Nomile Dun Nisa (නොමිලේ දුන් නිසා) - Saman Lenin (Official Lyrics Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Nomile Dun Nisa (නොමිලේ දුන් නිසා) - Saman Lenin (Official Lyrics Video)
    ගී පද : ජයන්ත චන්ද්‍රසිරි
    සංනාද : දර්ශන රුවන් දිසානායක
    ගායනය : සමන් ලෙනින්
    නොමිලේ දුන් නිසා මගේ
    නිමල ආදරේ
    කවුරුවත් ම ගත්තේ නෑ
    ඔහෙ තිබුනා පාඩුවේ
    ඒ හින්දා වැඩුනා එය
    මහ මෙරක් වගේ
    දැන් අත උඩ විකිණිය හැකි
    මහ ඉඩම වගේ
    සිදාදියෙන් ගමට දුවන
    මහ සෙනඟ ට මම කියන්නේ
    කුරහන් මිළ බෝමැයි
    මයෙ පපුවට එබෙන කරන
    ඇත්තිට මං දැන් කියන්නේ
    පැජරොයියගෙ ගාණයි
    ඔන්න ඉතින් අඬන්න ගත්තා අපට තමයි බඩු විකුණන්න ට බැරි
    ඔන්න ඔහේ දීලා දානවා මං
    මගේ අමිල ආදරේ

ความคิดเห็น • 2.8K

  • @isurusanjaya236
    @isurusanjaya236 4 ปีที่แล้ว +1193

    මේ මනුස්සයගේ වටිනාකම විඳින්න දන් නැති මිනිස්සු ගැන මම මේව අහන අහන හැම වෙලාවෙම හිතනව.. එත් එක හොඳයි කියලත් හිතෙනව.. මේ අමිල ආදරේ නොමිලේ හැමෝටම දුන්නත් ගන්න පින තියෙන්න එපැයි

    • @manjulas.p5863
      @manjulas.p5863 3 ปีที่แล้ว +5

    • @djidronerentsrilankadushan5432
      @djidronerentsrilankadushan5432 3 ปีที่แล้ว +11

      sirawatama bn balapn ko ada inna un gahana sindu melo rahak nah.. me sindu ehanakota egemail kelin wenawa... anika terum balana waten ena vidiha...

    • @thushanperera6984
      @thushanperera6984 3 ปีที่แล้ว +3

      😍

    • @කලුවා-ඝ6ග
      @කලුවා-ඝ6ග 3 ปีที่แล้ว +3

      ඇත්තක් සහොදරයා ☝☺️

    • @isurusanjaya236
      @isurusanjaya236 3 ปีที่แล้ว +4

      Mama me sinduwa ahwe. 2013 di. . Harima adamabarai. Mata.... aken mn danagahthta honda dewal kawadawath yata yanne nha kiyla

  • @samanlenin
    @samanlenin  4 ปีที่แล้ว +2754

    "නොමිලේ දුන් නිසා"
    ගීය මිලියනයක් බලා ඇත.
    සිරස TV ආයතනයට ත් ගීය නැවත මතු කල ආදිත්‍යා දූ ට ත්, නැරඹූ, අදහස් ලියූ සියළු ම
    හිතවතුන ට ත් බෙහෙවින් ම තුති!
    ජයන්ත චන්ද්‍රසිරි මහතා
    දර්ශණ රුවන් දිසානායක මහතා
    මම (සමන් ලෙනින්)

    • @shashinikarunarathna3354
      @shashinikarunarathna3354 4 ปีที่แล้ว +35

      මේ සිංදුවේ සැබැ අරුත ඔබේ වචනයෙන් දැනගැනීමට කැමතියි

    • @chathuraathukorala
      @chathuraathukorala 4 ปีที่แล้ว +40

      නෑ මහත්තමයා ඔයාගෙන් මමනම් මුලින්ම ඇහුව්වේ.කටහඩට හැමදාම කැමතියී.....

    • @yasharadhinekshi6772
      @yasharadhinekshi6772 4 ปีที่แล้ว +5

      👍💝💝💝💝

    • @ChamisBass
      @ChamisBass 4 ปีที่แล้ว +13

      නොමිලේ දුන් නිසා Bass cover එකක් කලා...
      th-cam.com/video/Njn4C5JEp-M/w-d-xo.html

    • @chamilaprasad394
      @chamilaprasad394 4 ปีที่แล้ว +4

      Your voice cant match to anyone.its touching every cell ...

  • @samanlenin
    @samanlenin  4 ปีที่แล้ว +3751

    ස්තුතියි හිතවතුනි 🤝
    ගීයෙහි අරුත් විචාරයක් ලඟදී ම බලාපොරොත්තු වන්න.

    • @SriLankaPubgMobileCommunity
      @SriLankaPubgMobileCommunity 4 ปีที่แล้ว +11

      Niyamai

    • @C424c424
      @C424c424 4 ปีที่แล้ว +16

      අනිවාර්යයෙන් බලාපොරොත්තු වෙනව ..

    • @dilzbro5040
      @dilzbro5040 4 ปีที่แล้ว +16

      Saman Lenin ඔහ් ප්ලීස්,ඉක්මනට ඕන........බලමු මගේ එක හරිද කියලා

    • @hemantharandimal7176
      @hemantharandimal7176 4 ปีที่แล้ว +9

      ඉතාම රසවත්, කියන්න වචන නෑ 👌

    • @දැනුමටයමක්-ඟ8ඨ
      @දැනුමටයමක්-ඟ8ඨ 4 ปีที่แล้ว +7

      Ikmanata danda wei

  • @sscreationsshiraz4234
    @sscreationsshiraz4234 4 ปีที่แล้ว +2203

    සර් මම මුස්ලිම් , සිංහල සින්දු අහන්න ආසයි, ඔයාගෙ කට හඩ හරිම ලස්සනයි , දෙවි පිහිටයි ඔයාට , තව මේ වගෙ ලස්සන ගීත ගොඩක් අහන්න බලාපොරොත්තු වෙනවා

    • @ishanthalewela40
      @ishanthalewela40 4 ปีที่แล้ว +273

      SS Creations Shiraz මචං ශිරාස් එහෙම හදුන්වාදීමවශ්‍ය නෑ.. අපේ ආගම් වෙනස් උනාට අපි ලාංකිකයො බං.

    • @samanlenin
      @samanlenin  4 ปีที่แล้ว +218

      මම සාදරයෙන් ඔබ පිලිගන්නවා!

    • @sscreationsshiraz4234
      @sscreationsshiraz4234 4 ปีที่แล้ว +83

      @@ishanthalewela40 ❤ ආදරෙයි ඉෂාන්

    • @sscreationsshiraz4234
      @sscreationsshiraz4234 4 ปีที่แล้ว +73

      @@samanlenin ගොඩක් ස්තුතියි සර් ❤

    • @nazykavii9870
      @nazykavii9870 4 ปีที่แล้ว +21

      💓🤟

  • @jandeve7221
    @jandeve7221 4 ปีที่แล้ว +283

    adithya කිව්වට පස්සේ original එක අහන්න ආපු මන් වගේ තවත් අසරණයෝ ඉන්නවද?

    • @brontofiretechnology8550
      @brontofiretechnology8550 3 ปีที่แล้ว +2

      Mama

    • @nalinprasad1495
      @nalinprasad1495 ปีที่แล้ว

      Pissu hedenawa

    • @sl_vollyball
      @sl_vollyball ปีที่แล้ว

      ​@@brontofiretechnology8550✌️

    • @slnimesh
      @slnimesh ปีที่แล้ว

      2023th mama ahanawa.

    • @Toon_TicklesLOL
      @Toon_TicklesLOL 4 หลายเดือนก่อน

      e kiyanne ubala asarayaoma thamaa bn me wagee ekk realitiyakin hoyaaganna tharam ubalage rasaswindanaya wena pathathaka thn=yenne coory ehemas kiyanna wunaata eth eka thamaa aththa

  • @ugnazi2048
    @ugnazi2048 4 ปีที่แล้ว +1701

    ලෝකේ අසරණම ප්‍රේක්ශකයො ඉන්නෙ ලංකාවේ ඔරිජිනල් සින්දුව මේතරම් ලස්සන වෙලත් සින්දුව මුලින්ම අහන්නෙ රියලිටි ශෝ එකකින්

  • @lahirupradeep5815
    @lahirupradeep5815 4 ปีที่แล้ว +275

    සමන් ලෙනින් සර් අහන්න පරක්කු උනාට සමාවෙන්න.සිරස හින්දයි දැන ගත්තේ❤️❤️❤️❤️

  • @chinthakanuwan8441
    @chinthakanuwan8441 4 ปีที่แล้ว +944

    සමන් අයියේ අපට සමාවෙයන් මෙච්චර වටිනාකමක් තියන ඔබ ගැන අද වෙනකම් නොදැන හිටිය එකට 🙏 ❤️

    • @kasun2523
      @kasun2523 4 ปีที่แล้ว +4

      Chinthaka Nuwan ඇයි බන් එහෙම

    • @artoffeather
      @artoffeather 4 ปีที่แล้ว +3

      Atthama kathawa..

    • @chinthakanuwan8441
      @chinthakanuwan8441 4 ปีที่แล้ว +8

      Kasun awankawa saho voice teens ake kella kiyana sinduwa ahala mula hoyan awe 😢😢🙏🙏

    • @naturelsl
      @naturelsl 4 ปีที่แล้ว +3

      👍👌

    • @nilanthanimalsirilokuella1381
      @nilanthanimalsirilokuella1381 4 ปีที่แล้ว +3

      Supiri

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 4 ปีที่แล้ว +148

    වැඩ්ඩො ඉන්නැද්දි පඩ්ඩො රගන රටක් මේක😕
    ජය ✌ 💓

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 ปีที่แล้ว +214

    2021 අහන ඈයො.❤️
    👇

  • @seneshdissanayake80
    @seneshdissanayake80 2 ปีที่แล้ว +88

    අපිට පෙරේදා සමන් මාමව හම්බුනා...මාර හොද නිහතමානී කෙනෙක්....💙

    • @samanlenin
      @samanlenin  2 ปีที่แล้ว +18

      පුතා ✋😀❤

  • @nandanasenavirathna1031
    @nandanasenavirathna1031 3 ปีที่แล้ว +68

    නොමිලේ දුන් නිසා ගීතයේ මගේ කියැවීම....
    විප්ලවකාරි නිර්මාණකරුවෙක් වන ජයන්ත චන්ද්‍රසිරි මහතා විසින් රචිත, නූතනයේ විශිෂ්ඨ සංගීත නිර්මාණ ශිල්පියෙක් වන දර්ශන රුවන් දිසානායක හා පාරම්පරික සිංහල ජන සංගීතයේ නූතන අද්විතීය හඬ මැවුම් කරුවා වන සමන් ලෙනින් මහතා සමඟ එක්ව බිහිකර ඇති විශිෂ්ඨ නිර්මාණයක් වන මෙම ගීතය දශක ගණනාවක් පුරා සිදුවූ සමාජ දේශපාලනික හා ආර්ථික විපර්යාසයක් පිළිඹිබු කරයි. මෙම සමාජ දේශපාලන කථාපුවතේ ඇති බැරෑරුම්කම නිසාම එම කතාව කීමට විරහව මුසු ප්‍රේමාලාපයක් යොදාගැනීමද අතිශය විශ්මයජනක මෙන්ම නිර්මාණශීලිත්වයේ හිනිපෙත්ත ස්පර්ශයක් ලෙසද දැක්විය හැක.
    70 දශකයේ සිටම නාගරීකරණය තුරුලු කරගැනීමට උත්සාහකරන අපේ ගැමිජනතාව සිය අනන්‍යතාවය අමතකකරමින් නූතනයේ නානාප්‍රකාර වූ රැලි වලට හසුවෙමින් සිටී. එහිදී සෑම දෙයකටම මුදලක් නියමකිරීමට ඔවුන් හුරුවී සිටින නිසාම මුදලට මිනිය නොහැකි ආදරය, සෙනෙහස, ප්‍රේමය වැනි වියුක්ත සංකල්ප වලට අද වටිනාමක් නොමැති වී ඇත්තේද මේ නිසාම විය හැක. කණගාටුදායක කාරණය නම් මේ නිසාම ශ්‍රීලංකාවේ නිර්මල ස්වභාවධර්මය විසින් නොමිලේ ලබා දී ඇති සියලුම දේ අප අමතක කර ඇත. මෙහි ඇති වැදගත්ම කාරණය නම් නොමිලේ දුන්නද කිසිවෙකුත් නොගත් නිසාම එහි වටිනාකම වැඩි වී ඇත. ඒ පැරණි වන තරමටම වටිනාකම වැඩි වන මහ ඉඩම මෙනි.
    "නොමිලේ දුන් නිසා මගේ නිමල ආදරේ
    කවුරුවත්ම ගත්තේ නෑ ඔහෙ තිබුනා පාඩුවේ
    ඒ හින්දා වැඩුනා එය මහමෙරක් වගේ
    දැන් අත උඩ විකිණිය හැකි මහ ඉඩම වගේ"
    නගරයේ කොන්ක්‍රීට් බිත්ති අතර ජීවත් වන ජනතාව වර්තමානයේ නැවත ග්‍රාමිය ජීවිතයට ඇලුම් කරන්නටත් එහි සුවය විදින්නටත් යොමුවී ඇත. ස්වභාවධර්මයේ ඇතුලතට ගොස් එහි ඇති වටිනාම දේවල් සොයන මිනිසුන්ට ( මයෙ පපුවට එබෙන කරන ඇත්තිට මං දැන් කියන්නෙ) එදා ඔවුන් පරිභෝජනය කල ග්‍රාමීය වටිනා දේවල් ( කුරහන් මෙහි රූපකයයි) ඉතා අධික වටිනාකමක් ඇති දුර්ලබ දේවල් බවට පත්වී ඇති බවත් ( පැජරෝව රූපකයයි ) සිහිකර දෙයි.
    "සිදාදියෙන් ගමට දුවන මහ සෙනගට මම කියන්නෙ,
    කුරහන් මිළ බෝමැයි,
    මයෙ පපුවට එබෙන කරන ඇත්තිට මං දැන් කියන්නෙ,
    පැජරොයියගෙ ගානයි"
    එම මිළගණන් අසන ජනතාව කොතරම් අධික මිළ සහිත දේ නගරයේදී භාවිතා කළද ගමේ අහින්සක ගැමි ගොවියා සමග හෙට්ටු කරන්නටත් මිළ අඩුකරගන්නත් කරන ප්‍රයත්නය හමුවේ ගැමියාගෙ නෝක්කාඩුව ඉදිරිපත් කරන අතරම කෙතරම් නිමල, අමිල වුවද ඔහේ දීල දමන්නට තීරණය කරයි.
    " ඔන්න ඉතින් අඬන්න ගත්තා,
    අපිට තමයි බඩු විකුණන්නට බැරි,
    ඔන්න ඔහේ දීල දානවා මං,
    මාගේ අමිල ආදරේ"
    මන්ද දිගින් දිගටම හෙට්ටු කිරීම ගැමියාට නුහුරුය.
    තාවකාලික වූත් කෙටි වූත් සතුට, සැපය පතා අප විසින් නොසලකා හරින වටිනා දේ අපේ ජීවිත වල කෙතරම් ඇද්ද? අපි කෙතරම් ස්වභාවධර්මයෙන් දුරස් වුවද ගසක බැඳි ගොනා ලණුව දිග ඇති තෙක් තණ කා නැවත් ගස මුලටම එන්නා සේ අපටද ඒ වෙතට නැවතත් යාමට සිදුවන බවත්, අපිට නොමිලේ ලබා ගත හැකිදේවල් අපගේ නොසැලකිල්ල නිසාම මඟහැරගෙන නැවත ඒවා ලබා ගැනීමට විශාල කැපකිරීමක් කිරීමටත් සිදුවන බවත් අවබෝධ කරගැනීමට මෙම ගීතය අපට ඉඩ සලස්වයි. එසේම කොතරම් කෙනෙහිලි කම් කළද උපේක්ශාවෙන් ඒවා ඉවසා දරාගෙන තවමත් අපට ආදරය කරන අපූර්ව ඌ ස්වභාවධර්මයේ සෙනෙහසද මෙම ගීතය ගැඹුරේදී දැක ගත හැක.
    අවසාන වශයෙන් මෙවැනි අතිවිශිෂ්ට නිර්මාණයක් අපට දායාද කළ නිර්මාණ කණ්ඩායමට නමස්කාරපූර්වක ස්තුතිය පුද කරන අතර තව තවත් මෙවැනි නිර්මාණ කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවායි පතමි...🙏🙏🙏
    සංවාදයට විවෘතය ...
    නන්දන සෙනවිරත්න

  • @amaaganga
    @amaaganga 4 ปีที่แล้ว +524

    සමන් ලෙනින් යනු සංගීතය නම් යථාර්ථය වූ නිවනේ වත්මන් විප්ලවීය ලෙනින් වන්නේය...මා.ගු

    • @soththiproduction926
      @soththiproduction926 4 ปีที่แล้ว +2

      මේ වගේ පිංවත් ගාය⁣කයෙක් පහලවීම අපගේද පිනක්...ආයුෂ වැඩැවේවා...ඔබ තුමාගේ...අගාධයකට ගිය වත්මන් සංගිතය ගොඩ නගන්න ධෛර්යය ලැබේවා 😍

    • @Abstractart-r3f
      @Abstractart-r3f 4 ปีที่แล้ว +2

      *⁣ දිට්ඨි විපල්ලාසයේ ප්‍රතිමූර්තිය ඔබයි,පුහුදුන් ලෙනින්ගේ කලා කෞෂල්‍ය උතුම් නිවනට ආදේශකර ඹබ ගූ විය, "සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාණ සච්චි කරණත්ථාය............යැයි දුන් ප්‍රතිඥාව ඉටුකරන්න,ආදීනව නොදන්නා ගිහියෝ ආශ්වාද කරන්නේ ය,ඔවුන්ට නිස්සරණයක් නැත,ඒ ගිහියන්ගේ දානයට ණයකාරයෙක් වූ ඔබද හත්පොළේම ගූ ගාගත්තේ ය,මා.ගූ යැයි ඔබම සටහන් තබා ඇත,*

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      @@Abstractart-r3f පිස්සු හොඳ එක

  • @ලකියා-ණ4ට
    @ලකියා-ණ4ට 3 ปีที่แล้ว +40

    තාමත් මේ සින්දුව අහන්න එන අය මේ කොනට

  • @alankanirathnayake3639
    @alankanirathnayake3639 3 ปีที่แล้ว +97

    ඒ හඩ... ඒ තනු.. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ...මේ වගේ ගීත සමාජයට දායාද කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...ඔබට ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි... සර්...

  • @ලක්ශිතසිල්වා
    @ලක්ශිතසිල්වා 4 ปีที่แล้ว +513

    පන අදින අපේ කමට .පන දුන්න වෙදදුරා . මේ හඩ අළුතින් අහන ඕන කෙනෙක්ට මුලින්ම හිතෙන්නෙ සංසාරෙ කොහේ හෝ මේ හඩ හුරු පුරුදු ගතියක්. ඒකතමයි ඇත්ත . මේ තමයි ආත්මීය කලාකරුවෝ.බුදුන් වහන්සේ යම් පිරිතක් දේශනා කලෙත් යම් තාලයක් ඇතිව.සමන් ලෙනින්ගෙ ගීතයත් සෙත් කවියක්

    • @sameeraekanayake4204
      @sameeraekanayake4204 4 ปีที่แล้ว +2

      Mekath ahala balanna
      lm.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.youtube.com%2Fchannel%2FUC8cLQwcw4u8K5EHtX4yyDNA%3Fview_as%3Dsubscriber%26fbclid%3DIwAR0eGaeCSE2TaBpfcPGFws_9uK4KafGvzcVvxyFyouuORlsSuYOYDmikzb8&h=AT3AARniG5xnrbTTVNtLUmtCnG-llYXXv_YQmUU2wKeVbZdnla5Lm18kGcWUSd82wDRgtfjKq57e6Xg-Q4ilyiULWPceqnOpzRDCb8CYZbwSxB8_YqLm_Z3j8JMkMuYRJ2ep

    • @prabodthmanohara719
      @prabodthmanohara719 4 ปีที่แล้ว +2

      Atmeeya hadak...godaaaaak adarei ...

    • @anammanmanammanam7233
      @anammanmanammanam7233 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @sampathkumarakumara1093
      @sampathkumarakumara1093 4 ปีที่แล้ว

      Aniwaryenma sahoo

    • @sanjanasandeepani8275
      @sanjanasandeepani8275 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම...😊

  • @rajithakaushalya5886
    @rajithakaushalya5886 4 ปีที่แล้ว +416

    ශ්‍රී ලාංකීය ජන සංගීතය නම් ගංගාවේ වර්තමානික යාත්‍රිකයා....කෙලින්ම හදවතටම හබල් ගහනවා.... ❤️

    • @ChamaraIresh
      @ChamaraIresh 4 ปีที่แล้ว +2

      th-cam.com/video/xDvH4iiazgo/w-d-xo.html
      ඉතාම අර්ථාන්විත පද පෙලක් සමන් ලෙනින්ගේ හඩින්

    • @elprofesor7253
      @elprofesor7253 4 ปีที่แล้ว +1

      වදන.. (y)

    • @sachithkahandawa6596
      @sachithkahandawa6596 4 ปีที่แล้ว +1

      ❤️❤️💪💪👌👌

    • @thimiraakash9024
      @thimiraakash9024 4 ปีที่แล้ว +1

      Ambo comment eka🖤

  • @Kosala_Gamage
    @Kosala_Gamage 4 ปีที่แล้ว +155

    මේ ගීතය මෙහෙමම යට ගියානම් මහා අපරාධයක්, ලංකාවේ මාධ්‍ය සම්පූර්ණයෙන් වගකියන්න ඕනේ ජරාව බලෙන් මිනිස්සුන්ට අහන්න.සලස්වනවාට.කියන්න වචන නැහැ සමන් මහත්තයෝ..මේ ගිතයෙන් දැනෙන හැඟීම විශිෂ්ඨ පදරචනයත් ඒ වගේමයි.

  • @sena-6277
    @sena-6277 4 ปีที่แล้ว +43

    ආදිත්‍යා කියන්න කලින් අපි අහපු සිංදු මේවා.

  • @rwbd-123
    @rwbd-123 4 ปีที่แล้ว +48

    සමන් ලෙනින් කියන්නේ ලංකාවට ලොකු සම්පතක් . බැද්දගේ මහතා, කේමදාස මාස්ටර් , අමරදේව ශූරින් වගේ ඒ පරපුරේ කෙනෙක්. ජයවේවා .

  • @C424c424
    @C424c424 4 ปีที่แล้ว +820

    ඇත්තම කියනවනම් නම් මුලින්ම සිංදුව අහල තිබුනෙ නැහැ ..ඒත් අර ආදිත්‍යා කියන ලමයගෙ හඩින් මේ සිංදු ඇහැව්වට පස්සෙ තමයි සින්දුවේ මුල් අයිති කාරයා කවුද කියල හොයන්න පටන් ගත්තේ ...සමන් ලෙනින් අයියගෙ කියල දැනගත්තම තවත් පාරක් අහන්න හිතුන...👍👍👍

  • @spriyangika5736
    @spriyangika5736 4 ปีที่แล้ว +276

    අවුරුදු 28යි..මේච්චර කාලේකට මේ වගේ කලාකරුවකු නොදැන සිටිම දුක් වෙනවා 😥😥හරිම ලස්සන්‍යි.... සිරසෙන් සින්දුව අහල ටක් ගහලා බැලුවා සමන් ලෙනින් කව්ද කියලා...❤

    • @rajithadasanayaka4301
      @rajithadasanayaka4301 4 ปีที่แล้ว +4

      සමන් ලෙනින් ව දන්නෑ කිව්වා😂

    • @manindumanaka
      @manindumanaka 4 ปีที่แล้ว +7

      සමන් ලෙනින් දන්නෑලු 😂 උබ ලන්කාවෙද බන්?

    • @nirmalmihiranga8423
      @nirmalmihiranga8423 4 ปีที่แล้ว +1

      @@rajithadasanayaka4301 he is a proud 💓💓aloysian💓💓💓

    • @sadidisal5328
      @sadidisal5328 4 ปีที่แล้ว +1

      2005 wage rupavahini ake rajatha rashmi wada satahane gayana anshayen dinne mohui ...

    • @sameeraekanayake7535
      @sameeraekanayake7535 4 ปีที่แล้ว +1

      lm.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.youtube.com%2Fchannel%2FUC8cLQwcw4u8K5EHtX4yyDNA%3Fview_as%3Dsubscriber%26fbclid%3DIwAR0eGaeCSE2TaBpfcPGFws_9uK4KafGvzcVvxyFyouuORlsSuYOYDmikzb8&h=AT3AARniG5xnrbTTVNtLUmtCnG-llYXXv_YQmUU2wKeVbZdnla5Lm18kGcWUSd82wDRgtfjKq57e6Xg-Q4ilyiULWPceqnOpzRDCb8CYZbwSxB8_YqLm_Z3j8JMkMuYRJ2ep meka ahala balanna

  • @sakithpullaperuma8251
    @sakithpullaperuma8251 4 ปีที่แล้ว +137

    සමන් මහත්මයා. ඔබ කෙතරම් නිහතමානී අයෙක්ද යන වග ඔබේ කොමෙන්ටුවෙන් පේනවා. මෙම අගනා නිර්මාණය නැවත මතු කළ ආදිත්‍යාටත් ඔබ ස්තූති කළා. ඇත්තෙන්ම ගොඩක් අය මේ ගීතය ගැන දැනගෙන තිබුණේ ඇය නිසා. ලාංකේය ජන ගී ගායනාවේ ජීවමාන සළකුණ වන් ඔබට බුදු සරණයි. තව තවත් මෙවන් නිර්මාණ බිහි කිරීමට වාසනාව​, හැකියාව සහ වස්තු බීජ පහළ වේවා!!

  • @sanduudari8809
    @sanduudari8809 2 ปีที่แล้ว +9

    මට මතකයි අපේ ගමට ආව දවසේ සර් එකක් මම කතා කලා හරිම නිහතමානී කරුවෙක් 🙏🙏

  • @prabodhaekanayake628
    @prabodhaekanayake628 ปีที่แล้ว +10

    සම්මාන පිට සම්මාන ලැබිය යුතු කෙනෙක් ❤️ මල් සිංදු වලට කැමති නැති එකම හේතුව මේ සිංදුවලට ඇබ්බැහි වීම😍❤️

  • @Boy-sj8zn
    @Boy-sj8zn 4 ปีที่แล้ว +718

    කියන්න වචන නෑ ලෙනින් සර්..ඔය කට හඩ ලංකාවටම මැණිකක්.බුදුසරණයි 🙏

    • @manjujayakodi3154
      @manjujayakodi3154 4 ปีที่แล้ว +4

      👍

    • @sinhalahitsong6675
      @sinhalahitsong6675 4 ปีที่แล้ว +2

      😚😚😚😚😚😚

    • @sportsclub1486
      @sportsclub1486 4 ปีที่แล้ว +2

      *Sri Lanka army එකට බනින්න කලින් බලන්න* th-cam.com/video/QlmvQWlTL8k/w-d-xo.html

    • @IshanWithanage
      @IshanWithanage 4 ปีที่แล้ว +5

      Lucky Boy කටහද විතරක් නෙවෙයි ඒ ලාංකික බව......❤️

    • @Boy-sj8zn
      @Boy-sj8zn 4 ปีที่แล้ว +2

      @@IshanWithanage අනිවාර්යයෙන් අයියෙ..

  • @dmalith97
    @dmalith97 4 ปีที่แล้ว +285

    මට නම් මෙි ඔරිජිනල් වර්ෂන් එකයි වොයිස් කෙනාගේ වර්ෂන් එකයි අතර සෑහෙන වෙනසක් තියෙනවා...දුක බහුතරයකට හරි වර්ෂන් එක අහුවෙනවා අඩුයි....

  • @lahiruperera8594
    @lahiruperera8594 4 ปีที่แล้ว +280

    අර ආදිත්‍යා නන්ගි කිව්වට පස්සෙ මේකට ඇවිත් සින්දුව අහපු අයට විනාඩි 2 නිශ්ශබ්දතාවයක්..
    අපි නම් ඇහුවේ මීට අවුරුදු 3,4 කට කලින් වගේම ගොඩක් ආස කරන ගීතයක් සමන් අයියගෙ. 💓💓💓💐

    • @ChaNukadc
      @ChaNukadc 4 ปีที่แล้ว +5

      😂 උඩ ඒ කට්ටියට කොනට එන්නත් කියනවා

    • @lahiruperera8594
      @lahiruperera8594 4 ปีที่แล้ว +4

      @@ChaNukadc 😂😂😂😂 උන් කොහොමත් කොනේ තමයි ඉන්නෙ

    • @ChaNukadc
      @ChaNukadc 4 ปีที่แล้ว +5

      @@lahiruperera8594 :3 හම්මෝ
      අමුඩෙත් මුං අහයි තව කව්රුහරි ඇවිත් කිව්වට පස්සෙ

    • @nadeeshaperera5208
      @nadeeshaperera5208 4 ปีที่แล้ว +1

      ow needaa math godak kal ahalaa

    • @nadeeshaperera5208
      @nadeeshaperera5208 4 ปีที่แล้ว

      aniwaryayenma..

  • @kavindagamage613
    @kavindagamage613 4 ปีที่แล้ว +18

    ගාල්ලෙ අපේ අභිමානය..❤

  • @gayansameera7794
    @gayansameera7794 3 ปีที่แล้ว +36

    සමන් ලෙනින්ගෙන් පසුව මෙම ගීතය හොදටම මිහිරටම ගායන කළේ දෙරණ ඩ්‍රිම් ස්ටාර් වැඩසහනේ සිටි විරාජ් භාතිය අහලා බලන්න ඒක ඔබට හදවතටම දැනේවි.

  • @hasithahemarathne5798
    @hasithahemarathne5798 4 ปีที่แล้ว +1801

    ආදිත්‍යා කියන කොටස අහල ආපු අය මේ කොනට....

  • @Dev-wj2ch
    @Dev-wj2ch 4 ปีที่แล้ว +497

    මේ වගේ සිංදු ප්‍රසිද්ධ වෙන්නැති හේතුවක් තියෙනවද 😞😞 The voice එකේන් ඇහුවෙ නැත්නම් ගොඩක් අයට මේ සිංදුව තාමත් හැංගිලා. Thanks Adithya. Thanks Mr. Lenin for this masterpiece 😍 please make these type of songs popular in social media. Please. Also, this song was not there in Lenin's channel so far. :/ Good that it is back

  • @EplusLk
    @EplusLk 4 ปีที่แล้ว +77

    ලයනල් රන්වල මහතාගෙන් පසු අපේ සoගීතේ ඉදිරියට ගේන්නේ උඹයි සහෝදරයා 🇱🇰❤️
    ජය වේවා !

  • @chathuradannangoda1147
    @chathuradannangoda1147 3 ปีที่แล้ว +29

    සමන් සහෝදරයා, ගීතය හරිම ලස්සනයි. දෙවියන් දීපු කටහඬක්. ආඩම්බරයි ඔබ ගැන...❤❤❤

  • @LahiruMadhushankauwo
    @LahiruMadhushankauwo 4 ปีที่แล้ว +9

    මා ඇසු සුන්දරත්ම සීහලේ කටහඩ. සංගීතය යෙදී ඇති අයුර පිළිබදව නම් මාගේ ප්‍රසාදයක් නෑ. ඔබේ කටහඩ හා භාශාව ඉතා අනර්ඝයි කරුණාකර සංගීතය යෙදීමෙදි මීට වඩා නිර්මාණත්මක වෙන්න. එච්චරයි සුභපැතුම්

  • @rpushpakumara001
    @rpushpakumara001 4 ปีที่แล้ว +300

    අහනවා අහනවා ඉවරයක් නෑ... ඇඟේ මයිල් කෙලින් වෙනවා. සමන් ලෙනින් මමත් ආසම ගායකයා. ඒ හඬ පරාසයට ල๬ වෙන්න කාටවත් හිතන්නවත් බෑ. ආදරෙයි ගොඩාක් .ඒත් ආදිත්‍යා නිසයි මේ ගීතය එලියට ආවෙ. ඒළමයත් මාර දක්ෂයි. හැබැයි සමන් ලෙනින් ගෙ හඬ හැසිරවීම එක්ක හැරෙන්න වත් බෑ.

    • @harshanasandamal9578
      @harshanasandamal9578 4 ปีที่แล้ว +2

      Aniwa a aniwa ekah kiyanna wachana nh

    • @ravidulakshanga4486
      @ravidulakshanga4486 4 ปีที่แล้ว

      @@harshanasandamal9578 aniwa..saman lenin kiyann maaram dhakshayek

  • @tasteoflife8651
    @tasteoflife8651 4 ปีที่แล้ว +331

    සිටිය නොහැකි තැනක සිටින.. පහල නොවිය හැකි යුගයක පහල උන.. ඇසිය නොහැකි රටක ඇසෙන.. යටගියාවෙ උඩුගම් බලා පිහිනන ඒ මියගිය වසන්තයෙ ඒකම ඒකජාති උරුමක්කාරයාගෙ ගැයුමෙ ඇති සුසුවද.. දැනෙන්න පටන් අරන්...

    • @samanlenin
      @samanlenin  4 ปีที่แล้ว +14

      බොහොම ස්තුතියි තිසරු!

    • @tasteoflife8651
      @tasteoflife8651 4 ปีที่แล้ว +4

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @chamodhrathnayaka7909
      @chamodhrathnayaka7909 4 ปีที่แล้ว +4

      @@tasteoflife8651 ube wachana.. Patta sahodaraya..

    • @sajeechathuranga6721
      @sajeechathuranga6721 4 ปีที่แล้ว +2

      Thisaru Malhan 👍🏽❤️☝️

    • @milindafernando3554
      @milindafernando3554 4 ปีที่แล้ว +3

      ඉතාමත් වැදගත් comment එකක්.

  • @himansathimira6902
    @himansathimira6902 2 ปีที่แล้ว +2

    Saman sir mama oyage sindu valata godak asai jayama vena ni❤️❤️❤️❤️❤️

  • @pamodhimadhubashini6786
    @pamodhimadhubashini6786 4 ปีที่แล้ว +2

    Godak lassanai.adithya nisai me sinduwa gana danne

  • @asokakumari5692
    @asokakumari5692 4 ปีที่แล้ว +41

    අනේ සමන් මහත්තයෝ...ඔබවැනි දක්ෂයින් 100ක් හදන්න...එ් අැති.එහෙම නොවුනොත් මේ අපේ සාහිත්‍ය නැත්තටම නැතිවෙලා යයි....

  • @liyanageliyanage1945
    @liyanageliyanage1945 4 ปีที่แล้ว +81

    මිය යන ජන ගීයට යලි පණ දෙන සිංහල කමේ උල්පත රැගත් කොල්ලෙක්..

  • @Umeshmusic277
    @Umeshmusic277 4 ปีที่แล้ว +89

    ඇත්තටම මට ගොඩක් සතුටුයි මේ comment කියෙව්වහම .සමන් ලෙනින් සර්ට ගොඩක් ස්තූතියි මේ වගේ සිංදු ඉස්සරහටත් ලංකාවේ බිහිවේවා.
    හැමෝටම ගොඩක් ස්තූතියි මේ ආදරයට❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @gameweddomusic3000
      @gameweddomusic3000 4 ปีที่แล้ว +1

      Subscribe karala sap ekak denawada matath Sis 😆😆😆😆😆🌱

    • @shishyathwa
      @shishyathwa 4 ปีที่แล้ว

      Hanna we need more songs from you

    • @thinkerdemetri2326
      @thinkerdemetri2326 3 ปีที่แล้ว

      We need more creations from you Hana

  • @chamararuwan5748
    @chamararuwan5748 2 ปีที่แล้ว +2

    Woow
    Super
    Jaya wewa
    Supiri charithayak
    Mn adaraya karana
    Teruwansaranayi..../

  • @yasiruranaweera3888
    @yasiruranaweera3888 4 ปีที่แล้ว +37

    සමන් ලෙනින් අයියා මම මුලින්ම දකින්නේ කැම්පස් යන්න කලින් අපිට තිබ්බ නායකත්ව පුහුණුවේ වැඩඩටහනකට ආවම. දවස තිස්සෙ එක එක වැඩ කරලා හැමදාම හවසට මොකක් හරි විනෝද වැඩසටහනක් තිබුණා. ඒ ගොඩක් ඒවයි නින්ද ගියා මහන්සියට. සමන් ලෙනින් අයියා කවියක් කිව්වා මතක විදියට “අ” යන්නෙන් ඉවර වෙන. ඒකෙන් තමා මතක තිබුණේ. පස්සේ කාලෙක දැනගත්තා “කැලේ හැදෙන කිරි මදුවැල් කාපල්ලා...” කියන්නෙත් අයියාමයි කියලා.
    ගොඩක් අය එක එක කතා කියනවා ඒ අය සමන් ලෙනින් අයියා දන්නෙ නෑ වැඩක් නෑ කියලා. ඒක ඒ මිනිස්සුන්ගේ වැරද්දක් ම කියන්න බෑ. ලංකාවේ මීඩියා වලින් වටිනා චරිත ඉස්මතු නොකරපු නිසා තමා එහෙම වෙලා තියෙන්නේ. මටත් සමහරවිට මගහැරෙන්න තිබ්බා ගොඩ වෙලාවට.
    ලෙනින් අයියා අපේ ඉස්කෝලෙ. තීක්ෂණ අනුරාධ එක්ක “Back to school” එකට ඇවිල්ලා සිංදුවක් කියන්න කලින් “කවුද යකෝ සමන් ලෙනින්, Russian පොරක් ද ?” කියලා අහපු අපේ ඉස්කෝලේ උනුත් හිටියා.
    දැන් නම් අයියා ගොඩක් අය දන්න කියන, ආදරේ කරන චරිතයක්. ✌️
    සතුටුයි ඒ ගැන. ❤️

    • @samanlenin
      @samanlenin  4 ปีที่แล้ว +14

      මා හරි වැටහීමකින්
      ඉවසීමකින් යන ගමනක් මල්ලී මේ. දැන් මිනිසුන් සෑහෙන්න අප නිර්මාණ පරිශීලනය කරනවා. ඒක අපට මහත් සතුටක්. ඊට ත් වඩා සතුටක් ඔබ වැනි ආදරණීය මිනිසුන් ට!
      බොහොම ස්තුතියි
      (Certa Virilita)
      තෙරුවන් සරණයි මල්ලී

    • @yasiruranaweera3888
      @yasiruranaweera3888 4 ปีที่แล้ว +3

      තෙරුවන් සරණයි අයියෙ ☺️

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +6

      කැලේ හැදෙන කිරි මදු වැල් කාපල්ලා...
      දොලේ ගලන සීතල දිය බීපල්ලා....
      හෝල් එකේ කන් අඩි පැලෙන සද්දෙන් මං උඩ ගිහින් බිම වැටුණා.
      අයියෝ මං එදා හිතුවේ ජැකාගේ කොළුවා කියපු සිංදුවක් කියලා.
      මටමයි වෙන්නේ...
      😭😭😭😭😭😭😭😭

  • @teenahansani7928
    @teenahansani7928 4 ปีที่แล้ว +117

    මේ කටහඩ ගැන කියන්න වචන නෑ...
    ඒ තරම් සුමිහිරියි👌👌👌

    • @sameeraekanayake7535
      @sameeraekanayake7535 4 ปีที่แล้ว

      lm.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.youtube.com%2Fchannel%2FUC8cLQwcw4u8K5EHtX4yyDNA%3Fview_as%3Dsubscriber%26fbclid%3DIwAR0eGaeCSE2TaBpfcPGFws_9uK4KafGvzcVvxyFyouuORlsSuYOYDmikzb8&h=AT3AARniG5xnrbTTVNtLUmtCnG-llYXXv_YQmUU2wKeVbZdnla5Lm18kGcWUSd82wDRgtfjKq57e6Xg-Q4ilyiULWPceqnOpzRDCb8CYZbwSxB8_YqLm_Z3j8JMkMuYRJ2ep mekath ahala balanna

    • @lalithkumara5631
      @lalithkumara5631 4 ปีที่แล้ว

      Mmm

    • @ajantharathnamali9839
      @ajantharathnamali9839 3 ปีที่แล้ว

      Man in.atara.oba.diyamantiyaki.taru.atara.oba.pura.sadaki..minimum.atara.oba.dewiyeki

  • @himaruwanyasiru2268
    @himaruwanyasiru2268 4 ปีที่แล้ว +146

    මේ සිංදුව අහල මං ගොඩක් කල් අයිත් අහ්න්න ආස හිතුනෙ අර girl නිසා... මේ සිංදුවෙ කවුරු කිව්වත් original එක තරම් රසවත් නෑ... ඇස් පියන් අහන්කොට පොඩි කලෙ ගමෙ වෙල් ඉපනැල්ලෙ දුවපුව වැව ඔක්කොම මතක් වෙනව.....♥️♥️♥️
    මහා වෘක්ෂයක් මේ කලාවෙ ලෙනින්..♥️♥️ ආදරෙයි සර්...

  • @kanchanamdissanayake7364
    @kanchanamdissanayake7364 4 ปีที่แล้ว +200

    මහා කළු සිංහලය තෙරුවන් සරණයි මගේ අයියේ ...... මේ විතරක් නෙමයි තවත් ලස්සන අර්ථවත් ගීත ගොන්නක් තියනවා ඔයාගේ අපිට අහන්න සලස්වන්න ඒ ගීතත්... මට මතකයි මේ ගීතය 2016 වගේ මම ඇහුවේ ඒ හඩට වශී උනා

    • @sameeraekanayake7535
      @sameeraekanayake7535 4 ปีที่แล้ว

      lm.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.youtube.com%2Fchannel%2FUC8cLQwcw4u8K5EHtX4yyDNA%3Fview_as%3Dsubscriber%26fbclid%3DIwAR0eGaeCSE2TaBpfcPGFws_9uK4KafGvzcVvxyFyouuORlsSuYOYDmikzb8&h=AT3AARniG5xnrbTTVNtLUmtCnG-llYXXv_YQmUU2wKeVbZdnla5Lm18kGcWUSd82wDRgtfjKq57e6Xg-Q4ilyiULWPceqnOpzRDCb8CYZbwSxB8_YqLm_Z3j8JMkMuYRJ2ep mekath ahala balanna

  • @samadhyvideeshyajayanetti3204
    @samadhyvideeshyajayanetti3204 3 ปีที่แล้ว +2

    මම මේ සිංදුව මුලින්ම ඇහුවෙ ITN එකේ ගිය ටෙලියක මේකෙ කොටසක් ගියා. ඒකෙන්. එදා ඉඳන්ම මේකෙ වචනත් මතකෙ තිබුනා. ජන සංගීතයයි මේ වචන ටිකයි මාර ගැලපීමක් තියෙන්නෙ.
    සමන් මහත්මයා
    ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා
    දර්ශණ රුවන් මහත්මයා
    බොහොමත්ම පිං.
    මිනිස්සුන්ව අවුස්සන්න කලාව යොදාගන්න කාලෙක මිනිස්සු නිවෙන්නෙ මේ වගේ දේකින්. සුළුපටු පිනක් නෙවෙයි ඒක.

  • @DR-sx8vd
    @DR-sx8vd 4 ปีที่แล้ว +1

    මේ තමා නව පරපුරක මැනිකක්

  • @heshanalwis6959
    @heshanalwis6959 4 ปีที่แล้ว +82

    The girls' cover of sirasa voice tv program is no way close to this masterpiece.I got chills from head to toes listening to this.

    • @raviya1002
      @raviya1002 4 ปีที่แล้ว +2

      Literal chills❤❤❤🤩

  • @LDTYoutube
    @LDTYoutube 4 ปีที่แล้ว +72

    සමන් ලෙනින් මහා වනස්පතිය මූල බීජය පැල වූ කාලයේ ගැයූ ගීත අතරින් එකක්. බොහෝ දෙනා සමග මෙහි ව්‍යංගාර්ථය පිලිබඳ මා වාදා විවාද කළ ගීතයක්. ඒ හඩේ උච්ච පරාසය ස්පර්ශ කරන්න තව කෙනෙකුට නොහැකි තරම්...

  • @senujathennakoon3998
    @senujathennakoon3998 4 ปีที่แล้ว +75

    කල්පෙකට එක නිර්මාණයයි කරන්නෙ
    ඒක ඉතින් ඇති කල්ප ගානකට හිතේ හැටියට රස විදින්න.
    තව තවත් ශක්තිය දෛර්‍යය වාසනාව ලැබේවා මෙවන් නිර්මාණ අපිට දායාද කරන්නට.
    තෙරුවන් සරණයි.

    • @sameeraekanayake7535
      @sameeraekanayake7535 4 ปีที่แล้ว

      lm.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.youtube.com%2Fchannel%2FUC8cLQwcw4u8K5EHtX4yyDNA%3Fview_as%3Dsubscriber%26fbclid%3DIwAR0eGaeCSE2TaBpfcPGFws_9uK4KafGvzcVvxyFyouuORlsSuYOYDmikzb8&h=AT3AARniG5xnrbTTVNtLUmtCnG-llYXXv_YQmUU2wKeVbZdnla5Lm18kGcWUSd82wDRgtfjKq57e6Xg-Q4ilyiULWPceqnOpzRDCb8CYZbwSxB8_YqLm_Z3j8JMkMuYRJ2ep mekath ahala balanna

  • @movindu17
    @movindu17 2 ปีที่แล้ว +3

    02:45 ඒ හැකියාව. නියමයි.

  • @LankanWeb
    @LankanWeb 4 ปีที่แล้ว +2

    වචනෙන් විස්තර කරන්න බැරි ගැඹුරුම අර්ථයක්, කියන්න වචන නෑ, බුදුසරණයි 🙏

  • @kaushalwijesekaraaa9569
    @kaushalwijesekaraaa9569 4 ปีที่แล้ว +137

    කෝ බලන්න ආදිත්‍යා කියපු නිසා බලන්න ආපු අය.... හරිම ලස්සනයි සමන් අයියේ

  • @manojvlog-sl
    @manojvlog-sl 4 ปีที่แล้ว +96

    නොමිලේ දුන් නිසා මගේ
    නිමල ආදරේ
    කවුරුවත් ම ගත්තේ නෑ
    ඔහෙ තිබුනා පාඩුවේ
    ඒ හින්දා වැඩුනා එය
    මහ මෙරක් වගේ
    දැන් අත උඩ විකිණිය හැකි
    මහ ඉඩම වගේ

    • @srimaljayashanka5976
      @srimaljayashanka5976 4 ปีที่แล้ว

      දැන් අත උඩ විකිනිය හෙකි මහ ඉඩම වගේ .....

  • @sameerajayasinghe4642
    @sameerajayasinghe4642 4 ปีที่แล้ว +34

    නවක ගායකයන්ට මෙතුමාගෙන් ඉගෙන ගන්න දේවල් බොහොමයි..ශ්‍රී ලාංකීය අභිමානය සමන් ලෙනින් ...

  • @alonelife825
    @alonelife825 3 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ 🎧🎧🎧😊😊😊😊👈

  • @viduraramesh3077
    @viduraramesh3077 2 ปีที่แล้ว +1

    🙂😙😙😙😍😍😍 ලන්කාවට මැනිකක් සර් අම්මෝ අහන්න අහන්න ආසයි

  • @රසවත්රසායනවිද්යාව
    @රසවත්රසායනවිද්යාව 4 ปีที่แล้ว +26

    ගමක පිබ්දුන අසීමාන්තික ආදරයක් ම්ල මුදල් හමුවේ ව්යකුනු ව්ට දැනුනු හැගීමක අර්තකථනයක්

  • @Hkmayura96
    @Hkmayura96 4 ปีที่แล้ว +48

    මේ සිංදුවේ තෙරුම මම ලියලා ගොඩාක් දවස් එක වචනයක් නිසා තෙරුම Comment Bar එකේ අලවන්න බැරි වුණා, "පැජරොයියා". මේ වචනය මගේ අදහස උනේ "බොකර්" එ දෙගඩියාව එක්ක මම මගේ අදහස පොඩ්ඩක් යටපත් කරා එ වචනයේ තෙරුම සමන් ලෙනීන් අයියම කිව්වා, දැන් මගේ තෙරුම සම්පුර්ණයි කියලා හිතනවා! එ වචනයත් එක්කම සිංදුව මම මෙසේ විචාරය කරන්නම්, මේ සිංදු විතරක්ම නෙවෙයි මේ එක්තරා විදිහට විනාඩි 3/4 Short Films, මුළු කතාවක්ම වචන ඇතුලේ සගවලා , එ වචනවල ගැබ්වෙලා තියන අර්ථය මහා පුදුමාකාරයි, වස්වැදුන කලාව අස්වද්දන්න නුඹලා කරන වෑයමට ගෞරවය , ඉන්න පිරිස නුඹලා එක්ක ඉන්නවා, මේ සිංදු සමග ඉන්නවා , එ සිංදුවලට පණ වගේ ආදරය කරනවා! අනිත් දෙ මේ සිංදු වලට Addict උනොත් බෙහෙත් නම් නැති තරම්, එ නිසා පරිස්සමෙන් අහන්න.. ඉස්සෙල්ලාම ස්තුතිය ගේ පද නිර්මාණය කළ එ මහත්මයට සහ සංගීතය නිර්මාණය කළ එ පාර්ශ්වයේ අයටත් වචනවලට පණ දුන්න සමන් අයියේ ඔයාටත් හරි එහෙනම් යන් වැඩි කතා නැතුවම වත්තේ භාෂාවෙන්ම විචාරයට...
    "නොමිලේ දුන් නිසා මගේ නිමල ආදරේ
    කවුරුවත්ම ගත්තේ නැ ඔහේ තිබුණා පාඩුවේ"
    ඒ හින්දා වැඩුනා එය මහ මෙරක් වගේ
    දැන් අත උඩ විකිණිය හැකි මහ ඉඩම වගේ"
    මොහු ලග වටිනා කියන දෙයක් තියනවා එක පිවිතුරුයි , නිමලයි එ ඔහු දකින විදිහ හැබැයි මිනිසුන්ට එක වටින්නේ නැ, එක්තරා මිනිස්සු කීප දෙනෙක්ට විතරයි මේය වටින්නේ මොකක්ද සමහර මිනිසුන්ට වටින සමහර මිනිසුන්ට නොවටින මේ ඔහු පවසන දේය.. කාලයක් යද්දි මේ වටිනා කියන වස්තුවේ මිල ඉහල යනවා , දැන් මොහුට තෙරෙනවා මේක වටිනාකම වැඩියි..මොකක්ද නිකං දීලත් මිනිසුන් ගන්නේ නැති ආස කරන්නේ නැති මේ වටින වස්තුව...දෙවැනි පෙලි 4 ගියාම තෙරුම් ගන්න පුලුවන් මොකක්ද මේ මොහු පවසන වස්තුව කියලා තමන් මහන්සීයෙන් හදපු එ වටින දේ මොකක්ද කියලා..
    "දැන් අත උඩ විකිණිය හැකි මහා ඉඩම වගේ"
    මහා ඉඩම කියන්නේ පරම්පාරාවේ උරුම ඉඩම, මේ ඉඩමේ පරම්පරා ගානන් ඉපදිලා, මැරෙනවා. වටිනාකම වැඩි එ කියන්නේ ඔයාගේ මගේ මහගෙදර , එ නිසාම මහ ඉඩමට වටිනාකමක් තියනවා , විකුණන්නේ නැති තරම් මිනිස්සු තමන්ගේ මහා ගෙදරනම්.කාලත් එක්කම මොහුගේ එ වස්තුව මහා ඉඩම තරම් වටිනවා, මහගෙදරට සමාන කරලා තියෙන්නේ ගේ පද රචකයා එකට තමා මම හරිනම්..
    "සිදාදියෙන් ගමට දුවන
    මහ සෙනඟ ට මම කියන්නේ"
    මේ පද පෙළි වලින් සිංදුවේ අන්තර්ගතයටම යන්න පුලුවන් වචන ස්වල්පයකි. එත් කතාව සහ අර්ථය නම් පිටු ගානකි.."සිදාදියෙන් ගමට දුවන " සිදාදිය කියන්නේ මොකක්ද කියලා ගොඩාක් දෙනා දන්නවා ඇති , සිදාදිය කියන්නේ නගරාබද ප්‍රදෙශයට , සිදාදියේන් මිනිසුන් එනවා ගමට, මෙන්න මේ පෙලියෙන් මේ සිංදුව අර්ථය ‍යනවා නගරේ වෙච්ච දෙයක් නෙවෙයි මේ ගමේ වෙච්ච දෙයකට,මේ වස්තුව තියෙන්නේ ගමේ මොහු ගැමියෙක් ඉතින් ගැමියෙක්ට ලොකු සල්ලි භාගය නැහැ .හැබැයි එ වස්තුව එ නිසා ගමේ අයට වටින්නේ නැහැ, හරියට මේ කාලේ කොළබ අය කොස් කන්න ගමට එනවා වගේ, ගමේ දේ ගමට වටින්නේ නැති නිසා තමා නොමිලයේ දුන්නත් අපේ අය ගත්තේ නැ කියලා උඩම පෙලියේ ගේ පද රචකයා ලියලා තියෙන්නේ ..මොකක්ද මේ නගරේ මිනිසුන්ට වටින දේ?..... කියවමු එහෙනම් යට විචාරය ..
    "කුරහන් මිළ බෝමැයි
    මයෙ පපුවට එබෙන කරන
    ඇත්තිට මං දැන් කියන්නේ
    පැජරොයියගෙ ගාණයි .."
    මම හිරවුණ තැන එ වචනයත් එක්ක මම මේ සිංදුවේ කවුද මොහු? මොනවා කරන කෙනෙක්ද කියලා තෙරුම් කරන්නම්.. උඩ තියන වචන පෙළි 4 , පලවෙනි පෙළියේ තියනවා අපි හොයපු ගමට නොවටින, සිදාදියට - නගරයට වටින වස්තුව .. එ මොනවත් නෙවෙයි අපේ බතට සමාන පැරැණ්නන්ගේ ප්‍රදාන ආහරයක් උන කුරහන් තමා මොහුගේ වස්තුව .. කුරහන් කියන දේ දැන් කාලේ පොඩි අයනම් දන්නවද ? පාටවත් දන්නේ නැ එකයි ඇත්ත...කුරහන් ගල දන්නවද ? එත් නැ අපේ අතීතය දියුණුව එක්ක මැකිලා යනවා එක තමයි ස්වභාවය ..
    2 කමන්ට් එක බලන්න! 😘2

    • @Hkmayura96
      @Hkmayura96 4 ปีที่แล้ว +32

      මයෙ පපුවට එබෙන කරන
      ඇත්තිට මං දැන් කියන්නේ
      පැජරොයියගෙ ගාණයි .." මේ පෙලි අතරේ ගේ පද රචකයා අපිට නොපෙන්වපු කතාවක් තියනවා එකත් බලමු,
      මොහු කුරහන් ගොවියෙක් දැන් අපි දන්නවා, වෙළදාම කරන්න හරියට නොදැනුවත් කෙනෙක් වෙන්න ඇති මොහුගෙන් ලොකු මිනිසුන් ඇවිත් දැන් කුරහන් අරන් යනවා එ කියන්නේ මේ වෙලදාමේ අතරමැදියා , මොහු කාලයක් යද්දි පරිණත ගොවියෙක් වෙනවා , අතර මැදියා මගහැර එ ලාබෙත් මොහු ගන්න එ තැන් අදුරගන්නවා, මොහුගෙන් කුරහන් ගන්න එන අයට එ කියන්නේ අතරමැදියා නෙවෙයි පාරිභොගිකයාට දැන් කියන්නේ අර කලින් කිව්ව අතරමැදියාගේ ගානත් එක්ක...තෙරුනාද ? කෙටියෙන්ම කිව්වේ වත්තේ භාෂාවෙන්ම වටේ අරන් යන්න බැරි නිසා හරි...ඕනම වෙලදාමක ලාභය ගන්නේ අතරමැදියා අපේ රටේ ගොවියා දුප්පත් වුණේ එක නිසා..වෙන රටවල් වල ගොවියෙක් පදින්නෙත් Bens එකක් අතරමැදියා පදින්නෙත් Bens එකක් එකයි ගොවියෙක්ගේ වටිනාකම...මොහු දැන් දන්නවා මම මොකක්ද කරන්න ඕන කියලා , දියුණුව තියෙන්නේ මගේ අතේ කියලා හිතලා යනවා මොහුගෙන් කුරහන් ගන්න ආව නගරේ තරුණියටත් එහෙම කියලා..
      මේ සිද්ධිය ලොකු කතාවක් අපිට කියනවා, එකයි මේ සිංදු විතරක් නෙවෙයි කියන්නේ මේවා එක්තරා ජාතියක මත්ද්‍රව්‍ය සහොදරයා!
      සිංදුවේ අන්තිමත් උඩ පෙළි වගෙම ලස්සනයි ආයෙත් වරක් මම ස්තුතිය පුද කරනවා ගේ පද රචකයාට සර් පිං ඔබට ලස්සන වචන ස්වල්පයක් නිර්මාණය කරාට ස්වල්පයක් උනත් අර්ථය ලොකයක්..❣️✌️
      අතරමැදියාගේ ගාන එක්ක එ කියන්නේ Pagero එකෙන් ආපු සිදාදියේ ඉදලා මොහුගේ ලාභයට වඩා 2/3 ලාභ උපයපු එ " පැජරොයියා" කවුද කියලා වටහන් පරිණත වුණ ගොවියා මොහු දැන් , මොහු කියනවා මේ තරුණියට කුරහන් ගන්න ආව තරුණියට මෙහෙම, මම කියන්නේ අතරමැදියාගේ ගාන, මම අතරමැදියා + ගොවියා දෙන්නම දැන් එ හිංදා මිළ මෙහෙමයි පැජරොයියාගේ ගානම තමා අඩුවක් නැ කියලා පොඩි ගැම්මකින් කියනවා...
      ඔන්න ඉතින් අඬන්න ගත්තා අපට තමයි බඩු විකුණන්න ට බැරි
      ඔන්න ඔහේ දීලා දානවා මං
      මගේ අමිල ආදරේ ... එහෙම වෙළදාම කියනකොට ඇය එ කියන්නේ මොහුගෙන් කුරහන් ගන්න ආපු කෙනා මොහු එක්ක පිංසෙන්ඩු වෙනවා, වත්තේ භාෂාවෙන්ම කියනවනම් මෙහෙම ..
      " අනේ අයියේ අඩු කරන්න, පට්ට ගනන් නේ, මෙච්චර දුර ඉදලා ආවේ නගරෙට වඩා අඩුවෙන් ගන්න දැන් එ ගානත් එක්කම සමානයි නේ, එහෙම කරන්න එපා අඩු කරන්න, හොදද එහෙනම් අඩු කරන්න අනේ අනේ අනේ!අපිත් එහෙමයි නේ බඩුවක් ගන්න ගියාම එ විදිහට තමා..🥱ඊට පස්සේ මොහු කියනවා හා හා හරි එහෙනම් අපිට තමා විකුණන්න බැරි එ අපි නගරෙ වගේ නොවෙන නිසා නේ හුම්, හරි ඔන්න අරන් යනවා මෙන්න කුරහන් ටික මගේ වස්තුව මෙක නේ මේක නැත්නම් මාත් නැ කියලා හිතන් දෙනවා ඔහුගේ ගානටම ආපහු , අතරමැදියත් වෙන්න ඔහුට බැරිද කියලා හිතමින් ඔහු කුරහන් ටික සිදාදියේන් ආ එ තරුණියට දෙනවා...
      "පැජරොයියා" එ වචනය මාසයක් වගේ හෙව්වා එ නිසා තෙරුම දාන්න පහුවුණා ඊයේ හොයාගත්තා එතකොට මේ සිංදුවේ විචාරය දීලා ඉවරයී එත් මගෙ මහන්සීය අහක දාන්න බැරි නිසා මම ඔයාලට විචාරය සිංදුව මෙහෙම දුන්නා... බුදු සරණයි...

    • @samanlenin
      @samanlenin  4 ปีที่แล้ว +16

      බොහොම ස්තුතියි ලක්ෂාර 😀

    • @sdayarathne463
      @sdayarathne463 4 ปีที่แล้ว +2

      Thanx lakshara

    • @adventuresofpodinilame
      @adventuresofpodinilame 4 ปีที่แล้ว +2

      Hk Brayan Lakshara ස්‍තූතී

    • @dilukshanfernando5244
      @dilukshanfernando5244 4 ปีที่แล้ว +2

      @@Hkmayura96 waww bro

  • @harshakumara8266
    @harshakumara8266 4 ปีที่แล้ว +22

    සමන් අයියා😍😍 අපේකම ලෝකෙට ගෙනියන්න ඉතුරු අන්තිම පුරුක..😥 ලස්සනයි අයියේ😍🙏🙏🙏

  • @eranda5702
    @eranda5702 3 ปีที่แล้ว +8

    මේකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
    කියන්න වචන නෑ
    හදවතින්ම ගරු කරනවා සමන් මාමේ ♥️🇱🇰

  • @kasuntharaka187
    @kasuntharaka187 8 หลายเดือนก่อน +1

    කියනව ලෙසටම ❤❤❤

  • @TheChirantha
    @TheChirantha 4 ปีที่แล้ว +12

    සමන් ලෙනින්.. ඇයි මේ.. නිදියන්න බෑ.. ආයෙ ආයෙ අහනව... මෙච්චර පපුවට වදිනවද අපේ ජන සංගීතෙ? ..?

  • @damsobha8522
    @damsobha8522 4 ปีที่แล้ว +42

    මීට කලින් අහලා තිබුනා ටික ටික... ලස්සන සිංදුවක්.. අයියේ .... මම කැමතිම ගායකයා ඔබතුමා ... ඒ ගැමි කටහඩ ආය කාටවත් නෑ... බුදු සරණයි සමන් අයියේ ... ජය වේවා

  • @nimeshikasewwandi2685
    @nimeshikasewwandi2685 4 ปีที่แล้ว +5

    දේශීයත්වය ඉස්මතු කරන ඔබ තුමා වගේ කලා කලා කරුවෙක් රටට සම්පතක් සර්,,,කටහඩ ඇත්තටම පපුවටම වදිනවා,,

  • @pasindumanduzhanbandara8582
    @pasindumanduzhanbandara8582 4 ปีที่แล้ว +3

    රියලිටි show එකකින් වත් ඇහිලා තමයි මේවගේ ලස්සන සිංදු තියෙනවා කියලා දැනගන්න ලැබෙන්නේ ... කොහොම උනත් සමන් ලෙනින්
    මහත්මයා කියන්නෙ අතිවිශිෂ්ඨ ගායකයෙක්
    එතුමා ගේ
    ගීත රසවිඳින්න ලැබීම ශ්‍රී ලාංකීය
    සිංහල සංගීතයේ වාසනාවක්...🇱🇰🇱🇰🙏
    ඔබතුමාට දීර්ඝායු ලැබේවා.. ..!!🙏🙏

  • @Rpartgalaxy
    @Rpartgalaxy 2 ปีที่แล้ว +1

    උදිත් නරායන් කැලේ..... 😍😍😍

  • @godsunchainedbeginner540
    @godsunchainedbeginner540 4 ปีที่แล้ว +7

    the voice බලලා ඔරිමජිනල් මෙ සින්දුව හොයලා බලපු උන් කෝ ??

  • @investigativejournalism2262
    @investigativejournalism2262 4 ปีที่แล้ว +3

    ලස්සනයි සර්.

  • @ruhee3982
    @ruhee3982 ปีที่แล้ว +3

    අනෙ මේක පුදුම තරම් ලස්සන සින්දුවක් .....මොන cover song එක කවෘ කොයි විදියට කිව්වත් ඇත්තමයී මේ කටහඩින් ඇහෙනකොට අමුතුම රසයක් තියේ 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @rumeshherath5349
    @rumeshherath5349 2 ปีที่แล้ว +1

    Me sinduwa dahas wathawak ahanna athi.a tharam Sundarai.. kawadaharima dawasak marenna kalin Saman sirwa dakala,kakul allala wadinna asai..ape gami sundarathwaya,a ahinsaka kama sirge sinduwala thiyenawa.

  • @alokanipunweerasinghe6315
    @alokanipunweerasinghe6315 3 ปีที่แล้ว +2

    😍😍 වදන් නැ

  • @හරිඳුතේනුවර
    @හරිඳුතේනුවර 4 ปีที่แล้ว +12

    ලාභ බඩු හරිම ලාභයි..මිල නොකල හැකි සමහර දේ පවා ලාභෙට විකිනීමට සිදු වේ...සමන් අයියා අලුත් එක...නියමයි....තෙරුවන් සරණයි ....

  • @rajeewa1618
    @rajeewa1618 4 ปีที่แล้ว +10

    මේ ගීතය රචනා කර ඇත්තේ ජයන්ත චන්ද්‍රසිරි මහතා ඔහු කේමදාස මාස්ටර්ගෙ ආභාෂය ලබපු කෙනෙක්

  • @dananjayadissanayaka6728
    @dananjayadissanayaka6728 4 ปีที่แล้ว +3

    Wedak ne katha karala pattaaa suppaaa

  • @aabidhmirza8926
    @aabidhmirza8926 3 ปีที่แล้ว +1

    💐💐💐💐💐💐💐💐💐💐lankawe abimanayata thiyennama one me vage kata handawal..good luck...

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 6 หลายเดือนก่อน +1

    ඇත්තටම මාත් අංජලී නිසා මෙි කටහඩ හොයන්න පුරැදු වුනේ

  • @indikakoswathta8986
    @indikakoswathta8986 2 ปีที่แล้ว +3

    මෙම ගීතය මිල කළ නොහැක.... 💯💯superb.. 🇱🇰🇱🇰🇱🇰💙💙💙👍👍🙂🙂thnk yu.... Congragulations...... 🙂🙂🙏🙏🙏

  • @KasunRathnayake-
    @KasunRathnayake- 4 ปีที่แล้ว +7

    රජත රශ්මි කාලේ ඉදන් අසාවෙන් අහපු පස්සෙ කාලෙක යූටියුබ් එකේ හොය හොයා අහන කටහඩක් ❤❤

  • @diyyda202
    @diyyda202 3 ปีที่แล้ว +11

    I love listening to this song after watching the voice Sri Lanka.. Love from Malaysia.. ❤

  • @krishandominic4301
    @krishandominic4301 4 ปีที่แล้ว +1

    Lenin Sir, ape deshiyathwaya geethayenma nagittawanna.. obata boho ashirwada labevi

  • @chamararuwan5748
    @chamararuwan5748 3 ปีที่แล้ว +2

    Exllent
    Boss
    Teruwansaranayi.../

  • @shanthimahaneluwa8400
    @shanthimahaneluwa8400 4 ปีที่แล้ว +5

    මම මේ සින්දුව ඇහුවේ ආදිත්යාගේන්. ඒත් මම මේකේ මුල් ගායකයා කවුද කියලා හොයන්න ගත්තා.ඇත්තටම කියන්න වචන නෑ පට්ටම ලස්සනයී..👌මම මේ සින්දුව ගොඩාක් පාරක් ඇහුවා..ගොඩා පින් දේනවා මේ වගේ සින්දු අපට අහන්න සලස්වනවට.තව තවත් මේවැනි නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා..සමන් ලෙනින් මහතාට...ආදරෙයි ගොඩාක් තෙරැවන් සරණයි..🙏

  • @sadarumalsha6395
    @sadarumalsha6395 4 ปีที่แล้ว +180

    Obath apen wen u data Sri Lanka Jana gi sampradaya abawayata lakweema niyathaya

    • @athulakumara5208
      @athulakumara5208 4 ปีที่แล้ว +3

      සුබ දවසක්. මම ලියූ කවි ගී කිහිපයක් ඇත. මම හිතනවා ඒවා ඔබට ගැලපේයි කියා. ඔබගේ ඊමේල් ලිපිනය පහත ලිපිනයට එවන්න. athulak1975@gmail.com

    • @pasindu1926
      @pasindu1926 4 ปีที่แล้ว +1

      Ehema wenne

    • @sandyduli8247
      @sandyduli8247 4 ปีที่แล้ว +1

      Thank

    • @asankabandaraherath1090
      @asankabandaraherath1090 4 ปีที่แล้ว +2

      Ape දේවල් රැකගැනීම සුපිරි

    • @k.audayanganikumari3273
      @k.audayanganikumari3273 4 ปีที่แล้ว +2

      ඔබ තුමා සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් ලබා දෙන්න...

  • @SamsanPrasannaGuruge
    @SamsanPrasannaGuruge 4 ปีที่แล้ว +7

    Original song එකට 1.2M viewer's. ආදිත්‍ය ගේ ගායනයට 5M viewer's.

  • @rangipabasara6268
    @rangipabasara6268 ปีที่แล้ว +1

    Jiwithe kawadawath sinduwalata echchara abbehiwimak thibune ne. Eth saman Lenin sirge sinduwalata mara asai. Katahada sinhalakama dekama ekata ekunu susanyogayak. Kawadahari sirwa hamba wela wachanayak katha karanna thibunath athi . Boho ayu lebewa sir 🙏🙏🙏🙏🙏

  • @CineScopelk
    @CineScopelk 4 ปีที่แล้ว +2

    මේ channel එකට සහයෝගයක් දෙන්නකෝ කුහක නොවී 2.2M views 120K මොන මගුලද්ද බං මේ නිර්මාණයට ගෞරාවයක් විදියටවත් ඕක ඔබාගන පලයල්ලා වියදමක් යන්නෑනේ
    වෙන මොකක් හරි කුණු ගොඩක් නං ඉස්සෙල්ලම sub කරලා බලන්න පටන් ගන්නේ දක්ෂයෙක් රැකගන්න ඉන්නේ බොහොම අල්පයයි

  • @hiranoshada2622
    @hiranoshada2622 4 ปีที่แล้ว +9

    සිංහල අපේ සංගීතයේ , නිත්‍ය සලකුණ.. සමන් ලෙනින් සර්..

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +4

    නොමිලේ දුන් නිසා මගේ නිමල අාදරේ...
    කවුරුවත්ම ගත්තේ ගත්තේ නැ ඔහෙ තිබුණා පාඩුවේ...😌❤

  • @indikasrisanjeewa8699
    @indikasrisanjeewa8699 4 ปีที่แล้ว +7

    සමන් ලෙනින් නම තියෙන ඕන කෙහෙල්මලක් බලනවා...ඒ හැම කෙහෙල්මලේම ඇරැතක් තිබ්බ නිසා..ආදරෙයි මැරිලත් පැයක්

    • @sameeraekanayake7535
      @sameeraekanayake7535 4 ปีที่แล้ว

      Mekath ahala balanna
      lm.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.youtube.com%2Fchannel%2FUC8cLQwcw4u8K5EHtX4yyDNA%3Fview_as%3Dsubscriber%26fbclid%3DIwAR0eGaeCSE2TaBpfcPGFws_9uK4KafGvzcVvxyFyouuORlsSuYOYDmikzb8&h=AT3AARniG5xnrbTTVNtLUmtCnG-llYXXv_YQmUU2wKeVbZdnla5Lm18kGcWUSd82wDRgtfjKq57e6Xg-Q4ilyiULWPceqnOpzRDCb8CYZbwSxB8_YqLm_Z3j8JMkMuYRJ2ep

  • @nishanineranjana6331
    @nishanineranjana6331 4 ปีที่แล้ว +1

    Lassanai saman aiya....aththatama wenasak..subapathum

  • @amilajeewan7096
    @amilajeewan7096 4 ปีที่แล้ว +1

    Marai saman aiya.habai mulinma ahuwe voice tean eken.pattai supiri

  • @AllAnimalsShrot
    @AllAnimalsShrot 4 ปีที่แล้ว +3

    බොහොම ලස්සනයි ඔබට කලා ශේස්ත්‍රයේ දිගු ගමනක් යන්න ශක්තිය දෛහිරිය ලැබේවා...බුදු සරණයි

  • @senkadagala5634
    @senkadagala5634 4 ปีที่แล้ว +4

    රෝහන බැද්දගේ මහත්මයාට පසු නව පරපුරේ නියමුවා ඔබ තමා අපේ දේශීය ආරෙට ගීත ඉදිරිපත් කරන්නෙ ගොඩක් සතුටුයි ජය වේවා

  • @nivindulakshitha
    @nivindulakshitha 4 ปีที่แล้ว +9

    *සමන් ලෙනින්* සර් අපේ ගමේ ස්කෝලෙටත් අාවා ❤😍😀

  • @idurangasarshani5398
    @idurangasarshani5398 3 ปีที่แล้ว +1

    ලස්සනයි මාමේ ඔයාගේ කට හඩ මං ගොඩක් ආසයි ❤️❤️❤️❤️❤️

  • @priyanganimalkanthi536
    @priyanganimalkanthi536 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ජය වේවා

  • @geek4168
    @geek4168 2 ปีที่แล้ว +4

    නිවෙනවා❤️❤️❤️ මෙ Misic වල ලස්සන. 🥺🥺❤️.අපේ හඩ සමන් ලෙනින් මහත්මයා ජයෙන් ජයම වේවා!