ඉදල්ගස්හින්න තනියම - Solo hike to Idalgashinna ලංකාවෙ ලේසිම hike එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • ඉදල්ගස්හින්න....
    මීදුමක ගිලෙන්නම ඕනි කියල හිතුන ගමනක සොඳුරුතම නැවතුම.....
    ඒ මීදුම නම් කෙනෙක් විඳින්නම ඕනි හැඟීමක්.....
    අවුරුදු 30ක් වයස මගෙ කවදාවත් අඩු නොවුනු ආදරයක් තමා මීදුමට තියෙන ආදරේ....
    ලංකාවෙ ලස්සනම දුම්රිය ස්ථානය ඉදල්ගස්හින්න....
    ලංකාවෙ ලස්සනම ලේසිම hike එකත් ඉදල්ගස්හින්න....
    එන්න මේ මීදුමත් එක්ක පයිනස් කැලේක අතරමං වෙන්න මාත් එක්ක තනියම....
    රකිමින් විඳින්න
    🍃🍀🌱💚🌻
    විශ්වනී
    18.02.2024

ความคิดเห็น • 165

  • @tharu8328
    @tharu8328 6 หลายเดือนก่อน +12

    ඔයා වගේම මමත් ආසයි මෙහෙම පියාබන්න සීමාවක් නැතිව,ඉතිං නිහඩව බලා ඉදලා නිවෙන්න වුනත් පුළුවන් මායාවක් තමයි මේ සොබාදහම 💚💆🍃🌻

  • @SanduniGodakumbura
    @SanduniGodakumbura 6 หลายเดือนก่อน +17

    මේක නං ගිය ආත්මේ කරපු මහා ලොකු පිනක්. පරිසරය එක්ක මේ තරම් බැඳීමක්.. ස්වභාදම් මාතාව ඔයාව හැම වෙලාවේම ආරක්ෂා කරයි. පරිස්සමින් 🙏❤

    • @Sahasmi_A
      @Sahasmi_A 6 หลายเดือนก่อน +1

      Hmm aththa❤❤❤

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 6 หลายเดือนก่อน +24

    මීදුම, සීතල, ලස්සන කොළ පාට, දිය පාරවල් එක්ක පරිසරය විදින්න ලස්සන තැනක්, මාත් දෙපාරක්ම ගිහින් තියේ, ආයෙත් ඒ විදිහටම දැනුණා,

    • @amilasampath3822
      @amilasampath3822 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @slcolombo111
      @slcolombo111 4 หลายเดือนก่อน

      Pls dannwa nm kynwda Idalgashinna idaln haputhalet enna bus tynwda??trains hara wena widiyak?

  • @user-ny9yz7ck7d
    @user-ny9yz7ck7d 6 หลายเดือนก่อน +9

    හරිම ආසයි දුව ඔයා දාන විඩියෝ බලන්න.හරිම ලස්සනයි.පරිස්සමෙන් තෙරුවන් සරනයි

  • @dilinichandima8203
    @dilinichandima8203 4 หลายเดือนก่อน +5

    ඔයාගේ වීඩියෝ ගොඩක් ලස්සනයි❤ ,ඒත් ඔයා පොඩි වැරැද්දක් කරනවා, කැමරාව ඔයාගේ පැත්තට .වැඩිවෙලාවක් ඉන්න නිසා ,වීඩියෝ එක බලන්න අපට ගොඩක් කම්මැලි🥱🥱 කැමරාව . ස්වාභාවික පරිසර අපිට පේන්නම තියාගෙන travel කරනවා නම් වීඩියෝ එක ගොඩක් ලස්සන වේවි❤❤❤ සුබ පතනවා ඔයාට🎉

  • @zoysaaruna5409
    @zoysaaruna5409 6 หลายเดือนก่อน +5

    පට්ටම ලස්සන තැන් මේ දවස් ටිකේම අපිට අරගෙන ආවට බොහෝම ස්තූති.මේකත් මාරම ලස්සනයි හොඳේ විශ්වනි.රටක් වටින චරිතයක් තමා ඉතින්.⁣කොහේ ගියත් ඉතින් පරිස්සමෙන් කල්පනාවෙන් travel ටික කරගෙන යන්න ඉතින් good luck vishwani....

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 6 หลายเดือนก่อน +3

    ඇත්තටම හරිම ලස්සනයි අක්කි ❤️❤️ ඔයා ගොඩක් පින් කරලා තියෙනවා 🙏💖 ඔයා පරිසරය රකිනවා වගේ දෙවියොත් ඔයාව රකිනවා 🥺💝 අනේ මාරම ලස්සනයි අක්කි අපි නොදැකපු ගොඩක් දේවල් දැක්කා අක්කි 💞💞 Thank you 🥺💝💝 බුදුසරණයි 🙏 පරිස්සමින් 💞 ආදරෙයි 😘

  • @indujayathilaka5454
    @indujayathilaka5454 6 หลายเดือนก่อน +3

    ඔයා කියපු දේ ඇත්ත නංගා .සොබාදහම එක්ක බැඳුනාම හිතාගන්න බැරි ප්‍රතිලාභ ලැබෙනවා.ඒවගේම කිසිදේකට වට්ටන්න බැරි ශක්තිමත් හිතක් ලැබෙනවා .❤❤

  • @rathnayakarathnayaka5084
    @rathnayakarathnayaka5084 6 หลายเดือนก่อน +3

    ගේ ඇතුලේවත් තනියම ඉද්දි ඇවිදින්නේ මම බයෙන්.....ඒත් ඔයාගේ වීඩීයෝ බලද්දි මාර බයකුයි ආසාවකුයි දැනෙනවා.....ඔයා පට්ට කෙල්ලෙක්❤

  • @user-wq5wq5yd6w
    @user-wq5wq5yd6w 4 หลายเดือนก่อน +1

    මත් පට්ට අස place එකක් තමයි ඉදල් ගස් ඉන්න මන් ඔයගෙ විඩියො වලට හරි අසායි ඔයාත් පට්ට අක්කෙ ඔයාට ඇස් වාහාක් වදින්න එපා අක්කෙ බුදු සරනායි

  • @SandyaNilanthi-ec8ix
    @SandyaNilanthi-ec8ix 6 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි පුතේ .හිතට එන හැගීම ව්ස්තර කරන්න ලස්සන අදහස් එන්නෑ පුතේ .සීතලම සීතල මීදුම නිල්පාට අහස පුලුන්වගේ වෙනස්වෙන වලාකුළු කොලපාට පරිසරය මේ මැදින් මතුවන රන්වන් පාට චූටි ඒන්ජල් කෙනෙක් වගේ පුතේ ඔයා .සොබාදම් මාතාව මේලස්සන පරිසරය රකිමින් විදින්න මවපු ඒන්ජල් කෙනෙක් ඔයා .පරෙස්සමින් යන්න එන්න .ජයෙන් ජයම වේවා පුතේ .ආදරෙයි පුතේ හැමදාම .🌍🌍💐💐🧚🧚🧚❤️❤️❤️❤️

  • @ishinianjalika4355
    @ishinianjalika4355 3 หลายเดือนก่อน +1

    ඔයාගෙ පවුලේ අය ඔයාව තේරුම් ගන්න තරම් ගොඩාක් වාසනාවන්තයි. ඔයාට නිදහස තියෙනවා ජීවිතේ විදින්න. පරිස්සමෙන් ❤️🕊️

  • @travelexpertlk8269
    @travelexpertlk8269 6 หลายเดือนก่อน +1

    ලස්සනයි ⁣ මිදුමත් එක්ක පටිට තනියම යන ගමන මාරම ආතල් එක තනියම ගිහින් බලන්නම ඔන අතල් එක ❤❤❤❤

  • @senarathpathirana8344
    @senarathpathirana8344 6 หลายเดือนก่อน +5

    ඉඳ හිටල කෑමෙන් වැලකුනාට නම් කමක් නෑ හැබැයි පුරුද්දක් විදියට කෑම නොගෙන ඉන්න එපා පසුකාලීනව ගැස්ට්‍රයිටිස් හැදෙන්න පුලුවන් ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න තෙරුවන් සරණයි

  • @champikasudarshani6938
    @champikasudarshani6938 6 หลายเดือนก่อน +3

    ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @thashmilaranmini7306
    @thashmilaranmini7306 6 หลายเดือนก่อน +2

    "Our mother srilanka is heaven" 💯 true akka❤❤❤❤❤❤

  • @pavisgraphicstudio
    @pavisgraphicstudio 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කේ වෙනද වගේම ඔයත් ලස්සනයි ඒ පරිසරයත් පුදුම ලස්සනයි අක්කේ....ඔයාගේ විඩියෝ බලන වාරයක් ගානේ මමත් ඒ තැනට ඇත්තටම ගියා වගේ හැගිමක් දැනේනවා අක්කේ මම ඒ දැනේන දෙට ගොඩක් ආදරෙයි අක්කේ ....ගොඩක් ගොඩක් පින් ඔයාට ඒ හැගිම අපිටත් දැනේන්න දෙනවට......අද thumbnail එකට දාලා තියන photo එක හරිම ලස්සනයි අක්කේ.......solo camping එකක් ඉක්මනට ඕනේ අක්කේ......මේ වගේ විඩියෝ හැමදාම අරන් එන්න අක්කේ......බුදුසරණයි .....පරිස්සමෙන් ගිහින් පරිස්සමෙන් එන්න අක්කේ ......💛💛💛💛🥰😘😘😘

  • @renukamalkanthi580
    @renukamalkanthi580 6 หลายเดือนก่อน +1

    මට තේරෙන්නේ නෑ කොහොමද වචන කරන්නෙ කියලා ඇත්තටම ඔයා හරිම පින්වන්තයි සොබාදහම වගේම ඔයත් ලස්සනයි කොන්ඩේ හරිම ලස්සනයි නන්ගි ඔයාට පින් අපිට මේ සුන්දරත්වය පෙන්වනවාට

  • @rasf223
    @rasf223 6 หลายเดือนก่อน +1

    අම්මෝ.... මේක නම් මාරම පිස්සුවක් අක්කියෝ මාරම ලස්සනයි ....❤❤❤

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 6 หลายเดือนก่อน +1

    Wow so beautiful Thank U so much Darling for ur wonderful video 🙏🤩🤗🥰😘

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 6 หลายเดือนก่อน +1

    Wow ඒක සුපිරියි මැණික 🙃❤️ මාත් යන්න ආසාවෙන් ඉන්නේ, හැමදාමත් වගේ ස්වභාවධර්මයේ අපූර්වත්වය ඔයාගේ වීඩියෝ වල අමුතුම ලස්සනක් දකිනවා, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

  • @SuwaaZ
    @SuwaaZ 6 หลายเดือนก่อน +2

    ලස්සන දකින්න යන්න පුළුවන් ලේසිම තැනක❤🍃🕊️

  • @geethikapeiris1035
    @geethikapeiris1035 6 หลายเดือนก่อน +1

    අහම්බෙන් හම්බුනේ channel එක keep it up dr ❤️✨️💪 හවාගල , පෙට්ටිගල මම hiking කරපු කදු ❤️🍂 ඒ feeling එක 🖤 ස්භාවධර්මය මනස සංසුන් කරන බෙහෙතක් 🍃

  • @user-gi7cz1wh9w
    @user-gi7cz1wh9w 12 วันที่ผ่านมา

    අපේ මිදුලට ලස්සනට ඉදල්ගස්හින්න පේනවා

  • @jananugamage398
    @jananugamage398 6 หลายเดือนก่อน +1

    Woow nice traveling vlog

  • @sansalanethmini7264
    @sansalanethmini7264 5 หลายเดือนก่อน +2

    බුදු සරණයි අක්කේ 🙏🏼 ❤❤

  • @chalikadilshan3737
    @chalikadilshan3737 6 หลายเดือนก่อน +1

    Lassanai puthee budu දහම thama theyenawa oyawa රැකගැනීම bari

  • @NadeeshaSumanasekara
    @NadeeshaSumanasekara 6 หลายเดือนก่อน +3

    ආසම තැනක් camp කරන්න බැරි උනා 💚🌿

  • @MadurangaDiwakara
    @MadurangaDiwakara 6 หลายเดือนก่อน

    තව තවත් මේ වගේ වීඩියෝ අපි වෙනුවෙන් දාන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්ථනය කරනවා❤😊

  • @achinthavimukthiliyanage710
    @achinthavimukthiliyanage710 6 หลายเดือนก่อน +2

    සුපිරී❤️🔥 සුපිරී❤️🔥

  • @kaminidesilva705
    @kaminidesilva705 6 หลายเดือนก่อน

    Thanks for sharing. Lovely blog as always. Thanks for having in English subtitles, so i can share them with some of my friends.

  • @family.srilanka
    @family.srilanka 6 หลายเดือนก่อน +1

    හරිම සුන්දර පරිසරයක්

  • @nimeshaekanayaka7225
    @nimeshaekanayaka7225 6 หลายเดือนก่อน +2

    මාරම ලස්සනයි අක්කි❤

  • @sampathsujeewa798
    @sampathsujeewa798 6 หลายเดือนก่อน

    හරිම සුනදර නැතක් පට්ටම් පට්ට 👌👍
    ඔයා නෙරුවන් සරණයි

  • @samanpradeep7704
    @samanpradeep7704 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤

  • @Ceylonoutdoors
    @Ceylonoutdoors 6 หลายเดือนก่อน +2

    නියමයි අක්කේ පරිස්සමෙන් ❤

  • @World_Of_Music123
    @World_Of_Music123 6 หลายเดือนก่อน +2

    පරිස්සමින් travel අක්කෙ..

  • @ChinMadu-zv9rb
    @ChinMadu-zv9rb 6 หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කෙ පරිස්සමෙන් ..බුදු සරනයි ❤❤

  • @StatusSL208
    @StatusSL208 6 หลายเดือนก่อน +1

    Idalgashinna harima lassna pttk❤
    Apith vacation ekt giya last year eke.. memories aluth una wge video ek balnkota😊😊😊
    Lassnai akki video ek❤Bs.good luck

  • @thiwankamadusanka5560
    @thiwankamadusanka5560 3 หลายเดือนก่อน

    Pattam ලස්සනයි man oyage hema vidiyo ekkam balanawa

  • @helenidesilva4881
    @helenidesilva4881 6 หลายเดือนก่อน +1

    Perfect as always ❤

  • @chathurarangana9249
    @chathurarangana9249 6 หลายเดือนก่อน

    So its amazing place those days when I fly train colombo to Badulla I passed idalgasinna station it's amazing view with mist cool can't believe eye , all the best dear!!!

  • @UdariLakmini_
    @UdariLakmini_ 2 หลายเดือนก่อน

    ❤❤

  • @ParadiseTraveler.
    @ParadiseTraveler. 4 หลายเดือนก่อน

    මාරම ලස්සනයි අක්කි

  • @AbeygodaS-me5zf
    @AbeygodaS-me5zf 6 หลายเดือนก่อน +1

    Ane parissamin duwa podi daruwanta pawa wena karadara dakiddi oyawa mathak wenawa puthe bs

  • @madushaninisha7901
    @madushaninisha7901 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි නංගී ❤❤❤❤ ❄️🌨️😍

  • @nimeshaamarasinghe1111
    @nimeshaamarasinghe1111 6 หลายเดือนก่อน +1

    Congratulations dr..❤❤

  • @tuansahith7843
    @tuansahith7843 6 หลายเดือนก่อน

    Keep on go and be safe. Nature will safe you.

  • @kasuniridmika1856
    @kasuniridmika1856 6 หลายเดือนก่อน +1

    Congratulations for 50K Akkiii❤

  • @cherocreatios
    @cherocreatios 6 หลายเดือนก่อน

    සුපිරි සුපිරි සුපිරි ❤❤❤❤

  • @panchalisenavirathna3061
    @panchalisenavirathna3061 3 หลายเดือนก่อน

    Awesome 😍😍😍😍

  • @yashodhamuthumali9294
    @yashodhamuthumali9294 6 หลายเดือนก่อน

    🥺❤️🌳මාරම ලස්සනයි

  • @enzw5687
    @enzw5687 6 หลายเดือนก่อน

    Wish you all the best

  • @sarasijayasooriya498
    @sarasijayasooriya498 6 หลายเดือนก่อน

    Love it ♥🍃

  • @dancruise8402
    @dancruise8402 6 หลายเดือนก่อน

    enjoy

  • @thilinarandika1275
    @thilinarandika1275 6 หลายเดือนก่อน

    අඩේ පට්ට මාත් යන්න ඕනේ ලගදීම

  • @SampathHennayaka-dy7xx
    @SampathHennayaka-dy7xx 6 หลายเดือนก่อน

    Lassanai oyage vidiyo hemadama lassanai

  • @Sahasmi_A
    @Sahasmi_A 5 หลายเดือนก่อน +2

    අක්කෙ මේ කන්දෙ කූඩැල්ලෝ ඉන්නවද එහෙම ලොකුවට?. ස්තූතියි ලස්සන විඩියෝවට❤❤❤

  • @ImeshMihiranga-kx2tc
    @ImeshMihiranga-kx2tc 6 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි දුව.පරිස්සමෙන්

  • @todayspecialsameera
    @todayspecialsameera 6 หลายเดือนก่อน

    Wow.....just wow.

  • @mylovely2650
    @mylovely2650 3 หลายเดือนก่อน

    Happy journey 💕😍

  • @ranjithvimalaveera1931
    @ranjithvimalaveera1931 2 หลายเดือนก่อน

    ඔයාට මම සුබ පතනවා තෙරුවන් සරණයි .මම රංජිත් විමලවීර

  • @uchiperera7525
    @uchiperera7525 6 หลายเดือนก่อน

    My fav 🍀🌳

  • @ChaRuX
    @ChaRuX 6 หลายเดือนก่อน +1

    💚✨️

  • @amilasampath3822
    @amilasampath3822 6 หลายเดือนก่อน

    එල

  • @Natural.55264
    @Natural.55264 6 หลายเดือนก่อน +1

    Congratulations 50k❤🎉

  • @hansihewage2382
    @hansihewage2382 6 หลายเดือนก่อน

    Hamadama wage adath lassanai ❤❤❤

  • @nidugarusinghe
    @nidugarusinghe 4 หลายเดือนก่อน

    God Bless❤

  • @BineshAravinda-zy9ol
    @BineshAravinda-zy9ol 4 หลายเดือนก่อน

    Ftta akke

  • @ashokakumuduni2704
    @ashokakumuduni2704 6 หลายเดือนก่อน

    Akkiyooo midumanam maru. Oya uduta kama gaththada. Parissamin bs ❤❤❤❤❤❤

    • @World_Of_Music123
      @World_Of_Music123 6 หลายเดือนก่อน

      උදු wth ....?උදුට කෑවද....?

    • @SK_0310
      @SK_0310 6 หลายเดือนก่อน

      😂 Udeta ban

  • @dhanuliyanage5380
    @dhanuliyanage5380 5 หลายเดือนก่อน +1

    🖤🖤

  • @sadram4084
    @sadram4084 2 หลายเดือนก่อน

    දැන් බලන්නෙ ඉවර වෙල කොමන්ට් 😁

  • @kumudugayani3949
    @kumudugayani3949 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @lakshmipremarathna1703
    @lakshmipremarathna1703 6 หลายเดือนก่อน

    mn baluwa 4weni vlog eka😂,a video ake me vlog ake lassana metharm danenne na eka kathwak kiynwa wage ❤

  • @Lions-zc4xx
    @Lions-zc4xx 2 หลายเดือนก่อน

    හරීම ලස්සන ස්වාභාවික පරිසරයන්. මෙ වාගේ පරිසරය පද්ධතින් අපටත් රූප රාමු තුලින් විදින්න සැලැස්විම ගැන හෘදයාංගම ස්තුතිය මෙලෙස ප්‍රකාශ කරමි. ආකර්ෂණීය අයුරින් විඩීයෝව කරල තියනවා. ඔබට සොබාදම් මතාවගේ රැකවරණය ලැබේවා!
    පසුව ලියමි...
    මෙ සියල්ල අප වෙනුවෙන්ම නිර්මාණය කරන ඔබ, ඔබගේ සෞඛ්‍ය ගැන ඔයිට වඩා සැලකිලිමත් විය යුතුය. ඒ වගේම තමන් ගේ ආරක්ෂාව ගැනත් හිතන්න. අධික වැසි දිනවල hiking යාම ගැන තව හිතන්න. තමන්ට දෙයක් වුනදාට තමන්ට තමන් විතරයි (ගෙදර ඉන්න අය ඉදිවී). ඔබට තෙරුවන් සරණයී .💐💐💐🌿🍁🍀🍃🦠🏵🌸🌻🦋🦜🦚🦩🐦🐓🌺🍂🌲

  • @mr.pathumwickz9174
    @mr.pathumwickz9174 3 หลายเดือนก่อน

    සුපිරි කෙල්ලෙක් ❤

  • @nishanthaarachchi3335
    @nishanthaarachchi3335 6 หลายเดือนก่อน

    රකිමින් විවිඳින්න ❤️❤️

  • @thamarajayasiri416
    @thamarajayasiri416 6 หลายเดือนก่อน

    ආදරෙයි දෝණි.

  • @user-zi4qx6jl3y
    @user-zi4qx6jl3y 6 หลายเดือนก่อน

    Akki videos lassni. Thva tikak sound wadiyen dnna akki❤

  • @LankaMerica
    @LankaMerica 6 หลายเดือนก่อน

    Wow so beautiful my life half time lives overseas I travel different country but worry I never see like beautiful nature sometimes i little be jealous with you flying me sorry bless you thanks

    • @LankaMerica
      @LankaMerica 6 หลายเดือนก่อน

      Congratulations ❤❤

  • @user-gk1zq2nq3t
    @user-gk1zq2nq3t 6 หลายเดือนก่อน

    Freedom ❤👣🌳

  • @ashokakumuduni2704
    @ashokakumuduni2704 6 หลายเดือนก่อน

    Ada asa vidiyata adan avith thibba Lassani ❤❤❤❤❤

  • @sadram4084
    @sadram4084 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏❤️☺️☺️

  • @fernandosarath4694
    @fernandosarath4694 6 หลายเดือนก่อน

    ❤❤❤ From Itali

  • @enzw5687
    @enzw5687 6 หลายเดือนก่อน

    Theruwan saranai

  • @CharithSaranga
    @CharithSaranga 4 หลายเดือนก่อน

    32:54 ඒක එච්චර ගොං නෑ හොඳට තියනවා. #vlog04

  • @SriLankaTravelShorts
    @SriLankaTravelShorts 15 วันที่ผ่านมา

    Idalgashinna bend viewpoint කියලා ගහලා තියන තැනින් කෙලින්මද යන්න ඔනෙ. එතකොටද අඩි පාර හම්බ වෙන්නෙ

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 6 หลายเดือนก่อน

    Wow,super...💙❤ E kathawa aththa nangi..rakimin vidinako wadiyenuth ekka labenawa...matath e athdakima thiyenawa.....❤❤😍😍great.

  • @user-lb6yu5tm3p
    @user-lb6yu5tm3p 6 หลายเดือนก่อน

    🍃❤

  • @Travelchatuwa
    @Travelchatuwa 6 หลายเดือนก่อน

    ඔතන වාසනාවට අපි කෑම්ප් කරා ඒත් ඒ දවස් ටිකේ ඔතන රෑ දර්බක් ගහල සින්දු කිව්ව සෙට් එකක්...
    😢 කාටවත් නිදාගන්න බැරි වෙන්නම ... උදේ අපි පහලට එද්දි කුණු කන්ඳක් දාල ඒ සෙට් එකම ගිහින් ඇත්තටම පරිසරයට හානි කරන අය නිසා ගොඩක් තැන් වලට ප්‍රශ්න වැටෙන්නෙ

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 6 หลายเดือนก่อน

  • @BanduKumara-kx7cv
    @BanduKumara-kx7cv 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Danushka.13
    @Danushka.13 6 หลายเดือนก่อน +1

    මටත් ආසයි ඔයා එක්ක ට්‍රැවල් කරන්න අක්කෙ❤❤

    • @Munashinha
      @Munashinha 5 หลายเดือนก่อน

      Math e

    • @Munashinha
      @Munashinha 5 หลายเดือนก่อน

      😢

    • @Munashinha
      @Munashinha 5 หลายเดือนก่อน +1

      Math e

  • @vlogsadew
    @vlogsadew 5 หลายเดือนก่อน

    අපි දෙන්නාත් දවසක කොහේ හරි යමුකො අක්කේ වීඩියෝ එකක් කරන්න😁❤️😋

  • @dilandanushka2732
    @dilandanushka2732 6 หลายเดือนก่อน

    💖💖💖💖

  • @heshanieuthpalaa9785
    @heshanieuthpalaa9785 6 หลายเดือนก่อน

    Congratulations 50k neda darling 💐👏

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 6 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @nimeshmadusanka2146
    @nimeshmadusanka2146 6 หลายเดือนก่อน

    🥰

  • @nilmaneltk
    @nilmaneltk 5 หลายเดือนก่อน

    Duwe,It is amazing , but you didnt mention about the height (above mean sea level ).

  • @user-gi7cz1wh9w
    @user-gi7cz1wh9w 12 วันที่ผ่านมา

    Sound madi ahenawa