ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මිත්‍රවරුනි,ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.Link to Knowledge Bar telegram group t.me/Madujith_Knowledge_Barමගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැකanchor.fm/madujith-sagaraMadujith Sagara මධුජිත් සාගර
වී ආර් ඉන්
Already members ❤️
Already in 🙏
ආවෝ ආවෝ
Oyage thatte lassani
මුදල් සහ ප්‍රසිද්ධිය මතම පදනම් උන ලාංකීය අහිමානවත් යූටියුබ් නාලිකා මොංගල් කෙලිනකොට අපේ ගුරුතුමා තට්ට තනිවම මේ කරන මෙහෙයුමට සම්මානයක් දෙන්නම වටිනවා. ඒ සම්මානය දෙන්නේ ඔබතුමා වටා රොදබැදි අපමයි. බෙහෙවින් ස්තුතියි ගුරුතුමනි පෙර නොඇසූ, නොදැකපු දේවල් වලට අපගේ කන් ඇස් හුරු කරවනවා ට 🙏🙏
මම දැකපු අසාමාන්‍ය අසමසම විවරණයක් මේක. බොහොම ස්තුතියි මේ කරන සේවයට ගුරුතුමනි
බොහොම ස්තූතියි පූසගෙ ඇත්ත සීන් එක කිව්වට, මේ සිරීස් එකේ තව ගේන්න
🤝
අදත් එකක් දාලා. බැලුවාද
මොලෙත් එක්ක අනිත් පැත්ත හැරුනා මේ කියන දේවල් අහගෙන ඉදලා. සුපිරි වීඩියෝ එකක්. ගොඩක් ස්තුතියි මෙච්චර මහන්සි වෙලා මේ වගේ දැනුම් සම්භාරයන් බෙදා දෙන එකට 🙏🙏
❤️❤️❤️
මේ වීඩියෝ වල වටිනකම කියලා නිම කරන්න බෑ. මටනම් මේක තමයි ලංකාවේ තියන වටිනම youtube channel එක
දෙපාරක් බැලුවා වීඩියෝ එක. මේ තුන්වෙනි පාර බලන්නේ. රාමුව ට සම කරන්න පුළුවන් එකම එක channel එක තමා මේ
මේ channel එක මම බලන්නේ දැන් අවුරුද්දක විතර ඉදලා. ඒ කාලෙ තුළදී මම ලබාගත්ත දැනුම කොච්චරක්ද කියලා මටම මනින්න බෑ. වෙලාවක් ලැබුණ හැම වෙලේම මම මේ වීඩියෝ බලනවා. Quantum mechanics ගැන මම දැනගත්තෙත් මේ නාලිකාවෙන්. බෙහෙවින් ස්තුතියි අපිව මේ වගේ දැනුමෙන් පෝෂණය කරන එකට ගුරුතුමනි 🙏
❤️🤝
රාමුවෙන් පස්සෙ දැක්ක සුපිරි චැනල් එකක්....All the best♥️✨
අනිවාර්යයෙන් ❤️
අනිවාර්යයෙන්ම අපි ඉන්නේ මායාවක ම තමයි.
අපූර්ව වීඩියෝවක්. අද edit එකත් සුපිරියක්. ගොඩක් දේවල් ඉගෙනගත්තා ❤️
මෙ විශ්වය නිර්මාණ කලෙ අපෙ මහා බුදු රාජානන් වහන්සේ ..එතුමාට විතරයි මේ විශ්වයා හරහා යන්න පුළුවන්...
Dark TV series එක තේරුම් ගන්ටත් මේකෙන් උදව්වක් වෙනවා , Thank you අයියා.
🤝🤝
තනිකර ඇබ්බැහියක් මේක දැන් ❤️
නියමයි සර්
Try to match this content quality
සුපිරි...thanks
අඩේ සිරාවටම රාමුවේ රන්දික අයියා වගේ එල තට්ට කොල්ලෙක්. පට්ට චැනල් එකක් 😁👌👌👌👌
මැජික් වගේ දේවල් මේතරම් සරළව❤️
නියමයි මජ්ජා... 👍 සුපිරියක්
❤️
Great content sir ❤️
ඔබ විශිෂ්ට ගුරුවරයෙක් මිත්‍රයා ❤️
රන් වලටත් වඩා වටින වීඩියෝවක් මේක
Excellent review brother ❤️
Really astonishing content ❤️
OMG ❤️❤️❤️❤️
අම්මෝ මේ වීඩියෝ එක. මාව කැරකෙනවා වගේ
Very interest description and a key for a new world
මාර දෙයක් ඉගෙනගත්තා
This has to be a silver play channel
Perfect as ever. I'm addicted now
මොලේට සමනල ගැටේ වට්ටන වීඩියෝ ❤️❤️❤️
Abnormal exceptional video ❤️
Pusta antimedi mokada une...?🤔Marunada nattam innavada?
Thought experiment. No real cat used
Ok...
Black ground එකේ තියෙන පොත් ටික දැක්කම දැනුමේ පත යෝධයෙක් ❤️😊
අතිශය චමත්කාරජනක වීඩියෝවක්
That is awesome
The absolute drug of perfection
මේක බලලා මොලෙන් ඩීන් ඩීන් ගාලා සද්දයක් ආවා කියහන්කො
❤
මෙතැනදී පුසා observer කෙනෙක් වශයෙන් සලකල දෙකෙන් එකක් වෙන්නේ නැද්ද ..පෙට්ටිය අරින්න කලින්.. මේ මට හිතුන දේ
පූසත් පද්දතියේ කොටසක්නේ. එතකොට observer කෙනෙක් නෙමෙයි
ස්තුතියි. 🙏 සමාන්තර ලෝක තල 31ක් ගැන බෞද්ධ ඉගැන්වීම්වල තියනවා. බුදු දහමට අනුව මනුෂ්‍ය තලය ප්‍රේත සහ අසුර තල වලටත් වඩා ඉහලින් තියන බව හිතන්න පුළුවන්. තිරිසන් සතුන්ගේ ලෝකයේ තියන ජම්බුද්වීපය කියන තලයේ මනුස්සයෝ ඉපදුනාට ඒ අයගේ පරිණාමය උත්තරකුරු වගේ ඉහල තල වල ඉන්න මනුස්සයන්ගේ පරිණාමයට සමාන කරන්න යන එක සුදුසු නැහැ. අපි මේ ලෝකයේ ඉන්න සුපිරිම මනුස්සයෝ කියන මානය අත්හරින්න පුලුවන්නම් අපි තිරිසන් සතුන්ගෙන් පරිණාමය වූ බව බුදු දහමට ගළපන්න බැරි කමක් නැහැ. සමාන්තර ලෝක 32ක් හෝ 31ක් හැදෙන බව ගණිත සමීකරණයකින් පෙන්වන්න පුළුවන්. අපේ ලෝකය හැදිල තියන කුඩාම ශක්ති නියත වලට වඩා වෙනස් නියත තියෙන්න පුළුවන්. අපිට පෙනෙන ලෝක හැදිල තියෙන්නෙ අපේ ලෝක වලට අදාළ ප්ලෑන්ක් (Planck) නියත වලිනුයි. හැබැයි අලුත් ගණිත ක්‍රමයකට අනුව පෙන්වන්න පුළුවන් එකිනෙකට වෙනස් ඒ වගේ නියත 32ක් හැදෙන්න පුළුවන් බව. බුදු දහමට අනුව මිනිසුන් වර්ග කිහිපයක් ඉන්නවා. මහද්වීප හතරක් ගැන බුදු දහමේ සඳහන් වෙනවා. ඒ මහද්වීප හතරෙන් පළවෙනියට සඳහන් කරල තියන ජම්භුද්විපයට (Jambudīpa) හිරු උදා උනාට පසුව ඊළඟ මහද්වීපයට හිරු උදා වන බව සහ එලෙස හිරු උදාවී අවසාන මහාද්වීපය වන උත්තරකුරු (Uttarakuru) මහද්වීපයට හිරු උදා වීමෙන් පසුව නැවතත් ජම්භුද්විපයටම හිරු උදා වන බවත් එවිට උත්තරකුරු මහද්වීපයෙන් හිරු බැසගෙන යන බවත් සඳහන් වෙනවා. ඒ ඉගැන්වීම් වලට අනුව බැලුවම අසුර සහ සුර ලෝකතල අතරමැද ස්ථානයකුයි මිනිස්සුන්ට තියෙන්නේ. ඒ නිසා පහලම තලයේ ඉන්න මිනිසුන් ජීවත් වෙන්නේ අපායට ඉහලින් තියන තිරිසන් සත්ත්වයන්ගේ ලෝකයේ වෙන්නත් පුළුවන්. 32වෙනි ලෝකතලයක් හැදෙන්න ඉඩ තිබුනත් එහි අධික ඝනත්වය හෝ සියුම් බව නිසා එහි සත්ත්වයෝ ඉපදෙන්නෙ නැති වෙන්නත් පුළුවන්. හිස් වගේ පෙනන අවකාශයේ විවිධ තල වල නොපෙනෙන සමාන්තර ලෝක ගොඩක් තියෙන්න පුළුවන්. ඒ නිසා අපිට පෙනෙන ලෝකය දිහා බලල විතරක් විශ්ව සත්‍ය හොයන එක විහිළුවක් කියලයි කියන්න වෙන්නෙ. දිව්‍ය තල වලට පහලින් සිටින මිනිස්සු උත්තරකුරු (Uttarakuru) නමැති පොළවට සාපේක්ෂව ඉහළම තලයේ ඉන්න මිනිස්සු කියලත් හිතන්න පුළුවන්. ඒ අය අපේ මනුෂ්‍ය තලයේ ඉන්න මිනිස්සු නෙමෙයි. ඒ දිව්‍ය තල වලට පහළින් ඉන්න මනුස්සයන්. බුදුන් වහන්සේ අභිධර්මය දේශනා කරන්න දිව්‍ය තලයකට වැඩම කරල ඉන්න දවස් වල දානෙ වළඳන්න විතරක් ඒ දිව්‍ය තල වලම ගොඩක් පහලින් තියන උත්තරකුරු නමැති ප්‍රදේශයට වැඩම කරල තියනවලු. එහි පහළ ජම්බුද්වීපය තියන බව සහ ඉහල උත්තරකුරු මහද්වීපය තියන බව සහ ඒවා තියන දිශාවන්ද සඳහන් වෙන නිසා ඒවා එකම ත්‍රිමාන ලෝකයක් වටා එකමතඑක පිහිටන මහද්වීප සහ ලෝක තල වෙන්න පුළුවන්. නවීන විද්‍යාවට අනුවත් අහසේ විවිධ මට්ටම් වල විවිධාකරයේ අංශු තියන බව සොයාගෙන තියන නිසා ඒ වගේම ඒ තල වල අපිට පෙනෙන ජලයට වඩා වෙනස් ජල අංශුත් තියෙන්න පුළුවන්. අභිධර්මයට අනුව ඒ මහද්වීප හතරේ තියන සාගර හතරේ තියන ජල අංශු වෙනස් වර්ණ වලින් පේන්නේ ඒ ජල අංශු එකිනෙකට තරමක් වෙනස් නිසා වෙන්නත් පුළුවන්. 🙏
"සක්වල සහ පිටසක්වල සම්බන්ධ තාර්කික විග්‍රහයක්" කියන මගේ වීඩියෝ එකෙන් මම ඔය දේවල් ගැන කතා කරනවා.බොහෝම ස්තුතියි දීර්ඝ විස්තරයක් comment කලාට
@@MadujithSagara, ඒකත් බැලුව. ස්තූතියි.
ඉතින් මොකද්ද දැක්කේ කියලා කිව්වේ නෑනේ මේකේ.. පුසාට මොකද උනේ
ශ්‍රෝඩින්ග මුහුණ දුන්නේ හිටපු නැති දේයක් කිව්වට ඒ මොකද්ද කියන එක කිව්වේ නෑ නේ
වීඩියෝ එක ආයේ බලන්න
Real පූසෙක් ව use කලේ නෑ. වීඩියෝ එකේ discription එකේ තියන අනිත් වීඩියෝ තුන බලන්න
@@MR.Minimiltia වීඩියෝ එක බලන අතරමග නින්ද ගියාද බං බූත අහන්නේ. සිහියෙන් බලහං, ඒ දෙවෙනි ඉනිම නෙමේ 😂
Sir න්‍යායාත්මක භෞතික විද්‍යා දාර්ශනික පොත් මොනාද තියෙන්නේ සිංහල පරිවර්තනය කරපු ඒවා ...🙄🙄🙄
සිංහල ඒවා නම් දන්නේ නෑ
💙💪
දැන් 🐱 පේන්නෙත් තරංග වගේ😂
😂😂
❤❤❤❤
👍👍👍👍
❤️❤️
සර් උගන්වන කැම්පස් එක මොකක්ද ?
Universities කිහිපයක උගන්වනවා.
@@MadujithSagara සර්ගේ google scholar account එක බැලුවා නම් හරි
Coherence movie mathak wuna
✍️💙
මේක මීට වඩා ලොකු තැනක තියෙන්න ඕනි චැනල් එකක්.හැමෝම share කරලා තව අයට මේ දැනුමට access දෙමු
ඔයාලා වගේ අය එකතු වෙනකොට මම එක්ක ලොකු පිරිසක් එකතු වෙයි
අනිවාර්යයෙන් ම එකගයි. 200,000 ක වත් subscription count එකක් තියෙන්න ම ඕන නාලිකාවක් මේක. තාම ජනගත වෙලා නැහැ, අපි තමා ඒක කරන්න ඕන
අනිවාර්යයෙන් සහෝ
එකෙන්ම ❤️
🌌🔴🔵
මිත්‍රවරුනි,
ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Link to Knowledge Bar telegram group
t.me/Madujith_Knowledge_Bar
මගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
anchor.fm/madujith-sagara
Madujith Sagara
මධුජිත් සාගර
වී ආර් ඉන්
Already members ❤️
Already in 🙏
ආවෝ ආවෝ
Oyage thatte lassani
මුදල් සහ ප්‍රසිද්ධිය මතම පදනම් උන ලාංකීය අහිමානවත් යූටියුබ් නාලිකා මොංගල් කෙලිනකොට අපේ ගුරුතුමා තට්ට තනිවම මේ කරන මෙහෙයුමට සම්මානයක් දෙන්නම වටිනවා. ඒ සම්මානය දෙන්නේ ඔබතුමා වටා රොදබැදි අපමයි.
බෙහෙවින් ස්තුතියි ගුරුතුමනි පෙර නොඇසූ, නොදැකපු දේවල් වලට අපගේ කන් ඇස් හුරු කරවනවා ට 🙏🙏
මම දැකපු අසාමාන්‍ය අසමසම විවරණයක් මේක. බොහොම ස්තුතියි මේ කරන සේවයට ගුරුතුමනි
බොහොම ස්තූතියි පූසගෙ ඇත්ත සීන් එක කිව්වට, මේ සිරීස් එකේ තව ගේන්න
🤝
අදත් එකක් දාලා. බැලුවාද
මොලෙත් එක්ක අනිත් පැත්ත හැරුනා මේ කියන දේවල් අහගෙන ඉදලා. සුපිරි වීඩියෝ එකක්. ගොඩක් ස්තුතියි මෙච්චර මහන්සි වෙලා මේ වගේ දැනුම් සම්භාරයන් බෙදා දෙන එකට 🙏🙏
🤝
❤️❤️❤️
මේ වීඩියෝ වල වටිනකම කියලා නිම කරන්න බෑ. මටනම් මේක තමයි ලංකාවේ තියන වටිනම youtube channel එක
දෙපාරක් බැලුවා වීඩියෝ එක. මේ තුන්වෙනි පාර බලන්නේ. රාමුව ට සම කරන්න පුළුවන් එකම එක channel එක තමා මේ
මේ channel එක මම බලන්නේ දැන් අවුරුද්දක විතර ඉදලා. ඒ කාලෙ තුළදී මම ලබාගත්ත දැනුම කොච්චරක්ද කියලා මටම මනින්න බෑ. වෙලාවක් ලැබුණ හැම වෙලේම මම මේ වීඩියෝ බලනවා. Quantum mechanics ගැන මම දැනගත්තෙත් මේ නාලිකාවෙන්. බෙහෙවින් ස්තුතියි අපිව මේ වගේ දැනුමෙන් පෝෂණය කරන එකට ගුරුතුමනි 🙏
❤️🤝
රාමුවෙන් පස්සෙ දැක්ක සුපිරි චැනල් එකක්....All the best♥️✨
🤝
අනිවාර්යයෙන් ❤️
අනිවාර්යයෙන්ම අපි ඉන්නේ මායාවක ම තමයි.
අපූර්ව වීඩියෝවක්. අද edit එකත් සුපිරියක්. ගොඩක් දේවල් ඉගෙනගත්තා ❤️
🤝
මෙ විශ්වය නිර්මාණ කලෙ අපෙ මහා බුදු රාජානන් වහන්සේ ..
එතුමාට විතරයි මේ විශ්වයා හරහා යන්න පුළුවන්...
Dark TV series එක තේරුම් ගන්ටත් මේකෙන් උදව්වක් වෙනවා , Thank you අයියා.
🤝🤝
තනිකර ඇබ්බැහියක් මේක දැන් ❤️
නියමයි සර්
🤝
Try to match this content quality
සුපිරි...thanks
අඩේ සිරාවටම රාමුවේ රන්දික අයියා වගේ එල තට්ට කොල්ලෙක්. පට්ට චැනල් එකක් 😁👌👌👌👌
❤️❤️❤️
මැජික් වගේ දේවල් මේතරම් සරළව❤️
නියමයි මජ්ජා... 👍 සුපිරියක්
❤️
Great content sir ❤️
ඔබ විශිෂ්ට ගුරුවරයෙක් මිත්‍රයා ❤️
රන් වලටත් වඩා වටින වීඩියෝවක් මේක
Excellent review brother ❤️
Really astonishing content ❤️
OMG ❤️❤️❤️❤️
අම්මෝ මේ වීඩියෝ එක. මාව කැරකෙනවා වගේ
Very interest description and a key for a new world
🤝
මාර දෙයක් ඉගෙනගත්තා
This has to be a silver play channel
Perfect as ever. I'm addicted now
මොලේට සමනල ගැටේ වට්ටන වීඩියෝ ❤️❤️❤️
Abnormal exceptional video ❤️
Pusta antimedi mokada une...?🤔
Marunada nattam innavada?
Thought experiment. No real cat used
Ok...
Black ground එකේ තියෙන පොත් ටික දැක්කම දැනුමේ පත යෝධයෙක් ❤️😊
🤝
අතිශය චමත්කාරජනක වීඩියෝවක්
That is awesome
The absolute drug of perfection
මේක බලලා මොලෙන් ඩීන් ඩීන් ගාලා සද්දයක් ආවා කියහන්කො
❤
මෙතැනදී පුසා observer කෙනෙක් වශයෙන් සලකල දෙකෙන් එකක් වෙන්නේ නැද්ද ..පෙට්ටිය අරින්න කලින්.. මේ මට හිතුන දේ
පූසත් පද්දතියේ කොටසක්නේ. එතකොට observer කෙනෙක් නෙමෙයි
ස්තුතියි. 🙏 සමාන්තර ලෝක තල 31ක් ගැන බෞද්ධ ඉගැන්වීම්වල තියනවා. බුදු දහමට අනුව මනුෂ්‍ය තලය ප්‍රේත සහ අසුර තල වලටත් වඩා ඉහලින් තියන බව හිතන්න පුළුවන්. තිරිසන් සතුන්ගේ ලෝකයේ තියන ජම්බුද්වීපය කියන තලයේ මනුස්සයෝ ඉපදුනාට ඒ අයගේ පරිණාමය උත්තරකුරු වගේ ඉහල තල වල ඉන්න මනුස්සයන්ගේ පරිණාමයට සමාන කරන්න යන එක සුදුසු නැහැ. අපි මේ ලෝකයේ ඉන්න සුපිරිම මනුස්සයෝ කියන මානය අත්හරින්න පුලුවන්නම් අපි තිරිසන් සතුන්ගෙන් පරිණාමය වූ බව බුදු දහමට ගළපන්න බැරි කමක් නැහැ. සමාන්තර ලෝක 32ක් හෝ 31ක් හැදෙන බව ගණිත සමීකරණයකින් පෙන්වන්න පුළුවන්. අපේ ලෝකය හැදිල තියන කුඩාම ශක්ති නියත වලට වඩා වෙනස් නියත තියෙන්න පුළුවන්. අපිට පෙනෙන ලෝක හැදිල තියෙන්නෙ අපේ ලෝක වලට අදාළ ප්ලෑන්ක් (Planck) නියත වලිනුයි. හැබැයි අලුත් ගණිත ක්‍රමයකට අනුව පෙන්වන්න පුළුවන් එකිනෙකට වෙනස් ඒ වගේ නියත 32ක් හැදෙන්න පුළුවන් බව. බුදු දහමට අනුව මිනිසුන් වර්ග කිහිපයක් ඉන්නවා. මහද්වීප හතරක් ගැන බුදු දහමේ සඳහන් වෙනවා. ඒ මහද්වීප හතරෙන් පළවෙනියට සඳහන් කරල තියන ජම්භුද්විපයට (Jambudīpa) හිරු උදා උනාට පසුව ඊළඟ මහද්වීපයට හිරු උදා වන බව සහ එලෙස හිරු උදාවී අවසාන මහාද්වීපය වන උත්තරකුරු (Uttarakuru) මහද්වීපයට හිරු උදා වීමෙන් පසුව නැවතත් ජම්භුද්විපයටම හිරු උදා වන බවත් එවිට උත්තරකුරු මහද්වීපයෙන් හිරු බැසගෙන යන බවත් සඳහන් වෙනවා. ඒ ඉගැන්වීම් වලට අනුව බැලුවම අසුර සහ සුර ලෝකතල අතරමැද ස්ථානයකුයි මිනිස්සුන්ට තියෙන්නේ. ඒ නිසා පහලම තලයේ ඉන්න මිනිසුන් ජීවත් වෙන්නේ අපායට ඉහලින් තියන තිරිසන් සත්ත්වයන්ගේ ලෝකයේ වෙන්නත් පුළුවන්. 32වෙනි ලෝකතලයක් හැදෙන්න ඉඩ තිබුනත් එහි අධික ඝනත්වය හෝ සියුම් බව නිසා එහි සත්ත්වයෝ ඉපදෙන්නෙ නැති වෙන්නත් පුළුවන්. හිස් වගේ පෙනන අවකාශයේ විවිධ තල වල නොපෙනෙන සමාන්තර ලෝක ගොඩක් තියෙන්න පුළුවන්. ඒ නිසා අපිට පෙනෙන ලෝකය දිහා බලල විතරක් විශ්ව සත්‍ය හොයන එක විහිළුවක් කියලයි කියන්න වෙන්නෙ. දිව්‍ය තල වලට පහලින් සිටින මිනිස්සු උත්තරකුරු (Uttarakuru) නමැති පොළවට සාපේක්ෂව ඉහළම තලයේ ඉන්න මිනිස්සු කියලත් හිතන්න පුළුවන්. ඒ අය අපේ මනුෂ්‍ය තලයේ ඉන්න මිනිස්සු නෙමෙයි. ඒ දිව්‍ය තල වලට පහළින් ඉන්න මනුස්සයන්. බුදුන් වහන්සේ අභිධර්මය දේශනා කරන්න දිව්‍ය තලයකට වැඩම කරල ඉන්න දවස් වල දානෙ වළඳන්න විතරක් ඒ දිව්‍ය තල වලම ගොඩක් පහලින් තියන උත්තරකුරු නමැති ප්‍රදේශයට වැඩම කරල තියනවලු. එහි පහළ ජම්බුද්වීපය තියන බව සහ ඉහල උත්තරකුරු මහද්වීපය තියන බව සහ ඒවා තියන දිශාවන්ද සඳහන් වෙන නිසා ඒවා එකම ත්‍රිමාන ලෝකයක් වටා එකමතඑක පිහිටන මහද්වීප සහ ලෝක තල වෙන්න පුළුවන්. නවීන විද්‍යාවට අනුවත් අහසේ විවිධ මට්ටම් වල විවිධාකරයේ අංශු තියන බව සොයාගෙන තියන නිසා ඒ වගේම ඒ තල වල අපිට පෙනෙන ජලයට වඩා වෙනස් ජල අංශුත් තියෙන්න පුළුවන්. අභිධර්මයට අනුව ඒ මහද්වීප හතරේ තියන සාගර හතරේ තියන ජල අංශු වෙනස් වර්ණ වලින් පේන්නේ ඒ ජල අංශු එකිනෙකට තරමක් වෙනස් නිසා වෙන්නත් පුළුවන්. 🙏
"සක්වල සහ පිටසක්වල සම්බන්ධ තාර්කික විග්‍රහයක්" කියන මගේ වීඩියෝ එකෙන් මම ඔය දේවල් ගැන කතා කරනවා.
බොහෝම ස්තුතියි දීර්ඝ විස්තරයක් comment කලාට