nonchi kolama rodni dance sir Kaluarachchi නොන්චි කෝලම ගායනය රොඩ්නි නර්තනය කලුආරච්චි සර්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • rodni warnakula nonchi kolama රොඩ්නි වර්ණකුල නොන්චි කෝලම Dance sir Kaluarachchi නර්තනය කලුආරච්චි සර් cultural aspect of Sri Lanka , වේදිකා නාට්‍ය , wedika natya

ความคิดเห็น • 359

  • @dilipjanaka9844
    @dilipjanaka9844 2 ปีที่แล้ว +118

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ...රොඩ්නි මහතාගෙ ගායනය ඊට නොදෙවෙනි නෑ..කොච්චර ලස්සනද අපේ ජන ගායනා,ජන නැටුම් කළාව..

  • @Sp-vq3ux
    @Sp-vq3ux ปีที่แล้ว +105

    රොඩ්නි වර්ණකුලසූරිය මහතා ඉතා දක්ශයෙක් කලාවට සම්පතක් .❤️❤️❤️

  • @likelook6712
    @likelook6712 ปีที่แล้ว +36

    ගායනය වගේම රංගනයත් කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ...ඒ තරමට ලස්සනයි

  • @leelaleela3298
    @leelaleela3298 ปีที่แล้ว +30

    රොඩ්නි මහත්මයාට දි්ර්ගායු වේවා හරිම ලස්සනයි

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว +53

    ගායනයට සුපිරිම සාදාරණයක් කරන නර්ථනයක්.. නර්ථනයට සුපිරිම සාදාරණයක් කරන ගායනයක්.... රෝඩිනි කියන්නෙම කලා ගාරයක්.. අපේ රටට සම්පතක්.. මෙවැනි නීර්මාණ තව තවත් බිහි වේවා..

  • @thilakparakrama3833
    @thilakparakrama3833 ปีที่แล้ว +107

    සිය පාරක් විතර බැලුව ඒත් එපා වෙන්නැ එච්චර ලස්සනයි 🥺❤️

  • @d.kmadushika3725
    @d.kmadushika3725 ปีที่แล้ว +290

    රොඩ්නි වර්ණකුලසූරිය කියන්නෙ ඉතාම දක්ශයෙක්.. ඇඟයීමට පාත්‍ර උනා මදි ❤️ නියම ගායනය

  • @disnabulathge1477
    @disnabulathge1477 2 ปีที่แล้ว +66

    සුපිරි යි මහාචාර්ය තුමා.තියන හැම අඩියක්ම තාලයක් නැටුමක්.අපූරුයි .රොඩ්නි කලාකරුවාගේ අපූරු ගායනය.මම දැක්ක විශිෂ්ඨ ම නොන්චි කෝලම.මේව ස්කෝල දරුවන්ට පෙන්වන්න ඕන අපේ දේවල්

    • @prasannamaheshileperuma1746
      @prasannamaheshileperuma1746 ปีที่แล้ว +1

      E natumat ekka apiwat natawenawa. Ow oba hari. Me tamai hodama nonchi kolama

    • @r.sulochana1532
      @r.sulochana1532 5 หลายเดือนก่อน

      ඔව් එතකොට පොඩි එවුන්ත් ඒවි තට්ටම බලන්න ගාය කොච්චර ද කියලා බලන්න.

  • @himashrangika7495
    @himashrangika7495 4 ปีที่แล้ว +125

    රංගන හැකියාව විශිෂ්ඨයි ආරියරත්න කලුආරච්චි සර්...❤
    හිතට දැනන ගායනයත් සුපිරි රෝඩ්නි මහත්තයාගෙ...❤
    අපේ සංස්කෘතිය කොච්චර ලස්සනයිද..

    • @funshana3004
      @funshana3004 3 ปีที่แล้ว

      th-cam.com/video/Tt3Iy2tuZsA/w-d-xo.html

    • @funshana3004
      @funshana3004 3 ปีที่แล้ว

      th-cam.com/video/Tt3Iy2tuZsA/w-d-xo.html

    • @melanisheron3521
      @melanisheron3521 ปีที่แล้ว

      😊🎉😊😊ඊ 😊පච😊😊😊😊😢😮😊😊😊😊😊😊😊😊😊😊😊

    • @melanisheron3521
      @melanisheron3521 ปีที่แล้ว

      😊‍😊😊😊

  • @kasunkalhara681
    @kasunkalhara681 2 ปีที่แล้ว +109

    සිංහල අපිට මේ වගේ නිර්මාණ බිහිවීම ගැන ඇත්තෙ ආඩම්බරයක් ,හරිම ලස්සනයි

  • @isharaudayangani1398
    @isharaudayangani1398 ปีที่แล้ว +17

    දැනට 10 සැරයක් විතර බැලුවා ඒත් එපා වෙන්නෙ නෑ🥰😌😊

  • @aselaviduranga8889
    @aselaviduranga8889 6 ปีที่แล้ว +92

    ගායනයට නොදෙවෙනි අපූර්ව රංගනය
    පද රචනය, ස්වර මාලාව, සුගායනයෙන් ද හැඩ වුන විශිෂ්ඨතම නිර්මාණයක්.

    • @funshana3004
      @funshana3004 3 ปีที่แล้ว +1

      th-cam.com/video/Tt3Iy2tuZsA/w-d-xo.html

    • @funshana3004
      @funshana3004 3 ปีที่แล้ว

      th-cam.com/video/Tt3Iy2tuZsA/w-d-xo.html

  • @deepikanilanthi3479
    @deepikanilanthi3479 2 ปีที่แล้ว +30

    අපේ ආදරණීය ගුරුතුමා ආරි සර්ගේ විශිෂ්ට රංගනයක්. රොඩ්නිගේ සුගායනය. මිහිරි පද හා තනු විශිෂ්ට නිර්මාණයක්‌.

  • @ruwanrohitha948
    @ruwanrohitha948 2 ปีที่แล้ว +22

    නිර්මාණ හැකියාව උපරිමයි. රොඩ්නි මහත්තයා ලකුණු 100%.👍🏿

  • @7crazy
    @7crazy ปีที่แล้ว +17

    රොඩ්නි මහත්තයා මාර ආදරෙයි ඔබට කලාකරුවානෙනි ❤❤ ඔබ වැනි තව කෙනෙක් නැත ආයේ ❤❤

  • @cHIKUVA111
    @cHIKUVA111 ปีที่แล้ว +55

    රොඩ්නි වර්නකුල සූරිය මහත්තයගෙ ගායනයට පිස්සු හැදෙනව , බුදු සරණයි ජේසු පිහිටයි❤️❤️❤️❤️

  • @shashiniusgoda784
    @shashiniusgoda784 ปีที่แล้ว +16

    අනේ හරිම ලස්සනයි sir තව තවත් මේ වගේ නිර්මාණකරන්න කෝ බුදුසරණයි හැමෝටම කියන්න වචන නෑ අති විශිෂ්ටයි ♥️♥️♥️👍👍👍👍👍👍👍👍👍💕💕💕💕💕

  • @nelumkumari8540
    @nelumkumari8540 ปีที่แล้ว +13

    සිත් වලට සතුට ගෙනෙන කලාකරුවන්ට දීර්ඝායු වේවා.!

  • @niroshasubashini4002
    @niroshasubashini4002 ปีที่แล้ว +7

    හරිම ලස්සනට ගලපලා එතුමාටම ආවේණික හඩින් ලස්සනට කියනවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ♥️♥️

  • @jagathkumara7726
    @jagathkumara7726 2 ปีที่แล้ว +15

    විශිෂ්ඨ රoගනයක් ,විශිෂ්ඨ ගායනයක් , විශිෂ්ඨ නිර්මාණයක්.

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 หลายเดือนก่อน +2

    සෑහෙන වතාවක් බැලුව ,rodney මැතිතුමා obthuma සැබෑ දක්ෂයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @thejaperera9984
    @thejaperera9984 ปีที่แล้ว +7

    ප්‍රේමයේ,,,,, සිත්තම් ඉඟි මවන ,,
    , යථාර්ථය ,,,,,බොහොම අපූරුවට ,,,,,🌹🌹🌹🌹

  • @asankawickramasinghe443
    @asankawickramasinghe443 ปีที่แล้ว +14

    ගායනය සහ නර්තනයේ සුපිරි සංකලනයක් .. 🙏

  • @gayanmitchel2068
    @gayanmitchel2068 2 ปีที่แล้ว +9

    රංගනය ගැන කියන වචනනැ මාරම ලස්සනයි තෙරුවන් සරණයි ජයවේවා ඇගේ හිරිගඩු පිපුනා

  • @siriyawathisiriyawathi1695
    @siriyawathisiriyawathi1695 ปีที่แล้ว +9

    ඇත්තමයි මන් දැක්ක ලස්සනම. නොන්චි කෝලම.

  • @tmnalani8066
    @tmnalani8066 ปีที่แล้ว +7

    කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නෑ .පුදුම ලස්සනක්.

  • @pasanbhashitha5149
    @pasanbhashitha5149 ปีที่แล้ว +6

    ගායනය,වාදනය හා රංගනය එකට මුසුවූ අපූර්ව නිර්මාණයකි. . කළුආරච්චි ,රොඩ්නි ඇතුළු. ඉදිරිපත් කරන සියලුම ශිල්පීන්ට මාගේ ප්‍රණාමය.

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp ปีที่แล้ว +8

    රොඩ්නි ශිල්පීයා ඉතා දක්ශයෙක් .හරිම ආදරෙයි ආදරෙයි ආදරෙයි .බුදු සරනයි දෙවි පිහිටයි

  • @ChasikaSamin-zd2lj
    @ChasikaSamin-zd2lj ปีที่แล้ว +3

    Harima ලස්සනයි rodni ankal😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤ge githa

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp ปีที่แล้ว +6

    ඒ ගීතයේ ලස්සන අදහස් තියෙනවා.
    හරිම ලස්සනයි බුදු සරනයි

  • @chandrikaediriweera3156
    @chandrikaediriweera3156 9 หลายเดือนก่อน +1

    රොඩිනි මහත්තයා. නිදුක් නීරෝගී සුව, දීර්ඝායුෂ ලැබේවා. තෙරැවන් සරණයි

  • @nounaliban7748
    @nounaliban7748 7 ปีที่แล้ว +29

    නොංචි කෝලම බෙලූවාට එපා වෙන්නේ නැ

  • @laxmangunarathne
    @laxmangunarathne ปีที่แล้ว +4

    අපට උරුම අපේම නාට්‍යය කලාව..... සම්ප්‍රදාය හරිම අපූරුයි ඒත් අද මේ සියල්ලම බහුබූත වලින් යටපත් කරලදාල.....

  • @siriyawathisiriyawathi1695
    @siriyawathisiriyawathi1695 ปีที่แล้ว +3

    ගායනය නර්තනය මාර ලස්සනයි .කොච්චර බැලුවත් එපාවෙන්නෑනෙ

  • @lahirupathum28
    @lahirupathum28 ปีที่แล้ว +11

    සිංහල රස කියන්නෙ මෙන්න මේක වෙන්ටැ 💓😍

  • @imrancool3738
    @imrancool3738 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි රොඩ්නි මහත්මයාගෙ කටහඬ ♥️♥️

  • @NiroshanSampath-z4o
    @NiroshanSampath-z4o ปีที่แล้ว +6

    ලංකාවේ අභිමානය සහ අනන්‍යතාවය

  • @pragathi.
    @pragathi. ปีที่แล้ว +4

    රොඩිනි වර්ණකුලසූරිය ඉතා දක්ෂ නලුවෙක්💐

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 9 หลายเดือนก่อน +1

    බුදු සරණයි දිර්ඝායු වේ වා ආයූෂ වැඩි වේවා ඔබට ආදරෙයි කලාකරුවානනී🙏🙏🙏❤

  • @ranjithsilva1144
    @ranjithsilva1144 ปีที่แล้ว +3

    රොඩ්නි මිනින්දොරු දෙපාර්තමේන්තුවෙ රාජකාරි කරන කාලයෙ මම සොල්දාදුවෙක් ලෙස ගිය විටදි එතුමාට දක්වන ලෙන්ගතු බාවය තාමත් හිතෙ දොන්කාර දෙනවා නිහතමානිකමෙ සන්කෙතයක් නම් එ රොඩ්නිය

  • @tharinduudayanga9156
    @tharinduudayanga9156 7 ปีที่แล้ว +25

    එක දෙකක් උනෙ මෙන්න මේ ඖෂධේ බලෙන්🍻🍻🍻

    • @funshana3004
      @funshana3004 3 ปีที่แล้ว

      th-cam.com/video/Tt3Iy2tuZsA/w-d-xo.html

  • @shiranievwijemanna1336
    @shiranievwijemanna1336 2 ปีที่แล้ว +5

    හැමදාමත් ලස්සනයිසුපිරි 👍🏼💐 සුබ අනාගතයක් තෙරැවන් සරණයි 🙏

  • @charmenkarunarathna3945
    @charmenkarunarathna3945 10 หลายเดือนก่อน +2

    ගායනයට වගෙම නර්තනයට ආදරෙයි සර්

  • @chandanagangoda7929
    @chandanagangoda7929 2 ปีที่แล้ว +20

    Dear Rodney, we all Sri Lankans are so lucky and also should be so proud to have a superior artist like you in our country. The God bless you !

  • @NishanthaWickramanayaka
    @NishanthaWickramanayaka 3 วันที่ผ่านมา +4

    2024 බලන උන් කෝ❤😅

  • @lalsiriwardana
    @lalsiriwardana 3 วันที่ผ่านมา

    අම්මෝ ඒක සුපිරියක්. කොච්චර බැලුවත් එපා නොවේ. රොඩ්නිගේ ගීත රහට එකතු වූ නැටුම ,ඒක වෙනම රහක්

  • @samankumarathunga238
    @samankumarathunga238 ปีที่แล้ว +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ අනෙ 😅

  • @chithralatha-h9r
    @chithralatha-h9r ปีที่แล้ว +1

    rodni mahathmayata mage pranamaya..athi daksha rangana shipiyek theruwan saranayi obata..

  • @sanjayakosalakotugoda3670
    @sanjayakosalakotugoda3670 7 หลายเดือนก่อน +1

    එක දෙකක් උනේ මෙන්නමේ අවුසදේ බලෙන් ....
    කෑල්ල කියලා ඉවරවෙනකොටම දාන හිනාව අහපල්ලකෝ....ඒක පට්ට

  • @saman7468
    @saman7468 2 หลายเดือนก่อน +1

    Ithama ithama sundara ranganaya & gayanaya. 10 times baluwa.❤ UK sita ❤

  • @amithagallage4218
    @amithagallage4218 ปีที่แล้ว +6

    රොඩ්නි වර්ණකුලසූරිය කියන්නේ දක්ෂ කෙනෙක් ඔහු ගැන කියන්න වචන නෑ 💖😘💗😍

  • @nayanakannangara8433
    @nayanakannangara8433 ปีที่แล้ว +3

    අති විශිශ්ට රංගනයක්.

  • @kanthiweerasingha2259
    @kanthiweerasingha2259 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි නොන්චිකෝලම.❤️👍👍

  • @sasitharankandiah5897
    @sasitharankandiah5897 ปีที่แล้ว +6

    Even though my sinhala knowledge is limited, I enjoyed this very grace full dance and sweet singing. My heartiest respects to those artists.

  • @lakmalfernando6141
    @lakmalfernando6141 ปีที่แล้ว +5

    නියම ගායනයක්....

  • @sinhalamove
    @sinhalamove ปีที่แล้ว +6

    අපිත් මේ වගේ එකක් කරන්න යන්නේ මේක බලාගෙන 😂😊

  • @Kavee......123
    @Kavee......123 2 หลายเดือนก่อน +1

    කොච්චර බැලුවත් එපා වෙන්නැ 🥺♥️

  • @charith3892
    @charith3892 5 ปีที่แล้ว +11

    මෙවැනි නිර්මාන දහස් ගනනින් බිහිවේවා

    • @malkaali3709
      @malkaali3709 4 ปีที่แล้ว

      Gan pitin genath dunnatb ne wave wGak😀😀😀😀😂👍😜

  • @sagarieranasinghe9540
    @sagarieranasinghe9540 ปีที่แล้ว +2

    ඇත්තටම හැකියාව ඇගයීමට ලක්වුණා හොදටම මදි

  • @Chanukadissanayaka-sk4eo
    @Chanukadissanayaka-sk4eo 2 หลายเดือนก่อน

    Rodni warnakulasooriya sir ta උත්තමාචාර කරන්න ඕනෙ මේ වගේ වටින දේවල් ලෝකයාට දෙනවට
    ❤️❤️
    මන් ආසම කටහඩ..❤️

  • @maliyaentertainment347
    @maliyaentertainment347 2 ปีที่แล้ว +14

    නියමයි නොංචි කෝළම🔥👍

  • @nalaninirosha1023
    @nalaninirosha1023 ปีที่แล้ว +6

    This is great enjoyment. No harm to any, Singing, Acting and lyrics superb.

  • @gayankalpage8199
    @gayankalpage8199 หลายเดือนก่อน

    කිපාරක් බැලුවද මම මෙක එපා වෙන්නැ එතරමට ලස්සනයි❤❤❤

  • @SiyasaraMusicRoom3435
    @SiyasaraMusicRoom3435 3 ปีที่แล้ว +4

    Nice sharing brother .
    Super big 👍 from Siyasara Music Room

  • @theateracademysl1165
    @theateracademysl1165 2 ปีที่แล้ว +5

    හරිම අපූරුයි. කලාකරුවනේ.

  • @kumaridanushka5607
    @kumaridanushka5607 ปีที่แล้ว +3

    රොඩ්නි,❤ මාරම කෙනෙක්,මේ වොයිස් එකට එයා ඇස් ඉදිරියේ ඉන්නව වගේ දැනෙන්නෙ,ඒ තරම්ම මාරම මාරම අනේ මංද කියන්න වචනනෑ,....මේ අය ජීවත් වෙලා ඉද්දි ප්‍රයෝජනයක් ගන්නෑ,නැති උන දවසක බොරුවට වැලලෙනව

  • @udarichampika4477
    @udarichampika4477 4 ปีที่แล้ว +53

    තුන් කුදුත් ගැහිලා හිටියට දැන් පනේ මමත්
    වහ වැටිලා නෙමෙද පන්නම් ආවෙ තුන්යමත්
    පැනි පුහුල් නැතත් දැන් සරු මතකයිනේ මටත්
    ලදු කැලේ රින්ගවන් නුඹ මට නටපු තොයිලයක්...
    නොන්චි😬

  • @ShyamaliHerath-i6c
    @ShyamaliHerath-i6c หลายเดือนก่อน

    මං හරි ආසාවෙන් බලන්නෙ කෝලම් මාර ලස්සනයි රොඩ්නි වර්ණ්කුලසූරිය කියන්නෙ දක්ෂ නලුවෙක්

  • @ChandimaKodithuwakku-l1s
    @ChandimaKodithuwakku-l1s หลายเดือนก่อน

    ⁣⁣ලස්සනයි.👍විනෝදයෙන් ගයන කෙනෙක් .අහන එක එපා වෙන්නෙ නෑ

  • @rodneyhensleyjayasinghe9134
    @rodneyhensleyjayasinghe9134 6 หลายเดือนก่อน +1

    රොඩ්නිගේ ගායනයට උපරිම සාදාරනය කරන රංගන ශිල්පියා හැබෑම දක්ෂයෙක්....

    • @Jcbpblx
      @Jcbpblx หลายเดือนก่อน

      මහාචාර්ය ආරියරත්න කළුආරච්චි

  • @dameyanthi122
    @dameyanthi122 10 หลายเดือนก่อน

    ගායනය වගේම රන්ගනයත් ඉතාම ලස්සනයි

  • @nelanela4923
    @nelanela4923 ปีที่แล้ว

    රොඩ්නි. හරිම. දක්ෂ ලෙස. රංගන දායකත්වය ලබාදෙන

  • @chathurapiyumal9472
    @chathurapiyumal9472 3 ปีที่แล้ว +45

    තට්ටමෙන් කියයි මේකිගේ ගාය කොයිතරම්❤️ඒක ලස්සනයි

    • @funshana3004
      @funshana3004 3 ปีที่แล้ว

      th-cam.com/video/Tt3Iy2tuZsA/w-d-xo.html

    • @shiromikeerthirathna2679
      @shiromikeerthirathna2679 2 ปีที่แล้ว +1

      Ve

    • @jayanthihrp548
      @jayanthihrp548 ปีที่แล้ว

      @@shiromikeerthirathna2679 ppopiupuiuuuippuuuuuopoppppiuouppuuououpppppppppouu7oiuuouuiopooo79oui7pu79999o997uuuuuuuuupoi7ooopppoppu99oouuooo7uo9o99uuo7uuouuuo997uoupuoouuuiuuo

    • @kamalakamala3785
      @kamalakamala3785 ปีที่แล้ว

      කොහොමද එහෙම කියන්නෙ...😁

    • @kamalakamala3785
      @kamalakamala3785 ปีที่แล้ว

      කොහොමද ඒක කියන්නෙ 😁

  • @ShilaHerath-lr9zh
    @ShilaHerath-lr9zh 9 หลายเดือนก่อน

    කිපසැරයක්ම.බැලුනා.හරිමලස්සනයි..ඒඅයගෙ.හැකියාව🎉🎉🎉🎉🎉🎉🎉

  • @opti9022
    @opti9022 5 ปีที่แล้ว +11

    රංගනය ඉදිරිපත් කරන දෙදෙනාගෙන් කෙනෙක් හිතන්නෙවත් නැති විශිෂ්ටයෙක්

    • @Jcbpblx
      @Jcbpblx 4 ปีที่แล้ว +3

      Prof.Ariyarathne Kaluarachchi

  • @imanthajayashan7637
    @imanthajayashan7637 ปีที่แล้ว +2

    රංගනය අති විශිශ්‍ටයි...❤❤

  • @Mar-mf8oo
    @Mar-mf8oo ปีที่แล้ว +2

    Gayanay narrthnaya patha gathi super ❤❤

  • @malshasewwandi4304
    @malshasewwandi4304 3 ปีที่แล้ว +5

    මේ වගේ පින් කදක් ලගින් මට ඇලවෙන්න්ඩ නෑ පිනක්..නොන්චිලා දහක් පරදන මේක රන් කදක්

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 ปีที่แล้ว +63

    රොඩ්නි...අති විසිස්ට ගායනයක්..ඒ හඩත් එක්ක මේ රංගනයේ රහ පුදුම රහක්

    • @Nupun_
      @Nupun_ ปีที่แล้ว

      th-cam.com/video/suwjSFBAbJ0/w-d-xo.html

  • @upul1684
    @upul1684 6 หลายเดือนก่อน

    අති දක්ශ නළුවෝ දීර්ඝායුෂ වේවා

  • @sumithawickramasinghe8974
    @sumithawickramasinghe8974 ปีที่แล้ว +1

    අපූරුයි ....
    කොච්චර බැලුව ද

  • @nelanela4923
    @nelanela4923 ปีที่แล้ว +1

    හරිම ලස්සනට. නටනවා

  • @sriyaniwanniarachchi6528
    @sriyaniwanniarachchi6528 6 หลายเดือนก่อน

    Rodny හරිම දක්ෂයි ගායනය රංගනය දෙකම

  • @priyalnegambo6904
    @priyalnegambo6904 5 ปีที่แล้ว +6

    rodni oyage voice aka patta....

  • @benjaminfernando7892
    @benjaminfernando7892 3 หลายเดือนก่อน +1

    Very very,very gooooood.❤

  • @yapakumara1880
    @yapakumara1880 7 หลายเดือนก่อน

    ඇත්තටම බලපු ඒවගෙන් හොදම රංගනය ආසය්ඛලන්න බලන්න

  • @renrathnayake4654
    @renrathnayake4654 ปีที่แล้ว +1

    Wow😲 .... 💐❤🙏❤️‍🔥 amazing ...🙏

  • @dilipjanaka9844
    @dilipjanaka9844 5 ปีที่แล้ว +6

    AwaSome singing rodney..beautiful act.. entertaining.. very interesting.

  • @jagathmarapana387
    @jagathmarapana387 5 หลายเดือนก่อน

    හරිමඅලංකාර නිර්මානයක් තවත්මෙවන්නිර්මානකරන්න ශක්තිධෛර්්‍යයලැබේවා

  • @user-sh6em4cm1j
    @user-sh6em4cm1j ปีที่แล้ว +2

    මේ මාමා ලස්සන ට සින්දුව කියනව 😊😮

  • @amalisureshika127
    @amalisureshika127 4 หลายเดือนก่อน

    මම ගොඩක් ආසම සිංදුවක්❤

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 2 วันที่ผ่านมา

    බේරපදේට කොහොමද නර්තනය 🙏🙏කියලා නිම කරන්න බැහැනේ ඒවගේම ගායනය 🤗🤗

  • @madusankamadu2824
    @madusankamadu2824 ปีที่แล้ว +2

    Harima
    Lassanayi.❤️❤️❤️

  • @nadeekaranathunge
    @nadeekaranathunge 4 หลายเดือนก่อน +1

    2024............ 💞😍

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤

  • @vineethasaranasinghe8171
    @vineethasaranasinghe8171 3 หลายเดือนก่อน

    Best song and singing and acting. Thanks to our SLRC to archives and serving us. 😂😂😂😂🎉🎉🎉

  • @pathminisingha5030
    @pathminisingha5030 3 ปีที่แล้ว +1

    Pada,rachnaya,gayanaya,narthanaya,samadeyakma,lassanai

  • @priyadarshaniehettiarachch8860
    @priyadarshaniehettiarachch8860 2 ปีที่แล้ว +2

    ඒ concepts කියන කතා ...🥰

  • @kumuduliyanage5318
    @kumuduliyanage5318 ปีที่แล้ว +2

    නියමයි🎉❤😊

  • @SankhaKelumDahanaggalaSKD
    @SankhaKelumDahanaggalaSKD 5 ปีที่แล้ว +4

    Thank you very very much! It's harder to find these nowadays! 😇🙏