Mathiduni obathumata සුළු දෙයක් ho puja karimen api labanne emahath සතුටකි nathi nam sulu deyak ho වේවා loku deyak ho wewa obata ekisiwak උවමනා නොවන bawa hodakarawama දනිමි
Harima nihathamani Oba Jesuge nama koyana hama witama oba wata athi de wenas wemin Kademin bindemin wardanaya wemin,,aduwemin balawath wemin pawithra wenawa Shuddathmayanan oba hasuruwanu labanawa..oba kumana agamaka unath oba ithamath nihathamani. Jesu pihitai.
❤❤❤ නමෝ ඛූද්ධාය ආධ්‍යාත්මික ගුරු පියාණන්ට මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏 අනුග්‍රහය දක්වන සියලු දෙනාටම ගොඩක් පින් ගොඩක් ස්තූතියි කාර්ය මණ්ඩලයේ සැමට සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමට සහ ලෝක වාසී සියලු දෙනාටම යහපතක්ම වේවා ❤❤❤ සොරගුණේ හල්දුම්මුල්ල
තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් මගේ ගුරු පියාණනේ
ආදරණීය ගුරු පියාණනේ
පින්බර දෙව් පියාණනේ
පසු පස එමි නිතිනේ
සෙනෙහෙ වන්ත
ගුරු පියාණනේ
නිදුකින්. සුවයෙන්. සතුටින් ප්‍රිතියෙන්
සතුටින් ඉන්න වාසනාව ලැබේවා
ආදරණීය ගුරු පියාණනේ දිගාසිරි ලැබේවා
නමස්කාර වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙව් සුව පවුලේ සියළු දෙනාටත් කුමාර මහතා ටත් සුදු අම්මා ටත්
ඔබ තුමාට ඇති සියළු බාධක ඉවත් වේවා දිනෙක ඔබ මට මුණගැසේවා
නව ගරු ජනාධිපති තුමනිඅපෙ මේඋතුම්ගුරු පියා නන්ගෙ වටිනාසුවකිරිමෙවෙහෙස සොයා බලාතෙරුම් ගනිමින් රෝගිවි සිටිනලන්කාවාසින්ට රොග බාවයතුරන්කරගැනිමට එතුමාටසහය දීමට සාදාරී කරන්න සහයෝගය ..........දෙනමෙන් ඉල්ලා සිටිමි .........🙏
ගුරු පියානනී ඔබත් ලස්සනයි මලුත් ලස්සනයී💐💐💐💐💐💐💐💐💐⚘⚘⚘⚘🌷🌷🌷🙏🙏🙏🙏🤗🤗
තෙරැවන්සණයි දෙවිපිහිටයි අපේ උතුම් දෙවිපියාණණි ඔබතූමාට දිිර්ගායු ලැබේවා සුදු අමිමා ඇතුළු දෙවිසුව මාධෘඅංශයේ සියලුම දෙනාටත් දෙවිසුව දේ්ශයේ සියලුම දෙනාටත් තෙරැවන්සණයි දෙවිපිහිටයි
ඔබ තුමාට බුදු සරණයි
ඔබතුමා කවුද, කොහේසිට පැමිනියේද, ඔබතුමාගේ කාර්යභාරය කුමක්ද, කුමක් සදහා පැමිනියේද, ඔබතුමාට කලහැකි දේ කුමක්ද, ඒ සියල්ල දෙවුසුව පවුලේ අපි හොදින් දනී.. ගුරු පියානනි... ඔබතුමා වෙනුවෙන් , ඔබතුමාගේ දර්ශනය වෙනුවෙන් අප කල යුතු කාර්යභාරය කුමක්ද යන්නත් අපි හොදින් දනී... අපි සදා දිවිහිමියෙන් ඔබතුමා සමගයි.... අපගැන මහත් වූ අනුකම්පාවෙන් ශ්‍රී සද්ධර්ම දේශනාකල මැන ගුරු පියානනි... 🙏🙏🙏🙏💕
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹 අපව යහමගට ගන්න ඔබතුගේ උස්සහයට නමස්කාරවේවා
🙏🙏🙏 නමෝ බුද්ධාය ආධ්‍යාත්මික ගුරු පියාණනි මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏 අනුග්‍රහය දක්වන සියලු දෙනාටම ගොඩක් පින් ගොඩක් ස්තූතියි soragune haldummulla
ඔබතුමාගේ චිත්ත ශක්තිය , විශ්ව සුව කාරක ශක්තිය අපට විශ්වාසයි.
දෙව් පියානන්ට සුදු අම්මට දෙව් සුව දේශයේ සැමට නිදුක් නිරෝගි සුවය ලැබේවා දිර්ඝායුෂ ලැබේවා තෙරුන්වන් සරනයි දෙව්පිහිටයි
සැබෑම දේවත්වය කුමක්දැයි හදුන්වා දුන්නේ ඔබතුමාගේ දේශනා ප්‍රාතිහාර්‍යයි ..... දේවත්වය දැකගත්තේ ඔබතුමා හමුවු පසුවයි .....
අපවෙත ලබාදෙන අවබෝධය ඔබතුමාට පාරමිතාවක් වේවා...
දීර්ඝායු වේවා මිනිස්ලොව ජීවමාන දෙව් පියාණනි .....!
බොදුනුවන්ගේ බොහෝ මිත්‍යා මත බිඳහෙලමින් සත්‍යම දේශනා කරමින් අප ඉහළ දැනුමින් සවිමත් කරන උතුම් ඉසිවරයානෙනි දීර්ඝායු වේවා !!!
තෙරුවන් සරණයි !!!
අනේක. වාරයක් ඔබ. තුමා ඇතුලු පවුලේ සියලු දෙනාටම. පින් .
ස්තුතියි 🙏ගුරු පියානනි ..බොහෝ වටිනා දේශන යක් මාසෙවූ දහම මාකල පෙර පිනකට ඔබතුමාගේ දේශන යන් අහන්න ලැබුනා ..දීගායු වේවා ඔබතුමාට ...සුවහසක් ජනයාගේ සිත් මෙවැනි ලෙස සුවපත් කරන්න ශක්තිය දහිර්‍ය ලැබේවා ..
සියලු සත්වයෝ සුවපත් වේවා ..🙏🙏🙏
මම අලවිවෙි ශ්‍රී යාලතා ,,,ඔබතුමා මගේ ,,,,,හදවතේ ඇති වුන රෝගය ,,,,,,රිද්මය රෝගය ගැස්ම ,,,දුරස්ථම සමිබන්දව ,,,සනිප උනා අවුරුදු 10!!පමණ දුක් විදිමත් බෙහෙත් බිවා අඩු උනේ නැහැ දුරස්ථම සේවය ට සමිබන්දව දිගින් දිගටම ආශිර්වාදය ලබාගත්තා මට දැන් සනිපයි ඔබතුමා පුරණ පාරමිතාව සමිපුර්ණ වෙිවා බුදු සරණයි 😀😀😀😀😀😀😀
සදාකාලික සැනසීම ලබාදෙන මාර්ගය පෙන්නන ව්යලි දිව්කtaරට මහා ජලකදක් ලබාදෙන දෙව් පියානනි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා teරුවන් සරනයි දෙව් පිහිටයි
ඔබ තුමාට නමස්කාර වෙවා .
කුමාර මැතිඳුන් ඔබතුමා ඉතාම සරලව හිතට දැනෙන අයුරින් කරපු විග්‍රහය හරිම අපූරුයි. නමුත් පොපට් ජෙරොම් මහතා බුදුන්වහන්සේට අගරු වන අයුරින් දේශනාවන් පැවත්වීමට හිතට දුකයි ඒ වගේම ඔබතුමා පැවසු ආකාරයේ නින්දා අපහාස ගැරහුම් මින් ඉදිරියට සිදු නොවේ වෙයි පතමි ඔබටත් සුදුඅම්මාටත් තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! .
පියානනි .ඔබතුමාගේ දේශනය ඉතාමත් වටිනා මෙිවැනි .බලගතු .දේශනය. .ශාරළුලය.පෙරට .රුගෙන .යාමට.මා.ඔබතුමාට .අත්වැලක් .වන්නේමි.ඔබතුමාට .සහ.සුදුඅමිමා අැතුලු .දේවිසුව පවුලේ සියල්ලන්ටම නිර්වානය අවබෝදය ලැබෙිවා දිර්ගායුස ලැබෙිවා
සියලු ලෝක වාසීන් සෑම පැතිකඩකින්ම සුවපත් කිරීමට දැනුවත් කිරීමට නීරෝගී සුවය ලබා දීමට කටයුතු කරන පින්වත් දෙව් පියාණෙනි ඔබතුමාට නිරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමාසහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
තෙරුවන්සරනයි දෙවිපිහිටයි මැතිදුනි ආගම්වාදී නොවී පරම සත්‍ය හදුන්වා ඔබතුමා ට බොහෝ පින් දෙව්සුවදේශයේ සියලුදෙනා නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්වේවා .
ඔබතුමා බොහොම උසස් උපදෙස් වලින් පෝසනය කිරීම වෙනුවෙන් ඔබතුමා සුදුඅම්මා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණයි දෙව්පිහිටයි .
ඔබතුමා හරියටම හරි.ජේසු වේවා බුදු වේවා,අපි අදහන්නේ ,හදවතින්ම නම්.prathipale සාර්ථක වෙනවා .කුසල් කරන්න ආගමක ඕනනේ.අවශ්‍ය වන්නේ සිත තුළ පැහැදීමයි
දීගොඩ ගුරු පියාණන්ට නමස්කාර වේවා,සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියලු දෙනාට,නිදුක් නිරෝගී සුවය ලැබේවා.දීර්ඝායුෂ වේවා ගුරු පියාණෙනි.තෙරුවන් සරණයි.ඔබතුමා මෙලොවදීම නිවන් දකිනවා මේ කරන කුසල්වල,පින් මහිමයෙන්.සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
බොහොම ස්තුතියි !!! තෙරැවන් සරනවි
Bs kumara mahaththaya athulu kareya mandalayatath lokawase seyaluma danata bs ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
විශ්ව. ශක්තිය. ගැන. ඔබ. තුමා පැහැදිලි කරපු ආකාරය. ඉතාමත් වටිනව.යේසුෙග් බලය. හෙවත් ශුද්ධ ාත්ම. බලය. ගැන. හා විශ්ව. ශක්තිය. ගැන. ඔබ. තුමාට. ගොඩාක් පින්.
ඉතා වටිනා දේශනයක් ඔබතුමාට ගොඩක් ස්තුතියි ඔබතුමා ගේ ප්‍රථම දේශනයේදීම මට දැනුනා ඔබතුමා ශුද්ධ ආතමයාණන් වහන්සේ කරනකොට ගෙනයි ආශීර්වාදය කරන්නේ කියලා මේ පොළව තුළ ඉන්න හැම මනුස්සයෙක්ම දෙවියන්වහන්සේ ගේ දරුවන් කියලා උන්වහන්සේ කියනවා උන්වහන්සේ අපි හැම කෙනෙකුටම පුද්ගලිකව කතා කරනවා ඔබතුමාව එවල තියෙන්නේ බවුද්ධයින්ව ගලවා ගන්න මම විශ්වාස කරනවා ඔබතුමාට දීර්ගායු ලැබේවා දෙවිපිහිටයි!
ස්තුතියි.ගුරැතුමනි.ඕබතුමා.ෙග්.එම.බැරැරැමි.අර්ත.ෙගාඩක්.සරලව.පැහැදිලි.කරදිම.අපිට.නිදහස්.විමට.ඉතා .වැදගත්.ෙතරැවන්.සරනයි.ෙදවි.පිහිටයි
❤
ඔබතුමා ට තෙරුවන් සරණයි දෙවිපිහිටය
තෙරුවන් සරනයි🌺🌺🌺🌺🌺🌺🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌹🌹🌹🌹🌹🌹🌹📍📍🔅🔅🔅🔅📍📍📍📍📍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸
බොහොම පින් ඔබතුමාට .අපට හරි සරලව පැහැදිලිකර දුන්න.සමාජයේ නිතර අසන්න දකින්න තියන ගැටලුසහගත දේවල්.සැමට ප්‍රඤ්ඥාව පහලවෙිවා .ලෝවැසි සැමට යහපතක්ම වෙිවා.ජේසුපිහිටයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නොබෝදා අැතිවූ අාගමික මත ගැටුමි වලට හේතුභුත වු කරුණූ පිලිබදව ඔබ තුමා ගේ අදහස ද දැනගැනීමට දෙවි සුව පවුලේ පිරිස කැමැත්තෙන් සිටිනවා නියතය - දෙවි සුව පවුලේ සියලු දෙනටම තෙරුවන් සරණයි .දෙවි පිහිටයි.
ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි නිදුක් වේවා නිරොගි වේවා සුව පත් වෙවා 🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🌹🌼❣️❣️🌹❣️🌹❣️🌹❣️🌹🌹🌼❣️🌼❣️🌼❣️🌼❣️ 🌼❣️🌼❣️🌼❣️🌼
තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීගොඩ කුමාර මැතිතුමා ට දිර්ඝායූෂ ලැබේවායි පතමි, සුදු අම්මා ඇතූළු දෙවි සූව පවුලේ සියලූම දෙනාට සූවය සතුට ලැබේවා ❤
Rani abesekara....ඔබ වහන්සේ..සුදු අම්මා කාර්ය මණ්ඩලය සහ දෙවිසුව පවුලේ සියලූම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
namaskara veva dew piyanani maniyani🙏🙏🙏.apava samada adyathmikava ihalata nanvanna upakara karana oba siyalu denata pin sidu veva.🙏🙏🙏..
Dawisuwa paulie සියලු danta niduka නිරෝගී සුවය labiwa 🙏🙏🙏🙏🙏 taruwan sarnani ඔබට tumata sudu amma dirgauoy වේවා 🙏🙏🙏🙏🙏
ඔබතුමාට සුදු අම්මාට දෙව්සුව පවුලේ සැමට දීර්ඝායුශ වේවා!!සියලු ලෝසතුන් නිදුක් නිරෝගී වේවා !!
Siyalu Loka Siyalu sathwayo suwapath wewaaa!!!!!!!!..
ආයුබෝවේවා
දීගොඩ උතුමාණනී
ස්තුතියි
බුදුසරණයි
සැමට කරුණික
ගුණ දම් වලින් පිරුණ
ක්‍රියාවක් පමණක් දකින
මිහිපිට මනුලොව වැඩසිටිනා දෙවිදුන් ඔබමයි ගුරු පියාණෙනි .
තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .
දෙවි සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි .දෙව් පිහිටයි .
තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපේ ගුරුපියාණන් සුදු අම්මා දෙවිසුව පවුලේ සියලු දෙනාටත් මම ඩුබායි වලින් kamanthi
❤️🥀🥀🥰❤️🥀❤️🥀❤️🥀❤️🥀❤️🥀🥀🥀❤️🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀❤️🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
කුමාර මැතිදුන් ඇතුළු සියලු දෙනාට බුදුසරනයි
ඔබගේ දේශනවලට සවන් දුන්නා නොදන්නා දේ හරි හැටි දැනගත්තා ඔබටත් සුදුඅමිමාටත් දෙව් සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🎉🙏🏻🙏🏻
ඔබතුමාට පින්සිදුවේවා
Heta mage upandinayai degodkumara mahata athulu dewsuwapawle ashirwadayen idrikalaya yahapathwewa.dewsuwapawle siyaludenata theruwansarani dewipihiti 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දෙවිපියානනි ඔබතුමා ගේ ආශිර්වාද බලයෙන් සියලුම දෙනාගේ
මනස නීරොගී වේවා සියලුම දෙනාට දිර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඔබතුමා සුදු අමිමා හට දීර්ගයු ලැබේවා තේරැවන් සරනයි🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏
GODAK DANUWATH UNA SIR. THERUWAN SARANAI DEVI PIHITAI STHUTHI SIR.GODAK PIN
මම කතෝලික, ඉතා මධ්‍යස්ත විග්‍රහයක්, ඔබ තුමා අධ්‍යාත්මයෙන් ඉතා උසස්...ඔබට මගේ ගෞරවය...ජේසු පිහිටයි..
නිදුක් නිරොගි දීර්ඝායුෂ වෙිවා පිංවත් කුමාර මහත්මයාට දෙව් සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏
කුමාර මැතිදුන් ශත්ත්‍ය් ධර්මය පැහැදිලි කිරිම ඉතාමත් පැහැදිලියි අගය කිරීම වැදුම් පිදුම් කිරිම යුත්තිය
Obathumatath , sudu ammatath , karya mandalayatath niduk nirogi suwaya lebewa. Mage daruwata oba thumage ashirwadaya lebewa.
තෙරුවන් සරණයි දෙවි පිහිටයි අද දේශනාව තුළ ජීවිතේට ගන්න බොහෝ දේ තිබුණා හැමවෙලේම උත්සාහ කරන්නේ සිත රාග ද්වේශ මෝහ යට යන එයින් මිදීමට මයි අමාරුවෙ කරන්න උත්සාහ ගන්නවා ඔබතුමාට දීර්ඝායුෂ ම වේවා තෙරුවන් සරණයි
බොහොම ස්තූති බොහොම පිං දෙව්පියානෙනි. අද වගේ මතකයි පොඩි කාලෙ කියවපු කුමාර මාමා ලියපු කතන්දර පොත්. සැමදා යහපත සලසන දෙව්පියානන්ට නමස්කාරය වේවා .සියලු සත්වයෝ සුවපත් වේවා සියලු සත්වයන්ට ප්‍රඥාව පහල වේවා සැබෑ නිදහසට පත් වේවා 🙏🙏🙏🌷🌼🌷🌼❤️❤️❤️❤️🤗🤗
සත්‍යු ශ්‍රි කුමාර මතිතුමනි අපව නිවනට කදවාගන යනවාට පිං සිදුවේවාආආ
Mathiduni obathumata සුළු දෙයක් ho puja karimen api labanne emahath සතුටකි nathi nam sulu deyak ho වේවා loku deyak ho wewa obata ekisiwak උවමනා නොවන bawa hodakarawama දනිමි
සාදු සාදු සාදු
ගුරුපියානනි දෙශනා වෙන් මට ගැටලු ගොඩාක් දැනගත්තා...ඔබතුමා ට පාස්ටර් කියලා අපහාසෙන් දාපු sms මම දැක්කා..එකෙ තෙරුමවත් දන්නෙ නැති මට එ smsදැක්කම ඇඩුනා...ඔබතුමා ට වචනෙකින් හරි අපහාස කරනවට මට දරාගන්න බැ....sms එකක්වත් එව්ව්ට දාන්න බැරිතරම් දුක හිතුනා....ඔබවහන්සේ ට දිර්ගායුශ ලැබෙවා දහමින් ලොකයම බබලන්න ගුරුපියානනි ...🙏🙏🙏තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏 🙏 🙏
Kumra mahttaya sudu අම්මා atulu dew suwa pawlae හැමෝටම theruwan saranai dew පිහිටයි lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමාට සහ සුදු අම්මාටත් දීර්ගායු වේවා නිරෝගි සුව ලැබේවා !!ඔබ තුමාට පතන බෝධියකින් නිවීම පිනිස මෙම පින් හේතු වාසනා වේවා !!!
සම්බුදුපියාටත් එදවස පෙරලු. ගල මෙදවස පුදුමවියයුතුනැත. බැලූ. කල
ගල්මුල් හැමදේම එනඔබෙ දෙපා. මුල
පාවඩයක්ම වේවා. එය මලින්. කළ
තෙරුවන් සරණයි!!!
Samma Sambudu Saranai
Devipihitai
Dirgausha Labewa!
අපි බෞද්ධයන් වශයෙන්සියලූ ආගමි වලට ගරු කල යූතු යි. අද අපෙ ශාසනය තුලත් මොන තරම් මිත්‍යා දෘෂ්ටික මත දරණ අය ඉන්නවාද? බොහෝ පිරිසක් තවමත් මෙම සත්‍ය බූද්ධ ධර්මය පිලි ගන්නෙ නැහැ. මම දන්න වා ක්‍රිස්තියානි ආගම තුල සත්‍ය වාදී අය ශූද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් යම් යම් දෙ කරනවා. ඉදිරියෙත් මෙම දෙවල් සිද්ධ වෙයි. අන් ආගම් වලත් මෙවැනි සත්‍ය වාදි අධ්‍යාත්මික අය ඉන්නවා, නමූත් මෙම විශ්වය තුල පවතින එකම සියලූම මිනිසූන්ට සදාකාලික සැපත , සූවය ලබාදෙන එකම අති උත්තරීතර වූ ධර්මය බූදූරජාණන් වහන්සෙලා විසින් දෙශනා කරන අති උත්තරීතර වූ මෙම ශ්‍රී සද්ධර්මය යි. අපි හැම සත්‍ය යකටම ගරු කරන ගමන් සහයොගයෙන් අපෙ ගමන් යමූ . ඔබතුමා මතු කරන සත්‍ය හරි. ඔබතුමාට ත් බූදූ සරණයි.
සියලුම sathwayo නිදුක් නිරෝගී සුවපත් වේවා ඔබ තුමා ඇතුළු dewsuwa පවුලේ සියලු දෙනාටම බුදු සරණයි දෙවියන් ge පිහිටයි
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා ඇතුළු දෙවි සුව සේවා කණ්ඩායමට නිදුක් නිරෝගී බව ලැබෙවා
මගේ මහත්තයගෙ අසනිප තත්ත්වයට පිහිට වෙන්න .ආයාචනා කරමි.ඔබ තුමාගේ නෙත ගැටේවා...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් ගුරුදේවයාණෙනි සැනසීම වේවා .........
අපගේ ගුරු පියාණනි මාගේ නමස්කාරය වේවා දීර්ඝායු වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සැමට හැමදාමත් වගේ වැදගත් මාතෘකාවක් ගුරු පියාණෙනි ඔබට දීර්ඝායුෂ ලැබේවා සුදු අම්මා දෙව්සුව පවුලේ සැමට තෙරුවන් සරණයි
තෙරුවන් සරණින් ඔබ තුමා ඇතුළු දෙව්සුවසේවා පවුලේ සියලුම දෙනාට දිඝායු වේවා....
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්‍යන් වහන්සේත් සුදු අම්මත් දෙවුසුව පවුලේ සැමත් ලෝකවාසි සියලු දෙනාටත්
තෙරුවන් සරණයි ඔබ තුමාට ❤🙏
රනුදි බාබට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
මල් ගොමුවක සිට මුළු ලොවටම සුවද විහිදුවන අපේ දෙව් සුව පවුලේ ගුරු පියාණනි මෑණියනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
Seyalu sathwayo neduk wewa🎉
theruwansaranay devipihitayi gurupiyanani suduamma dewsuwa pawle sammata 🙏🙏🙏💐💐
ඔබ තුමා වගේ සුව මෙහෙයක් කරන තව කෙනෙක් ඉන්නවා සියනෑකෝරලේ සමන්ත කියන මහතා
මොනවා උනත් ඔබතුමා මගේ තාත්තා සුවපත් කලා එය මගේ සියැසින් දැක්කා .
u metuma karana karana de copy karana amu horek..thakkadiyek.borukaarayek..yana aya suwa wenne na..boru karanne..
Harima nihathamani
Oba Jesuge nama koyana hama witama oba wata athi de wenas wemin Kademin bindemin wardanaya wemin,,aduwemin balawath wemin pawithra wenawa
Shuddathmayanan oba hasuruwanu labanawa..oba kumana agamaka unath oba ithamath nihathamani.
Jesu pihitai.
තෙරැවන් සරනය් දෙවි පිහිටයි පියානනි සුදුඅම්මා ඇතුළු දෙව්සුව දේසයෙ සියලු දෙනාට තෙරැවන් සරනය් දෙවි පිහිටයි
මගේ ගුරුතුමාට නමස්කාරවේවා! ඔබවහන්සේට ගොඩක් ස්තූතියි දුන් අවවාදයන්ට, කුමාරමහතා සුදුඅම්මා ඇතුලු දෙව්සුව පවුලේ සැමට තෙරුවන්සරණයි! දෙවිපිහිටයි!🙏❤🙏
❤❤hemadamath oba thumata mama boho Garu karanawa.mula idanma aurudu ganak oba thumagen manasin mage ledawalata beheth gannawa.durathawa sathyakmi.2019 idan .ABA thumata hotoupathana parshnaya apu welawe mama boho duk una..me minissu harima patu vidihata hithanne.thamange suwaya pamani.oba thuma siyalu denata sama sithin innawa..oba budu puthek..oba buduwana athmayaka matada nirwanaya dakinna lebewaa..me satharamaha apayen matada gela umak wewaa..
මම aisha දීගොඩ කුමාර මහත්තයට අල්ලා දෙවියන් ගේ පිහිට සුදු අම්මට අල්ලා දෙවියන්ගේ පිහිටයි
තෙරුවන් සරණයි දෙවිපිහිටයි කුමාර පියාණන් සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාට
ගුරු පියතුමනි ඔබතුමා කාට කෙසේ උවත්ඔබ තුමාගේ ගුණ හදුනාගත් අය සැමදා ඔබ තුමා සමගයි.මා යහ මගට ගත් ඔබ තුමා උදේ සවස බුදුන් වැදීමෙන් පසු දෙවියන්ට පින් අනුමෝදන් කිරීමත් සමග ඔබ තුමාද සැම විටම සිහියට නැගේ.ගමනක් බිමනක් යන්නෙත් ගුරු පියාණන්ගෙ ආශිර්වාදය පතලයි.ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි.සියලු ලෝක සියලු සත්වයෝ රාග ගින්නෙන් මිදෙත්වා.ද්වේශ ගින්නෙන් මිදෙත්වා.මෝහ ගින්නෙන් මිදෙත්වා.නිබ්භාන පරම සුඛයෙන් සුඛිත ථර වෙත්වා.///........
ඔබ tumata බොහෝම pin සුදු අම්මා ටත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට දළදා හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
ගොඩක් වටිනවා කුමාර මාමා.. කුමාර මාමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි💐 ❤❤❤❤❤❤❤
Kumara mahatha athulu dewswa paule siyalu denata thisthun kootiyak deviyange pihita labewa
පින්වත් පියානෙනි ඔබට මාගේ නමස්කාරය වේවා 🙏🌹🌹🌹
තෙරුවන් සරණයි දෙවි පිහිටයි උතුම් දෙවිදුන්ට ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️
සැබෑමයි. ස්තූතිය
තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාට
බුදු සරනයි ඔබ තුමාට දීර්ඝායුශ ලැබෙවා
දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........
Dew suwa Paula siyalu denatma budu sarni Devi pihti
Pinbara dew piyanenijayakma wewa
සියලු දෙනාටම ඇත්තේ එකම දිව්‍යයත්වය... සියල්ල ක්‍රියාත්මක වෙන්නේ එකම දිව්‍යයත්වයෙන්...
බෞතික දේවල් නිසා පටලවගෙන..
මිනිසුන් එක් එක් රටවලට වෙන්වීම නිසා විවිධ භාෂා නිර්මාණය උනා... බෞතික ස්වරූප වෙනස් උනා... වෙනස්වීම් වලට අර්තයක් සෙව්වා..අර්ත දුන්නා .. ජන වින්චානයක් පමනයි නිර්මානය වෙන්නේ...සැබෑ දිව්‍යයත්වය ජන වින්චානය නැමැති වලාකුළු වලින් වැසී ගිහින්.... සැබෑ දිව්‍යයත්වයේ සුලග පොලොවේ ක්‍රියාත්මක වෙන මේ මොහොතේ ආපසු හැරී ඒ සුලගට මුසු වී හිටපු තැනටම යන්න උත්සහාවන්ත වෙමු....
තෙරුවන් සරනයි ...දෙවි පිහිටයි ...!!! ❤🙏🙏🙏
Oba thuma ඇතුළු samata theruvan saranai devi පිහිටයි
Kiwa nohaki tharam watinaa pahadili kireemak oba thumaata diwya gnanayama pahala wewa shakthimath wewa
Theruwan saranai devipihitai dewpiyaneni api obathuma samagai obe sema wachanayakma boho watinawa sthuthi pin .dirgausha lebewa ....🙏🙏🙏🙏🙏