දවස් දෙකක් කැලේ මැදින් දිව්‍යලෝකය සොයා |Thunhisgala hike _nadeejayarathne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ค. 2024
  • ⭕ Time Chapters -
    ⏱ 0:00 Introduction
    ⏱ 1:54 Lebanon Estate එකට පැමිනිම
    ⏱ 5:43 Rathnagiriya mountain රත්නගිරිය කන්ද නැගිමට පටන් ගැනිම
    ⏱ 7:43 නකල්ස් වලට ඇතුල්විම
    ⏱ 18:22 KM වඩියට පැමිනිම
    ⏱ 23:35 KM වඩියෙ සිට තුන්හිස්ගල තරනය
    ⏱ 26:20 තුන්හිස්ගල කදු මුදුනට පැමිනිම
    තුන්හිස්ගල නකල්ස් කඳුකරයේ කඳු මුදුන් 34 න් හයවන උසම ස්ථානයයි. උන්නතාංශය මුහුදු මට්ටමේ සිට මීටර් 1617 කි. එය වසර 30 කට පෙර එනසාල් වතුවලින් වැසී තිබූ නකල්ස් ප්‍රදේශය - කළුපහන මධ්‍යයේ පිහිටා ඇත. ‘තුන්හිස්ගල’ යන නම ‘තුන්හිස’ (කඳු මුදුන් තුනක්) යන අරුතින් යෙදෙන්නේ එය කඳු මැදින් තුන් පැත්තකින් නැගෙන බැවිනි. එය අවට කඳු 33 කින් වටවී ඇති නිසා තුන්තිස්ගල ලෙසද හැඳින්වේ. තුන්හිස්ගල යනු ශ්‍රී ලංකාවේ බොහෝ සංචාරකයින් අතර එතරම් ජනප්‍රිය නොවූ නමුත් කඳු නගින්නන් අතර එය ඉතා ප්‍රසිද්ධ ස්ථානයකි. මෙම කඳුවැටිය මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක වෙන් කරයි.
    එය දැනට ලංකාවේ තරණය කිරීමට අපහසුම කඳු අතරින් එකකි. පවතින මීදුම සහිත තත්ත්වය හේතුවෙන් කඳු මුදුන පැහැදිලිව දැක බලා ගැනීමේ වාසනාව හිමිවන්නේ කඳු නගින්නන් කිහිප දෙනෙකුට පමණි. ආසන්න වශයෙන් ඔබ කුමන මාර්ගයේ ගියත්, කඳු මුදුනට ළඟා වීමට ඔබට කිලෝමීටර 10 ක් පයින් යා යුතුය. තුන්හිස්ගල මුදුනේ ඇත්තේ කුරු ගස් ය. ඒ කඳු මුදුනේ හමන සුළඟ නිසාය. එම කුරු ගස් අතරින් ඔබට ආරක්ෂිතව කඳු මුදුන් තුන හමුවන තැනට යා හැකිය. මේ කන්දේ කිසිම මිනිසෙක් නොපැමිණි හිස් තැන් තවමත් පවතින අතර ගමනාන්තයන් අතිශයින් දුෂ්කර හා භයානක ය. ඒ වගේම මවුසා පැල, බඹර ගුහා වගේ අනතුරුවලින් පරිස්සම් වෙන්නත් මේ කන්ද තරණය කරන්න වෙනවා. මීදුමෙන් වට වූ විට මෙම කන්ද අද්භූත වේ. තුන්හිස්ගල කන්දට ආසන්නතම ගම්මාන වන්නේ මීමුරේ සහ ලෙබනන් වත්තයි.
    ⭕ My Video
    . මහ වැසි මැද රාවාණාගෙ අඩවියට bit.ly/4acmZjH
    වලකුළු වලට උඩින් කැම්පින්ග් bit.ly/47Qlczg
    ගල් හැගෙන සීතලෙ දින දෙකක් bit.ly/41eCcg8
    මීදුමෙන් වැසෙන සුන්දර ඇල්ලේ ලස්සනම තැන් සොයා bit.ly/47N5apZ
    නකල්ස් වනයේ සැඟවුනු පාරාදීසය සොයා ගිය ගමන bit.ly/41jAZEs
    ලංකාවෙ කියලා විශ්වාස කරේ නෑ bit.ly/3RDKWt7
    මීට වඩා හොද තැනක් තියෙනවද? bit.ly/46U7p9J
    ⭕ My Social media platforms:
    🌐 Facebook: bit.ly/48aocWT
    🌐 TH-cam: bit.ly/3uZEaol
    🌐 Tiktok : bit.ly/3RBRDf2
    ⭕ If you like My Channel:
    ✅ Like
    ✅ Share
    ✅ Comment
    ✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon. Thanks for watching...❕

ความคิดเห็น • 148

  • @NadeeJayarathne
    @NadeeJayarathne  6 หลายเดือนก่อน +16

    😀මම දැක්ක ලස්සනම කන්ද තමයි තුන්නිස්ගල, ගිහින් තියෙන අය දන්නවා එකෙ තියෙන අමරුකම සහ ලස්සන ගැන මේ ගමන ඔබත් දවසක යනවනම් කුඩැල්ලන්ගෙන් පරිස්සම් වෙන්න වග බලාගෙන යන්න . මේ ගමන කොයි තරම් ලස්සනද කියනවානම් මට අපසු එමට නම් සිතුනෙ නැහැ ගමන කොයිතරම් දුෂ්කර උවත් එහි ඇති සුන්දරත්වය විදීමට හා මෙය පටිගත කර ඔබට දායාද කිරිමට අමතක කරෙ නැහැ තවත් දෙයක් කියන්නම් ඔබ දවසක එහි යනවානම් එම පරිසරයට ඔබ රැගෙනයන අපද්‍රවය බැහැර කරන්න එපා ඒ වගෙම එම පරිසරයට අයත් කිසිම දෙයක් රැගෙන එන්නත් එපා .
    ඔයත් මාත් එක්ක හැමදාම treval කරන්න ආසයිනම් චැනල් එක subscribe කරලා එකතු වෙන්න අමතක කරන්න එපා මම එහෙනම් විඩියො එකෙන් ඔයාව හම්බවෙන්නම් 😃😃😃😃

    • @Lions-zc4xx
      @Lions-zc4xx 6 หลายเดือนก่อน

      While agreeing with your opinion, Thunhisgala video remains at the top. I appreciate the risk you took. You are the girl I saw doing solo campnig in thunder rain. be careful stsy safe.
      Waiting for your next solo camping again in heavy rain. God bless you.

    • @ruwansenadeera6680
      @ruwansenadeera6680 4 หลายเดือนก่อน

      මෙහෙ යන්ට අවසර ගන්ට ඕනි කොහොමද? නංගී

    • @sandunichanchali3480
      @sandunichanchali3480 13 วันที่ผ่านมา

      What is is resort you stayed?

    • @nilaweerarathna7051
      @nilaweerarathna7051 13 วันที่ผ่านมา

      Kudallangen berenne kohomd? Shock dala athida? Superb vodeo😊

  • @Vishwani
    @Vishwani 8 หลายเดือนก่อน +75

    ඔයාගෙ video මාරම clean & clear darling . පාර කියල දෙන විදිහ මාරම clear. You deserve more views darling.... love this.... go ahead... ❤

    • @NadeeJayarathne
      @NadeeJayarathne  8 หลายเดือนก่อน +3

      Thank you darling 🌿😘

    • @englishvaccine
      @englishvaccine 8 หลายเดือนก่อน +9

      එක රෑනේ කුරුල්ලෝ...❤️

    • @sandali9386
      @sandali9386 7 หลายเดือนก่อน +2

      Akke thunhisgalath ymuko ❤️

    • @Shashi7159
      @Shashi7159 6 หลายเดือนก่อน +3

      දෙන්නත් එක්ක කොහේහරි යමුද.

    • @user-ji3nl7hm6h
      @user-ji3nl7hm6h 6 หลายเดือนก่อน +1

  • @travelwithcurly1114
    @travelwithcurly1114 22 ชั่วโมงที่ผ่านมา

    අපිත් යන්න ඉන්නේ..ඔයාගේ වීඩීයෝ මාරම ලස්සනයි ❤️🍃🫶

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 4 หลายเดือนก่อน +4

    මමත් අදමයි බලන්නේ. බලමු එහෙනම්.. 👍

  • @priyanthapereramahahewage1004
    @priyanthapereramahahewage1004 4 หลายเดือนก่อน +2

    ඔබ ඉතාම ළයාන්විතව සහ අව්‍යාජව කතා කරනවා. විස්තර සහ වෙළාව ඉතාම පැහැදිළියි. දුර ගැන ඔබ කියන දේ ඉතා වටිනවා. ඔබේ අහිංසක කමට ආදරෙයි.
    ජයවේවා දුවේ!
    සුභ ගමං!!

  • @uchiperera7525
    @uchiperera7525 หลายเดือนก่อน +3

    දෙවෙනි පාරත් බලන මම 🥺 යන්න ඉන්නෙ 🍃🌳🌿 මේ කාලේ තමා ලස්සනම කියලා හිතෙනවා මේක මගේ හීනයක්

  • @SindyKMusic
    @SindyKMusic 8 หลายเดือนก่อน +2

    Wow…
    Superb 👌👌

  • @Maleefernando322
    @Maleefernando322 3 หลายเดือนก่อน +1

    Supiri ❤

  • @mr.scooby285
    @mr.scooby285 21 วันที่ผ่านมา

    Wow මාර ලස්සනයි 💚🍃

  • @TRAVELSHOWbyAnuradha
    @TRAVELSHOWbyAnuradha 2 หลายเดือนก่อน +1

    Waaaw

  • @todayspecialsameera
    @todayspecialsameera 5 หลายเดือนก่อน

    මාරයී... 👌👌👌👌👌👌

  • @kumudugayani3949
    @kumudugayani3949 5 หลายเดือนก่อน +1

    දිව්‍යලෝකයක්.පරෙස්සමින්,බුදුසරණයි ❤️🙏

  • @nirmaleewijesinghe5571
    @nirmaleewijesinghe5571 หลายเดือนก่อน

    Harima lassanai oyage video eka.. harima clear..thank you Nadee.

  • @udithaaloka2725
    @udithaaloka2725 2 หลายเดือนก่อน

    Wow.ඒ location ටික 😍🍃

  • @user-ji3nl7hm6h
    @user-ji3nl7hm6h 6 หลายเดือนก่อน +2

    ඔයගේ ආත්ම ශක්තිය පට්ට❤ මගේ මේ සුන්දර මව් බිමේ ලස්සන මුලු ලොකේටම පෙන්නන ශක්තිය ලැබෙවා 👌 මේ මිහි පිට තියන දිව්‍ය ලෝකය මේ මගේ මව් බිමයි❤👌 තෙරුවන් සරණයි ඔයාට ☸️

    • @NadeeJayarathne
      @NadeeJayarathne  6 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුති 😊

  • @user-ct8zn3ju4z
    @user-ct8zn3ju4z 6 หลายเดือนก่อน

    Superi broo

  • @Lions-zc4xx
    @Lions-zc4xx 7 หลายเดือนก่อน +2

    First of all, I want to say "thank you" for taking us to such a mind-blowingly beautiful natural environment. When you walk in that natural environment, we felt that we were walking in that environment with you. It means that your work is very successful. A very difficult journey has been a great success. I pray that you will have the strength and courage to organize more programs like this. God bless you.❤🎉🎉🎉

  • @shakiniwijenayaka6515
    @shakiniwijenayaka6515 5 หลายเดือนก่อน

    ෂෝයි අනේ ඔයාගෙ වීඩියෝ.

  • @nipuniranathunga6474
    @nipuniranathunga6474 หลายเดือนก่อน +1

    Aneee මටත් මෙහෙම යන්න අාසයි. එ්ත් බයයි.. තනියම තව කවුරැහරි හටියම් මම වගේම කදු නගින්න ගස් කොලන් වලට අාස

  • @dhfh6189
    @dhfh6189 8 หลายเดือนก่อน +1

    Pudum lassnak... thanks manik. Paressmen yann god bless you

    • @NadeeJayarathne
      @NadeeJayarathne  8 หลายเดือนก่อน

      ස්තුති 😊🌿

  • @Dumz9
    @Dumz9 6 หลายเดือนก่อน +1

    Thanks dear

  • @uchiperera7525
    @uchiperera7525 5 หลายเดือนก่อน

    අනේ මාත් යන්න ආසාවෙන් ඉන්නෙ... ☘️🌳🌿🥺 එක නම් පිස්සුවක්

  • @sajeewanirajapaksha2638
    @sajeewanirajapaksha2638 8 หลายเดือนก่อน

    Eka niyamai 🍀💚

    • @NadeeJayarathne
      @NadeeJayarathne  8 หลายเดือนก่อน

      ස්තුති 🌿💚

  • @dananjayamaduranga210
    @dananjayamaduranga210 6 หลายเดือนก่อน

    Lassanai menika ❤

  • @romesh123elephant
    @romesh123elephant 6 หลายเดือนก่อน +1

    Nice video. Try to study about wildlife and add some valuable infirmation about the place in your talk

  • @BANDULACOORAY-ew2qj
    @BANDULACOORAY-ew2qj 19 วันที่ผ่านมา

    Very beautiful

  • @ChaRuX
    @ChaRuX 7 หลายเดือนก่อน +1

    සුපිරි ❤🕊️🍃

    • @NadeeJayarathne
      @NadeeJayarathne  6 หลายเดือนก่อน +1

      ස්තුති 😍🌨

  • @yakdessalk
    @yakdessalk 8 หลายเดือนก่อน +2

    Mahathunmama 💚🍃

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @dulajganegama2553
    @dulajganegama2553 3 หลายเดือนก่อน

    💚💚

  • @manojsuranga6084
    @manojsuranga6084 7 หลายเดือนก่อน +2

    පරිස්සමට යන්න. තෙරුවන් සරණයි

  • @kasindukavinda3869
    @kasindukavinda3869 8 หลายเดือนก่อน +1

    😍👌

  • @SLCreationNet
    @SLCreationNet 7 หลายเดือนก่อน +1

    Super mamath yanawa dawask mage youtube vedios walata ......

  • @yamankohehari
    @yamankohehari 8 หลายเดือนก่อน

    පිස්සුවක් මචන් ඒක..❤❤❤

    • @NadeeJayarathne
      @NadeeJayarathne  8 หลายเดือนก่อน +1

      ඔව් එහෙ පිස්සුවක් ලමයෝ 🌿🥺

  • @ravidevakaluarachi388
    @ravidevakaluarachi388 8 หลายเดือนก่อน

    niyamaii❤❤

    • @NadeeJayarathne
      @NadeeJayarathne  8 หลายเดือนก่อน

      ස්තුති ☺️🌿

  • @thisurilakshika4576
    @thisurilakshika4576 6 หลายเดือนก่อน

    ඒක නම් පිස්සුවක් අප්පා . මාරම ලස්සනයි නංගි . ❤

    • @NadeeJayarathne
      @NadeeJayarathne  6 หลายเดือนก่อน

      ස්තුති 🌿☺️

  • @BR-qo7kj
    @BR-qo7kj 5 หลายเดือนก่อน

    Maru akka videooo..oyage go pro eka mokkda

  • @jayaprithialwis7635
    @jayaprithialwis7635 หลายเดือนก่อน

    jayawewa duwa

  • @CRJ661
    @CRJ661 5 หลายเดือนก่อน +1

    💚💛

  • @rngprsnn
    @rngprsnn 8 หลายเดือนก่อน +1

    Hi guys... ඒක මරු හලෝ 😂 ලස්සනයි හැමදාමත් වගේ... අපිව හීන ලෝකෙකට අරන් යනවට ගොඩාක් තෑන්ක්ස් ඔය දෙන්නට.. පරිස්සමින් ❤❤ ඔයාගෙ channel එක අපිට හම්බුනේ හරිම අහම්බයකින්.. අපේ මාස 8 බබාට tv ⁣එකේ youtube වල baby songs වගයක් දාලා දීලා තිබුනා දවසක්. අපි ටිකකට එතනින් අයින්වෙලා ආයෙත් එනකොට බබා remote එක හප හපා ඉඳලා ඔයාගෙ video එකක් ඇවිල්ලා හොඳට කටත් ඇරගෙන බලාගෙන ඉන්නවා. 😂 අපි එදා ඉඳන් ඔයාගෙ video බලද්දි කියන්නෙ අන්න පුතාගෙ crush එක කියලා 😊

    • @NadeeJayarathne
      @NadeeJayarathne  8 หลายเดือนก่อน +1

      අනෙහ් 🥺 ගොඩාක් ස්තුති 🌿😍

  • @w.g.g.lahiru318
    @w.g.g.lahiru318 13 วันที่ผ่านมา

    Sipere.❤❤❤

  • @nishanthawijekoon6752
    @nishanthawijekoon6752 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @musicdragonofficial
    @musicdragonofficial 6 หลายเดือนก่อน

    වැඩේ නම් පට්ටයි නංගියා... මම සබ් කරා... ලස්සනයි ඔයා ගොඩක්... ඔයාගේ සෝෂල් මීඩියා වැඩ ටික මම Free කරලා දෙන්නම්.

    • @NadeeJayarathne
      @NadeeJayarathne  6 หลายเดือนก่อน +1

      ස්තුති 🌿🥺

  • @NJgossip-be9bi
    @NJgossip-be9bi 8 หลายเดือนก่อน

    🌿🌿🌿

  • @eshuAmanda
    @eshuAmanda 6 หลายเดือนก่อน

    ශෝක් අප්පා..... 😩🤍

  • @RuuraOfficial-cw8cy
    @RuuraOfficial-cw8cy 8 หลายเดือนก่อน

    Aneee aiyw pennanwd ilg video ekee 😢❤

  • @deebandeeps1852
    @deebandeeps1852 5 หลายเดือนก่อน +1

    lovely girl

  • @himalidilru1015
    @himalidilru1015 หลายเดือนก่อน

    ❤❤

  • @BANDULACOORAY-ew2qj
    @BANDULACOORAY-ew2qj 19 วันที่ผ่านมา

  • @sameeramax2268
    @sameeramax2268 8 หลายเดือนก่อน

    Supririyakkkkkkkkkkkkkkkk

    • @NadeeJayarathne
      @NadeeJayarathne  8 หลายเดือนก่อน

      ස්තුති 🌿☺️

  • @hirushalakmal8758
    @hirushalakmal8758 8 หลายเดือนก่อน

    😍❤️

  • @traveleranjana
    @traveleranjana 8 หลายเดือนก่อน

    🌿🇱🇰

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe 7 หลายเดือนก่อน

    Nangi marama lassani.nangi Rathnagiriya kanda nagala kalakuttiyata athulu wela kmp wenakamma yana para clear da ? Maging harenda parawal godak thiyenawada ? Oyala google offline map eka danda giye ?

    • @NadeeJayarathne
      @NadeeJayarathne  7 หลายเดือนก่อน +1

      Ne pehadili
      Adi parak thiyenawa eke digatama yanna apith mukuthma danne nethuwa giye awulk une neh 🌿 offline map ek use kareth neh

    • @IsuruManiksinghe
      @IsuruManiksinghe 7 หลายเดือนก่อน

      @@NadeeJayarathne wisthara kuwata godakma ping nangi

  • @tharushidineshika1420
    @tharushidineshika1420 8 หลายเดือนก่อน

    Ane akke prissmin travel krnn❤️budu saranai

    • @NadeeJayarathne
      @NadeeJayarathne  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතී 🌿

  • @user-hr4ls5ub7e
    @user-hr4ls5ub7e 4 หลายเดือนก่อน

    😊

  • @dhanushkapriyasad2318
    @dhanushkapriyasad2318 8 หลายเดือนก่อน

    Supiri.parissamin.vedio karana cam eka mokkda

  • @neoload_7795
    @neoload_7795 หลายเดือนก่อน

    මාරම ලස්සනයි.,..ඉක්මනටම යන්න ඕන...❤❤❤ ඔයාගේ කැම් එක මොකක්ද නංගි.❤❤❤

    • @neoload_7795
      @neoload_7795 หลายเดือนก่อน

      33:12 ඒ මානිගල කන්ද පාමුල උපන් ගම වීම තමයි මගේ ජීවිතේ මන් ලබපු ලොකුම තෑග්ග😊😊😊

  • @isurusirimewan8873
    @isurusirimewan8873 หลายเดือนก่อน

    Hriyatama kohomada bus eke enane

  • @shehanchathuranga636
    @shehanchathuranga636 8 หลายเดือนก่อน

    වීඩියෝ එකක් පරක්කු ඇයි කියලා බලන් හිටියේ❤❤❤

    • @NadeeJayarathne
      @NadeeJayarathne  8 หลายเดือนก่อน +2

      ආදරෙයි 🌿😊

  • @isurusirimewan8873
    @isurusirimewan8873 หลายเดือนก่อน

    Hriyatama kohomada bus eke enawanm enne

  • @explorer_31
    @explorer_31 3 หลายเดือนก่อน

    Thunhisgala යන්න අවසර ගන්න ඕනෙද අක්කා ?

  • @user-ug2rk9gl6o
    @user-ug2rk9gl6o 8 หลายเดือนก่อน

    Akke oya vidio Upload karanne mokenda phone ekenda

    • @NadeeJayarathne
      @NadeeJayarathne  8 หลายเดือนก่อน

      uplod eka nam dekstop eken malli 🌿

  • @sanduniramanayake7346
    @sanduniramanayake7346 6 หลายเดือนก่อน

    Super ... k m p eke navathinna kiyak gannavada.plz ki ko

    • @NadeeJayarathne
      @NadeeJayarathne  6 หลายเดือนก่อน

      Salli ganne ne 💚 kemathinam oyalage kema badu ithuru unoth mahathun mamata dila enna seeni thekola nuddles pekat wage dewal

  • @user-bz5he3fb2x
    @user-bz5he3fb2x 8 หลายเดือนก่อน

    Patta kellek ❤

  • @shortcreata
    @shortcreata 8 หลายเดือนก่อน

    𝗠𝗢𝗞𝗔𝗞𝗗𝗔 𝗰𝗮𝗺 𝗲𝗸𝗮 ... ? 𝘀𝘂𝗽𝗶𝗿𝗶 𝗷𝗮𝘆𝗮𝘄𝗲𝘄𝗮🙏

  • @user-ig2er
    @user-ig2er 5 หลายเดือนก่อน

    Diwyaloke giya wage ammoo❤

  • @explorer_31
    @explorer_31 4 หลายเดือนก่อน

    ඒක නම් හරිම ලස්සනයි අක්කේ ❤️🍀💐
    මාරම ලස්සන ගමනක් 😍❤️
    බස් එකේ යනව නම් නුවර ඉදං කොහොමද අක්කේ යන්නේ ? කොහෙන්ද බහින්න ඕනේ.
    මමත් ලබන සතියේ තනියම යන්න ඉන්නේ 😎

    • @NadeeJayarathne
      @NadeeJayarathne  4 หลายเดือนก่อน +1

      නුවරින් දිගනට ඉට පස්සෙ වත්තේගම බඹරැල්ල බස් එකට නැගැලා ලෙබනන් estate එක ලගින් බහින්න මල්ලී

    • @explorer_31
      @explorer_31 4 หลายเดือนก่อน

      Thank you Nadee අක්කා 🍃❤🕊️
      හැමදාම ලස්සන වීඩියෝ ගේනකං ආසවෙන් බලං ඉන්න්වා
      ඔයත් පරිස්මින්, බුදු සරණයි 🌺 👣💚

  • @Thekiya2005
    @Thekiya2005 8 หลายเดือนก่อน

    Oya thaniyam neme neda yanne

    • @NadeeJayarathne
      @NadeeJayarathne  8 หลายเดือนก่อน

      Ne thawa ekkenek giya 🌿

  • @l.s.geekiyanage6266
    @l.s.geekiyanage6266 หลายเดือนก่อน

    Meya solo hiker kenekda

  • @hiranthadilshan6501
    @hiranthadilshan6501 8 หลายเดือนก่อน

    Akka meke para hoyagatjte kohomada oya mula idlama

    • @NadeeJayarathne
      @NadeeJayarathne  8 หลายเดือนก่อน

      Adi para digatama thibuna malli loku awulk une ne

  • @Shekka6764
    @Shekka6764 7 หลายเดือนก่อน

    Thava athbuutha kenek innva neda me video eke😅

  • @paranormalcreation1084
    @paranormalcreation1084 6 หลายเดือนก่อน

    sirwata kiyahana meka thaniyamda giya kiyala.. yakuu meka patta video ekkane.

    • @NadeeJayarathne
      @NadeeJayarathne  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති
      මේ ගමන මන් සහ තව එක්කෙනෙක් ගියා 🌿

  • @Thekiya2005
    @Thekiya2005 8 หลายเดือนก่อน +1

    Oya ekka kavaru hari yanava neda thaniyama yanna epa oya vage gaman

  • @piyumidil7774
    @piyumidil7774 6 หลายเดือนก่อน

    ඇබ්බැහි යක්

    • @NadeeJayarathne
      @NadeeJayarathne  6 หลายเดือนก่อน

      🥺😍 ස්තුති

  • @ffyt506
    @ffyt506 8 หลายเดือนก่อน +1

    ආක්කා තනියම නෙවෙනද යන්නෙ තවකඋරැ හාරි එනවනෙද ❔❔

    • @NadeeJayarathne
      @NadeeJayarathne  8 หลายเดือนก่อน +1

      Ou thawa ekkenk ekka giya malli 🌿

  • @rantv7873
    @rantv7873 2 หลายเดือนก่อน

    ලෙබනන් ස්ටෙට් කියන්නේ කොහෙද නංගි ලගම නගරය මොන බස් එකේ ද යන්න ඕනි වාහනය එනවනම් කොහොමද රූඩ් එකත් පැහැදිලිව කිව්වනම් වටිනවා

    • @NadeeJayarathne
      @NadeeJayarathne  หลายเดือนก่อน

      වත්තේගම ටවුන් එක තමා ලගම
      ( නුවර - දිගන - වත්තේගම - වත්තේගමින් බඹරැල්ල බස් එකට නැගලා ලෙබනන් estate එක ලගින් බහින්න ) ☘️

  • @jonicine4727
    @jonicine4727 8 หลายเดือนก่อน

    Mamath ennada oyath Ekka trval karanna?

    • @NadeeJayarathne
      @NadeeJayarathne  8 หลายเดือนก่อน

      🌿😊

    • @jonicine4727
      @jonicine4727 8 หลายเดือนก่อน

      Oyage number Eka dennako

  • @sl_gym
    @sl_gym 8 หลายเดือนก่อน

    Ticket Ganna onida

    • @NadeeJayarathne
      @NadeeJayarathne  8 หลายเดือนก่อน +1

      Ne ehama mukuth neh 🌿

  • @CMOVIES-qp6vl
    @CMOVIES-qp6vl 8 หลายเดือนก่อน

    🥰❤️‍🩹

  • @elon0mask
    @elon0mask 6 หลายเดือนก่อน +1

    අපි කියන්නේ ඔයා තනියෙන් නෙමේද ගියේ

  • @chavindu8659
    @chavindu8659 6 หลายเดือนก่อน

    Kmp වාඩිය කියන්නෙ ඇයි

    • @NadeeJayarathne
      @NadeeJayarathne  6 หลายเดือนก่อน +1

      ඉස්සර එ සයිඩ් එක තනිකරම එනාසාල් වතු එවාගෙ මිනිස්සු වැඩ කරලා රෑට නැවතුනු වාඩි තමයි ඒ . දැන් ඔක්කම කඩලා kmp විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ kmp කියන්නෙ එ එනසාල් වතු කොටස අයිති කෙනාගෙ නම

  • @sl_gym
    @sl_gym 8 หลายเดือนก่อน

    Mokenda video karnne

  • @Lions-zc4xx
    @Lions-zc4xx หลายเดือนก่อน

    නදී නිහඩ වෙලා ඉන්නේ ඇයි. මග බලාගෙන ඉන්නව ඔයාගෙ solo hiking videos බලන්න. ඔයාච කරදරයක් ද?????

    • @NadeeJayarathne
      @NadeeJayarathne  หลายเดือนก่อน

      Mn den lankawe neha 🥹

    • @Lions-zc4xx
      @Lions-zc4xx หลายเดือนก่อน

      @@NadeeJayarathne ආහා... ඔයා කොරියාවට ගිය බව නම් දැන ගත්තා. පරිස්සමට ඉන්න. God bless you. TC.

  • @Leshan_Karunathilaka
    @Leshan_Karunathilaka 7 หลายเดือนก่อน

    උඩට සිග්නල් තියනවද අක්කෙ

    • @NadeeJayarathne
      @NadeeJayarathne  7 หลายเดือนก่อน

      Ne malli thibbath gihin phone eka nam balanna hithena ekkuth ne 🌿😊

  • @asirisenevirathna926
    @asirisenevirathna926 5 หลายเดือนก่อน

    it's good to explore, but you guys are destroying sensitive ecosystems. especially those mountain trees that take long time to grow...

  • @himalidilru1015
    @himalidilru1015 หลายเดือนก่อน

    ❤❤

  • @DilMarasinghe
    @DilMarasinghe หลายเดือนก่อน

    ❤❤❤

  • @pasanniluminda5552
    @pasanniluminda5552 8 หลายเดือนก่อน

    ❤️

  • @sanduniramanayake7346
    @sanduniramanayake7346 6 หลายเดือนก่อน

    Super ... k m p eke navathinna kiyak gannavada.plz ki ko

    • @janitha2983
      @janitha2983 6 หลายเดือนก่อน

      Kmp eken ema salli ganne na 🙂🖤

  • @himalidilru1015
    @himalidilru1015 หลายเดือนก่อน

    ❤❤

  • @tutugaming1
    @tutugaming1 8 หลายเดือนก่อน

    ❤❤

  • @supunrandika7346
    @supunrandika7346 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @naturelk1
    @naturelk1 5 หลายเดือนก่อน

    ❤️