පෙට්ටිගල | මහනුවර සිට පැයෙන් ලඟාවිය හැකි සුන්දරම කඳු මුදුන | Solo Hiker |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 มี.ค. 2024
  • #solohiker #pettigala

ความคิดเห็น • 172

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  4 หลายเดือนก่อน +157

    ඔන්න එක දිගට සති 4ක් අළුත් video දැම්මා දැන් Video නෑ කියලා බනින්න බෑ හොඳේ ඉස්සරහට Camping Video ටිකක් ගේන්නම් එහෙනන් හැමෝටම ජය ❤️🔥 මම Solo -

    • @kasunpresad9657
      @kasunpresad9657 4 หลายเดือนก่อน +4

      Camping video thama one ayiye ❤

    • @user-hq9tm3dp8x
      @user-hq9tm3dp8x 4 หลายเดือนก่อน +1

      Gmmk

    • @kapilakarunajeewa8647
      @kapilakarunajeewa8647 4 หลายเดือนก่อน

      🇨🇦🇱🇰😍😊💯🥰🤗👌👍🙏🙏🙏

    • @iswaragekusum9996
      @iswaragekusum9996 4 หลายเดือนก่อน +1

      හොඳ යි ජයවේවා!
      මමත් ඊයෙ දෙණියායේ ගිහින් ආවේ දැන් බලවන .

    • @IZeRBoY-bl4uq
      @IZeRBoY-bl4uq 4 หลายเดือนก่อน

      Supiri aiiye❤❤❤

  • @user-lu7hr1uc3j
    @user-lu7hr1uc3j 4 หลายเดือนก่อน +22

    අයියෙ ඔයා වෙන මහන්සි ය එක්ක චැනල් එක up වෙනව ගොඩක් මදි පුළුවන් නම් English වලින් අපේ රටෙ ලස්සන තැන් ගැන විස්තර කරන්න එතකොට ඔයාගෙ වීඩියෝ මේ මුලු ලෝකෙම බලයි ❤😊

  • @pathtohappiness4711
    @pathtohappiness4711 หลายเดือนก่อน +3

    පින්වත් පුතෙක් පින්වත් රටක අසිරිය ලොවට කියඉ....බොහොම අගෙය්ය්

  • @NishakaWickrama
    @NishakaWickrama 4 หลายเดือนก่อน +11

    මලයෝ ඔය drone අනෙක් උපකරන බිම තියෙනකොට බලාගෙන, මම දැක්කා රිළා නාම්බෙක් පිටිපස්සෙන්. Wish you all the best for your success brother. Never stop watching your videos. 👍

  • @user-vp5fq3ys6b
    @user-vp5fq3ys6b 4 หลายเดือนก่อน +10

    රාවණා රජු හා පෙට්ටිගල සම්බන්ධව ගොඩක් කතා තියෙනවා ඒවා අහන්න මාරම ආසයි ඒ තැන් බලන්න යන්නත්‍ ලොකු ආසාවක්‌ තියෙනවා 👀🔥
    Adarei solo ayiyah 🍃♥️

  • @ldananjani4779
    @ldananjani4779 4 หลายเดือนก่อน +14

    කොළ පාට 💚
    නිල් පාට 💙
    ලෝක දෙකක් මැද 🌎
    බැසයන රන්වන් 🧡
    හිරු කුමරු 🌞

  • @Royal-Freedom
    @Royal-Freedom 4 หลายเดือนก่อน +6

    සොබාදහමෙන් ලැබෙන ආදරය නිදහස වෙනම එකක්,ඵ් ආදරය නිදහස නොඅඩුව ලැබෙන වාසනාවන්ත කොල්ලෙක් සහෝදරයා ඔයා,ඵ් නිදහස හැමදාම පරිස්සම් කරගන්න ❤❤❤

  • @nilankanirosh5550
    @nilankanirosh5550 3 หลายเดือนก่อน +3

    හැමදාම බලනවා...දාන හැම එකක්ම.....ඉස්සර වාගෙ.....පටන් ගැන්ම දෙන්න..ඒක වටිනවා....කන..බොන විදිහ....ඒක.
    .මරු....

  • @kaveesha3516
    @kaveesha3516 4 หลายเดือนก่อน +21

    ස්වභාව දහමත් එක්ක තියන බැඳීම් හරි නිදහස්..... සතුට විතරමයි තියෙන්නෙ.... ඒකාකාරී විදියට ගෙවෙන ජීවිතේට මේ වගේ තැන් දකින්න ලැබෙන එකත් හරි වටිනවා.... ගොඩක් ස්තූතියි අයියේ 🍀🥰

  • @pabasarakahawala8681
    @pabasarakahawala8681 4 หลายเดือนก่อน +4

    ♥️ පරිසරයත් ආදරේ ඇති මහ ගොඩාක් සෝලෝ ට!"

  • @swarnamanel5642
    @swarnamanel5642 4 หลายเดือนก่อน +4

    ලස්සනයි පුතේ එදා ඇස් දෙකින් බැලුවටත් වඩා ලස්නයි දිර්ගායු වේවා පුතාට පරිස්සමින්

  • @SenaniHasanthika
    @SenaniHasanthika 4 หลายเดือนก่อน +3

    10.31 17.35 18.08 වාව්ව් චිත්‍ර වගේ😍 පට්ටම ලස්සනයි සෝලෝ අයියෙ❤🍃

  • @nawanjanaherath026
    @nawanjanaherath026 4 หลายเดือนก่อน +2

    නිල් පාට කොළ පාට ලෝකයක් ❤💚💙
    පරිසරය විඳින කෙනා හැමදාම සතුටින් ඉන්නවා කියන එකට හොදම උදාහරණය අයියා. අයියාගෙ මූණේ තියන හිනාවෙන්,ඇස් දෙකේ තියෙන සතුටින් ඒ දේ ඕනෑවටත් වඩා පේනවා.
    ජීවිතේ විඳවන මිනිස්සු අතර ලස්සනට ජීවිතේ විඳින ගමන් අනිත් අයටත් ඒ සතුට බෙදන හරි ලස්සන මනුස්සයෙක් තමා solo hiker.....🥰❤❤️‍🔥
    Exam stress එක release කරන්න තමා aiyage vedio eka බැලුවේ, ඇත්තටම එතැන හිටියා වගේ feeling එකක් දැනුනා, අයියා ඒ විස්තර කියනකොට.අයියාට Thank you ඒ ලස්සන අපිට මෙහෙම පෙන්වනවා ට ♥️.Good luck 🎉❤🥰

  • @niiharichathurika3979
    @niiharichathurika3979 4 หลายเดือนก่อน +4

    ඔයගෙ විඩියො වලින්.. ගොඩක් දෙවල් මම ඉගෙනගත්තා..🙂 thenks ..හොදේ..

  • @DularaKumarasinghe-di2hl
    @DularaKumarasinghe-di2hl 4 หลายเดือนก่อน +7

    වෙනදා වගේ ඉතිං සුපිරියක් තමා.....පිස්සු හැදෙන view එකක්.... වෙනදා වගේ වීඩියෝ එක දාපු ගමන් බැලුවා......😍♥️😎good luck අයියේ.... much love 💕

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 4 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි...🍃❤ පරිසරයට ආදරය කරන ඒ හැගීම තියන හැමෝටම ඒ පරිසරය ලස්සන විදින්න ලැබෙන්න ඕනී.🍃❤🌸
    __________________________-°•|○°Solo Hiker❤🍃

  • @hasiwijewardana08
    @hasiwijewardana08 4 หลายเดือนก่อน +12

    ඔතන සිතුවම් ලෙන නෙමෙයි . ඕක තමයි ඉන්දසාල ගුහාව. සිතුවම් ලෙන කියන පුවරුව කවුරුහරි ඔතෙන්ට ගෙනත් දාලා. බඹරගල රජමහා විහාරය රජ කාලයටට් වඩා ඉතාම පැරණි ස්ථානයක්. සිරි ලංකාවෙ තියෙන ප්‍රධානතම වැදගත් ස්ථානයක්. කරුණු සොයා බලන්න... ❤️ ඉතාමත් වටින බොහොමයක් කරුණු දැනගන්න පුළුවන් , දැකගන්න පුළුවන් 💐

  • @Nirwandewmin2012
    @Nirwandewmin2012 4 หลายเดือนก่อน +3

    හරිම ලස්සන යි.ඔයාට පිං මේ වා පෙන්නනවට.පරිස්සමින්. බුදු සරණයි.

  • @anjanapanagoda.5312
    @anjanapanagoda.5312 4 หลายเดือนก่อน +2

    අපේ රටේ ලස්සන නොලබා මැරෙන දෑස් මොකටද....? කියලා හිතෙනවා...මෙහෙම හරි විඳින්නෙත් පිනකට...පිං ඔයාට....🍃💚🫶

  • @user-uq9ck3ir6f
    @user-uq9ck3ir6f 4 หลายเดือนก่อน +3

    වෙනදා වාගේම මාරම ලස්සනයි අයියා ව්ඩ්යෝ එක ❤❤❤❤

  • @Travel_with_harsha.
    @Travel_with_harsha. 4 หลายเดือนก่อน +3

    සුභපැතුම් අයියන්ඩි ❤️
    ගමන හරිම සුන්දරයි වගේ❤️

  • @danushkaprabath6471
    @danushkaprabath6471 4 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි බුදුසරණයි ❤❤❤❤

  • @sachinikavindi2395
    @sachinikavindi2395 4 หลายเดือนก่อน +1

    Drone shot ටික නියමයි අයියේ ❤

  • @sitharaperera4525
    @sitharaperera4525 4 หลายเดือนก่อน +2

    හිත නිවන තවත් ලස්සන තැනක් ❤ බොහොම ස්තුතියි මල්ලී.

  • @M-tech-lk
    @M-tech-lk 4 หลายเดือนก่อน +5

    ❤🥰#solohiker😍❤

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 หลายเดือนก่อน +2

    ඇත්ත ටම මමත් වින්ද ඒ ලස්සන
    ජයවේවා!

  • @Devinbeddage
    @Devinbeddage 4 หลายเดือนก่อน +12

    සල්ලි තිබ්බනම් මාත් හොද සංචාරකයෙක්. පරිසර සුන්දරත්වය විදින්නත් සල්ලි නැතුව බෑ

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  4 หลายเดือนก่อน +47

      ඕකනම් නිදහසට කාරණාවක් විතරයි හොඳේ 2019 ඇවිදින්න පටන්ගන්නකොට මට කිසි දෙයක් තිබිලා නෑ Part Time කරලා හොයාගත්තු තෙල් වියදම විතරයි තිබ්බේ, පළවෙනි Solo Hike එකම දවස් තුනක් ඒකට අරන් ගියපු Bag එක Raincoat එක Tent එක සපත්තු දෙක ඔය ඔක්කොම මගෙ යාළුවන්ගේ, උවමනාවයි ආසවයි තියනවනම් ඒ දේවල් ගලාගෙන එනවා, මම හැමදේම හදාගත්තේ බිංදුවේ නෙමෙයි රිණ ඉඳන් ඉතින් ඔයත් හීන දකින්න ඒවා හැබෑකරගන්න හිමීට Plan කරන්න මහන්සි වෙන්න
      "හීන කියන්නෙම Target වලට Bro ජය ❤️🔥

    • @user-so2ri8lf3s
      @user-so2ri8lf3s 4 หลายเดือนก่อน

      ​@@Ceylonsolohiker❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @TravelWithJuliya98
      @TravelWithJuliya98 4 หลายเดือนก่อน +1

      ​​@@Ceylonsolohiker ඒක ඇත්ත dear, මටත් සල්ලි ගොඩක් නෑ බයික් නෑ, ටෙන්ට් නෑ, විශේෂ කැමරා නෑ, ඒත් ට්‍රේනින් එකෙන් හම්බෙණ සල්ලි වලින් මං පොඩි ගාණක් වියදම් කරලා හරි බස් එකේ යනවා, ට්‍රේන් එකේ යනවා, පයින් යනවා, හේතුව ස්වභාවධර්මයේ අපූර්වත්වය විඳින්න තියෙන ආසාව නිසා, සමහරක් තැන් වලට තනියම යන්න තියෙන අපහසුතාව විතරයි මට තියෙන්නේ, හැමදාමත් සතුටින් ඉන්න, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න 🙃❤️

    • @iswaragekusum9996
      @iswaragekusum9996 4 หลายเดือนก่อน

      @@Ceylonsolohiker ඒක හරි
      පුතා ඔයා මුලම වීඩියෝ බලද්දි මම හිතන්නෙ ගොළු ද කථා කරන්න දන්නැහැ වගේ ඒත් පුදුම සුන්දර යි කොතරම් වෙහෙස ක් කැපවීම ක් ගන්න ඇති ද? අද සහ එදා අතර ලොකු වෙනසක් ඒකම ඇති කෙනෙකු ට තේරුම් ගන්න
      නිකම් ම හැම දේම නොලැබෙන බව.

  • @heshcollections3106
    @heshcollections3106 4 หลายเดือนก่อน +2

    හරි ලස්සනයි brother 💎 super 💙

  • @malindaroshan3142
    @malindaroshan3142 3 หลายเดือนก่อน +1

    Lassanai sir💓

  • @sanduu...
    @sanduu... 4 หลายเดือนก่อน +2

    හිත නිවන භාවනාවක් ඒ දසුන💆🏻‍♀️💆🏻‍♀️ 🍀🍀❤️🍃

  • @Chanthul_saubhagya
    @Chanthul_saubhagya 4 หลายเดือนก่อน +1

    වෙනදා වගේ වීඩියෝ එක දාපු ගමන් බැලුවා......😍♥😎good luck sir.... much love 💕

  • @user-lw9cy8ls2w
    @user-lw9cy8ls2w 3 หลายเดือนก่อน +1

    බුදු saranai පුතේ ඔයාට ❤❤❤

  • @lakmalkasun2091
    @lakmalkasun2091 4 หลายเดือนก่อน +1

    සුපිරියක්❤️

  • @kaminidesilva705
    @kaminidesilva705 2 หลายเดือนก่อน +1

    Like all your blogs. Thanks for sharing.

  • @swarnasuraweera283
    @swarnasuraweera283 4 หลายเดือนก่อน +2

    🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾 ජයවේවා!!!

  • @TravelRonde
    @TravelRonde 3 หลายเดือนก่อน

    ඒක සුපිරි අයියා ♥

  • @hansaniwijesundara4068
    @hansaniwijesundara4068 4 หลายเดือนก่อน +1

    💚🍃 Solo Hiker

  • @shanejayasekara2965
    @shanejayasekara2965 4 หลายเดือนก่อน

    Budusarany jayawewa

  • @ravithuchanketh9250
    @ravithuchanketh9250 4 หลายเดือนก่อน

    ගොඩක් අාසාවෙන් බලපු ලස්සන ම විඩියාේ එකක්..එ් පරිසරය....❤😍 ඔයාට ජය අයියේ....❤🍃🌻

  • @sandunikaushalya3278
    @sandunikaushalya3278 2 หลายเดือนก่อน +1

    අපේ පැත්තේ ඇවිත් ❤ නියමයි 😊
    වික්ටෝරියව හිදෙන කාලෙට ⁣ පාල⁣මෙන් යන්නත් පුලුවන්

  • @thilininsg3175
    @thilininsg3175 4 หลายเดือนก่อน

    Marama lassanai aiye ... jaya wewa aiye oyata. . Adarei bro💚💚🌸🌸🌸

  • @sachinikavindi2395
    @sachinikavindi2395 4 หลายเดือนก่อน +1

    අයියා video එකක් දාන කම් බලං හිටියේ. ලස්සනයි අයියේ බුදු සරණයි. පරිස්සමින් ඉන්න අයියේ 💚🍃🤟🏻

  • @isurusampath3
    @isurusampath3 4 หลายเดือนก่อน +1

    ❤solo hiker

  • @AshiniMaduwanthi-kf1ep
    @AshiniMaduwanthi-kf1ep หลายเดือนก่อน +1

    නුවර kiynnema pissuwak😍🌿

  • @SBsanda2003
    @SBsanda2003 4 หลายเดือนก่อน

    හිත නිවන භාවනාවක්💚

  • @aruns90
    @aruns90 4 หลายเดือนก่อน

    harima lassanai 🎋🌳🌳🎋🎋

  • @senethnirmal9518
    @senethnirmal9518 2 หลายเดือนก่อน

    wow

  • @enjoytheJourney213
    @enjoytheJourney213 4 หลายเดือนก่อน

    ජීවිතේ හරිම කෙටියි.. විදින්න තියන සීමාවල් මහා ගොඩයි🍃 ඒ නියා සොභාදහමට ආදරේ කරමින් ලස්සනට ජීවිතේ විදින්න..❤️ Good Luck Brother ❤️💫👏 Enjou The Journey 🪷🍃❤️

  • @ruwansenadeera6680
    @ruwansenadeera6680 4 หลายเดือนก่อน

    Thank you malli ❤ වීඩියෝ එකක් දැම්මට. ඔයාගේ වීඩියෝ එකක් එනකම් බලා ගෙන ඉන්නේ.

  • @user-uq9ck3ir6f
    @user-uq9ck3ir6f 4 หลายเดือนก่อน

    ව්ඩ්යෝ එක දානකල් බලාගෙන හිටියේ අයියේ ❤❤

  • @amilabandara2824
    @amilabandara2824 4 หลายเดือนก่อน

    කියන්න වචන නෑ ඒ ලස්සන ගැන 🥺💝🌿

  • @indikaaruna2243
    @indikaaruna2243 4 หลายเดือนก่อน

    අයියේ ලස්සන සිංදුවක් කරන්න

  • @nationpowertradingcontract4808
    @nationpowertradingcontract4808 หลายเดือนก่อน

    I miss my country nature

  • @yakdessalk
    @yakdessalk 4 หลายเดือนก่อน

    ඒක මාර ගති හවසට එතන 💙😍

  • @supunpriyanga3371
    @supunpriyanga3371 3 หลายเดือนก่อน

    ගම අපේ❤❤❤

  • @PamuduUdatara
    @PamuduUdatara หลายเดือนก่อน

    Ape gama ne ayya senrthwal ❤❤

  • @user-bt5fo5hb9o
    @user-bt5fo5hb9o 4 หลายเดือนก่อน

    ලස්සනයි video eka ... yanava mamath

  • @thisariii
    @thisariii 4 หลายเดือนก่อน +1

    ❤💚

  • @kumiiRathnayaka9109
    @kumiiRathnayaka9109 4 หลายเดือนก่อน

    ඔය අත්දැකීම මමත් විදලා තියනවා. ඉර බහින වෙලාවට පෙට්ටිගල මුදුනට හරි ලස්සනට වටේම පේනවා. ඒක වචනෙන් විස්තර කරන්න බෑ අයියා කියනවා වගේම. ස්වභාදහමේ ලස්සන තවත් අපිට පෙන්වන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ❤🍃😍

  • @shaniRodrigo6768
    @shaniRodrigo6768 4 หลายเดือนก่อน +1

    💚

  • @koshijeewani2726
    @koshijeewani2726 3 หลายเดือนก่อน

    Ape rata monatharam lassanada....a lassana wedi wenne oya nisa.oya a then walata gihin apita penwana nisa.yanna puluwan nam math yanawa.all the best aiye...💚💚💚💚👍

  • @avianhiker
    @avianhiker 2 หลายเดือนก่อน

    මේකත් සුපිරියක් අයියෙ.. මං ආසම Hikers ලගෙන් එක්කෙනෙක් ඔයා.. මමත් තනියම hiking කරනවා(තාම matured hiker කෙනෙක් නම් නෙමෙයි).. ගොඩක්ම drone videos කරන්නෙ කඳු වල..දවසක ඔයත් එක්ක Hiking එකකට join වෙන්න පුලුවන් වෙයි කියල හිතනව.. ජය ! ❤️

  • @Sk-bl1pi
    @Sk-bl1pi 4 หลายเดือนก่อน

    දවසක අහම්බෙන් හම්බුනු solo අයියගේ video එකක් නිසා 🥺🥺... කදු, පරිසරේ කියන්නේ දැන් පට්ටම දැනෙන දෙයක් 😚🙈...දවසක ඔය feel එක ගන්න උපරිම try කරනවා...💚❤️‍🩹💫

  • @user-iz1gj2iz3i
    @user-iz1gj2iz3i 3 หลายเดือนก่อน

    Hallo putha... oba apita watina yanna bari than penwanawa. Namuth vishala gal parwatha ainema inna epa. Obe jeevithaya awadanam.

  • @nijer9799
    @nijer9799 4 หลายเดือนก่อน +1

    💚🌿

  • @ashinishanaya4701
    @ashinishanaya4701 2 หลายเดือนก่อน

    ❤🌼

  • @pethurathnasekara24
    @pethurathnasekara24 4 หลายเดือนก่อน +3

    💚🥰

  • @kumudupriyadarshani2441
    @kumudupriyadarshani2441 4 หลายเดือนก่อน +1

  • @Maraminihek
    @Maraminihek 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @SampathDinesh-ep4pt
    @SampathDinesh-ep4pt 4 หลายเดือนก่อน

    Ela

  • @chandanihapugaskumbura2080
    @chandanihapugaskumbura2080 4 หลายเดือนก่อน

    සැගව ගිය ඉතිහාස කතාවක් තියනවා සොයා බලන්න😊

  • @user-qc4mz5el2x
    @user-qc4mz5el2x 4 หลายเดือนก่อน +1

    😃😃💚💚

  • @madushikadissanayaka1617
    @madushikadissanayaka1617 หลายเดือนก่อน

    💚💚

  • @morienrathnasuriya9897
    @morienrathnasuriya9897 24 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @user-kw4kt4od7j
    @user-kw4kt4od7j 3 หลายเดือนก่อน

    අපෙ ගම❤

  • @nimashadiwelhena7569
    @nimashadiwelhena7569 4 หลายเดือนก่อน

    හැමදාම වගේ අදත් ලස්සනයි අයියේ 🍃💦♥️
    සිරිපදේ විඩීයො එක දාන්නැද්ද අයියේ 🙂♥️

  • @nuwanthideshika5578
    @nuwanthideshika5578 4 หลายเดือนก่อน

    ♥️🍃

  • @user-wj6op4qj5r
    @user-wj6op4qj5r 4 หลายเดือนก่อน

    🍃❤️

  • @Sandu_K_Kurukulasooriya-UOP
    @Sandu_K_Kurukulasooriya-UOP 3 หลายเดือนก่อน

    ලෝකයක්

  • @Ceylonoutdoors
    @Ceylonoutdoors 4 หลายเดือนก่อน

    Solo ❤️💯🖤

  • @pabasararajapakshe2492
    @pabasararajapakshe2492 4 หลายเดือนก่อน

    😍❤️

  • @bhagyawijekoon3192
    @bhagyawijekoon3192 4 หลายเดือนก่อน

    Solo❤❤

  • @maashi21
    @maashi21 4 หลายเดือนก่อน

    💚❤️😊

  • @harshipubudunee3920
    @harshipubudunee3920 4 หลายเดือนก่อน

    💚🍃💫

  • @ChaRuX
    @ChaRuX 4 หลายเดือนก่อน +1

    💚💭❤❤❤

  • @hashinijayakodi4312
    @hashinijayakodi4312 4 หลายเดือนก่อน +1

    කුරුණෑගල දොලුකන්ද නගින්නකෝ 👍❤

  • @JourneyWithAlwis31
    @JourneyWithAlwis31 2 หลายเดือนก่อน

    Supiriyk ayya 💚🤍

  • @RasalKarunaratne
    @RasalKarunaratne 4 หลายเดือนก่อน

    💙

  • @ishanuditha3590
    @ishanuditha3590 4 หลายเดือนก่อน

    ❤🌎

  • @NSKLandmarkLegends
    @NSKLandmarkLegends 4 หลายเดือนก่อน +1

    ravana hitapu thanaka yana video ekk ona

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 4 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️

  • @hansaneelakmali8948
    @hansaneelakmali8948 4 หลายเดือนก่อน

    😍🥺❤😇

  • @thisalatheekshana2875
    @thisalatheekshana2875 4 หลายเดือนก่อน +1

    🇱🇰🇱🇰🇱🇰👍🙂

  • @user-vh7cf3md4m
    @user-vh7cf3md4m 4 หลายเดือนก่อน

    අයියෝ ආවා දන්නැනේ 🥺🍃

  • @kavirox1111
    @kavirox1111 4 หลายเดือนก่อน +2

    සතුටුයි සහෝදරයා කොහොම හරි බඹරගල(ලුම්බිණිය) ගියා නේද🙏

  • @reshansithumsenanayake6621
    @reshansithumsenanayake6621 4 หลายเดือนก่อน +1

    අලගල්ලේ ගිහින් vidio එකක් දාන්නකෝ අයියා ❤

  • @TravelwithFriends111
    @TravelwithFriends111 4 หลายเดือนก่อน

    යන්න ආසාවෙන් ඉන්න තැනක්❤😍

  • @isurukaushalyarajapaksha7057
    @isurukaushalyarajapaksha7057 4 หลายเดือนก่อน +3

    ❤ පලවෙනියා මං

  • @NadeekaSaumya-sy3pw
    @NadeekaSaumya-sy3pw 2 หลายเดือนก่อน

    #රැකගෙන විදිමු_❤

  • @Devinbeddage
    @Devinbeddage 4 หลายเดือนก่อน +4

    First