Nadeesha Sumanasekara
Nadeesha Sumanasekara
  • 91
  • 65 399
දුප්පතාගෙ ලෝකාන්තය | හොර්ටන්තැන්නේ රැයක් | Devil's Staircase via Ginihiriya State
දුප්පතාගෙ ලෝකාන්තය - Poor Man's World's End ( 2170m )
කළුපහන සිට බඹරකන්ද දිය ඇල්ල පසුකරගෙන යකාගෙ පඩිපෙළ ලෙස හඳුන්වන මාර්ගය හරහා ඔහිය දක්වා සංචාරය ඉතාමත්ම සිත්ගන්නා සුළු එකක්. මෙය ඉතා අසීරු ගමනක් වුනත් කිසිදා අමතක නොවන ගමනක් වනු නොඅනුමානයි. ඔබ සොබාදහමට ඇලුම් කරන්නෙකු නම් මෙය ජීවිතයේ එක් වරක් හෝ යායුතු ගමනක්.
මේ ගමන වාහනයකින් මෙන්ම පයින්ද යා හැකියි. පයින් ඇවිදීමෙන් ගමනෙහි දුෂ්කර රසය සහ මනස්කාන්ක දර්ශන සිත්සේ විඳගත හැකි වුවත්, ගමනේ අවසානය තරමක් වෙහෙසකාරී විය හැකියි. එසේම ප්‍රමාණවත් තරම් ඉන්ධන රැගෙන යාමත් වැදගත්. පයින් ගමන් කරන්නේ නම් ප්‍රමාණවත් වතුර සහ ආහාර රැගෙන යන්න. මේ ගමනේදී ඉතා සංචාරකයෙකු ලෙස ඉතා වගකීමෙන් කටයුතු කරන්න. ප්ලාස්ටික් හෝ වෙනත් දිරානොයන දේවල් දැමීමෙන් මේ බිමනොකිළිටි කරන්න
The trip from Kalupahana to Ohia through the road known as the Devil's Stairs, past the Bambarakanda Falls is a very interesting one. Although this is a very difficult journey, it will undoubtedly be an unforgettable journey. If you are a nature lover this is a once in a lifetime trip.
The start of this journey is from the Kalupahana area on the Colombo-Badulla road. The total distance from there to Ohia is 23 km. But the total distance can be reduced to 14 km by coming to a difficult short cut in the middle of the journey.
This journey can be done by car as well as on foot. If you go by car, you must have a 4WD vehicle. Or trail type motorbikes are suitable for this journey. The road is extremely difficult with steep slopes. Therefore, it is necessary to have a good driver. Because of the dangerous nature of this road, it can be said that this is called the Devil's Stairs. Another problem that occurs when traveling in a vehicle is not being able to give way if a vehicle comes from the opposite direction. There are few places where two vehicles can switch on this road. While trekking can savor the arduous flavor of the journey and the breathtaking views, the end of the journey can be quite tiring. Therefore, the most suitable for this trip is to go with trail type motorcycles.
At the beginning of the trip, the most attractive place of this trip is the highest waterfall in Sri Lanka, the Bambarakanda waterfall. After passing the Bambarakanda waterfall, there is a concrete road. But this part of the road is very short. Then you will find a slippery road paved only with granite. After passing this section, you will find a naturally located platform. The view from there is indescribable. After that, the difficult parts of the road begin. It is not easy to walk on the Guru Road from here, let alone a vehicle.
After traveling further you can see plantation houses. Poor plantation workers live in these. After passing the estate houses and the temple, the road reaches its final stage. Various side roads are encountered on this journey. The right way is not specified, so there is a possibility of going wrong. By choosing the road with more traffic, you can reduce the possibility of going wrong. Or you can get the help of a guide. The people living in these estates are very innocent and simple people. They will help whenever needed.
If you are traveling by vehicle, definitely use a 4WD jeep with high wheels or a vehicle with similar facilities. It is also important to carry enough fuel. Carry enough water and food if traveling on foot. Also, there are no toilet facilities on the way.
Be very responsible as a tourist on this trip. Make this floor uncontaminated by placing plastic or other non-degradable materials
The trip from Kalupahana to Ohia through the road known as the Devil's Stairs, past the Bambarakanda Falls is a very interesting one. Although this is a very difficult journey, it will undoubtedly be an unforgettable journey. If you are a nature lover this is a once in a lifetime trip.
The start of this journey is from the Kalupahana area on the Colombo-Badulla road. The total distance from there to Ohia is 23 km. But the total distance can be reduced to 14 km by coming to a difficult short cut in the middle of the journey.
Subscribe my youtube channel for watch more videos :- th-cam.com/channels/Gjl4WTOz3bUiLj1Pur_mdQ.html
#nadeeshasumanasekera #travel #srilanka
มุมมอง: 5 004

วีดีโอ

හෝර්ටන්තැන්න පේන මානයේ දින දෙකක් | නැග්රැක් කදු මුදුන් | Belihuloya to Nagrak #nadeeshasumanasekera
มุมมอง 3.2K3 หลายเดือนก่อน
නැග්‍රැක් කදු මුදුන් | Nagrak peaks ( 1640m / 1830m ) බදුල්ල කොලඹ ප්‍රධාන මාර්ගයේ බෙලිහුල්ඔය ආසන්නයෙ ඇති ගලගම කුඩා නගයෙන් අවශ්‍ය කෑම බීම රැග ත්‍රී රෝද රථයට නැගවිත් අපි උදෑසන 8 ට පමණ වන විට ගමන ආරම්භක ස්ථානය වෙත ආවෙමු. කිලොමීටර 4,5 ක දුරක් ත්‍රීරෝද රථයේ ආවෙමු. ගමන් මාර්ගය යටත් විජිත සමයේ ඉදිකෙරුනු පැරණි අශ්ව පාරක් දිගේ වැටී තිබුනි. නැග්ම ඉතාමත් අඩු ඉතාම සුන්දර පයිනස් කැලයක් මැදින් ව මාර්ගයේ සුන්...
පල්ගස්තැන්න පුංචි ලෝකාන්තය 🌿 Palgasthenna mini world's end | Sri Lanka 🇱🇰
มุมมอง 5144 หลายเดือนก่อน
පල්ගස්තැන්න පුංචි ලෝකාන්තය 🌿 Palgasthenna | Sri Lanka 🇱🇰 Subscribe my youtube channel for watch more videos :- th-cam.com/channels/Gjl4WTOz3bUiLj1Pur_mdQ.html #nadeeshasumanasekera #travel #srilanka
බෑන සමනලින් සමනල මුදුනට | Bana Samanala🍃#nadeeshasumanasekara
มุมมอง 6524 หลายเดือนก่อน
බෑන සමනල කන්ද | Bana Samanala (2010m) සිරිපා අඩවියේ සිව්වැනියට උසම කන්ද වන බෑන සමනල මීටර් 2000 සිමාව ඉක්මව රක්ෂිතයේ අවසන් කන්දයි. නිවුන් කඳු මුදුන් යුගලයකින් හෙබි මෙහි කුඩා කඳු ගැටය කුඩා බෑන සමනල ලෙස හඳුන්වනු ලබයි. රත්නපුර ශ්‍රී පලාබද්දල මාර්ගයේ ධර්මරාජගල වැටි ඇත්තේ එම කඳු වැටියේ පහල කොටස මතිනි. බෑන සමනල තවත් විදිහකින් දෑල සමනල ලෙස හඳුන්වන්නට පුළුවනි, එනම් සමනල කන්දට දෙපසින් පිහිටි කඳු යුගලය වන...
දොලුකන්දෙන් හුලංගලට | Dolukanda & Hulangala, Srilanka 💚
มุมมอง 8847 หลายเดือนก่อน
දොලුකන්ද හුලංගල Dolukanda & Hulangala වයඹ පලාතේ , කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති දොලුකන්ද වෙත මාර්ග දෙකකින් ලගා විය හැක ඒ කුරුණෑගල සිට දඹුල්ල පාරේ ගොස් මුත්තෙට්ටුගල හංදියෙන් වැල්ලව ,ගනේවත්ත මාර්ගයේ ගොස් දොලුකන්ද පන්සල හරහා දොලුකන්ද තරණය කල හැක අපගේ ගමන් මාර්ගය වුයේද එම මාර්ගයයි. අනෙක් මාර්ගය ලෙස කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ගොස් ඉබ්බාගමුවෙන් හැරී මඩගල්ල පාරේ ගොස් ගොඩගාල හංදියෙන් බැස මනරම් වෙල්ය...
මහ වැසි මැද යක්කුන්ගෙහෙල කන්ද මුදුනට | Yakkunge hela mountain ( Devils' Cliff )
มุมมอง 3.7K8 หลายเดือนก่อน
යක්කුන්ගෙහෙල (1863m) Yakkunge hela Mountain, Rathnathenna, Sri Lanka 🇱🇰 නකල්ස් වල මම ආසම ගොම්බානිය මුදුනට පේන යක්කුන්ගෙහෙල දිහා බලන් ඉන්න. ඒ view එක ගොඩාක්ම ලස්සන වෙනෙ ඉර ටිකක් මුදුන් උනාම යක්කුන්ගෙහෙලේ තට්ටු තට්ටු වලට අව්ව වැටිලා හෙවනැලිත් එක්ක එකතු උනාම. මේ යක්කුන්ගෙහෙල තියෙන කන්ද ගොම්බානිය තරම්ම වගේ උස යෝධ කන්දක්. නකල්ස් වල දෙවෙනියට උසම කන්ද කියලා කියන්නත් පුලුවන්. වැස්ස නිසා ලඟක කොහේ හරි යම...
වළාකුළු වලටත් ඉහලින් ඇති දුම්බානාගල | දුම්බර වන මැද දින දෙකක් | Dumbanagala via Thangappuwa
มุมมอง 2.9K10 หลายเดือนก่อน
දුම්බානාගල (1644m) Dumbanagala, Lool Watte, Hunnasgiriya, Sri Lanka 🇱🇰 Subscribe my TH-cam channel for watch more videos :- th-cam.com/channels/Gjl4WTOz3bUiLj1Pur_mdQ.html My travel vlogs playlist :- th-cam.com/play/PLRlzjKSkF67cTlAWOlbW5vHpehxec6ayS.html Knuckles playlist :- th-cam.com/play/PLRlzjKSkF67fLW6Ny6A-R8yxBx4W8AVf6.html Follow me on Facebook :- nadeesha.pabasara #nadeesh...
නකල්ස් අලුගල්කන්ද මීදුම් පාරාදීසය සොයා | දුම්බර වන මැද දින දෙකක් | Knuckles 5 Peaks & Alugalkanda
มุมมอง 2.4K11 หลายเดือนก่อน
නකල්ස් අලුගල්කන්ද මීදුම් පාරාදීසය සොයා | දුම්බර වන මැද දින දෙකක් | Knuckles 5 Peaks & Alugalkanda
Thunhisgala & Duwili Ella | Camping , Cooking නකල්ස් කැලේ අස්සේ දවස් 4 ක් 🇱🇰
มุมมอง 2.8Kปีที่แล้ว
Thunhisgala & Duwili Ella | Camping , Cooking නකල්ස් කැලේ අස්සේ දවස් 4 ක් 🇱🇰
නකල්ස් රක්ෂිතයේ දින තුනක් 🌿 Knuckles Mountain Range | Part 02 | Sri Lanka 🇱🇰
มุมมอง 5Kปีที่แล้ว
නකල්ස් රක්ෂිතයේ දින තුනක් 🌿 Knuckles Mountain Range | Part 02 | Sri Lanka 🇱🇰
නකල්ස් රක්ෂිතයේ දින තුනක් 🌿 Knuckles Mountain Range | Part 01 | Sri Lanka 🇱🇰
มุมมอง 7Kปีที่แล้ว
නකල්ස් රක්ෂිතයේ දින තුනක් 🌿 Knuckles Mountain Range | Part 01 | Sri Lanka 🇱🇰
වේවැල්වත්තෙ දියඇලි 10 සොයා තනිව ගිය ගමනක් 🍃 රැවුලාදොල ඇල්ල | Rawuladola Ella | Sri Lanka | Part 03
มุมมอง 581ปีที่แล้ว
වේවැල්වත්තෙ දියඇලි 10 සොයා තනිව ගිය ගමනක් 🍃 රැවුලාදොල ඇල්ල | Rawuladola Ella | Sri Lanka | Part 03
වේවැල්වත්තෙ දියඇලි 10 සොයා තනිව ගිය ගමනක් 🍃 දෙමළ ඇල්ල | Demala Ella | Sri Lanka 🇱🇰 | Part 02
มุมมอง 955ปีที่แล้ว
වේවැල්වත්තෙ දියඇලි 10 සොයා තනිව ගිය ගමනක් 🍃 දෙමළ ඇල්ල | Demala Ella | Sri Lanka 🇱🇰 | Part 02
වේවැල්වත්තෙ දියඇලි 10 සොයා තනිව ගිය ගමනක් 🍃 අලුපොල ඇල්ල | Alupola Ella | Sri Lanka 🇱🇰 | Part 01
มุมมอง 741ปีที่แล้ว
වේවැල්වත්තෙ දියඇලි 10 සොයා තනිව ගිය ගමනක් 🍃 අලුපොල ඇල්ල | Alupola Ella | Sri Lanka 🇱🇰 | Part 01
නකල්ස් රක්ෂිතයේ උසම කදු මුදුන සොයා 🍃 ගොම්බානිය | Gombaniya | Sri Lanka 🇱🇰
มุมมอง 6Kปีที่แล้ว
නකල්ස් රක්ෂිතයේ උසම කදු මුදුන සොයා 🍃 ගොම්බානිය | Gombaniya | Sri Lanka 🇱🇰
සිත් ඇද ගන්නා අපූරු කදු දර්ශනය | Nayabedda | Amazing mountain view #bandarawela #srilanka #travel
มุมมอง 447ปีที่แล้ว
සිත් ඇද ගන්නා අපූරු කදු දර්ශනය | Nayabedda | Amazing mountain view #bandarawela #srilanka #travel
ඉදල්ගස්හින්න උසම කදු මුදුනට යමු | Idalgashinna Highest Mountain Peak
มุมมอง 3042 ปีที่แล้ว
ඉදල්ගස්හින්න උසම කදු මුදුනට යමු | Idalgashinna Highest Mountain Peak
බණ්ඩාරවෙල නගරයට පෙනෙන මෙම කදු ගැන ඇසුවොත් ඔබ පුදුම වෙයි | Amazing view from Bandarawela, Srilanka.
มุมมอง 4142 ปีที่แล้ว
බණ්ඩාරවෙල නගරයට පෙනෙන මෙම කදු ගැන ඇසුවොත් ඔබ පුදුම වෙයි | Amazing view from Bandarawela, Srilanka.

ความคิดเห็น

  • @Gathiyas_Diary
    @Gathiyas_Diary 7 วันที่ผ่านมา

    th-cam.com/video/UFp2wcEiu-8/w-d-xo.htmlsi=4WNklpbslD80xiKB mehemada bro me

  • @ranjaninawarathna6341
    @ranjaninawarathna6341 19 วันที่ผ่านมา

    හරිම ලස්සනයි.

  • @Travelchatuwa
    @Travelchatuwa 19 วันที่ผ่านมา

    ❤🎉🎉🎉🎉

  • @Travelchatuwa
    @Travelchatuwa 19 วันที่ผ่านมา

    ❤❤❤🎉

  • @beny.fernando
    @beny.fernando 28 วันที่ผ่านมา

    lassana gamanak ☺️

  • @ayeshahansamali2655
    @ayeshahansamali2655 29 วันที่ผ่านมา

    👣😍🌿

  • @fantastictraveller
    @fantastictraveller หลายเดือนก่อน

    හොද වීඩියෝ එකක්.. දිගටම මල්ලි කරගෙන යන්න. ජයවේවා.

  • @anjanaabeysundara75
    @anjanaabeysundara75 หลายเดือนก่อน

  • @Babaekkatravel
    @Babaekkatravel หลายเดือนก่อน

    ❤❤

  • @ranjaninawarathna6341
    @ranjaninawarathna6341 หลายเดือนก่อน

    ශ හරිම ලස්සනයි.

    • @NadeeshaSumanasekara
      @NadeeshaSumanasekara หลายเดือนก่อน

      @@ranjaninawarathna6341 බොහොම් ස්තුති

  • @t55rer
    @t55rer หลายเดือนก่อน

    Niyama video eka ❤ GPS coordinates denna puluwanda?

    • @NadeeshaSumanasekara
      @NadeeshaSumanasekara หลายเดือนก่อน

      @@t55rer coodinates na nikn offline map eka balan giye

    • @t55rer
      @t55rer หลายเดือนก่อน

      @@NadeeshaSumanasekara FB innawada mata wisthara tikak dana ganna?

    • @NadeeshaSumanasekara
      @NadeeshaSumanasekara หลายเดือนก่อน

      @@t55rer msg ekak danna මේ නමින් ඉන්නේ

  • @ranjaninawarathna6341
    @ranjaninawarathna6341 หลายเดือนก่อน

    හරිම ලස්සනයි.

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz 2 หลายเดือนก่อน

    Nice ❤❤❤

  • @ranjaninawarathna6341
    @ranjaninawarathna6341 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි.

  • @VidhurangaHemathilaka
    @VidhurangaHemathilaka 2 หลายเดือนก่อน

    Parissamata kollane

  • @VidhurangaHemathilaka
    @VidhurangaHemathilaka 2 หลายเดือนก่อน

    Malli පොඩ්ඩක් oyala camping karana thana උයන karana විදිහ tent eka gahana විදිහ ටිකක් පෙන්වන්න එතකොට oyalage vidiyo තවත් ලස්සන wei

  • @arts2028
    @arts2028 2 หลายเดือนก่อน

    Supiriyak ❤

  • @user-dq5ft5pz1z
    @user-dq5ft5pz1z 2 หลายเดือนก่อน

    Alcohol drugs aran pissu kelina kaalakanni wenuwata new generation eka wenas wenawa❤❤❤❤

    • @NadeeshaSumanasekara
      @NadeeshaSumanasekara 2 หลายเดือนก่อน

      බොහොම ස්තුති 🙏 💚

  • @nilanthadhanushkakumara7945
    @nilanthadhanushkakumara7945 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි සහෝ ඔයාගෙ වීඩියෝ එක අවට පරිසරය ගැන හොඳින් පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි

  • @nilanthadhanushkakumara7945
    @nilanthadhanushkakumara7945 2 หลายเดือนก่อน

    නියමයි ලස්සනයි මල්ලි ❤❤

  • @virochana2827
    @virochana2827 2 หลายเดือนก่อน

    machn ohiya station eka gw indl horton plains wlt payin yanna puluwnd??

    • @NadeeshaSumanasekara
      @NadeeshaSumanasekara 2 หลายเดือนก่อน

      යන්න නම් පුලුවන් , කිලොමීටර් 11 වගේ තියෙනවා,, හොර්ටන්තැන්න ඇතුලෙන් කිලොමීටර් 9 විතර පයින් යන්න ඔනි නිසා,, සම්පූර්ණයෙන් ඔහියෙ ඉදන් ගිහිල්ලා ආපු ඔහියට එන්න 11+9+11 සෙට් වෙනවා. අමාරුයි එතකොට. යද්දි වීල් එකක ගිහිල්ලා එද්දි පයින් ආව නම් වගෙ හරි.

  • @user-wu3dk5ic3u
    @user-wu3dk5ic3u 2 หลายเดือนก่อน

    Melo wedakata neti vidiyo ekak

    • @NadeeshaSumanasekara
      @NadeeshaSumanasekara 2 หลายเดือนก่อน

      ඇයි එහෙම කියන්නෙ 🥲🥲

  • @dennaekka
    @dennaekka 2 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @achini15
    @achini15 2 หลายเดือนก่อน

    Balagena malli nai innawada danne Naha sh sh sh ganne 😮

    • @NadeeshaSumanasekara
      @NadeeshaSumanasekara 2 หลายเดือนก่อน

      නයි නෑ අක්කා 😁 මුහුදු මට්ටනේ සිට උස වැඩි නිසා. හිටියොත් ඉන්නෙ තෙලිස්සො වගේ ඒත් අඩුයි,

  • @sitharaweerathunga9733
    @sitharaweerathunga9733 2 หลายเดือนก่อน

    ❤😍🤟

  • @budjay007
    @budjay007 2 หลายเดือนก่อน

    Niyamai machan!!

  • @sandunviraj6401
    @sandunviraj6401 2 หลายเดือนก่อน

    ඇයි හයියෙන් කතා කරන්න බැරි බන්ගලෝ එකට ඇහෙන්න

    • @NadeeshaSumanasekara
      @NadeeshaSumanasekara 2 หลายเดือนก่อน

      අල්ලන් යයි ඇවිල්ලා 🙂

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 2 หลายเดือนก่อน

    මේ තමයි ශිෂ්ටාචාරය ඇතිවුණු තැන. රක්තකූඨය, ශ්වේත කූඨය, නන්දන උයන

  • @pasanmalindu9973
    @pasanmalindu9973 2 หลายเดือนก่อน

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz 2 หลายเดือนก่อน

    ❤❤

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz 2 หลายเดือนก่อน

    ❤❤

  • @UnknownHikerSL
    @UnknownHikerSL 2 หลายเดือนก่อน

    ඒක සුපිරි. හොද Details ටිකක් දෙනවා. Map එකේ බලන්න සමහර විට කදු දේකේම නම් ඇති. ජය 🎉❤

  • @tharangakumara116
    @tharangakumara116 2 หลายเดือนก่อน

    Kandy ❤

  • @yakdessalk
    @yakdessalk 2 หลายเดือนก่อน

    පට්ට ලස්සනයි... එහෙනම් වෙනම ලස්සනක් තියෙන්නෙ 💙💙

    • @NadeeshaSumanasekara
      @NadeeshaSumanasekara 2 หลายเดือนก่อน

      හොර්ටන්තැන්න ආසම තැන 💚💚💚

  • @indikaroshan785
    @indikaroshan785 2 หลายเดือนก่อน

    harima lassana wedagath thorathuru thiyena video ekak.lassana idiripath kireemak digatama karagena yanna jaya wewa

    • @NadeeshaSumanasekara
      @NadeeshaSumanasekara 2 หลายเดือนก่อน

      බොහොම ස්තූති 🙏 💚

  • @imeshmadushanka4036
    @imeshmadushanka4036 2 หลายเดือนก่อน

    Ela ela ..niyamai

  • @hasiyavlogs
    @hasiyavlogs 2 หลายเดือนก่อน

    ඒක පට්ට බන්

  • @hasiyavlogs
    @hasiyavlogs 2 หลายเดือนก่อน

    සුපිරියක්

    • @NadeeshaSumanasekara
      @NadeeshaSumanasekara 2 หลายเดือนก่อน

      💚💚🤩

    • @NadeeshaSumanasekara
      @NadeeshaSumanasekara 2 หลายเดือนก่อน

      තැන්කූ සගො comment ටිකට., එතකොට වීඩියෝ එක up වෙනවා 🤩🤩 දිගටම ගෙන්නම් හොද වීඩ්‍යො

  • @nethminirathnayake3466
    @nethminirathnayake3466 2 หลายเดือนก่อน

    Woow 😍💚❤

  • @hasiyavlogs
    @hasiyavlogs 2 หลายเดือนก่อน

    සුපිරියක් බොස් ඒක නම් ආසම තැනක් දවසක යන්න ඕන ❤🙏

    • @NadeeshaSumanasekara
      @NadeeshaSumanasekara 2 หลายเดือนก่อน

      තැන්කූ සගො 💚💚🤩

  • @NaaViSs
    @NaaViSs 2 หลายเดือนก่อน

    good luck <3 nice travelling video

  • @manulanilesh7811
    @manulanilesh7811 2 หลายเดือนก่อน

    good luck මල්ලි❤

  • @CRJ661
    @CRJ661 2 หลายเดือนก่อน

    ❤ පට්ට වීඩියො එක එතන ඉන්නවා වගෙ

  • @ratawatekalumalli
    @ratawatekalumalli 2 หลายเดือนก่อน

    බයික් දාල යන්න තැනක් තියනවද...කන්දට නගින තැන ගෙවල් දෙකෙන් එකක

    • @NadeeshaSumanasekara
      @NadeeshaSumanasekara 2 หลายเดือนก่อน

      ඔව්ව් දාල යන්න පුලුවන් 😋

  • @tharangakumara116
    @tharangakumara116 2 หลายเดือนก่อน

    Kandy

  • @darshanakodagoda9972
    @darshanakodagoda9972 2 หลายเดือนก่อน

    Maru mallie ❤

  • @IwaTrails
    @IwaTrails 2 หลายเดือนก่อน

    Nice one machan ❤

  • @user-lx4nh6xe1i
    @user-lx4nh6xe1i 2 หลายเดือนก่อน

    😍😍😍😍

  • @travelwithhusband21
    @travelwithhusband21 2 หลายเดือนก่อน

    ❤️❤️