieris-km7vv
    @NelumiksPieris-km7vv ปีที่แล้ว +1

    අති විශිෂ්ඨ ම්නසවල් දෙකක් සමමුහුර්ත වීමක් දකින්න තරම් අපි භාග්‍යවන්ත උනා එහෙනම්

  • @user-xo6fb7qi6m
    @user-xo6fb7qi6m ปีที่แล้ว

    අලංකාර මොළ දෙකක් එකිනෙකා හමුවීමෙන් වන මනෝරම්‍ය නිපැයුම් ❤️

  • @youtubeking235
    @youtubeking235 ปีที่แล้ว +1

    අම්මා මේක නම් පිස්සුවක් අපි මොනවද දන්නේ...දැනුම..☝අපේ බුදුන් වහන්සේ කොච්චර ශේෂ්ඨ ද..?මේ හැමදේම තනියම ඉගෙනගත්තා..අපි කොතනද..?😥ඔබ දෙපලට ගොඩක් ස්තූතී

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      🤝

    • @payinyan96
      @payinyan96 ปีที่แล้ว

      ​@@MadujithSagaraමුල් විඩියො එකේ තතථාවය හා ශුන්‍ය තාවය එකක් කියලා පැහැදිලි කරලා..දෙවනී එකේ දෙකක් කියලා පැහැදිලි කරන්න සාක්ශි ඉදිරිපත් කිරිම අපහැදිලී.. බලන්න ටිකක්

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      @@payinyan96 තේරුම් අරන් තියන විදිහ වැරදියි මිත්‍රයා

  • @nilshansampath2032
    @nilshansampath2032 ปีที่แล้ว

    This is called the unique KNOWLEDGE ❤️

  • @truereality2010
    @truereality2010 ปีที่แล้ว +2

    Happy to hear from both of you

  • @amithsharma7830
    @amithsharma7830 ปีที่แล้ว +1

    Two brilliant minds 😀😀

  • @janakasilva8590
    @janakasilva8590 ปีที่แล้ว

    Excellent performance

  • @janakasilva8590
    @janakasilva8590 ปีที่แล้ว

    Excellent service

  • @gimhaniwasana1914
    @gimhaniwasana1914 ปีที่แล้ว

    හරිම වැදගත් වැඩසටහනක්

  • @rasikamendis4756
    @rasikamendis4756 4 หลายเดือนก่อน

    Wow, unbelievable explanation done perfectly. Awakened wisdom. 😮

  • @belaswan7855
    @belaswan7855 ปีที่แล้ว

    Super amazing magical video

  • @AmithSumanasekar
    @AmithSumanasekar ปีที่แล้ว

    බොහෝම ස්තුතියි මේ දේවල් අපිට කියලා දෙනවට

  • @gayanimadushani5541
    @gayanimadushani5541 9 หลายเดือนก่อน +1

    Me vidio eka superb

  • @janakasilva8590
    @janakasilva8590 ปีที่แล้ว

    Excellent program

  • @zeejmaleesha5335
    @zeejmaleesha5335 ปีที่แล้ว +1

    Ayiye content nam superb ❤ bawanwa gena (therawadi ,mahayana)dahame monada thiyena bawana wage details add karala videos ona aniwa. ❤

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +1

      මේක බලලා පටන් ගන්න
      භාවනාවේදී මොළයේ සහ මනසේ ක්‍රියාකාරිත්වය | Based on Researches in Neuropsychology and Neurotheology
      th-cam.com/video/UqMAYXTBSLQ/w-d-xo.html
      මේකේ discription එකේ අනිත් වීඩියෝ තියෙනවා

  • @janakasilva8590
    @janakasilva8590 ปีที่แล้ว

    Excellent duty

  • @prasangarohansubasinha1680
    @prasangarohansubasinha1680 ปีที่แล้ว

    ස්තුතියි සහොදරයා

  • @janakasilva8590
    @janakasilva8590 ปีที่แล้ว

    Excellent news

  • @Laksarani
    @Laksarani ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් සර්....

  • @edwardsmith6036
    @edwardsmith6036 ปีที่แล้ว

    ස්තුතියි මේ වෙගේ දේවල් අපිට කියලා දෙනවට

  • @MahelaJayasindara
    @MahelaJayasindara ปีที่แล้ว

    Best of the best. You two are amazing

  • @janakasilva8590
    @janakasilva8590 ปีที่แล้ว

    Really good

  • @konarasampath5822
    @konarasampath5822 ปีที่แล้ว

    Mind blowing content

  • @sunayanasithruu
    @sunayanasithruu ปีที่แล้ว

    ඒක මරු, ඒක මරු

  • @truereality2010
    @truereality2010 ปีที่แล้ว +1

    Thank you very much

  • @belnT256
    @belnT256 ปีที่แล้ว

    Great discussion ❤

  • @sahanyasantha5356
    @sahanyasantha5356 ปีที่แล้ว

    Amazing vision sir 🤝

  • @zagdesignclub7665
    @zagdesignclub7665 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @gayanimadushani5541
    @gayanimadushani5541 9 หลายเดือนก่อน +1

    Mam kamathi BAUDDHA DARSHANAYA gana vidio ekak danaw nm

  • @EshankaSamitha-mq1wl
    @EshankaSamitha-mq1wl ปีที่แล้ว

    Thanks Madujith sir. This is very valuable

  • @shanthapathinayaka675
    @shanthapathinayaka675 ปีที่แล้ว

    Thousand thanks for this video 🙏🙏🙏

  • @globalsouls7220
    @globalsouls7220 ปีที่แล้ว

    Great souls 🙏

  • @ruchiraperera6282
    @ruchiraperera6282 ปีที่แล้ว

    Great video sir

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +1

    🙏❤

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +1

      🙏

    • @randikadayan2112
      @randikadayan2112 ปีที่แล้ว +1

      @@MadujithSagara දිගටම කරගෙන යන්න. ජයවේවා 👍🙂❤️

  • @info_bits
    @info_bits หลายเดือนก่อน

    Dr Kasun එක්ක කරන වීඩීයෝ ටික වෙනම playlist එකක් හදන්න පුළුවන්ද :)

    • @MadujithSagara
      @MadujithSagara  หลายเดือนก่อน

      හදලනේ තියෙන්නේ. Playlists වල බලන්න

  • @sahanasanka9038
    @sahanasanka9038 ปีที่แล้ว

    බොරු කියන්න ඕන නෑ, මම මේ වීඩියෝ වීඩියෝ මාලාවට වඩා වැඩියෙන්ම කැමති Review with Madujith වීඩියෝ සීරිස් එකට තමයි (අර සිකුරාදා දාන වීඩියෝ 😍)

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      මේ වීඩියෝ ත් බලන්න

  • @namalwikramasinghe
    @namalwikramasinghe ปีที่แล้ว

    කැපෙන data ටිකට දහස් ගුණයක වටිනකමක් දෙන අග්‍රගන්‍ය යූටියුබ් නාලිකාවක් තමා මේක. ඉක්මනින් ම රිදී බොත්තම ලැබේවා

  • @janakasilva8590
    @janakasilva8590 ปีที่แล้ว

    Really want

  • @gihansanjayakudagamage5201
    @gihansanjayakudagamage5201 ปีที่แล้ว

    සර්, මේ වගේ සුපිරි content , මේ වගේ දාර්ශනික දේවල් ඉදිරිපත් කරන English TH-cam Channel වල නම් දන්නවනම් කියන්න පුළුවන් ද ?

  • @shyamamunasinghe5258
    @shyamamunasinghe5258 ปีที่แล้ว

    "මම" ..."මම" වෙන්න ඕන. 👍
    "තථතාවය" බුදු පියාණන් වහන්සේ, තත්වාකාරය දෙසූ නිසා තථාගතයන් වහන්සේ ලෙසින්ද හැඳින්වේ. මෙයින් පැහැදිලි කිරීමට උත්සාහ කරන්නේ ද එය විය යුතුයි. යහපත් පණිවිඩයක් ( සත්‍ය ස්වභාවය) සමාජයට පහදා දීමට දරන වෑයමට, බෙහෙවින්ම ස්තූතියි 🙏💖

  • @ravinduperera1003
    @ravinduperera1003 ปีที่แล้ว +1

    👍👍👍

  • @elearninghjnetwork
    @elearninghjnetwork ปีที่แล้ว

    😮

  • @ThusithLakshan
    @ThusithLakshan ปีที่แล้ว

    හිතන්න වෙනම මානයන් රාශියක් පෙන්නනවා මේ වීඩියෝ සමූහය තුළින්

  • @mouliyahampath9888
    @mouliyahampath9888 2 หลายเดือนก่อน +1

    How can I contact this guru

    • @MadujithSagara
      @MadujithSagara  2 หลายเดือนก่อน

      Use the contact details in video description

  • @sithiravishvajith7773
    @sithiravishvajith7773 ปีที่แล้ว +1

    Mama meka vinadi 4 k baladdi ena prasnyak mn mee danne
    Mahayana,therawada,vajriyana
    Mee thuna gana vigrahayak karannako
    Mahayana dahame thiyenneth budun vahanse deshana karapu therawada danum පද්දතියේ නැති දේශානා ද?

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      බුධ්ධ දේශනයට යානා නෑ. ඒවා පස්සේ හදාගත්ත ඒවා. ඔය එකින් එකක් තුළ අඩු වැඩි ලෙස බුද්ධ දේශන අඩංගු වෙනවා.

    • @sithiravishvajith7773
      @sithiravishvajith7773 ปีที่แล้ว +1

      @@MadujithSagara
      ඒ කියන්නේ දැනුම් පද්දති 3නේම බුදුන් වහන්සේ දේශනා කරපු ඒව තියනවා නේද
      අපේ ඉස්කොලේ තිබ්බ නේ
      තේරවාද දහමට වඩා වෙනස් විදියට ධර්මය අර්ත කතනය කරපු පිරිසක් මාහයාන නම් වෙනම සම්ප්‍රදායක් ආරම්භ කරා කියලා
      මේක උනේ කීවෙනි ධර්ම සන්ගායනවා ද මතක නෑ මට
      මට ඒක නිසා ටිකක් මහායාන කියන්නෙ බුදු දහම base කරගෙන හැදිච්ච වෙන එකක් වගේ අදහසක් තිබ්බෙ
      අද තමා සැක හැර දැනගත්තෙ බුද්ද දේශනා මහායාආනේ තියනවා කියලා
      වෙලාවක මේ ගැනත් කතා කරමුකෝ

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      @@sithiravishvajith7773මහායානය, තන්ත්‍රයානය, වජ්‍රයානය, සෙන් දහම, තාඕ දහම, උපනිශද්, වේදය, ඒව ගැන කතා කරන්නම්

  • @nethminawodya7618
    @nethminawodya7618 ปีที่แล้ว +1

    කොහොමද ආත්මයේ සැබෑ ආශාවන් හොයා ගන්නෙ??

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +1

      ආශාවක් නොවන දෙයක් නෑ. අපි ඇතුලේ තියන දේ තමයි ආශාව. ඇතුලේ තියන එකම දේ තමා ආශාව

  • @gsconstruction1623
    @gsconstruction1623 ปีที่แล้ว

    තනිකර මැජික් මේවා

  • @maashisdiary6462
    @maashisdiary6462 ปีที่แล้ว

    🙏👍

  • @Nibbana369
    @Nibbana369 ปีที่แล้ว

    අති විශිෂ්ඨයි..මට දැනගන්න පුලුවන්ද අපිට ඕනම දෙයක්... Read more

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      ඔවු ඉතා සරළයි ... see more

  • @sapumalsampath
    @sapumalsampath ปีที่แล้ว

    මධුජිත් සාගර 💪🤛

  • @deepikaliyanage4547
    @deepikaliyanage4547 ปีที่แล้ว

    මට bawanakaranakota කොන්ද waulanaw gahenawa

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      සිංහල අකුරෙන් type කරන්න. කියන දේ තේරෙන්නේ නෑ

    • @rammunirathnasirisilva3700
      @rammunirathnasirisilva3700 4 หลายเดือนก่อน

      ​@@MadujithSagaraකොන්ද වෙව්ලනවා,ගැහෙනවා කියලා.නේ ද තියෙන්නේ

  • @user-rp6um5qg7m
    @user-rp6um5qg7m ปีที่แล้ว

    සවිඤ්ඤාණක අවිඥාණය ශික්ෂණ තේරුම කියන්න. තේරුම කියන්න පැහැදිලි බව උදාහරණ දිලා හරි

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +1

      පැහැදිලි කරන්නම් වෙනම

  • @DsaWasalamudali-jb8wc
    @DsaWasalamudali-jb8wc ปีที่แล้ว

    මහායාන ධර්මයේ ප්‍රායෝගික බාවිතය ථෙරවාදයට සාපේක්ෂව වැඩිද

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      ඒ ගැන වෙනම කතා කරන්නම්

  • @user-xr3md9cd4p
    @user-xr3md9cd4p ปีที่แล้ว

    යථාර්තය සවිඥ්ඥාණික නෑ අවිඥ්ඥාණිකයි කියපු එක නම් කන පුරෝල එකක් ගැහුව වගේ දැනුනේ

  • @dulanjaligamagedara7016
    @dulanjaligamagedara7016 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @chathuralakshen9909
    @chathuralakshen9909 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @lakshi2334
    @lakshi2334 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @kindletters6315
    @kindletters6315 ปีที่แล้ว

    ❤❤❤