ශ්‍රී සත්‍ය සායි සමිදුන්ගෙන් දීගොඩ කුමාර උගත් අපූරු විද්‍යාව ඔබටත් | Deegoda Kumara Spiritual Speech

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 570

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 10 หลายเดือนก่อน +2

    ඕම් ශ්‍රී සායි රාම්! 🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈 වචනය, ක්‍රියාවහා සිතිවිල්ලේ සමබරතාවට අනුගතවද, අපේක්ෂාවෙන් තොර, උපේක්ෂා සහගත වූ, භගවාන් ශ්‍රී සත්‍ය සායි බාබා සමිඳුන් ගේ ඉගෙනුම්, නිර්භයව, නිරභීතව, ශ්‍රී ලාංකික ජනතාව වෙත පෙන්වා දෙන දීගොඩ කුමාර ශ්‍රීමතාණන්ට මාගේ ආදර ගෞරව ප්‍රණාමය පුද කරමි. 🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️💝💝💝💝💝💝💝💝💝💝💝

  • @chamilalakmal155
    @chamilalakmal155 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරන වෙවා

  • @ヒマーリグナティラカ
    @ヒマーリグナティラカ ปีที่แล้ว

    පින්වත් මැතිදුනි ඔබතුමා ගෙ යහපත් දේශන සැමටම අවභෝදවේවා එපිනෙන් ඔබතුමාට ඇතිවී තිබෙන නීතීමය ගැටලු සියල්ල නිරාකරණය වේවා.නිදුක්වේවා නිරෝගිවේවා සුවපත් වේවා .තෙරුවන්සරනයි.දෙවිපිහිටයි.

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ගුරු පියාණනි ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් .නිදුක් නිරෝගී වේවා .

  • @dammikawijesingha7853
    @dammikawijesingha7853 ปีที่แล้ว

    තෙරුවන් සරණයි!
    දෙවි පිහිටයි!
    දීර්ඝායුෂ වේවා!

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 ปีที่แล้ว +1

    ගෞරවනීය ගුරු පියානනී .ඔබට මාගේ ගෞරවය නමස්කාරය වේවා👏 .අපිට ලැබුනු උතුම් වස්තුවක් ඔබතුමා..ලෝකයේ දස දිසාවෙම ඔබගේ නාමය රැව් පිලි රැව් දේවා🙏 සුදු අම්මා මෑනියන්ටත් දෙව්සුව සේවා කාර්‍යමන්ඩලයටත් ලක් වාසී ලෝක වාසී සියලූම දෙනාටත් නිදුක් නිරෝගී දීර්ගායු වේවා .තෙරුවන්සරනයි 🙏 .

  • @chandi-qh5sv
    @chandi-qh5sv ปีที่แล้ว +1

    සූදු අම්මටත් බුදු සරනයි

  • @chandi-qh5sv
    @chandi-qh5sv ปีที่แล้ว +2

    මට දැන්නම් තරහ යන්නෙ නැහැ මම හහැම වැඩ සටහනක්ම බලනව ස්තූතියි ස්තුතිය

  • @dayapanawala
    @dayapanawala ปีที่แล้ว +1

    Uthum dahamak asuna obathumata namaskaraweva sadu sadu sadu

  • @sandyajayasena3865
    @sandyajayasena3865 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි දෙවි පියාණනි 🙏🙏🙏

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 ปีที่แล้ว +16

    දෙවියන්ගේ සුවය අපවෙත ආරෝපණය කරන ඔබතුමා ලොව සිටින උතුම් මිනිසුන් අතර උතුම්ම මිනිසාය.
    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ලැබේවා ලැබේවා .
    ලෝකා සමත්තා සිඛිනෝ භවන්තූ ....

    • @manelwanaguru9787
      @manelwanaguru9787 ปีที่แล้ว +1

      Kumara Dev Piyanananani obata saha Suduammata siyalu Deviyange pihita labewa deerga ayuwwewa. Obathuman apita pinata upanak kenek. Api etha wasanawanthaei. Wishing Devinage balaya thwa thwath labewa Badra Kaliyange pihita oba dedenata samaga labewa. Ma etha adaraei oba desolate.. .e Adarae

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd ปีที่แล้ว +10

    දෙවිපියාණන්ගේ.ආශීර්වාදයෙන්ලෝකවාසීසියලුම.රෝගීන්සුවපත්වේවා.සාදු.සාදු.සාදු.සියලුදෙනාටම.තෙරැවන්සරණයි.දෙවිපිහිටයි

  • @primaamarasingha2967
    @primaamarasingha2967 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීගොඩ කුමාර මැතිතුමා ට දිර්ඝායූෂ ලැබේවායි පතමි සුදු අම්මා ඇතූළු දෙවි සූව පවුලේ සියලූම දෙනාට සූවය සතුට ලැබේවා ❤

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 ปีที่แล้ว

    දීර්ඝායු වේවා මැතිඳුනි !!!!!!!!!!!!!!

  • @lakmalthilakarathna8006
    @lakmalthilakarathna8006 ปีที่แล้ว

    ඔබ ශ්‍රේෂ්ඨ මිනිසත් බවේ මුදුන්මල්කඩයි.
    ඔ​බේ සෙවනැල්ලේ නිමක් නැති සසර ගමනේ නැවත නැවතත් පිපෙන මල් පොහොට්ටු අපේ හදවත් ය.
    You are the pinnacle of great humanity.
    Our hearts are the buds that bloom again and again in the endless journey of your shadow.
    දීගොඩ කුමාර උතුමන් , සුදු අම්මා , ඇතුලූ දෙව් සුව පවුලේ සියලු දෙනාටම, දීර්ඝායු වේවා !
    තෙරුවන් සරණයි ! දෙවිපිහිටයි !
    සියලු ලෝක සත්වයෝ දුකින් මිදෙත්වා !

  • @dilkimayadunna4089
    @dilkimayadunna4089 ปีที่แล้ว

    බොහොම ස්තුති බොහොම පිං ගුරුතුමනි යහපත් හැගීම් සිත තුල ඇතිකලාට, සත්‍ය අවබෝධ කරන්න මග පෙන්නුවා ට. සියලු සත්වයෝ සුවපත් වේවා සියලු සත්වයන්ට ප්‍රඥාව පහල වේවා
    🙏🙏🙏🌷🌼🌷🌼❤️❤️❤️🤗

  • @aruwani7813
    @aruwani7813 ปีที่แล้ว +2

    🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🌸🌸🌸ඔමි සායි රාම්...... ඉතාමත් විචිත්‍රවත් දේශනාවක් බොහොම ස්තූතියි සර්....අපිව යහපත් මාර්ගයට ගැනිමට ඔබතූමා කරන මෙ උතුම් ක්‍රියාවට බොහොම පින් තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏💜💜💜❤️❤️❤️

  • @damayanthifernando5708
    @damayanthifernando5708 ปีที่แล้ว

    ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කර පරිදි මෙය්ත්‍රි බුදු රජාණන්වහන්සේගේ ජීවක වෙද දුරු වේවා !

  • @damayanthim4951
    @damayanthim4951 ปีที่แล้ว +2

    නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන් සරනයි දෙවි රැකවරණ වෙිවා ඔබතුමාට !!!නිවන් දක්නා තෙක්ම මෙි මව් බිමෙිම ඉපදේවා මට ඔබතුමා දැක ගන්න ලැබෙිවා සුදු අමිමාටත් දෙවි සුව පවුලේ සැමටත් සියලු සැනසුම ලැබෙිවා!!! සාදුුු සාදුුු සාදුුු

  • @NilanthiPriyadarshani-o8k
    @NilanthiPriyadarshani-o8k 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyantharox5770
    @priyantharox5770 ปีที่แล้ว +8

    මගෙ දියණියගේ හිසෙ අස්ති රොගය සුවපත් කිරීමට දිගොඩ පියාණන්ගෙ ආශිර්වාදය ලැබේවා !!!!!

  • @pubudiniper5301
    @pubudiniper5301 ปีที่แล้ว +3

    ග්‍රී සත්‍ය සායීතුමට මාගේ නමස්කාරය වේවා!!🙏🙏🙏
    ඔබතුමටත් තෙරුවන් සරණයි දෙවිරැකවරණයී ...දීඝාසිරී වේවා...🙏
    නමෝ ... බුද්ධාය...🙏

  • @MalaniSiriwaradana
    @MalaniSiriwaradana 6 หลายเดือนก่อน

    මිහිතලට පහලවු පින්වත් උතුම් සත්ගුනවත් දේව වෙදදුරානනි ඔබතුමාට පින්සිදුවේවා❤❤❤

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +2

    Sri sathya saibaba සමිඳුන් ta mage namaskaraya වේවා 🙏🙏🙏

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 ปีที่แล้ว +2

    පියානනි ආදරනීය සුදු අම්මේ ඔබ දෙදෙනාටම තව තවත් දිව්‍යත්වයට පත් වේවා පියානනි මවුනි පියානනි කාර්‍යමන්ඩලය සියලු දෙනාත් දෙවුසුවදේශයේ සියලු දෙනාටම ත් නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටයි

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 ปีที่แล้ว +1

    අපේ ගුරුතුමන්ගේ උතුම් සත්දහම ලෝවැසි සියලුම දෙනාටම මහත් උපකාරයක්ම වේවා!!! නිවන් අවබෝධය පිනිසම හේතුවේවා. ගුරුපියානන්ට,සුදුඅම්මාට දීර්ඝායුශ ලබ නිවන් මග විවර වේවා!!! දෙව්සුව දේශයේ සැමටම තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!! 🙏🙏🙏

  • @AmayaValantino-jm8fx
    @AmayaValantino-jm8fx 8 หลายเดือนก่อน

    මම ද මගේ කුමාර දෙවිපියාණන් ගේ දෙවි සුව අහලා සු ව වෙම් න් ඉන්නේ ගොඩක් ❤️❤️❤️ 🙏🏻🙏🏻🙏🏻

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි මාගේ ගුරු පියානනි මම ඔබට නමස්කාර කරමි සාදු සාදු සාදු බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @monikaabbayawardana8421
    @monikaabbayawardana8421 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි දෙවිපිහිටයි🙏🙏🙏

  • @priyanthikashamali4337
    @priyanthikashamali4337 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏

  • @priyantharox5770
    @priyantharox5770 ปีที่แล้ว

    මගේ දියණියගේ හිසෙ අස්ති රොගය සුවපත් කිරීමට දිගොඩ පියාණන්ගෙ ආශිර්වාදය ලැබේවා !!!!!

  • @SamirSamir-jb3xs
    @SamirSamir-jb3xs ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාට නිදුක් නිරෝගී බව ලැබේවා සුවපත් වේවා සාදු සාදු සාදු

  • @dorinperera6124
    @dorinperera6124 ปีที่แล้ว +1

    Theruwan saranai ape dewsuwa dewpiyaneni obathumata karanna beri deyak ne kiyana eka lokawasi siyaluma dena piliganna one.hari sathutui ..ape dewpiyanenan dew suwa desaye anka eke diuwayama balaya ethi dewpananta dirgausha lebewa budu saranai devipihitai 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @Dayani-mw3jx
    @Dayani-mw3jx 11 ชั่วโมงที่ผ่านมา

    කුමාරමැත්දුන් අපගේ පිනට අහල වු උතුම් ජීවක තුමෙක් එතුමා රැක ගැනීම අපගේ වගකීමක් ලක් වැසි සැමට බාග්‍ය්ක් ..ලක් වැසියන්ගේසිත් පහන් වේවා තෙරුවන් සරනයි ලෝවැසි සැමට

  • @chamindasenavirathne2819
    @chamindasenavirathne2819 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාරමහතා සුදු අම්මා ඇතුළු දෙවි සුව සේවා කණ්ඩායමට නිදුක් නිරෝගී බව ලැබෙවා

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 ปีที่แล้ว +1

    සාදු සාදු දිර්ගයුෂ ලැබේවා අපේ සුවමින්වහන්සේ ගුරුපියණනි ඔබ‍ට සුදු අම්මට දිර්ගයුෂ ලැබේවා විශ්වයේ සිටින සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @ranisirilanka5812
    @ranisirilanka5812 ปีที่แล้ว +2

    උතුම් කුමාර මහත්මයාණෙනි අපේ dew piyaneni වචනයක් ඇහුවත් අපිට පිහිටයි 🙏 a වචනයක් පවා පුදුමාකාර සහනයක් උතුම් ඔබ තුමා ඇතුළු dew සුව පවුලේ සැමටම නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏

  • @damayanthim4951
    @damayanthim4951 ปีที่แล้ว

    නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන් සරනයි ඔබතුමාට සුදු අමිමාට දෙවි සුව පවුලේ සැමටම දිර්ගායුෂ ලැබෙිවා !!!

  • @geethadisanayakageetha981
    @geethadisanayakageetha981 ปีที่แล้ว +2

    අප දෙව්සුව පවුලේ සියලු දෙනාටත් කුමාර දෙව්පියනන්ටත් දීර්ගායු වේවා .නිදුක් නීරෝගි චිරජිවනය සැලසේවා 🙏🙏🙏🙏🙏

  • @piyaldissanayakesrilanka2140
    @piyaldissanayakesrilanka2140 ปีที่แล้ว +12

    මගේ තාත්තා වසර 7 ක් ජීවතුන් අතර ඔබ තුමාගේ පින් බලය නිසා හොස්පිටල් එකෙන් ගෙදර අරන් යන්න සතියක් ජීවත් වෙයි කිව්ව මගේ තාත්තා සුව කලේ ඔබ තුමා අදටත් ඇවිදිනවා මගේ තාත්තා. බුදුසරණයි ඔබතුමාට.

    • @anomadamayanthi2526
      @anomadamayanthi2526 ปีที่แล้ว

      අනේ අයියේ මගේ පුතා දැන් මහරගම ඉන්නේ පුලුවන්නම් එතුමා හ මු වෙන්න විදි හක් මට කියනවද ගොඩක් පින් උදවු කරන්න බුදු සරණයි

    • @kumudinirenukawickramasing4116
      @kumudinirenukawickramasing4116 ปีที่แล้ว

      @@DewSuwaSewa තෙරුවන් සරනයි කුමාර මහත්මයා ඇතුලු දෙවි සුව පවුලේ සැමදෙනාටත් සුදු අම්මාටත් කාර්‍ය්ය මන්ඩලේ සැමදෙනාටත්

    • @wow2337
      @wow2337 ปีที่แล้ว

      ඒ පුතා සුවපත් වා නියතයි.

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +1

    සුදු!!!
    ස්වාමින්වහන්සේ ට නිරෝගී දීර්ඝ යු වෙව!

  • @Gayan_Malinda
    @Gayan_Malinda ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @shamakumari9351
    @shamakumari9351 ปีที่แล้ว +5

    ඔබතුමා ගෙ ආශිර්වාදයෙන් ,විශ්වයේ ශක්තියේ බලයෙන් මගේ මහත්තයාගේ පිලිකා රෝගය සුව වේවා........

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 ปีที่แล้ว +1

    අද හිතට හුඟක් දැනුණ වටිනා දේශනාවක්. අපේ ගුරුපියාණන් ශ්‍රී සත්‍ය සායි බාබා තුමා කරා වගේ යහපත් සේවයක් කරන්නේ අපව මේ සංසාරෙන් ගලවගන්න. ඔබතුමාට බොහොම පිං. අපේ ගුරුපියාණන්ටත්, සුදු අම්මටත්, දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤🙏🏻❤❤❤🌹🌹🌹🌹.

  • @umperera1879
    @umperera1879 ปีที่แล้ว +6

    උතුමානනි බොහොම උතුම් දර්ම දෙසනාව ඔබතුමාටත් සුදුඅම්මාත් මුලු දෙඋසුව දෙසයටම තෙරුවන් සරණයි දෙව්පිහිටයි ජේසු ක්‍රිස්තුස්තු පිහිටයි ..සාදු සාදු සාදු ❤❤❤.

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 ปีที่แล้ว +7

    ඔබතුමාගේ අද දේශනයෙන් ද වටිනා දහම් කරුණු රැසක් ඉගෙනගත්ත .එසේම වැඩ සටහන ආරම්භයේ දක්නට ලැබුන ස්වාමීන් වහන්සේගේ සුවපත් කිරීම හරිම සතුටු දායකයි.ඔබතුමාට ,සුදු අම්මාට ,දෙව්සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏

  • @anulaperera1952
    @anulaperera1952 ปีที่แล้ว +6

    අපට සැමදාම සත්‍යම දේශනා කරන ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! දෙව්සුව-පවුලේ සැමදෙනාටම. සැමදා උදේ සවස මා ගේ නමස්කාරය වේවා!

  • @chandanik88
    @chandanik88 ปีที่แล้ว +6

    සියළු ලෝක සියළු සත්වයෝම සුවපත් වෙත්වා ...!!!

  • @chandanihemamala9256
    @chandanihemamala9256 ปีที่แล้ว +5

    පින්වත් පියානෙනි ඔබටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai 🙏🌹🌹🌹🌹

  • @roshanichandrika9242
    @roshanichandrika9242 ปีที่แล้ว

    තෙරැවන් සරණයි
    🙏🙏🙏

  • @Padmaranaweera7206
    @Padmaranaweera7206 ปีที่แล้ว

    ඔබ තුමා කරන මේ විශාල මෙහෙයන් අපි ඉතා ගෞරවයෙන් පිලිගන්නෙමු... ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සැමට නිදුක්් නිරෝගි දීර්ඝායුෂ සම්පත්තිය උදාවේවා.....!! 🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නිදුක් නිරොගි දිර්ගයු ලැබේවා කුමාර මහත්තයා සුදු අම්මා අතුලු හැමෝටම theruwan saranai 🙏🙏🙏🙏

  • @niranjalachandanidesilva4746
    @niranjalachandanidesilva4746 ปีที่แล้ว +10

    ඉතාමත් වටිනා දේශනා වකි .ඒ උතුම් අමා මහ නිවනම අවබෝධ වෙිවා !.පියානෙනි ඔබතුමා අපගේ දේශය ට මහඟු සමිපතකි...තෙරැවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏🌻💐🌹🙏🙏🙏🌻💐🌹🙏🙏🙏🌻💐🌹👍👍👍💐🌻🌹👏👏👏👏👏🙏🙏🏵🏵🏵🏵🙏🙏🙏

  • @sujaniadikari5789
    @sujaniadikari5789 ปีที่แล้ว +2

    ආයුෂ බොහෝ වේවා !!!තෙරුවන් සරණයි !!!දෙව් පිහිටයි !!!

  • @mallikadgmallikayasawati3036
    @mallikadgmallikayasawati3036 ปีที่แล้ว +8

    දියගොඩකුමර පියතුමාන්ට ඒ සේම ඒ පින ලැබේවා සිය දහස්කොටි වරයක් ඒ සුවවමින්වහ සේ ගේ පර්තාව ඒ සේම වේවා 🙏🙏🙏🙏👏

  • @chandi-qh5sv
    @chandi-qh5sv ปีที่แล้ว

    හැම වැඩ සටහනක්ම බලනව ස්තූතියි

  • @amitsumana1214
    @amitsumana1214 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු කුමාර මහතා සුදු අම්මා අැතුලු දෙව් සුව පවුලේ සියලු දෙනාටනිදුක් නිරෝගි සුවය ලැබිෙවා🙏🙏🙏🌸😷

  • @lalithawanniarachchi8436
    @lalithawanniarachchi8436 ปีที่แล้ว

    Me ඉතාමත් වටිනා sathdaham දේශනාවක් .ඔබතුමාට pin සිදුවේවි .

  • @priyaniwickramasinghe8152
    @priyaniwickramasinghe8152 ปีที่แล้ว

    ස්තූතියි ඔබතුමාට . ස්වාමීන් වහ්න්සේ සුවපත් කිරීම ගැන ඉතාමත් සතුටුයි. මනස පිළිබඳ වටිනා දේශනයක් ඉදිරිපත් වුණා. තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

  • @dilan-lf8yf4pe5w
    @dilan-lf8yf4pe5w ปีที่แล้ว

    සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 ปีที่แล้ว

    පිය ගුරැතුමනි ඔබ අපේ ගුරැතුමා පක්ෂ පාට බෙිද නොතකා අපිදිහා ත් බලන බලන අපේ ගුරැතුමා ඹබතුමා ඇතුඵ සුදු අමිමාටත් සියඵම කර්ය මන්ඞලයටත් තුනුරැවනේ සරනයි

  • @anushadenagama5350
    @anushadenagama5350 ปีที่แล้ว

    Theruwan saranai dewiphitai 🙏🏼✨🙏🏼✨🙏🏼✨obathumata sudu ammata dewsuwa paule semata 🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹

  • @thilakalatha3706
    @thilakalatha3706 ปีที่แล้ว +1

    මිහිපිට ජීවමානව වැඩ ඉන්නා දෙවියන් දීගොඩ කුමාර දිව්‍ය පුත්ත්‍රයානනි,,, සාදු සාදු සාදු!!! සියලු ලක් වාසීන් ගේ සිත මනස යොමු වේවා,,, නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි,,,

  • @dammikaperera4465
    @dammikaperera4465 ปีที่แล้ว

    මම අම්මා කෙනෙක් වීමට සිහින දකිනවා. දිගොඩ කුමාර මහතාගේ ආනුභාවයෙන් ama sihinaya saebaema wewa.

  • @AyeshiVrs
    @AyeshiVrs ปีที่แล้ว

    දෙව්සුව පවුලේ සැමට තෙරුවණ් සරණයි ! දෙවි පිහිටයි !🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏

  • @poornachandani1849
    @poornachandani1849 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පාරමි පුරන ඔබ තුමට සියලු රෝගීන් සුව කරන පින් අනුමෝදන් වෙවා

  • @sujathamary6364
    @sujathamary6364 ปีที่แล้ว +5

    පින්වත් ගුරුපියානණි ඔබතුමාගේ දිව්‍යමය ශක්තිය දිනෙන් දින මුලුලෝකය පුරාම ප්‍රචලිතවේවා 🙏🙏🙏 මටත් මගේ අම්මාටත් ළමයින් දෙදෙනාටත් මහත්තයාටත් ඔබතුමාගේ ආශිර්වාදය නිරතුරුව ලැබේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @damayanthim4951
    @damayanthim4951 ปีที่แล้ว

    නමස්කාර වෙිවා ශිු සත්‍ය සායි රාම් නමෝ 🙏🌷🙏🌷🙏🌷

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 ปีที่แล้ว +1

    ඔබතුමා දේශනා කල තත්වයට මනස උසස් තත්වයට පත්වු විට සොබාදහම හරි අපුරුවට ⁣පේනවා මෙන්ම අමුතුම ආලෝකයකින් ජීවිතය පිරෙනවා.හුදෙකලාව තුල අපුර්ව සුන්දරත්වයක් ....වෙනදාට වඩා උද්‍යෝගය පිරි අපුර්ව දිනයන්.....දිව්‍යත්වය දැනුනි ඔබ දුන් අව⁣බෝධයෙන් ජීවමාන දෙව් පියාණනි .....දීර්ඝායු වේවා ...! පාද නමස්කාර වේවා ...!

  • @hfernando5184
    @hfernando5184 ปีที่แล้ว +1

    ඉතාම වටිනා හරබර වැඩසටනකින් අපව පෝෂණය කල ඔබතුමාට බෙහෙවින් ස්තුතියි.ස්තුතියි ස්තුතියි .ලෝවැසි සැමටයහපතක්ම වෙිවා.

  • @NadikaKunari-be7lb
    @NadikaKunari-be7lb ปีที่แล้ว

    සදු සදු සදු ඔබ වහන්සේට තේරුවන් සරනයි දෙවි පිහිටයි

  • @Rathnakumari-p2w
    @Rathnakumari-p2w ปีที่แล้ว

    ආදරය,කරුණාව පෙරදැරිව යහපතක් දේ ලොවට කියා දී ගත ,සිත නිවා සතුට ගෙනැවිත් දෙන ඔබතුමා මෙලොව මාදුටු උතුම් දෙවියෙකි.තෙරුවන් සරණයි දෙවි පිහිටයි .🙏🙏🙏🙏

  • @renukafernando1833
    @renukafernando1833 ปีที่แล้ว

    Oba tumat sudu amma dawisuwa paulie සියලු danta niduka නිරෝගී suwa labiwa 🙏🙏🙏🙏🙏 taruwan sarnani Dave piheti 🙏❤️❤️🙏❤️❤️🙏❤️❤️🙏🙏❤️🙏🙏

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 ปีที่แล้ว +1

    ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි..සාදු සාදු සාදු...🙏🙏🙏🙏

  • @tharangajayathissa9354
    @tharangajayathissa9354 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි දීර්ඝාඋ වේවා ඔබ තුමට..❤️🙏❤️

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 ปีที่แล้ว +1

    ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා..... ඔබ තුමාගේ ආසිර්වාදයෙන් මගේ පුතාට බුද්ධිය පහල වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌼🌹❣️❣️🌹🌹🌼❣️🌼🌼❣️❣️🌹🌹🌼❣️❣️🌹🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹

  • @mayurisamanali2939
    @mayurisamanali2939 ปีที่แล้ว +3

    🌸🌺🌸🙏🙏🙏🌸🌺🌸 ගුරුපියානන්ගේ සියලු නීතිමය ප්‍රරශ්න විසදී සියලු රෝගී ජනතාව ට පිහිට වීමට අවස්තාව ලැබේවා...!!! ඔබතුමන් ඇතුලු දෙව් සුව පවුලේ සියලු දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් දීර්ඝආයුශ ලැබේවා ....!!!! 🌺🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @sandhyagamalath5161
    @sandhyagamalath5161 ปีที่แล้ว +5

    ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන් අප් සියලු දෙනාගෙ සියලු ලෙඩ රොග සුවපත් වෙවා 🙏🙏🙏🙏

  • @shanthisagarika1734
    @shanthisagarika1734 ปีที่แล้ว

    Diwya puthrayaneni digayu wewa...me rata adyathmikawa godanagana pudgalaya obai...nidukinma niwi sanasethwa..theruwan saranai

  • @sumethradias9245
    @sumethradias9245 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @madumajula804
    @madumajula804 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ අසීමිත දේව ශක්තියේ බලයෙන් මගේ අයියගේ වකුගඩු අමාරැවත් කකුල් දෙකේ ඉදිමුවත් නිටිටා වටම සුවපත් වේවා ඔබතුමාට දීර්ඝායූ ලැබේවා

  • @krishanthakumara1531
    @krishanthakumara1531 ปีที่แล้ว

    ආදරෙයි ගුරු පියාණනී ..තෙරුවන්සරණයි

  • @thusyarijamathi7362
    @thusyarijamathi7362 ปีที่แล้ว +1

    මාගේ පුතට මනසික අදාඩිතයක් තියෙනවා සුව කර දෙන්න දෙව් පියානනේ 😥🙏🙏🙏

  • @indranih.p9013
    @indranih.p9013 ปีที่แล้ว

    බුදුසරනයි .......තෙරුවන්සරනයි ...ස්තුතී ...ස්තුතී ...ස්තුතී ..

  • @ruchirag8469
    @ruchirag8469 ปีที่แล้ว

    ගුරු පියානනි ,
    ඔබ තුමාටත් සුදු අම්මාටත් , කාර්ය මන්ඩලයේ සියලු දෙනාට හා දෙව් සුව පව්ලේ සියලු දෙනාටත් නිදුක් නිරොගී ද්‍ර්ගායු පතමි .
    තෙරුවන් සරණයි . දෙව් පිහිටයි .

  • @AnandaBoraluwa
    @AnandaBoraluwa 4 หลายเดือนก่อน

    අද දරුවන් සමග කැනඩාවට යන යන මගේ ලොකු අයියාගේ දරුනු රෝගය, ඔබතුමාගේ මෙත් මුදිතා කරුණා බලයෙන් සුවපත් වේවා !.

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 ปีที่แล้ว +1

    සුවපත් වේවා උතුමානෙනි ....ලොව සියලු දෙනා ම සුවපත් වේවා .......

  • @imeshdinuka3463
    @imeshdinuka3463 ปีที่แล้ว +2

    🙏☸️🙏☸️🙏,බුදු සරණයි කුමාර මහත්තයා🙏 සියලු සත්වයො නිදුක් නිරොගි සම්පත්තිය ලැබේවා 🙏☸✨️

  • @asokajayasinghe4210
    @asokajayasinghe4210 ปีที่แล้ว +1

    Obathumatath dewsuwa pawle samatath wishwe diviyathwaye wedidiunuwewa

  • @renukaur4039
    @renukaur4039 ปีที่แล้ว +1

    ගුරු පියාණන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 සැමදාම වටිනා දේ කියලා දෙනවා බොහෝම පිං තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @NuwanMilinda-iu2hu
    @NuwanMilinda-iu2hu ปีที่แล้ว +1

    මාමාගේ ආශිර්වාදයෙන් දෙවි සුව පවුලේ සියලුම දෙනාට රෝග ආබාධ සුවපත් කරගන්න වාසනාව උදාවෙිවා.🙏🙏🙏

  • @renukaperera2460
    @renukaperera2460 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු . සියලුම සත්වයන්ට කරුණාවෙන් ගමන් කරන කුමාර දෙවි පියාණෙනි ඔබතුමාගෙ ප්‍රාර්ථනීය අවබෝධය එලෙසින්ම ඉටු වේවා .තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .

  • @sisiraninandika6223
    @sisiraninandika6223 ปีที่แล้ว +1

    කුමාර මහත්මයාණෙනි ,ඔබ යන මග යන්නට සියලු දෙනාටම හැකි වේවා ! ඔබතුමාටත් සුදු අම්මාටත් ලෝකවාසීන් සියලුදෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !🙏🙏🙏🙏🙏

  • @nandinidilani3676
    @nandinidilani3676 ปีที่แล้ว

    Ithamath watina desanayak .godak karunu igena gaththa .theruwan saranai obathumata 🙏🙏🙏

  • @dumeshweerakkodi1571
    @dumeshweerakkodi1571 ปีที่แล้ว

    දීගොඩ කුමාර මහතා ගේ විෂ්ව ශක්තියේ බලයෙන් ආධ්‍යාත්මික බලයෙන් මාගේ හෘද රෝගය සුවපත් වේවා.අධි රුධිර පීඩනය දුරින් දුරු වේවා.දෙව් සුව පව්ලේ සැමට තෙරුවන් සරණයි,දෙවි පිහිටයි.

  • @thusithag9462
    @thusithag9462 ปีที่แล้ว +15

    බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ බලයෙන් කුමාර මහත්මයාගේ දිව්‍යමය විශ්ව ශක්තිය ආශිර්වාදයෙන් සියලු දෙනාම නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏

    • @gemunukudaligama2185
      @gemunukudaligama2185 ปีที่แล้ว

      ❤❤❤

    • @priyankanandani4620
      @priyankanandani4620 ปีที่แล้ว

      මතිදුනි ඔබතුමට අනන්ත බුදුගුන බලයෙන් අසරන මිනිසුන්ට පිහිට වෙන්න තව තව ශක්තියම ලබේව දෙවිතුමනි

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ..සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා .

  • @sumanakumuduni1571
    @sumanakumuduni1571 ปีที่แล้ว +5

    සද්දහමේ සැබෑ අරුත පහදාදෙන. පියේ
    දිව්‍යත්වයෙ නියම අරුත කියාදුන්නු. පියේ
    නිවන්මගෙහි. හරි මාවත ගමන්කරන. පියේ
    නමට ඔබගෙ දැල්වු මහද පහන නොනිවිතියේ
    🙏🏻🙏🏻🙏🏻

  • @asokawijayaratne332
    @asokawijayaratne332 ปีที่แล้ว +2

    සැමදා ඔබතුමා ගෙන් අලුත් දෙයක් කියාදීම අපේ වාසනාවක් දෙවුසුව දේශයේ සියලුම වැසියන් සුවපත් වෙත්වා තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏