සමන් ලෙනින් & සුදාර D සිල්වා | Saman Lenin & Sudara D Silva

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ค. 2018
  • #ජනකවි #Janakavi
    BHOOMI CONCERT, MELBOURNE AUSTRALIA IN 2014
  • บันเทิง

ความคิดเห็น • 445

  • @jagathkiringoda5861
    @jagathkiringoda5861 5 ปีที่แล้ว +362

    දරුවොත් දැක්කා මේ වගේ කෙනෙක් නොදැක්කා... ආඩම්බරයි පුතේ මුහුදු හතෙන් එහා ඉදන් අපේකම රකිනවට සියලු ගෞව්රවයන් දෙමාපියන්ටත් ජයවේවා !!!

    • @thuaharanilanga8640
      @thuaharanilanga8640 4 ปีที่แล้ว +3

      Gc

    • @Ariyawansha
      @Ariyawansha 10 หลายเดือนก่อน +1

      මේ ලමයට පුරුවු කරල ඒකවත් තේරෙන්නෑ ගෝටාබයට චන්දෙ වුන්න අයනෙමේ ... තෙරුවන් සරනයි ෆෑන් බේස් එක😂😂😂මේක ඉදෛරිපත් කරෛඉමක්

    • @MahindaMervyn
      @MahindaMervyn 4 หลายเดือนก่อน

      Aaaaâďèèwád§áèsśśŕśfđďéďďďďd裏w❤😅😊ç😅​@@thuaharanilanga8640b

    • @SadunikaGunawardhana
      @SadunikaGunawardhana หลายเดือนก่อน

      Api nodanna godak thiyenawa Samahara aya dannawa apata wada. Ienin mahaththaya puthe oyata budu saranai jayawewa

  • @InushaAshwan
    @InushaAshwan 6 ปีที่แล้ว +186

    රටේ පිනට පහළ උන කලා කරුවෙක් සමන් ලෙනින් කියන්නේ... මෙහෙම මිනිස්සු රටකට බිහිවෙන්නෙ බොහොම ටිකයි.. අපේ කම අපේ කලාවේ අපූර්වත්වය විඳින්න තවත් තිබුනානම් කලා නිර්මාණ,,.. හිටියානම් තවත් කලාකරුවෝ.. උන් රැළ්ලට යද්දී.. අපේ කමෙන් අපේ කළාවෙන් රැල්ලක් නිර්මාණය කරන්න වෙර දරන ඔබට හිස නමා ආචාරය පුද කරනවා වගේම .. තව තවත් අපේ නිර්මාණ ලෝකය ඉදිරියට ගෙනියන්න ශකිතිය ජවය ලැබේවා

    • @ajithjayakody8547
      @ajithjayakody8547 4 ปีที่แล้ว +1

      Pinata pahala unata Pada danna gihin podi lamayekuta petaduna. Beri Kaiwaru nethuwa wede kalanam iwarai Neda.

    • @user-lu9np5fj5w
      @user-lu9np5fj5w 3 ปีที่แล้ว +1

      @@ajithjayakody8547 moodakama

    • @sudharakadissanayaka5046
      @sudharakadissanayaka5046 3 ปีที่แล้ว +1

      Aniwarenma,obe wagakimata,obe hakiyawata,obe unanduwata,hisa nama achara karanawa,lenin uncle

  • @madukadissanayake4879
    @madukadissanayake4879 6 ปีที่แล้ว +177

    හෙළ පුරුකක්...තවත් යකෙක්...☺දැක්මත් සතුටක්.
    ️තෙරැවන් සරණයි..රාවණ අප්ප්ච්චිගේම පිහිටයි නුබට...

  • @kuraa210
    @kuraa210 3 ปีที่แล้ว +17

    මම සමන් ලෙනින්ව දැක්කේ අපේ සාජන් පෙන්නපු වීඩියෝ එදා ඉදන් ආසම කලා කරුවෙක්.💖

  • @user-ho5mc3bb2k
    @user-ho5mc3bb2k 4 ปีที่แล้ว +58

    අනේ පුතේ ඇග හිරි වැටුන රත්තරනේ තෙරුවන් සරණයි අපේ කම රැක ගන්න මෙ වගේ දරුවො මෙ පින් බිමේ පහල වේවා 🙏🙏🙏🙏🙏 අයියේ ඔයාටත් මෙ දරුවටත් සියලු දෙවි පිහිටයි 🙏🙏🙏ස

  • @prasannakumara2233
    @prasannakumara2233 3 ปีที่แล้ว +55

    සිංහල ජන ගී කලාවේ අනාගතය ගැන බලාපොරොත්තු තියන්න පුළුවන් ...ජයවේවා ...තෙරුවන් සරණයි ..

  • @maxakee168
    @maxakee168 3 ปีที่แล้ว +43

    සිංහල ජාතියටම ආඩම්බරයක් පුතේ

  • @savidulakshan6096
    @savidulakshan6096 3 ปีที่แล้ว +33

    නියමයි පුතෙ.හැදූ දෙමාපියන්ටත් බුදු සරනයි.ලෝකෙ කොහේගියත් අපේ කම රකින්න

    • @Ariyawansha
      @Ariyawansha 10 หลายเดือนก่อน

      මේ ලමයට පුරුවු කරල ඒකවත් තේරෙන්නෑ ගෝටාබයට චන්දෙ වුන්න අයනෙමේ ... තෙරුවන් සරනයි ෆෑන් බේස් එක😂😂😂මේක ඉදෛරිපත් කරෛඉමක්

  • @mihiranpriyankara6181
    @mihiranpriyankara6181 4 ปีที่แล้ว +58

    හඬක් නෙවේ.. අමෘතයක්...
    යලේ කන්ට ගොඩ දමලා දීපල්ලා.. ගීතය අහද්දි ලේ ඇට මස් නහර කකියනවා. ඔය හඬ රැකෙන්ට, ආරක්ෂා වෙන්ට, සප්ත ස්වර තුළ ජාතියේ පද වැල් සුසර කරන්ට, ශක්තිය, ධෛර්යය ලැබේවා. ආයු බොහෝ වේවා!

    • @Ariyawansha
      @Ariyawansha 10 หลายเดือนก่อน

      මේ ලමයට පුරුවු කරල ඒකවත් තේරෙන්නෑ ගෝටාබයට චන්දෙ වුන්න අයනෙමේ ... තෙරුවන් සරනයි ෆෑන් බේස් එක😂😂😂මේක ඉදෛරිපත් කරෛඉමක්

  • @Deshitha_Kavishan_Gamage00
    @Deshitha_Kavishan_Gamage00 3 ปีที่แล้ว +14

    මගේ මල්ලී එක නම් ඇස් වලට කදුළු ආවා ❤️ මං හරි ආසයි මේ වගේ ඒවාට

    • @Tec.withchamidu.shorts
      @Tec.withchamidu.shorts ปีที่แล้ว

      4

    • @Ariyawansha
      @Ariyawansha 10 หลายเดือนก่อน

      මේ ලමයට පුරුවු කරල ඒකවත් තේරෙන්නෑ ගෝටාබයට චන්දෙ වුන්න අයනෙමේ ... තෙරුවන් සරනයි ෆෑන් බේස් එක😂😂😂මේක ඉදෛරිපත් කරෛඉමක්

  • @user-xx6yu2rm5e
    @user-xx6yu2rm5e 4 ปีที่แล้ว +31

    බලපු වාර ගාන මතක නැ එච්චරටම ලස්සනයි.බලන්න බලන්න ආසයි..බුදුසරණයි..

  • @annahari7288
    @annahari7288 5 ปีที่แล้ว +33

    මාත් මුළින් හිතුවේ ඇත්තට ම වෙච්ච දෙයක් කියලා මේක. ඔබට බැන වැදුනාට සමා වෙන්න.
    ඔබ ඇත්තටම නියම කලා කරුවෙක්! මේ දරුවා ඔබ යන මඟ එක්කං යන්න. තෙරුවන් සරණයි.

  • @sandaruwanperera8707
    @sandaruwanperera8707 4 ปีที่แล้ว +16

    රටෙන් එහා උනත්..
    අපේ දේ නූතන පරම්පරාවට දායාද කල ඒ දෙමාපින්ටත් බොහොම පිං..

  • @nadunrox71
    @nadunrox71 4 ปีที่แล้ว +71

    අයියෙ මං ඔයාගේ හැකියාවට ගොඩාක් ආසයි, අනේ අයියේ පුලුවන්නම් පැයක් විතර එක දිගටම ඔයාගේ කවි තියෙන විඩියෝ එකක් දාන්නකෝ

  • @anjayamaha4824
    @anjayamaha4824 6 ปีที่แล้ว +113

    මේ වීඩියෝ එක ඉස්සෙල්ලම මට පෙන්නුවේ යාලුවෙක්.මට අයියාව අදුන ගන්න බැරි වුණා.වීඩියෝ එකේ තිබුණේ කවිය තෝරන ටික විතරයි.මගේ යාලුවා ඒ පුතාව අගය කරලා අයියාට බැන්නා පණ්ඩිතකමට කන කපනවා කියුවා කියලා.මේ පුතාට කලින් උගන්නලාත් වෙන්න ඇති කියලාත් කියුවා.මම නම් බනින්න ගියේ නෑ.අයියා වගේම මේ වගේ දරුවොත් රටට ආදර්ශයක්.අපේ පැරැණි ජන ගී අභාවයට ගිහින් තියෙන්නේ.අපිත් නොදන්න තරම් බොහොමයි.ගොඩාක් ස්තූතියි ජන සංගීතයට කරන මෙහෙවරට.

    • @samanlenin
      @samanlenin  6 ปีที่แล้ว +19

      thejaani Kasturi thejaani Kasturi අපගේ කලා ක්‍රියාන්විතය දැනගන්න කාලයක් යයි. එතෙක් සමහර මිනිසුන් විමසයි. එහිදී ඔවුන් හොඳ කියයි, අගයයි, අනිත් අය නොවිමසා ම බැනවදියි. බොහොම ස්තුතියි ඔබට.

    • @khanthikhanthi5184
      @khanthikhanthi5184 5 ปีที่แล้ว +3

      මමත් බැන්නා

  • @sadamalicool5199
    @sadamalicool5199 5 ปีที่แล้ว +91

    දීර්ඝ ආයු ඔබට සමන් ලෙනින් කලාකරුවානනේ

    • @samanlenin
      @samanlenin  5 ปีที่แล้ว +4

      Sadamali Cool ඔබටත් එසේම වේවා!

    • @sadamalicool5199
      @sadamalicool5199 5 ปีที่แล้ว +4

      Saman Lenin සමන් ලෙනින් හදවතින්ම ඔබට දීර්ඝ ආයු පැතුවේ ඔබ ජාතිය ,,ආගම,,රට ,,හෘද ෂාක්ශියට එකගව ආදරේ කරන කලා කරුවෙක් ..එය මං දන්නවා ..බුදු සරණයී ...

  • @omegakavindapunchihewa5562
    @omegakavindapunchihewa5562 4 ปีที่แล้ว +33

    ආඩමිබරයි...❤️
    ලංකාවට තව ලොකු ගමනක් තියෙනවා....
    ජය සමන් සර්...❤️

    • @Ariyawansha
      @Ariyawansha 10 หลายเดือนก่อน

      මේ ලමයට පුරුවු කරල ඒකවත් තේරෙන්නෑ ගෝටාබයට චන්දෙ වුන්න අයනෙමේ ... තෙරුවන් සරනයි ෆෑන් බේස් එක😂😂😂මේක ඉදෛරිපත් කරෛඉමක්

  • @user-fj3dg7ro5m
    @user-fj3dg7ro5m 6 ปีที่แล้ว +97

    සුභ අනාගතයක් පුතේ මැණිකක් පුතේ ඔයා අපෙ රටට තෙරුවන්සරණයි දෙන්නටම

    • @dilshan8094
      @dilshan8094 3 ปีที่แล้ว

      Metun pade tora misa bulat heppuvata ata notiyan . Oya kiyanna balanna

    • @manothsanjiva2610
      @manothsanjiva2610 ปีที่แล้ว

      Hi🌺

  • @kanchanadilrukshi2739
    @kanchanadilrukshi2739 5 ปีที่แล้ว +22

    දෙයියනේ මං මේක කී පාරක් නම් බැලුවද. හරිම ආඩම්බරයි

  • @prasadbandanage7495
    @prasadbandanage7495 4 ปีที่แล้ว +10

    සමන් ලෙනින් පැරදුන්නැ...හෙළය දිනුවා...ඒ වගෙ පොඩි උන් රටින් පිටත් ඉන්නවා..

  • @gihankarunarathna47
    @gihankarunarathna47 4 ปีที่แล้ว +11

    සමන් සර් ඔබ පහල උනේ අපේ පිනට සිංහල සාහිත්‍ය තරම් කිසිම සාහිත්‍යක් ඇගට දැනෙන්නේ නෑ

  • @sandyakumari5849
    @sandyakumari5849 4 ปีที่แล้ว +15

    කෝච්චර බැලුවත් ඇතිවේන්නැ මේයාගේ වැඩසටහන් සෙරන ලස්සනයි බුදු සරණයි

  • @anudelthalawa4232
    @anudelthalawa4232 5 ปีที่แล้ว +53

    සමන් ලෙනින්. සමන් පනාපිටිය අපේ ජන ගී කලාව අරුත් ගන්වමින් එහි රසවත් බව ලොවට කියාදෙමින්..ජන කවියේ කොඳු නාරටිය බඳුවූ ඔබ දෙදෙනාටම මගේ ගෞරවනීය ප්‍රණාමය ..

    • @manothsanjiva2610
      @manothsanjiva2610 ปีที่แล้ว

      Hi

    • @Ariyawansha
      @Ariyawansha 10 หลายเดือนก่อน

      මේ ලමයට පුරුවු කරල ඒකවත් තේරෙන්නෑ ගෝටාබයට චන්දෙ වුන්න අයනෙමේ ... තෙරුවන් සරනයි ෆෑන් බේස් එක😂😂😂මේක ඉදෛරිපත් කරෛඉමක්

  • @pubudugethanga8387
    @pubudugethanga8387 5 ปีที่แล้ว +52

    දකුනෙ කොල්ලෙක් ආඩම්බරයි ගාල්ලට ❤❤❤

    • @amallakshan4565
      @amallakshan4565 9 หลายเดือนก่อน

      ලංකාවෙ කොල්ලෙක් කියමු නේද.හැමෝටම ආඩම්බරයි.

  • @senadheerasanthiyago9710
    @senadheerasanthiyago9710 3 ปีที่แล้ว +13

    අනේ හරිම හෘදයාංගමයි ඒ ටික. හුස්ම නොගෙන බලාගෙන හිටියෙ. හෙළයේ අභිමානය ඔහුය සිහල ජන සංගීතයට. පොඩි අය ඒ අඩිපාරෙ යන එක තමයි සතුට කියන්නෙ. දීර්ඝායු වේවා සමන් මල්ලි ! 🙏
    __නීලියා විශ්වමිත්‍ර__

  • @mihiranpriyankara6181
    @mihiranpriyankara6181 4 ปีที่แล้ว +46

    ගම ගාල්ලෙ වුනාට පොළොව ලංකාවෙ 'හරිය? ' 😅. රටටම අයිතියි.
    ඔ බ ව...

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +2

      මට හිතෙන්නේ ඊටත් එහාට....
      👍👍👍👍👍

  • @anuradhadilshan3827
    @anuradhadilshan3827 4 ปีที่แล้ว +18

    අති දක්ෂ කලාකරුවෙක්.⁣⁣මං හිතන්නෙ රටේ නම ලෝකයට ගෙනයන්න පුළුවන් හඬක්.❤️❤️

  • @indikasusantha1093
    @indikasusantha1093 6 ปีที่แล้ว +43

    අපේ කමත් අරගෙන අපෙ නමත් ර්‍ රකගෙන ඉදිරියටම යන්න රත්තරං පුතේ ඔයාටත් මගේ කල්‍යාන මිත්‍ර සමන්ටත් දලදා හමුදුරුවන්ගේම පිහිටය්

  • @subhasinghamadhushani7097
    @subhasinghamadhushani7097 4 วันที่ผ่านมา

    රටේ පිනට පහළ වුණු කවියෝ වගේ දරුවෝ❤

  • @anurajeewantha7312
    @anurajeewantha7312 2 ปีที่แล้ว +39

    පොඩි පුතාගේ අවසාන හැසිරීමෙන් මට නම් තේරුනේ මෙය සැලසුම් කල රංගනයක් බවයි. පුතාගේ ගායනයෙනුත් ඒ බව පේනවා.දෙදෙනාටම සුභ අනාගතයක්....

  • @user-hk2ky8wg9i
    @user-hk2ky8wg9i 3 ปีที่แล้ว +1

    අැත්තටම සින්හල කම දැනුනා මම කුවේටවල ඉන්නේ නිතරම සිතට වැටෙින දේවල් අගය කරලා බලනවා අහනවා

  • @disnajayamali3595
    @disnajayamali3595 3 ปีที่แล้ว +6

    දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි
    👍👍👍👍අනේ ගොඩක් ලස්සනයි
    පුතෙ ඔයාට තෙරුවන් සරණයි

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 5 ปีที่แล้ว +19

    මෙ අපේ කම අපේ කලාව.....................

  • @NeeluNeelu-tp3fw
    @NeeluNeelu-tp3fw 4 ปีที่แล้ว +15

    ගොඩාක් ලස්සනයි හැකියාව ඉතාමත් අගය කරනවා ඔබ දෙපලටම දිර්ගායුස ලැබේවා දකුනේ ගාල්ලේ තාමා මමත් ඇත්තටම ගොඩාක් සතුටුයි ත්‍රිවිදරත්නයේ පිහිටයි මම කාටාර් සිට

    • @samanlenin
      @samanlenin  4 ปีที่แล้ว +2

      පරිස්සමෙන් 🖐️😀

  • @prasadbandanage7495
    @prasadbandanage7495 4 ปีที่แล้ว +5

    සමන් ලෙනින් කියන්නෙ දක්ෂයෙක්..උපරිම දක්ෂයෙක් අපිට..

  • @madhushaedirisinghe3961
    @madhushaedirisinghe3961 4 ปีที่แล้ว +10

    අයේ ආයේම ඇහුවා අදත් අහනවා...

  • @annahari7288
    @annahari7288 2 ปีที่แล้ว +8

    මම කණ කපනවා මේක plann කරලා නොකරපු එකක් උනොත්! 😀

  • @umayanganaariyasinghe4802
    @umayanganaariyasinghe4802 3 หลายเดือนก่อน

    මම මුලින්ම සර්ව දැක්කෙ කතා කරේ, 2012 ගාලු දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවයෙදි, තවලම පිරිවෙනේ පැවැත්වුන. එදා හරිම අහම්බෙන් අවස්තාවක් හම්බුනා ගීත ගායනා කරන්න හැකියාවක් නැති උනත් ඔබතුමා එක්ක වේදිකාවෙ ගීතයක් ගායනා කරන්න. ඒක මගේ ජීවිතේ හරිම විශේෂ අවස්තාවක් අදත් හරිම ආදරෙන් ගෞරවෙන් මතක් කරන ❤ තව තවත් හරිම වටින වැඩ කරන්න ශක්තිය ලැබේවා ඔබතුමාට 🎉

  • @kanchanadilrukshi2739
    @kanchanadilrukshi2739 5 ปีที่แล้ว +19

    විශිෂ්ටයි. දකුණේ අපිටත් හරි ආඩම්බරයි ඔයා ගැන. ඔයා දැයට පහළ වුනු අති විශිෂ්ඨයි .

    • @dilshan8094
      @dilshan8094 3 ปีที่แล้ว

      Kohomat dakunen tama vaddo bihe venne hama dama

    • @kanchanadilrukshi2739
      @kanchanadilrukshi2739 3 ปีที่แล้ว +1

      @@dilshan8094 එකෙන්ම 👍👍👍

    • @dilshan8094
      @dilshan8094 3 ปีที่แล้ว +2

      Nadda kanchana

    • @kanchanadilrukshi2739
      @kanchanadilrukshi2739 3 ปีที่แล้ว +1

      @@dilshan8094 නැතුව අනේ

    • @dilshan8094
      @dilshan8094 3 ปีที่แล้ว +1

      Oya koheda

  • @kumarikanchana708
    @kumarikanchana708 4 ปีที่แล้ว +2

    Adaraniya saman.aiye..mamanm pathanne..mage..aysath.aran..oba..boho.kalayak.. yathin..wjabewa..kiyala..e tharam mama obe kavi ahanna asai...gemikama ammane sundarathwaya..sobadahame..auru..sundarathwaya.. keti karan meweni..lassana..nirmana..karanna..oba.tharam..daksyek..thawath..me..lakmenita..nethi..tharam..namuth..saman..lenin.. parapurak..mage..mawbimata..obawenima..parapurak..bihiwewai..parthana..karanawa.....

  • @bhanumigara8771
    @bhanumigara8771 2 ปีที่แล้ว +2

    සිහිනයකි රෑ වැඩසටහනකට ඇවිත් සමන් අයියා කිව්වා " ඔබ දැකගැනීමේ අරමුණ දිවා රැයේ" සිංදුව අම්මෝ ඇහුවා කන ගෙවෙනකන්

  • @nisharasan2182
    @nisharasan2182 4 ปีที่แล้ว +12

    බුදු සරණයි මචං ඇත්ත ඇති සැටියෙන් අඩම්බරයි බුදු සරණයි

  • @chamindakumarawijerathna3239
    @chamindakumarawijerathna3239 6 ปีที่แล้ว +27

    බොහොම හොඳයි.ඔබතුමා නවතාලෙට නමි වීඩියෝ කරන්න එපා.

  • @sajithbuddika8322
    @sajithbuddika8322 4 ปีที่แล้ว +12

    මම මුලදි බලද්දී හිතුවේ ඇත්තටම කියලා ..සුභ පැතුම් අයියේ ...සුභ අනාගතයක්

    • @samanlenin
      @samanlenin  4 ปีที่แล้ว +3

      මල්ලී 😀

  • @Hemal_Silva
    @Hemal_Silva 6 ปีที่แล้ว +11

    සුභ අනාගතයක් ! පාසල් කාලේ කියපු කවී, විඩියො ටිකක් කරලා දාන්න.

  • @wadugec9853
    @wadugec9853 6 ปีที่แล้ว +32

    රත්තරන් රත්තරන් රත්තරන් පුතෙක්.

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 6 ปีที่แล้ว +35

    සමන් ලෙනින් කියන්නෙ ලන්කවෙ ඉන්න සුපිරි ම කලා කරුවෙක් .ඔහුගේ ගමන ඔහු ලස්සන ට යන්න වා .බුදු සරණයි ඔබට .
    පුන්චි පුතෙ ඔබට ත් තෙරුවන් සරණයි .බොහොම අගෙයි .

  • @SanthushFernando
    @SanthushFernando 4 ปีที่แล้ว +6

    හෙළයෙක් හැටියට මාරම ආඩම්බරයි!

  • @prasangi1783
    @prasangi1783 3 ปีที่แล้ว +2

    අද තමයි මම මේ යූ-ටියුබ් නාලිකාව දැක්කෙ....👍👍👍👍👍👍

  • @rithikheshan2647
    @rithikheshan2647 4 ปีที่แล้ว +7

    මාසෙකට සැරයක්වත් වීඩියො එකක් දාන්න බැරිද 😍😍😍

  • @bhathiyarajakaruna9695
    @bhathiyarajakaruna9695 4 ปีที่แล้ว +7

    ඹබට තුනුරුවන් ගේ සරණයි
    සමන් ලෙනින් කලාකරුවානනි.

  • @saminthamihirani825
    @saminthamihirani825 5 ปีที่แล้ว +14

    බුදු සරණයි ඔබට සමන් ලෙනින් දක්ෂ ගායකයාට

  • @mayuripeiris2345
    @mayuripeiris2345 4 ปีที่แล้ว +68

    අනේ සහෝ..... පොඩි එකාගේ දස්කම් දැකලා පුදුම ආදරයක් දැනුනේ ඒ දෙමාපියෝ ගැන. රටට ආඩම්බර වෙන්න පුළුවන් පුත්තු දන්නෙක් එකට දැක්කේ.....

  • @gseg663
    @gseg663 4 ปีที่แล้ว +12

    It's a unique talent he has got in his voice, even I don't understand the lyrics

  • @thalangallepaduma864
    @thalangallepaduma864 3 ปีที่แล้ว +1

    Saman lenin obawa sambanda karaganna puluwan දුරකථන අංකයක් denna

  • @premapathirana7305
    @premapathirana7305 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි පුතා .
    .උතුම් සම්බුදු බලයෙන් පසේ බුදු ගුනබලයෙන් රහතුන්ගෙද තේජසින් සියලු රඅකවරන වේවා !!!

  • @lahirumadhu615
    @lahirumadhu615 5 ปีที่แล้ว +12

    අපේ කම...ආදරෙයි❤

  • @isurijay4806
    @isurijay4806 3 ปีที่แล้ว +1

    Sirge ewa kochchr baluwath ep wenne n sir. Budu sarani sir 🙏🏻🙏🏻

  • @cmm7028
    @cmm7028 4 ปีที่แล้ว +2

    Budu srani oyata api rata watina sampathak

  • @ranjanimallawa7525
    @ranjanimallawa7525 5 ปีที่แล้ว +26

    හරිම ලස්සනයි .කාටත් ආදර්ශමත් කලා කරුවෙක්...අපේ ජන කලාව ඔප්නංවන ඔබට බොහොමත්ම පිං .තෙරුවන් සරණයි ...!! චූටි පුතාටත් සුභ අනාගතයක්ම වේවා ...!!

    • @Ariyawansha
      @Ariyawansha 10 หลายเดือนก่อน

      මේ ලමයට පුරුවු කරල ඒකවත් තේරෙන්නෑ ගෝටාබයට චන්දෙ වුන්න අයනෙමේ ... තෙරුවන් සරනයි ෆෑන් බේස් එක😂😂😂මේක ඉදෛරිපත් කරෛඉමක්

  • @sitinamaluweseelawansa3240
    @sitinamaluweseelawansa3240 4 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි දිගාසිරි ලැබේවා

  • @nadeeraharshani8216
    @nadeeraharshani8216 3 ปีที่แล้ว +2

    Mama Jordan inne nomile dun sinduwen thamai mama obathumata nirmana digatama balanna gaththhe ahan inna harima asai

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs 2 หลายเดือนก่อน

    ආඩම්බරයි පුංචි පුතේ. තෙරැවන් සරණයි ඔයාල දෙන්නාටම. ජය වේවා . 🙏🙏🙏

  • @mayuramayu2414
    @mayuramayu2414 5 ปีที่แล้ว +10

    ඔබ අපගේ රටටම සම්පතක් බුදු සරණයි පුතාට සහ සමන් මහතාට

  • @shalikakodithuwakku720
    @shalikakodithuwakku720 4 ปีที่แล้ว +8

    මේ ෂෝ එකේ සම්පූර්ණ විඩියෝවක් නැද්ද 🥺🥺

  • @jashjayasingha1
    @jashjayasingha1 4 ปีที่แล้ว +3

    Ayiya kiyana okkoma kavi ahala thiyenne , aluth ewa nadda?
    Addicted🍺🍻🥂

  • @sanjeewabelikotuwa8789
    @sanjeewabelikotuwa8789 4 ปีที่แล้ว +11

    ඔබ තුමාගේ දුරකතන අංකයක් තියෙනවා නම් දාන්නකෝ

  • @djkrizh6939
    @djkrizh6939 5 ปีที่แล้ว +26

    රැල්ලට නොයා අපේ කම ගැන සින්දු කිව්වට සුබ

  • @hansikarunanayaka1315
    @hansikarunanayaka1315 ปีที่แล้ว +2

    රටකට ගියත් සිංහලකම අමතක නොවුන පවුලක මසුරං පුතෙක්....

  • @dishannethsara5196
    @dishannethsara5196 ปีที่แล้ว +2

    pattama charithyak

  • @sala9931
    @sala9931 4 ปีที่แล้ว +4

    දකුනෙ උනවටුන අපේ හඬ සුභපැතුමි

  • @elenieleni3859
    @elenieleni3859 4 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ මේ කොල්ලානම් සුපිරිම සුපිරි. බුදුසරණයි ජයවේවා !

  • @indukumari1159
    @indukumari1159 4 ปีที่แล้ว +2

    This thun Kotiyak Deviyangema Pihitai me Kalakaruwatath me Raththaran Druwatath

  • @dnsudumenika4737
    @dnsudumenika4737 3 ปีที่แล้ว +2

    අනේ saman මහත්තයා ගොඩාක් හොඳයි ..ඇත්තටම අපේ scl එකට ගේන්න විදියක් නැහැ නේ..නැත්නම් අනේ ගොඩාක් ආසයි

  • @shanthidevasurendra4544
    @shanthidevasurendra4544 3 ปีที่แล้ว +7

    නණ දහසයෙන් යුත් කුඩ දැන් ඇවිදිල්ලා
    ඒවා හකුලන්නෙ නොපිටට හරවාලා
    ජීවිත ගමන දැන් හොදටම වෙනස් වෙලා
    අටලෝ දහම දැන් දහසයකට බෙදිලා.

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 4 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 ලියන්න වදන් එන්නෙ නෑ .
    හදවතින්ම ගරු කරනව
    👌👌👌👌❤❤❤

  • @saynomore8762
    @saynomore8762 6 ปีที่แล้ว +99

    සමන් ලෙනින් නම් මේ විශිෂ්ට කලා කරැවා මෙම වීඩියෝවෙන් යම් පනිවිඩයක් සමාජයට දිග හරියි.. තමන් උගතා තමන් තරම් දන්නා කෙනෙක් තව නැතැයි සිතමින් දැන් බිහිවෙන අනාගත පරපුර කිසි දෙයක් නොදන්නා බව සිතන පණ්ඩිතයන්ට මෙම වීඩියෝවෙන් ගත හැකි පණිවිඩ බොහෝය..

    • @queenlady5690
      @queenlady5690 5 ปีที่แล้ว

      You

    • @annahari7288
      @annahari7288 4 ปีที่แล้ว +4

      සැබවින් ම ඔහු මෙය plan කරලා කල වීඩියෝවක් තමා. ඔබ කියූ කරණයට මාත් එකඟයි. 👍

  • @kelanithissa7334
    @kelanithissa7334 ปีที่แล้ว +2

    පුතේ ඔයානම් උතුම් දරුවෙක්
    තෙරුවන් සරණයි

  • @sajithbuddika8322
    @sajithbuddika8322 5 ปีที่แล้ว +9

    ගොඩාක් ආඩම්බරයි අයියේ ........දීගායුශ ....ජයෙන් ජය

  • @gayanmanamendra3978
    @gayanmanamendra3978 3 ปีที่แล้ว +1

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති වීඩියෝ එකක් 🙏🙏🙏🙏🙏

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 ปีที่แล้ว +1

    Ayubowewa....🤟💚👊 Namo Buddhaya....👌🙏🙏🙏🙏

  • @upulshantha9922
    @upulshantha9922 ปีที่แล้ว +2

    අපේ ආඩම්බරය

  • @lathalatha7293
    @lathalatha7293 4 ปีที่แล้ว +3

    බොහොම අගෙයි පුතා ඔයාට බුදු සරනයි

  • @supunsadaruwan2342
    @supunsadaruwan2342 5 ปีที่แล้ว +3

    SAMAN SIR OYA SUPIRIMA KENEK. APE SCHOOL EKATATH AVITH KARAPU PROGREM EKA GOODAK WATINAWA. THANK YOU SIR.ALL THE BEST.

  • @NaturalPulse.
    @NaturalPulse. 4 ปีที่แล้ว +3

    Sar 100000.ට සුබ පැතුම්.

  • @maheshaindika5451
    @maheshaindika5451 5 ปีที่แล้ว +11

    සමන් අයියා ලස්සන කවි ටිකක් කියන්නකො

  • @sujeewaampagala2282
    @sujeewaampagala2282 5 ปีที่แล้ว +6

    ඔබට ජය වේවා තේරුවන් සරණයි

  • @slfun9055
    @slfun9055 5 ปีที่แล้ว +9

    ජය වේවා දීර්ඝායු වේවා

  • @gaminidisanayake4403
    @gaminidisanayake4403 3 ปีที่แล้ว +4

    ජන කවි ජන සංගීතය
    අපිට වටිනවා...

  • @nirmalapriyandani7438
    @nirmalapriyandani7438 ปีที่แล้ว +1

    ගොඩක් ආදරෙයි සහොදරයා. මං ගොඩක් කැමති ඔය ගායනයට

  • @balasuriyaarachchigemanjul2620
    @balasuriyaarachchigemanjul2620 2 ปีที่แล้ว +1

    Oba tumage daksha kama agayanna wachana ne,,jayawewa,

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 4 ปีที่แล้ว +2

    Theruwan saranai chuti puthe

  • @sujathasilmatha2101
    @sujathasilmatha2101 5 ปีที่แล้ว +6

    Punchi putha harima dakshai, ape maw bimata gawrawa yak! Leninge nihathamai gunaya siyalu kalakaruwanta mahangu aadarsayak!

  • @sithuminiwarnakulasooriya8226
    @sithuminiwarnakulasooriya8226 4 ปีที่แล้ว +2

    කලින් කතා කරගෙන කරපු එකක් වගේ මට නම් පේන්නෙ.. ලස්සනයි

  • @chandanifernando7456
    @chandanifernando7456 3 ปีที่แล้ว +1

    අදයි දැක්කෙ හරිම ලස්සනයි .චුුටි පැටියා .

  • @jayalathwijesena3184
    @jayalathwijesena3184 5 ปีที่แล้ว +5

    Apoi . Akanam dunna supiriyata

  • @subashininilwala1982
    @subashininilwala1982 4 ปีที่แล้ว +2

    මන් ගොඩක් ආසයි.හරිම ලස්සනයි

  • @thennagamagepushpasmanmale8591
    @thennagamagepushpasmanmale8591 5 ปีที่แล้ว +5

    සහෝ ඔබ ඇත්තටම අපිට සම්පතක්...තෙරුවන් සරණයි ..

  • @nimminimansha1953
    @nimminimansha1953 5 ปีที่แล้ว +6

    Supiri....

  • @ruhee3982
    @ruhee3982 ปีที่แล้ว +2

    අනෙ මටත් සින්දු කියන්න ආසයි සර් class කරන්නැද්ද 😍