පිටි බ්ලෙන්ඩ් කරලා හිතුනු ඕනෙම වෙලාවක ටක් ගාලා එළවලු රොටී මේ විදිහට හදාගන්න /Elawalu Roti

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 412

  • @RampeKarapincha.5708
    @RampeKarapincha.5708  ปีที่แล้ว +145

    යාලුවනේ,ඔයාලා මේ රොටි එක හදද්දී පිටි මිශ්‍රනේ ගොඩාක් තැටියට දාගන්න එපා.රොටිය ගනකම වැඩි උනොත් නවද්දී කැඩෙන්න පුළුවන්.රොටිය සිනිදු වෙන තරමට ලස්සනට නවාගන්න පුළුවන්.ඒ වගේම තමයි තියනවනම් non stick pan එකක් විතරක්ම පාවිච්චි කරන්න බලන්න.මේක මට video එකෙදී කියන්න අමතක උනාට සමාවෙන්න 🙏.

  • @nadeeglaze1041
    @nadeeglaze1041 ปีที่แล้ว +7

    ලේසියෙන් හදාගන්න විදිහ කියා දුන්නට ගොඩාක් ස්තුතියි මෙවැනි වීඩියෝස් වලින් ඉදිරියටම යන්න සුබ පතනවා🙏👍👍👍👍🙏

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว

      දිරිමත් කිරිමට බොහොම ස්තූතියි🙏

  • @trevorwidyasekera1296
    @trevorwidyasekera1296 7 หลายเดือนก่อน +1

    හොඳ පැහැදිලි කිරීමක් . ලෙහෙසි ක්‍රමයක් . ගොඩක් ස්තුති .

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  7 หลายเดือนก่อน

      ඔයාටත් ගොඩාක් ස්තූතියි ❤️❤️

  • @dhamayanthieapaarachchi7317
    @dhamayanthieapaarachchi7317 ปีที่แล้ว

    අනවශ්‍ය විස්තර කිරීම් නැතිව ඉදිරිපත් කලාට ස්තූතියි.සරලයි හදල බලන්නම්..

  • @malinidissanayake9709
    @malinidissanayake9709 ปีที่แล้ว +11

    හරිම සරලව විස්තර කලා. ඔයාට ගොඩක් ස්තුතියි .

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว +1

      ඔබ තුමියගේ වටිනා comment එකට බොහොම ස්තූතියි ❤

  • @sriyanifrenando554
    @sriyanifrenando554 ปีที่แล้ว +5

    ඒකනම් හදන්න ලේසි ස්තුති ඔබට

  • @nistharfathima9142
    @nistharfathima9142 ปีที่แล้ว

    අපි නම් මහ වැස්සෙම ඔයා කියල දීපු විදිහටම හැදුවා මාරම රසයි කාලා තේ එකකුත් බිව්වා THANKYOU

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว +1

      අනේ ...ෂෝක්නේ.☕හරිම සතුටුයි ,දිගටම රැදිලා ඉන්න මේ වගේ videos ඉස්සරහටත් අරගෙන එන්නම් ❤️

  • @damayanthiperera8528
    @damayanthiperera8528 ปีที่แล้ว

    Thanks. ලේසි විදිහක් කියලාදුන්නාට.

  • @mojonewslk
    @mojonewslk ปีที่แล้ว +5

    ඇත්තටම ලේසියෙන් හදන්න පුලුවන් Thank you ❤❤හරිම රසයි 😍
    ඇත්තටම හරිම වටිනා විඩියෝ එකක් ලස්සනයි Your videos are super lookdelicious Looks so yummy and delicious😋 Good recipe

  • @ireshagangani3702
    @ireshagangani3702 ปีที่แล้ว +1

    Api ada haduwa..atthatama harima lesi wagema harima rasata thibuna..ithin godak sthuthi apita lesiyen hadaganna puluwan dewal kiyadenawata...👌👌❤️

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว +1

      මට හරිම සතුටුයි,ඒ වගේම ගොඩාක් ස්තූතියි මට ඒ ගැන කිව්වට.ඉතින් දිගටම රැදිලා ඉන්න පහසු රසවත් කෑම තව අරගෙන එන්නම්.

  • @anushasenanayake6852
    @anushasenanayake6852 10 หลายเดือนก่อน

    I am going to try tonight. Looks very simple. Thanks for sharing the valuable cooking recipe.

  • @anushuba1509
    @anushuba1509 ปีที่แล้ว +2

    Ekanam harima lesi widihak thama. Man rolls hadaddith oya wage roti thama hadanne. ❤❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว

      kiyapu eka hondai,ehenam mama a vidihata rollsuth hadala pennanamko🥰🥰

  • @evaperera1087
    @evaperera1087 ปีที่แล้ว +2

    ඔයාගෙ එලවලු රොටි recipe එක නියමයි...ඊයෙ හැදුව නියමෙට ආව .හරිම රසයි...thankyou ❤

  • @sikindurehan346
    @sikindurehan346 ปีที่แล้ว +1

    Wawuuu rasa athi niyamai eka thank u

  • @nandananda6540
    @nandananda6540 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතියි තෙරුවන් සරණයි

  • @sumuduindrakumara7883
    @sumuduindrakumara7883 ปีที่แล้ว

    Hadala balannam ... පැහැදිලි lesa kiyala dunnata thank you

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 ปีที่แล้ว

    ගොඩාක් ස්තූති බුදුසරණයි ❤️

  • @imashasathsarani4720
    @imashasathsarani4720 ปีที่แล้ว

    Akke mn ada heduwa harima rahaiii maru anee.... mn bayen tikai heduwe raha neti unoth kiyl . Hadapu tika madi una 😛 harima rahaii thanks akke

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි නංගි

  • @mallikaweerabahu6125
    @mallikaweerabahu6125 ปีที่แล้ว +1

    Thank you very mauth

  • @laleendragunasekara4410
    @laleendragunasekara4410 ปีที่แล้ว

    Tks dear pahasu vidihata kiya dunata..

  • @madushikasandamali648
    @madushikasandamali648 ปีที่แล้ว

    ස්තුති ඔබට
    අදම හදනවා

  • @manelratnayake2656
    @manelratnayake2656 ปีที่แล้ว

    මමත් හැදුවා,හරිම රසයි,ලේසියි Thank you

  • @gihangisadunikasadunika8016
    @gihangisadunikasadunika8016 ปีที่แล้ว

    Mn heduwa hari rasai❤❤❤🎉🎉🎉tinkiu me wage kema wedasatahan epta genawata

  • @jayamanikeaththanayake3440
    @jayamanikeaththanayake3440 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි හරිම ලේසි ක්‍රමයක්

  • @imtiazousmand2271
    @imtiazousmand2271 11 หลายเดือนก่อน

    Thanks for bringing out this ❤ recipe .

  • @neethasolaman159
    @neethasolaman159 ปีที่แล้ว

    Thanksfor u it's very goodi will try tomorrowthanks again. I loveto eatvegetablesa Rotti it'svery easy GodBless toyourself.

  • @chandragunawardana5075
    @chandragunawardana5075 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි ! ❤

  • @ramanidemel1821
    @ramanidemel1821 ปีที่แล้ว

    Hodai kiyala Denawa thanks jaya labewa theruwansaranai

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว

      බොහොම ස්තූතියි,තෙරුවන් සරණයි🙏

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb ปีที่แล้ว

    හරි. අපුරු. ඔයාගේ. ඵලවලු. රෝසි. ඵකට. හදාගන්න. රෝහිත්. හදන්නයි. හරි. වටිනවා. ඔයාට. ඉස්තැති

  • @ashamenaka2562
    @ashamenaka2562 ปีที่แล้ว

    Harima lesi e wagema rsai.Thank you

  • @menakamadushani4211
    @menakamadushani4211 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි..බොහෝම ස්තූතියි..🤗❤️🙏

  • @somalekam8712
    @somalekam8712 ปีที่แล้ว

    Aththenma hodai theruwan saranai

  • @pushpakalutarage9633
    @pushpakalutarage9633 ปีที่แล้ว +3

    හරිම ලේසි ක්‍රමයක් ගොඩක් ස්තුතියි ඔයාට .

  • @rathnakumari448
    @rathnakumari448 ปีที่แล้ว

    ,හරිම ලේසියි .හදල.බලන්න ඔනැ

  • @madushikajayasena992
    @madushikajayasena992 ปีที่แล้ว

    I made them . They were fantastic. Thankuuuuuuu ❤❤❤❤❤❤

  • @madushikajayasena992
    @madushikajayasena992 ปีที่แล้ว

    පිටරට ඉන්න අයට ගොඩක් වැදගත්.❤❤❤❤❤❤❤❤

  • @isharalansakara4188
    @isharalansakara4188 ปีที่แล้ว

    මාත් හැදුවා.. හොදටම හදාගත්තා ❤

  • @NMapa
    @NMapa 6 หลายเดือนก่อน

    ,thanks mama ada hadanwa

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 หลายเดือนก่อน

      හදලා රස කොහොමද කියලා කියන්න .

  • @suramyapeeris3703
    @suramyapeeris3703 ปีที่แล้ว

    හොඳ විඩියො එකෙක් ❤❤

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +4

    හරිම පිලිවෙලට කියා දෙනවා ස්තුතියි❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว +1

      ඔබ තුමියටත් බොහොම ස්තූතියි ❤

  • @nsaputhanri4954
    @nsaputhanri4954 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සරලව ඉක්මනින් කියා දුන්නා

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว

      ඔබ තුමියටත් බොහොම ස්තුතියි.❤

  • @fhdnf1810
    @fhdnf1810 ปีที่แล้ว +4

    ස්තුතියි 🌹🙏🏻

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 ปีที่แล้ว +5

    ඔයා ගේ අදහස ගොඩක් වටිනවා දුවේ...ගොඩාක් ස්තූතියි..❤😂😂

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว

      ආදරණීය comment එකට ගොඩාක් ස්තුතියි ❤

  • @ramaniperera3556
    @ramaniperera3556 ปีที่แล้ว +1

    හරිම ලේසියි ඔයාට බොහෝම ස්තුතියි . ❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว

      ඔබටත් බොහොම ස්තූතියි .

  • @NadeeWadasinghe
    @NadeeWadasinghe ปีที่แล้ว

    Lesiyen rasata hadaganna puluwan. Math haduwa❤❤❤

  • @pskandaprem6771
    @pskandaprem6771 ปีที่แล้ว

    Easy method
    Thanks

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 ปีที่แล้ว

    Harima pahadili thanks

  • @malanieindra123
    @malanieindra123 ปีที่แล้ว +2

    හරි ම ලේසියි 🌹 ස්තුතියි

  • @madushikajayasena992
    @madushikajayasena992 ปีที่แล้ว

    ස්තූතියි ගොඩාක් ඔයාට ❤❤❤❤❤❤

  • @myjan6324
    @myjan6324 ปีที่แล้ว

    නියමයි ජයවෙිවා thanks

  • @malmiejayawardena4631
    @malmiejayawardena4631 ปีที่แล้ว +4

    I used to prepare this. It was a delicious meal . Thanks for sharing .

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว

      Thank you very much for your valuable comment dear.❤️

    • @678dammikaSenanayaka44
      @678dammikaSenanayaka44 ปีที่แล้ว

      ​@@RampeKarapincha.5708හ්‍යුඊඊඉහ්ජ්කිහ්ජීඉජො

  • @thusharisadamali3922
    @thusharisadamali3922 ปีที่แล้ว +1

    Sa....niyami niyami😅👍👍👍👍👍

  • @nalikanishanthi5031
    @nalikanishanthi5031 ปีที่แล้ว

    ❤ thanks good

  • @wasanthanilmini-cw7lg
    @wasanthanilmini-cw7lg ปีที่แล้ว

    Harima lesi .godak hodai.

  • @pradipmangala9869
    @pradipmangala9869 ปีที่แล้ว

    Ada man haduwa rasai.lesi

  • @rathnaseethadias6494
    @rathnaseethadias6494 ปีที่แล้ว

    Thanks a lot for the presentation

  • @dusha7589
    @dusha7589 ปีที่แล้ว +2

    ඔයා හරිම සරලව කියලා දුන්නා. බොරු වැල් වටාරං දොඩවන්නේ නැතුව. මෙහෙම රොටි හදන්න ඕන. Thank you

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana286 ปีที่แล้ว

    එකනම් ලෙහෙසියි පිටි එක හදාගන්න ගොඩාක් දෙවල් හදාගන්න පුලුවන් කාලයත් ඉතිරියි පිටි අනා අනා ඉන්න ඔන්නැ😮😮❤❤

  • @kaushiranasinghe4020
    @kaushiranasinghe4020 ปีที่แล้ว

    Ekanam maru rasai...badagini❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว

      😊😊එහෙනම් හදාගෙන කන්න .❤

  • @mariansl1817
    @mariansl1817 ปีที่แล้ว +4

    මේ වැස්ස වෙලේ මරු 🌨🌧මමනම් දැම්ම හදනවා🥰

  • @frbro2079
    @frbro2079 ปีที่แล้ว

    Useful sharing Friend

  • @akrammohamad4331
    @akrammohamad4331 ปีที่แล้ว

    Thanks akka lersiyen kiyala dunnata ❤

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว

    Godak stutiy ...❤💐👌

  • @sasuranga6775
    @sasuranga6775 ปีที่แล้ว

    Saralai. Hatema lyesi. Super 👌 ❤

  • @leelapinnawala1055
    @leelapinnawala1055 ปีที่แล้ว

    ස්තුතියි ඔබට

  • @rohini123-he4td
    @rohini123-he4td ปีที่แล้ว

    Aththatama harima lesi neda paanpiti ...vita piti walin hadanna puluwan ne ..thank u miss ..

  • @malanigunasekara6425
    @malanigunasekara6425 ปีที่แล้ว

    Thankyou sister❤

  • @podimenikeyapa6271
    @podimenikeyapa6271 ปีที่แล้ว

    මමත්හරි අ⁣ාසයි එලවළු රොටී කන්න .පැහැදිලි කරදීම හරිම
    සරලයි.ස්තුතියි .

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว

      hadala balanna dear,bohoma sthuthi oyage watina comment ekta❤

  • @udharieweerackody8346
    @udharieweerackody8346 ปีที่แล้ว

    ❤❤❤ we are try

  • @jalleljallel4922
    @jalleljallel4922 ปีที่แล้ว

    Mama hadala baluwa hodata awa❤❤

  • @JapanAmma2023
    @JapanAmma2023 ปีที่แล้ว +2

    රස පාටයි❤

  • @deepanieperera316
    @deepanieperera316 ปีที่แล้ว

    Good idea.Thank you

  • @SriyanjiGithu-mo7ny
    @SriyanjiGithu-mo7ny ปีที่แล้ว

    Sthuthei oyata godak ❤❤❤❤❤

  • @SuvendraniArulanandam
    @SuvendraniArulanandam ปีที่แล้ว

    Hi nangi Christmas Cake tnku

  • @eflyers1832
    @eflyers1832 ปีที่แล้ว

    Really nice and easy , excellent 👍

  • @hemalikulathunga4048
    @hemalikulathunga4048 ปีที่แล้ว

    Lovely your cooking

  • @SakunthalaKumary-v5h
    @SakunthalaKumary-v5h ปีที่แล้ว

    Akke apita pan ekk na wena widihak kiyannako puluwannm

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว

      පෑන් එකක් නැතිව හදාගන්න හොඳම විදිහ තමා පිටි dough එක අනලා හදාගන්න එක,තෙල් අඩුවෙන් dough එක හදාගන්න ලේසි ක්‍රමයක් තියෙනවා මගේ බිත්තර රොටී video එකේ.ඒක බලන්න .මේ ක්‍රමේට රොටී තැටියෙ උනත් පුච්චගන්න පුළුවන්

  • @nimesheranga4449
    @nimesheranga4449 10 หลายเดือนก่อน

    Superb

  • @sheilaneubert4484
    @sheilaneubert4484 ปีที่แล้ว

    Thank you very much

  • @ncc2022
    @ncc2022 ปีที่แล้ว

    Nice recipe, thank you !

  • @anusuba9242
    @anusuba9242 ปีที่แล้ว

    Super mom ❤️❤️❤️

  • @anushatharangamala4964
    @anushatharangamala4964 ปีที่แล้ว

    ඒක නම් මරු

  • @rmyrj8585
    @rmyrj8585 ปีที่แล้ว

    U r great,wish u best.😊

  • @janithnawodya4303
    @janithnawodya4303 ปีที่แล้ว +2

    පිලිවෙලයි.. ලස්සනයි.. 😊❤

  • @samanthakumara1319
    @samanthakumara1319 ปีที่แล้ว

    හොඳයි පිලිවලයි.😊

  • @asmagodapathiranagekusumaw6963
    @asmagodapathiranagekusumaw6963 ปีที่แล้ว

    හරිම ලේසියි

  • @RathakrishnanSangaran-ep4mj
    @RathakrishnanSangaran-ep4mj ปีที่แล้ว

    Thanks bro

  • @manelalwis8525
    @manelalwis8525 ปีที่แล้ว

    Thanks

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว

    මම නම් මේදේවල් ගොඩක් වෙලාවට රෑකෑමට හදා ගන්නවා පිටි මෝලිය හදල තමයි ම හදන්නෙ non stick pan එකක් නැත්නම් ඔය පිටි මිස්‍රනය panඑකේ ඇලෙනවා හදන අය ඒ ගැන සැලකිලිමත් වෙන්න .ඔබතුමියට ස්තූතියි

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว

      දැනුවත් කිරිමට බොහොම ස්තූතියි .

  • @DeepaniMannapperuma
    @DeepaniMannapperuma 4 หลายเดือนก่อน

    Good

  • @ShirlyDias-yu1ec
    @ShirlyDias-yu1ec ปีที่แล้ว

    Easy recipe thanks

  • @TharushikaDulanjali-p9x
    @TharushikaDulanjali-p9x ปีที่แล้ว

    Belendarayak neththan mix karana ekakin berida ana ganna

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว +1

      Mix karana ekak kiwwe?blender ekak neththan oya vidihatama piti ,wathura bhajanekata dagena keta netiwenna athin hari kamak ne kalawam kara ganna

    • @TharushikaDulanjali-p9x
      @TharushikaDulanjali-p9x ปีที่แล้ว

      ❤❤

  • @WrNadima
    @WrNadima ปีที่แล้ว

    අපි ත් හැදුවා 🎉

  • @sandamalisandamali2592
    @sandamalisandamali2592 ปีที่แล้ว

    Mona pitida ganna oone.. akkee❤

  • @kanthiepalihawadana5241
    @kanthiepalihawadana5241 ปีที่แล้ว

    අපමණ පින් .

  • @fernendofernendo577
    @fernendofernendo577 ปีที่แล้ว

    Thanks oyata godak

  • @ThilakaBandara-n8x
    @ThilakaBandara-n8x ปีที่แล้ว +7

    හරිම සරළව කියලා දුන්නාට තුති ජය ම පතමි❤😂😅😅😅😅😅😅

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว +1

      ආදරණීය comment එකට ගොඩාක් ස්තූතියි ❤

  • @Megawwelan
    @Megawwelan ปีที่แล้ว

    மிக்க நன்றி🎉

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว +1

      உங்களுக்கும் மிக்க நன்றி❤

  • @nimu9175
    @nimu9175 ปีที่แล้ว

    ගොඩක් රස ඇති ස්තුතිය ඔයාට !💖

  • @akeeshajayasigha9386
    @akeeshajayasigha9386 9 หลายเดือนก่อน

    Harima lesi