හද එලිය හොදට වැටෙන දවසක හද දිහා බලාගෙන මේ දේ සිතින් සිතන්න | ඔබේ ජිවිතයම වෙනස් වෙනවා නොඅනුමානයි!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • හද එලිය හොදට වැටෙන දවසක හද දිහා බලාගෙන මේ දේ සිතින් සිතන්න | ඔබේ ජිවිතයම වෙනස් වෙනවා නොඅනුමානයි!!
    Thenuwara Weda Mahatha
    Our Social Media:
    LIKE Us : / welawalk
    Visit :
    No copyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.

ความคิดเห็น • 179

  • @mallikajayasuriya7374
    @mallikajayasuriya7374 ปีที่แล้ว +25

    මෙ කතාවෙ අකුරක් නෑර ඇත්ත. මම තරම් හඳ දිහා බලන් ඉන්න කවුරුත් මේ ලෝකේ නැතුව ඇති ..මම පුදුමාකාර සතුටක් විඳිනවා.ලොකු සැනසීමක් විඳිනවා.ඒ මේ හඳත් එක්ක...මට කියන්න ඕන හැමදේම මං හද ළඟට වෙලා කියනවා.දුකක්ද සතුටක්ද හැමදේම කියලා.මිනිස්සු වගේ නෙවෙයි නෙවෙයි අහගෙන ඉන්නවා...ඒ නිසා මමත් හරිම නිවෙනවා..මං පුදුම තරම් ආදරේ කරනවා.පුදුම තරම් සතුටක් විදිනවා.හිරු සදු කියන්න . මගෙ ජිවිතෙම. මම සඳ ළඟට වෙලා කියන හැමදේටම විසඳුම් ලැබෙනවා...ආදරෙයි මම සඳ එළියට හිරු එළියට

  • @sandamalibandara9305
    @sandamalibandara9305 11 หลายเดือนก่อน +2

    සුවපත් වේවා,දීර්ඝායු වෙිවා,සියලු යහපත උදාවේවා,විශ්ව ශක්තිය තව තවත් ලැබේවා,ගොඩාක් පින් ඔබතුමාට ❤🙏🙏🙏🙏🙏

  • @indranidevadurage510
    @indranidevadurage510 2 ปีที่แล้ว +13

    සොබා දහමෙන් දායාද කළ, ආද්‍ර්ණීය වෙද දුරාණෙනි, ඔබට දීර්ඝායුෂ පතමි.🙏🙏🙏

  • @nirmalawilgama3539
    @nirmalawilgama3539 2 ปีที่แล้ว +13

    ඔබතුමාගේ වැඩසටහන හරිම සතුටින් අහන්නේ ,සෑම වචනයක්ම හරිම වටිනවා ,නොදන්නා බොහෝ කරුණු කාරණා දැනගත්ත .බොහෝම පින් .බුදු සරණයි දෙවි පිහිටයි ,දීර්ඝායු වේවා .

  • @geethikakumaripathirana9711
    @geethikakumaripathirana9711 2 ปีที่แล้ว +23

    ඔබත් සද වගේ....මිනිස් සිත නිවන කරුනු කාරනා ඔබෙන් උගත හැකි....ඔබ හදුනා දුන් ව්ශ්වයට ස්තුතියි

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว +3

      🙏🙏🙏🙏 ස්තුතියි

  • @kanchanadilrukshi8866
    @kanchanadilrukshi8866 2 ปีที่แล้ว +3

    ඔබතුමා කියපු විදියට මම ජලයට කතා කරා ඇත්ත ටම එක පුදුම යි මාර සැනසිම ක් දැනෙනව ඔබතුමා ට පිං අදුරෙ ඉන්න අපි වගෙ අයට මෙවගෙ දෙවල් කියල දෙනවට

  • @nilanthasumanasiri2233
    @nilanthasumanasiri2233 2 ปีที่แล้ว +4

    ඔබ තුමා ගේ සියලුම වැඩ සටහන් හරිම සරලයි මා ද සොබාදහම ටද ආධ්‍යාත්මික ජීවිත යට හරිම කැමතියි

  • @lakminiolianga6957
    @lakminiolianga6957 ปีที่แล้ว +1

    මම ස්ව්භාදහමට හරීම ආදරේ කරන කෙනෙක්...ඒ වගේම මේ ස්වභාදහමේ මැවීම් රටා ගැන හොයන කෙනෙක්....එවන් දැනුමක් තියන ඔබ තුමන්ව මේ වගේ නාලිකාවකින් හරි මුණ ගැස්වූයේද මේ ස්වභාදහම විසින්ම විය හැක.මේ විශ්වය විසින් විය හැක.....මෙවැනි විශාල දැනුමක් අපට ලබා දෙන ඔබ තුමාට අනේක වාරයක් ස්තූතියි..🙏🙏🙏🙏 විශ්ව මාතාවටත් ස්තූතියි...🙏🙏🙏 තෙරුවණ් සරණයි..🙏

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි වෙදමහක්තයා ඔබ තුමා කිවා වගේ මං හිතන විදියට අපිට පුළුවන් වෙන්න ඕනැ සඳතුල තියෙන ගුනාත්මකන් අපි තුල ඇති කර ගන්න. බුදු රජානන් වහන්සේත් ඒ සදේ තියන ගුනාත්මකන් ඇති කරගත්තු කෙනෙක්.අපේ අය පුරුදු වෙලා ඉන්නෙ දැන් මේක අහලා හඳට වැඳගෙන දුක කියන්න පටන් ගණී.ඇත්තටම මේ පනිවිඩේ හොද දෙක් මං දකින්නේ ඳළදා හාමුදුරුවන්ගෙම පිහිටයි වෙඳමහත්තයාට.🙏🏻🙏🏻🙏🏻👍👍👍❤️❤️❤️💐💐💐England සිට🇬🇧✍️

  • @kusumlatha3225
    @kusumlatha3225 2 ปีที่แล้ว +3

    ඔබතුමා හරි මමත් මේ විශ්වයේන් ලබා ගත් බෝහෝ දේ ඇත අද ඉගෙන ගත්තා සදේනුත් ලබාගන්න පුළුවන් කියල අපේ සැනසීම ගොඩාක් පිං.සිද්දු වේවා🙏🙏🙏

  • @KDTTube
    @KDTTube ปีที่แล้ว +4

    අහන් ඉන්නවිට සිතට ඇත්තටම සහනයක් දැනුන.🙏🙏ගොඩක් පින් ඔබ සැමට.🌏

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 2 ปีที่แล้ว +6

    සහතික ඇත්ත මං ගොඩාක් ආසයී රැට හඳ දිහා බලන් ඉන්න සීත ගොඩාක් නීවේනවා සොබාදහමට මං හරීම ආදරේයී

  • @iranganifonseka2509
    @iranganifonseka2509 2 ปีที่แล้ว +11

    දැනුවත් කිරීමට බොහොම පිං. නොදත් දෙ ගොඩක් දැන ගත්තා. කවදත් මම සද දිහා බලා ඉන්න හරි කැමතියි. ඔබතුමාගෙ දැනුවත් කිරීම් කවදත් ඉතා වැදගත්. සැමට තෙරුවන් සරණයි.

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏 ස්තුතියි

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 2 ปีที่แล้ว +3

    ඔබතුමාගෙ වැඩ සටහන් හරි වැදගත් .ඔබතුමා ට තෙරැවන් සරනයි සාදු🙏සාදු🙏🙏සාදු🙏🙏🙏🌹🌹🌹

  • @dayanganisamarakkodi8663
    @dayanganisamarakkodi8663 ปีที่แล้ว +2

    🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏නිදුක් නිරෝගි සුවය ලැබේවා දිගාසිරි වේවා බුදු සරනයි රැකවරනයි දිනෙන් දිනම ජයෙන් ජයම වේවා ඔබතුමාට

  • @shandishandi9585
    @shandishandi9585 2 ปีที่แล้ว +4

    🙏ස්තුතියි වෙද දුරණනි බොහෝ දෑ ඉගෙනගන්න ලැබුණ ස්තුතියි නැවත වාරයක් දීර්ගායු වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🌹🌹🌹

  • @suijkannansusuijkannansu7366
    @suijkannansusuijkannansu7366 ปีที่แล้ว +2

    මේ හැමදේම හදවතට දැනෙද්දි කතා කරද්දි ඇස්වලට කදුළු එනව අපි නොදන්න දේ කොතෙක්ද ස්තුති ඔබ දෙපලටම

  • @kmdsjayalath8873
    @kmdsjayalath8873 ปีที่แล้ว

    සොබා දහමේ සොඳුරුම නිම වු ඔබට ප්
    පිං

  • @sepalikasenarath9718
    @sepalikasenarath9718 ปีที่แล้ว

    ගොඩක් පින් ඔබ තුමාටා අපව දැනුමත් කිරීම පිලිබද තෙරුවන් සරනයි

  • @sihina.1
    @sihina.1 ปีที่แล้ว

    ඇත්තටම මම වැඩේ කරනවා හඳ දිහා බලාගෙන 😊😊

  • @chamwelder527
    @chamwelder527 ปีที่แล้ว

    🙏🏻 🙏🏻 🙏🏻 සාදු සාදු සාදු

  • @formiulaacademy8392
    @formiulaacademy8392 ปีที่แล้ว +2

    දැනුවත් කිරිමට ඔබ තුමාට ස්තුතිය ,විශ්වයටත් ස්තුතිය

  • @iveperera6162
    @iveperera6162 ปีที่แล้ว

    මට මේ වැඩ සටහන බලනකොට පුදුමයි .....සොබාදහමේ දායාදයට බොහොමත්ම ඉස්තුතී ...මම සදට ..ඉරට පහනක් පවා තියල එක් එක් ප්‍ර්ර්තනා කරල තියනවා ඒවා සාර්තකඉ.ඔබට ඉස්තුතී .

  • @priyanigunarthna6677
    @priyanigunarthna6677 2 ปีที่แล้ว

    ඇත්තටම ඔව් මේක ගැන මෙහෙම ව්ග්‍රාහයක් නොදැන වුවත් සිත හා සද ගැන ලස්සන අත්දැකීම් ලැබුනා රෑට මේ සුන්දර අහස දෙස බලා සද දැකීමම

  • @amitsumana1214
    @amitsumana1214 2 ปีที่แล้ว +3

    ඔබතුමාට බොහොම පින් ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏 ස්තුතියි

  • @kaushipremanayake6717
    @kaushipremanayake6717 2 ปีที่แล้ว +2

    ස්තුකියි ස්තුතියි ස්තුතියි තේනුවර මහතා 😍😍😍🙏🙏🙏🙌🙌🙌

  • @saralam.a4695
    @saralam.a4695 2 ปีที่แล้ว +1

    Suwapath wewa මම සඳට ප්‍රියකරණව ඔබතුමාට බොහොම පිං හඳ දිහා බලන්ඉන්න ඇත්තටම ආසයි තෙරුවන් සරණයි🙏

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏 ස්තුතියි

  • @ramaniperera3556
    @ramaniperera3556 ปีที่แล้ว

    ස්තූතියි ඔබ සැමට.

  • @randeniyarasika8981
    @randeniyarasika8981 ปีที่แล้ว

    සොභාදහමට මම ගොඩක් ආදරෙ කරන කෙනෙක්‌ 🙏එත් ඉර ගැන සඳ ගැන මෙතරම් දැනගෙන තිබුනේ නෑ. හැමදාම උදේට මගේ දුක ඉරට කිව්වා. සඳ තියෙන දවසට සඳට කිව්වා. දුක විතරමයි ජිවිතේ මට ලැබුනේ ඒත් කරදරයක් වෙන හැමමොහොතේම පුංච් හරි රැකවර්ණයක් මට ලැබුන එකෙන් ගැලවෙන්න. ඒත් කවදාවත් හිතුනේ නෑ මේ සොබාදහම මට උදව්‍ කරනවා කියලා. ඇත්තටම දැන් තේරෙනවා මට මෙතරම් ආත්ම ශක්තිය විස්වාසය කොහොමද ලැබුනේ කියලා. ඒ හැම දෙයක්ම වෙනුවෙන් මේ විශ්වයට මාගේ නමස්කාරය වේවා. ඉස්තුති ඉස්තුති ඉස්තුති විශ්ව මාතාවට අනේකවාරයක් ඉස්තුති 🙏🙏🙏

  • @achinimunasingha5576
    @achinimunasingha5576 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ දෙපළට 🙏🙏🙏

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ❤️

  • @sanjakalpanigunawardhana7497
    @sanjakalpanigunawardhana7497 ปีที่แล้ว +1

    සඳ තරම් හිත නිවන දෙයක් මට නෑ.ස්තූතියි .🙏

  • @cschannel5342
    @cschannel5342 2 ปีที่แล้ว +3

    තුණුරුවන් සරනයි යහපතක්ම වේවා 🙏

  • @priyankahewage-tn3ei
    @priyankahewage-tn3ei 4 หลายเดือนก่อน

    ස්තූතියි ඔබ දෙදෙනාටම

    • @Welawa
      @Welawa  4 หลายเดือนก่อน

      🙏🙏🙏🌸

  • @ahmedram7542
    @ahmedram7542 2 ปีที่แล้ว

    ඔබ...ඈත...අහසේ...පායන...ලොකු රවුම් සද..වගේ..දැවි..පිච්චෙන...හිත්..නිවන්නතරන්.....ඔබතුමා පිං කෙනෙක් බුදුසරණයි ...

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 ปีที่แล้ว +1

    ස්ත්තුතියි ඔබතුමාට.තෙරුවන්සරනයි වෙදමහත්මය.

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏 ස්තුතියි

  • @induhepola45
    @induhepola45 2 ปีที่แล้ว +2

    ස්තුතිවන්ත වෙමි ඔබතුමාට ..

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 2 ปีที่แล้ว +1

    දැනුවත් කලාට ස්තුතියි.

  • @sarathkumarananayakkarawas7321
    @sarathkumarananayakkarawas7321 ปีที่แล้ว

    Thanks you for your expelling about the moon I have seen my grandfather is seying some things to the moon

  • @ramaniwijayarathne430
    @ramaniwijayarathne430 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබ තුමාට.🙏

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏 ස්තුතියි

  • @maliniitaly8860
    @maliniitaly8860 2 ปีที่แล้ว +1

    ඔබ දෙදෙනාටම ස්තුතියි දැනුවත් කර අලුත් දෙයක් හදුන්වා දුන්නාට ජයවෙිවා

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏 ස්තුතියි

  • @kuwaitkuwait1141
    @kuwaitkuwait1141 2 ปีที่แล้ว +5

    ඔබතුමාගේ වැඩසටහන මමනිතැම බලනවා ඔබතුමාට ගොඩක් පිං හැම දෙයක්පැහැදිලි කියාදෙනවා ඔබතුමාගේකටින් කියනදේවල් බනක් අහවා වාගේ අහගෙනඉන්නේ තෙරැවන් සරණයි

  • @dulmikasongs4921
    @dulmikasongs4921 2 ปีที่แล้ว +1

    ස්තුතිය් ස්තුතිය් ස්තුතිය් තෙරුවන් සරණ්‍ය් දෙව් පිහිටය්

  • @devikakumari2938
    @devikakumari2938 ปีที่แล้ว

    ස්තුතිය ඔබතුමා ට

  • @wsros7034
    @wsros7034 2 ปีที่แล้ว

    ගොඩාක් වටින දෙයක් දැනගන්න ගොඩාක් පිං

  • @Liyange686
    @Liyange686 2 ปีที่แล้ว +7

    ඇත්තමයි මන් හැම පොයේ දවසට මට ඕනා හැම දේම 🌙 දිහා බලා ඉල්ලා තියෙනවා මට ලැබිලා තියනවා 🌹🌙🌙🌙🌙 මේ හැම දේම ඇත්තමයි විස්වාසය තියෙනන් ඕනා අපිට හැමදෙයක් ගැනම

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏 ස්තුතියි

    • @sandamalibandara9305
      @sandamalibandara9305 11 หลายเดือนก่อน

      කොහොමද ඉල්ලන්නේ කියන්නකෝ ❤️🙏🙏🙏🙏

  • @hasithapunchihewa4165
    @hasithapunchihewa4165 2 ปีที่แล้ว +2

    ස්තුතියි වෙදමහත්තයා 🙏

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුති ඔබතුමා ට. 🙏🙏🙏

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏 ස්තුතියි

  • @ramyaperera6675
    @ramyaperera6675 2 ปีที่แล้ว +1

    ඔබ දෙපලට බෝහොම ස්තුතියි .නෙදන්නා දේ පිලිබද ව දැනුවත් වුවා. තෙරුවන් සරණයි

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏 ස්තුතියි

  • @neelagunathilake311
    @neelagunathilake311 ปีที่แล้ว

    Obatumata budusaranai me dewal Kiya denawata.

  • @hdnhdgdbd8537
    @hdnhdgdbd8537 2 ปีที่แล้ว +2

    සදටඅපි.⁣ගෙෘරවයෙන්ස්තුතිවන්තවෙමු.ඔබලාටත්.සදට.මෙන්දිර්ගාඝුලැබෙිවා

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏 ස්තුතියි

  • @shandishandi9585
    @shandishandi9585 2 ปีที่แล้ว +1

    බෙහෙවින්ම ස්තුතියි ඔබ සැමටම 🌹🌹🌹

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏 ස්තුතියි

  • @angeliki2946
    @angeliki2946 ปีที่แล้ว

    ස්තූතිය 🙏🙏🙏

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 ปีที่แล้ว

    Terwan sarani wedatumani obe pahadele kerema kotaram Puruda ahan enna harima lassani ewagema sobadarmaya kopaman sundarada ape nodath bho de oben egena gateme obata godak pin budusarni weshwa maniyange pinata arkshawa labewa.

  • @dilshanraj6015
    @dilshanraj6015 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට

  • @lalithapadmimi7836
    @lalithapadmimi7836 2 ปีที่แล้ว +1

    සාදු.සාදු. සාදු

  • @sumanavahegal1374
    @sumanavahegal1374 ปีที่แล้ว

    තෙරැවන් .සරණයි .🙏🙏

  • @vrra4151
    @vrra4151 ปีที่แล้ว

    Thank you

  • @renukavirajani1540
    @renukavirajani1540 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏 ස්තුතියි තෙරුවන් සරණයි

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏 ස්තුතියි

  • @padminichandrika8523
    @padminichandrika8523 ปีที่แล้ว

    අහගෙන ඉන්න ආශයි...ඉර හඳ පොළව..තරකා වැහි සුළං ගිනි අකුණු විශ්වයේ ශක්තිය තුලින් ලැබු දායාද .........

  • @patriciaabey9825
    @patriciaabey9825 2 ปีที่แล้ว

    Thank you so much God bless 🙏🙏🙏

  • @nilanthasumanasiri2233
    @nilanthasumanasiri2233 2 ปีที่แล้ว +1

    සද වගේම ඔබතූමාගේ සිතූවිලි ද සුන්දර යි

  • @prasangahirushani2442
    @prasangahirushani2442 ปีที่แล้ว +1

    මේ කතාව ඇත්ත

  • @mangalikafernando9686
    @mangalikafernando9686 2 ปีที่แล้ว +9

    වෙද මහතාට කතාව කරගෙන
    යන්න ඉඩදීල ,නිවේදනක තුමා
    කතාවෙන් පිටපනින්නෙ නැතුව
    ඉන්නවද කරුණාකරල..

  • @kalyani2780
    @kalyani2780 2 ปีที่แล้ว

    ගරැ වෙද මහතාණනි.
    මම දෙහිවල.1963 .12.3. රාතිු 10.47

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 ปีที่แล้ว +1

    Teruvan saranai obatumata bohoma stuti denuvat kala nisa suba davasakma veva hemotama

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏 ස්තුතියි

  • @patriciaabey9825
    @patriciaabey9825 2 ปีที่แล้ว

    Thank you so much 🙏🙏🙏

  • @niroshanirosha1371
    @niroshanirosha1371 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏 ස්තුතියි

  • @nextours1986
    @nextours1986 ปีที่แล้ว

    පුතේ තෙරුවන් සරණයි

  • @malaniwijayaratna7116
    @malaniwijayaratna7116 ปีที่แล้ว

    Obathuma sanda gana kathakala vistharaya anargai. Mage jeevithayata handa tharam sameepa kisivek naha. Itha kuda kalaye sita adhatath handa mata sathunta laba denava nava sanda baleema Mage puruddak. Handa vandhana karanva.godak sthuthi. Apava danuvath kalata.

  • @Dishusolangarachchi99
    @Dishusolangarachchi99 2 ปีที่แล้ว +7

    මේ ලෝකෙ මං ආදරය කරන දේවල් වලින් එකක් සද❤️😍🌒🌒 මල් , වැස්සත් ඒ අතර තියෙනව

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏 ස්තුතියි

  • @kumariranashinghakr291
    @kumariranashinghakr291 ปีที่แล้ว

    Thanks

  • @AsdAsd-ps8xp
    @AsdAsd-ps8xp ปีที่แล้ว

    Aduraneni oba dakimath hithata priyak vishwayata sthuthi weewa

  • @malikahhm6326
    @malikahhm6326 2 ปีที่แล้ว

    Thank theruwan saranai

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 2 ปีที่แล้ว +1

    ඒකාන්ත චීත්ත අධිෂ්ඨානය සද තීයේන දවසට හරීයනවා

  • @nadeekakumari4175
    @nadeekakumari4175 2 ปีที่แล้ว +1

    ගොඩක් පින්

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏 ස්තුතියි

  • @kusumawathi7609
    @kusumawathi7609 ปีที่แล้ว

    Wedamahathmayata godak pin dirga ausa lebewa

  • @d.kkirindewala7737
    @d.kkirindewala7737 ปีที่แล้ว

    Thurunuwane ashirwadayen surekewa

  • @sujathakularatna3128
    @sujathakularatna3128 2 ปีที่แล้ว

    Thenuwath kala obata theruwan saranai

  • @shandishandi9585
    @shandishandi9585 2 ปีที่แล้ว +1

    🙏ස්තුතියි 🌞🌞🌞

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏 ස්තුතියි

  • @Imasha_Welivita
    @Imasha_Welivita 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි 🙂

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏 ස්තුතියි

  • @yonali3260
    @yonali3260 2 ปีที่แล้ว

    Thank u

  • @nandaniratnayake3575
    @nandaniratnayake3575 2 ปีที่แล้ว +1

    A gene kiyanne wachne ne mate sathutui me gene wede satehene kerepu obe depelethth me wedestehene nare bene mage sahodere sahoderiyen thath theruwan saranai sube dawasak🙏🏼

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏 ස්තුතියි

  • @krishanikrish7975
    @krishanikrish7975 ปีที่แล้ว

    me kathawa athami

  • @indrajayasekara1147
    @indrajayasekara1147 ปีที่แล้ว

    Oba thunata budusaranai🙏

  • @shubashini373
    @shubashini373 2 ปีที่แล้ว +1

    Athatama.math.madeyi.wayasaka
    Keynek..namuth .enny.rata.hadapayana.hamadakama.mam.hada.balanawa..sadakkama..mata.magye.gamye.gyewwa..jevithye.awarjanayawenawa.obathmata.budusaranai

  • @chathuprabodhani3051
    @chathuprabodhani3051 5 หลายเดือนก่อน

    Me kathawa puduma asawakin ahan hitiya.obata godak pin weda thumani.hadata kopana asa karat ehema deyak denan hitiye ne.

  • @ashvinirubasinghe6871
    @ashvinirubasinghe6871 ปีที่แล้ว

    Oba kiyala penuna de mama godak issara idan ath vidinawa.

  • @wasigunawardana3819
    @wasigunawardana3819 4 หลายเดือนก่อน

    Athdatama me katahada bawanawak wagei ahan inaina asi deviyan muwa bawanawak wagei puduma niuna hidak vishwa madawage ashirwadayak me thanks oba dumata

    • @Welawa
      @Welawa  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️

  • @gamingconcord7650
    @gamingconcord7650 2 ปีที่แล้ว +1

    Body fat percentage,obesity adu kraganne eka sanbanden me wedamahatage video ekak kranna calorie intake adu krana ekai activity level eka wadi kranna kiyana ewa arunama wennath widi thiyenawada kiyala danagann one behethak hri nattam oya video eke wge widiyal

  • @dedunuchamari8344
    @dedunuchamari8344 2 ปีที่แล้ว

    Math oba thumage thiyena hema wedstahankma balnawa.mage hitata puduma senashimak denawa me kiyna dewal ethttama hema kenkutama watinawa hema deyakma kiyla denne wiswaya sambanda dewalmai obata godak pin teruwan sarani mahttayo oba thumata

  • @kumarikwt9616
    @kumarikwt9616 ปีที่แล้ว

    Oba tumata taruwan sarani

  • @sumithrapedris9073
    @sumithrapedris9073 2 ปีที่แล้ว +1

    Godak.Sthuthi.Mahathmaya.
    Wishwa.Mathawata.

  • @kithminikumari6163
    @kithminikumari6163 2 ปีที่แล้ว +1

    Bohoma sthuthi....obathumata

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏 ස්තුතියි

    • @merygamagefernando2704
      @merygamagefernando2704 2 ปีที่แล้ว

      Isthuti puthe❤❤❤🙏🙏🙏

  • @achaladesilva6132
    @achaladesilva6132 2 ปีที่แล้ว +1

    Obata godak pin theruwan saranai ! 💜

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏 ස්තුතියි

  • @pandukadesilva4420
    @pandukadesilva4420 2 ปีที่แล้ว +1

    Eda ape Muthu miththo iren Hamden wada gaththo.

  • @besttraxxasfan253
    @besttraxxasfan253 2 ปีที่แล้ว

    Denuwsth kalata pin mahaththyo

  • @mereprara5197
    @mereprara5197 2 ปีที่แล้ว +1

    Theruwan.saranai

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏 ස්තුතියි

  • @Kalubandara-jq2uk
    @Kalubandara-jq2uk ปีที่แล้ว

    Oya manushya allagatthu peththen allaganeeda kiyala.

  • @dulamadu738
    @dulamadu738 2 ปีที่แล้ว

    Man palaweni parata pita rataka giyama taniyama godak widewwa. Taanikma. Aluth. Purudu ne . Eth e kamare tibune udama tattuwe. Mata ahas lassanata peneuna. Mata duka kiyaganna kenk ne taniym ahasa diha balana aduwa. Berim tena ada ada sadata kiyanna gatta. Ane mnda tika dawasak yaddi tikin tika mage karadara adu wela jiwithe lassana una. Hithata mara nidahasak denune