පිටි බ්ලෙන්ඩ් කරලා හිතුනු ඕනෙම වෙලාවක ටක් ගාලා එළවලු රොටී මේ විදිහට හදාගන්න /Elawalu Roti

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • #vegetableroti#elawaluroti#rampekarapincha
    මේ විදිහේ බනිස් එකක්නම් ඔයාලා මීට කලින් කාලාම නැතිව ඇති
    • මේ විදිහේ බනිස් එකක්නම...
    පිටි කෝප්ප එකෙන් ගෙදර හැමෝටම කන්න පේස්ට්‍-pastry
    • පිටි කෝප්ප එකෙන් ගෙදර ...
    ටී ටයිම් එකට ස්ප්‍රින්ග් රෝල්ස්
    • Video
    ඉතුරු වෙන බත් වලින් මෙච්චර රස කෑම හදන්න පුලුවන්ද?
    • Video
    අදින්පස්සේ කිසිම දවසක ඔයාල ගෙදර ඉතුරු වෙන බත් විසි කරන්නේ නම් නැතිවෙයි
    • අදින්පස්සේ කිසිම දවසක ...
    පුරුද්දට වගේ නිතරම කන කෑමක්, වෙනස් රසකට
    • පුරුද්දට වගේ නිතරම කන ...
    අවශ්‍ය ද්‍රව්‍ය
    පිටි කෝප්ප 2
    වතුර කෝප්ප 2
    ලුණු කුඩු තේ හැඳි 1/2
    පිරවුම සඳහා
    තෙල් මේස හැඳි 2
    අබ තේ හැඳි 1/2
    තලාගත් සුදු ළුණු
    පොඩියට කපාගත් ළුණු
    අමුමිරිස් කරල් 2
    මිරිස් කුඩු තේ හැඳි 1
    තුනපහ කුඩු තේ හැඳි 1/2
    කෑලි මිරිස් තේ හැඳි 1
    කහ කුඩු තේ හැඳි 1/4
    තම්බා පොඩි කරගත් අල 300g
    හීනියට කපාගත් ලීක්ස්
    #srilankanelawaluroti #roti #vegitableroti #elawaluroti #srilankancookingchannel
    #sinhalacookingchannel #rain

ความคิดเห็น • 408

  • @RampeKarapincha.5708
    @RampeKarapincha.5708  ปีที่แล้ว +139

    යාලුවනේ,ඔයාලා මේ රොටි එක හදද්දී පිටි මිශ්‍රනේ ගොඩාක් තැටියට දාගන්න එපා.රොටිය ගනකම වැඩි උනොත් නවද්දී කැඩෙන්න පුළුවන්.රොටිය සිනිදු වෙන තරමට ලස්සනට නවාගන්න පුළුවන්.ඒ වගේම තමයි තියනවනම් non stick pan එකක් විතරක්ම පාවිච්චි කරන්න බලන්න.මේක මට video එකෙදී කියන්න අමතක උනාට සමාවෙන්න 🙏.

  • @nadeeglaze1041
    @nadeeglaze1041 ปีที่แล้ว +6

    ලේසියෙන් හදාගන්න විදිහ කියා දුන්නට ගොඩාක් ස්තුතියි මෙවැනි වීඩියෝස් වලින් ඉදිරියටම යන්න සුබ පතනවා🙏👍👍👍👍🙏

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว

      දිරිමත් කිරිමට බොහොම ස්තූතියි🙏

  • @mojonewslk
    @mojonewslk 10 หลายเดือนก่อน +5

    ඇත්තටම ලේසියෙන් හදන්න පුලුවන් Thank you ❤❤හරිම රසයි 😍
    ඇත්තටම හරිම වටිනා විඩියෝ එකක් ලස්සනයි Your videos are super lookdelicious Looks so yummy and delicious😋 Good recipe

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි

  • @malinidissanayake9709
    @malinidissanayake9709 ปีที่แล้ว +10

    හරිම සරලව විස්තර කලා. ඔයාට ගොඩක් ස්තුතියි .

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว +1

      ඔබ තුමියගේ වටිනා comment එකට බොහොම ස්තූතියි ❤

  • @trevorwidyasekera1296
    @trevorwidyasekera1296 4 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරීමක් . ලෙහෙසි ක්‍රමයක් . ගොඩක් ස්තුති .

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  4 หลายเดือนก่อน

      ඔයාටත් ගොඩාක් ස්තූතියි ❤️❤️

  • @ireshagangani3702
    @ireshagangani3702 11 หลายเดือนก่อน +1

    Api ada haduwa..atthatama harima lesi wagema harima rasata thibuna..ithin godak sthuthi apita lesiyen hadaganna puluwan dewal kiyadenawata...👌👌❤️

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  11 หลายเดือนก่อน +1

      මට හරිම සතුටුයි,ඒ වගේම ගොඩාක් ස්තූතියි මට ඒ ගැන කිව්වට.ඉතින් දිගටම රැදිලා ඉන්න පහසු රසවත් කෑම තව අරගෙන එන්නම්.

  • @dhamayanthieapaarachchi7317
    @dhamayanthieapaarachchi7317 9 หลายเดือนก่อน

    අනවශ්‍ය විස්තර කිරීම් නැතිව ඉදිරිපත් කලාට ස්තූතියි.සරලයි හදල බලන්නම්..

  • @krishnadissanayake2248
    @krishnadissanayake2248 8 หลายเดือนก่อน +1

    ලේසියෙන් හදන්න කියාදුන්නට ගොඩක් ස්තුතියි

  • @ramaniperera3556
    @ramaniperera3556 9 หลายเดือนก่อน +1

    හරිම ලේසියි ඔයාට බොහෝම ස්තුතියි . ❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  8 หลายเดือนก่อน

      ඔබටත් බොහොම ස්තූතියි .

  • @nistharfathima9142
    @nistharfathima9142 11 หลายเดือนก่อน

    අපි නම් මහ වැස්සෙම ඔයා කියල දීපු විදිහටම හැදුවා මාරම රසයි කාලා තේ එකකුත් බිව්වා THANKYOU

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  11 หลายเดือนก่อน +1

      අනේ ...ෂෝක්නේ.☕හරිම සතුටුයි ,දිගටම රැදිලා ඉන්න මේ වගේ videos ඉස්සරහටත් අරගෙන එන්නම් ❤️

  • @user-vk3sr3wo1e
    @user-vk3sr3wo1e 10 หลายเดือนก่อน +1

    Harima pahadiliy thanks

  • @sriyanifrenando554
    @sriyanifrenando554 ปีที่แล้ว +4

    ඒකනම් හදන්න ලේසි ස්තුති ඔබට

  • @anushuba1509
    @anushuba1509 ปีที่แล้ว +2

    Ekanam harima lesi widihak thama. Man rolls hadaddith oya wage roti thama hadanne. ❤❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว

      kiyapu eka hondai,ehenam mama a vidihata rollsuth hadala pennanamko🥰🥰

  • @mallikaweerabahu6125
    @mallikaweerabahu6125 9 หลายเดือนก่อน +1

    Thank you very mauth

  • @nandananda6540
    @nandananda6540 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතියි තෙරුවන් සරණයි

  • @chandragunawardana5075
    @chandragunawardana5075 9 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තුතියි ! ❤

  • @evaperera1087
    @evaperera1087 11 หลายเดือนก่อน +2

    ඔයාගෙ එලවලු රොටි recipe එක නියමයි...ඊයෙ හැදුව නියමෙට ආව .හරිම රසයි...thankyou ❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි .

    • @lakithasilva9318
      @lakithasilva9318 11 หลายเดือนก่อน

      ​@@RampeKarapincha.57086

  • @fhdnf1810
    @fhdnf1810 ปีที่แล้ว +4

    ස්තුතියි 🌹🙏🏻

  • @anushasenanayake6852
    @anushasenanayake6852 6 หลายเดือนก่อน

    I am going to try tonight. Looks very simple. Thanks for sharing the valuable cooking recipe.

  • @damayanthiperera8528
    @damayanthiperera8528 9 หลายเดือนก่อน

    Thanks. ලේසි විදිහක් කියලාදුන්නාට.

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 8 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූති බුදුසරණයි ❤️

  • @user-ly3um7tx7n
    @user-ly3um7tx7n 11 หลายเดือนก่อน +1

    Thank you

  • @malmiejayawardena4631
    @malmiejayawardena4631 11 หลายเดือนก่อน +4

    I used to prepare this. It was a delicious meal . Thanks for sharing .

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  11 หลายเดือนก่อน

      Thank you very much for your valuable comment dear.❤️

    • @678dammikaSenanayaka44
      @678dammikaSenanayaka44 9 หลายเดือนก่อน

      ​@@RampeKarapincha.5708හ්‍යුඊඊඉහ්ජ්කිහ්ජීඉජො

  • @neethasolaman159
    @neethasolaman159 ปีที่แล้ว

    Thanksfor u it's very goodi will try tomorrowthanks again. I loveto eatvegetablesa Rotti it'svery easy GodBless toyourself.

  • @laleendragunasekara4410
    @laleendragunasekara4410 ปีที่แล้ว

    Tks dear pahasu vidihata kiya dunata..

  • @menakamadushani4211
    @menakamadushani4211 7 หลายเดือนก่อน

    හරිම ලස්සනයි..බොහෝම ස්තූතියි..🤗❤️🙏

  • @madushikasandamali648
    @madushikasandamali648 8 หลายเดือนก่อน

    ස්තුති ඔබට
    අදම හදනවා

  • @sumuduindrakumara7883
    @sumuduindrakumara7883 ปีที่แล้ว

    Hadala balannam ... පැහැදිලි lesa kiyala dunnata thank you

  • @madushikajayasena992
    @madushikajayasena992 8 หลายเดือนก่อน

    I made them . They were fantastic. Thankuuuuuuu ❤❤❤❤❤❤

  • @NMapa
    @NMapa 2 หลายเดือนก่อน

    ,thanks mama ada hadanwa

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  2 หลายเดือนก่อน

      හදලා රස කොහොමද කියලා කියන්න .

  • @manelratnayake2656
    @manelratnayake2656 11 หลายเดือนก่อน

    මමත් හැදුවා,හරිම රසයි,ලේසියි Thank you

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  11 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 🙏

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 ปีที่แล้ว +5

    ඔයා ගේ අදහස ගොඩක් වටිනවා දුවේ...ගොඩාක් ස්තූතියි..❤😂😂

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว

      ආදරණීය comment එකට ගොඩාක් ස්තුතියි ❤

  • @ashamenaka2562
    @ashamenaka2562 9 หลายเดือนก่อน

    Harima lesi e wagema rsai.Thank you

  • @imashasathsarani4720
    @imashasathsarani4720 10 หลายเดือนก่อน

    Akke mn ada heduwa harima rahaiii maru anee.... mn bayen tikai heduwe raha neti unoth kiyl . Hadapu tika madi una 😛 harima rahaii thanks akke

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි නංගි

  • @jayamanikeaththanayake3440
    @jayamanikeaththanayake3440 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි හරිම ලේසි ක්‍රමයක්

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 8 หลายเดือนก่อน

    Very good recipe, thank you 🙏

  • @ramanidemel1821
    @ramanidemel1821 ปีที่แล้ว

    Hodai kiyala Denawa thanks jaya labewa theruwansaranai

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว

      බොහොම ස්තූතියි,තෙරුවන් සරණයි🙏

  • @dusha7589
    @dusha7589 11 หลายเดือนก่อน +2

    ඔයා හරිම සරලව කියලා දුන්නා. බොරු වැල් වටාරං දොඩවන්නේ නැතුව. මෙහෙම රොටි හදන්න ඕන. Thank you

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි dear ❤️

  • @imtiazousmand2271
    @imtiazousmand2271 7 หลายเดือนก่อน

    Thanks for bringing out this ❤ recipe .

  • @sikindurehan346
    @sikindurehan346 ปีที่แล้ว

    Wawuuu rasa athi niyamai eka thank u

  • @nsaputhanri4954
    @nsaputhanri4954 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සරලව ඉක්මනින් කියා දුන්නා

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว

      ඔබ තුමියටත් බොහොම ස්තුතියි.❤

  • @anulasenevirathne7123
    @anulasenevirathne7123 8 หลายเดือนก่อน

    Thanks

  • @rathnaseethadias6494
    @rathnaseethadias6494 ปีที่แล้ว

    Thanks a lot for the presentation

  • @madushikajayasena992
    @madushikajayasena992 8 หลายเดือนก่อน

    ස්තූතියි ගොඩාක් ඔයාට ❤❤❤❤❤❤

  • @pskandaprem6771
    @pskandaprem6771 9 หลายเดือนก่อน

    Easy method
    Thanks

  • @gihangisadunikasadunika8016
    @gihangisadunikasadunika8016 10 หลายเดือนก่อน

    Mn heduwa hari rasai❤❤❤🎉🎉🎉tinkiu me wage kema wedasatahan epta genawata

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි

  • @shenalipanditha5440
    @shenalipanditha5440 ปีที่แล้ว

    ස්තුතියි ඔයාට 👍💐💐

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +4

    හරිම පිලිවෙලට කියා දෙනවා ස්තුතියි❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว +1

      ඔබ තුමියටත් බොහොම ස්තූතියි ❤

  • @somalekam8712
    @somalekam8712 9 หลายเดือนก่อน

    Aththenma hodai theruwan saranai

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb 9 หลายเดือนก่อน

    හරි. අපුරු. ඔයාගේ. ඵලවලු. රෝසි. ඵකට. හදාගන්න. රෝහිත්. හදන්නයි. හරි. වටිනවා. ඔයාට. ඉස්තැති

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ❤️

  • @madushikajayasena992
    @madushikajayasena992 8 หลายเดือนก่อน

    පිටරට ඉන්න අයට ගොඩක් වැදගත්.❤❤❤❤❤❤❤❤

  • @wasanthanilmini-cw7lg
    @wasanthanilmini-cw7lg ปีที่แล้ว

    Harima lesi .godak hodai.

  • @akrammohamad4331
    @akrammohamad4331 ปีที่แล้ว

    Thanks akka lersiyen kiyala dunnata ❤

  • @malanieindra123
    @malanieindra123 ปีที่แล้ว +2

    හරි ම ලේසියි 🌹 ස්තුතියි

  • @deepanieperera316
    @deepanieperera316 ปีที่แล้ว

    Good idea.Thank you

  • @user-gi5sw5mz8k
    @user-gi5sw5mz8k 9 หลายเดือนก่อน

    Thanks 👍

  • @rathnakumari448
    @rathnakumari448 ปีที่แล้ว

    ,හරිම ලේසියි .හදල.බලන්න ඔනැ

  • @sheilaneubert4484
    @sheilaneubert4484 ปีที่แล้ว

    Thank you very much

  • @malanigunasekara6425
    @malanigunasekara6425 9 หลายเดือนก่อน

    Thankyou sister❤

  • @rohini123-he4td
    @rohini123-he4td ปีที่แล้ว

    Aththatama harima lesi neda paanpiti ...vita piti walin hadanna puluwan ne ..thank u miss ..

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana286 10 หลายเดือนก่อน

    එකනම් ලෙහෙසියි පිටි එක හදාගන්න ගොඩාක් දෙවල් හදාගන්න පුලුවන් කාලයත් ඉතිරියි පිටි අනා අනා ඉන්න ඔන්නැ😮😮❤❤

  • @myjan6324
    @myjan6324 ปีที่แล้ว

    නියමයි ජයවෙිවා thanks

  • @eflyers1832
    @eflyers1832 11 หลายเดือนก่อน

    Really nice and easy , excellent 👍

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  11 หลายเดือนก่อน

      Thanks for your appreciation.. stay with us..💐💐

  • @FAFA-cr3oe
    @FAFA-cr3oe ปีที่แล้ว

    Thank you sister 🇦🇪

  • @Megawwelan
    @Megawwelan 11 หลายเดือนก่อน

    மிக்க நன்றி🎉

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  11 หลายเดือนก่อน +1

      உங்களுக்கும் மிக்க நன்றி❤

  • @isharalansakara4188
    @isharalansakara4188 9 หลายเดือนก่อน

    මාත් හැදුවා.. හොදටම හදාගත්තා ❤

  • @udharieweerackody8346
    @udharieweerackody8346 ปีที่แล้ว

    ❤❤❤ we are try

  • @kaushiranasinghe4020
    @kaushiranasinghe4020 ปีที่แล้ว

    Ekanam maru rasai...badagini❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว

      😊😊එහෙනම් හදාගෙන කන්න .❤

  • @lathasudasin423
    @lathasudasin423 ปีที่แล้ว

    Thank-you ♥️

  • @user-nn3ev7mw5z
    @user-nn3ev7mw5z 11 หลายเดือนก่อน

    Lesiyen rasata hadaganna puluwan. Math haduwa❤❤❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතීයි ❤

  • @JapanAmma2023
    @JapanAmma2023 10 หลายเดือนก่อน +2

    රස පාටයි❤

  • @mariansl1817
    @mariansl1817 ปีที่แล้ว +4

    මේ වැස්ස වෙලේ මරු 🌨🌧මමනම් දැම්ම හදනවා🥰

  • @thusharisadamali3922
    @thusharisadamali3922 ปีที่แล้ว +1

    Sa....niyami niyami😅👍👍👍👍👍

  • @DeepaniMannapperuma
    @DeepaniMannapperuma 12 วันที่ผ่านมา

    Good

  • @hemalikulathunga4048
    @hemalikulathunga4048 ปีที่แล้ว

    Lovely your cooking

  • @ShirlyDias-yu1ec
    @ShirlyDias-yu1ec ปีที่แล้ว

    Easy recipe thanks

  • @nalikanishanthi5031
    @nalikanishanthi5031 8 หลายเดือนก่อน

    ❤ thanks good

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว

    Godak stutiy ...❤💐👌

  • @jalleljallel4922
    @jalleljallel4922 ปีที่แล้ว

    Mama hadala baluwa hodata awa❤❤

  • @nimesheranga4449
    @nimesheranga4449 6 หลายเดือนก่อน

    Superb

  • @mewanpathirana7244
    @mewanpathirana7244 10 หลายเดือนก่อน

    Thank u ❤👍

  • @RathakrishnanSangaran-ep4mj
    @RathakrishnanSangaran-ep4mj ปีที่แล้ว

    Thanks bro

  • @anushatharangamala4964
    @anushatharangamala4964 ปีที่แล้ว

    ඒක නම් මරු

  • @akeeshajayasigha9386
    @akeeshajayasigha9386 5 หลายเดือนก่อน

    Harima lesi

  • @sasuranga6775
    @sasuranga6775 ปีที่แล้ว

    Saralai. Hatema lyesi. Super 👌 ❤

  • @pradipmangala9869
    @pradipmangala9869 11 หลายเดือนก่อน

    Ada man haduwa rasai.lesi

  • @jayaala4237
    @jayaala4237 11 หลายเดือนก่อน +1

  • @suramyapeeris3703
    @suramyapeeris3703 8 หลายเดือนก่อน

    හොඳ විඩියො එකෙක් ❤❤

  • @kanthiperera2683
    @kanthiperera2683 5 หลายเดือนก่อน

    නයමයි

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි .❤️

  • @rmyrj8585
    @rmyrj8585 ปีที่แล้ว

    U r great,wish u best.😊

  • @asmagodapathiranagekusumaw6963
    @asmagodapathiranagekusumaw6963 ปีที่แล้ว

    හරිම ලේසියි

  • @kanthiepalihawadana5241
    @kanthiepalihawadana5241 ปีที่แล้ว

    අපමණ පින් .

  • @MohammedFayas-fp6br
    @MohammedFayas-fp6br 7 หลายเดือนก่อน

    👌👌👌👌

  • @fernendofernendo577
    @fernendofernendo577 ปีที่แล้ว

    Thanks oyata godak

  • @anusuba9242
    @anusuba9242 10 หลายเดือนก่อน

    Super mom ❤️❤️❤️

  • @jasinthagunawardana7368
    @jasinthagunawardana7368 ปีที่แล้ว

    Looks delicious 🌹☘️

  • @user-ef3wn6gz2c
    @user-ef3wn6gz2c 9 หลายเดือนก่อน

    Hi nangi Christmas Cake tnku

  • @gangarathnayake5928
    @gangarathnayake5928 11 หลายเดือนก่อน +1

    වතුර වෙනුවට පොල් කිරි රහයි නෙද?

  • @nimu9175
    @nimu9175 11 หลายเดือนก่อน

    ගොඩක් රස ඇති ස්තුතිය ඔයාට !💖

  • @user-it8lo8yx7b
    @user-it8lo8yx7b 9 หลายเดือนก่อน

    Akke apita pan ekk na wena widihak kiyannako puluwannm

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  9 หลายเดือนก่อน

      පෑන් එකක් නැතිව හදාගන්න හොඳම විදිහ තමා පිටි dough එක අනලා හදාගන්න එක,තෙල් අඩුවෙන් dough එක හදාගන්න ලේසි ක්‍රමයක් තියෙනවා මගේ බිත්තර රොටී video එකේ.ඒක බලන්න .මේ ක්‍රමේට රොටී තැටියෙ උනත් පුච්චගන්න පුළුවන්