යථාර්ථය මායාවේ තවත් එක් ප්‍රභේධයක් ද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น •

  • @MadujithSagara
    @MadujithSagara  7 หลายเดือนก่อน +19

    හිතාදර මිත්‍රවරුනි,
    ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
    නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
    මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    Link to Knowledge Bar telegram group
    t.me/Madujith_Knowledge_Bar
    Follow my whatsapp channel
    whatsapp.com/channel/0029Va9y8gNF1YlT7hRIfO2m
    මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
    anchor.fm/madujith-sagara
    Follow me in Facebook
    facebook.com/madujithsagara?mibextid=ZbWKwL
    Follow me in Threads
    www.threads.net/@madujith_sagara
    Madujith Sagara
    මධුජිත් සාගර ...

  • @nilanthajayasooriya6154
    @nilanthajayasooriya6154 7 หลายเดือนก่อน +15

    වීඩියෝව බලනකොට මාව දහ දොළොස් පාරක් කකුල් දෙකෙන් උස්සලා පොලේ ගහනවා වගේ දැනුණා. වීඩියෝව ඉවර උනාම සිරාවටම එලියට හිහින් හද දිහාත් බැලුවා. බොරුවට කියනවා නෙමෙයි සර් මේකනම් masterpiece එකක්. මේ කියන දේ තේරුනොත් මනුස්සයෙක් හිතන විදිහ, ලෝකේ දකින විදිහ ඔක්කොම උඩු යටිකුරු වෙනවා වෙනවාමයි 💪💪💪
    මෙච්චර සංකීර්ණ theories දෙකක් එකම වීඩියෝ එකේ මෙච්චර සරළව තේරුම් කරපු සර් නම් සාමාන්‍ය මනුස්සයෙක් වෙන්න කොහොමත් ම බෑ 💪💪💪💪 Respect සර් Respect 💪💪💪

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි
      Share among others ❤️

  • @akilavimangasenevirathna5536
    @akilavimangasenevirathna5536 7 หลายเดือนก่อน +17

    මේක බලනකොට මොලේ ඇතුලේ නියුරෝන මැඩලින් ගහනවා වගේ දැනුන අය මේ කොනට. මේකනම් ලොවෙත් සුපිරියක් 💚💚💚💚💚💚. You are a magician sir

    • @RameshPerera-mx3tq
      @RameshPerera-mx3tq 7 หลายเดือนก่อน

      💚💚💚💚

    • @gangulhasaral-nv5qi
      @gangulhasaral-nv5qi 7 หลายเดือนก่อน

      Mandalin neme ban violin😁

    • @SamanPerera-yp6lv
      @SamanPerera-yp6lv 7 หลายเดือนก่อน

      Vidio eken ekama deyak teruna kalaya kiya deyak na kiyana eka eka terune quntem entangelment yodagena anagate karana karana dein wartamanaye pretepala labena nisa.... man elolu welendek S

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @vishnukalki2866
    @vishnukalki2866 7 หลายเดือนก่อน +5

    සූපිරි sir ඔයාගේ පැහැදිලි කිරීම. මම අධ්‍යාත්මික ගවේෂකයෙක්.. ඔබේ පැහැදිලි කිරීම ඉතා විශිෂ්ටයි.. අනාගතය දකිමින් වර්තමානය තුල සිදුවෙන දේවල්, සිදුවීම් පැහැදිලි කරන්න පුළුවන්. මම ඒ දේවල් ගවේෂණය කරනවා.. ඔබේ පැහැදිලි කිරීම මගේ ගවේෂණයට තවත් එක් මාවතක් පෙන්නුවා.🌷🌷🌷🌷🙏🙏🙏👍

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน +1

      බොහෝම ස්තුතියි
      Share among others ❤️

  • @SamanthaRathnayaka-mh6gd
    @SamanthaRathnayaka-mh6gd 7 หลายเดือนก่อน +6

    ජීවිතේ මුල්ම වතාවට එක වීඩියෝ එකක් බලලා ඉවර උණ ගමන් ආයෙත් ඒකම බැලුවා. ඒ තරම් සුපිරියක් මේක. මොළේ ice cream sanfwitch දැම්මා වගේ
    සර් ඔයානම් තනිකර හප්පෙක් 💪💪💪

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @NeelRajapaksha-xv3ng
    @NeelRajapaksha-xv3ng 7 หลายเดือนก่อน +5

    Drugs වලට ඇබ්බැහි වෙනවටත් වඩා හපන් මේ වීඩියෝ වලට addict වෙනවා කියන එක. ආයේ මොළේ gym යවනවා වගේම තමා. සුපිරි සර් සුපිරි. 👊💪🤎❤️

  • @IsuruMRanasi
    @IsuruMRanasi 7 หลายเดือนก่อน +4

    මටත් ඉස්සර ඕවා ගැන හිතනකොට නිතරම හිතුන දෙයක් තමා,
    අපි මේ ඉන්නේ නිකන් අපිට උඩ Civilization එකක ඉන්න ඉස්කෝලේ යන කොල්ලෙකුගේ IT Project එකක් ඇතුලේ කියලා.. 🤣🤣
    මං හිතන්න හරිම අකමැතී අපි මේ ඉන්න ලෙවල් එකට ආවේ පරිනාමය වෙලා කියලා.. (මෙච්චර සංකීර්ණ යාන්ත්‍රනයක් 🙄)
    එහෙම නම්, මගදි අපිව වැඩිදිවුනු කරලා තියනවා කවුරු හරි...

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน +2

      ඊට වඩා ලොකු එකක වෙන්න පුළුවන්

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน +1

      Panspermia Hypothesis

    • @IsuruMRanasi
      @IsuruMRanasi 7 หลายเดือนก่อน

      @@MadujithSagara අඩේහ්.. දැන් මේක search කරද්දී දැක්කේ.. ඔයා ඒ ගැනත් එකක් කරලා 🔥 මට ඒක මිස් වෙලා ❤️

  • @VibodhaKarunathilaka
    @VibodhaKarunathilaka 7 หลายเดือนก่อน +2

    අම්මෝ සර් මේකනම් තනිකරම පිස්සුවක්. මට ඉන්නේ කොහෙද කියලත් අමතක උනා මේක බලලා ඉවර වෙනකොට. Double slit experiment එක ගැන අහලා තිබ්බා ඒත් අද තමා ඒකේ ඇත්ත රස දැනුනේ. ඒත් සර් delayed choice quantum ereaser experiment එක අදමයි ඇහුවේ, ඒක තනිකර පිස්සුවක්. අම්මෝ this is the beauty of quantum physics. සර්ට අනේකවාරයක් ස්තුතියි මේ දේ මෙච්චර ලස්සනට අපිට කියලා දුන්න එකට.
    You are a wonderful explainer sir 🤎🤎🤎🤎🤎

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි
      Share among others ❤️

  • @roshanjayasekara2370
    @roshanjayasekara2370 7 หลายเดือนก่อน +2

    ඉලෙක්ට්‍රොන යොදාගෙන කරපු double sliit එකෙන් පසුව ප්‍රෝටොන යොදාගෙන වෙනස් විදියට කිරීමෙන් වීශ්වයේ ආපුරු මානයකට කට අපගෙන ගියා.එ තමයි අනාගතය නිර්ක්ෂණය තුළින් වර්තමානය නිරික්ෂණය කීරීමට හැකිවීම.මේ වර්තමානය සහා අනාගතය අතර කාල වෙනස කොපමණ වේද ? අම්මෝ එක😍 දැන්නම් මේලේට සමනළ ගැටේ වැටිලා තියෙන්නේමේක නම් ෆිල්ම්ස් වල තියන දේවල් ඇත්ත ලෝකයේ සිදුවෙනවා කියන්නේ .එකනම් මොලේ අන්දුන් කුන්දුන් වෙනවාආපහු matrix බලන්න හිතුනා😍 .double sliit එක ගැන මේවගේ සරලව වගේම සෑම කරුණක්ම ආවරණය වන පරිදී ලංකාවේ දැකපු එකම වීඩියෝව❤🙏

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි
      Share among others ❤️

  • @SethminiTharuka
    @SethminiTharuka 7 หลายเดือนก่อน +1

    I’m blown away by how effectively you explained the double slit experiment and the delayed choice quantum eraser! Your video is a perfect blend of thorough explanation and captivating visuals. It’s rare to find content that can demystify such complicated concepts while keeping the viewer fully engaged. Your passion and expertise are evident in every second of the video. Thank you for creating such an outstanding educational resource. You’ve definitely earned a number of new subscribers through this. Keep these amazing videos coming ❤❤❤❤❤❤

  • @LasanthaAgalawatte
    @LasanthaAgalawatte 7 หลายเดือนก่อน +1

    This video is an absolute gem! You’ve managed to explain the double slit experiment and the delayed choice quantum eraser with such clarity and simplicity. I’ve always found these concepts mind-boggling, but your breakdown makes it all click. The visuals and examples you used are incredibly effective in illustrating these complex quantum phenomena. Your enthusiasm for the topic really shines through, making it even more engaging. Thank you for making such high-quality educational content! Keep up the amazing work. You are a wonderful thinker

  • @sureshweerasinghe9970
    @sureshweerasinghe9970 7 หลายเดือนก่อน

    සුපිරි කතාවක් සහ තේරුම් කිරීමක් එක හුස්මට අහන් හිටියා ඇත්තටම මට ඔබ තුමා වැඩ සටහන පටන් ගනිද්දී කියපු දේවල් මට අනන්තවත් හිතෙනවා අපි මේ ලෝකෙම මායාවක් ද අපි වගේ කාබන් කොපි දහස් ගානක් තියෙන්න පුලුවන් ද ඒ වගේම අතීත, වර්තමාන,අනාගත. කියන දේවල් සමාන්තර ලෝක හරහා සිද්ද වෙන දේවල්ද කියන එක . කොහොම උනත් මට මේ දේවල් ගැන අදහසක් ප්‍රකාශ කිරීමට වත් සාකච්ඡා කිරීමට වත් මා එදිනෙදා මුන ගැසෙන ඇසුරු කරන අයත් සමග කියන්න යන්නේ නෑ අපිට "පිස්සු කියන" එක කියන නිසා ඔබ තුමාට ගොඩක් ස්තූතියි මේ වෙනුවෙන් මහන්සි වෙලා අපව දැනුවත් කරාට සහ මෙවන් වේදිකාවක් තනා දුන්නට.

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි
      Share among others ❤️

  • @Good-b9c9u
    @Good-b9c9u 7 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබතුමා ට. ඉතාමත්ම ආකර්ෂණීය වැඩසටහනක්. If someone develop his mental status so that he could see the colors outside range of the wavelengths of 380 nm - 760 nm. and hear sounds out side the range of 20 - 20,000Hz, he would experience a completely different world.

  • @RameshPerera-mx3tq
    @RameshPerera-mx3tq 7 หลายเดือนก่อน +1

    Amazing video sir super amazing. මොලේට සම්නල ගැටේ වැටෙන එක අහන්නත් දෙයක් නෙමෙයි මේවා බලනකොට. Thousand thanks genius 🙏🙏🙏

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි
      Share among others ❤️

  • @sjfernando3088
    @sjfernando3088 7 หลายเดือนก่อน +1

    Wow, what an incredible explanation of the double slit experiment and the delayed choice quantum eraser! Your ability to simplify these intricate quantum mechanics concepts is truly commendable. The animations and step-by-step walkthroughs made everything so much easier to understand. It’s not often that I come across content that makes such challenging topics feel accessible. Your passion for teaching really shows. Thank you for creating this enlightening and enjoyable video. Can’t wait to see more from you. This is absolutely perfect ❤️❤️❤️

  • @kalanamithura408
    @kalanamithura408 7 หลายเดือนก่อน +7

    හිතිලා නැද්ද මේ විෂ්වය සමාන අසමාන දේ වලින් සැදුනු දෙයක් කියලා උදාහරණයක්: ඉර,හද,අහස පොලව, ගැහැණු,පිරිමි, වතුර ගින්දර (මිනිසා සොයා ගත් ගින්දර නෙවෙයි )මට නම් හිතෙන්නේ මේ හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙන්නේ කියලා මිනිස් ශරිරය උනත් ඉතාම සංකීර්ණ දෙයක් නිකම්ම සැදුනු දෙයක් කියලා හිතන්න අමාරුයි

  • @BOSS-rj4mi
    @BOSS-rj4mi 7 หลายเดือนก่อน +4

    මට නම් මේ ලගදි ඉදන් හිතෙන්නෙ කොච්චර අපි මහන්සි වෙලා ගේමක් ගහල හම්බ කලට් අන්තිමට ටික කාලෙකිම් ඔය මුකුට් නැතුව මැරිල යන්න වෙනව නේද කියල පස්සෙ ඔක්කොම එපා වෙනවා 🥲 පස්සෙ තමා බුදු දහම ගැන පොඩ්ඩ පොඩ්ඩ හොයන්න අරම් පස්සෙ තිබ්බ ප්‍රස්න වලින් බාගෙකටට් වැඩිය උත්තර හම්බුනෙ ❤️

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน +1

      මේ වීඩියෝව බැලුව ද
      මේකෙන් ලොකු වෙනසක් වෙනවා

  • @gsconstruction1623
    @gsconstruction1623 7 หลายเดือนก่อน

    මොළේ අංශක 180 කින් කණපිට ගැහුවා මේක බලලා. සුපිරිම සුපිරි වීඩියෝවක් ❤️❤️❤️

  • @RumeRox
    @RumeRox 7 หลายเดือนก่อน +1

    සුපිරියක් සර් අදනම් පට්ට සුපිරියක්. මොලේය පොල්ලෙන් ගැහුව වගේ🤎

  • @prasadplayasrollins
    @prasadplayasrollins 7 หลายเดือนก่อน

    මොකක් හරි සිදුවීමක් වෙලා අපේ ස්නායු පද්ධතිය විනාශ වෙලා යනවා. Five senses වලින් එන data මොලේට එන්නෙ නැති වෙනවා කියලා හිතන්න, ඒත් අපිට කාලය ගත වෙනවා දැනෙනවා. එහෙම බලද්දි කාලය කියන්නෙ අපි යථාර්ථය අත්දකින ප්‍රාථමික විදිහ. ඒත් කාලයත් සාපේක්ෂයි. එතකොට අපි five senses වලින් experience කරන reality එක අපේ ඇත්තම reality එක කියලා කියන්නෙ කොහොමද🥴🥴🥴

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      කියන්න බෑ

  • @MotherUniversal-lr3by
    @MotherUniversal-lr3by 7 หลายเดือนก่อน +2

    Matath oya tikami hithenne. 😮 . So interested!!!!!!

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️
      Share among others ❤️

  • @minidumj
    @minidumj 7 หลายเดือนก่อน

    ගොඩක් හොද පැහැදිලි කිරීමක් බොහොම ස්තූති👍

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි
      Share among others ❤️

  • @1darshana670
    @1darshana670 7 หลายเดือนก่อน +1

    Metrix එකට ඉන්දියන් නලු නිලියො ඇඩ් කරේ ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එකට ඉන්දියාවේ යෝගි කෙනෙක්ගෙන් වගේ මේ දේ ඉගෙනගත්ත නිසා වෙන්න බැරිද.අපි නිකන් හරියට blockchaiin එකක node එකක් වගේ..මොලය ඕන අපිට මේ blockchain එකට access වෙන්න.
    මේ මොහොත තුල තමයි මේ ලෝකය සකස් වෙන්නේ.අතීත මතක අනාගත කියල හිතන සිතුවිලි සියල්ල සකස් වෙන්නෙ මේ මොහොතේ. මොලේ තමයි මේ blockchain එකේ connection එක තියාගන්න device එක

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน +1

      Matrix කියන masterpiece එක latest movie එක හෑවා 🤐

    • @1darshana670
      @1darshana670 7 หลายเดือนก่อน

      @@MadujithSagara ඒකනම් ඇත්ත☹️

  • @nimanthadilruk9130
    @nimanthadilruk9130 7 หลายเดือนก่อน +1

    This is Madujith Sagara 💪💪💪. This video changed my imagination upon the world. This is the beauty of physics. You have a beautiful mind of explaining these super complex things making eveyone able to understand.
    This is exactly a masterpiece from THE Madujith Sagara ❤❤❤❤

  • @dinukasheheranbowattha5907
    @dinukasheheranbowattha5907 7 หลายเดือนก่อน +1

    Niyamai.. oya solidworks walin hari piliwalata Wade karala thiyenawa

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි
      Share among others ❤️

  • @samithsankabandara.9656
    @samithsankabandara.9656 7 หลายเดือนก่อน +1

    එක මනුස්සයෙක් ඉන්නවා එයාට පණ තිබුණට පංච ඉන්ද්‍රියන්ගෙන් කිසිම සංඥාවක් ලැබෙන්නේ නෑ..... ඒ වගේම කිසිම ශරීර චලනයක් කරන්නත් බෑ (ඇහෙන්නේ නැ, දැනෙන්නේ නෑ, පේන්නේ නෑ, රස දැනෙන්නේ නෑ, වේදනාවක් හො උණුසුම සීතල දැනෙන්නේ නෑ.) ඕන් එකපාරටම ඒ මනුෂ්‍යාට ඇස් පේන්න ගන්නවා. දෑන් තමයි එයා ජීවිතේ පලමු වතාවට තමාව දකින්නේ. ටිකින් ටික දැනීම් චලන පුලුවන් වෙනවා. බලන්න ඇත්තටම ඒ මනුස්සයාගේ මනස තූල ලෝකය බිහිවෙන්නේ ඒ මනුස්සයාට ඒ ලැබෙන සංඥා වලින් නේද? මුල් අවස්ථාවේදි අපිට ජීවයක් තියනව කියන්න පුළුවන්ද බෑ නේද? ඒකෙන් අපිට තේරෙනවා ලෝකය කියන්නේම තොරතුරු ගොඩක් මිසක් භොතික දෙයක් නෙවේ. අපිට භොතිකය කියන දෙය සංඥා ලැබේන තෙක් පමණක් පවතිනව. පසුව අපි මතකය එක්ක ගනුදෙනු කරලා මමත්වය ගොඩනගාගන්නවා. ......

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      වීඩියෝව බලලද මේ comment එක දැම්මේ මිත්‍රයා

  • @THAR1NDU
    @THAR1NDU 6 หลายเดือนก่อน

    This video is an absolute gem. If you can make a second part of this video it would be great

  • @ashan725
    @ashan725 7 หลายเดือนก่อน +1

    really appreciate your effort.... ♥️

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน +1

      බොහෝම ස්තුතියි
      Share among others ❤️

  • @LeshanHewawasam
    @LeshanHewawasam 7 หลายเดือนก่อน

    අම්මෝ, මාසයක් හිතන්න දේවල් තියනවා මේකේ. පිස්සුවක් හොදේ. දාර්ශනික පිස්සුවක් 💪💪

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි
      Share among others ❤️

  • @YohanLakshan-fk6uz
    @YohanLakshan-fk6uz 7 หลายเดือนก่อน

    Meke anthimata ai particle detactors 3 nama eka paara on karala baluve natte ehema kalat photon hasirenne particle vidiyatamada.

  • @production6347
    @production6347 4 หลายเดือนก่อน +1

    අයියා simulation hypothesis මැවුම්වාදයට සම්බන්ධ වෙන්නේ

    • @MadujithSagara
      @MadujithSagara  4 หลายเดือนก่อน

      තේරෙන්නේ නෑ අහන දේ🤔

    • @production6347
      @production6347 4 หลายเดือนก่อน

      @@MadujithSagara ඒ කියන්නෙ simulation hypothesis කියන එක මැවුම්වාදයටද අයිති වෙන්නෙ 🙂

  • @jehansilva8227
    @jehansilva8227 7 หลายเดือนก่อน

    One of the perfect youtubers I have ever seen 💪💪💪💪

  • @RumeshaSahangi
    @RumeshaSahangi 7 หลายเดือนก่อน

    Absolutely mind blowing content. Super and amazing 💚💚💚💚

  • @tharindusandamal1980
    @tharindusandamal1980 7 หลายเดือนก่อน +1

    ජයවේවා

  • @nalaka885
    @nalaka885 7 หลายเดือนก่อน

    මේකෙන් කියන්නේ සිහියේ සහ සවිඝ්ඝානික බවේ ශක්තියක් තියන බවයි. මේක අභිදර්මයේ එන පැහැදිලි කිරීම් වලටත් හොදටම ගැලපෙනවා.
    ලෝකය කියා අප සිතන සියල්ලම සියල්ලම මනසින්ම නිර්මානය කරපු දෙයක්.

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน +1

      එහෙම හිතෙන්නේ thumbnail එක විතරක් කියවපු නිසානේ නාලක. වීඩියෝව බලන්නකෝ. මේක වෙනස් දෙයක්

    • @nalaka885
      @nalaka885 7 หลายเดือนก่อน

      @@MadujithSagara මම මේ වීඩියෝ එක ඔක්කොම බැලුවා හරිම රසවත්. ගොඩක් ස්තූතිය 🙏 වෙලා තියන මහන්සියට.
      මම අදහස් කලේ යමක් දිහා බලාගෙන ඉන්නකොට සිතන කොට එතන විඤ්ඤාණයෙන් සවිඥානික ශක්තියක් නිකුත් වෙනවා. එතකොට ඒක අපිට තාම මනින්න ඒක ක්‍රමයක් නෑනේ.
      ඒක බටහිර දැනුමෙන් පිලිගන්නෙ නෑනේ. සිතේ වේගය ආලෝකයේ වේගයට වඩා වැඩි වෙන්න පුලුවන්.
      ඒක සත්‍ය වුනොත් කාලය පිලිබද ප්‍රශ්නය එන්නෙ නෑ.
      ඕක ඔය විදිහට ද්විත්වාකාරයෙන් පෙනීම සැබවින්ම විශ්වයේ සත්‍ය ස්වභාවයද නැත්නම් අපේ පෙනීම ඒ විදිහට set කරන්න අපිව program වෙලාද කියන් එක විද්‍යාවේත් දර්ශනයේත් එන ප්‍රශ්නයන් වෙනවා.

  • @AmaSadii-rc2ts
    @AmaSadii-rc2ts 7 หลายเดือนก่อน

    Mata hithenne e practical ekedi electrons taranga wage hasirune cctv wage hai karapu ewalin athi wena widyuth chumbaka shestrayen wena balapama nisa kiyala. Cathode rays walath e widihata widyuth chumbaka sheshtrayakata lak kalam wenas kam , maargaya wenas weem wenawa. Kotinma kiwwoth elecrons protons wage aropitha anshu warga ekeka fields walin swaayatta na. Anith eka tamai loke kiyanne kohomath simulation ekak kiyalai mn podi kale idan hitanne . Eka computer side eked kiyala nm danne na eth simulation ekak tamai 😊😊😊 . Hoda dewal wagema naraka dewaluth hod hamuweem wagema naraka hamuweem unath wenne plan ekakata anuwa. Habai eka welawakata hithenawa me hamadema heenayak kiyalath . Apita api innawa kiyala danunath kannadiyen baluwama apiwa penunath kawamadawath nikan apita apiwa dakinna ba heenekath e wagemai . Heene maayaawak . Eth samahara welawata ewa yatartayak wage danena awastha walata api deja wu kiyanawa. Eth eka deja wu wennath ba . Yati hitha prabalawa kriya karanakota samahara dewal attama siddi wenaw. ❤ Aa thawa deyak ara practical ekedi api pebbles wala kriyaakaaritwata gana katha karata ethanadi wenne mata nam hitenne ara slide walata oni widihata pebbles kriya karanaw ... Ekata cctv lan karama eke field walin wena balapama nisa wenas pratipala labenawa. 😮 Anith eka electrons kiyanne apranikai kiyanne kohomada ? Padharthaye thanum ekakaya paramanuwa. Paramanuwa hadenne electron , protons, neutrons , mesons, poseson wage dewal ekathu wela . Ethakota electron aparanika unoth paramanuwa , padarthay , sayila , paddathi , jeewiya , parisaraya wage hamadema apranika wenawa neda ??? 😅😅😅 Mata hithuna hati . Samahara wita waradi athi

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน +1

      ඉලෙක්ට්‍රෝන අප්‍රාණිකයි කියන්නේ කොහොමද ? අන්න point එක. Try to solve it. Nobel price is waiting for you ❤️

    • @AmaSadii-rc2ts
      @AmaSadii-rc2ts 7 หลายเดือนก่อน

      @@MadujithSagara mn kiyala tiyenne apranika kiyanna bah kiyla .

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      @@AmaSadii-rc2ts I highlighted your point

  • @siriwic
    @siriwic 7 หลายเดือนก่อน +4

    මේ පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝනය වරෙක පදාර්ථයක් ලෙසත් වරෙක තරන්ගයක් ලෙසත් හැසිරෙන බවයි. මෙහිදී ඉලෙක්ට්‍රොන හැර වෙනත් අංශු මේ ආකාරයට පරීක්ෂා කර නැත්ද?

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      වීඩියෝව බලන්න. ඒ ඔක්කොම ගැන කතා කරනවා

  • @MahelaJayasindara
    @MahelaJayasindara 7 หลายเดือนก่อน

    Wooooow
    Magnificent video ❤❤❤❤

  • @DeshanNawathunga
    @DeshanNawathunga 7 หลายเดือนก่อน

    You are a wonderful explainer sir ❤❤❤❤

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි
      Share among others ❤️

  • @d.shanthamendis7647
    @d.shanthamendis7647 7 หลายเดือนก่อน +1

    Very good speech

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි ❤️

  • @janakakasthuri3850
    @janakakasthuri3850 7 หลายเดือนก่อน

    🥰🥰🥰😍😍😍 නියමයි

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️

  • @siriwic
    @siriwic 7 หลายเดือนก่อน

    ඔබ කියන quantum entangalment පිළිඹඳ පර්යේෂණය සඳහා විශ්වයේ එහා කෙලවරේ ඇති අංශුවක හැසිරීම නිරෙක්ෂණය කලේ කොහොමද?

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      ඒවා emperical facts. වීඩියෝ එකේ මම ඒ ආපු විදිහ කියනවා

    • @siriwic
      @siriwic 7 หลายเดือนก่อน

      @@MadujithSagara Sorry if you let me disagree. it is not an empherical fact.

  • @hansanidias1789
    @hansanidias1789 7 หลายเดือนก่อน +2

    කෘතීම ගර්භාෂ වල දරුවන් වර්ධනය කර බිහිකිරීම
    සම්බන්ධව කාලීන කතිකාවතක් අවශ්‍යයි

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      කරන්නම්

  • @pallawiraajamohan600
    @pallawiraajamohan600 7 หลายเดือนก่อน +3

    කෙටියෙන් ම කීවොත්, මොලේ එලියට අරන් ඒකෙන් වොලොබෝල් ගැහුවා වගේ හැඟීමක් තමා දැන් තියෙන්නේ. Excellent video ❤️❤️
    අපේ කාලේ දිසාපාමොක් 💪💪

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි
      Share among others ❤️

  • @Shan.811
    @Shan.811 7 หลายเดือนก่อน +1

    Nice.. ❤
    Ramuwa mathak una

  • @praveenabishek2621
    @praveenabishek2621 7 หลายเดือนก่อน +1

    kasina bawana kiyala denna

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน +1

      කරන්නම්

  • @sachithraviraj5682
    @sachithraviraj5682 7 หลายเดือนก่อน +1

    Hithenawa sir hithenawa ❤

  • @nevinofficial
    @nevinofficial 7 หลายเดือนก่อน +2

    Api as wahagena bawana karata ape as deka arila tamai tiyenne. manasath ekka ape as sambanda wela tiyenne. wisirila tiyena hitha eka thanakata ganne ape as deken. eka bawana karana kenekta hariyata therum ganna ba a siduweema nireekshanaya nokara. a detectors dekath hariyata ape as deka wage kiyala hithenawa. eka ahak wahan anapanasathiya wadala balanna. manasa ekthan wenne na kiyala therum ganna puluwanwei 👽

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      සිංහල fonts වලින් comment කරන්න පුළුවන් නම් වටිනවා. මට comment එකේ තියන මුකුත්ම කියවගන්න බෑ

  • @Liyanagepriya21
    @Liyanagepriya21 6 หลายเดือนก่อน +1

    pitin pena de newei athulathin thitene

  • @Liyanagepriya21
    @Liyanagepriya21 6 หลายเดือนก่อน +2

    ou

  • @EmaliDeSilva
    @EmaliDeSilva 7 หลายเดือนก่อน

    What a magnificent video ❤❤

  • @lasanthaViraj
    @lasanthaViraj 7 หลายเดือนก่อน

    ජලයෙ wave pattern එක electron වළට ගැලපන එක හරිද

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      To simulate wave formation

  • @dilangamage4724
    @dilangamage4724 7 หลายเดือนก่อน

    අහන් ඉන්න ආසයි සර්🙂🙂

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි
      Share among others ❤️

  • @rohan3260
    @rohan3260 7 หลายเดือนก่อน +2

    මේ විශ්වය කවුරු හො නිර්මාණය කලා නම් ඒ දේ නිර්මාණය වුනේ කොහොමද? යමක මුල හොයන්න ගියොත් කවදාවත් ඒක හොයා ගන්න බෑ. රේඛීය චින්තනය ඔස්සේ හිතන නිසා තමා ඔය ගැටළුව එන්නේ.
    කිකිළිද බිත්තර යද මුලින්ම ආවේ කියල අහන ප්‍රශ්නයත් ඒ වගේ තමා....

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน +2

      ඒ චින්තනය තමා මේ වැඩසටහනේ පෙන්වන්නේ. වීඩියෝව බලන්නකෝ

    • @rohan3260
      @rohan3260 7 หลายเดือนก่อน

      ​@@MadujithSagara👍👍

    • @sampath9423
      @sampath9423 7 หลายเดือนก่อน

      Thumbnail එක විතරක් නෙමේ, මේ වගේ වීඩියෝ වල අන්තර්ගතේත් බලන්න. එහෙම නැතුව ඔහේ comment කරන එක ඉතින් ......​@@rohan3260

  • @dimuthushanika5814
    @dimuthushanika5814 7 หลายเดือนก่อน +5

    වෙන්න පුලුවන් නෙවෙයි ඒක තමයි වෙන්නෙ ? අපි දකින සෑම සියලු දේම මායවක්ම පමනයි, යතාර්තය දැකිය හැක්කේ නිවන තුලින් පමනයි 🖤

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน +2

      වීඩියෝව බලන්නකෝ..මම කියන්නේ ඔයිට වෙනස් දෙයක් මිත්‍රයා

    • @BOSS-rj4mi
      @BOSS-rj4mi 7 หลายเดือนก่อน +1

      Aniwa

    • @lahiru-madushan
      @lahiru-madushan 7 หลายเดือนก่อน +1

      @@MadujithSagara ♡

  • @samarasinghekankanamgevind8434
    @samarasinghekankanamgevind8434 7 หลายเดือนก่อน

    If we are living in a simulator who operates, type 7 Entities?

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      Check my kadshav scale video

  • @VishwaSiriwardana
    @VishwaSiriwardana 7 หลายเดือนก่อน

    The greatest video ever on these two mysterious experiments 💪

  • @tharindusandamal1980
    @tharindusandamal1980 7 หลายเดือนก่อน +1

    ආසම එකක්

  • @nimanthadilruk9130
    @nimanthadilruk9130 7 หลายเดือนก่อน +1

    18:30 මොලේ කුරුවල් වෙන මුල්ම තැන 🙄🙄🙄🙄🙄

  • @Liyanagepriya21
    @Liyanagepriya21 6 หลายเดือนก่อน +1

    nirodanaya..0.

  • @shihanmaduwantha9305
    @shihanmaduwantha9305 7 หลายเดือนก่อน

    සිහිනයක් වෙන්න බැරිද මේ සියල්ල.....ඇත්තටම අපි සිහිනයක් දකින කාලය තුල ඒක අපිට යථාර්ථයක්.....සිහිනෙන් ඇහැරෙනකන් ඒක යථාර්ථයක් වෙනවා නේද....ඒ නිසා මේ දේවල් අපි දකින සිහිනයක් වෙන්න බැරිද...😛🤔

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน +1

      හීනේ පටන් ගත්ත තැන මතක් කරන්න බැරි නම් ඒක හීනයක් ම තමා

    • @shihanmaduwantha9305
      @shihanmaduwantha9305 7 หลายเดือนก่อน

      රහතන් වහන්සේ නමක් කරන්නෙත් මේ සිහියනය අවබෝධ කරගන්න එක වෙන්න බැරිද....මේ කතාව සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන ඒ සිහිනය තුල ඡීවත් වෙනවා...🤔

    • @sampath9423
      @sampath9423 7 หลายเดือนก่อน

      ​@@shihanmaduwantha9305ඉතින් ඕක වීඩියෝ එකේ කියනවනේ. ඇහුනේ නැතිද ඒ කොටස

  • @sjfernando3088
    @sjfernando3088 7 หลายเดือนก่อน +1

    11:57 ❤️❤️❤️ that action 💪💪💪 x files

  • @dilanmadusanka5459
    @dilanmadusanka5459 7 หลายเดือนก่อน

    මට විශ්වයෙ පවතින පාටිකල් වලත් ඔය වගෙ හැසිරිම් තියනවද එ ගැන විස්තර දාන්න

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      වීඩියෝව බලන්න

  • @DDMS1988
    @DDMS1988 7 หลายเดือนก่อน

    සාමාන්‍ය දැනීම අනුව තිරය detector එකක් කරලා බලන්න ඕනි..

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @rajrajavan2777
    @rajrajavan2777 7 หลายเดือนก่อน

    I can believe my eyes 🤐🤐🤐. This is incredibly amazing amazing amazing 😮😮😮

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @sampath-rt7do
    @sampath-rt7do 7 หลายเดือนก่อน +1

    මේ සම්බන්ධව තියෙන ඔයාල දන්න ෆිල්ම් ටිකක් දාගෙන යන්න ලමයි,
    Matrix
    the 13th floor
    තව ගොඩක් තියනවා මතක් වෙනකොට දාන්නම්

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      Latest; 3 body problem

  • @SurithBandara
    @SurithBandara 7 หลายเดือนก่อน

    මෙන්න බොලවු වීඩියෝ 💪💪💪 මොලේට කතා කරන්නේ මොලේට

  • @Liyanagepriya21
    @Liyanagepriya21 6 หลายเดือนก่อน +1

    naha mekata kiyanne padartha..4k

  • @Krishanjaguar
    @Krishanjaguar 7 หลายเดือนก่อน +1

    ඒත් ඔතන cctv එකක් තිබ්බ නම් කැමරාව එහෙම්ම තියෙනවා පේනවනේ 😮

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      මේ atomic level measurements

  • @Liyanagepriya21
    @Liyanagepriya21 6 หลายเดือนก่อน +1

    setama ou .

  • @pkyagaj
    @pkyagaj 7 หลายเดือนก่อน +1

    මොලේ කෑලි කෑලි වලට ගලවල ආයෙ සෙට් කරා වගේ ෆීලින්ග් එකක් ආවෙ😮

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @nevinofficial
    @nevinofficial 7 หลายเดือนก่อน +2

    Ape sitha diha balan innakotath okamane ithin wenne. wisirila tibuna hitha ekathanakata pelagahenawa. aye sithata dunna awadanaya nathi karama ayemath sitha wisirila yanawa. anapanasathiya wadanakotath ohoma deyak tamai sidda wenne matanam 👽

  • @Darbukamusicsrilanka
    @Darbukamusicsrilanka 7 หลายเดือนก่อน

    රන්දික මහත්තයගේ සහෝදරයෙක් වගේ 🤐

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @salindamadushan5701
    @salindamadushan5701 7 หลายเดือนก่อน

    🤐🤐🫡🤐 Ammoo ela ela patta💥👌

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි
      Share among others ❤️

  • @sapumalsampath
    @sapumalsampath 7 หลายเดือนก่อน

    මේක නම් තනිකරම පිස්සුවක් යකූ. ඔලුවත් එක්ක කැරකෙනවා දැන්

  • @DevniAmaa
    @DevniAmaa 7 หลายเดือนก่อน

    Woooooooooow

  • @ravdon4776
    @ravdon4776 7 หลายเดือนก่อน +1

    හොඅ දේ තමා හම්බ කරල ආතල් එකේ ඉන්න එක මැරෙනකල් ආතල් එකේ හිටිය.මැරිල ගියා😂

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน +1

      මැරිල යන්නේ නෑනේ
      මැරුනාම ගිහින් දානවනේ 🤐

    • @ravdon4776
      @ravdon4776 7 หลายเดือนก่อน

      @@MadujithSagara මැරුනම වෙන චරිතයක් විදියට ආපහු මේ සිමුලේශන් එක ඇතුලටම එනව වගේද

    • @BOSS-rj4mi
      @BOSS-rj4mi 7 หลายเดือนก่อน +1

      කොච්චර ගේමක් ගහල හම්බ කලට් වැඩක් තියේද බ්ම් අන්තිමට ටික කාලෙකිම් ඔය ඔක්කොම දාලා මැරිල ගියාම ඊට පස්සෙ ආයෙ ඉපදිලා ආයෙ මහන්සි වෙලා ගේමක් ගහල කලිම් වගේම මැරිල යනවා මේක තනි කර circle එකක් නැට්ටම් චක්‍රයක්

    • @Mrk-lf3mp
      @Mrk-lf3mp 6 หลายเดือนก่อน

      As panapita apita labuna dahama ada api atharala vikara loka wala atharaman wela ada samajaya diunui Habai godak ugath misak buddimath minissu adui anika thamai buddimath unata wadak na awabodamath naththan dahama yanu me sasara awaboda karaganima misak me sasara gana buddi mathwa danaganna eka newei

    • @Mrk-lf3mp
      @Mrk-lf3mp 6 หลายเดือนก่อน

      Siyalu sathwayo ugath kamin pirila buddimathwa sithala me sasara awboda karaganithwa 🙏

  • @MilangaKumara-hg7bb
    @MilangaKumara-hg7bb 7 หลายเดือนก่อน

    Delayed choice quantum erase

  • @DunithWeeraman
    @DunithWeeraman 7 หลายเดือนก่อน

    This is a mind bomb 💪💪💪💪

  • @defenderofnation6955
    @defenderofnation6955 7 หลายเดือนก่อน

    Mind is the creator of reality.

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 6 หลายเดือนก่อน

    🙏

  • @sampath9423
    @sampath9423 7 หลายเดือนก่อน

    අධිමාත්‍රා දැනුම් කල්ක. මේක නම් පත 100එකට හිදලා දුන්න එකක්. මේ තුන් වෙනි පාරට බලන්නේ. පිස්සුවේ හොදම එක මේ 😮😮😮

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      නියමයි ❤️❤️❤️

  • @ThejaGunawardhana-sd8du
    @ThejaGunawardhana-sd8du 7 หลายเดือนก่อน

    මොළේ වැඩකරන සද්දෙත් ඇහෙනවා මේක බැලුවාම

  • @shanhasim6302
    @shanhasim6302 7 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @Beauty_of_Udawalawe
    @Beauty_of_Udawalawe 7 หลายเดือนก่อน

    රාමුව වගේ

  • @upulwickramanayake1876
    @upulwickramanayake1876 7 หลายเดือนก่อน

    මාව ඉස්පිරිතාලෙට ගිහින් දාපo.

  • @sureshsasanka9181
    @sureshsasanka9181 7 หลายเดือนก่อน

    අම්මෝ මොළේ ට ලෙදර් බැට් එකකින් නෙලුවානම් මීට වඩා හොදයි යකූ 💪💪

  • @shyamamunasinghe5258
    @shyamamunasinghe5258 7 หลายเดือนก่อน

    මේ experiment වලින් තේරුම් ගත හැකියි නේද, අපේ ජීවිත, අපේ පාලනයෙන් තොර බව.( අනාත්ම) ආධ්‍යාත්මික ගවේෂණය තුල , ක්‍රමයෙන් මනස විවර වීමට පටන් ගත්විට, අවබෝධ වන , වටිනා කරුණක් තමයි ඔය.
    මට හිතෙනවා විද්‍යාඥයින්ටත්, දිනක එම නිගමනයට ම පැමිණීමට සිදු වෙයිදෝ කියලත්. බලා සිටිමු.... නොයෙකුත් පර්යේෂණ වලින්, රසවත් අත්දැකීම් ලැබිය හැකිනෙ...
    ඔබ තුමාත්, මෙය හරවත් වගේම, රසවත් ලෙසත් විග්‍රහ කලා. එයින් හොඳ වින්දනයක් ලැබුවා.😄
    බොහොම ස්තුතියි එවැනි හරවත්, රසවත් විග්‍රහයන් බෙදා හදා ගැනීම ගැන.💖😇

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි ❤️

  • @dunith305
    @dunith305 7 หลายเดือนก่อน

    👍👍👍👍

  • @mahenjayasinghe7591
    @mahenjayasinghe7591 7 หลายเดือนก่อน

    💪💪💪💪💪💪💪💪💪

  • @NuwanTharidu-us5bd
    @NuwanTharidu-us5bd 7 หลายเดือนก่อน

    අම්මෝ මගේ මොළේ 👊👊👊👊

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      මොකද උනේ

  • @freelancer2449
    @freelancer2449 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @royanthony4646
    @royanthony4646 7 หลายเดือนก่อน

    මේක මගේ අදහසක් විතරයි ..ඕක ගැන ඇල්බට් අයින්ස්ටයින් කිව්වේත් , හඳ දිහා බැලුවොත් විතරයි හඳක් අපිට පේනවනේ .‍, බැලුවේ නැත්නම් හඳක් එතන නෑ..මම පොඩි උදාහරණයක් දෙන්නම්. ඔබේ පිටුපස්න් පොඩි පැලයක් තියෙනව ‍, ඔබ පිටුපස හැරිල බලද්දී ඒක පොඩි පැලයක් .. ‍, ඔබ අවු10 ට පස්සේ හැරිලා බලද්දී ඒක එදා දැක්ක පැලයක් විදියටමද තියෙන්නේ .? නැත්නම් ලොකු ගසක්ද ඔබ දකින්නේ??

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      අයින්ස්ටයින් එහෙම කීවේ sarcasm එකක් විදිහට

  • @LP-ld6bp
    @LP-ld6bp 7 หลายเดือนก่อน

    dekama ekapara on karoth mokada wenne ethakota

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน +1

      ඒක කියනවනේ මම වීඩියෝ එකේ

  • @methmalsubasinghe7251
    @methmalsubasinghe7251 7 หลายเดือนก่อน

    Cogito ergo sum

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      Opz ❤️❤️❤️

  • @alienx5823
    @alienx5823 7 หลายเดือนก่อน

    Ammmo🫨

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @tiktok.1368
    @tiktok.1368 7 หลายเดือนก่อน

    කාලය කියන මනෙ නැතෙයි කියලා දැනුනාම එක වෙනම එකාක්😮