අධ්‍යාත්මික සුවකරන්නන් සහ අධ්‍යාත්මික සුවකිරීම | Spiritual Healers & Spiritual Healing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 98

  • @MadujithSagara
    @MadujithSagara  ปีที่แล้ว +12

    මිත්‍රවරුනි,
    ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
    නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
    මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    Link to Knowledge Bar telegram group
    t.me/Madujith_Knowledge_Bar
    මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
    anchor.fm/madujith-sagara
    මාගේ facebook profile එකට මෙම සබැදිය ඔස්සේ පිවිසිය හැක
    facebook.com/madujithsagara?mibextid=ZbWKwL

  • @nihalnalaka633
    @nihalnalaka633 ปีที่แล้ว +8

    කෙනෙක්ව සුව කරනකොට healer ව ක්ෂය වෙනවා කීව එක නම් මාරයි. තමන්ගේ ආත්මයම soul එක ම අන්‍යන් වෙනුවෙන් කැප කරන මිනිසෙක්ගේ සුන්දර දර්ශනවාද අපිට අහන්න සැලස්සුවාට මධුජිත් සර් ට අනේකවාරයක් ස්තුතියි. ගුරු ගෙන් පුළුවන් උපරිම දැනුම මාරම ලස්සනට මධුජිත් සර් ගන්නවා. මට තේරුන විදිහට මේ වීඩියෝ එක 0% edited and altered. සුපිරියක් මේක නම්. මොලෙන් දුන් දාන වීඩියෝවක් 🙏🙏🙏🙏

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම

  • @bhagyasamadara2016
    @bhagyasamadara2016 ปีที่แล้ว +3

    මේක අනිවාර්යෙන්ම වෙනත්ම දැනුම් පධ්දතියක් කියලා මට හිතෙනවා. Madujith sir කියපු altered status of consciousness research ටික බැලුවාම තමා තේරුනේ මේකේ තියෙන depth එක ලංකාවේ ඉන්න අයින්ස්ටයින්ලට නොතේරුනාට actual researchersලා ට තේරිලා තියෙනවා කියලා. මම හිතනවා මේ වීඩියෝ දහයල් වගේ බලනකොට අපිව වෙනස්ම පුත්ගලයන් බවට පත් වේවි කියලා. ඔබතුමන්ලා දෙන්නාටම අනේකවාරයක් ස්තුතියි 🙏🙏🙏

  • @sujithchandimaedirisinghe
    @sujithchandimaedirisinghe ปีที่แล้ว +2

    හිතන්න පැති ගොඩක් එකතු කරගත්තා මේ වැඩසටහන හරහා. කවදාවත් ම අහපු නැති දේවල් රාශියක් මේ හරහා දැනගත්තා. බොහෝම ස්තුතිය මේ වගේ දේවල් ලබාදෙනවට

  • @binudiyehansa2891
    @binudiyehansa2891 ปีที่แล้ว +3

    මධුජිත් ගුරුතුමනි. මේ වීඩියෝවෙන් කියවූ 108 සංකල්පය ගැන ඔබතුමා කරපු fibonacci video එක වගේම ගණිතමය ගැබුරක් සහිත වීඩියෝවක් කරන්න කියලා ඉල්ලීමක් තියනවා. This video is super amazing. Keep this going 🙏🙏

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      ඉල්ලීම ඉටු කරන්නම්

    • @sumuvlogs1
      @sumuvlogs1 ปีที่แล้ว

      Binudi 🙏

  • @jeewanthinayomi-b4u
    @jeewanthinayomi-b4u ปีที่แล้ว +2

    අපිට හුරුපුරුදු විශ්වප්‍රාණී භාවනා ශාලාවේ අපේ ආදරණීය අධ්‍යාත්මික ගුරුතුමන් කසුන් නාගොඩවිතානයන්ගේ(ගුරු) දේශනයක සිටියා වගේමයි.🙏🙏🙏🙏🙏🙏මදුජීත් සහෝදරයාගේ වැඩසටහන් මෙහෙය වීමත් අති විශිෂ්ඨයි💯

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි 🙏

  • @isirajayakodi
    @isirajayakodi ปีที่แล้ว +2

    This is one of the best knowledge sources of 🇱🇰

  • @suwarnakumari4194
    @suwarnakumari4194 ปีที่แล้ว

    මේක නං හොඳටම තේරුණා තේරෙන කාලේ ඉඳන් සොයපු චක්‍ර සම්බන්ධව වටහා ගන්න බැරි හිටිය අවස්ථාවේ කසුන් සර් බොක්කටම වදින්න කියලා දුන්නා😊 තෑන්ක්යූ සර් ඔබතුමන්ට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා මම ඩුබායි සිට ස්වර්ණා

  • @bandusena8046
    @bandusena8046 2 หลายเดือนก่อน +1

    අති විශිෂ්ඨ යි. ඉතාමත්ම වටිනා ම දැනුම් සම්භාරයක් ලබා දුන්නා ට ඔබතුමන් දෙපලටම බෙහෙවින් ම ස්තූතියි. මට දෙයක් දැන ගැනීමට ත් අවශ්‍ය යි. අර ජපන් සෙකයි කියූසෙයි සංගමය විසින් ව්‍යාප්ත කරමින් පවතින ජොරෙයි ක්‍රමය තුලින් අත ඔසවා අධ්‍යාත්මය සුවපත් කරන ක්‍රමය තුළ ත් සත්‍යයක් තිබෙනවාද? මොකද මමත් කාලයක් ඒ ක්‍රමය අනුගමනය කලා.

    • @MadujithSagara
      @MadujithSagara  2 หลายเดือนก่อน

      Thanks a lot ❤️ Share among others ❤️❤️

  • @RashmiRupasinghe
    @RashmiRupasinghe ปีที่แล้ว +1

    Very good..I really appreciate that. U both have blessings of this universe. Love you. Suryarashmi from Victoria Australia 🌷

  • @anuhasakesh5561
    @anuhasakesh5561 ปีที่แล้ว +2

    I'm waiting to read the comments of the Training Healers (Dr Nagodavithana said that there are 250 training healers and 3 healers). If they can share their attitudes with us it would be an intresting experience 🙏

  • @a.m.k.gweerasinghe-kt8yp
    @a.m.k.gweerasinghe-kt8yp ปีที่แล้ว

    ඔබතුමා සුවපත්වේවා

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 ปีที่แล้ว +1

    මමත් අවුරුදු 30 විතර පොත්, ලිපි, කියවා, දැනුම හොයන කෙනෙක්, ගුරුගෙනුත් ගන්න දෙයක් තියනව,

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      වීඩියෝ මාලාව බලන්න

  • @vivanchez6555
    @vivanchez6555 ปีที่แล้ว +2

    Mind blowing eye opening discussion. Keep going

  • @IsuruMRanasi
    @IsuruMRanasi ปีที่แล้ว +1

    අඩේහ්.... 😮😮😮
    මට එදා එකේ මෑන්ව සෙට් උනේ නැති උනාට අද වැදුනනේ බොක්කට 😮😮
    ඊලග එකත් ලග දාන්ට 💙💪

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      මම කියුවනේ එදාම

  • @nadira8407
    @nadira8407 ปีที่แล้ว +1

    විශිෂ්ඨයි. ඔබට බොහෝම ස්තූතියි 🙏🙏🙏

  • @gsconstruction1623
    @gsconstruction1623 ปีที่แล้ว

    වීඩියෝ සෙට් එක download කරගත්තත් එක්ක. මාරම දැනුමක් ආවා මේවාගෙන්

  • @ThanujaAththanayka-sr5ge
    @ThanujaAththanayka-sr5ge ปีที่แล้ว +1

    Gurutumani, Apage pranamaya

  • @jehanyoshithaperera2679
    @jehanyoshithaperera2679 ปีที่แล้ว +1

    මාරම වටින වීඩියෝවක්

  • @ishanagasti3849
    @ishanagasti3849 ปีที่แล้ว

    මට තේරෙන විදිහට බුදු දහම විද්‍යාව මගින් පැහැදිලි කරන්න යන එක මෝඩකමක් වගේම මේ කියන දේවල් අපි දන්න විද්‍යාව සහ තාක්ෂණය මගින් පහදන්න යනවා නම් ඒකත් සුදුසු දෙයක් නෙමෙයි වගේ. මෙතැන තියෙන්නේ වෙනම දෙයක් ඒක අපිට තාම හරියටම ගෝචර වෙන්නේ නැහැ. මට හිතෙන්නේ ඒ අපි මේ විෂය ගැන තවමත් දැනුවත් නැති හින්දා වෙන්න ඇති. ඉස්සරහට කරන වීඩියෝස් එක්ක මේ දේවල් ආයෙ පාරක් තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. බොහොම ස්තූතියි අද වීඩියෝවට

  • @WijayaRanathunga
    @WijayaRanathunga ปีที่แล้ว +1

    I got my knowledge enhanced through this. Waiting for the next episode

  • @kaushalya721
    @kaushalya721 ปีที่แล้ว

    දීර්ඝායු වේවා! ගුරුතුමනි. 🙏
    අපිට වගේම, තවත් බොහෝ පිරිසකට අධ්‍යාත්මිකත්වයේ මංපෙත් විවර කිරීමට ශක්තිය ලැබේවා!
    ඒ වෙනුවෙන් ඩිජිටල් අවකාශය තුළ
    ඉඩ සැලසූ මධුජිත් සහෝදරයා, ඔබට හදවතින්ම ස්තූතියි. ❤️

  • @pallawiraajamohan600
    @pallawiraajamohan600 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි මෙවැනි මනස පුබුදුවන සංවාද ලබාදෙනවට 🙏🙏🙏

  • @pawankosths
    @pawankosths ปีที่แล้ว +1

    Excellent philosophical video

  • @dsrrathnayaka615
    @dsrrathnayaka615 ปีที่แล้ว

    මේ වීඩියෝ මාලාව අපි හිතන විදිහ තනිකරම වෙනස් වෙන්න directly බලපානවා. බොහෝම ස්තුතියි මේ කරන සත්කාරයට 🙏🙏🙏

  • @sanaboy7
    @sanaboy7 2 หลายเดือนก่อน +2

    හොඳ චේතනාවකින් කෙනෙක්ව ආකර්ශනය කර ගන්න පුලුවන්ද? අපි එක්ක ඉඳලා දැන් දුරස් වෙලා ඉන්න!

    • @MadujithSagara
      @MadujithSagara  2 หลายเดือนก่อน +1

      පුළුවන්

    • @sanaboy7
      @sanaboy7 2 หลายเดือนก่อน +1

      @@MadujithSagara කියලා දෙන්නකෝ ගොඩක් පිං !🙏

  • @dulanjaligamagedara7016
    @dulanjaligamagedara7016 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @vindhyajayasinghe6596
    @vindhyajayasinghe6596 ปีที่แล้ว +1

    Thank you for this very important and valuable video👌❤🙏

  • @evienleema101
    @evienleema101 ปีที่แล้ว

    නියම කතාවක් ✌ චක්‍ර ගැන වෙන වෙනම මේ වගේ විස්තරාත්මකව වීඩියෝවක් කරමු සර්....පුලුවන් නම් පවුල් ජීවිතය ආද්‍යාත්මිකව බැලන්ස් එකේ ගෙනියන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් කරමු ගුරුත් එක්ක

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      අනිවාර්යයෙන් කරන්නම් 🙏

  • @SpiritFinder
    @SpiritFinder ปีที่แล้ว +2

    හීලර්ස්ලගෙ සම්ප්‍රදායෙ එන චක්‍ර ගැන වීඩියෝ එකක් ඉක්මන්ට ඕනෙ. තව කුණ්ඩලනී ශක්තිය ගැනත්, ඒකට ආවේණික චක්‍ර ගැනත් අනිවාරෙන් වීඩියෝවක් ඕන.

  • @kosalasampath527
    @kosalasampath527 7 หลายเดือนก่อน

  • @dinosoyza203
    @dinosoyza203 10 หลายเดือนก่อน

    Great

  • @shanthapathinayaka675
    @shanthapathinayaka675 ปีที่แล้ว

    This is a mind blowing video ❤️❤️

  • @sriyanganifernando54
    @sriyanganifernando54 ปีที่แล้ว

    Wedagath 👌

  • @KedallaMaupiyasevana
    @KedallaMaupiyasevana 2 หลายเดือนก่อน +1

    Wishwa prani gurukulayata ekathu wenne kohomada

  • @vilangomas3438
    @vilangomas3438 ปีที่แล้ว

    Continue this series please 🙏🙏

  • @jehansilva8227
    @jehansilva8227 ปีที่แล้ว

    Great video

  • @bimalasantha8699
    @bimalasantha8699 ปีที่แล้ว

    Love this series

  • @chamedlilendra5890
    @chamedlilendra5890 ปีที่แล้ว

    Psychedelic drugs ගැන video ඕන සර්

  • @yassdeepa8007
    @yassdeepa8007 ปีที่แล้ว

    🙏🙏🙏

  • @softwareassist3871
    @softwareassist3871 ปีที่แล้ว

    🎉🎉🎉

  • @ranjanidisanayaka-uc5kk
    @ranjanidisanayaka-uc5kk 3 หลายเดือนก่อน

    මොනවගේ රෝගද සුවපත් වෙන්නේ කියල කියන්න පුඑවන්ද බොහෝම ස්තුතියි

    • @MadujithSagara
      @MadujithSagara  3 หลายเดือนก่อน

      වීඩියෝ මාලාවේ අපි ඒවා කියනවා. අනිත් වැඩසටහන් බලන්න

  • @sumuvlogs1
    @sumuvlogs1 ปีที่แล้ว

    හරිම වටිනවා සර්

  • @supundissanayake1018
    @supundissanayake1018 ปีที่แล้ว

    Energy eka horakam karana minissu api atharama innawa neda e ayage sharirayata amanushya balapamak thiyanawa neda

  • @kavinigayanthi6714
    @kavinigayanthi6714 ปีที่แล้ว

    ❤️🙏❤️

  • @PahanSamitha
    @PahanSamitha ปีที่แล้ว

    ශක්ති භාවනා සහ කුණ්ඩලනී ගැන වෙනම වීඩියෝවක් ගේන්න සර්. මරණය ගැන අධ්‍යාත්මික විවරණයක් කරන්න කියලා ඉල්ලනවා. කල්‍යාණ මිත්‍රයන් දෙන්නාට බෙහෙවින් ස්තුතියි 🙏🙏🙏

  • @awakenignite1888
    @awakenignite1888 ปีที่แล้ว

    අධ්‍යාත්මික සුවපත් කිරීම ඉගෙනීම සඳහා ගුරුතුමන් සමඟ සම්බන්ධ වීමට අදාළ විස්තර ලබා දිය හැකිද..

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      වීඩියෝවේ discription එකේ විස්තර ඇත

  • @suwarnakumari4194
    @suwarnakumari4194 ปีที่แล้ว

    මම දැනට සිටින්නේ ඩුබායි රාජ්‍ය මම අධ්‍යාත්මක පිපාසයෙන් නොයෙක් දේවල් සොයන බොහෝ දේ අධ්‍යයනය කරමින් භාවනාව යෙදිමින් යන කෙනෙක් මේකේ වැඩි දුර අධ්‍යාපනය ලබන්නට දුර රටක ඉන්න අපිට online ඔස්සේ ඉගෙන ගැනීමට හැකියාවක් ඇත්ද කරුණාකර එය පහදා දෙන්න එයට කොහොමද සම්බන්ධ වෙන්නේ

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      Video එකේ ඇති links මගින් Dr Kasun ව සම්බන්ධ කරගන්න

  • @SachinWimansa
    @SachinWimansa ปีที่แล้ว

    කාලය හරහා යනව වගේ මේව අහන් ඉන්නකොට

  • @sumudusumudu16
    @sumudusumudu16 7 หลายเดือนก่อน +1

    කසුන් ගුරු තුමාගෙන් ඉගනගන්න බැරිද භාවනාව

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน +1

      පුළුවන්

    • @sumudusumudu16
      @sumudusumudu16 7 หลายเดือนก่อน

      කොහොමද සම්බන්ද වෙන්න පුලුවන් සර්

  • @upekshaimanthi2752
    @upekshaimanthi2752 ปีที่แล้ว

    Healer කෙනෙක් වෙන්නේ කෝමද මේවා ඉගෙන ගන්නේ කෝමද කරුණාකර උදව් කරන්න මට

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +1

      කරුණාකර වැඩසටහන් අවදානයෙන් බලන්න

    • @upekshaimanthi2752
      @upekshaimanthi2752 ปีที่แล้ว

      @@MadujithSagara බැලුවා මේ මහත්මයා තෝරා ගත් පිරිසකට මේ මග කියා දෙනවා කියනවා ඒ වගේම මේක පාඩමක් විදිහට කියා දෙන්නත් බෑ කියනවා

  • @ishansankalpa9195
    @ishansankalpa9195 ปีที่แล้ว +1

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම පොඩි නෙමෙයි ලොකු ප්‍රශ්නයක් තියෙන්නෙ. ඔබතුමා මෙතනදී මෙතැනදි කිව්වා ඔබතුමා ගේ ශිෂ්‍යයෝ 250 කට අධික ප්‍රමාණයක් ඉන්නවා කියලා ඒ අය training healersලස් කියලත් මෙතනදි කියවුනා. එහෙනම් මේ comments section එකේ ඒ අයගේ අදහස් අනිවාර්යෙන්ම තියෙන්න ඕනෙ නේද. මට ඒ අයගේ අදහසක් නම් මෙතැනදී දැකගන්න බැහැ. මෙතන තියෙන්නෙ වෙනම පිරිසකගේ අදහස් නේද

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      බලමු, එයාලා අදහස් දක්වයි 🙏

  • @o.yasassithero
    @o.yasassithero 27 วันที่ผ่านมา

    මෙතුමාගේ දුරකථන අංකය දෙන්න

  • @natashagomas3607
    @natashagomas3607 ปีที่แล้ว

    මේවා ඇත්තද බොරුද කියල හිතාගන්න බැරුව ඉන්න මම

  • @ranganasampath5164
    @ranganasampath5164 ปีที่แล้ว +1

    අර ශක්තිය එක එක තැන් වල ගබඩා කරනවා කිව්ව දේ නම් එච්චරම විශ්වාස කරන්න බැහැ. ඇත්තටම ඒක විශ්වාස කරන්න බැහැ කියලා මම කියන්නේ භෞතික විද්‍යාවට සාපේක්ෂව. හැබැයි ඕක තව ටිකක් ගැඹුරෙන් හිතනවා නම් අපිට විද්‍යුතය කියන දේ පේන්නෙත් නැත්නම් ඉලෙක්ට්‍රෝන කියලා දෙයක් පේන්නෙත් නැත්තං cosmic strings කියලා දෙයක් පේන්නෙත් නැත්නම් ඔය දේ නැහැයි කියලා අපිට තර්ක කරන්නත් බැහැ නේද🤔. ඇත්තටම මේ වීඩියෝස් ගැන දිගින් දිගටම හිතෙනකොට මොලෙත් එක්ක පැටලෙනවා

  • @DhammikaLakmal
    @DhammikaLakmal ปีที่แล้ว +1

    මඩ ගොහොරුවක් වූ යූටියුබ් කරණය තුල උඩුගම් බලා පිහිනන යූටියුබ් කරුවා මධුජිත් සාගර. මම දන්න තරමින් මේ වගේ සාකච්ඡා මාලාවක් මීට කලින් කිසිම යූටියුබ් නාලිකාව කරලත් නෑ මීට පස්සෙ කෙරෙන එකකුත් නැහැ. ඒකට හේතුව මේ ඉන්න resource person වෙන ආචාර්ය කසුන් නාගොඩවිතානයන්ගෙන් මෙච්චර දැනුමක් සූරලා එලියට ගන්න පුළුවන් තරමේ දැනුවත්කමක් තියෙන youtuber කෙනෙක් ඉන්නවනං ඒ මධුජිත් ම පමණක් වන නිසා. මාරම ඇබ්බැහියකින් මේ වීඩියෝ සීරිස් එක මම බලනවා. බොහොමත්ම ස්තුතියි ආචාර්යතුමාට සහ මධුජිත් ගුරුතුමාට

  • @irajweerarathne402
    @irajweerarathne402 ปีที่แล้ว

    වටිනවා, මාරම වටිනවා

  • @thilakarathnamallimarachch3184
    @thilakarathnamallimarachch3184 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @virajchathuranga3064
    @virajchathuranga3064 ปีที่แล้ว

    ❤️