මොහොතින් දුකත් තරහවත් නැති කරන නූතන අධ්‍යාත්මික විද්‍යාවේ ටෙක්නික්ස්..| Deegoda Kumara Spiritual

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มิ.ย. 2023
  • මොහොතින් දුකත් තරහවත් නැති කරන නූතන අධ්‍යාත්මික විද්‍යාවේ ටෙක්නික්ස්.. | Deegoda Kumara Spiritual Speech
    ------------------------------------------------------------------------------------------------------
    සිත් සුවය වැඩසටහන ලියාපදිංචිය සදහා පහත අයදුම් පත පුරවා එවන්න..
    eventguest.dewsuwasewa.com
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara #SithSuwaya
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් ‪@SacredSoulAwakening‬ චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන ‪@VishwaDhyana‬ චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com

ความคิดเห็น • 463

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r ปีที่แล้ว +21

    පින්වත් ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ

  • @nilukanilukahemamala8726
    @nilukanilukahemamala8726 ปีที่แล้ว +6

    ඔබ තුමාට සම්මා සම් බුදුසරණයි

  • @ranjanimalkanthi3768
    @ranjanimalkanthi3768 ปีที่แล้ว +20

    අපේ ගුරු පියාණන් ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ගායු ලැබේවා 🙏🙏

  • @sasujee7680
    @sasujee7680 ปีที่แล้ว +6

    නිදුක් නිරෝගී සුවය ladawa obatumat sudu අම්මාට ලෝකවාසීන් සියලු danma davi සුවය පවුලේ සියලු danatma බුදු sarni davi phiti 🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌷🌷🌷🌷🌷🌷🌷💗

  • @nandinidilani3676
    @nandinidilani3676 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමාට . 🙏🙏🙏

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 ปีที่แล้ว +4

    තෙරුවන්සරනඉ දෙව්පිහිටඉ🎉🎉🎉❤❤❤ගුරු.පියානනි ඔබතුමාගෙ උපදෙස් ලබාදුන් නට.ගොඩ පින් ස්තුති ඔබතුමා සුදු අම්මා කාර්ය මන්ඩලයත් දෙව්සුව පඋලෙ සැමටම🎉🎉🎉❤❤❤ තෙරුවන්සරනඉ දෙව්පිහිටඉ🎉🎉🎉❤❤❤

  • @clotildafernando2253
    @clotildafernando2253 ปีที่แล้ว +3

    ඔබ තුමාට ජේසු පිහිටයි

  • @shandishandi9585
    @shandishandi9585 ปีที่แล้ว +3

    🙏ස්තුතියි ගුරු පියාණනි නොදන්නා බොහෝ දෑ පැහැදිලි කිරීමතෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ගායු වේවා 🙏🙏🙏🌹🌹🌹🌹

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukaperera2460
    @renukaperera2460 ปีที่แล้ว +3

    ගුරු පියාණෙනි ඔබතුමා සුදු අම්මා ඇතුළු සැමටම තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .

  • @reetaindrani7810
    @reetaindrani7810 ปีที่แล้ว +5

    කතා කරන්න කලින් ඇහුම්කන් දෙන්න. .. යමක් කරන්න කලින් හොඳින් හිතන්න... දොස් කියන්න කලින් හොයලා බලන්න... වැරැද්දක් වෙන්න කලින් නිවැරදි වෙන්න... තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ සැමට.

  • @chandralathaedirisinhe780
    @chandralathaedirisinhe780 ปีที่แล้ว +3

    Teruwan sarani devi pitai siyaluma denata 🙏🙏🙏❤️

  • @r.dhammapali778
    @r.dhammapali778 ปีที่แล้ว +1

    අසන්න නොලැබෙන, වටින දර්මය දෙසනා
    කුමාර බෝධි සත්වයන් වහන්සේ ට,
    සුකා පටිපදා වෙන් බුද්ධත්වයට පත්වීමට,
    මේ පින් කුසල් හේතු වාසනා වේවා. 🙏🙏🙏🙏
    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @rasanjalirasanjaleethennak6383
    @rasanjalirasanjaleethennak6383 ปีที่แล้ว +4

    කුමාර මහත්තයා සුදු අම්මා ඇතුළු දෙවි සුව පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරණයි !දෙවිපිහිටයි!❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 ปีที่แล้ว +12

    ඔබතුමාට තෙරුවනේ ආශීර්වාදය ලැබේවා , දීර්ඝායුෂ ලැබේවා .
    තෙරුවන් සරණයි යහපතක්ම උදාවේවා .

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 ปีที่แล้ว +3

    අපේ දෙව් පියාණනි ඔබ‍ට සුදු මෑණියනි ඔබදෙදෙනට දිර්ගයුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා විශ්වයේ සිටින සියළුම දෙනා සුවපත් වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 ปีที่แล้ว +4

    හරියටම හරි දේ හරි වෙලාවට වැදගත් කරැනු අපට පිරිනමන ගුරැ දෙවිදුනි ඹබට සමිමා සමිබුදු සරනයි . ජාති ජාති පිං

  • @kimthinshinbtsarmygirl.8601
    @kimthinshinbtsarmygirl.8601 ปีที่แล้ว +1

    දෙව්පියනන්ට සුදුඅම්මා ඇතුළු ආදරණිය කාර්යමණ්ඩලයේ සැමටත් දෙව්සුව පවුලේ සියළුම දෙනාටත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
    රුචිර වීරසිංහ 🙏🙏🙏

  • @dayakappagoda
    @dayakappagoda ปีที่แล้ว +2

    අපේ කුමාර දෙවි පියාණන්ට දීර්ඝයු වේවා ප්‍රමාද වී හෝ දේශනා වට සවන් දීමට ලැබීම සතුටක්. ලෝක වාසී සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ......❤❤❤

  • @shorts.1796
    @shorts.1796 ปีที่แล้ว +5

    ආදරණීය බෝසත් පියාණනි දීර්ඝායුෂ වේවා!!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dumindabandara8124
    @dumindabandara8124 ปีที่แล้ว +3

    ඔබතුමා ඇතුලු දෙව් සුව සේවා පවුලේ සැමට තෙරුවන් සරණයි !🙏🙏🙏🙏🙏

  • @laylakaram5007
    @laylakaram5007 ปีที่แล้ว +7

    සාධු සාධු සාධු දීර්ඝායු ලැබෙීවා ඔබතුමාට

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 ปีที่แล้ว +2

    ගුරු පියාණෙනි. ඔබතුමාට, සුදුඅම්මාට, දෙව්සුව පවුලේ සෑම දෙනාටම දීර්ඝායුෂ ,නීරෝගීසුවය, අධිෂ්ඨාන කරමි.

  • @user-cv3xs4tu4q
    @user-cv3xs4tu4q ปีที่แล้ว +5

    මේක ඇත්තක්. මමත් මේක කරනවා. මට කවුරුත් කියල දීලා නෙවෙයි. මටම හිතිලා මගේ සිතට පීඩා කාරී සිතුවිලි ආවාම. කාටවත් නොපෙනෙන තැනකට ගිහින් දිග.. හුස්ම ගන්නවා. ටිකකින් මාරම සැහැල්ලුවක් දැනෙනවා..

  • @menikeiddagoda6630
    @menikeiddagoda6630 ปีที่แล้ว +1

    සුදම් සභාවෙන් මෙලොව දහම් සුවදින් ප්‍රබෝධ කරවන්න ත් නැසී යන බුදු දහම නගා ලන්නත් එවූ දෙව්තුමනි, සමාජයට වටිනා උතුම් දහමක් අදද හුවා දැක්වූ ඔබතුමාටත්, මැතිණියටත් කාර්ය මණ්ඩලයටත් බුදුසරණයි, දෙවි පිහිටයි

  • @charanimedavi9962
    @charanimedavi9962 ปีที่แล้ว +4

    ඉතාමත් වැදගත් මාතෘකාවක්, මගේ ජීවිතයට වටිනා දෙයක් එකතු වුණා,ඔබතුමාට බැති සිතින් ඉස්තුතිවන්ත වෙමි
    තෙරුවන් සරණයි!!!

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 ปีที่แล้ว +10

    ඉතාමත් වටිනා සත්දහමින් පෝශනය කරන ගුරුපියානන්ට,සුදුඅම්මාට දෙව්සුව සැමටම තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා!!! ..🙏🙏🙏

  • @menakasomarathne-dm1ge
    @menakasomarathne-dm1ge ปีที่แล้ว +4

    ගොඩක් වටිනා desanayakin ඔබ තුමා අපිව දැනුවත් kale.ඔබ yhumata deegausa ලැබේවා .චිරාත් කාලයක් vejabewa. නිදුක් නිරෝගී වේවා .theruwan saranai ❤

  • @user-rb7xg1lz2e
    @user-rb7xg1lz2e ปีที่แล้ว +1

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි පින්වත් කුමාරමැතිදුනි අපිව අධ්‍යාත්මික ලොවක්කරා රැගෙන යාමට උත්සාහ දරන ඔබතුමාට බොහෝ පින්.දීර්ගායුවේවා.සියලුලෝක ස්ත්වයෝ නිදුක්වේවා නීරෝගීවේවා සුවපත්වේවා .

  • @ThakshilaHewage
    @ThakshilaHewage ปีที่แล้ว +3

    අද කාලයේ තරුණ දූ පුතුන්ට මේ බණ ටික කොච්චර වටිනවද . සියළු ලෝ වැසියෝම කන් යොමත්වා සත්‍ය අවබෝධ වෙන්වා. දෙවිපියාණනි ඔබටත් මැතිනියටත් සුභ පතනවා

  • @DineshSamaraweera
    @DineshSamaraweera ปีที่แล้ว +3

    ස්තුති ගුරුතුමනි මේවා ගොඩාක් වැදගත් කරුනු පියානනි.. මේ උතුම් දේශනා වලින් නිවී දෙවුසුව පවුලේ සියලුම දෙනාගේ සිත් පහන්වේවා.. පියානනි ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායු වේවා. 🙏🙏🙏🙏💕

  • @profksdperera2117
    @profksdperera2117 ปีที่แล้ว +2

    🙏🙏🙏 සියලුදෙනාගේ ප්‍රඥාව තව තවත් වැඩේවා!
    දෙව්සුව පවුලේ සැමටත්, ලක්වාසී, ලෝක වාසී සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තූ.

  • @mahindamihidu9179
    @mahindamihidu9179 ปีที่แล้ว +6

    දිගොඩ කුමාර පියානන් ට සහ සුදු අමිමා ට සහ දෙවිසුව කාර්ය මන්ඩලයට සහ දෙවිසුව දේශයේ සියලු නැදැයන්ට තෙරැවන් සරණායි දෙවිපිහිටයි 🙏🙏🙏✨️💖🌻🌹🌱🌷

  • @Nuwan183
    @Nuwan183 ปีที่แล้ว +11

    කුමාර ගුරු දෙවි පියාණන්ට නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා!!!🙏🙏🙏

  • @nilminiperera6869
    @nilminiperera6869 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
    දිව්‍ය තේජසින් බැබලේවා දිව්‍ය අායු බොහො වෙිවා සියලුම දෙනා සුවපත් වෙිවා

  • @amilaharshana9601
    @amilaharshana9601 ปีที่แล้ว +2

    දීගොඩ කුමාර ගුරු පියාණන් ඇතුළු දෙව් සුව දේශයේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤️💐

  • @lalithshantha6569
    @lalithshantha6569 ปีที่แล้ว +5

    එම මහත්මියගේ ප්‍රාර්ථනා එසේම ඉටු වෙවා ...ස්තුතියි ගුරුපියානනි .ඔබතුමාට deergaau wiwa බලාපොරොත්තු etu wiva ❤❤❤oba thumatath sudu ammatath thiruwan sarani dewi pihitai ❤❤❤

  • @harshanirathnayaka1194
    @harshanirathnayaka1194 ปีที่แล้ว +2

    කුමාර මාමෙි අද දේශනය ඉතාම වැදගත් දේශනයක් ගේනාවට ගොඩක් පින් සුදු අමිමා ඇතුළු දෙවි සුව පවුලේ කාර්යමණ්ඩලයට මෙි කරන සේවය ඉදිරියට කරගෙන යාමට ධෛර්යය ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌷 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +2

    නමස්කාරය මාගේ ගුරු දේවෝත්තමයාණන් ට
    වැඩ කරන ගමන ් අහන්නෙ
    තෙරුවන් සරණයි!
    දෙවි සුව සේවා ව ට

  • @chamathkagimhana2014
    @chamathkagimhana2014 ปีที่แล้ว +9

    සියලුදෙනාටම තෙරුවන් සරණයි ...! දෙවි පිහිටයි ...!❤️🙏

  • @JayaGamage633
    @JayaGamage633 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සැම දෙවි පිහිටයි ලොවක් ආදරය. කරන ලෝකයේ සැම දෙනාගේම. ගුරු දෙවියන් ඔබයි'. පියානණේ. හැමදාම අපිට ආදරයෙන් වටිනා කරුණු දේශනා කරන පින්වත් දෙවි පියාණන්ට. නිදුක් වේවා නිරොගි වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා. ලොව සියලු දෙනාටම. මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා වෙන් සත්දර්මය දේශනා කර නිවැරදි මග පෙන්වා දෙන. උතුම් ගුරු දෙවි පියාණන්ට. නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏. අනුග්‍රාහකත්වය ලබා දුන් අනූෂා මැතිණියට උපන්දින සමරන සචින් පුතාට සුබ උපන්දිනයක් වේවා. එම මැතිණියගේ පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි ආදරණීය සුදු අම්මාට සහ මාධ්‍ය අංශයේ සියලු දෙනාට බොහෝම ස්තුතියි බොහෝම පිං. උතුම් ගුරු දෙවි පියාණන්ට බොහෝම ස්තුතියි බොහෝම පිං. පියාණන් වහන්සේට. 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 ปีที่แล้ว +3

    පියානනි මේ කියල දෙන සියලු දේටම ඔබතුමට ගොඩාක් පිං පියානනි දීර්ගායුශ ලැබේවා පියානනි තෙරුවන් සරනය් දෙවි පිහිටයි

  • @chandimaherath2907
    @chandimaherath2907 ปีที่แล้ว +7

    දෙව්ලොවෙන් මනු ලොවට වැඩි කුමාර මහතාටත් සුදු අම්මාටත් දෙව්සුව කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි රැකවරණයි භද්‍රකාලි මෑණියන්ගේ ආරක්ෂාවයි...❤🙏🙏🙏

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 ปีที่แล้ว +9

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා 🙏🏽🙏🙏🏽 ඔබ තුමාගේ ආසිර්වාදයෙන් මට කවදා හෝ දවසක ඔබ තුමාව මුන ගැසේවා 🙏🙏🙏❣️❣️❣️🌹🌹🌹

  • @ramyawasantha6167
    @ramyawasantha6167 ปีที่แล้ว +3

    පිංවත් ඔබතුමාට සහ සුදුඅම්මාටත් අනූෂා මැතිණියටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නීරෝගී සුව ලැබේවා 🌸🌸🙏🌸🌸🙏🌸🌸🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 หลายเดือนก่อน

    ගුරු පියානෙනි දේව මැතිතුමනි මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා දෙව් සුව පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏💐💐💐 කාර්යය මණ්ඩලයේ සැමටත් දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏💐💐💐 සොරගුනේ හල්දුම්මුල්ල

  • @nalakasamanpriya1187
    @nalakasamanpriya1187 ปีที่แล้ว +9

    වටිනා දේශණයක් කල ගුරුදේවෝත්තම යානන්ට,අප සියලුදෙනා ගේම ගෞරව නමස්කාරය, පුදකර සිටිමි
    🙏🙏🙏

  • @athmasewmini
    @athmasewmini ปีที่แล้ว +9

    හරිම වටින මාතෘකාව,රාගය,දේශය,බය, කියන්නේ අපේ ජිවිතවල ඉන්න සතුරෝ, ඔබ තුමාට පින් පැහැදිලිව,නිවැරැදිම වටින අදහස් කියල දිම ගැන,තෙරුවන් සරණයි දෙවි පිහිටයි.🌹

  • @nilushadulanjali2432
    @nilushadulanjali2432 ปีที่แล้ว +1

    විශ්වමාතාවට ස්තුති වේවා!!!!🙏සියලු සත්ත්වයො සුවපත් වේවා!!!!🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +2

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය ඔබ තුමිය හට ලැබේවා!

  • @ShanikaMadhu-fq3jp
    @ShanikaMadhu-fq3jp ปีที่แล้ว +2

    අපේ ගුරු පියානෙනි සුදු අම්මා ට නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @sujathamary6364
    @sujathamary6364 ปีที่แล้ว +1

    පින්වත් ගුරුපියානණි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏

  • @anuradhaa8323
    @anuradhaa8323 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා දේශනාවකි බොහොම පිං ස්තුතියි පින්වත් පියානන් සුදු අමිිමා කාර්යමණ්ඩලය ඇතුළු දෙවිිසුව පවුලේ සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @kingsleydesilva2424
    @kingsleydesilva2424 ปีที่แล้ว +1

    දෙව්පියාණන් සුදු අම්මා ඇතුළු දෙව්සුව දේශයේ සියළු දෙනාටම නීරෝගි සම්පත්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

  • @mallikajayasekara2460
    @mallikajayasekara2460 ปีที่แล้ว +3

    කුමාර උතුමාණන්, ඇතුළු දෙව්සු ව පව්ලෙ සියලු දෙනා ට සම්බුදු සරණයි දෙව් පිහිටයි

  • @vimukthibandara9662
    @vimukthibandara9662 ปีที่แล้ว +2

    ඔබ තුමාට ස්තුතියි. තෙරුවන් සරණයි, දෙවි පිහිටයි.🙏🙏🙏

  • @mweerasinhga
    @mweerasinhga ปีที่แล้ว +4

    විශ්වයට ස්තුතියි
    ගොඩක් පින් පින්වත් මැතිදුනි 🙏
    ජිවිතේට මේ සමාජය තුල ජිවත් වෙන්න ඔබ තුමාගේ උපදෙස් ගොඩක් වටිනවා බුදුසරණයි
    ඔබ තුමා සුදු අම්මා දෙව් සුව පවුලේ සැමටම

  • @ranjaniwijethunga6578
    @ranjaniwijethunga6578 ปีที่แล้ว +4

    වැදගත් කාරණාවක් කියල දුන්නා ඔබතුමන්හට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 ปีที่แล้ว +20

    අද දිනයේත් අප නොදන්නා වැදගත් කරුණු රැසකින් අපව දැනුවත් කල දෙව්සුව දේශයේ පියාණනි ,ඔබතුමාට ,සුදු අම්මාට ,දෙව්සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏

    • @pererapereras756
      @pererapereras756 ปีที่แล้ว +1

      ✝️😭👀💞💜🌹🌹🌹🌹❣️💓🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓🌹🌹🌹🌹🌹🌹🌹✝️✝️✝️✝️✝️✝️😭👀👀💞💞💞💜

    • @priyanthikakaluarachchi4642
      @priyanthikakaluarachchi4642 ปีที่แล้ว +1

      ඔබට තෙරුවන් සරනයි නිදුක් නිරෝගි චිර ජීවනය වෙවා .නිවැරැදි ලෙස ජීවනය දකින්නට පාර කියලා දෙනවාට ❤ගොඩක් පින්

    • @priyanthikakaluarachchi4642
      @priyanthikakaluarachchi4642 ปีที่แล้ว

      ඔබට තෙරුවන් සරනයි නිදුක් නිරෝගි චිර ජීවනය වෙවා .නිවැරැදි ලෙස ජීවනය දකින්නට පාර කියලා දෙනවාට ❤ගොඩක් පින්

  • @sandhya5756
    @sandhya5756 ปีที่แล้ว +3

    Sadu sadu sadu
    Apage gurupiyanani
    Pathuranna sath dahama lowa wata
    Thruwanssrani deviphitai
    🙏🙏🙏

  • @chandanidipasika7944
    @chandanidipasika7944 ปีที่แล้ว +1

    දෙව්සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි...! දෙවි පිහිටයි ...!🙏🙏🙏

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 ปีที่แล้ว +1

    ගුරු දෙවිදුන්ට ස්තුතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏❤️❤️💖

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 ปีที่แล้ว +3

    දෙව්‍සුවදෙසයෙසැමටනිරෝගිසුවයලැබේ‍වා

  • @thilankamadu
    @thilankamadu ปีที่แล้ว +6

    ඔබතුමා ඇතුලු දෙව් සුව පවුලේ සියලු දෙනාටමත් ලෝකවාසි සියලු දෙනාටමත් නිදුක් නිරෝගි සුව ලැබේවා ...නොදන්නා කරැනු රැසක් ඉගෙන ගත්තා..🙏🙏🙏🙏 තෙරැවන් සරනයි ..🙏🙏🙏🙏🙏🙏

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 ปีที่แล้ว +7

    ❤අද දිනයේ අලුත් දෙයකින් අපව දැනුවත් කලා පියානනි ...ඔබ තුමාට බොහොම ස්තුතියි සුදු අම්මා ඇතුළු දෙවි සුව දේශයෙ සියලු දෙනාට තෙරැවන් සරනයි දෙවි පිහිටයි ❤

  • @SamirSamir-jb3xs
    @SamirSamir-jb3xs ปีที่แล้ว +2

    ❤ තෙරුවන් සරණයි ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සාමාජිකයින් සියලු දෙනා ට නිදුක් නිරෝගී බව ලැබේවා

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 ปีที่แล้ว +1

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි ඔබතුමා ඇතුලු දෙව්සුව ප්වුලේ සැමටම .

  • @DeepaniR.-mv6cv
    @DeepaniR.-mv6cv ปีที่แล้ว +2

    ඔබතුමාට පින් සිදු වේවා🙏🙏🙏🙏🙏

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 ปีที่แล้ว +1

    සාදු .සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබතුමාට

  • @srhgamage9025
    @srhgamage9025 ปีที่แล้ว +15

    දීගොඩ කුමාර මැතිතුමාටත් , සුදු අම්මාටත් දීර්ඝායුෂ ලැබේවා !
    තෙරුවන් සරණයි. දෙවිපිහිටයි ..

    • @mallikadgmallikayasawati3036
      @mallikadgmallikayasawati3036 ปีที่แล้ว

      දෙවි පියානන්ටත් සුදු අම්මාටත් දෙවි සුව පවිලේ සියලු දෙනටමත් ගොඩක් ඉස්තුතියි පියතුමන්ට ගොඩක් පින් සිද්ද වෙනවා අපිට මේ දෙසන අපට දැනුවත්කර දෙනවා අපි මිට කලින් අසා නැත පියතුමන් ඇතුළු සුදු අම්මා ඇතුලු සියලු දෙනටමත් තව තවත් සක්තිය ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏👏🌷🌷🌷💐💐💐💖💖

    • @mallikadgmallikayasawati3036
      @mallikadgmallikayasawati3036 ปีที่แล้ว

      තෙරැවන් සරණයි දෙවි පිහිටයි පියතුමනි ඔබතුමා සුදු අමිමාට දෙවි සුව පවිලේ සියලුම දෙනා ටත්

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 ปีที่แล้ว

      ගුරු පියාණෙනි සුදු අම්මේ දෙවිසුව පවුලේ සියලු දෙනාටත් ඇත්තටම හැම වෙලාවෙම අපිව හැමදේකින්ම පෝෂණය කරන ගුරු පියාණන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @user-ly8oy9bd9z
    @user-ly8oy9bd9z ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා ඇතුලු දෙවි සුව පවුලේ සියලුම දෙනාට 🙏🙏🙏🙏

  • @zaladb2r892
    @zaladb2r892 ปีที่แล้ว +6

    ජිවත් වෙන්න ශක්තිය දෛර්ය දෙන දෙව් පියාණනි ඔබ‍ට දීර්ගායුශ ලැබේවා!!!

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏
    ❤❤❤❤❤❤❤
    💐💐💐💐💐💐💐
    අපේ ආදරණීය ගුරුපියාටත් ,සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්ය මණ්ඩලයටත් නිදුක් නීරෝගි සුවය දීර්ඝායු වේවා !!!🙏❤🙏
    ලක්වැසි ලෝවැසි සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි !!!🙏❤🙏
    සියළු ලෝක සියළු සත්වයෝ රාග ගිනි නිවී ද්වේශ ගිනි නිවි මෝහ ගිනි නිවී නිබ්බාන පරමසුකයෙන් සුකිතතර වෙත්වා !!!❤🙏❤

  • @user-yq1wi3sz4e
    @user-yq1wi3sz4e 12 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻

  • @MohammedNihal-lf9bq
    @MohammedNihal-lf9bq ปีที่แล้ว +2

    ඔබ තුමාට තෙරුවන් සරන.ඉතා වැදගත් දේශනය.

  • @chandraabepala8351
    @chandraabepala8351 ปีที่แล้ว +3

    හැමදාම අලුත් දෙයකින් අප ව පිනවන අපේ ජීවිතයට සතුට ලබා දෙන ඔබ තුමා ට ත් සුදු අම්මා ට ත් සහයෝගය දෙන සියලු දෙනාට ත් 💥💥තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🌹🌹🌹😂

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 ปีที่แล้ว +1

    💐🙏🙏🙏 බෙහෙවින්ම ස්තුති ගුරැපියානණි තෙරැවන් සරනයි. දෙවිපිහිටයි

  • @darshiniranasinghe9260
    @darshiniranasinghe9260 ปีที่แล้ว +1

    මගෙ ගුරුපියානන්ට සහ සුදු අම්මා අතුලු ඩෙව්සුව පවුලේ සියලු දෙනාට ත් තෙරුවන් සරන දෙවියන්ගේ පිහිට ලෙබෙවා .❤❤❤❤

  • @mallikamanu7405
    @mallikamanu7405 ปีที่แล้ว +1

    දිගොඩ කුමාර මහතා සුදු අම්මා ඇතුලු දෙවුසුව පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @Sathyalakshmee
    @Sathyalakshmee 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙව්සුව පවුලේ සැම දෙනාටම ..🙏🙏🙏

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏 ස්තූතියි ඔබට🙏 අපගේ ගෞරවනීය ගුරු පියානනී 🙏 ස්තූතියි🙏 ස්තූතියි උත්තරීතර විශ්ව මාතාවගේ ආදරයට 🙏 .ස්තූතියි ,ස්තූතියි 🙏 සියලූම දෙනාට යහපතක්ම වේවා👏 තෙරුවන්සරනයි 🙏

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +2

    අපිට නොදන්නා deval කියා දෙන ඔබතුමා ta බොහොම pin ,ඔබතුමා සුදු අම්මා ඇතුළු සියලුම dew සුව දේශයේ වැසියන්ට theruvan saranai devipihitai 🙏🙏🙏

  • @sisiraninandika6223
    @sisiraninandika6223 ปีที่แล้ว +2

    සියලු දෙනා ධර්ම අවබෝධයට පත් වේවා!තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐💐💐🙏🙏🙏🙏❤️❤️

  • @podimenikeyapa6271
    @podimenikeyapa6271 ปีที่แล้ว +1

    දීගොඩ මැතිදුන් සුදු අමිමා ඇතුළු ⁣දෙවිසුව පවුලේ සියළු දෙනා හට තෙරැවන් සරණයි ,දෙවි පිහිටයි.

  • @nishathaperera6376
    @nishathaperera6376 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏 ඔබ අපගේ ප්‍රස්න දිවි්‍යයත්වයෙන් දකිනවා කියා මාසිතනවා මෙතරන් අපටකරුනු කරනාකියාදෙනවාට ගොඩක් පින් ඔබතුමාටත් සුදු අම්මාටත්දෙවුසුව කර්්‍යය මන්ඩලයටත්මෙපින් පෙත් ලැබෙවා තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏 🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏

  • @rohanadhietty7182
    @rohanadhietty7182 ปีที่แล้ว +1

    ඔබ තුමාට තෙරුවන්🙏🌹 සරණයි දෙවි පිහිටයි සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට 🌹🌷🌺🙏

  • @anulajayasundara3333
    @anulajayasundara3333 ปีที่แล้ว +3

    දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි .දෙව් පිහිටයි .

  • @supunrandika4863
    @supunrandika4863 ปีที่แล้ว +1

    අපි නොදන්නා කරුනු පහදා දුන් දෙවිතුමාට තෙරුවන්සරනයි

  • @poornachandani1849
    @poornachandani1849 ปีที่แล้ว +4

    ජිව්තයට හැමදාම අලුත් දෙයක් කියා දෙන ඔබ තුමාටත් සුදු අම්මා අතුලු දෙව් සුව පව්ලෙ සියලු දෙනාට තෙරුවන් සරනයි

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +9

    තෙරුවන් සරණියි පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷 හැමදාම ලබාදෙන දැනුමට බොහොමයක් ස්තුතිය ගොඩක් වටිනා දෙෂනාවට මාගෙ නමස්කරය වෙවා 🙏🌷

    • @ramyajayasinghe9151
      @ramyajayasinghe9151 ปีที่แล้ว +1

      Obathumata bohòma pin siyalu sathwayo suwapath wewa !!!

    • @Nuwan183
      @Nuwan183 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 ปีที่แล้ว +1

    බොහොම පිං ගුරුපියාණෙනි මේ වැදගත් දේශනාවට සහ අපව ඉක්මණින්ම මේ බියකරු සසරෙන් ගලවනවට. අපේ ගුරුපියාණන්ටත්, සුදු අම්මටත්, දෙව් සුව පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤️❤️❤️🙏🏻❤️❤️❤️🌹🌹🌹🌹.

  • @kalpani-ub5dq
    @kalpani-ub5dq 9 วันที่ผ่านมา

    මේ වටිනා දැනුමට බොහොම පින්, බොහොම ස්තූතී ගුරුපියාණනි. ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා!!! ලෝකයේ සියළු සත්වයෝ සුවපත් වේවා!!! තෙරුවන් සරණයි, දෙවි පිහිටයි!!! 🙏🙏🙏

  • @amarakanthikariyawasam3605
    @amarakanthikariyawasam3605 ปีที่แล้ว +3

    🎉ඉතාම වැදගත් කරුණු රාශියක් දැන ගන්න පුළුවන් වීම ගැන ඉතාම සතුටු යි තෙරුවන් සරණයි දෙවිපිහිටයි මැතිඳුනි

  • @rajitharangana787
    @rajitharangana787 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ දේශන ඉතාමත් වටිනවා අපේ ජීවිත ඉදිරියට ගෙනියන්න ඔබතුමාට නීරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @nishanishad4757
    @nishanishad4757 ปีที่แล้ว +1

    තොරුවන් සරණයි දේවිපිහිටයි කුමාර මහතා මහතා සුදු අම්මා ඇතුලු දේවිසුව කාර්යය මණ්ඩලයේ සියලු දෙනාට දීර්ඝ ආයු ලැබෙවා 🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏

  • @chandanihemamala9256
    @chandanihemamala9256 ปีที่แล้ว +3

    උතුම් ගුරු පියානෙනි ඔබටත් පින්වත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දීර්ඝායු වේවා !🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏🙏

  • @ijayaweera9719
    @ijayaweera9719 ปีที่แล้ว +1

    උතූම් සිතුම්...තෙරුවන් සරණයි සැම දෙවි රැකවරණයි..ගුරු පියාණනි...දෙව් සුව පවිලේ සැමටත්.

  • @chamilaivon4617
    @chamilaivon4617 ปีที่แล้ว +1

    ඔබ තුමාට තෙරුවන් සරණයි🙏🙏🙏බොහොම වටින දේශනාවක්

  • @wgmangalika4200
    @wgmangalika4200 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ගුරුපියාණෙනී.