කෝ වසන්තට වෙඩි තියපු දෙන්නා | වසන්තගේ සිද්ධිය වෙන පැත්තකට හරවපු හැටි අනුර ප්‍රසිද්ධියේ කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • කෝ වසන්තට වෙඩි තියපු දෙන්නා | වසන්තට වෙඩි තිබ්බ සිද්ධිය වෙන පැත්තකට හරවපු හැටි අනුර ප්‍රසිද්ධියේ කියයි

ความคิดเห็น • 1.3K

  • @nishanthaedirisinghe6803
    @nishanthaedirisinghe6803 หลายเดือนก่อน +70

    කවුද මෙහෙම කතා කරන්නේ අනුර සහෝදරයා විතරයි.අපි මේ සහෝදරයාව ආරක්ෂා කල යුතුයි ජයෙන් ජයම වේවා❤❤ සහෝදරයා ❤❤❤

    • @user-hv6tz2ly9s
      @user-hv6tz2ly9s หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @SujeewaDinamithra-pf3kj
      @SujeewaDinamithra-pf3kj หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් මේ රජය,100/100ක් ෂුවර් නැ,

    • @madhushanka188
      @madhushanka188 หลายเดือนก่อน

      අපේ

    • @abrardosari633
      @abrardosari633 24 วันที่ผ่านมา

  • @nimeshchathuranga2598
    @nimeshchathuranga2598 หลายเดือนก่อน +41

    මේ ඇවිල්ල ඉන්න බුද්දිමත් වැඩිහිටියන් දකිද්දි ආඩම්බරයක් දැනෙනව.❤🎉

  • @sanjanajayasinghe1337
    @sanjanajayasinghe1337 หลายเดือนก่อน +61

    මගේ කොරියන් ක්ලාස් එකේ ඔක්කොම ළමයි මේ පාර AKD ට.මාලිමාවට ජය

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 หลายเดือนก่อน

      MEEHARAK CLASS EKAK

    • @slsujith3000
      @slsujith3000 หลายเดือนก่อน +3

      එකෙන්ම මං කොරියන් ඉන්නේ අනිවාර්යයෙන් දීලා එන්න ඕන ජයවේවා ✌️🩷

    • @Disa_music669
      @Disa_music669 หลายเดือนก่อน

      ​@@leslyjayawardhenaauckland6934උබ මහින්දගෙ පුක ලෙවකන වහලෙක්නෙ ඇත්ත කියපන්😂

    • @harshapremarathne8301
      @harshapremarathne8301 11 วันที่ผ่านมา

      @@sanjanajayasinghe1337 ජයවේවා

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 หลายเดือนก่อน +239

    Npp රැලි වලට සහභාගී වන හැම සහෝදරයෙක්,සහෝදරියෙක්ම තමන් ලඟ ඉන්න අනෙකා පිළිබඳව අවදියෙන් ඉන්න, අපරාධකාරය ඔබ ලඟම ඉන්න පුලුවන්, අනුර සහෝදරයා ඇතුලු මාලිමාවේ නායකයින් රැකගැනීමේ වගකීම ඔබසතුයි

    • @asla9589
      @asla9589 หลายเดือนก่อน +5

      යකෝ සේරම අරන් අදිකරනයට ගියා මූනු වහලා. මේ ගන් කබරයා ඒවගෙනුත් චන්ද එකතු කරනවා.

    • @ourpride3036
      @ourpride3036 หลายเดือนก่อน

      😂😂

    • @nalinneyamaiperera5897
      @nalinneyamaiperera5897 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @prabathfernando1093
      @prabathfernando1093 หลายเดือนก่อน

      ​@@nalinneyamaiperera5897එකෙනෙ මු හෙන පචයා කියන්නෙ

    • @prabathfernando1093
      @prabathfernando1093 หลายเดือนก่อน

      නියම සහොදරයෙක් රකින්න හදන්නෙ....මුට තියලා දන් නැනෙ යකො කවුරු හරි...

  • @DediDedi-ky3tg
    @DediDedi-ky3tg หลายเดือนก่อน +221

    කෝ වෙඩි තියපු උන් දෙන්න .... කෝ

    • @srilanka7360
      @srilanka7360 หลายเดือนก่อน

      80 ගනන් වල බල්ලො වගේ මිනිස්සු මරපු එවුන් කෝ තාම නෑනෙ අනේ හුකේ

    • @bandaranayake441
      @bandaranayake441 หลายเดือนก่อน +2

      උන් එදාම රටින් ගියා

    • @sumudusuresh5120
      @sumudusuresh5120 หลายเดือนก่อน +8

      අපි අනුරට ජය වේවා මාලිමාවට

    • @ranukamperera2500
      @ranukamperera2500 หลายเดือนก่อน +4

      @@DediDedi-ky3tg මාර අමාරුවක් නේද අනුරට තියෙන්නෙ වසන්ත ගැන😂

    • @Chathuranga7889
      @Chathuranga7889 หลายเดือนก่อน +2

      @@ranukamperera2500oyata nm mara amaruwak tyenawa hamathanama comment karanne ohoma 😂....yako wasanthath manussayek uutath neethiya kriyathmaka wenna one . Oyage pakshe lokkontath bari unane wasantha waradikaruwek karanna uba puka lewa kaaawata 😂

  • @dushanthalakmal3964
    @dushanthalakmal3964 หลายเดือนก่อน +106

    අදත් සුපිරි කතාව..ජයවේවා අපේ මාලිමාවට..😍😍😍

    • @srilanka7360
      @srilanka7360 หลายเดือนก่อน +3

      හැමදාම කතාවෙන් විතරයි කරපු දේකට තියෙන්නෙ මිනී මරපු එකයි අරගලයක් කරල රට හදන්ඩ හදපු ජනාදිපතිව පන්නපු එකයි විතරයි

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 หลายเดือนก่อน +1

      😅😅අනේ ඇත්තද අනුන්ගේ රෙදි හෝදන එක සුපිරි කතාද😅😅ජනාධිපතිවරණයකට තරග කරන්න ඉන්න කෙනෙක් හෝදන්නෙම අනුන්ගේ රෙදි ටික තමන් මේ රටට කරපු දෙයක් කියන්නෙත් නෑ. ඉස්සරහට කරන දෙයක් කියන්නෙත් නෑ. මොකද දෙකම එයා දන්නෑ😅😅ඈ බංකියපල්ලකෝ බලන්න මේ මනුස්සයා එක්කම මීටින් එකකවත් තමන් මේ රටට කරපු දෙයක් කියනවද නැත්නම් අනාගතයට කරන දෙයක් කියනවද නෑ නෑ😅😅එයා හිතන්නේ රාජපක්ෂලගේ රෙදි හේදුවහම එයා ඡන්දෙ උඩින්ම දිනනවා කියල පව් ඉතින්😅😅මට කරගෙන ඉන්න හරක් ටික දෙයි ඒත් කියන්න දන්නෑ😅😅

    • @raveenzing4218
      @raveenzing4218 หลายเดือนก่อน +1

      @@kumarilakshmi5132eka nan aththa thama owa kiwata wedak nehe ape rate gelawumkaraya Anura sahodaraya udinma dinanawa oya moka Mona kiwath.....🧭❌👍🇱🇰thamath unge වාසියට Vitarak mahindata kade yana අඩු මාසෙන් ඉපදිච්ච හුත්තිගේ පුතාලා innwa me rate....okun kegehuwata ganan gana huda nehe....mkda ae hukannala danne nehe un vinasa krne me rata kiyla parayo......lejjai mechchra dyk welath hari de mkdda kiyla therenne nethm .......me wage ewun thamai deshapalakayanta wada me rata vinasa krnne wena de dena denath hari peththta ekathu wenne nethiwa rata kanawata thopita hena ghna oni yakune.....😡😡😡komath anura kumara sahodaraya oba janadipthi wena eka wenawamai.....eka ඉස්තිරයි.......❤️❌🧭🇱🇰🇱🇰👍

    • @ranukamperera2500
      @ranukamperera2500 หลายเดือนก่อน +1

      මොකක්ද බන් මේකේ සුපිරිය 😂.මූට ක්ලබ් වසන්‍ත ගැන මාර අමාරුවක් නේද තියෙන්නෙ .ඇයි සල්ලි අරන්ද

    • @TechnicTips
      @TechnicTips หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම අපිත් මාලිමාවට❤

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 หลายเดือนก่อน +14

    අනේ රට බෙිරා ගැනිමට සිටින අපේ ගැලවුමිකරැවාණෙනි ඔබතුමාත් ඔබගැන තරහින් සිටින සතුරන්ගෙන් පරිස්සමි වන්න. තෙරැවණ් සරණයි ඔබට.

  • @user-zq5jd6cc9u
    @user-zq5jd6cc9u หลายเดือนก่อน +52

    ඇත්තටම ඔක්කොටම දීලා බැලුව.. මේ පාර ඔබට තමයි අපේ ජන්දය.. බලමු ඔබේ වැඩත් ❤️

  • @rohanrohan5178
    @rohanrohan5178 หลายเดือนก่อน +110

    සහතික ඇත්ත ගෝනවල සුනිල් ව කැලණියට ගෙනාවේ අලියා පිටින් මම මගේ ඇස් දෙකටම දැක්ක.

    • @ranukamperera2500
      @ranukamperera2500 หลายเดือนก่อน +3

      විජේවීර මරපු උන් එක්ක මූ එක ස්ටේජ් එකේ ඉන්නවා දැක්කෙ නැද්ද 😂

    • @rohanrohan5178
      @rohanrohan5178 หลายเดือนก่อน +2

      @@ranukamperera2500 ගෝනවල සුනිල්ගේ ජාතකේ ඉදලා මම කියලා දෙන්නම් ඕනෙනම්. මම තුම්පනේ නෙමයි කැලණියේ.

    • @ranukamperera2500
      @ranukamperera2500 หลายเดือนก่อน +1

      @@rohanrohan5178 අනේ ගෝතයෝ සුනිල්ගේ චරිතේ උඹ කියන්න ඕනි නෑ රටම දන්නවා.උඹ කිරිබත්ගොඩදි දැක්කෙ නැද්ද JVP වේදිකාවේ විජේවීර මරපු නිල්ධාරීන් වීරයෝ කරලා කථා කරනවා මුන්.

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w หลายเดือนก่อน +1

      ​@ranukතොගේ අම්මා එක්ක අල්ලපු ගෙදර මිනිහා ඇද උඩ ඉන්නවා දැක්කේ නැද්දamperera2500

    • @oshan4218
      @oshan4218 หลายเดือนก่อน

      @@DonJanaka-w3wube amma da?

  • @rojaraththanayaka2885
    @rojaraththanayaka2885 หลายเดือนก่อน +9

    ඡය නියතයි ඔබට දලදා සමිදුන් පිහිටයි ❤❤

  • @wayambamachinery3764
    @wayambamachinery3764 หลายเดือนก่อน +13

    මේ කතාවල අර්ථවත් බව , මේ කතා ඇතුලේ තියෙන අදහස් සැලසුම් ගැන තේරුම් ගන්න පුලුවන් නම් මීට කලින් මේ රටේ පාලනයට මේ මිනිස්සු පත් කරගෙන , අවාසනාවකට අපිටත් ඇස් ඇරුනේ දැන් , මේ පාර මාලිමාවට ජන්දේ දෙනවා අනිවාර්යයෙන් හදන්න පටන් ගමු මේ රට හැම පැත්තකින්ම ජය වේවා මාලිමාවට 👏❤

    • @chaminda2222
      @chaminda2222 หลายเดือนก่อน

      අනුන්ට බනින එකද බං අර්ථවත් කියන්නේ 😂

  • @sumithsenarath8628
    @sumithsenarath8628 หลายเดือนก่อน +5

    සම්පූර්ණ ඇත්ත කතාව මාධ්‍ය අසුරන්නෙත් මේ සිද්ධියට සම්බන්ධ කට්ටිය

  • @funworld2002
    @funworld2002 หลายเดือนก่อน +178

    මාලිමාවට ජයෙන් ජය වේවා.ලංකාවෙ නීතිය ස්තාපිත කරමු

  • @ravdon4776
    @ravdon4776 หลายเดือนก่อน +277

    රනිල් රාජපක්ෂ සජිත් වික්‍රමසිංහ ඇතුලු ත්‍රාඩ රැල අතුගාල දාමු මාලිමාවට ජය වේවා ❤

    • @kalumcom2151
      @kalumcom2151 หลายเดือนก่อน +5

      Ai anura rajapaksha

    • @user-qb7ce2ml6w
      @user-qb7ce2ml6w หลายเดือนก่อน

      Japanese Hikaru wewa

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

    • @user-ty1ze4sr5q
      @user-ty1ze4sr5q หลายเดือนก่อน +2

      Npp jayawewa

    • @anushkasirinivas7599
      @anushkasirinivas7599 หลายเดือนก่อน

      ​@@kalumcom2151ubalata hama retama Anura Rajapaksa penei 3 months valin. Maha Ballo atulata daddi makko nikanma halenava

  • @danaflowerskuwait5982
    @danaflowerskuwait5982 หลายเดือนก่อน +26

    ඔබේ තර්කය හරි....වෙඩි තියපු දෙන්නව තමයි අතඩංගුවට ගන්න ඕනෙ ...

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202 หลายเดือนก่อน +61

    අපේ පවුලෙ 16 යි ඒ ඔක්කොම අනුර ඔබටයි ❤ මාලිමාවට ජය

  • @ireshaherath9181
    @ireshaherath9181 หลายเดือนก่อน +50

    ඇත්ත කෝ වෙඩික්කරුවන්

  • @user-no6mr9dr3u
    @user-no6mr9dr3u หลายเดือนก่อน +10

    කෝ වෙිඩි තියපු එවුන් ඇත්තම තමා මාලිමාවට ජය වෙිවා

  • @Disa_music669
    @Disa_music669 หลายเดือนก่อน +7

    ආර්තිකෙ හැදුවෙ නැතත් මේ රටේ පාලනෙ හරි හරියට හදයි ජය වේවා Akd❤

  • @NawaMax
    @NawaMax หลายเดือนก่อน +19

    අනුර කියන්නේ සම්පූර්ණ ඇත්ත.

  • @ndhunter5280
    @ndhunter5280 หลายเดือนก่อน +13

    ඒක ලස්සන නාට්‍යක් ..වෙඩි තියපු දෙන්නා ගැන මීඩියා එකෙන් කතා වෙන්නෙත් නෑ..

  • @sriyani4567
    @sriyani4567 หลายเดือนก่อน +59

    මාලිමාවට ජය ජය ජය ජය ජය හොරැ පන්නමු

  • @ravishane140
    @ravishane140 หลายเดือนก่อน +22

    කෝ වෙඩි තියපු උන් දෙන්න .... කෝ.....

  • @ihshanhussain6170
    @ihshanhussain6170 หลายเดือนก่อน +144

    මෙච්චර පැහැදිලිව කියන සිංහල තවමත් තේරෙන්නේ නැත්නම් රටට බරක් නොවී වලක් කපාගෙන වැළලිලයල්ලා

    • @JanakaPadmasri
      @JanakaPadmasri หลายเดือนก่อน +3

      Awankawama wena kiynna deyakne ape rate Moda unta.meitawada kiynna Dewal ne bn❤

    • @sunethradasanayaka2155
      @sunethradasanayaka2155 หลายเดือนก่อน +1

      Kiyala wadak ne.mewa therum nogena kade yana kalakanni hinda apitath duk widinda wenawa

    • @user-zq5jd6cc9u
      @user-zq5jd6cc9u หลายเดือนก่อน +7

      ඔව් බන් අපි එකෙක් දෙන්නෙක්ට තේරිලා මදි බන් මේ නාකි උන් තමයි බන් අනිත් උන්ට චන්දෙ දීලා මේ රට කෑවේ... නොදකින් තරුණ අපිවත් හොද තීරණයක් ගන්න ඕනී මේ පාර..

    • @samaranayakasamaranayaka9812
      @samaranayakasamaranayaka9812 หลายเดือนก่อน +3

      අනිවාර්යෙන් 👍

    • @kudagamaks8493
      @kudagamaks8493 หลายเดือนก่อน

      අනේ ඔව්.එහෙම කලොත් ඒකත් පිනක්.මොකද අපේ පොඩි උන්ගෙ ජීවිතය ත් කාළකණ්නි කරන්න මේ මෝඩ පවුකාර හැත්ත ආයෙ උන්ට කතිරෙ ගහනව නැත්නම් ..

  • @nandahewage7705
    @nandahewage7705 หลายเดือนก่อน +94

    අපරාධවලින් තොර සමාජක්!!!"... ඔබතුමන්ගේ ජයග්‍රහණය ඒකාන්තයි .
    ජයෙන් විජයග්‍රහණය වේවා!!!!!!!

  • @dinukawijayanga1166
    @dinukawijayanga1166 หลายเดือนก่อน +378

    ඇත්තටම කෝ වෙඩි තිබ්බ උන් 🤔

    • @sarathkumara4475
      @sarathkumara4475 หลายเดือนก่อน

      ඇත්තටම කෝ 😂,ඒ වගේම මේ රටේ සිංහලයෝ ගාථණය කරපු තිරිසන්නු කොටි ත්‍රස්ථවාදීන්,සහ ජේ වි පි.සිංහල තිරිසන්නු,මේ රටේ සිංහලයෝ ගාථණය 30සූ් වසරක් පුරා මේ රටේ පොදු මහජනතාව අයිති දේපළ විනාශ කරපු තිරිසන්නු දළදා මාළිගාවට බෝම්බ ගහපු තිරිශන්ණු.මේ රටින් තුරන් කරපු ,මේ රටේ රණ විරුවන්ට විරැද්ධ ජිනිවා මානව හිමිකමි එකට කේළම් කියන අර මාලිමාවේ,පේරටූගාමි,උන්ට කඩේ යන නුවන් බෝබගේ ළෝයර් තමයි හොදටම,අරගලේට පුක දුන්නේ.මොඩ සිංහල හරක් රැවටෙනවා මුන්ට,

    • @US-zo1hc
      @US-zo1hc หลายเดือนก่อน +4

      මොකටද අනේ හොයන්නේ 😊

    • @anushkasirinivas7599
      @anushkasirinivas7599 หลายเดือนก่อน +21

      Rajapaksalage redda asse

    • @prasannawanigabaduge8984
      @prasannawanigabaduge8984 หลายเดือนก่อน +3

      Ado thope unuth shot kare owage NE ape game un thamath hondin

    • @arunamadushanka9038
      @arunamadushanka9038 หลายเดือนก่อน +12

      පොලීසියයි පාතාලේ දේශපාලන එකක්

  • @sama-gq5zw
    @sama-gq5zw หลายเดือนก่อน +7

    මැක්කන්ගේ කසළසෝදකයන්ගේ බත් බැලයන්ගේ හැර අපේ අනාගත දරු පරපුර ගැන සිතන සියලුම මිනිස්සුන්ගේ අවදානය යොමු වේවා,,,

  • @UthurithaAmoodya
    @UthurithaAmoodya หลายเดือนก่อน +9

    මාලිමාවත් ආණ්ඩුවක් කරන්න ඕන.... නීතිය සමානාත්මක වෙන්න ඕනලු කරනවලු.. නරකද..බලමු දීල..

  • @VijithaKumara-j1e
    @VijithaKumara-j1e หลายเดือนก่อน +17

    ජය වේවා...❤️👍

  • @nishanvlogs2399
    @nishanvlogs2399 หลายเดือนก่อน +72

    අනුර හරියටම හරි මේක මේ රටේ ප්‍රබලයෝ එකතු වෙලා කළ දෙයක්ද😅.කාංචිපානිගේ පිට දාන්න හදනවාවද්ද ජනතාවත් රටේ මාද්‍යත් නොමග යවන්න.😢😮

    • @gayanijayasuriya5478
      @gayanijayasuriya5478 หลายเดือนก่อน

      බෙලිඅත්තෙ ඝාතනය වගේම වසන්ත ගෙ ඝාතනයත් මේ රටේ දේශපාලකයන් විසින් මෙහෙයවා ඇති බවට හඳුනාගත හැක.
      සියළුම ඝාතකයන් ලංකාවෙන් පැන යාමට සියළුම පහසුකම් සලස්වා , බාහිර සිටිබ පුද්ගලයන් කෙරෙහි ජනතා සැකය යොමු කිරීමට කතා plant කර ඇත.

    • @srilanka7360
      @srilanka7360 หลายเดือนก่อน +1

      කොහොම හරි සමාජෙ කුනු අයිං වෙනවනම් අපිට ඕන එච්චරයි කංජිපානි කියන එකාවත් මරල දැම්මනං හරි ඉන්න තැනකම

    • @Champika日本Travel
      @Champika日本Travel หลายเดือนก่อน

      Ow meka ape rate maha unge wedak

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 หลายเดือนก่อน +2

      😅😅අනුර හරි උඹල වගේ හරක්ට😅ජේවීපයක ගැන හොඳට දන්න බහුතරයක් මිනිස්සු ඉන්න රටක් ඕක😢 මේගොල්ලන්ගෙන් ඇති තරම් දසවද වින්දා😢මෙයා මේ හරක් ටිකක් ළං කරගෙන වට කරගෙන නින්දෙන් ඇහැරුණා වගේ කියවන්නේ මොනවද කියලා එයාවත් දන්නේ නෑ😅😅

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 หลายเดือนก่อน

      ​@@kumarilakshmi5132hamadama wanse kabal ganava vage 88 89 ganama hitha hitha hitapan

  • @PosasASASD
    @PosasASASD หลายเดือนก่อน +7

    පිරිසිදු දේශයක් හදමු මාලිමාව ජය වේවා... ❤️

  • @manujasiriwardhana
    @manujasiriwardhana หลายเดือนก่อน +155

    මෙතුමාට දැන් ආරක්ෂාව වැඩි කරන්න අවශ්‍යයි. රට පුරාම අපරාධකාරයින් ඉන්නවා

    • @srilanka7360
      @srilanka7360 หลายเดือนก่อน

      ඉතින් රැක ගනිං පකෝ තෝ ගිහින් ලපයව

    • @nuwangunathilaka3519
      @nuwangunathilaka3519 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම ආරක්ෂාව වැඩ්කර යුතුය ❤

    • @user-pj5qd9oz3b
      @user-pj5qd9oz3b หลายเดือนก่อน +2

      අනිවාර්යෙන්ම 👍👍👍... අපි හැමෝම එකතුවෙලා අනුර සහෝදරයා ආරක්ෂා කරන්න ඕනේ...

    • @asla9589
      @asla9589 หลายเดือนก่อน

      යකෝ සේරම අරන් අදිකරනයට ගියා මූනු වහලා. මේ ගන් කබරයා ඒවගෙනුත් චන්ද එකතු කරනවා.

    • @patdee4576
      @patdee4576 หลายเดือนก่อน

      අනුර සහ අනෙක් සහෝදරයින්ට ආරක්ශාවට දාන අයගැනත් විමසිල්ලෙන් ඉන්නඕනේ.උනුත් ශුවර් නෑ

  • @JeewanSampath-km5cp
    @JeewanSampath-km5cp หลายเดือนก่อน +147

    ලංකාවේ පුකෙ පොලිස් කියන්නේ නිකන්ද

    • @prasannawanigabaduge8984
      @prasannawanigabaduge8984 หลายเดือนก่อน +1

      Oi meheth police lata unfinished cases thiyeno koheth ehemai

    • @arunamadushanka9038
      @arunamadushanka9038 หลายเดือนก่อน +2

      දේශපාලන පොලිස් පාතා⁣ලේ එකක්

    • @LimitlessPotential884
      @LimitlessPotential884 หลายเดือนก่อน

      ​@@prasannawanigabaduge8984oi ehe okoma unfinished 😂😂

    • @JeewanSampath-km5cp
      @JeewanSampath-km5cp หลายเดือนก่อน

      @@prasannawanigabaduge8984 mehe කියන්නේ කොහෙද ඔයි

    • @user-cz6pc5sr8x
      @user-cz6pc5sr8x หลายเดือนก่อน

      ඔිකුන්ට මොලේ් පැදෙන්න ගහන් ඔිනෙ

  • @kalanaviraj259
    @kalanaviraj259 หลายเดือนก่อน +60

    සම්පූර්ණ ඇත්ත සහෝදරයා

    • @ranukamperera2500
      @ranukamperera2500 หลายเดือนก่อน

      ක්ලබ් වසන්ත ගැන මූට අමාරුව වැඩියි නේද 😂

    • @Chathuranga7889
      @Chathuranga7889 หลายเดือนก่อน

      @@ranukamperera2500uuth manussayek

    • @TechnicTips
      @TechnicTips หลายเดือนก่อน

      ​@@ranukamperera2500ඇයි තොට මොකද ඒවා හොයන්නෙ නැති හින්දා තමයි අපරාධ වැඩි මේ රටෙ

    • @ranukamperera2500
      @ranukamperera2500 หลายเดือนก่อน

      @@TechnicTips ඒ උනාට අර ඩොක්ටර් ගැනයි PHI ගැනයි කථා කරේ නෑනි.😂

    • @TechnicTips
      @TechnicTips หลายเดือนก่อน

      @@ranukamperera2500 යකෝ උබ හිතුවද ලංකාවෙ වෙන හැම එකම කතා කරන්න news channel එකක් කියලා.

  • @dhanushkarathnayaka4423
    @dhanushkarathnayaka4423 หลายเดือนก่อน +6

    මහින්ද රනිල් සිගිති පාතාලය වලපල්ලට යවමු. මාලිමාව දිනවමු

  • @sudda_officially5107
    @sudda_officially5107 หลายเดือนก่อน +6

    සුපිරිම කතාව ජයවේවා

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw หลายเดือนก่อน +102

    මගේ පවුලේම චන්දය ඔබටයි

    • @user-qb7ce2ml6w
      @user-qb7ce2ml6w หลายเดือนก่อน +2

      Nodanna pakayala ubala

    • @baass4987
      @baass4987 หลายเดือนก่อน

      ​@@user-qb7ce2ml6wඇයි පකෝ තෝ සේරම දන්නවද 😂

    • @isurusampath8647
      @isurusampath8647 หลายเดือนก่อน +1

      ​@@user-qb7ce2ml6wඋබත් හොදම එකේ ගොන් ප#කෙක් 😅මන්ද මානසිකයො

    • @wasanthakumara846
      @wasanthakumara846 หลายเดือนก่อน

      ​@@user-qb7ce2ml6wහැමදේම දන්න උබ වෙඩිතියපු උන් දෙන්න හොයලා දියව්

  • @user-wg2ki4yu2m
    @user-wg2ki4yu2m หลายเดือนก่อน +36

    ඔන්න නායකයා 😍WOW😍 ගිනි ගින්දර වගේ සහතික ඇත්ත. ජාතික ජන බලවේගයට ❤️🧭NPP🧭❤️ එකට ඉදිරි ජනාධිපතිවරණයේදී සිංහල දෙමළ මුස්ලිම් සියලුම දෙනාගේ ජනතා ආශිර්වාදයෙන් අග්‍රගණ්‍ය අතිවිශිෂ්ට සුපිරිම සුපිරි ජයග්‍රහණයේ විජයග්‍රහණයක්ම ලැබේවා ජයෙන් ජයම වේව අපේ රට බේරගන්න ඔබතුමාලට ශක්තිය දහරිය වාසනාව ලැබේවා. ❤️🧭❤️🧭❤️🧭❤️

    • @Krishan-tc6gc
      @Krishan-tc6gc หลายเดือนก่อน

      Vasantha මරපු එකට අනුර ට මාර අමාරුවක් තියෙන්නේ 😅😅

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w หลายเดือนก่อน

      ​@@Krishan-tc6gcතෝ මැරැනත්

    • @Krishan-tc6gc
      @Krishan-tc6gc หลายเดือนก่อน

      @@DonJanaka-w3w තාම මැරුණේ නෑ

  • @samaru4197
    @samaru4197 หลายเดือนก่อน +2

    අපි ඔබ තුමා ජනාධිපති කරනවා. අපේ ජීවිතේ විදෙව්වා. දැන් ජීවිතේ බාගයක් ඉවරයි. අපේ දරුවන්ගේ වත් අනාගතය හදලා දෙන්න. අපට වයසට ගියාම අපි 2024 ගත්ත තීරණය ගැන හිතලා සතුටින් ඇස් පියාගන්න පුළුවන්. ශ්‍රීලංකා වාසි හැමදෙනාටම මේ කියන්නේ. මේ තමයි අපේ දරුවන් ට ජීවත් වෙන්න රටක් හදන එකම නායකත්වය. හදවතට එකග ව හිතලා බලන්න.

  • @manolivera4813
    @manolivera4813 หลายเดือนก่อน +235

    එළඹෙන සැප්තැම්බර් 28 අනුර කුමාර දිසානායක අපේ රටේ ජනාධිපති ලෙස දිවුරුම් දෙනු ඇත.... ✌️✌️❤💐

    • @raveenzing4218
      @raveenzing4218 หลายเดือนก่อน +5

      Ammo Mara satutak ema kiyaddi mata nan🧭❌❌🧭😘😘😘🇱🇰🇱🇰🇱🇰🇱🇰aniwaren අනුර කුමාර මහත්මයානනි......oba thamai ape janadipathi.....jaya wewa ....jaya wewa මාලිමාවට.....❌🧭🇱🇰me Ratata jaya wewa....ape anagatha parapurata hudama anagathayak hedewa deviyani....😩❤️🙏rata bankaloth krpu mahindage paule pakayala okkoma ranila oya hema ekatama aye deshapalanayata ena hithnawath beri krna oni......jaya wewa මාලිමාවට❌🧭🇱🇰

    • @wasanthagunasoma226
      @wasanthagunasoma226 หลายเดือนก่อน +2

      29 නේද

    • @nishantharohana6048
      @nishantharohana6048 หลายเดือนก่อน

      ❤❤❤ජයවේවා

    • @NadeekaThilakarathne-vy6gp
      @NadeekaThilakarathne-vy6gp หลายเดือนก่อน +1

      එදාට තමයි හිතට සැනසිල්ලක් එන්නේ

    • @raveenzing4218
      @raveenzing4218 หลายเดือนก่อน +2

      @@NadeekaThilakarathne-vy6gp aniwarenma....me rata goda ena dawasa wei eda❤️❌🧭ara මහින්දලාව ඇතුලු හොර නඩේ... hire dannath oni komahari me anduwa balyata awata passe👍😡

  • @GaminiBandara-wy2hz
    @GaminiBandara-wy2hz หลายเดือนก่อน +104

    ඇමරිකාවේ හිටපු ජනාධිපති ට වෙඩි තිබ්බ තප්පර 45.වෙඩි තිබ්බ එකා මැරුව. දවස් ගානක් ගියා. මුන් දෙන්න තාම හොයා ගන්න බෑ 😡

    • @sanjeewanigunawardana5960
      @sanjeewanigunawardana5960 หลายเดือนก่อน +5

      ඇමරිකාව වගේ ද ලංකාව ,කොච්චර ලොකු රටක්ද?

    • @user-zq5jd6cc9u
      @user-zq5jd6cc9u หลายเดือนก่อน +1

      ​@@sanjeewanigunawardana5960😂😂😂😂 ඔව් බන් කොහින් හොයන්නද 😂😂😂

    • @nandawatthegedara6062
      @nandawatthegedara6062 หลายเดือนก่อน +1

      Aththa 🇺🇸

    • @rashmikahansamal7324
      @rashmikahansamal7324 หลายเดือนก่อน +1

      Ape buddi anshaya diunu wedi. Ekai

    • @gayanboy7009
      @gayanboy7009 หลายเดือนก่อน +1

      ලකේ පංකාවෙ උන්ව අල්ලගත්තත් රක්ෂිත බන්ධනාගාර තමා කුඩුවෙන්න තියල දාන්නෙ නැතුව😂පකේ පොලිස් පකේ නීති පකේ රටක්😂

  • @niroshanpradeep7816
    @niroshanpradeep7816 หลายเดือนก่อน +31

    මොකුත් එපා ඕනේ ඔබ තුමා මේ රටේ පාලකයා කර වීමයි... අප අසරණ වෙලා ජාතික ජනබල වේගයෙ ආණ්ඩුවක් ඕනේ... ඕනේ ඕනේ මිනිසුනේ මේ අන්තිම වාරේ ඔබ අප සැම එක්වී මාලිමාව දිනවමු ❤️

  • @user-ob1lc2xl6y
    @user-ob1lc2xl6y หลายเดือนก่อน +2

    ජය වේවා අපි හැමොම එකතු වේලා වෙනස් කරමු හරි විදිහට ❤❤❤❤ අපි හැමොම එකතු වේමු

  • @amkchandrika987
    @amkchandrika987 หลายเดือนก่อน +7

    ඇත්තටම මේ මිනීමරුවෝ දේන්නා කෝ. පවු අහින්සක දරුවන්ට සාදාරනයක් විය යුතුයි😢😢😢😢😢😢

  • @Rpp21
    @Rpp21 หลายเดือนก่อน +104

    මේවා කියන ඒවා බොරු කියලා හිතන උන්නේ මේ සිරි ලන්කාවේ ඉන්නේ 😢

    • @prasannawanigabaduge8984
      @prasannawanigabaduge8984 หลายเดือนก่อน +1

      Ow atha Kiya hithuna otisum features un lankawe

    • @Rpp21
      @Rpp21 หลายเดือนก่อน

      @@prasannawanigabaduge8984 ඔබතුමාගේ අදහස පැහැදිලි නැ.මුලුවන්ද නැවත අදහසක් පරකාශ කරන්න

    • @Rpp21
      @Rpp21 หลายเดือนก่อน

      @@prasannawanigabaduge8984 මහත්තයා ඔයාගේ අදහස පැහැදිලි නැ.නැවත පැහැදිලි කර්නන පුලුවන්ද

  • @madaraweerasinghe4201
    @madaraweerasinghe4201 หลายเดือนก่อน +57

    දේශපාලකයෝ ඔය පාතලයෝ එක්ක ගහට පොත්ත වගේ සම්බන්ද වෙලා සේරම විනාශ කරනවා මේ ක්‍රමය වෙනස් වෙන දවසක තමයි මේ රටට සාදාරනයක් වෙන්නේ

    • @SanathKumara-vp7xq
      @SanathKumara-vp7xq หลายเดือนก่อน

      HAMA DHESHA PAALAKA PAKSHAYAKAMA INNE PAATHAALAYO THAMAI.
      MINI NOMARAPU KISIMA PAKSHAYAK LANKAWE NAHA.

  • @user-ns5ff3mc1p
    @user-ns5ff3mc1p หลายเดือนก่อน +12

    සහතික ඇත්ත, මාලිමාවට ජයවේවා

  • @m.mdayanandalaksala2720
    @m.mdayanandalaksala2720 หลายเดือนก่อน +5

    මේරටේ.දුෂනය.වැහීවැහැලා.වේනස්කරමු.මාලීමාවට.ඡය

  • @nipunatharaka
    @nipunatharaka หลายเดือนก่อน +22

    මේවා දාන්නේ නෑ. News වල

  • @sisirajayanthe2764
    @sisirajayanthe2764 หลายเดือนก่อน +68

    රනිල්ගෙ ඉදින් හිරෙ දාල මරණ දඩුවම දෙනවනං අපිත් ඉන්නව...

  • @Nirotshan
    @Nirotshan 28 วันที่ผ่านมา

    කෝ වෙිඩි තියපු එවුන් ඇත්තටම ? වෙඩි තියපු දෙන්නව තමයි අතඩංගුවට ගන්න ඕනෙ. අනුර සහෝදරයා ඔබ ඇත්ත... මාලිමාවට ජය වෙිවා!

  • @shehan622
    @shehan622 หลายเดือนก่อน +5

    ඇත්ත අද ඉදලා වෙනස් වෙනවා, ඔබට ජය

  • @l.hdesilva7926
    @l.hdesilva7926 หลายเดือนก่อน +20

    වෙඩි තිබ්බ දෙන්නා මුහුදට පැනලා දිවි නසා ගෙන

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน

      😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂✅

  • @dinukawijayanga1166
    @dinukawijayanga1166 หลายเดือนก่อน +32

    ආදරෙයි අනුර සහෝදරයා හදවතින්ම ❤

  • @samithekanayaka5543
    @samithekanayaka5543 หลายเดือนก่อน

    👍🏽👍🏽ජයවේවා.. මේ සැරේවත් බලමු ❤️❤️❤️ජයවේවා

  • @UdayangaDilshan-hp8vt
    @UdayangaDilshan-hp8vt หลายเดือนก่อน

    සුපිරි කතාවක් ජයවේවා....

  • @user-mi2ij5zg8c
    @user-mi2ij5zg8c หลายเดือนก่อน +5

    Wonderful spaeach great next we all with you

  • @chamodjay9385
    @chamodjay9385 หลายเดือนก่อน +4

    Great speech excellent ❤

  • @samanthalekamge2995
    @samanthalekamge2995 หลายเดือนก่อน +1

    තෙරැවන්සරනයි සර්❤❤❤❤ සහතික ඇත්ත ඇත්ත සහතික ඇත්ත 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pethumchathuranga1582
    @pethumchathuranga1582 หลายเดือนก่อน +4

    මෙයාගෙ රජයකට පුලුවන් නම්..ඔහොම් වෙඩි තියන උන්ව පන්නලා ගිහින් වෙඩි තියලා දාන්න..නඩු ඕනිත් නෑ...එහෙම් කරන්න පුලුවන් නම් මේ පාර චන්දෙ මෙයාට❤

  • @AnuraRathnayaka-ex6bs
    @AnuraRathnayaka-ex6bs หลายเดือนก่อน +33

    අහගනියව් අපේ සහෝදරයා කියන කතාව

    • @user-lr5jo3sp4k
      @user-lr5jo3sp4k หลายเดือนก่อน

      සත්‍යය ප්‍රකාශ කරන අයට විරුද්ධයී.
      වෙනසක් දෑකිය යුත්තේ එහෙයිනි.

    • @SanathKumara-vp7xq
      @SanathKumara-vp7xq หลายเดือนก่อน

      SAHODHARAYA BADHDHAGAANE SANJEEWA CHANDHRIKAGE LANGA HITAPU TIKA VITHARAK KIWWA, NAMUTH EYAA SANJEEWA EKKA EKATA AMATHI KAMA KARAPU EKA NOKIWWE, AMATHAKA WEEMAKINDHA?

  • @sriyani4567
    @sriyani4567 หลายเดือนก่อน +33

    එක ඇත්ත මුන් වෙඩි තියලා දැන් නැහැ

  • @user-id9ve6dc6h
    @user-id9ve6dc6h หลายเดือนก่อน +1

    ඔබ පරිස්සම් විය යුතුය ඒ තරමටම ඔබ අප ට වටී

  • @KumariDulani
    @KumariDulani หลายเดือนก่อน +1

    ඇත්ත.අපි වසන්ත අයියා දැකලත් නැ.එයගේ වීඩියෝ බලලා තමයි එයා දන්නේ.ඇත්තටම හරිම සුන්දරයි.මොනා උනත් ඒ දරුවො සුදු බෝලේ ගැන එහෙම මාර දුකයි.ඒ දරුවන්ට ආදරණීය තාත්තා කෙනෙක් නැති උනේ.පව්.

  • @anojasuranji7003
    @anojasuranji7003 หลายเดือนก่อน +4

    නියම කතාව

  • @TharangaSanjeewa-mz4yl
    @TharangaSanjeewa-mz4yl หลายเดือนก่อน +3

    මුලුකතාවම අැත්ත මාලිමාවටජයවේවා ඔබතුමා ජනාදිපතිවෙිවා කියාසුභපතමි එකසිතින්

  • @AhmadAhmsf
    @AhmadAhmsf หลายเดือนก่อน

    සහතික ඇත්ත කතාව මේගැන කිසිම කෙනෙකි කතාකරේනැ අනුරට ජයවේවා

  • @Hi95939
    @Hi95939 หลายเดือนก่อน +1

    Mewa thamai trending ynne oni❤❤❤

  • @pushpakalyani2922
    @pushpakalyani2922 หลายเดือนก่อน +35

    අනේද කියන්නේ.. වාහන මාරු කරපු ඩ්‍රයිවර්ලා අල්ලලා තියනවා උන් දන්නේ නැද්ද වාහන වලින් ගිහින් දැම්මේ වුන් කවුද කියලා.. බොරු කරන්නේ කියලා හොදට තේරුම් ගන්න පුළුවන් පොඩි එකෙකුට ත්..
    ඔබතුමා කියන හැම වචනයක් ගානෙ මිනිසුන් ට ගත හැකි දේ බොහෝය.. දැන් අපේ වාරේ ඇවිත්.. හැමෝම එකතු වෙලා මාලිමාව ට ජය ගැනීමට පෙළ ගැසෙමු..❤❤❤❤

    • @ranjanfernando
      @ranjanfernando หลายเดือนก่อน

      පාර්ලිමේන්තුව ගිනිතියන්න ගියදෙන්නත් නිදැල්ලේ නේඅනුර🎉 ඒගැනත් කියන්න ඕට්ටුයි බැ...බැ

    • @spectsteeel8243
      @spectsteeel8243 หลายเดือนก่อน

      Ema Denna katakaran na kiwwalu siddiya sambandawa

    • @SameeraAththanayaka
      @SameeraAththanayaka หลายเดือนก่อน

      Tiran alas kiyana ekai desha banduwai tamay e manussaya marewwa munta bala inna bery una e miniha ganna fun irisiya karayo.topi 2panuwo gahala jara widiyata duk widala marila yanna one.ilaga atme pawo haduna ballo 2k wela ipadenna one

  • @aselakusumthilaka4188
    @aselakusumthilaka4188 หลายเดือนก่อน +8

    ඇත්තම කතාව

  • @user-ik3om3ox8d
    @user-ik3om3ox8d หลายเดือนก่อน

    ජයවේවා ජයවේවා

  • @welcometogrovestreet
    @welcometogrovestreet หลายเดือนก่อน +5

    ඇත්ත කතාව, ජය වේවා NPP❤

  • @cnnimalka2967
    @cnnimalka2967 หลายเดือนก่อน +33

    වෙඩිතිබිබවුන්.සැපසේනිදැල්ලේ.ඔබටජයවෙිවා.ජයවෙිවා

    • @SanathKumara-vp7xq
      @SanathKumara-vp7xq หลายเดือนก่อน

      MECHCHARA RATE MINISSU GAATHANAYA UNATH, KATAK ARAPU NATHI PUDHGALAYA, THAMANGE MITHURA GAATHANAYA UNAHAMA, AVISSUNAA. MEKATA KIYANNE , GAJA MITHURU WAADHAYA.

  • @priyanthirenuka394
    @priyanthirenuka394 หลายเดือนก่อน +1

    සහොදරයා අපි උබත් එක්ක ඉන්නෙ තරැණ පරපුර අහිංසත දරැවො මෙි මත් උවදුරෙන් බෙිරා ගන්නයි.මෙි පතාලෙට උත්තර දෙන්නයි.එක කරන්න පුඑවන් උබට විතරයි .පරිස්සමින් හිටපන්.ආදරෙයි .ජීවිතය පරිස්සමින් .තෙරැවන් සරනයි .දෙවි පිහිටයි .❤️

  • @madurasinghe
    @madurasinghe หลายเดือนก่อน

    ජයවේවා ඔබ තුමාට

  • @seethaseetha6797
    @seethaseetha6797 หลายเดือนก่อน +9

    ඔබ තුමා රට බාර අරගෙන රට හදන්න ඵච්චරයි👍👍👍👍👍

  • @dineshmaddumage506
    @dineshmaddumage506 หลายเดือนก่อน +4

    අපේ රටේ මිනිස්සු ආදරය karana හදවතේ. Minisa.... ❤ වසන්ත aieya ❤ 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😮😢😢😢😢😢😢😢😮😮😢😢😢😢😢😢😢😮😮😮😢😢😢😢😢😢

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt หลายเดือนก่อน

    ඇත්ත ම සත්තයි කතාව බුදුසරණයි ❤️❤️

  • @JasminRajapaksha-ek1ui
    @JasminRajapaksha-ek1ui หลายเดือนก่อน

    හරියට හරි.. ඉක්මනින් ම එන්න.අපි අතරට.ඔබ තූමා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @renukagunawardana8335
    @renukagunawardana8335 หลายเดือนก่อน +4

    ලේ විලක් කරලා මරාගෙන ඒගොල්ලෝ ඡන්දෙන් දින😢😮😢ඊට පස්සේ ඔන්න හැදුව පාස්කු පාරකය

  • @romeshahirani3884
    @romeshahirani3884 หลายเดือนก่อน +5

    Exellent ❤❤❤

  • @SujeewaDinamithra-pf3kj
    @SujeewaDinamithra-pf3kj หลายเดือนก่อน

    අනිවාර්යයෙන් කතාව නම් සහතික ඇත්ත

  • @cmunaweera
    @cmunaweera หลายเดือนก่อน

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා....බුදු හමුදුරුවනේ.....මේ රට ගොඩ ගැනීමටනම් ඔබවන් දක්ෂ නායකයින් බිහිවිය යුතුයි.. මොනතරම් පැහැදිලි කතා විලාසයක්ද? ජය වේවා මැතිදුනි...❤

  • @janakakuruppu792
    @janakakuruppu792 หลายเดือนก่อน +3

    So great ❤

  • @MindAstronout
    @MindAstronout หลายเดือนก่อน +14

    මේක අනෝජ් සිල්වා මහත්තයා මීට ඉස්සෙල්ලා ලස්සනට පැහැදිලි කලා. එතුමාගේ දැක්ම මේ කාටවත් නෑ.

    • @sameeraweerarathna1703
      @sameeraweerarathna1703 หลายเดือนก่อน

      😂

    • @isurukvp8593
      @isurukvp8593 หลายเดือนก่อน

      😂😂 පුපෙන් හිනාවෙන ඉමොජියක් හොයාගන්න බැරිනිසා මේක දැම්මේ

  • @upaliwijesuriya5489
    @upaliwijesuriya5489 หลายเดือนก่อน

    ❤❤මාලීමාවට විෂිස්ඨ ජය මේ දූෂිත දේශපාලන ඉතිහාසයට තිත තියමු ..අනුර කුමාර දිසානායක ඔබට ජය නියතයි .ජය වේවා මාලීමාවට .❤❤

  • @crishancharithjeewantha8598
    @crishancharithjeewantha8598 หลายเดือนก่อน

    ජය වේවා 🙏

  • @ruwansampath6776
    @ruwansampath6776 หลายเดือนก่อน +37

    මයින්ද මාත්යා වෙන්න බැරිද වසන්ත මැරුවෙ...

    • @user-vy3et4fj3b
      @user-vy3et4fj3b หลายเดือนก่อน +1

      Eka tame cnje Pani un horen maruwe godak Kal mahenda Eka rahasak hateyat teyan ennet kpl namen peryojane ganne

    • @user-tp9ok9il6c
      @user-tp9ok9il6c หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්

    • @shalithapeiris1407
      @shalithapeiris1407 หลายเดือนก่อน +3

      Good thinking 👈

    • @user-nc5rm4ek2r
      @user-nc5rm4ek2r หลายเดือนก่อน +2

      wenna puluwan..

    • @samanpushpakumara2146
      @samanpushpakumara2146 หลายเดือนก่อน

      Wenna puluwan

  • @jayanthasarathchandra2552
    @jayanthasarathchandra2552 หลายเดือนก่อน +5

    Jayawewa

  • @user-ln7ff8tg2t
    @user-ln7ff8tg2t หลายเดือนก่อน +2

    ජයවේවා,,,

  • @PiyalKumarasinghe
    @PiyalKumarasinghe หลายเดือนก่อน +1

    මේ දේවල් හොදින් ගවේෂණය කලහොත් ඔබලාට තේරුම් යාවි මේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත .

  • @laledirisinghe1555
    @laledirisinghe1555 หลายเดือนก่อน +24

    වෙඩි තියපු අය නැහැ,මෙතරම් cctv තියෙන රටක,එක තැනම ටැටු කාරයා පෙන්නලා කන්ජිපානිව හේත්තු කරලා,මේ ඝාතනය කන්ජි පානි කලා කියලා ,සාමාන්‍ය ජනතාවගේ මොළයට දීලා ලොක් කලා,ආපු ගාථකයෝ කෝ,

    • @OsheeAshiliya-uk2wr
      @OsheeAshiliya-uk2wr หลายเดือนก่อน +2

      Kanji pani ey katha naththeeeeee

    • @heenapallagesamanthi2387
      @heenapallagesamanthi2387 หลายเดือนก่อน

      හරියට හරි මමත් කිවා මේ‍ ටික

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 หลายเดือนก่อน +28

    අනුර සහෝදරයා තරම් දේසපාලන පරිනත බාවයක් ලෝකයේ කිසි වෙකුට නති ය

    • @kalumcom2151
      @kalumcom2151 หลายเดือนก่อน +2

      😂😂😂😂😂😂😂😂

    • @upaliranjith2930
      @upaliranjith2930 หลายเดือนก่อน +2

      ???????? පිස්සු නැත්නම් හොඳයි

    • @roshanfernando3993
      @roshanfernando3993 หลายเดือนก่อน +2

      Sirawata......?

    • @sldream6194
      @sldream6194 หลายเดือนก่อน +2

      ඕනෙම විශයකට කෙලින්ම උත්තර දෙන්න පුලුවන් එකම නායකයා akd ❤❤❤

    • @m.s.1019
      @m.s.1019 หลายเดือนก่อน +2

      😂😂😂😂🤑🤑🤑

  • @dineshkumara8098
    @dineshkumara8098 หลายเดือนก่อน +2

    සුපිරිම කතාව ,සහතික ඇත්ත

    • @Krishan-tc6gc
      @Krishan-tc6gc หลายเดือนก่อน

      රට හදන hati😅😅

  • @rohanyatanwala677
    @rohanyatanwala677 หลายเดือนก่อน

    Nice speech A,nura.totally agreed.NPPjayawewa.🙏🙏🙏

  • @gayantech2179
    @gayantech2179 หลายเดือนก่อน +42

    ඇත්ත කියද්දී ගොටු අල්ලපු උන්ට රිදිලා..

    • @user-qb7ce2ml6w
      @user-qb7ce2ml6w หลายเดือนก่อน

      ඇත්ත dannath උන්ටත් මුන් waddo

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf หลายเดือนก่อน

      තොපෙ අනුරයට 3% ත් නෑ මේ පාර

    • @gayantech2179
      @gayantech2179 หลายเดือนก่อน +1

      @@Thilanka-gc5qf කොහොමත් 3
      % නෑ..දැන් 53% එකෙන්ම ජනාධිපති..

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf หลายเดือนก่อน

      @@gayantech2179 🤣 නැගිටපන්.. හීන බැලුව ඇති.. සජිත් මහත්තයා තමයි ජනපති.. ලියල තියා ගනින්

    • @sanjayajanakantha7883
      @sanjayajanakantha7883 หลายเดือนก่อน

      @@gayantech2179 🔥

  • @shashininonis18
    @shashininonis18 หลายเดือนก่อน +10

    ආරක්ෂා කරපල්ලා මෙ සහෝදරයා අනුර ව අපේ රටේ මිනිසුන් ට නොකා නොබී බඩගා යන්න වෙනවා මොහු කියන කතා සහතික ඇත්ත රටේ ජනාධිපති කළයුත්තේ අනුර සහෝදරයා පමනයි

  • @SadunPredip
    @SadunPredip หลายเดือนก่อน

    සම්පූර්ණ aththa kiyanne meya vitharai ❤❤❤

  • @NilushaWeerasingha-eg3uf
    @NilushaWeerasingha-eg3uf หลายเดือนก่อน

    ජයවේවා

  • @SirilSoft
    @SirilSoft หลายเดือนก่อน +9

    අවුරි ලංකා කොන්දොස්තරටත් ඕකම කොරයි දැන්