Amude 1 - අමුඩේ (වස් ගීය) - Saman Lenin (Official Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 4.8K

  • @dulangawarupitiya1102
    @dulangawarupitiya1102 2 ปีที่แล้ว +1611

    මේ ගීතය ගැන සමන් ලෙනින් සර් කරන විචාරය ඇහුවාම ඇඬුනා. මේ වගේ කලාකරුවෙක් ආයෙමත් හම්බේවිද දන්නෑ.. 😥
    බුදුසරණයි සර් 🙏❤

  • @DineshIddamalgoda
    @DineshIddamalgoda 7 หลายเดือนก่อน +361

    2024 බලන කට්ටිය ලයික් එකක් දාගෙනම පලයං

  • @samanlenin
    @samanlenin  5 ปีที่แล้ว +4894

    ගීය ට ඔබෙන් ලැබූ ප්‍රතිචාර කියවා අප්‍රමාණ සතුටින් සිටිමි.
    සියළුම හිතවතුනට මාගේ ආදරය පුදමි!
    ආදරණීය ඔබ
    මගේ channel එක SUBSCRIBE කලා නේද?
    බොහොම ස්තුතියි
    😀
    🙏

    • @sameerahewage6687
      @sameerahewage6687 5 ปีที่แล้ว +78

      ඔබ ජාතික වස්තුවක් ආදරනීය අයියේ ..සිංහල ගැමි ගීතය ලොවට ගෙනියන සැලළිහිණියා ඔබයි..

    • @srilankanbest2123
      @srilankanbest2123 5 ปีที่แล้ว +37

      අය්යේ පට්ට සින්දුව ....... තව එකක් කරන්නකෝ

    • @supunrasanka8440
      @supunrasanka8440 5 ปีที่แล้ว +11

      😍😍😍

    • @bimbaaalagiyawanna7310
      @bimbaaalagiyawanna7310 5 ปีที่แล้ว +42

      කොච්චර ඇහුවත් එපා වෙන්නෙ ම නැති සිංදුවක් අයියා ❤️❤️❤️
      පිරියකින් අහන්න පුළුවන් තරමෙ සිංදු අල්ප මාත්‍ර වුණ කාලෙක මෙහෙම නිර්මාණ ගොඩක් වටිනවා..
      සුබ පැතුම්...!!
      ළයාදර සමන්.. ❤️❤️❤️❤️

    • @isankamadushan9274
      @isankamadushan9274 5 ปีที่แล้ว +10

      සුපිරිම

  • @NightZzz-xv4wx
    @NightZzz-xv4wx 5 ปีที่แล้ว +3024

    ශ්‍රී ලංකන් පොශ් පීපල්ලනම් මේක හෙන ගොඩේ කියයි......ගොඩේ පීපල්ස්ලා මේකගැන ආඩම්බර වෙයී.....මාත් හෙනම ගොඩේ.❤️ ජය වේවා.

    • @pasindul-k9429
      @pasindul-k9429 4 ปีที่แล้ว +26

      Maath ❤️💔👍☝🤗😘

    • @roshiniudayangani6322
      @roshiniudayangani6322 4 ปีที่แล้ว +51

      මේක පට්ටම වැඩක්...සමන් ලෙනින් මහත්මයා කවදත් දක්ෂයෙක්

    • @gayanimalmalaarachchi3638
      @gayanimalmalaarachchi3638 4 ปีที่แล้ว +14

      Binura Methsara ane api nan hena gode halo.

    • @tharushanonis8046
      @tharushanonis8046 4 ปีที่แล้ว +18

      Music ahana un posh wenne unge taste eken...music rich wenna genre eka adalama na....❤️

    • @pasanalagiyawanna
      @pasanalagiyawanna 4 ปีที่แล้ว +91

      අපිත් මේක අහල ගොඩේ වෙන්න apply කලා.
      මීට,
      පොශ් පීපල්ස්.

  • @sithumthathsarakoswattage3678
    @sithumthathsarakoswattage3678 3 ปีที่แล้ว +585

    "නොකළ හින්දා වරැද්දක් මට,
    තාත්තට වෙන වැඩක් වැටියන්"
    මොනවා උනත් යුතුකම් දන්න කොල්ලෙක්.

    • @athulabandara-vf7yl
      @athulabandara-vf7yl 5 หลายเดือนก่อน

      කොහොමද එක

    • @Madu-N-2007
      @Madu-N-2007 2 หลายเดือนก่อน

      අම්මපා 😂😂

  • @PoddaMV
    @PoddaMV 5 ปีที่แล้ว +330

    06 පාරක් එක දිගට හිනා වෙවි අහලා දෙවෙනි comment එකත් දාලම යනවා ඔන්න..

    • @GGIsuruUdyoga
      @GGIsuruUdyoga 5 ปีที่แล้ว +2

      Podda thank you machan insta story ekata ... වෙලවට උබ අප්ඩෙට් එක දැම්මෙ

    • @ganiduabeysekara7734
      @ganiduabeysekara7734 5 ปีที่แล้ว +1

      Sirawata podda ayya.. eka balanna aasa hithenava

    • @annahari7288
      @annahari7288 4 ปีที่แล้ว +1

      අඩේ පොඩ්ඩා ලස්සන වැඩ ටිකක් දියංකෝ මේ වගේ.

  • @දවසේගීතය
    @දවසේගීතය ปีที่แล้ว +197

    කොයි තරම් අැහුවත් මදී බං සමන්ට ලයික් වැස්සක්ම වැටියන්....

  • @sankhasulochana5986
    @sankhasulochana5986 5 ปีที่แล้ว +801

    රෝහණ බැද්දගේ කලාකරුවානන්ට පසු බිහි වෙච්ච, සිංහල ගැමි සංගීතයට අැළුම් කරන ජාතික සම්පතක් ඔබ.
    සුභ ගමන් අයියේ... ජය වේවා... 🙏

  • @slmusicstudio9598
    @slmusicstudio9598 2 ปีที่แล้ว +146

    "නොකර හින්දා වැරැද්දක් මට තාත්තට වෙන වැඩක් වැටියං" ඒ ශීලාචාර කම😊

  • @samanlenin
    @samanlenin  5 ปีที่แล้ว +633

    අමුඩේ බැළූ සියළු ම හිතවතුනි!
    මගේ චැනලය ඔබ Subscribe කර නැතිනම් SUBSCRIBE කර අපව දිරිමත් කරනු මැනවි.
    යහපත් මෙන්ම මෙවන් රසවත් නිර්මාණ නිරන්තරයෙන් ඔබ හා බෙදා ගන්න මා උත්සාහ කරමි.
    බොහොම ස්තුතියි
    😀
    🙏

    • @gnanithsandun8292
      @gnanithsandun8292 4 ปีที่แล้ว +5

      Saman Lenin මේ නිර්මාණයේ තියන යහපත්කම සමාජාවබෝධය පොඩ්ඩක් විස්තර කරනවද

    • @gehanwishwajith
      @gehanwishwajith 4 ปีที่แล้ว +3

      මෝහිනී සිංදුවත් මේ channel එකේ නෑ නෙහ්. සිංදු ටික ඔක්කොම අනිත් channel වලින් අහලා මේකට එන්නෙ. Mr.සමන් ලෙනින් 😞😞

    • @kelumjjs
      @kelumjjs 4 ปีที่แล้ว +2

      gnanith sandun thamage pemwathiya balanna ena minihata was kaviyak kiya thama sithe shokaya saha tharahava niva ganimak jan sangeethaya ashrayen kirimak... samajayata wana mehawara thamai bola sinhalayage sangeethaya mehema hari ithiri wenne mewani aya hinda. Thawa evun heluva maeket karaddi...

    • @gnanithsandun8292
      @gnanithsandun8292 4 ปีที่แล้ว +3

      කෙනෙක්ගෙ හිතේ තියන තරහ වේදනාව වෛරය, පලි ගැනීමේ අරමුණකින් දෙස්දෙවොලක් අනවිනයක් කොඩිවිනයක් හෙනයක් ශාපයක් කරන එක. තවත් මිනිහෙක්, අනේ ශා ශෝක් නියමයි කියලා ඒකෙන් වින්දනයක් ලබන එක මනුශ්‍යත්වයට එකග වෙන්න පුලුවංද ?
      ජනසංකෘතිය ගැනනම් දන්නෙ නෑ. හැබැයි මගේ ආගමට අනුවනම් ඒක වැරදියි

    • @rushankaandellage9523
      @rushankaandellage9523 4 ปีที่แล้ว +1

      Saman Lenin mamandiyata aadare vage😊
      Kapuvage sarama vediyan🤣
      👌👌👌 Papu keneththe doore galana aadare mata denenava koluvo vaskaviya puraavatama 👌
      Yahapathama vevaa maye sinhala kollata

  • @DesawanaMusic
    @DesawanaMusic 5 ปีที่แล้ว +996

    සිංහල ගැමි ජන ගීය නැවත ජනගත කිරීමට ඔබ දරන වෑයම බොහොම වටිනවා සමන් අයියේ.

    • @thusithasampath
      @thusithasampath 5 ปีที่แล้ว +2

      👍

    • @slpolicelifesaving6449
      @slpolicelifesaving6449 5 ปีที่แล้ว +4

      නියම සිංහලයෙක් දුටුවෙමි .

    • @somarathnaliya72ndretubena70
      @somarathnaliya72ndretubena70 3 ปีที่แล้ว +1

      @@slpolicelifesaving6449 ::)

    • @punnazoysa7510
      @punnazoysa7510 3 ปีที่แล้ว +1

      @@thusithasampath vv

    • @rkks1202
      @rkks1202 3 ปีที่แล้ว +2

      👍 super තවත් මේ වගේ රසවින්දනාත්මක ගීත රචනා කරන්න.... තාමත් ගීත රස විදින මිනිස්සු ඉන්නවා 🙏

  • @Indunil_Ranawake
    @Indunil_Ranawake 5 ปีที่แล้ว +3026

    "ඩිස්-ලයික්" බොත්තම එබු එකාලට - කලිසමේ බඩ එලිය පලයං
    අපෙ "සමන් අයියව" දෙවියො රැක දී - තවත් මේ වගෙ සින්දු හැදියං //

    • @samanlenin
      @samanlenin  5 ปีที่แล้ว +281

      😂
      බොහොම ස්තුතියි

    • @sehnal139
      @sehnal139 5 ปีที่แล้ว +16

      don't get mad or upset, some like it and some don't. have you ever dislike anything in your life? i liked it very much.we have to accept good and the bad.

    • @Indunil_Ranawake
      @Indunil_Ranawake 5 ปีที่แล้ว +26

      @DONALD KURUPPUARACHCHI, Just tried to be funny dude .......... I didn't really mean the stuff on the first two lines. It's like when one of your friends jokingly curse you saying "F*** you" ..... You always know he/she doesn't mean it !!!

    • @gayankumara3362
      @gayankumara3362 5 ปีที่แล้ว +5

      😍

    • @prasadsandaruwansandaruwan7773
      @prasadsandaruwansandaruwan7773 5 ปีที่แล้ว +6

      එකෙන්ම😂😂😂😂😂😂

  • @MRJInspire
    @MRJInspire 3 ปีที่แล้ว +444

    ඔබ වැන්නන් නොවෙන්නට සිංහල සංගීතයේ මලගමද අවසන්

    • @shamindanilantha1994
      @shamindanilantha1994 3 ปีที่แล้ว +4

      Hi mrj how are you.. engine ekaka mulika denuma gena video ekak karannako.. CC walin monawada kiyawenne wahanayak gena mokuth danne nethi kenek kiyala hithala. Tnx

    • @dinodlakvidu9010
      @dinodlakvidu9010 2 ปีที่แล้ว +2

      Mrj 😋

    • @annahari7288
      @annahari7288 2 ปีที่แล้ว +2

      මාත් එකඟයි ඒකට 👍❤

    • @Lizzie2009Methzz
      @Lizzie2009Methzz 7 หลายเดือนก่อน

      ඇත්ත❤

  • @rakhitharanaweera4456
    @rakhitharanaweera4456 5 ปีที่แล้ว +237

    ඔබෙන් ගුරුකම් ලබාගන්නට මගේ දරු පැටවුන්ට ලැබියං...
    මෙහි මිහිරි රස නොතේරෙන
    දරු පරපුරක් මගෙ රටේ නොවියං....

  • @ipindika
    @ipindika 5 ปีที่แล้ว +133

    වියෝ වෙන්න තියෙන අකමැත්ත බොහොම රහට, මේ පෙම්වතා නරුමයෙක් නෙමෙයි...මොකද හෙන ඉල්ලන්නෙ නෑ හැමෝම බේරිලා මගුල විතරක් කැඩෙන්න. බොහොම ලස්සනයි මල්ලි...අදෝනා නැති ගීයක් රස වින්ද...

  • @tharindudeepal3252
    @tharindudeepal3252 2 ปีที่แล้ว +252

    කටහඩක් නෙවෙයි මේකනම් භාවනාවක්.ජාතියේ පිනට පහලවුනු හඩක්.❤️❤️

  • @krishanvidarshana1469
    @krishanvidarshana1469 2 ปีที่แล้ว +91

    අාදරේ හින්දා වැළලෙන්න හදන සමාජෙට වටින ගීතයක්...

  • @ApiMachan
    @ApiMachan 5 ปีที่แล้ว +137

    මේක නම් කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ....

    • @dealpaththare6584
      @dealpaththare6584 5 ปีที่แล้ว +1

      නියමයි අයියා ......👍👍👍👍👍👍

    • @nadeersgayashan7000
      @nadeersgayashan7000 5 ปีที่แล้ว

      ane apita wena wadak nane .....saman lenin kiya kiya inna .....😁😁😁😁 mahansi wela gedara ena apita oya nalavili geeeeeeeeeyak......appa...

  • @slhealthdiaries3844
    @slhealthdiaries3844 5 ปีที่แล้ว +139

    රන්වලයන් රැකදුන් ජන ගීතය ඉදිරියටම ගෙනියන්න අයියෙ

  • @chamalkanishka5111
    @chamalkanishka5111 5 ปีที่แล้ว +72

    සමහර ගායකයෝ ගෑණුන්ගේ රෙදි ගලවද්දි සමන් ලෙනින් කපුවගේ සරම ගලවපු විදියනම් හරිම අගෙයි

  • @prabuddhaattanayake8586
    @prabuddhaattanayake8586 5 ปีที่แล้ว +612

    මනමාලයාගේ පිළිතුරු ගීය
    දකුණු පය පෙරමුනට තියලා තුටු සිතින් නිවසින් නික්මුනා
    උලුඅස්සෙ හිටි හූනු තඩියා තුන් වරක් චුක් චුක් පැවසුවා
    වාහනේ පාරට දමනකොට හිස් කලය ගත් ලියක් දුටුවා
    හන්දියටවත් යන්න කලියෙන් රෝදයක් හිල් වෙලා තිබුනා
    ඇගේ නිවසට ලඟා වෙද්දී ඉරත් අවරට හැරී තිබුනා
    දුන්නු තේ එක වතුර වාගේ මෙලෝ රසයක් නතුව දැනුනා
    මලක් මෙන් දුටු ඇගේ වත පරඬැලක් සේ මැලවිලා තිබුනා
    ආයුබෝවන් කියන මොහොතේ බුලත් හෙප්පුව බිම පෙරලුනා
    අයියගේ වාගනේ එද්දී විදුලි කනුවක ගැටී තිබුනා
    අම්ම තරහින් පුපුර පුපුරා වචන අමතක වෙලා තිබුනා
    කපුවගේ බඩ බුරුල් වීලා සරම අතැතිව දුවනු පෙනුනා
    සමන් අයියගෙ වග දනීනම් ඉරිද නිදියන්නවත් තිබුනා

  • @gayanmadusanka5651
    @gayanmadusanka5651 5 ปีที่แล้ว +79

    අපේ අය ඉන්දියාවෙ සම්භාව්‍ය music මෙහෙ පැල කරන්න හැදුවට අපේ ලේ ඇතුලෙ දුවන්නෙ folk music . පට්ට.❤❤❤❤❤❤

  • @lahiruwittachchi
    @lahiruwittachchi 5 ปีที่แล้ว +42

    මේ ගීතය කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නැත්තේ මට විතරද...එ තරම් අපූරු නිර්මාණයක්... ජයවේවා ජයවේවා....😍😍😍😍😍😍😍

  • @kumudiperera3640
    @kumudiperera3640 ปีที่แล้ว +76

    අති විශිෂ්ට නිර්මාණයක් .සින්හල සාහිත්‍යයේ නොමැකෙන සලකුනක් වෙවි ඔබ.දීර්ඝායු ලැබේවා .

  • @namalherath7339
    @namalherath7339 4 ปีที่แล้ว +174

    100 වතාවකට වඩා ඇහුවා...මෙන්න ගීත ...සිංහල අපි තාමත් වාසානාවන්තයි..ජය ....ලේනින්....සිංහලවාදයේ ලේනින් ඔබයි

  • @නීලියාවිශ්වමිත්ර
    @නීලියාවිශ්වමිත්ර 5 ปีที่แล้ว +571

    ජන සංගීතය ඇසුරු කරගත් ගීත අල්පයක් පමණයි ඇහෙන්නේ. රෝහණ බැද්දගේ ශූරින්, ලයනල් රංවල ශූරින්, ඒ ඇවෑමෙන් සහන් රංවල, ජනනාත් වරකාගොඩ යම්කිසි මෙහෙයක් කරනවා මේ අපේ හෙළ සංගීතය පෝෂණය කරන්නට. සතුටට කාරණය තමයි සමන් මල්ලී එය ඉතා සාර්ථක ලෙස ඉදිරියට ගෙනයන බවට පැහැදිලි උදාහරණයක් මෙම ගීතය. ⁣මොනයම් සංගීතයකින් වුවත් විය යුත්තේ සමාජයට සුබවාදී පණිවිඩයක් නිකුත් කිරීම. එකවරම බැලුවොත් වස්කවියක් කියල එහෙම පෙනේවි, දැනේවි. නමුත් රූප රචනයේ ආරම්භය ⁣මුගුරක් අතට ගන්නව, ඒක ගන්නෙ නෑ, අතට ගත් පිහිය බිම දානව.මරන්න තරම් දුකක් ආවත් ඒ කෘෘර ක්‍රියාවට හිත යොදවන්නේ නෑ, මොකද තරුණයා ⁣දන්නවා එය පවක් බව. තීරණය කරනවා වස් කවියක් කියන්න, ඒක ගැමියන් කේන්තිය, දුක ඉහවහ ගියවිට කරන්නක්. වස් කවිය කියල ඉවර වුණාමත් ඒ කළේ වරදක් බව තරුණයා දන්නවා, ඔහු පශ්චාත්තාප වෙමින් පංසල් ගිහින් ඝංඨාව නද කරමින් වරදට සමාව ගන්නා බව දක්වනවා. මෙය තමයි නිවැරදිම ක්‍රමය සුබවාදී පණිවිඩ ලබා දීමට. දීර්ඝායු වේවා තවත් මෙවන් නිර්මාණ බිහිකරමින් ජන සංගීතය මෙන්ම මිනිස් සංතානයට යහපත් ⁣ලෙස සිතන්නට මග පාදාදීමට..! තෙරුවන් සරණයි සමන් ලෙනින් සහෘදයාණනි !!!
    🙏🙏🙏

    • @samanlenin
      @samanlenin  5 ปีที่แล้ว +30

      බොහොම ස්තුතියි ☝️😀

    • @chamilmadusanka5676
      @chamilmadusanka5676 4 ปีที่แล้ว +9

      මෙවන් විචාරයන් නිර්මාණකරුවන්ට ශක්තියක්
      බොහොම ස්තුතියි ඔබට තෙරුවන් සරනයි

    • @jayogi2090
      @jayogi2090 4 ปีที่แล้ว +2

      This is a beautiful song... and such funny one too.

    • @thineshasanka7167
      @thineshasanka7167 4 ปีที่แล้ว +3

      Ela

    • @thineshasanka7167
      @thineshasanka7167 4 ปีที่แล้ว +3

      Ela ela

  • @wesamuniya7632
    @wesamuniya7632 5 ปีที่แล้ว +341

    "කොයි තරම් ලස්සන උනත් මට ඌට මහ වස කැතට පෙනියන්"....මේ කෑල්ල බොක්කටම වැදුනෙ මගෙ විතරද..

    • @chinthakaperera773
      @chinthakaperera773 5 ปีที่แล้ว +4

      ඔව්. ඒක මරු.. ඕක වගේම ගොඩක් තැන් තියෙනවා හොඳ තැන්

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 5 ปีที่แล้ว +3

      Matath

    • @prasad.omecseals447
      @prasad.omecseals447 5 ปีที่แล้ว +3

      ෆට්ට

    • @AngelsProduction
      @AngelsProduction 5 ปีที่แล้ว +3

      සමන් අයියේ ....කොයි තරම් ලස්සන උනත් ඌට මහ වස කැතට පෙනියන් ....(සිංහලේ සිංදුව සංගීතය කල දිනේෂ් අමිල)

    • @sunitharay8146
      @sunitharay8146 5 ปีที่แล้ว +1

      ඇයි මට....

  • @achinisaubagiya1686
    @achinisaubagiya1686 3 ปีที่แล้ว +34

    මම මේ අවුරුද්දේ AL exam කරනවා.කලා විෂයන් වලින්...සමන් සර් වගේ ලස්සන නිර්මාණය කරන්න ආසයි.හරිම ලස්සන වචන ට්කක්...සර්ගේ නිර්මාණය බලන හැම වෙලාවෙම හිතේනවා මම කලාව තොර ගත්ත එක හරිම තිරණයක් කියලා...🙏❤

  • @PoddaMV
    @PoddaMV 5 ปีที่แล้ว +513

    Boot සිංදු මොනවද Broo ..දාලා ගියොත් මෙහෙමයි කියන්නෙ ලොවෙත්...

  • @naweenruwanpura9371
    @naweenruwanpura9371 5 ปีที่แล้ว +550

    නොකලොතින් තව එකක් ලගදිම
    සමන් අයියගෙ සරම කැඩියන්...
    නොකල හින්දා වැරැද්දක් මට
    අමුඩෙ අමතක නොවී තිබියන්...😁😁

  • @CTVGossip
    @CTVGossip 5 ปีที่แล้ว +360

    මා ඇය වෙනුවෙන් ලියූ වස් කවිය, Saman Lenin වස් ගීයක් සේ ජීවං කරද්දී, ඇය මා වෙනුවෙන් මෙතෙක් ලියා නොඑවූ පිලිතුරු කවිය, ඈ වෙනුවෙන් ලියූ නමක් නොදන්නා කවුදෝ එකියෙක් හෝ ඒකෙකු ගේ නිර්මාණකි මේ. මට ඒ ගැන කිව්ව සහ මේක එව්ව එකා කවුරුවත් ගණන් ගන්නෙ නැති කතා හදන Thisara Mangala Bandara හෙවත් පොඩී.
    දෙන්න හැදු ඒ රසැති තේකට
    කලපු ලුණු හැන්දක් දාන්නම්
    ආයුබෝවන් කියන මොහොතේ
    බුලත් හෙප්පුව අත අරින්නම්
    කොයි තරම් ලස්සන වුණත් නුඹ හට
    ඌට කැතටම හිනාවෙන්නම්
    පරපුරේ පංපෝරි බොරු යැයි
    වැදූ මව් හිත පාරවන්නම්
    පිත කිපෙන්නට ආත්තම්මට
    සීත වතුරෙං නාවවන්නම්
    අයියා වේලාවට නොඑන්නට
    නෑනගේ හිත මං බිඳින්නම්
    මගේ හිත නුඹ ළඟ කියා මං
    තාත්තට තේරුම් කරන්නම්
    නැන්දම්මාට ඇහැ ගැටෙන්නට
    ලුහුඬුකම් මවලා තියන්නම්
    නොහොබිනා හරුපයක් කියලා
    කාගේ හරි හිත රිද්දවන්නම්
    මඟුල තීන්දුව කපුව කලොතින් ඌගේ අමුඩේ හරි ගලව ගන්නම්
    නු⁣ඹේ ලඟට වී ඉන්න ඇත්නම්
    හතර වරිගෙම මග අරින්නම් (ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් දිල්ෂාන් අයියගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදී )

    • @Dhana_Vlog
      @Dhana_Vlog 5 ปีที่แล้ว +3

      සුපිරි 😍❤👊

    • @geethikagayashanwithanachc4063
      @geethikagayashanwithanachc4063 5 ปีที่แล้ว +1

      Ada kale nohobina lesa hesirena basawa sahithya kalawa gena nodanna tharuna parapura adarshayk wana Mewan nirmanyangen abiperanayak leba nawa disawakata kalawa meheyawana hemotamath hada piri sthuthiya.

    • @kushanisathsarani2725
      @kushanisathsarani2725 5 ปีที่แล้ว +1

      Superb

    • @madhurapriyadarshana981
      @madhurapriyadarshana981 5 ปีที่แล้ว +2

      මේකත් කියන්නෝ..පිලිතුරක් විදියටෝ

    • @ashokaswarnakanthi
      @ashokaswarnakanthi 5 ปีที่แล้ว +7

      මේ පිළිතුරු ගීතයත් ඔප මට්ටම් කරලා එළියට ගත්තොත් මරු

  • @piyalchinthaka8636
    @piyalchinthaka8636 2 ปีที่แล้ว +21

    තරැණ පරමිපරාවෙි ජන 🎶 පතක යොධයෙක් මෙතුමා ඔබට ජය ඔහොම යං තෙරැණුවානේ සරණයි

  • @kanishkathotahewage3244
    @kanishkathotahewage3244 5 ปีที่แล้ว +22

    ඇස් දෙක වහගෙන අහගෙන හිටියාම සම්පූර්ණ කතාවම මනසේ මැවෙනවා අපූරුවට. ඒ තැනට සිංදුවක් හදන්න හරිම අමාරුයි...හෙලුවක් නැති නිසා වීව්ස් නම් අඩු වෙයි...හැබැයි මේ සිංදු සදාකාලිකයි..ජය වේවා ඔබට සමන් ලෙනින් ලංකාවේ අද ඉතුරු වෙලා ඉන්න උසස් රසවින්දනයක් සහිත මිනිස්සු අතලොස්ස වෙනුවෙන් මේ වගේ නිර්මාණ දිගටම කරන්න ඔබට ශක්තිය නොඅඩුව ලැබේවා...!!!!

  • @Damisha
    @Damisha 5 ปีที่แล้ว +43

    වැඳ බුදුන්ගෙන් ගෑණු ඉල්ලපු උන්ටයි පඬුරු ගැටගහපු උන්ටයි පෙනියන් මේවා ❤️🎧

  • @Kahavitage.D.Zapata
    @Kahavitage.D.Zapata 5 ปีที่แล้ว +26

    පජාත බූට් සින්දුව වලට වඩා මේ වගෙ වස් කවියක් දවසෙම උනත් අහන් ඉන්න පුලුවන් ... ගොඩ කලෙකට පස්සෙ මේ වගෙ සින්දුවක් අහන්න ලැබුනෙ...කොච්චර සතුටුයි ද කියනවනම් බෙර සද්දෙ අහෙද්දි අමුතු ගැම්මක් එන්නෙ ... ජය ශ්‍රි සමන් ලෙනින් අයියා...!

  • @madushaniherath4335
    @madushaniherath4335 2 ปีที่แล้ว +13

    දැන් තියෙන සින්දු වලට හිත හැදෙනව නෙවේ හිත කැඩෙනවා..හෙළ සිංහල ජනයාගෙ අභිමානය තමයි මේ..
    තමන්ගේ girl friend වෙන බෝයිකෙනෙක් ව මැරි කරොත් සොහොනට වරෙන් ගගා වැලලෙන්න හදන සින්දු අතරේ මේ කාලේ හරි අපූරුවට ගොඩනගල තියෙන මේ සින්දුවට මම ගොඩක් ආදරෙයි..සමන් ලෙනින් මහත්තයා කියන්නෙම අපේ පිනකට බිහි උන නූතන ගායකයෙක් කියලයි මට නම් හිතන්නේ..❤️

  • @sajithsameeraabeysiriwarda2918
    @sajithsameeraabeysiriwarda2918 5 ปีที่แล้ว +338

    "අමුඩේ"- මනමාලියගේ පිලිතුරු ගීතය
    බුලත් හෙප්පුව වැටෙන විට බිම, අල්ලගත් ඒ එකා කව්දැයි..
    ලුණු වැටුන ඒ තේක දුන්නත් ,නොබී මා දෙස බලා සිටියයි..
    කැත පේන්නට ලිහා ගෙන ආ, කොණ්ඩයට මා ආස කිව්වයි..
    අම්මගේ සාරියත් නියමයි ,තවත් එකකුත් දෙනවා කීවයී..
    අත්තම්ගේ සුදු කොණ්ඩයට නම්, හරිම ආසා හිතුන කීවයී..
    තාත්තගේ හිත දිනා ගන්නට ,දේශපාලනේ .. ඇදල ගත්තයී..
    රටින් ගෙන ආ අලුත් බීමකට, අයියටත් හෙට එන්න කීවයී
    මකුණු දැල් නොව ලගත් නොපෙනේ ,නැන්දම්මගේ කුට්ටමත් කැඩිලයී..
    පන්සලේ ගන්ටාර සද්දෙට , කියූ හරුපය ඇහුනෙ නැතුවයී
    මගුල එහෙනම් තීන්දුයි, කපුවා මහ හයියෙන්ම කීවයී...
    අලුත් තාලෙට පුරුදු වෙන්නට, කපුවා අද කලිසමක් ඇදලයී..
    මොකක් හරි හේතුවක් හින්දා,,, මගෙ හිතත් දැන් දෙගිඩි වූවයී.

    --සජියා---

  • @pasindumanduzhanbandara8582
    @pasindumanduzhanbandara8582 4 ปีที่แล้ว +62

    සමන් ලෙනින් මහත්මයා කියන්නෙ
    අතිවිශිෂ්ඨ ගායකයෙක්
    එතුමා ගේ ගීත රසවිඳින්න ලැබීම ශ්‍රී ලාංකීය
    සිංහල සංගීතයේ වාසනාවක්...🇱🇰🇱🇰🙏
    ඔබතුමාට දීර්ඝායු ලැබේවා.. ..!!🙏🙏

  • @vihangadsn3409
    @vihangadsn3409 5 ปีที่แล้ว +38

    කොච්චර ඇහුවත් එපාවෙන් නෑ ඒක .. අද මේ 6වෙනි හෝ 7වෙනි වතාවට අහන්න ආවෙ ♥️😁

  • @sanjanaasuntha5586
    @sanjanaasuntha5586 3 ปีที่แล้ว +59

    අවුරුදු දෙකක් තිස්සෙ... අහනවා තාම එදා වගේම රස විදින ගීයක්...

  • @sandikanuwan3230
    @sandikanuwan3230 5 ปีที่แล้ว +64

    මෙව්වානේ යකූ බූට් සින්දූ අම්මපා මට සුවර් මේක අහන ඕනේ එකෙක් අඩුම 03 පාරක් වත් අහනවා ඒ තරම් සාර්ථක නිර්මාණයක් අයියේ .....😍

  • @slview5696
    @slview5696 4 ปีที่แล้ว +560

    ගායනයේ මහා විෂ්ම කර්මයා ❤❤❤❤

    • @jesminthomas1425
      @jesminthomas1425 4 ปีที่แล้ว +1

      Sahithya galanawa

    • @codub3618
      @codub3618 4 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

    • @Denu0084
      @Denu0084 3 ปีที่แล้ว

      සුපිරි ම සුපිරි මාමා

  • @sudambandara
    @sudambandara 5 ปีที่แล้ว +768

    අම-නාප බොත්තම ඔබපු උංගේ මවුස් එක හතරටම කැඩියන් 🙏

    • @ishauom
      @ishauom 5 ปีที่แล้ว +38

      එහෙම උන්ගෙ අහවල් එක පහලටම එල්ලී තිබීයන්

    • @sasheelapanditharatna5611
      @sasheelapanditharatna5611 5 ปีที่แล้ว +6

      😂😂😂

    • @sujeewasrimantha7172
      @sujeewasrimantha7172 5 ปีที่แล้ว +12

      සිරාවටම ඈ.... අමනාප බොත්තම ඔබන්න ඉන්න උන්ගේ සරම කැඩියං

    • @dilanjayawardana572
      @dilanjayawardana572 5 ปีที่แล้ว +3

      Ehema amanapa boththama obapu unge amude amthaka vela thibiyan😂

    • @manikudagedara4938
      @manikudagedara4938 5 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣

  • @krishandominic4301
    @krishandominic4301 2 ปีที่แล้ว +79

    Saman Lenin කියන්නේ මට නම් සිංහල සාහිත්‍යය Brand එකක්. Next level 👍👍

  • @CTVGossip
    @CTVGossip 5 ปีที่แล้ว +94

    ගොඩක් අය විව්ස් ගන්න නිරුවත මාර්කට් කරද්දි ඔයානම් සුපිරියි අයියේ. මං ඔයාගේ ඒ රහට ගයන කිසිම දෙයක් මේ වෙනකං අතෑරලා නෑ. අයියටත්, දිල්ෂාන් අයියටත් සුභ පතනවා.

  • @viduraprasangana3992
    @viduraprasangana3992 5 ปีที่แล้ว +65

    ඉවර වෙන්න ලං වෙද්දි තව ටිකක් තිබ්බනම් කියල හිතුන 😍😍😍

    • @sadunimalsha6640
      @sadunimalsha6640 5 ปีที่แล้ว +2

      Hmm ekanam aththa

    • @mg8157
      @mg8157 5 ปีที่แล้ว +1

      Yes u are right

  • @yourbestfriend2324
    @yourbestfriend2324 5 ปีที่แล้ว +2129

    වස් ගීයේ ඇත්ත කතාව
    එකෝමත් එක කාලෙක මට පෙම්වතියක් හිටියා . ඒකි හරි ලස්සන කෙල්ල.මලක් වගේ. අපි හිටියෙ බොහොම ආදරෙන් . කසාදයක් සිද්ධ නොවෙන්න අවශ්‍ය හැම දේම අපේ කතාවේ ඒ වෙනකොටත් සිද්ධ වෙලා තිබුනේ. ඒව කියන්න ගියොත් මේ කතාවෙ රස අඩුවෙනවා.ඒ නිසා අල්ලලාදාමු.
    මේ අතර කෙල්ලගෙ අම්මට දරුණු ලෙඩක් හැදුනා. ඒකට කියන්නෙ "දූ කසාද භීතිකාව" කියලා. ඒක හැදුනම අම්මලගෙ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. උදේ ඉඳන් හවස් වෙනකංම අම්ම එකම දේ දොඩවන්න පටන් ගන්නවා . ඒක මහ කරදරකාර භයානක ලෙඩක්. ඒ නිසාම කෙල්ලටත් අම්මව තිත්ත වෙලා හිටියේ.
    අනිත් එකා කෙල්ලගෙ අයියා. ඌ වෙට්ට පිත්තල එකෙක්. ලඟදි වැඩට බැස්ස අලුත් බිස්නක් කාරයෙක්. බිස්නස්වල ඉස්පිලි පාපිලිවත් හරියට ගළපගන්න බැරි උනාට උගේ කයිය නං තිබුනෙ මහප්‍රාණෙන්. කරුමෙ කියන්නේ කෙල්ලගේ ගෙදර ඇතුලෙ උගෙ වචනෙ ට ලොකු හයියක් තිබුනා. අයියා ගොං බාස් කියල කෙල්ලට ඒත්තු ගන්නන්න මට සෑහෙන කාලයක් ගියා. හැබැයි එකක් .මොනව උනත් ඌ නංගිට ආදරෙයි. ඒක මට දැනුනත් මං ඒ බවක් කෙල්ලට කිව්වෙ නෑ. මං මොකටද ඒ නරියට නිකං ලකුණු දාල දෙන්නෙ. මොකෝ ඕක මට කෙල්ලව දෙයි කියලයැ. ?
    කෙල්ලගෙ ගෙදර තව පණ යන්න ඔන්න මෙන්න වෙච්චි අත්තම්මෙක් හිටියා. ඒ කියන්නෙ අම්මගෙ අම්මා. අම්ම එහෙම නං අත්තම්මා ගැන ආයෙ කවර කතාද?
    කවුරු කොහොම උනත් කෙල්ලගෙ තාත්තා කන බොන මිනිහා. කවදාවත් මට වචනයක් කියලා. ආන් ඒකට මං අදත් ගරු කරනවා. ඒ මිනිහා අර වගේ බෙලෙක්ක කටවල් තියෙන පවුලකින් මොකට ගෑනියෙක් ගත්තද මංදා. (ඒව මෙතනට අදාල නෑනෙ.)
    ඔන්න ඔය අස්සෙ තමයි අර නකුටු මනමාලයා මගෙ කෙල්ල බලන්න ආවේ. ඇත්තම කිව්වොත් හොයාගෙන ගිහින් ඕකව සෙත්තපෝච්චි කරල එන්න මට හිතුන වාර ගාන අනන්තයි. ඒත් පිහියක්, මන්නයක් අතට ගන්න තරං හයියක් හිතට ආවෙම නෑ.මං නිකමෙක් හූල්ල හූල්ල කල් මර මර හිටියා . කොහොමෙන් හරි ඒ මූසලයා කෙල්ලගෙ ගෙදර ආපු දවසෙ තමයි මං මේ වස් කවිය ලිව්වේ.
    යුතු කමක් හැටියට තාත්තව බේරලා ලියන්න මං පරිස්සං උනා..
    "අයියා පණ්ඩිතයා වෙලාවට නොඑන්නට වාහනේ හැපියං" කියල ලියලා ආයෙ වෙනස් කලා. "වාහනේ කැඩියං" කියලා. කෙල්ලත් ඌට ආදරෙයිනෙ මොනව උනත්. පව්නේ ඒ නිසා ඌවත් යාන්තමට බේරුවා.ඒ උනාට ඕක බක පණ්ඩිතයා.
    ඔය මගුල් සබාවට ඇත්තටම කපුවෙක් ආවද නැද්ද කියන්නවත් මං දන්නෙ නෑ. ඔක්කොම එවුන් ගැන තියෙන තරහා මං උගේ පිටින් තියලා ඇරියා. ඒ කිව්වෙ කපුවගෙ පිටින්. මට ඕන උනේ විලිසංගෙ නැති, කටක් ඇරල කියන්න බැරි ජාතියේ වැඩකින් ඒ මගුල් කතාව ඉවර කරන්න.
    ඕන් ඕකයි වස් කවියේ ඇත්තම කතාව.
    පස්සෙ කාලෙක මං ලිව්ව "කලියුගයේ කුමාරයා" පොතට ඔය කවියත් දැම්මා.
    "අපි මේක සිංදුවක් කරමු බං"
    කියලා මුලින්ම කිව්වෙ Sahan Ranwala පස්සෙ තමයි Saman Lenin මේක දැකල තිබුනේ. සමනා මේක මගෙන් ඉල්ලුවා. මං කිව්වා ඒක සහන්ට දුන්න කියාලා. "හිටහංකෝ" කියලා ෆෝන් එක තියපු සමනා බේගල් දාහක් විතරක් ඇදබාලා කොහොම හරි කවිය සහන්ගෙන් ඉල්ලගෙන. ඊට පස්සෙ තමයි ආයිබොවන්ඩ, වස් කවිය සිංහලේ පලමු වස්ගීය උනේ.
    අර මගුල කෙරුනේ නෑ. මං තාමත් ඒකිට ආදරෙයි. ඒකිත් එහෙම්මම තමයි. ඕකේ ලස්සනම කතාව වෙන එකක්. මං දවසක් සමන් ගෙන් කෝල් කරලා ඇහුවා
    "උඹ මේ සිංදුවට මෙච්චර මැරෙන්න හැදුවෙ ඇයි බං" කියලා.
    තප්පර දෙක තුනක් මිනිහගෙන් සද්දයක් නෑ. මං හිතන්නේ ඌ හොරෙන් වට පිට බැලුවා නෝනා ඉන්නවද කියලා. ඊට පස්සෙ දිග.... හුස්මක් පිට කරන ගමන් මලානික හඩින් මෙහෙම කිව්වා...
    "ඔහොම සිද්දියක් මටත් උනානෙ බං" කියලා..
    "නෑ!!! ඉතිං??" මං දිග කතාවකට මුල පිරුවා.
    " හැබැයි පුතෝ..උඹ මේ ගැන කෙල බිංදුවක්වත් හලනව එහෙම නෙවෙයි" අන්තිමට සමනා මට පොඩි තර්ජනේකුත් දැම්මා.
    මං කවදාවත් ඒ කතාව සමනාට අපහාසයක් වෙන්න තැන් තැන් වල කිය කිය යන්නෙ නෑ. වැරදිලා කියවුනොත් මිසක්.
    මං
    ඩිල්ෂාන් පතිරත්න

    • @sajeewanigunathilake197
      @sajeewanigunathilake197 5 ปีที่แล้ว +74

      මේ වගේ පෙම්වතෙක් මට හිටියා. අපි හිටියෙ බොහොම ආදරෙන් වුණත් අපිට ළංවෙන්න බැරි දේවල් සිද්ධ වුණා.
      මොන දේ අනාගතයේ සිද්ධ වුණත් ඒ කෙල්ලගෙ හිතේ හැමදාම ඒ ආදරය නොමැරී තියෙන බව මට විශ්වාසයි.

    • @travelwithelephant2023
      @travelwithelephant2023 4 ปีที่แล้ว +37

      කියන්න වදන් නෑ.. ඒතරම් විශිෂ්ඨයි ..

    • @jayogi2090
      @jayogi2090 4 ปีที่แล้ว +12

      Such captivating rhythm and lyrics.

    • @pasanmanoj9681
      @pasanmanoj9681 4 ปีที่แล้ว +47

      නියමයි. අද කාලේ ඔහොම නම් බූරු රාජ කොල්ලො කරන්නේ කෙල්ල මරලා දිවිනහාගැනීම. ඒ අතින් ඔයා හරි ඉහල මට්ටමේ ඉන්නේ.

    • @supunperera-su_per_era
      @supunperera-su_per_era 4 ปีที่แล้ว +18

      Kela heluwane comment ekenma.

  • @sasidusasidu9025
    @sasidusasidu9025 10 หลายเดือนก่อน +192

    2024 බලන අය👇👇👇

  • @pawanesala6453
    @pawanesala6453 5 ปีที่แล้ว +54

    වෙල්ලස්සේ කැරැල්ලෙ එකත් පට්ට.අද කාලෙ සිංහලයන්ට හොඳ ආදර්ශයක්,ආදරෙයි සමන් අයියෙ

  • @rushanthiekanayake1366
    @rushanthiekanayake1366 5 ปีที่แล้ว +15

    මං මේ ගීතයත් රෑප රචනයත් මතක් වෙවී තනියම හිනා වෙද්දී මගේ පොඩි උන් තුන් දෙනා කියනවා අම්මට පිස්සු කියලා . ඇත්තටම සර් ඔබගේ නිර්මාණ හරිම හරවත් රසවත් . හැමදාම මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා ඔබට.

  • @TheekshanaAnuradha
    @TheekshanaAnuradha 5 ปีที่แล้ว +96

    සමන් අයියේ,දිල්ෂාන් අයියේ මේකනම් මරු වැඩක්.

    • @samanlenin
      @samanlenin  5 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි තීක්ෂණ මල්ලී 🤝

  • @malithamethmal2573
    @malithamethmal2573 3 ปีที่แล้ว +60

    සිංහල ගැමි ජන ගීය නොමළ බව පෙන්වා දුන් ඔබට ස්තුති🙏❤

  • @indirasenavirathna9747
    @indirasenavirathna9747 5 ปีที่แล้ว +40

    දෙනවා තේ එක බොහොම රසටම
    වැඩිපුරත් සීනී හැන්දක් දමාලා
    අත තදින් අල්ලා පරිස්සමට හෙප්පුවත්
    දෙනවා ආදරෙන්......
    මල පෙරේතයෙක් වාගේ වුනත්
    ඌ මට
    ඩිල්ෂාන් වාගේම පෙනියම්
    අම්මාගේ මුවින් පිටවෙන හැම වචනයක්
    රස කතාවක් වාගේම ඇහියම්
    කැස්ස හැදුනත් ආත්තම්මාට
    ඉක්මනින්
    එය හොද වෙයන්
    අය්යාගේ.........
    අය්යාගේ වාහනය කැඩුනොත්
    බක්කියකින් හරි වරෙම්
    ඉක්මනින් ගිය වැඩය අවසන් කර
    තාත්තා වෙලාවට ඇවිත් ඉදපම්
    අහිංසක සතුන්ගේ ගෙවල් නොකඩන
    එක අපූරුයි නැන්දම්මාට සිතියම්
    සභාවට සතුටක් ගෙනෙන්ට
    ඔහොම හරුපත් හොදැයි නොවැ
    හැමෝටම සිතියම්.....
    මගුළ තීන්දුයි කියන කොට
    නොකැඩෙන්න
    කපුවා කලිසමක් ඇදගෙනම හිටියම්
    ලෙනින්..............
    උඹ වස් කවිම කිය කියම
    ඉදහම්
    මගේ කසාදය කෙරෙනකම්.........
    ඩිල්ෂාන් ලෙනින් නම් භාවිතා කලාට සමා වෙන්න)

  • @anudelthalawa4232
    @anudelthalawa4232 5 ปีที่แล้ว +17

    අපේ කම සොයායන අපේ ජන ගී ඇසුරෙන් නව නිර්මාණ ගෙන එන ඔබට ජයවේවා යහපතක්ම වේවා

  • @AntonPerera
    @AntonPerera 5 ปีที่แล้ว +21

    අමුඩේ අරගෙන.. කරපු වෙනසට.. මේක ට්‍රෙන්ඩින් 1ට වැටියාන්..
    සින්දුවේ රස රටේ හැමටම.. හොඳට රහකර.. දැනියාන්..
    තව තවත් වෙනසක් ගෙනෙන්නට ඔබට තව දිරියක් ලැබීයාන්..
    රන්වල මහත්මයාව මතකයට ආවා මේක ඇහෙද්දී.. ඒ ජන ගී ආරය රහ කරලා ආපහු ගෙනාපු අයියට ගොඩක් ස්තූතියි.. ජය!

  • @jeewanchathuraka8981
    @jeewanchathuraka8981 ปีที่แล้ว +22

    පිටරටක ඉන්න අපිටත් සංගීත රසය විදින්න පුලුවන් නියම ගීතයක් උනා. තව ඕනී බොස්. සමන් ලෙනින් we are waiting

  • @tharushapinimuthu7998
    @tharushapinimuthu7998 4 ปีที่แล้ว +879

    ඇදිරි නීතිය නිසා නිදාගන්න කියල අවා ඇදට 8.30ට.. සොඳුරු මිනිසෙක් මුනගැහුනා.. දැන් 11.15 ❤️❤️❤️❤️❤️

    • @tbsupun8702
      @tbsupun8702 4 ปีที่แล้ว +9

      එකෙන්ම

    • @dilukshanfernando5244
      @dilukshanfernando5244 4 ปีที่แล้ว +6

      Dn 1.49 am

    • @nimalbandara8797
      @nimalbandara8797 3 ปีที่แล้ว +4

      @@tbsupun8702 TH-camrs to ti

    • @sahansudeepaecon4018
      @sahansudeepaecon4018 3 ปีที่แล้ว +3

      ❤️❤️

    • @randilpiumantha1609
      @randilpiumantha1609 3 ปีที่แล้ว +6

      අද අවුරුද්දකට පස්සෙ..
      කොරෝනා සංචරණ සීමා..
      දැන් පාන්දර 2.10 යි ❤️❤️
      2021/06/15

  • @rajithakasun9237
    @rajithakasun9237 4 ปีที่แล้ว +162

    මෙච්චර හොද ගීතයක් මිලියන් විවුස් ගන්න ඔනේ මෙහෙම නෙමේ. අපේ ගොඩක් අයගෙ දැන් රසාස්වාදය නෑ. ඒකයි මෙලෝ වැඩකට නැති දේවල් හිට් වෙන්නේ. මේ වගේ දේවල් තමාත් අහන්න ලැබෙන එක පට්ට ❤️❤️❤️❤️

  • @KasunSuranjaya
    @KasunSuranjaya 5 ปีที่แล้ว +56

    අලුත් රහක්....
    මොකක් හරි හේතුවක් හින්දා අමුඩෙ අමතක වෙලා තිබියං...
    1:48 සුපිරි...!

    • @damakikw3102
      @damakikw3102 5 ปีที่แล้ว +2

      මටත් ඵහෙම හිතුන🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @prabasachi5263
      @prabasachi5263 5 ปีที่แล้ว

      සුපිරි වැඩක්... කාලෙකට පස්සෙ අහපු ලස්සන සිංදුවක්...

  • @dikshan1150
    @dikshan1150 3 ปีที่แล้ว +16

    පට්ටම වස් ගීතයක්.හරිම සුන්දරයි කලාත්මකයි.මේ වගේ ලස්සන නිර්මාණ තව තවත් හදන්න ලැබේවා.සමන් ලෙනින් ජය වේවා.

  • @kasundviths
    @kasundviths 5 ปีที่แล้ว +449

    මේවා දැකලා fill-t හරකට..
    රැප් කරනකොට වචන ගිලියන්..🙏

    • @samanlenin
      @samanlenin  5 ปีที่แล้ว +25

      😂

    • @madumadumali6553
      @madumadumali6553 5 ปีที่แล้ว +5

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😃😂😃😃😂😃😂😂😂😂😂😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @sameerasamudrage5678
      @sameerasamudrage5678 5 ปีที่แล้ว +5

      එසේම වීයන්..

    • @erandahansikadesilva2662
      @erandahansikadesilva2662 5 ปีที่แล้ว +3

      😂😂😂

    • @jagathgunarathne9257
      @jagathgunarathne9257 5 ปีที่แล้ว +3

      menna kavi kaarayo

  • @GaMaGe-q6p
    @GaMaGe-q6p 5 ปีที่แล้ว +131

    ඩිල්ෂාන් සහෝදරයා, බැරිද වස් කවියක් ලියන්න රටට වින කරන 225ම හැදිගෑවිලා යන්ට කියලා. නීතියේ පිහිටක් නැති අපට එයත් අස්වැසිල්ලක් නොවැ...

  • @p.p.m.prabathekanayaka3014
    @p.p.m.prabathekanayaka3014 4 ปีที่แล้ว +7

    ඇගේ හිරිගඩු පිපුනා බොලවු ඒ හඩට .... අපේ කම අපේ ජන සංස්කෘතිය අපේකම ... යලිත් ඇහුවා වරක් නොව දස දහස්වාරයක්... සරස්වතී මෑනියනේ ඔබවහන්සේ සමන් අයියව අපටදී ඔබකරගත්තාවූ මේ මහා පින්බලෙන් ඔබ මතුබුදුවේවා....සමන් අයියේ අපේ ජාතිය අපේකමට මේවගේ නිර්මාණ බිහිකරන්න ඔබට තවතවත් ශක්තිය ලැබේවා සරස්වතී මෑනියන්ගේ පිහිටයි !!!!

  • @udenichamdima6791
    @udenichamdima6791 2 ปีที่แล้ว +20

    කියන්න වදන් නැහැ ....ඇත්තමයි ...අපේ සිංහල ජාතියට බිහිවුණු රටක් වටින චරිතයක් ...තව තවත් මෙවැනි නිර්මාණ බිහිවේවා....මම හැම වෙලාවෙම මේ ගීයට සවන් දෙනවා🙏🙏🙏

  • @shenukinathasha4155
    @shenukinathasha4155 4 ปีที่แล้ว +48

    අනේ මන්දා අහනවා අහනවා ඉවරයක් නෑ.....අපේ හදවතේ ගායකයා ..සමන් සර්❤️❤️❤️❤️❤️

  • @sunitharay8146
    @sunitharay8146 5 ปีที่แล้ว +60

    රටට ඔබිනා මේවගේ කවි තවත් නුබෙ සිත තුලම ගෙතියන්.
    අලුත් පරපුර නුබවටා එති
    තවත් දසදස් කවියො හැදියියන්.

  • @කැලුමයිමමයි
    @කැලුමයිමමයි 5 ปีที่แล้ว +15

    අයියේ මේක ඔයා දකීද නැද්ද දන් නෑ...ඒ හැම පදයකම මාර ගැම්මක් තියෙන්නෙ අයියේ .මැරියං කෙලවියං කියන්නැතුව ඒ වචනත් ගානට බේරගෙන
    කී සැරයක් ඇහුවද එපාවෙන්නෑනේ ❤

  • @M.D.Hettikanda
    @M.D.Hettikanda ปีที่แล้ว +12

    නියමයි සර්..ඒ කටහඬ නම් මාර පැහැදිලි අහන්න ආස හිතෙන කටහඬක්...වෙනස් විදියට හිතන වෙනස් නිර්මාණ කරන ඉතා දක්ශ ගායකයෙක්...තව තවත් අලුත් නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤

  • @navindudharmasena8026
    @navindudharmasena8026 5 ปีที่แล้ว +7

    ඔහොම යං තව ඔහොම්මම යං තවත් උඩුගං බලා වැඩියන්.... සමන් අයියේ උඹව මෙලොවේ සමන් දෙයියන්ටම පෙනීයන්...

  • @somasiriweerapura8298
    @somasiriweerapura8298 4 ปีที่แล้ว +824

    2020 අහන සෙට් එක කෝ??🎤💘

  • @slphotoLK
    @slphotoLK 5 ปีที่แล้ว +37

    මේ සින්දුව අහපු වාර ගනන mechcharai කියලා කියන්න බැ. ඒ තරමට පට්ට සින්දුව.

  • @supun_savishka
    @supun_savishka 3 ปีที่แล้ว +28

    නොකළ හින්දා වැරැද්දක් මං....
    මගේ මැණිකා මටම ලැබියං...❤️😊

  • @hiruuhimasha808
    @hiruuhimasha808 5 ปีที่แล้ว +6

    ගීතයට,පද වැලට රූප රචනයෙන් නව අරුතක් දීලා තියෙනවා සර්,, අගය කල යුතුමයි එය.ජය වේවා සමන් සර් !!

  • @wathsaladasanayake5401
    @wathsaladasanayake5401 4 ปีที่แล้ว +6

    ටික කාලෙක ඉඳන් ගොඩක් දෙනෙක් අහන්න ගත්ත වස් කවියක් ඇවිත් තියනව
    හොඳ නිර්මාණයක්
    ඇහුවද කියල
    ඒත් නිදහස් වෙලාවක් ලැබුනෙම නැහැ
    කොහොම හරි හිතේ තියාගෙන ඉඳල දවසක් ඇහුව
    කියන්න වචන නැහැ
    පද රචනාවටම හරියන කටහඬක්
    ඒ සේරටම ගැලපෙන සංගීතයක්
    දැන් දවසට සැරයක් මේ සින්දුව අහන එක අනිවාර්ය වෙලා
    ඒ තරම් හිතට වදින ගොඩාක් කාලෙකින් අහපු ලස්සනම ලස්සන නිර්මාණයක්
    ජය වේවා සමන් මහත්මානෙනි ඔබට !!
    දීර්ඝායු වේවා !!
    තවත් මෙවන් වටිනා නිර්මාණ අපට දායාද කිරීමට ශක්තිය ලැබේවා !!!

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 5 ปีที่แล้ว +174

    සින්දු නෙමෙයි මේවා, තනිකර *කලා නිර්මාණ.* ! අපරාදෙ කියන්න බෑ හැබැයි, මේ ටිකේ *සිංහල සංගීත කෙතට වහිනවා වැස්සක්* ආයේ මදි නොකියන්න. ඒ *අස්වැන්න* ඇති අවුරුදු ගානකට. පින තමයි

  • @Chamii-w2e
    @Chamii-w2e 3 ปีที่แล้ว +13

    සමන් ලෙනින් මහත්මයෝ ඔබ තමු අර අටලෝ දහම ගැන කියන කවිය දැකලා ඔබ තුමාගේ හැම නිර්මාණයක්ම හොයන්න පටන් ගත්තා... අති විශිෂ්ඨයි... ඔබ අපේ වත්කමයි..තව තව නිර්මාණ කරන්නට ඔබට ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා..🙏🙏🙏❤❤ දළදා සමිදු පිහිටයි..🙏❤

  • @maleeko4875
    @maleeko4875 5 ปีที่แล้ว +9

    අහම්බෙන් අහන්න ලැබුන ඉතාමත් ලස්සන ගීතයක්. 10 පාරකට වැඩිය ඇහුවා. ඔබතුමාගේ කටහඩ බෙර සද්දේ අපේ කම මතක් කරනවා. විදේශ ගතව ඉන්න අපිට ඒක ගොඩක් දැනෙනවා. මෙවැනි හරවත් දේවල් ඉදිරියටත් කරන්නට ප්‍රාර්ථනා කරනවා.

  • @sandamalperera
    @sandamalperera 5 ปีที่แล้ว +489

    කුක්කු නැතුවට සමන් අයියගෙ අමුඩෙ ට්‍රෙන්ඩිං වෙලා තිබියං !!!

  • @sameerasamudrage5678
    @sameerasamudrage5678 5 ปีที่แล้ว +20

    හිතවත් ලෙනින්,
    ඔබගේ නිර්මාණශීලිත්වයට මා සුබ පතනවා. මා දකිනා තවත් විශේෂත්වයක් වන්නේ ඔබ රූප රචනයකට නරඹන්නා, අසන්නා කොටු නොකිරීමයි. චිත්තරූප ගොඩනගිමින් එකිනෙකාට ඇවැසි ආකාරයට රසය විදින්නට ඉඩ සාදා දෙන ඔබ, සැබෑම කලාකරුවෙකු ලෙස ගෞරවය ලැබිය යුතුමයි.
    මිනිසුන්ගේ රස නහර විනාශකරමින් බිහිවන්නාවූ අමන, නරුම දේ හෙලා දකිමින් යහපත අදුනගැනීමට ලාංකික මිනිසාට නුවණ පහල වීම උදෙසා මේ නිර්මාණ හේතුවාසනා වේවා.

  • @ashifakmal8345
    @ashifakmal8345 ปีที่แล้ว +18

    සර් ඔබතුමා මෙරටට වාසනාවක්🥺❤ ඔබතුමා වැනි කලාකරුවන් මෙරටට තව තවත් බිහිවේවා🥺❤️💯 ඔබට අල්ලාහ් දෙවියන්ගෙ පිහිටයි🥺❤️

  • @Thelonelyworldlk
    @Thelonelyworldlk 5 ปีที่แล้ว +10

    මං අහපු සුපිරිම සිංදුවක්. මේ වගේ තවත් නිර්මාණ කරන්න ශක්තියක් ලැබෙන්න ඕන. ගොඩක් පාරක් ඇහුවා. සරලයි වගේ පෙනුනට ගොඩක් සංකීරණ නිර්මානයක්.

  • @lakindusadiranga6509
    @lakindusadiranga6509 4 ปีที่แล้ว +19

    ආදරෙයි සමන් සර්...මගේ ආයුශත් අරන්,තව පරපුරකට සුභාවිත සිංහල ගීතය උරුම කරන්නට ඔබට වාසනාව ලැබේවා...❤❤🙏🇱🇰

  • @vasanthakumara1974
    @vasanthakumara1974 5 ปีที่แล้ว +13

    මෙම ගීතය ආදර වන්තයකුගේ හිත තුල දගලන අදහස් ඉස්මතු කරයි, පදමාලාව අංක 1 යි. ආදරෙයි , දැනන් හිටියෙ නෑ ඔබ මේ තරම් දක්ශයෙක් කියලා,මගේ හිත ඔබේ නිර්මාන සමග දිගටම රැදී සිටී කියා සිතමි
    බුදු සරණයි...............

  • @nishipr
    @nishipr ปีที่แล้ว +9

    නියම නිර්මාණයක් 🔥🔥🔥🔥👍👍👍👍👏👏👏👏💖💖💖💖

  • @lakshitha6272
    @lakshitha6272 5 ปีที่แล้ว +36

    දැන් තියෙන අඬා වැටෙන අනේ මාව දාල යන්න එපා කියල හොටු පෙරන සිංදු වලට හොඳ කනේ පහරක් :o මෙවනේ සිංදු

  • @madukanidesh1918
    @madukanidesh1918 5 ปีที่แล้ว +9

    සමන් අයියාගෙ ගීතයක් කියන්නෙ ඉතිම් රහට අහන්න පුලුවන් දෙයක් තමයි😌😌
    අපි පිංකරලා තියනවා මේ කාලේ මේ වගේ ගීත අහන්න
    අයියේ උඹට පිං

  • @sanjayapathum5331
    @sanjayapathum5331 5 ปีที่แล้ว +11

    හැමදාමත් මෙ වගෙ නිර්මාණ කරන්න ඔයාට ශක්තිය ලැබියන් අයියේ ඔයාට බුදු සරණයි !!!!!!!

  • @Thejanidharshika
    @Thejanidharshika 10 หลายเดือนก่อน +3

    Ape scl ekta awa saman lenin.api live ahuwa eyage sindu.harima mihiri hadak.e wagema hari නිහතමානී manussayek ❤❤❤❤

  • @PramodDias
    @PramodDias 4 ปีที่แล้ว +7

    අම්මෝ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. ඔබතුමාට මෙවනි නිර්මාන බිහිකරන ශක්තිය දෛර්‍ය ලබේවා 🙏♥️

  • @dhanushkadilhan675
    @dhanushkadilhan675 5 ปีที่แล้ว +8

    5 සැරයක් එක දිගට බැලුවා .සුපිරි.තවත් මෙවන් නිර්මාණ ඉක්මනින් දැක ගන්නට ලැබේවා.සුභ පැතුම්

  • @ක්රිශාන්තප්රදීප්
    @ක්රිශාන්තප්රදීප් 5 ปีที่แล้ว +31

    අපි තරුණ කොල්ලෝ.ඒ සංගීත රටාව ඒ පද අහන් ඉන්න පුලුවන් එලි වෙනකම් උනත් මහත්තයෝ 😍😍

  • @sumudusanjaya3936
    @sumudusanjaya3936 5 ปีที่แล้ว +11

    දෙතුම් පාරක් බැලුවා සමනෝ ජයෙන් ජයම වේවා "අන්ලයික ඔබුවා උන්ගේ ඉන්ටනෙට් නැති වෙලා පලයන්"

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 5 ปีที่แล้ว +162

    අඞ අඞා ඉන්නැතිව මල්ලියෙ කෙල්ල අරගෙන පැනලා පලයාන්

    • @storyteller274
      @storyteller274 5 ปีที่แล้ว +3

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @MelBro
      @MelBro 4 ปีที่แล้ว +1

      @@storyteller274 හරියට හරි ❤❤❤.

    • @veeshahansani6942
      @veeshahansani6942 4 ปีที่แล้ว +1

      😂😂😂😂

    • @SCOPECREEP.
      @SCOPECREEP. 4 ปีที่แล้ว +1

      ammo

  • @thusithakahagalla548
    @thusithakahagalla548 5 ปีที่แล้ว +17

    අනාගතයේදීත් මේ වගේ සිංහල භාෂාව බැබලෙන නිර්මාණ හැදියං, අතිඅනර්ගයි bro

  • @nimmiperera546
    @nimmiperera546 3 ปีที่แล้ว +8

    මොකක් හරි හේතුවක් හින්දා අමුඩෙ අමතක වෙලා තිබියන්...අය්යෝ🤣🤣🤣🤣😂😂අති විශිෂ්ට ගයනයක්..super😘😘

  • @shenufdo1926
    @shenufdo1926 5 ปีที่แล้ว +44

    බොහොම සතුටුයි බලන 29වෙනි පාර🙂✌ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ පට්ට අයියේ වැඩේ දිගටම කරගෙන යන්න බුදු සරණයි

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 5 ปีที่แล้ว

      අයියෝ ඕඩ්යෝ එක ඩවුන්ලෝඩ් කරගෙන ඇති වෙන කං අහන්න.

  • @ahasa_tv
    @ahasa_tv 4 ปีที่แล้ว +7

    මල් ගීත ගයනා එවුන්ගේ වචන ටික එකපාර ගිලියන්..
    සමන් ලෙනින් මහත්මයානන් හට දිර්ඝායුෂ සතුට ලැබියම්...❤️❤️

  • @saubhagyanilupuli
    @saubhagyanilupuli 4 ปีที่แล้ว +39

    විශිෂ්ඨයි.. අන්තිම පද ටික මතක්වෙන වෙලාවක්ගානෙ තනියම හිනා යනව..
    ♥️😅😅😅

  • @niroshasweerasingha8778
    @niroshasweerasingha8778 2 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සන නිර්මාණයක්. ජය වේවා

  • @madushanniroshana5553
    @madushanniroshana5553 4 ปีที่แล้ว +17

    සුපරිම නිර්මාණයක්.. කොච්චර ඇහුවත් එපාවෙන්නෑ.. ආදරෙයි සමන් අයියේ.. තව මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා.. බුදුසරණයි