දීගොඩ කුමාර මේ තර්ජනය කරන්නේ කාටද..? | Deegoda Kumara Spiritual Speech

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 เม.ย. 2023
  • දීගොඩ කුමාර මේ තර්ජනය කරන්නේ කාටද..? | Deegoda Kumara Spiritual Speech
    ------------------------------------------------------------------------------------------------------
    සිත් සුවය වැඩසටහන ලියාපදිංචිය සදහා පහත අයදුම් පත පුරවා එවන්න..
    forms.gle/J4yvwugJyASoibd27
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara #SithSuwaya
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @SacredSoulAwakening චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන @VishwaDhyana චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com

ความคิดเห็น • 724

  • @himanshi600
    @himanshi600 ปีที่แล้ว +22

    කුමාර මාමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි💐 ❤❤❤❤

  • @shantharajapaksha4708
    @shantharajapaksha4708 ปีที่แล้ว +47

    දීගොඩ කුමාර මැතිදුන්ගේ දේශනය හරියටම හරි. ඔබතුමාටත් ,සුදු අම්මාටත් දීගොඩ පව්ලේ සියලු දෙනාටමත් දීර්ගායුශ පතමි.

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපි ගුරුපියාණන් සුදු අම්මා දෙවිසුව පවුලේ සියලු දෙනාටත්

    • @kalyanirathnayake452
      @kalyanirathnayake452 ปีที่แล้ว

      😊Devisuwa faule siualu denata theruwan sarani

    • @lakshmijayakody3105
      @lakshmijayakody3105 ปีที่แล้ว

      😊

    • @kumaripathirana3477
      @kumaripathirana3477 ปีที่แล้ว +1

      මම සම්පූර්ණයෙන්ම නිර්මාංශයි. බිත්තර දැමූ කේක් වත් කන්නෑ. එහි ප්‍රතිපලය විදියට මම හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙනව. ඒ වගේම මගේ වයසට වඩා පෙනුමෙන් අඩු වයසක කෙනෙක් වගේ එහෙම වුණේ නිර්මාංශ වුණාට පස්සේ. මම ඩුබායි වල ඉන්නෙ හැබැයි මම නොකෑවට මට උයන්න වෙනව. එය පවක් වෙනවද කියල දැනගන්නත් කැමතියි.
      තව තවත් රෝගීන් සුව කිරීමට මගේ ආයුෂත් ඔබ තුමාට ලැබේවා !!!
      දීර්ඝායුෂ වේවා !!!
      තෙරුවන් සරණයි !!!

  • @pushpakumaridisanayaka8801
    @pushpakumaridisanayaka8801 ปีที่แล้ว +12

    දෙව් පියානන්ගේ,සත්‍ය දේශනා සියලු දෙව් සුව පවුලේ අයට අවබෝධ වේවා ,ඉක්මනින් ම සියලු ලාන්කිකයෝ දෙව් සුව පවුලේ අය බවට පත් වේවා .

  • @warunigoonethileke6650
    @warunigoonethileke6650 ปีที่แล้ว +12

    දේශයේ මුර දේවතා එලී රෑ පුරා දැල් වී තිබේ.
    නීරෝගී වේවා. !!!!!!
    දීර්ඝායු ෂ ලැබේ වා !!!!!
    පින්වත් දීගොඩ කුමාර මහත්මයාණනි.
    🙏🙏🙏

  • @nadeechandrika2544
    @nadeechandrika2544 ปีที่แล้ว +9

    අපෙ දේශයට අලොකය පතුරැවන ඔබ තුමාට දිර්ගයුස ලැබේවා තදින් කිව්වත් සැබැ සත්‍යය මෙයයි ගුරු පියනනි ඔබ තුමාට සුද අම්මාටත් මගේ නමස්කාඑය පුදමි🌹🌹🌹🌹💕💕💕💕🌷🌷🌷🌷🌹🌹

  • @chandraabepala8351
    @chandraabepala8351 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව් සුව දේශයේ සියලු ම දෙව් සුව වැසියන්ට ඔබ තුමා ගේ සුදු අම්මා ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා ❤

  • @DineshSamaraweera
    @DineshSamaraweera ปีที่แล้ว +43

    ඔබතුමාගේ දහම් රුක් සෙවනේ පහස විදින්නට අපි ගොඩාක් පිං කරලා තියනවා පියානනි.. මාගේ ඉදිරි දිවිය ඔබතුමාගේ දෙවුසුව දේශය ගොඩනැගීම වෙනුවෙන් කැපකරමි... දීර්ඝායු වේවා පියානනි.. 🙏🙏🙏💕

    • @msisirawijshinghe407
      @msisirawijshinghe407 ปีที่แล้ว +3

      ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු,

    • @mallikadgmallikayasawati3036
      @mallikadgmallikayasawati3036 ปีที่แล้ว +2

      තෙරැවන් සරණයි දෙවි පිහිටයි දිගොඩ කුමාර පියතුමනි අපිත් ඔබතුමාගේ පිනවත් වැඩසහටන් අහන්න පින් ක,ලා තිබේනවා ඒගැන කියා නිම කරන්න බැහැ අපගේ තරැන දරැවන්ට ගොඩක් වටිනවා අනේ කාරයක් පින් සිද්ධ වෙනවා ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙවි සුව පවිලේ සියලු දෙනටමත් නිදුක් නිරෝගී සුවය ලැබේවා දිරිය ශක්තිය ධෛර්යය ලැබේවා සියලු දෙවියො රෑකදෙවා සදු සදු සදු දිර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷💐👏👏👏

    • @jalsjalsylant875
      @jalsjalsylant875 9 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pubududhananjaya536
    @pubududhananjaya536 ปีที่แล้ว +12

    බුදු දහමට අනාගතේ සිදුවන විනාශය පෙන්වා දුන් කුමාර ගුරු පියාණනි ඔබ‍ට මගේ නමස්කාරය ! 🙏🙏🙏

  • @somakalubowila8923
    @somakalubowila8923 ปีที่แล้ว +9

    තදින් කියන දේ හිතට වදිනවා.එහෙම හරි සමාජය පවිත්‍ර උනොත් දෙයියනේ කියල දහම් දිවයින යලි ඉපදෙයි.දෙව්පියානන්ගේ උත්සාහය සාර්තකවේවා
    තෙරුවන් සරනයි දෙවිපිහිටයි.

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 ปีที่แล้ว +13

    සියලු සත්වයෝ යහපතෙහිම යෙදෙත්වා ! තෙරුවන් සරණයි දෙවි පිහිටයි !🙏🌼🌼🌼

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 ปีที่แล้ว +24

    මගේ දුවගේ බඩ ඔපරේෂන් කරල කුරුණෑගල රෝහලේ දී ගොඩ කුමාර මහතා ඇතුළු දෙවි සුව පවුලේ සැමගෙන් ඉල්ලන්නේ සුවපත් වේවා කියලා සෙත් පතන්න කියලා.

    • @dkk9339
      @dkk9339 ปีที่แล้ว +1

      She will heal 😇
      My blessings 🙏🙏

    • @sreemathilka9633
      @sreemathilka9633 ปีที่แล้ว

      Obagae දුවට wishwaye saktiye balayen ikhmanin suwapat weawa theruwan saranai 🙏

    • @falotaibi9939
      @falotaibi9939 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම දී ගොඩ කුමාර ගුරු පියාට විශ්වයෙ න් ලැබුනු ඒ උතුම් ශක්තියේ පිහිටෙන් අම්මගේ දුවට ඉක්මන් සුවය ලැබේවා කියා දෙවිසුව දේශයේ සියලුම දෙනා වෙනුවෙන් මම අවංක හදවතින් ප්‍රාර්ථනා කරමි මම කුවෙට් සිට තෙරුවන් සරණයි දෙවි පිහිටයි🌹🙏🙏🙏

    • @RangiriSanctuary8008
      @RangiriSanctuary8008 ปีที่แล้ว +2

      අසීමිත බුද්ධ ශක්තියේ බලයෙන් අසීමිත දිව්‍ය ශක්තියේ ආශීර්වාදයෙන් මේ සහෝදරියගේ සියලු රෝග සුවපත් වේවා. 🙏🙏

    • @csubashani9981
      @csubashani9981 ปีที่แล้ว +2

      බුදුන්ගේ අශිර්වාදෙන් ඉක්මනින් සුව වේවා.

  • @padmaedirisinghe6648
    @padmaedirisinghe6648 ปีที่แล้ว +8

    ඔබ තුමාගේ දේශන ය සත්‍යය ක් දෙව් සුව දේශයේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 deergayusha ලැබේවා

  • @renukaperera2460
    @renukaperera2460 ปีที่แล้ว +20

    පියාණෙනි ඔබතුමාගේ දේශනය සමග මා එකගයි. මෙතෙක් සෙවු සද්දහම ලැබුණේ ඔබතුමාගෙනි. දෙවි සුව දේශයෙනි. ඔබතුමා ,සුදු අම්මා ඇතුළු සැමට බොහොම ස්තුතියි .තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .

    • @shiromalawijesuriya5074
      @shiromalawijesuriya5074 ปีที่แล้ว

      Kumara mahathatath suduammatath dewsuwa pawule siyalu denatath lowasi siyalu denatamath sethakma wewa.

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 ปีที่แล้ว +30

    අද මාද්‍ය හරිම හීරි කිතයි... ඔබතුමාගේ දෙසනා අහන දරුවෝ යහපත් වැසියන් වේවා.. බුදු රජාණන් වහන්සේ දෙසනා කල ශ්‍රී සත් දර්මය මුළු ලොව පුරා ප්‍රචාරය වේවා... අපේ රටට සෙත් වේවා... තෙරුවන් සරණයි..🌹🌹🌹🙏🙏🙏

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +9

    හැමදාම ජනතාව වෙනුවෙන් යහපතක් වෙන්න යහමගට ගන්න ගොඩක් වෙහෙස දරනව පියානනි සියල්ල අවබෝධය වෙවා 🙏🌷 බොහොමයක් පින් උතුම් උ පියානනි ඔබගෙ වටිනා දෙෂනාවට බොහොමයක් ස්තුතිය අසරණ සත්තුපවා විකුනන්නෙ අපෙ ලංකාවෙ ඉන්න හිගන පාලකයොද අනෙ අපෙ රටට උන අපරාදයක් සොභාදහම නිසිදඩුවම් විශ්වයෙ දඩුවම් දෙන්න එඅපරාද කරන සියලු දෙනාටම තෙරුවන් සරණියි පියානනි මැණියනි 🌷🌷🙏🙏🙏🌻🌻🌻

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe7579 ปีที่แล้ว +16

    🎉🎉🎉🎉🎉 පියාණන්ටත් සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි

    • @kumarirajapaksa8391
      @kumarirajapaksa8391 ปีที่แล้ว

      මේ සද්ධර්මය සියලු දෙනාටම අවබෝධ වේවා. මේ පැහැදිලි කිරීම අනර්ඝයි. ඔබතුමා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.දීර් ඝායුෂ ලැබේවා!!!🙏🙏🙏

  • @chandanihemamala9256
    @chandanihemamala9256 ปีที่แล้ว +8

    පින්වත් පියානෙනි ඔබට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹

  • @sipbandara8032
    @sipbandara8032 ปีที่แล้ว +9

    ඔබතුමාගේ වීඩියෝවක් එනකම් දැන් මග බලාගෙන ඉන්නේ....හිතට සැනසිල්ලක්....ගතට සුවයක් දැනෙනවා ඒ වැඩසටහන් බලනකොට.....නව වසරේදී ඔබතුමාගේ සියලු බාධක කරදර දුරු වේවා....! චිරං ජයතු.

  • @NuwanMilinda-iu2hu
    @NuwanMilinda-iu2hu ปีที่แล้ว +27

    ලෝකයේ සියලුම දෙනාගේ රෝග ආබාධ සුවපත් වෙත්වා.🙏🙏🙏

    • @kfckfc2576
      @kfckfc2576 ปีที่แล้ว

      Thruwan saraanay dewe pihitay dergau wewa semata

  • @pushpahonor5802
    @pushpahonor5802 ปีที่แล้ว +6

    ගුරැ පියානනි අප වෙනුවෙන් මෙ කරන දෙසනයන් ඉතාමත් වටිනවා රටට යහපතක් ම වේවා !!!!ලෝකයේම මෙ දේසනා වලින් වැජබේවා!!!!තෙරැවන් සරනයි දෙවි පිහිටයි ..🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 ปีที่แล้ว +12

    🙏🙏🙏🙏🙏🙏🙏
    ❤❤❤❤❤❤❤
    🌹🌹🌹🌹🌹🌹🌹
    අද සැර කතාවක් 🙏 ඒත් ඇත්ත
    නොතේරෙන එක තමයි වැඩේ?
    මේ කියන දේ තේරුම් ගන්න ප්‍රඥාව පහළ වේවා !!!
    සියළු ලෝක සියළු සත්වයෝ රාග ගිණි නිවි ද්වේශ ගිණි නිවි මෝහ ගිණි නිවි නිබ්බාන පරමසුකයෙන් සුකිතතර වෙත්වා !!"🙏❤🙏

  • @jayanthabandara9872
    @jayanthabandara9872 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි ...!!! දෙවි පිහිටයි ...!!! ❤🙏🙏🙏

  • @amilaharshana9601
    @amilaharshana9601 ปีที่แล้ว +3

    දීගොඩ කුමාර ගුරු පියාණන් ඇතුළු දෙව් සුව දේශයේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏💐❤️

  • @poornachandani1849
    @poornachandani1849 ปีที่แล้ว +4

    සියලු දෙනාටම යහ මග පෙන්වා දෙන ඔබ තුමාට ගොඩක් පින්

  • @pushpakularathna4294
    @pushpakularathna4294 ปีที่แล้ว +4

    ලැබුවාවූ දුර්ලභ මිනිසත්බවෙන් උපරිම පල ලබා ගැනීමට මෙම දේශනය සැමට උපකාරයක් වේවා! සාදු! සාදු!සාදු!

  • @chandraherath793
    @chandraherath793 ปีที่แล้ว +19

    ඔබතුමා දේශනා කරන්නේ සත්‍ය ධර්මයයි.සියලු දෙනාගේම අැස් කන් මේ සදහා යොමු වේවා.මේ අයුරින් අප සියලු දෙනා දැණුවත් කරන ඔබතුමාට තුණුරුවනේම සරණයි. දෙවි පිහිටයි.

    • @msarath5853
      @msarath5853 ปีที่แล้ว +1

      ඔබතුමාට ගොඩක් පිං ඔය දේසනාව හරිම වැදගත් ඒවගෙම ඇත්ත. දැන්වත් ඒ අයට හොද මාර්ගයට යන්න හිත් පැහැදේවා. මම සරත් මැලේසියාවෙ පදින්තිය ගොඩක් ඉස්තුතියි කුමාර මහත්තයා ඔයාට.... තෙරැවන් සරනයි..

  • @niranjalachandanidesilva4746
    @niranjalachandanidesilva4746 ปีที่แล้ว +5

    ඒ උතුම් දේශය ගොඩනැගීමට සියලුම දෙචි දෙවිතාවුන්ගේ ආශිර්වාදය ලැබෙිවා !ඉතාමත් වටිනා දේශනා වකි.ඔබතුමා බලාපොරොත්තු වන්නාවූ ඒ දේශය ගොඩනැගීමට ලැබෙිවා ! තෙරැවන් සරනයි !දෙචි පිහිටයි !🙏🙏🙏🌹🌻💐🌻🙏🙏🙏👍👍👍🌼💐🌻🌹👍👍👍🙏🙏🙏

  • @rohanadhietty7182
    @rohanadhietty7182 ปีที่แล้ว +5

    ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🌼සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට 🌹🌹🌺🌸

  • @ranisirilanka5812
    @ranisirilanka5812 ปีที่แล้ว +9

    හරිම කැප වීමකින් මෙ දේශනය මිනිස්සුන්ට දේශනා කිරීම ගැන හදවතින්ම ස්තුති වන්ත wemi උතුම් ඔබ තුමාට කුමාර මහත්මයා ඇතුළු dew සුව පවුලේ සැමටම නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏

  • @anuradhaa8323
    @anuradhaa8323 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි සියලු දෙනාට 🙏🙏🙏

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 ปีที่แล้ว +4

    ඔබතුමා පවසන්නේ සත්‍යමයි . සියලු දෙනාගේ ඇස්, කන් ඇරේවා. සත් දහම හැමෝටම අවබෝධ වේවා !

  • @harshanirathnayaka1194
    @harshanirathnayaka1194 ปีที่แล้ว +5

    කුමාර මාමා සුදු අමිමා ඇතුළු දෙවි සුව පවුලේ කාර්යමණ්ඩලයට ගොඩක් පින් ඉතාම වටිනා දේශනයක් ⁣ගෙනාවට ගොඩක් ස්තුතියි මෙි වගේ තවත් වටිනා දේශන ඉදිරියට කරගෙනයාමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nawatime_titha
    @nawatime_titha ปีที่แล้ว +6

    සමාජ් සුරක්ශාව වෙනුවෙන් අවශ්‍යම කතාව.❤

  • @sajaniweerathunga2195
    @sajaniweerathunga2195 ปีที่แล้ว +8

    සැමදාම යහපත් දෑ කියා දෙන ඔබතුමාට බොහෝම ස්තූතියි
    ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සැමටත්
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nadeerarathnayaka7073
    @nadeerarathnayaka7073 ปีที่แล้ว +7

    මෙන්න හරිම දර්මය .....
    නිදුක් වේවා
    නිරෝගී වේවා
    යහපතක්ම වේවා ඔබ තුමාට ...

    • @kelumwihshwa5894
      @kelumwihshwa5894 ปีที่แล้ว

      Methuma dahama dannawa, hebei hari dahame akurakwath athuma kiwwe neha,, minissunge winaya hadaganna oni tika witarai kiwwe,, harakunta hethupala dahama kiyala wedak neha kiyala athumata terenawa athi,,

  • @dinushaweerawarna8747
    @dinushaweerawarna8747 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏මගේ ප්‍රියතම දේශකයානණි ඔබතුමාණන්ට දීර්ගාවු වෙවා. සුදු අම්මා අතුලු දෙව්සුව දෙශයේ වැසියනි සුවපත් වෙවා.👑️👑️👑️👑️👑️

  • @thusharimuthu6254
    @thusharimuthu6254 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🌼🌼🌼🌼🌸🌸🌸🌸 තෙරුවන් සරනයි..දෙවි පිහිටයි..දෙව් පියාණනි ... ලෝකවාසි සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා ... නිවනින් සැනසේවා....

  • @k.kjayasinha6404
    @k.kjayasinha6404 ปีที่แล้ว +4

    ලෝකයේ සියලු දෙනා ගේ රෝග සුව පත් වේවා 🙏🙏🙏🙏🙏 ...

  • @igneshiyaperera6866
    @igneshiyaperera6866 ปีที่แล้ว +5

    සාදු සාදු ඉතාමත් වැදගත් දේශනය ක් ඔබතුමාට බුදුසරණ යි දෙවිපිහිටයි

  • @sathyaahettige6345
    @sathyaahettige6345 ปีที่แล้ว +3

    අපිව හැම මොහොතකම හරවත් දේශනාවකින් කායිකව මානසිකව සුවපත් කරණ අපගේ දෙව් ගුරු පියානෙණි ඔබතුමා අාදර සුදු අම්මා හැමදාම දෙවියෝ රකිත්වා .දෙව් සුව කාර්ය මණ්ලයත් සියලු දෙවියන් හැමදාම රැක දේවා

  • @manujayalakmal1410
    @manujayalakmal1410 ปีที่แล้ว +6

    ඔබතුමන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ඨ කරගැනීමට යම් බාධාවක් ඇත්නම්, අනන්ත වූ බුද්ධ ආශිර්වාද බලයෙන්, දේව ආශිර්වාදයෙන් සියලු බාධක ඉවත් වේවා!🧡🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි පියතුමනි!🧡

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 ปีที่แล้ว +3

    කුමාරමාහතාටත් සුදුඅම්මාටත් කාර්‍යමංඩලය ටත් දේව ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @dhammikaperera4685
    @dhammikaperera4685 ปีที่แล้ว +3

    පින්වත් ඔබතුමා සුදු අම්මා ඇතුළු දෙවුසුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏 සවර්ණමය යුගය ආරම්භ වේවා ! 🙏🙏🇱🇰

  • @SamirSamir-jb3xs
    @SamirSamir-jb3xs ปีที่แล้ว +3

    ❤ තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාගේ දේශනාව ඇසූ සියලු දෙනාට නිදුක් නිරෝගී බව ලැබේවා සතුට සාමය ඇති වේවා සුවපත් වෙත්වා සාදු සාදු සාදු ❤

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 ปีที่แล้ว +1

    දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 ปีที่แล้ว +1

    සිව්හෙලයෙ මහා පහන්ටබ ඔබය ඔබ තුමාට අප දූදරුවන් හරි මග යැව්මට අවශය ශක්තිය දර්‍ය වීර්‍ය ලැබේවා සත්පුරුස ඇසුරම ලැබේවා අප සියලු දෙනටම සතරවරම් දෙවියන් ගෙ ආසිර්වාද ය ලැබේවා

  • @priyanthikashamali4337
    @priyanthikashamali4337 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 කුමාර මහත්තයා සුදුඅම්මා ඇතුළු දෙව් සුව පව්ලේ සියලුම දෙනා නිදුක් වෙත්වා ,නිරෝගී වෙත්වා ,සුවපත් වෙත්වා

  • @arunakrishanta5555
    @arunakrishanta5555 ปีที่แล้ว +4

    දීගොඩ කුමාර මහතාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාට මත් තෙරුවණ් සරණයි .ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම නිදුක් නිරෝගි සුවය ලැබේවා !!!!!සියලු දෙනාගේම සියලු රෝග සුවපත් වේවා !!!!

    • @beat7278
      @beat7278 ปีที่แล้ว

      අපෙරට සුරපුරයක් වෙවා

  • @hemanthisilva6458
    @hemanthisilva6458 ปีที่แล้ว +4

    ඔඛතුමාටත් සුදු.අමිමා සහ.කාය්‍යර්‍ මණ්ඩලයේ සැමටත්. දෙව්දුව.පවුලට සැම දෙනාටත්, තෙරුවන් සරණින් සුබ නව වසරක් වේවා!!!

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 ปีที่แล้ว +4

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 ඔබතුමන් ට සුදුඅම්මා ට කාර්යමණ්ඩලය ට අනුග්‍රහ දැක්වූ පවුලේ සියල්ලුම දෙනාටම හා දෙව්සුවපවුලේ සියලුම දෙනටම නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @InvestmentTech
    @InvestmentTech ปีที่แล้ว +4

    ගුරුපියණනි,​ඔබතුමාට,සුදු අම්මාටත් දිර්ගායුස ලැබේවා!!දෙව් සුව පව්ලේ සියලු දෙනා සුවපත් වේවා!! සම්මා සම්බුදු සරනයි!!!🙏🙏

  • @warnakulasuriamarychi6783
    @warnakulasuriamarychi6783 ปีที่แล้ว +2

    අගෙයි හරිම ලස්සන පැහැදිලි කිරීමක් අහන් ඉන්න ආසයි ඇත්තටම මම සාමාන්‍ය විදියට මස් මාළු බිත්තර කාපු කෙනෙක් පුදුමයි මට මස්මාළු බිත්තර කරවල කිසිම දෙයක් කෑම එපා උනා කොටින්ම කිසිම පන තියෙන සතෙකුගේ, දැන් එළවලු පලතුරු පමණයි දැන් මට හිතෙනවා මෙච්චර කාලයක් මම සතුන්ට රිද්දල නේද උන්ගේ මස් රස කරමින් කාලා තියෙන්නේ කියලා දැන් මට අප්පිරියයි මස් දකින්න වත් කැමති නැහැ මට දැන් හරිම සතුටුයි අගෙයි ඔබ තුමාගේ කථා මන් අහන්නෙ සතුටින් හැබයි මට එක පාර නෙවෙයි එපා උනේ ක්‍රමක් ක්‍රමයෙන් ටිකෙන් ටික අවරුදු තුනකට විතර පස්සේ තමයි සම්පුර්ණයෙන්ම එපා උනේ

  • @anuraindika9288
    @anuraindika9288 ปีที่แล้ว +3

    කුමාර මහතා ට හා සුදු අම්මා ට හා ලහිරු ඇතුලු කාර්ය මණ්ඩලය ට හා දෙවුසුව පවුලේ සියලු දෙනා ට තෙරැවන් සරණ්යි පන්නිපිටිය 🌷🌷🌷🌷🌷🌷

  • @anomarajaguru8347
    @anomarajaguru8347 ปีที่แล้ว +3

    ඔබ..තුමාගේ .දෙශනය..ඉතාමත්..අනර්ගයි...මගෙ..එකම.පෙතුම..අපරාධ ...ලොව.ව්නාශ.වෙවා..යහපත්.ලොවක්.බීහි..වෙවා .ඔබ.තුමාට..🙏🙏🙏👍

  • @falotaibi9939
    @falotaibi9939 ปีที่แล้ว +2

    ස්තූතියි ගුරුපියානනි🙏💜🌸 හරිම වැදගත් දේශා නයක්. ඔබ තුමාගේ කතාව සභාතික ඇත්ත අපේ රට ලංකාව කියලා කියන්නන් ලැජ්ජයි. මෙයට මුල්ම වරදකාරයෝ දේශපාලකයෝ කියලා උන්ට සාප කරනවා ඇරෙන්න අපිට වෙන දෙයක් කරන්න බැහැ රට ගැන හරිම වේදනයි හැම කෙනෙක් ගේම දෙනෙත් සහා බුද්ධිය සත්තිය තාවයට විවෘත වේවා අපේ රට දැන් හොදට ම විනාශ කරලා ඉවරයි අනේ අපේ රටේ මේ අහිංසක සත්තු වෙන රටවල් වලට අරන් යන එක නතර කරන්න විදියක් නැතිද ගුරුපියානනි මමත් ඔය සම්බන්ධව දැහැගත්තු දවසේ ඉදලා මේ වන කම්ම පුදුම වේදනාවකට පත්වෙලා ඉන්නේ දෙව්සුව දේශයේ පිහිටෙන් බුද්ධ ශාසනයත් මගේ රටත් අහිංසක දරුවනුත් ආරක්ෂා කරන්වා. මේ ලෝකේ සිටින සියලුම සත්වයන් ගේ තෙවැනි ඇස ඇරෙන්වා ඔබතුමාට විශ්වයට දිව්‍යත්වයට ගොඩාක් ස්තූතියි ගොඩාක් පිං ඔබ සැමට දීර්ගායු වේවා🙏💜🌸 තෙරුවන් සරණයි දෙවි පිහිටයි🌸💜🌸💜🌸💜🙏🙏🙏♥️🌹♥️🌹♥️🇦🇪🇱🇰

  • @isurufernando9674
    @isurufernando9674 ปีที่แล้ว +3

    ඔබතූමාගේ අවවාද අනුශාසනා වලට බොහොම පිං.. පව්කාරයන් පවින්. මුදවා ගැනීම ට පොලෝතලයට පහළ වූ ඔබතුමා ට මාගේ නමස්කාරය පුදමි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.🙏🙏🙏🌷🌷🌷🌷🌷🇱🇰♥️🌻🌻🌻☀️🌕🌌

  • @sriyadorst1640
    @sriyadorst1640 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙවි සුව පවුලේ සියලුම දෙන්නාටමත් ලොක වාසි සියලුම දෙන්නාටමත්
    🙏🙏🙏

  • @user-qe2ur9lk1j
    @user-qe2ur9lk1j 16 วันที่ผ่านมา

    දීගොඩ කුමාර මැතිදුනි ,ඔබගේ කතාව ඉතාම වටිනව මේ මොහොතක් දිව පිනවීමට සතුන්ගේ ජීවිත විනාශ කරන සහ අනුන් විසින් මරපු මස් මාංශ කන අයට.රස කියන වින්දනය තියෙන්නෙ දිවෙන් පහලට යන තුරු විතරයි .තෙරුවන් සරනයි !

  • @Gayan_Malinda
    @Gayan_Malinda ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @geethagunasekara4278
    @geethagunasekara4278 ปีที่แล้ว +1

    රතිඤ්ඤා පත්තු කිරීමෙන් ගොළුබෙල්ලන් පලගැටි ආදී කුඩා සතුන් මියයනවා.නිහඩබව උතුම්.කුමාර දෙව් පියාණන් ඇතුළු සුදු අම්මා දෙව් පිරිzසෙ සැමට සුබ නව වසරකට වේවා.තෙරුවන් සරණයි දෙවි පිහිටයි.නිදුක් වේ වා.නීරොගී වේ වා.ඔබතුමාගෙ දේශනය ිතා උතුම්.මුළු සමාජ පරිසරයම විනාශ කරන්නේ ගැභැණු පාර්ශවයයි මොය පෙන්වාදීම කාලෝචිතයි.

  • @chandanihemamala9256
    @chandanihemamala9256 ปีที่แล้ว +3

    පින්වත් පියානෙනි ඔබටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai 🙏🙏🙏🙏🌹🌹🌹

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏 සත්‍ය ජය.ගනී
    අපි අසරන වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරැවනේ🙏🙏🙏🙏

  • @DonDulip
    @DonDulip ปีที่แล้ว +3

    Thank you 🙏🏽 very much everyone 🙏🏽🤲💐☀️👶

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබේවා දෙව් පියාණෙනි. ..

  • @mailkamailka355
    @mailkamailka355 ปีที่แล้ว

    තෙරැවන් සරනයි දෙවිපිහිටයි ගුරැපියානනි සියලුම දෙනාටම ඉතාම අවෙිගශිලිව දේශනය කියා දුන්නා මාගේ හදයාංග නමස්කාරය මෙි සද්ධර්මය සියලුම දෙනාටම අවබෝධ වෙිවා දෙවිසුව දේශයක් වෙිවා ඔබතුමා සුදුඅමිමා මාධ්‍යය අංශයටද දෙවිසුව පවුලේ සැමට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @lllperera9095
    @lllperera9095 ปีที่แล้ว

    ගරු දීගොඩ කුමාර මැතිතුමනි . බුදුන් දෙසූ සත්‍ය දහම විකුර්ති කර විනාශ කිරීමට දරණ උත්සාහය වලකා සත් දහම මතකර මනුසතා නිවරැදි මගට යොමු කිරීමට දරණ් වෑයමට අපගේ හදපිරි ප්‍රණාමය පුද කරමු. ඔබතුමාගේ ද්ව්‍යත්වයේ බල මහිමය ලොව පුරා පැතිරේවා. සැමට සෙත සැලසේවා.තෙරුවන් සරනයි දෙව්පිහිටයි .

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 ปีที่แล้ว

    ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි නිදුක් වේවා නිරොගි වේවා සුව පත් වෙවා 🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼❣️❣️❣️❣️❣️

  • @sumanagoonetilleke9268
    @sumanagoonetilleke9268 ปีที่แล้ว +1

    🙏🙏🙏💐💐💐💐💐උතුම්. දේශනා වකි.ඔබතුමාට. පින්!!! සියලු දෙනාගේම අවදානයට. ලක් වේවා!!!!

  • @myyoutuber369
    @myyoutuber369 ปีที่แล้ว +1

    දීගොඩමැතිතුමාට.සම්මාසම්බුදු.සරණයි

  • @sadunabeysinghe9522
    @sadunabeysinghe9522 ปีที่แล้ว +3

    පලමු කමෙන්ටුව මගෙන්..සුබම සුබ අලුත් අවෘද්ද්දක් වේවා කුමාර මහතානන් ඇතුලු දෙව් සුව පව්ලෙ සියලුම දෙනාට💚

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 ปีที่แล้ว +4

    ඔබතුමා කියන ලද කරුණු සියයට සියයක්ම හරි.අධ්‍යාත්මික සුවය විදින්නේ අතලොස්සක් පමනි.සියල්ලෝම මේ දේශනා අසා සත්‍ය අවබෝධ කර ගනිත්වා !සියල්ලන්ම දැනුවත් කල ඔබතුමාට ,සුදු අම්මාට ,දෙව්සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏

  • @ariyawathiari5998
    @ariyawathiari5998 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි ඔබතුමා සුදු අම්මා ප්‍රමුඛ දෙව් සුව සේවා පව්ලේ සැමටම නිදුක් නීරෝගී චිරජීවනය වේවා ජයෙන් ජයම වේවා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏 🙏 🙏

  • @user-bt8wu2ft4x
    @user-bt8wu2ft4x ปีที่แล้ว

    මැතිතුමනි ඔබතුමා ගේ අදහස් වලට ගරු. කර නවා. සත්‍යය. දේශනා කර නව, ඔබ තුමා ට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @nilminidevika3877
    @nilminidevika3877 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි .සමාජයට හැමදාමත් යහපත්දේම දෙන ගුරුපියාණනි ,ඔබතුමාට යෝධබල යෝධ ශක්තිය දීර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @priyaniwickramasinghe8152
    @priyaniwickramasinghe8152 ปีที่แล้ว

    දෙව් සුව දේශය ගොඩනගන ඔබතුමාට අපගේ උපහාරය වේවා !

  • @umperera1879
    @umperera1879 ปีที่แล้ว

    ඝරු උතුමානනි ඔබතුමාට අප රටේ ජනතාව නොමග යාම නවතා ලීම සදහා ඔබතුමාගේ මුලු හර් ද යෙන් ගන්නා උත්සාහය සපල වේවා කියා ප්‍රාර්ථනා කරන්නෙමු .ඔබතුමාටත් සුදුඅම්මාටත් තෙරුවන් සරණ සහ දෙවාසීර් වාදය පතන්නෙමු . දෙඋසුව දෙසයේ සාමාජිකයන් වන අපි ඔබතුමාව නොදන්නා අයට තේරුම් කර දීමට බලාපොරොත්තු වන්නෙමු .

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 ปีที่แล้ว

    මෙවන් සත්‍ය ධර්මයක් සියල්ලෝම නුවනින් විමසා ජීවිතය අර්ථ වත් කර ගනිත්වා! කුමාර ගුරුතුමන්ට සුදුඅම්මාට දීර්ඝායුශ ලැබේවා!!! දෙව්සුව සැමට තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!

  • @user-rb7xg1lz2e
    @user-rb7xg1lz2e ปีที่แล้ว

    පින්වත් කුමාරමැතිදුනි අද බොහෝදේ උගතිමි සියලුදෙනා නෙතගැටී ප්‍රඤාවටපත්වේවා දෙව්සුවදේශය වඩාත් පෝෂණය වේවා .සියලුස්ත්වයෝ නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්වේවා .තෙරුවන්සරනයි. දෙවිපිහිටයි

  • @ranjanidesilva8576
    @ranjanidesilva8576 ปีที่แล้ว +1

    හෙළු තිරිසන් සංස්කෘතියක් ගොඩනැගී බොදුසිරිත් යටපත් වෙමින් පවතින බව සත්‍යයකි .යහපත් දෙව් සුව දේශයක් ගොඩනැගීමට ශක්තිය ලැබේවා

  • @kingsleypeiris4603
    @kingsleypeiris4603 ปีที่แล้ว

    අද සිට මම දෙව් සුව පවුලේ සාමාජිකයෙක්.ඔබ තුමාටත් සිය පවුලටත් තෙරුවණ් සරණයි !!

  • @gkkandy2014
    @gkkandy2014 ปีที่แล้ว

    සම්පුර්ණ සත්‍ය ඔබතුමා පෙන්වා දෙනවා . මේ දේ සැමට අවබෝධ වේවා!!! තෙරුවන්සරණයි!!! දෙවිපිහිටයි!!!🙏🙏🙏

  • @nilanthiwijesinghe946
    @nilanthiwijesinghe946 ปีที่แล้ว +1

    පියානනි ....ඔබ තුමා ගෙ දේශනාව ගොඩක් වට්නවා...අපිට ත් පන්සල ට යන්න , හිතෙන්නේ නැහැ පන්සලේ පොඩි හාමුදුරුවෝ හවසට බොනවා..පන්සල දියුණු කරන්න පින් කැටේට දාන මුදල් අරගෙන ම්නිස්සු කතා කරන්නේ නැහැ පා0ශු කූලෙටවත් වඩින එකක් නැහැ කියල ....

  • @kanthikumuduni7584
    @kanthikumuduni7584 ปีที่แล้ว +2

    කතාව ඇත්ත හොද වෙලාවට උදාගම් හදන එක නැවැත්වුවෙ

  • @youtube_UNAGEDRDKR
    @youtube_UNAGEDRDKR ปีที่แล้ว +1

    මෙතෙක් මාගේ අවාසනාව ට දෝ මන්දා,(නිතර මට ගරු දීගොඩ කුමාර ඍෂි තුමාගේ දේශන ආසන්න "අවස්ථාව" නො ලැබුණු නිසා) කලාතුරකින් නමුත් ආසන්න ට ලැබුණු, හොඳ ම දේශනාවක්...🙏

  • @user-vo6jk8kk7r
    @user-vo6jk8kk7r 3 หลายเดือนก่อน

    දෙවිසුවයෙ පියානන් සහමවු සුදුඅමිමා ඇතුලු දෙවි සුව පවුලේසැම දෙනාටම සුබ අලුත් අවුරැද්දක්වෙිවා

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 ปีที่แล้ว

    ඔබටත් දෙව් සුව පවුලටත් විශ්වයෙ ශක්තිය දහිරිය වෙර වීරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි ඔබට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pubudiniper5301
    @pubudiniper5301 ปีที่แล้ว

    ඔබතුමගේ අවූරුදූ දේශණය රතිඤ්ඤාාවගේ නිවැරදී දැක්මෙන්ම පහදලා දූන්නා
    😊👍😊🙏 කුමරතුමගේ සියලුම කටයුතු සාර්ථකව කරගන්න .නඩුවෙන් ජයගන්න ලැබේවා.සියලුම කරදර බාධක දුරුවී ජයෙන් ජයම වේවාඔබතුමට. මේ වසර.ත්‍රිවිධ රත්නයේ බලයත් සියලුම දෙවි දේවතාවන්ගේ දිව්‍ය රැකවරණ ඔබතුමාවටාසැමදාා පවතීවා දීඝාසිරීව දිගුකල් දිවීගෙවත්වා ඔබතුමා..තුමියත්. දෙව්සුව සංවිධානයත් සියලුම ලෝකසත්වයෝ සුවපත් වේවා..
    🌹🌹🙏🙏💙🌍💜🙏🙏🌹🌹

  • @GayaniAhangamaVithanage-ft7ym
    @GayaniAhangamaVithanage-ft7ym ปีที่แล้ว

    කාලොචිතම බන ඔබතුමා ට නිරොගි සුවයම ලැබෙවා දිර්ගායුශ ම ලැබෙවා සියලුම දෙවි පිහිට ලැබෙවා

  • @bathiyaamiyangoda6233
    @bathiyaamiyangoda6233 ปีที่แล้ว +2

    🙏🙏🙏" බුදු සරණයි " !!!*
    :🙏🙏🙏" දෙවි පිහිටයි "!!!*
    (*) සියලු මිනිසුන් නිර්මාංශ වේවා !!!*
    (*) සියලු ලෝවැසියන් මෙන්ම අනෙකුත් ලෝක සත්වයෝද සුවපත් වේවා !!!*
    (*) සත්ව හිංසනය හා ඝාතනය ලොවෙන් තුරං කරමු !!!*

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ආදරණීය පියතුමණි සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළා මේ වදන් සැමගේම හිත සුව පිණිස හේතු වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්

  • @arachchiindrani852
    @arachchiindrani852 ปีที่แล้ว

    බොහොම පින් ඹබතුමාට

  • @tilinitilini5546
    @tilinitilini5546 ปีที่แล้ว

    හැමදාම අපි දැනුවත් කරන ගුරු උතුමානනි සුදු අම්මා ට නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා ❤❤ තෙරුවන් සරනයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @indraniliyana3376
    @indraniliyana3376 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙව් සුව දේශයක් ගොඩනැගීමට ගන්නා උත්සාහය සාර්ථක ම වේවා

  • @lukychinthaka49
    @lukychinthaka49 ปีที่แล้ว

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !බොහොම පිං

  • @rpmallika790
    @rpmallika790 ปีที่แล้ว

    බුදුසරනයි දෙව් පිහිටයි

  • @wasanthapushpakumara3293
    @wasanthapushpakumara3293 ปีที่แล้ว

    කුමාර මැතිදුන්ට දීර්ඝායුෂ ලැබේවා !!! තෙරුවන් සරනයි දෙව් පිහිටයි !!!

  • @lakshikaasiri4811
    @lakshikaasiri4811 ปีที่แล้ว

    උතුමනෙනි ඔබට දීර්ඝායුවේවා! අදත් නොදන්නා බොහො දෙ උගතිමි
    කිසිවෙකුට මෙ වැරැදි සමාජයෙන් කරදරයක් නොවෙවා
    ඔබතුමාටත් , දෙව් සුව පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරනයි! , දෙවි පිහිටයි 🙏🏼🪷

  • @shamanirupa4380
    @shamanirupa4380 ปีที่แล้ว

    Theruwan saranai 🙏🙏🙏 dewi pihitai dew suwa pawle semata

  • @sarangavirajini1548
    @sarangavirajini1548 ปีที่แล้ว

    තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .🙏☸️🙏

  • @samantharohini422
    @samantharohini422 ปีที่แล้ว +1

    ඔබ තුමාටත් දෙව්සුව පවුලේ සැමට දිර්ඝයුවෙවා මම කුවයිටි සිට