Haritha kanda| green mountain | Bopaththalawa | Srilanka | පුංචි නවසීලන්තයේ කදවුරු බැදීම | 4K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත තුල පිහිටා තිබෙන ඉතා කුඩා නගරයක් වන බොගවන්තලාව නම් සුන්දර ගම්මානය මුහුදු මට්ටමේ සිට මීටර 1514ක් උසින් පිහිටා තිබේ. නිරන්තරයෙන්ම සීතල මීදුමෙන් සහ වැසි සහිත පරිසරයකට උරුමකම් කියන මෙහි ජීවත් වන මිනිසුන් බහුතරයකගේ ජීවනෝපාය වන්නේ තේ වගාව සහ තේ වගාව ආශ්‍රිත ‍රැකියාවන් වේ. කූඩැල්ලන්ගෙන් ප්‍රීඩා විදිමින් තේ වතු වල සේවය කරන මිනිසුන්ගේ ජීවිත ගත කරනු ලබන්නේ දුශ්කර ලෙසයි. නමුත් එහි ජීවත් වීම වාසනාවක් ලෙස එහි සංචාරය කරන ඕනෑම කෙනෙකුට හැගෙන බව නොඅනුමානය.කෙසේ නමුත් සිනහවෙන් සංග්‍රහ කල වචනයෙන් මග පෙන්වූ බොගවන්තලාව,බොගවාන සුන්දර ගැමියන්ට මෙමෙ රූප පෙල ආචාරයක් වේවා.
    "හරිත කදුවැටිය" පිහිටා තිබෙන්නේ බොගවන්තලාව නගරයට මද දුරකිනි.බොගවන්තලාව සිට බොගවාන තේ කර්මාන්තශාලාව වෙත ගොස් එහි සිට පැයක පමන කදු නැගීමකින් අනතුරුව හරිත කන්දෙහි මුදුනට ලගා විය හැකිය. මීදුමෙන් සහ සුලගෙන් නොඅඩු කොල පැහැති පරිසරයකින් වට වූ හරිත කදු වැටිය පරිසරයට ඇල්මක් දක්වන ඕනෑම අයෙකුට දිව්‍යලෝකයක් බදුය..
    Green mountain,බෝපත්තලාව,බෝග කන්ද,බෝපත් කන්ද වැනි විවිධ වූ නම් වලින් හදුන්වනු ලබයි.
    ජලය සපයාගෙන කන්ද තරනය කිරීම නුවනට හුරු වන අතර වැස්ස අඩු කාලයට කදු පාමුලින් ගලා යන දිය පහර තුලින් ගලා යන ජලය ඉතා අල්ප වේ.
    කෙසේ වෙතත් මෙහි යන ඔබ සියලු දෙනාගෙන් හිස නමා ඉල්ලා සිටින්නේ පරිසරයට හානියක් නොකොට දෙනෙතින් දැක බලා පා සලකුණු පමනක් ඉතිරි කොට නැවත පැමිණෙන ලෙසයි.
    🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃
    දිනේශ් ආසිරි පැතුම්.

ความคิดเห็น • 205

  • @travellife8492
    @travellife8492 3 ปีที่แล้ว +51

    උබලා නම් සුපිරි පිනක් කරපු සෙට් එකක් බන්..💖💖

  • @ashaniperera8151
    @ashaniperera8151 3 ปีที่แล้ว +25

    ලංකාව කොච්චර සුන්දරද... ඒ සුන්දරත්වය දශමයක් තරම්වත් තාම විදලා නෑ දැකලා නෑ...මෙහෙම හරි දකින්න ලැබෙන එක ලොකු දෙයක්..නියමයි අයියේ...❤❤

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූති නංගි

  • @nipunisewwandi6846
    @nipunisewwandi6846 2 ปีที่แล้ว +18

    සමහර දේවල් තියනවා අයියා ජීවිතේට අැබ්බැහියක් වුන හරියට ඔයාගේ වීඩියෝස් වගේ 💛
    ලස්සනයි මේකත් 🍁🌿

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූති නංගි

  • @yasaschaminga497
    @yasaschaminga497 2 ปีที่แล้ว +13

    මන් හොයන ජිවිතය ඔයා එකට ගොඩාක් උදව් කරනවා පිං දිනේශ් අයියේ ❤️

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූති

  • @didulageevindya4317
    @didulageevindya4317 2 ปีที่แล้ว +2

    මේ ඇසුත් පින්කරල තියනව ඒ සුන්දරත්වය අත්විඳින්න එහෙනම් 😍. සුපිරියක් අයියෙ ඔයානම්. ජය ❤️🙌

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තූති

  • @sasindavlog6177
    @sasindavlog6177 3 ปีที่แล้ว +4

    ඔක්කොම බලන ගමන් 💪🤩

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว

    ඔබගේ ලස්සන දෙබස් නැතිව උනත් මනරම් මේ ලංකාව පාරාදීසයක් . අපි ත් ඒ සුන්දර ත් වය විඳින්නේ ඔබලා ගේ වීඩියෝ වකින්
    තෙරුවන් සරණයි! ජයවේවා!

  • @samanlathamenika5410
    @samanlathamenika5410 ปีที่แล้ว

    පෙර දිග ලොක.යෙ..මුතු ඇට යෙ..ලස්සන..පෙන්නලා දුන්නා ට..ඔබ ට ගොඩාක් පින් .බුදු සරණයි .💕💕💕🌻🌻🌻

  • @shewonfdoz407
    @shewonfdoz407 3 ปีที่แล้ว +8

    ආසාවෙන් බලන 8 ජය වේවා මචන් ❤️🚶

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූති

  • @Kvlogv09
    @Kvlogv09 3 ปีที่แล้ว +4

    අයියෙ පරිස්සමින්... ඔයාගෙ වීඩියෝ නම් මාරයි.. ඔයා කතා කරන ටික නම් වටිනව ඇත්තටම ♥️ keep it up bro ♥️

  • @HasanthaIshan
    @HasanthaIshan ปีที่แล้ว

    හදවතින්ම නිහතමානී සංචාරකයා ❤️

  • @chathurajayarathna4091
    @chathurajayarathna4091 3 ปีที่แล้ว +4

    සුපිරි කොල්ලො සෙට් එකක් ❤️😄

  • @helenfernando1528
    @helenfernando1528 2 ปีที่แล้ว

    Godak ලස්සන බලන්න බලන්න asa hithena වැඩසටහනක් ...thanks දිනේෂ් ...

  • @sahanpabasara4335
    @sahanpabasara4335 3 ปีที่แล้ว +2

    නියම වීඩියෝ එකක් අයියේ.මරු 👌 👌👌👌👌

  • @jeewankumara1683
    @jeewankumara1683 3 ปีที่แล้ว +2

    උබලා සෙට් එකෙ විඩියෝ ඔක්කොම බැලුවා තව හෙවුවා එත් ට්කයි තිබ්බේ එ තිබ්බ ටිකෙන් මර වින්දනයක් විද්දෙ පිටරට ඉන්න අපි හරිම ආසයි බන් එහෙම දකිද්දී තව ඉස්සරහාට ගොඩක් දෙවල් බලාපොරොත්තු වෙනවා සුබ ගමන් සෙට් එකටම

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූති ... අපේ රටේ දේ බලලා අගය කරන එකට ගොඩාක් පිං.. මේ දිරිගැන්විම ගොඩාක් වටිනවා.

  • @janidutharaka793
    @janidutharaka793 7 หลายเดือนก่อน

    දවසක අයියා මුනගැහෙන්න හම්බවෙන්න ඕන ආසාවක් ඒ

  • @benvoofficial7640
    @benvoofficial7640 3 ปีที่แล้ว +1

    Hoda wadak idiriyata krann yanna jaya wewa

  • @kavindichamodya6944
    @kavindichamodya6944 2 ปีที่แล้ว +2

    මරු...💙👌🇱🇰....

  • @tiktokshorts.s.l1455
    @tiktokshorts.s.l1455 3 ปีที่แล้ว +2

    සුපිරියක්. ❤️❤️❤️

  • @user-lk8wi1sc2o
    @user-lk8wi1sc2o 2 ปีที่แล้ว +1

    ඇබ්බැහි වෙලා ඉන්නෙ 😍ඔක්කොම video බැලුවා ❤️

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූති

  • @sachinthageethanjana3558
    @sachinthageethanjana3558 2 ปีที่แล้ว +1

    dan ewa patta katha karana eka nathuwa balanakota kammali dan ewa wala katha karana eka thiyena nisa patta

  • @kavindihettiarachchie6497
    @kavindihettiarachchie6497 3 ปีที่แล้ว +2

    lassana thanak dinesh Aiye..

  • @campingfever5299
    @campingfever5299 2 ปีที่แล้ว +2

    Wow what a beautiful camping spot there to be in peace ❤️☮️✌🏿

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว

      Thank you for your valuable comment

  • @AlfaCinematic12
    @AlfaCinematic12 3 ปีที่แล้ว +1

    අයියේ සුපිරි.Traveling එක.😍😘💚😌

  • @sarathiwathulanda9902
    @sarathiwathulanda9902 3 ปีที่แล้ว +1

    අම්මෝ..ඒ ලස්සන 😍 නියමයි 👌

  • @travelwithfamily13
    @travelwithfamily13 3 ปีที่แล้ว +2

    ෆට්ට places එක අයිය ඔක මාත් නැග්ග හරිත කන්ද. 💙💙💙💙💙

  • @lankagamage7579
    @lankagamage7579 3 ปีที่แล้ว +7

    අම්මෝ නියම ෆීල් එක දුන්නා තැන්ස් දිනේෂ් බ්‍රෝ ❤️

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුති ....!

  • @namishewz3345
    @namishewz3345 2 ปีที่แล้ว +1

    හෙට දවල්ට කනගමන් බලන්න තියාගන්නා මේක❤🔥

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว

      Thank you for your valuable comment

  • @shehanjayamaha2678
    @shehanjayamaha2678 2 ปีที่แล้ว +1

    පට්ට සුපිරි කියන්න දෙයක්නැ ❤️❤️

  • @samaliyanaarachchi2081
    @samaliyanaarachchi2081 3 ปีที่แล้ว +1

    Harima lassanayi appa.oyanam pudumakara wasanawanthayek.💚💚💚👌👌👌👍👍

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว

      api hamoma wasanawanthai me wage rataka ipadennath ❤️🇱🇰👏

  • @travelwithfamily13
    @travelwithfamily13 2 ปีที่แล้ว +4

    මාත් හරිත කන්ද Hike කරල තියෙන මාරම ලස්සන තැනක් එක ❤️❤️

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +2

      බෙහෙවින්ම ස්තූති

    • @travelwithfamily13
      @travelwithfamily13 2 ปีที่แล้ว +2

      දැන් dron කැම් එකක් ගන්න කාලෙ හරි නෙද දිනෙෂ් එතකොට වීඩියෝ තවත් ලස්සන වෙනව අනිවාර්යෙන්ම අයිය ❤️❤️❤️❤️

  • @indranidodampegama8237
    @indranidodampegama8237 2 ปีที่แล้ว

    දිනේෂ් අයියේ පරිස්සමින්. ඔයාගෙ වීඩියෝ නම්‍ මාරයි. ඔයා කතා කරන ටික නම් වටිනවා අැත්තමයි. අහම්බෙන් දැක්කෙ. නොදැක්ක ගොඩක් දේවල් දැක ගත්තා. ඔයාට ගොඩක් ස්තූතියි.

  • @nalinedirisinghe47
    @nalinedirisinghe47 3 ปีที่แล้ว +2

    Suba pathum apita kawadawath camp ekaka hirawela ohoma trip yanna ba.namuth a athdakeema labadena oyalata bs

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว

      රට රකින ඔබට අපේ උත්තමාචාරය ❤️🇱🇰👏

  • @PraDeeYa_
    @PraDeeYa_ ปีที่แล้ว +1

    ලස්සනයි ♥️

  • @travelexpertlk8269
    @travelexpertlk8269 ปีที่แล้ว

    ලස්සනයි

  • @asankabandaraherath1090
    @asankabandaraherath1090 3 ปีที่แล้ว +1

    Super job wonderful place don't Remove your boots nice work

  • @sandamaliliyanage2027
    @sandamaliliyanage2027 3 ปีที่แล้ว +1

    Marama ලස්සනයි godak

  • @tharinduniranjan5008
    @tharinduniranjan5008 2 ปีที่แล้ว +1

    Eka patta aiye ekenma

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූති

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว

    ආයුබෝවන් 🙏
    ඔබ සියලු දෙනාටම , නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !
    පරිස්සමින් ගිහින් එන්න යන එන ගමන්බිමන් ඔයාලාට තෙරුවන් සරණයි ! හරිම ආසාවෙන් මේ විඩියෝ බලන්නේ පින්වත් ඔයාලාට ස්භාවදහමේ මෑණියන්ගේ පිහිට ආශිර්වාද ආනුභාවය නිරතුරුවම ලැබේවා !

  • @travelwithdimiya
    @travelwithdimiya 2 ปีที่แล้ว +1

    Wow...

  • @pushpamoorthy5634
    @pushpamoorthy5634 ปีที่แล้ว

    ❤❤❤wow

  • @hashnkoralege8142
    @hashnkoralege8142 3 ปีที่แล้ว +4

    සුපුරුදු පරිදි කියන්න තියෙන්නේ ගොඩක් ලස්සන vdo එකක්.. හැබැයි ඉතින් ඔයාගෙ voice එකත් set උනොත් තමයි මේක තව magical වෙන්නේ.. 😊 මේ දේවල් ඇස් දෙකෙන් බලා ගන්න තරම් ඔයාලා වාසනාවන්තයි, පිංවන්තයි. ඔයාලා මේ vdoz කරන නිසා තමයි අපිත් මෙහෙම හරි මේ ලස්සන බලා ගන්නෙ. ඒක ලොකු දෙයක්.. Thnkz bro.. Stay safe & Lv u all..! 💚🌳🌿🍃

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූති ... ඉස්සරහට කතා කරන්නම් හැම වීඩියෝ එකකදිම

  • @ajehnthaenajeh7689
    @ajehnthaenajeh7689 2 ปีที่แล้ว +1

    Greendale chilling

  • @umaliweerasuriya489
    @umaliweerasuriya489 2 ปีที่แล้ว

    Wow good for relaxation

  • @DC-iv5vq
    @DC-iv5vq 3 ปีที่แล้ว +4

    Love all your videos. Keep it up!!

  • @priyandinifonseka6276
    @priyandinifonseka6276 2 ปีที่แล้ว +1

    Niyamai

  • @madumadushika3398
    @madumadushika3398 2 ปีที่แล้ว +1

    Ammo aiye kakuldeka weulanawa bayata. Mara lassanaii oyala harima wasanawanthai. 🙈🙈🙈

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූති

  • @gayanchathuranga5187
    @gayanchathuranga5187 3 ปีที่แล้ว +1

    Parisamin thawa videos karanna adarei set akatama ban

  • @BloomingLifeSL
    @BloomingLifeSL 3 ปีที่แล้ว +1

    harima sundarayi

  • @kamithajayasingha9637
    @kamithajayasingha9637 3 ปีที่แล้ว +1

    සුපිරි 👍

  • @ashemihathurusinha6341
    @ashemihathurusinha6341 2 ปีที่แล้ว +1

    Niyamai♥️♥️♥️👍👍

  • @danushkapathirana8228
    @danushkapathirana8228 2 ปีที่แล้ว

    ජය වේවා ...❤❤❤❤❤

  • @prabodgamage2385
    @prabodgamage2385 3 ปีที่แล้ว +1

    April 6 7 🌿☘️ Me parisare lassanata sama wadila hitapu dawas dekak ❤ ayema yanawa saththai ☘️❤

  • @bhagyaliyanaarachchi1006
    @bhagyaliyanaarachchi1006 3 ปีที่แล้ว +1

    Travel King♥

  • @kavindumunasinghe5139
    @kavindumunasinghe5139 2 ปีที่แล้ว +1

    me video vala ayya katha karanam thavath patta

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +1

      aka nam achtha,, matst dan baldadig hithenawa Malli.. koheda within e kale mata puduma sabakolayakne thibbe

  • @nowsadnowsad4413
    @nowsadnowsad4413 3 ปีที่แล้ว +1

    Music edit super

  • @prabathdissanayaka1121
    @prabathdissanayaka1121 3 ปีที่แล้ว +1

    ඇබ්බැහි උනා💗

  • @BeautifulSoul17
    @BeautifulSoul17 ปีที่แล้ว

    මේ සුන්දරවය වඩාත් සුන්දරව දකින්නේ ඔයා නිසා අයියා ... 🙏❤️ගොඩාක් ලස්සනයි 🥺🥹

  • @-wedikawa
    @-wedikawa 3 ปีที่แล้ว +1

    නියමයි ආ 💚📌

  • @ashandharmasiri2002
    @ashandharmasiri2002 3 ปีที่แล้ว +2

    aiye video eka nam maru,byt background music nam poddak hadanna wenawa....

  • @ravinduviduranga991
    @ravinduviduranga991 3 ปีที่แล้ว +1

    Supiriyak ayya ♥️

  • @kuwaitstar1804
    @kuwaitstar1804 2 ปีที่แล้ว +1

    Ane ayiye... oyage samahara vedeos wala oya katha karanne nahane.. plzz.. puluwan tharm katha karanna.. apiwa denuwath karanna... theruwan saranaii..💝💝

  • @nipunlakshan2793
    @nipunlakshan2793 3 ปีที่แล้ว +1

    සුපිරි ❤️

  • @pradeepasandaruwan9612
    @pradeepasandaruwan9612 3 ปีที่แล้ว +2

    Patta aiye mulu lankawem travel krn puluwn wen kyl wish krnw❤️ . යන්න ඉන්න අයට idea එකක් ගන්න කියන්නේ .මාත් ගිහින් තියනවා මාර ලස්සනයි little new zealand ❤️. Camping කරන්න මරු, වතුර එහෙමත් කන්ද උඩ තියනවා.සීතලයි හොදටම හැබැයි හවස් වෙනකොට. තව දෙයක් කියන්න ඕනි ගොඩක් මිනිස්සු ගිහින් කන්ද උඩ ප්ලාස්ටික් , කවර ,beer ටින් එහෙම දාල විනාස කරලා එනවා. යන්න ඉන්න අය ඔයාලා අරන් යන හැම දේම ආයේ අරන් එන්න. නැත්නම් හරිත කන්දත් තහනම් කරයි camp කරන්න🙏❤️

  • @Dilshan2901
    @Dilshan2901 2 ปีที่แล้ว

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @sandudasanayaka7679
    @sandudasanayaka7679 3 ปีที่แล้ว +1

    Super

  • @kasunudayanga962
    @kasunudayanga962 3 ปีที่แล้ว +1

    oyage video supire malli....good luck..

  • @chinthasandamali
    @chinthasandamali 8 หลายเดือนก่อน

  • @Dhanuka_Wickramage
    @Dhanuka_Wickramage 3 ปีที่แล้ว +1

    නියමයි අයියෙ 😍😍❤️

  • @anushkaperera5660
    @anushkaperera5660 4 ปีที่แล้ว +2

    Nice 🎶 combination.

  • @sameeraranaweera7497
    @sameeraranaweera7497 3 ปีที่แล้ว +1

    supiri bro

  • @bhagya5591
    @bhagya5591 2 ปีที่แล้ว +1

    Nice

  • @rushiedussooriya7199
    @rushiedussooriya7199 ปีที่แล้ว

    🥰❤

  • @samanthaupuli5969
    @samanthaupuli5969 3 ปีที่แล้ว +4

    ඇත්තටම තරැණ පරපුර අද කොතෙකුත් ඉන්නවා විශේෂ වැඩක නොයෙදෙන.එයාලයි හැමෝමයි මේ වගේ රට තොට ගැන සොයා බලන එක අපූරුයි නේද?අපිත් ලොකු සතුටක් ඉන් විදිනවා

  • @kulasekara5679
    @kulasekara5679 3 ปีที่แล้ว +5

    යන්න තිබුනනම්🥺

  • @gaminDARSHAA
    @gaminDARSHAA 2 ปีที่แล้ว

    ලස්සනයි අයියෙ

  • @surangalakmalfernando3773
    @surangalakmalfernando3773 3 ปีที่แล้ว +1

    Wow 🤩

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว

      suranga lakmal fernando thanks

  • @camindakumar3730
    @camindakumar3730 2 ปีที่แล้ว

    Monahari Kala balagana Enna hithana vidiyo akak bro.patttaaaaaa watannha danna

  • @travelboyzsl2985
    @travelboyzsl2985 2 ปีที่แล้ว +1

    😍❤️

  • @PrabhathMHerath
    @PrabhathMHerath 3 ปีที่แล้ว +1

    ❤🔥

  • @Kamadasa_
    @Kamadasa_ 3 ปีที่แล้ว +1

    Oya niyamai oya wage aya thama tv ake inna ona.ජැක්සන් ඇන්තනී ළඟට oya wage කෙනෙක් බිහි wena aka ලොකු watina kamak

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว

      ඒ කතාව... ගොඩාක් ස්තූති ඒ ලග පාතකටවත් මාව අරං ගිය එකට

  • @keshanarosha6601
    @keshanarosha6601 3 ปีที่แล้ว +1

    Niyami😘

  • @chariyatm1328
    @chariyatm1328 3 ปีที่แล้ว +1

    Supiriyak 😘

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුති .....!!!!

  • @anuhasdulanjana2349
    @anuhasdulanjana2349 3 ปีที่แล้ว +1

    👍🍃

  • @tharukalakshan2536
    @tharukalakshan2536 3 ปีที่แล้ว +3

    පුලුවන් තරම් එඩිට් ,මියුසික් නැතිව විඩියො එක දෙන්න අයියෙ

  • @srilankahotplaces.71
    @srilankahotplaces.71 2 ปีที่แล้ว +1

    අපි හිටිය තැනමයි.😍 කෑම්ප් කරලා තියෙන්නේ 😈

  • @sewminidilanka6390
    @sewminidilanka6390 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @Ash-zu8jf
    @Ash-zu8jf 3 ปีที่แล้ว +1

    මෙහෙම awidinnath podi wasnawk tiyenna oni .අයියලා set eke mara pinak karala tiyenne.oya හොඳටම karanawa දිනේෂ් ayye.ane me wade නවත්වන්න epa.❤❤👏👏👏

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූති මල්ලි

  • @sandamalinarasinghe1804
    @sandamalinarasinghe1804 3 ปีที่แล้ว +1

    Mageth asama hobby eka travel karanna..etha hari team ekak na
    Ape rata monatharam sundarada..minisunnta agayak nethi unata..

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว

      Good luck.. ikmanatama ekata ida labenna kiyala mamath parthana karanawa

  • @raveenvihanga7407
    @raveenvihanga7407 3 ปีที่แล้ว +2

    aiya oyage vedios supiri but present karnne nethi nisa poddak aul.😎💕

  • @samanthakumara1948
    @samanthakumara1948 ปีที่แล้ว

    Aiye background music sara wadi ahnna amarui ita wada slowly music danna plz👍👍

  • @imeshasewwandi8118
    @imeshasewwandi8118 2 ปีที่แล้ว +1

    ඔන්න මෙතන ඉදන් සෑහෙන මට්ටමකින් කොල්ලගේ වීඩියෝ quality එක up වෙලා😁❤️..මුලින්ම camera එකට face කරලා කතා කරන්නත් අරන් තියෙන්නේ මේකෙන්🇱🇰❤️🌱

  • @dinugoonetilleke9781
    @dinugoonetilleke9781 4 ปีที่แล้ว +1

    👍 👍 👍

  • @rashinitharushika4929
    @rashinitharushika4929 2 ปีที่แล้ว +1

    ♥️💆🏻‍♀️

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූති නංගි

  • @pinbaralanka2513
    @pinbaralanka2513 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @kavishkamihindu9094
    @kavishkamihindu9094 3 ปีที่แล้ว +1

    ft

  • @yasinka4566
    @yasinka4566 3 ปีที่แล้ว +3

    අයියේ වීඩියෝ දානකොට අපිට පාර හැමදේම දාන්න

  • @perera9101
    @perera9101 2 ปีที่แล้ว +1

    Bogawanthalwa kahata thae biwywada?🤣🤣lasan thwa thaenak ela bro

  • @laayolaveeniya8010
    @laayolaveeniya8010 2 ปีที่แล้ว +1

    Ayya Army da🥺

  • @pasindudilshan1969
    @pasindudilshan1969 2 ปีที่แล้ว

    ❤️❤️❤️