නකල්ස් රක්ෂිතයේ උසම කදු මුදුන සොයා 🍃 ගොම්බානිය | Gombaniya | Sri Lanka 🇱🇰
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2023
- Hello guys ! Welcome to my TH-cam channel. My name is Nadeesha Pabasara Sumanasekara. My channel uploads videos about the most beautiful places in Sri Lanka and details travelling videos around Sri Lanka.
If you like my videos, please like, comment and share them and give me a little help. Click the subscribe button to support me. Thank you so much for watching my channel. I will try my best to please you.
Subscribe my youtube channel for watch more videos :- / @nadeeshasumanasekara
Follow me on Facebook :- / nadeesha.pabasara
Follow me on Tiktok:- / oss_2022
#nadeeshasumanasekera #knuckles #srilanka
නියමයි මල්ලි.. 💙💙 ගොඩක් හොඳට විස්තර ටික දීල තියනව.. 😍
දිගටම වීඩියෝ ගේන්න.. ජයවේවා 💙🙏
බොහොම ස්තුති අයියා 🍃💚😍 අයියා ආයෙ අලුගල් කන්දෙ යද්දි මටත් කියනවද
Nice ❤❤❤
💚💚🥹
ඒක මරු වීඩියෝ එකක්නෙ.. නියමයි ඇත්තටම.
බොහොම ස්තූති අයියා 💚🌿
Lassanai ehe 🥹❤️
😍🌿🍃
Supiri 🤩🤩🔥
බොහොම ස්තූති 🍃💚
Supiri🤩🤩
Thank you 🍃
Maru❤❤
Supiri machn.🤩🤩
බොහොම ස්තූති 🍃
Supiri ❤
බොහොම ස්තූති 🍃
Gammakk Mchan ❤️
Keep up the good work 🔥
Thanks 🔥🍃
♥️♥️
💚🍃
Patta❤😻
බොහොම ස්තූති 🍃
Superb work ❤
Thanks a lot 😊
❤️✌️
🤩💚🌿
😍😍❤❤
බොහොම ස්තූති 🍃
Wow wow...just wow😍❤️
Thank you 🍃
Superb brother ❤️😍
බොහොම ස්තූති 🍃💚
Enjoy ❤️❤️
Thank you 🍃
❤️👍
💚🍃
❤
බොහොම ස්තූති 🍃
View eka 🌿😍
😍🍃
ptt bn ❤❤
බොහොම ස්තූති 💚🌿
💙
බොහොම ස්තූති 🍃
Good job pabe ❤
Thank you 🍃
ලස්සනයි❤
බොහොම ස්තූති 🌿💚
Gammk bosa ❤
Thankyou bomsa 💚🍃
Supiri mchn❤
බෝම ස්තූති 😍💚🍃
සුපිරියක් ❤
බොහොම ස්තූති 🍃💚
සුපිරියක්🔥❤
බොහොම ස්තූති 🍃💚
niyamai mchn.apith giya pereda. video eka ikmanata dannam balanna♥
Thankyou 💚🌿 video eka ikamanta balamu😍
සුපිරි 🎉🎉🎉🎉🎉🎉
බොහොම ස්තූති 🌿💚😍
Mru malli ❤️
Thankyou akka 💚🍃
නියමයි බ්‍රො 🤩🤩🤩
බොහොම ස්තූති 💚💚
eka maru
Aiya 😍🌿💚
There was a next level experience in the video. Good video with very clear and detailed content. Good job sagoo. Keep it up 🤍🥳
Thank you so much bomsa😍🍃
Beautiful!💙 ( from Canada)
Thank you so much 🌿💚
Gammac tma bossa
බොහොම ස්තූති බොම්සා🍃
Babe❤️🔥
Thankyou 🍃💚
GAMMAK BOSAH 🖤
බොහොම ස්තුති බොම්සා 🍃
❤️🔥
🍃💚
හම්බෝ උදේට ලස්සන 💚
බොහොම ස්තූති අයියා 🌿💚🍃
සුපිරි මචං.අපිත් යන්න ඉන්නේ ජය❤️👣
බොහොම ස්තූති 💚🌿😍
හුළුගඟ ඇල්ල සහ කඳුකරයේ දර්ශන ටික මාරයි! ජය වේවා 👍
එදා හොද climate එකකුත් තිබ්බා😍
බොහොම ස්තූති 💚🌿😍
@@NadeeshaSumanasekara ඔව්, ඔයාලට නියම දවස් දෙකක් අහුවෙලා තියෙන්නේ. Lucky!
කඳු ගැන හොඳ අවබෝදයක් තියෙනව මල්ලිට.🎉
බොහොම ස්තූති අයියා 💚🍃
good bro...and that is not rocket mark. its a fuel released mark from a flight. keep going well bro.. all the best.
😮😮
Thankyou 🤩💚💚
ඔයා ඉතිම් අපේ මැප් එකනේ❤️
🤭🌿🍃
Good video!! trail map එකක් තියෙනවද? අපිට යකුන්ගෙ හෙල පත්තෙන් අනිත් පැත්තට යන විදිය හොයගන්න බැරි උනා.
Thank you💚🤩 මැප් එකක් ඔනි නෑ, පාර පැහැදිලිව තියේ., තෙරුනේ නෑ යක්කුන්ගෙහෙල කතාව 😬
@@NadeeshaSumanasekara අපි ගියේ 2017/18 විතර. පාර පැහැදිලව තිබුනෙ නෑ ඒ දවස් වල. අපි හිතන් හිටියෙ trail head එක හම්බවෙන්නෙ රත්නතැන්න පැත්තෙන් කියල. video එක දැක්කට පස්සෙ අයෙමත් යන්න හිතිල තියෙන්නෙ.
@@NaleenWijesinghe දැන් හරිම ලේසි අයියා,, february හොදයි climate යන්න ලගදීම
@@NadeeshaSumanasekaraThank you
Oyala giyapu bus monwda kohomada yanne
Kochra vela giyda hike ekta.
Camping කරන්න වගේ යනවා නම් පැය 3ක් වගේ යයි. නැත්තන් නම් පැය 1.5 න් වගේ පුලුවන්
Bike wala awoth danna thanak thynwd???
ඔව්ව් රත්නතැන්න වැව ලග ගෙදර දාන්න පුලුවන්
මොනා නැතත් උඹ කොහේ ගියත් එතනට පේන පැති ටික නම් ලස්සනට කියනවා❤️
බොහොම ස්තූති බොම්සා🍃
පුතා, ඔයාල මේ ගමන ගියේ මොන මාසෙද...?
February වල uncle 🤩
Lassanai,Knuckles wala saththu ehema nane?? Koti wage aya,Horton Plains wala nam mata hambuwune naha,eth man knuckles giyapu nathi nisa danne na e paththa gana....Patta paththak ithim!
නකල්ස් වලත් අලියා කොටියා ගෝන්නු වල් උරෝ පොලොන් තෙලිස්සො වගේ සත්තු ගොඩක් ඉන්නවා
Aiya kanda udata naginna kocchra wela ynwda
එක දවසකින් ගිහිල්ල එන්න යනවා නම් පැය දෙකක් වගේ යයි නගින්න.කෑම්පින් යනවා නම් බඩුත් එක්ක පැය 4ක් වගේ යයි මල්ලි 😍
Camping wala night aka penna ne ne ne night ake vedios danna hemoma view aka penna na aka karanne parissamin bro❤
ඊලග එකේ දාන්නම් 🤩 බොහොම ස්තූති 💚🍃
Guid kenek ganna onada yanna 13 14 wage giyta awlk nadda awasara ganna onada ynna details tikak denna
Oni dawsaka yanna puluwn awsara nm ganna oni na. Guide kenekuth athyawashya na. Adi para digatama thiyenawa. Hoyaganna puluwn🌿
ඔය වැව ගාව ඉදල මුදුනට යන්න කොච්චර වෙලා ගියාද
පැය 3,4 වගේ
Subscribe ඉන්නෙ 400 ට අඩු ගානක් හැබැයි වීඩියෝ එක 2500 විතර බලල. කුහක නොවි බලපු උන් මේ කොල්ලට support එක්ක වශයෙන් subscribe කරානම්.. ❤එල කොල්ලා ජය වේවා
බොහොම ස්තූති 🙏 💚🌿😍
ඔයාගේ වීඩියෝ ඒකේ බලලා තමා අපිත් ගියේ
ඔයා වීඩියෝ කරන්න පාවිච්චි කරන කැමරා එක මොකද්ද අයියා
ගොඩාක් ස්තූති මල්ලි 😍🌿 මම නම් pixel phone එකෙකින් video කරේ
@@NadeeshaSumanasekara WOW...VIDEO STABILIZATION නම් සුපිරි 4න් එකේ 😍.
ඔයා වීඩියෝ දාන්නෙ නැති එක තමා අවුල 😪
@@yakpoda දාන්නම් මල්ලි ලගදිම😍💚
Supiriyak cudda
බොහොම ස්තූති 🍃
Malli gombaniya youtube channel wala hodatama explan karapu channel eka thamy oyage eka.marama lassani malli.math gombaniya yanda enne.Malli oyala kandy wala idan hulangangata ude awe bus eke neda apu bus eka mokadda ? Bus ekata nagga time eka kiyada ? Bus eka hulangangata yaddi kiya unada ?
බොහොම ස්තූති අයියා 💚🌿
Kandy වල ඉදල කෙලින්ම හුලුගග ගාවට බස් නෑ අයියා. Kandy වලින් වත්තෙගමට යන්න ඔනි බස් එකේ. වත්තෙගමින් බම්බරැල්ල බස් එකක යන්න ඔනී. Kandy ඉදලා වත්තෙගමට විනාඩි 20ක වගේ බස් එකෙ ගමනක් තියෙන්නෙ. වත්තෙගමින් 8ට වගේ නැග්ගෙ හුලුගගට යද්දි 10 උනා.
Godak ping malli wisthara kuwata.Malli puluwan nam oyage contact number ekak denda puluwanda ? Mata podi wisthara tikak ahaganda one malli
0763860004
Thank u very much malli
Meke camp karanna permission ganna oneda
නැහැ
Kohoma unath parissamen puta🙏🙏🙏
😍😍😍
❤😍
💚🍃
❤️
💚🍃