සැගවුණු දියඇලි පාරාදීසයක් සොයා දුම්බරට - මහගඟ දිගේ part 01 | Three days in Dumbara Wilderness

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • දෙවන කොටස - • නාරන් අත්තෙන් රනමුරේට ...
    වීඩියෝ කරන ගමන් මේ ගමන යනවා කියන්නෙම හෙනම ගේමක්.. මොකද මේකෙ කාපට් පාරවල් නෑනේ...
    මේකෙ දුක හිතෙන කතාව තමා මේ වීඩියෝ එකට ඕනෙම කරන වීඩියෝ clips ටිකක් මගෙ අතින් delete උනා🥲 ඒ ටික හිමීට recover කරලා මම මගෙ facebook page එකේ වෙනම වීඩියෝ එකක් දාන්නම්.. මොකද වීඩියෝ එකේ ලස්සනම කෑල්ලක් ඒ මගෙ අතින් අයින් උනේ..
    මේ ගමන යද්දි අපිට දියඇලි 17ක් හම්බුනා.. ඒවලින් ලස්සනම එක තමා හයවෙනි දියඇල්ල.. ඒකට බැස්සෙත් අපි රෝප් දාල හෙන ගේමක් දීල.. ඒ කැලෙන් එන්නෙ නැතුව දියඇල්ල දිගේම පහලට එන්න තිබ්බ ආසාවට.. කොච්චර වාසනාවක්ද කියනවනම් ඒ වීඩියෝ එකම මගෙ අතින් delete උනානේ🥲
    ඉතින් අපි මේකෙ දෙවෙනි කොටසෙන් හම්බෙමු!
    #knuckles #srilanka #saduwasdiary #unknown #waterfalls #unknownwaterfalls

ความคิดเห็น • 215

  • @Saduwasdiary
    @Saduwasdiary  3 หลายเดือนก่อน +7

    ළගදිම දවසක මේකෙ part 02 එකත් දාන්නම් " නාරං අත්තෙන් රනමුරේට "

    • @Navinduoshitha
      @Navinduoshitha 3 หลายเดือนก่อน

      ඔන්න අපිත් බැලුවෝ 👌

    • @Saduwasdiary
      @Saduwasdiary  3 หลายเดือนก่อน

      @@Navinduoshitha Adrei😍

    • @handycrafts1441
      @handycrafts1441 3 หลายเดือนก่อน

      අනිත් වීඩියෝ ටිකත් ඉක්මනට ම දාන්න ♥️

    • @handycrafts1441
      @handycrafts1441 3 หลายเดือนก่อน

      අනිත් වීඩියෝ ටිකත් ඉක්මනට ම දාන්න ♥️

    • @handycrafts1441
      @handycrafts1441 3 หลายเดือนก่อน

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202 2 หลายเดือนก่อน

    සුපිරි ජය වේවා කොල්ලනේ

  • @Subo65
    @Subo65 2 หลายเดือนก่อน

    සුපිරියක් මල්ලි අදයි දැක්කෙ හැබැයි රෑ වතුර ඒකපාරටම වැඩිවුණා නම්

    • @Saduwasdiary
      @Saduwasdiary  2 หลายเดือนก่อน

      මේවගේ තැනක ටෙන්ට් කරන්නෙ ඕනෙ දේකට රෙඩිපිට අයිය.. Part 02 බලන්න විස්තරේ තියනෝ මුලම 😍😍

    • @Subo65
      @Subo65 2 หลายเดือนก่อน

      @@Saduwasdiary දැක්කා

  • @jagathedirisinghe3894
    @jagathedirisinghe3894 12 วันที่ผ่านมา

    එනවා එනවාමයි ..

  • @Hashan_Randika
    @Hashan_Randika หลายเดือนก่อน

    FB එකේ උඹ දාන පෝස්ට් සෑහෙන කාලෙක ඉඳන් බලනවා, අඩෝ තැන්ක්ස් යූටියුබ් එක පටන්ගත්තට! සුභ ගමන් හැමදාටම !

    • @Saduwasdiary
      @Saduwasdiary  หลายเดือนก่อน

      @@Hashan_Randika adrei🥹

  • @chamindudilshan9908
    @chamindudilshan9908 3 หลายเดือนก่อน

    ජය මචං. දවසක සෙට් වෙලා නකල්ස් කෑම්පින් එකක් කරමු ❤

    • @Saduwasdiary
      @Saduwasdiary  3 หลายเดือนก่อน

      Anivrenma setvemu💚

  • @yeh4boi
    @yeh4boi 2 หลายเดือนก่อน

    keep it up

  • @chalanasupun1727
    @chalanasupun1727 3 หลายเดือนก่อน +4

    ඉස්සරහටම යමු මචං❤ ජය

  • @hansiniprabodha0621
    @hansiniprabodha0621 3 หลายเดือนก่อน

    මෙහෙම ලස්සන තැන් පෙන්නවට ගොඩක් ස්තූතියි... 😍😍

  • @tharushachamod7039
    @tharushachamod7039 3 หลายเดือนก่อน

    Supiri sanduwa ❤️❤️

  • @damithnavodarathnayake1391
    @damithnavodarathnayake1391 3 หลายเดือนก่อน

    සුපිරි 🤩🤩

  • @TravelzoneSriLanka
    @TravelzoneSriLanka 3 หลายเดือนก่อน +1

    Video eka supiriyak

  • @Vishwani
    @Vishwani 3 หลายเดือนก่อน

    ඒ vlog එක නියමයි 😌😌

    • @Saduwasdiary
      @Saduwasdiary  3 หลายเดือนก่อน

      පයින්මී අක්කේ💚

  • @SagaraGayashan
    @SagaraGayashan วันที่ผ่านมา

    ❤🎉

  • @Mr.Susa_
    @Mr.Susa_ 3 หลายเดือนก่อน

    Eka ft❤

  • @travelwithlifepartner
    @travelwithlifepartner 3 หลายเดือนก่อน

    සුපිරි මල්ලි. ඔහොමම යමු ඉස්සරහට 🎉❤❤

  • @traveltodeath
    @traveltodeath 3 หลายเดือนก่อน

    Supiri bro ❤

  • @nilankayomal137
    @nilankayomal137 3 หลายเดือนก่อน

    සුපිරි 2 වෙනි එකත් දාන්න මලයා

    • @Saduwasdiary
      @Saduwasdiary  3 หลายเดือนก่อน

      දාමු අයිය❤

  • @lahiruthimira4236
    @lahiruthimira4236 3 หลายเดือนก่อน

    Supiri❤

  • @Travelchatuwa
    @Travelchatuwa 3 หลายเดือนก่อน

    නකල්ස් අධිපති තුමනි වීඩියෝ එක පට්ට නකල්ස් කියන්නෙ ආගමක් ❤ දවසක ආයෙ පටන් ගන්නව ට්‍රැවල් ❤

    • @Saduwasdiary
      @Saduwasdiary  3 หลายเดือนก่อน

      Lgdima ptngmu❤

  • @Mandira-uw4ws
    @Mandira-uw4ws 3 หลายเดือนก่อน

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 2 หลายเดือนก่อน

    ✌️✌️👌👌👌👍👍👍

  • @Vidura_nawanjana_harry
    @Vidura_nawanjana_harry 3 หลายเดือนก่อน

    සුපිරි සුද්දා ❤️ . ලස්සන වැඩක්

  • @dennaekka
    @dennaekka 3 หลายเดือนก่อน

    සෑහෙන කට්ටක් කාලා නේ, පට්ට ලස්සනයි පොට් ටික ❤️❤️❤️❤️

    • @Saduwasdiary
      @Saduwasdiary  3 หลายเดือนก่อน

      කට්ට තමා 🫣

  • @IschiWasHere
    @IschiWasHere 3 หลายเดือนก่อน

    මේ තමයි නියම ට්‍රැවල් ව්ලොග්ස්! වීඩියෝ එක ම භාවනාවක්! ❤🥰

    • @Saduwasdiary
      @Saduwasdiary  3 หลายเดือนก่อน

      අඩේ❤

  • @dulandasintha
    @dulandasintha 3 หลายเดือนก่อน

    eka supiriyak thama🤷‍♂️😍🍃

  • @yakdessalk
    @yakdessalk 3 หลายเดือนก่อน

    අඩේ මාරම ලස්සනක් 💙💙

  • @14TravelerSinhala
    @14TravelerSinhala 3 หลายเดือนก่อน +1

    මේක නම් යන්නම ඔන ගමනක්

    • @Saduwasdiary
      @Saduwasdiary  3 หลายเดือนก่อน +1

      Anivren ❤

  • @sagaragayashan6058
    @sagaragayashan6058 3 หลายเดือนก่อน

    Aws💖

  • @Travellifeslc
    @Travellifeslc 3 หลายเดือนก่อน

    ඇත්තටම හොදයි බොරු වැඩකැලි නැතුව වෙච්ච දෙවල් නියමෙටම ඒ විදිහටම තියේනවා.

  • @handycrafts1441
    @handycrafts1441 3 หลายเดือนก่อน

    අලුත් වීඩියෝ එකක් ඉක්මනට ම දෙන්න

    • @Saduwasdiary
      @Saduwasdiary  3 หลายเดือนก่อน

      ලගදිම දෙන්නම්❤

  • @upekz
    @upekz 3 หลายเดือนก่อน

    Cupiriii 🖤🍃

  • @devindashiran8554
    @devindashiran8554 3 หลายเดือนก่อน

    Supiriyak sanduwo ❤️🍃✨

  • @MadhurangaWeerasinhe
    @MadhurangaWeerasinhe 3 หลายเดือนก่อน

    Woww... ඒකනම සුපිරි 😍

  • @mudithdilshan1027
    @mudithdilshan1027 3 หลายเดือนก่อน

    සුපිරි ❤

  • @user-yg9gw5uh9q
    @user-yg9gw5uh9q 3 หลายเดือนก่อน

    Supiriyak Sudha 😍❤️👣

  • @Sadeepa_Rajapaksha
    @Sadeepa_Rajapaksha 3 หลายเดือนก่อน

    Gammac saduwa ❤

  • @dhanukadinusha99
    @dhanukadinusha99 3 หลายเดือนก่อน

    ජය සදුවෝ❤

  • @BawanthaNaveen-mx9mu
    @BawanthaNaveen-mx9mu 3 หลายเดือนก่อน

    jaya wewa sanduwa😍

  • @ishanchathuranga4405
    @ishanchathuranga4405 3 หลายเดือนก่อน

    නියමයි සඳුවා ❤❤❤❤

  • @motivibe610
    @motivibe610 3 หลายเดือนก่อน

    ලස්සනයි අයියේ පහරක් එක

  • @yasindubimsara98
    @yasindubimsara98 3 หลายเดือนก่อน

    ජය ❤️

  • @travelwithsandaruwan
    @travelwithsandaruwan 3 หลายเดือนก่อน

    😍😍😍

  • @japanvibesrilanka
    @japanvibesrilanka 3 หลายเดือนก่อน

    Supiriyk oii❤

  • @NadeeshaSumanasekara
    @NadeeshaSumanasekara 3 หลายเดือนก่อน

    මරු 🍃👌

  • @lakmalkasun2091
    @lakmalkasun2091 3 หลายเดือนก่อน

    සුපිරි🤎
    සුබ වෙන්නෝනේ💜✊

  • @danukaeshan9402
    @danukaeshan9402 3 หลายเดือนก่อน

    ❤❤

  • @gimhananethsara
    @gimhananethsara 3 หลายเดือนก่อน

    Cupiri bro ❤

  • @angelscart
    @angelscart 3 หลายเดือนก่อน

    Nice vlog 🤍🌿🌱

  • @AchiyasDiary
    @AchiyasDiary 3 หลายเดือนก่อน

    ඒකනම් පිස්සුවක්❤

  • @kingphtography3513
    @kingphtography3513 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @pawanmartis4053
    @pawanmartis4053 3 หลายเดือนก่อน

    ❤😍

  • @Sanjunandasiri-eg1zp
    @Sanjunandasiri-eg1zp 3 หลายเดือนก่อน

    සුපිරියක් ☘️❤

  • @keshaniweerasekara-lh4bq
    @keshaniweerasekara-lh4bq 3 หลายเดือนก่อน

    Great ❤❤❤

  • @s.i.t.h.i.
    @s.i.t.h.i. 3 หลายเดือนก่อน

    Upload karanakn bln inna videos mewa ❤

    • @Saduwasdiary
      @Saduwasdiary  3 หลายเดือนก่อน

      අඩේ❤

  • @sahanmadhusankha4025
    @sahanmadhusankha4025 3 หลายเดือนก่อน

    තව එකක් යන්නොනි 🥹🥺

    • @Saduwasdiary
      @Saduwasdiary  3 หลายเดือนก่อน

      යමු❤

  • @dulandasintha
    @dulandasintha 3 หลายเดือนก่อน

    😍🍃♥️

  • @PabasaraPerera-
    @PabasaraPerera- 3 หลายเดือนก่อน

    ❤💚🌿

  • @isurumedagedara4896
    @isurumedagedara4896 3 หลายเดือนก่อน

    Saduwa❤

  • @udaramendis8423
    @udaramendis8423 3 หลายเดือนก่อน

    Supiri 👌

  • @devindashiran8554
    @devindashiran8554 3 หลายเดือนก่อน

    Part 2 dannoo ❤️

    • @Saduwasdiary
      @Saduwasdiary  3 หลายเดือนก่อน

      දාමු❤

  • @dasunibhagya6538
    @dasunibhagya6538 3 หลายเดือนก่อน

    ❤️😍

  • @user-pn2xo4vq5j
    @user-pn2xo4vq5j 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @housedesignsrilanka
    @housedesignsrilanka 3 หลายเดือนก่อน

    Gemmak ❤❤❤❤❤

  • @Divanka965
    @Divanka965 3 หลายเดือนก่อน

    Supiriyk❤

  • @buddimalhasanchana7307
    @buddimalhasanchana7307 3 หลายเดือนก่อน

    මරු බන් 🍃💚😍👣

  • @randununimesha3475
    @randununimesha3475 3 หลายเดือนก่อน

    ❤😮

  • @sanjananilashani7685
    @sanjananilashani7685 3 หลายเดือนก่อน

    🖤🔥

  • @thushanhasintha24
    @thushanhasintha24 3 หลายเดือนก่อน

    ලස්සනයි 😍

  • @glowzybydara
    @glowzybydara 3 หลายเดือนก่อน

    ලස්සනයි ❤

  • @visaljayasinghe9263
    @visaljayasinghe9263 3 หลายเดือนก่อน

    😻❤️

  • @thushanhasintha24
    @thushanhasintha24 3 หลายเดือนก่อน

    ❤😁

  • @nisadu8447
    @nisadu8447 3 หลายเดือนก่อน

    Sgo ❤

  • @savidu1
    @savidu1 3 หลายเดือนก่อน

    Aiyh❤

    • @Saduwasdiary
      @Saduwasdiary  3 หลายเดือนก่อน

      මලේ❤

  • @madushankajayathilaka2527
    @madushankajayathilaka2527 3 หลายเดือนก่อน

    අයියෙ තුන්හිස්ගල යනවන්ම් ලගම පාර සෙට් වෙන්නෙ කොහෙන්ද

    • @Saduwasdiary
      @Saduwasdiary  3 หลายเดือนก่อน

      ලෙබනන් වත්ත - රත්නගිරිය - kmp - තුන්හිස්ගල

  • @travelkota1103
    @travelkota1103 3 หลายเดือนก่อน

    🥺💚

  • @danukaeshan9402
    @danukaeshan9402 3 หลายเดือนก่อน

    Ilaga eka dapan😼

  • @pathumrohana97
    @pathumrohana97 3 หลายเดือนก่อน

    දවසම මේ පාරෙත් ආයෙම අපි එක්ක යමු සුද්දහ් 🍃🤍

    • @Saduwasdiary
      @Saduwasdiary  3 หลายเดือนก่อน

      Anivren aiya❤

  • @dimuthuprabath8553
    @dimuthuprabath8553 3 หลายเดือนก่อน

    ඒකහ් 🥺❤️

  • @tjkasun3359
    @tjkasun3359 3 หลายเดือนก่อน

    වීරයා❤😒

  • @kizergaming4470
    @kizergaming4470 3 หลายเดือนก่อน

    අඩේ මම කැත නෑ යකෝ

    • @Saduwasdiary
      @Saduwasdiary  3 หลายเดือนก่อน

      කැතඑකා

  • @DarkShadow-jz3hj
    @DarkShadow-jz3hj 3 หลายเดือนก่อน

    Bossa 🫡❤

  • @Danatrila8993
    @Danatrila8993 3 หลายเดือนก่อน

    සි ඕ ආර් ඒ =. කොර🥹❤️

  • @samudhunithilakasiri8933
    @samudhunithilakasiri8933 3 หลายเดือนก่อน

    Sub kara❤

  • @gimhananethsara
    @gimhananethsara 3 หลายเดือนก่อน

    🫶✨

  • @imalisudharma1021
    @imalisudharma1021 3 หลายเดือนก่อน

    😻❤️‍🩹

  • @Seekermemory
    @Seekermemory 3 หลายเดือนก่อน

  • @yasindubimsara98
    @yasindubimsara98 3 หลายเดือนก่อน

    ❤❤

  • @gimhananethsara
    @gimhananethsara 3 หลายเดือนก่อน

    Cupiri bro ❤

  • @Haroboyy
    @Haroboyy 3 หลายเดือนก่อน

    😍❤️

  • @isharajayawardhane5748
    @isharajayawardhane5748 3 หลายเดือนก่อน

    🥹💚🍃

  • @gimhananethsara
    @gimhananethsara 3 หลายเดือนก่อน

  • @isurumadhusha1028
    @isurumadhusha1028 3 หลายเดือนก่อน

  • @ushanshanaka7481
    @ushanshanaka7481 3 หลายเดือนก่อน

    ❤❤

  • @Khenshu-qk4kw
    @Khenshu-qk4kw 3 หลายเดือนก่อน

    ❤️❤️

  • @lalithachathuranga8656
    @lalithachathuranga8656 3 หลายเดือนก่อน

  • @sh7599-g7q
    @sh7599-g7q 3 หลายเดือนก่อน

    ❤❤

  • @DulaniDehansa-br1oc
    @DulaniDehansa-br1oc 3 หลายเดือนก่อน

    ❤❤

  • @savitharu3853
    @savitharu3853 3 หลายเดือนก่อน

    ❤️

  • @oshadavisal
    @oshadavisal 3 หลายเดือนก่อน

    ♥️