හදිස්සියේ ගෙදරට එන අමුත්තන්ට සුටුස් ගාලා හදලා දෙන්න කෑම වර්ග 2ක් | ikman lesi elawalu roti warga 2k

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 เม.ย. 2024
  • #vegetable_roti #elawalu_roti #easy_vegetable_wrap #amuththanta_lesi_kama #pan_cake
    1. • කිරි කෝපි රසට කැමති අය...
    2. • ගෙදරට එන අමුත්තන්ට වෙල...
    3. • ගෙදරට එන අමුත්තන්ට බොන...
    හදිස්සියේ එන අමුත්තන්ට සුටුස් ගාලා හදලාදෙන්න කෑම වර්ග 2ක් | ikman lesi elawalu roti warga 2k
    හදිස්සියේ ගෙදරට එන අමුත්තන්ට සුටුස් ගාලා හදලාදෙන්න කෑම වර්ග 2ක් | ikman lesi elawalu roti warga 2k
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 57

  • @niraSrecipes
    @niraSrecipes  3 หลายเดือนก่อน +6

    1.විනාඩි 5න් අඩු වියදමින් ෆලූඩා හදලා අමුත්තන්ට බොන්න දෙමු | easy falooda recipe | faluda hadana hati
    th-cam.com/video/pBIomikcIYg/w-d-xo.html
    2.කිරි කෝපි රසට කැමති අයට ගෙදරට ආවම මේක හදලා ෆ්‍රිජ් එකේ තියාගන දෙන්න | milk coffee jelly drink
    th-cam.com/video/mhobwd_9rBc/w-d-xo.html

    • @LakshmiKumari-vv9qm
      @LakshmiKumari-vv9qm 3 หลายเดือนก่อน +1

      See sf

    • @rekshilasenarathne3110
      @rekshilasenarathne3110 2 หลายเดือนก่อน +1

      මිස් කොහොමද ඉතින් .ඔයා පිටරට නේද ඉන්නේ.මිස් ඔයාට සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤❤❤මිස් රට හිටියාට ලංකාවේ අය ආහාරයට ගන්න දේවල් ඔක්කොම තියෙනවා නේද .හොඳයි හොඳයි .🙏🙏🙏🙏

    • @niraSrecipes
      @niraSrecipes  2 หลายเดือนก่อน

      @@rekshilasenarathne3110 OW OW BUDUSARANAI

    • @raviarvind7218
      @raviarvind7218 2 หลายเดือนก่อน

      Ķ❤3😊😊7​

    • @MadushaLiyanage-vf1fs
      @MadushaLiyanage-vf1fs 2 หลายเดือนก่อน

      Ppp00pol​@@niraSrecipes😮 19:43

  • @user-ss2kc9us4k
    @user-ss2kc9us4k 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනට කියල දෙනව..Thank you ❤

  • @ranjanijayakody-bv5sv
    @ranjanijayakody-bv5sv 2 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි !
    අලුත් ,අලුත් ,දේවල්
    කියා දෙනවට.👍👍👍💕💕💕

  • @shiromipiyanganiweladagedo6535
    @shiromipiyanganiweladagedo6535 3 หลายเดือนก่อน +2

    ගොඩක් වැදගත් වීඩියෝ ඔයා දන්නවා ❤❤❤️සුභ පැතුම් නංගි 🙏🙏🙏

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 หลายเดือนก่อน +1

    හරිම වටිනව ස්තුතියි දුව❤ 👌👌👌👌👌👌👌👌👌👌👍

  • @rupikawasanthakumari1227
    @rupikawasanthakumari1227 3 หลายเดือนก่อน +1

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..🙏🙏🙏🙏🙏🙏🙏
    අලුත් අවුරුද්දේ වටිනා දෙයක් ගෙනාව ඔයාට ගොඩක් ස්තුතියි..🥰

  • @Sudharshi-wn1zn
    @Sudharshi-wn1zn 2 หลายเดือนก่อน +1

    අද තමයි එකතු උනේ....හොදට පැහැදිලි කරනවා...❤හොද අනාගතයක් තියෙයි මේ චැනල් එකට...🙏🙏🙏

    • @niraSrecipes
      @niraSrecipes  2 หลายเดือนก่อน +1

      බුදුසරණයි

  • @user-qg3yb5wp5h
    @user-qg3yb5wp5h 3 หลายเดือนก่อน +1

    Thans❤❤❤

  • @wema4141
    @wema4141 2 หลายเดือนก่อน +1

    ගොඩක්.ස්තුතියි.බුදු.සරනයි

  • @dinakshisandeepani1588
    @dinakshisandeepani1588 3 หลายเดือนก่อน +2

    මරු අක්කේ

  • @RoyRoy-ww5xl
    @RoyRoy-ww5xl 3 หลายเดือนก่อน +1

    Menika sthuthi
    God bless you and family ❤

  • @deepaperera8762
    @deepaperera8762 3 หลายเดือนก่อน +1

    නියමයි ජයවේවා ❤

  • @mallikadissanayake4330
    @mallikadissanayake4330 2 หลายเดือนก่อน +2

    ඔයාට බුදුසරණයි

  • @user-hr2zi1wb4y
    @user-hr2zi1wb4y 2 หลายเดือนก่อน +1

    Thank you ❤❤❤❤❤

  • @jayakumarajaya5759
    @jayakumarajaya5759 2 หลายเดือนก่อน +9

    හදන්න යන්නෙ විනාඩි 10 යි ලු කියාදෙන්න විනාඩි 20 ක් යනවා 😂😢😮

    • @anjuranji2193
      @anjuranji2193 2 หลายเดือนก่อน +1

      Oya wage buruwanta therenne nethi nisai wedi welawak aran kiya denne

    • @ChmindaSampath
      @ChmindaSampath 2 หลายเดือนก่อน

      Kama waraga 2 ta ne winadi 20 yanne. Niyamai nangi oya hodata kiya denawa. Jaya wewa

    • @ekshajayamanna9972
      @ekshajayamanna9972 หลายเดือนก่อน

      Ane manda samahara minissu mona kslath weradima hoyanna puruduwela inne mokada mnda..gewalwala minissu kohoma innawada danne ne a wage ayath ekka..

  • @weerakoonariyadasa4292
    @weerakoonariyadasa4292 3 หลายเดือนก่อน +1

    First class system

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 3 หลายเดือนก่อน +1

    🌹

  • @ApeBandaWithCooking
    @ApeBandaWithCooking 3 หลายเดือนก่อน +1

    ❤🎉🎉🎉

  • @padmawickrema4597
    @padmawickrema4597 3 หลายเดือนก่อน +1

    දුවට බොහොම ස්තුතියි. ඉතාම රසවත් ඇති කියල හිතෙනවා. තෙරුවන් සරණයි !!!

    • @niraSrecipes
      @niraSrecipes  3 หลายเดือนก่อน

      රසයි. හදමුකෝ

  • @avgunawardana3309
    @avgunawardana3309 2 หลายเดือนก่อน +1

    Apo nira inne abu Dhabi wala api inna palthe murunga pirila

  • @user-ci6wq9nk4b
    @user-ci6wq9nk4b 2 หลายเดือนก่อน +2

    ♥️❤️💞🫶

  • @ranjanikalakuburage3529
    @ranjanikalakuburage3529 2 หลายเดือนก่อน +1

    Stuti oyata

  • @gethmibimsarani3608
    @gethmibimsarani3608 2 หลายเดือนก่อน +1

    ගොඩක් ආදරෙයි ❤❤❤

  • @kanthipushpa1347
    @kanthipushpa1347 2 หลายเดือนก่อน +1

    පාම් පිටි මිශ්‍රරනය බෙන්ඩර් කරන්න බැරිද ?

    • @niraSrecipes
      @niraSrecipes  2 หลายเดือนก่อน

      පුළුවන් බ්ලෙන්ඩ් කරලා ගන්න

  • @nayomidesilva2168
    @nayomidesilva2168 3 หลายเดือนก่อน +1

    Thanks ❤

  • @kandysamorai3316
    @kandysamorai3316 2 หลายเดือนก่อน +1

    ඕකට ලූනුමද දාන්ට ඕනි සැමන් වගේ දැම්මට අවුලක් නැතිවෙයිද

    • @niraSrecipes
      @niraSrecipes  2 หลายเดือนก่อน +1

      මිශ්‍රණය ඔයාට කැමති විදිහට වෙනස් කර ගන්න

  • @user-ts2zl1on6m
    @user-ts2zl1on6m 2 หลายเดือนก่อน +1

    පාන් පිටිද ගන්නෙ අක්කා

  • @user-sy9bm8eb2y
    @user-sy9bm8eb2y 2 หลายเดือนก่อน +1

    අල දාන්න බැරි ද

    • @niraSrecipes
      @niraSrecipes  2 หลายเดือนก่อน

      පුළුවනි

  • @sudarshanirathnakanthi6652
    @sudarshanirathnakanthi6652 3 หลายเดือนก่อน +3

    ඔයා ලංකාවේ නෙවෙයි නේද ඉන්නේ කොහෙන්ද මුරුංගා කොල

    • @niraSrecipes
      @niraSrecipes  3 หลายเดือนก่อน

      බිල්ඩින්ග් එක පහල පැල කලා මම

    • @NatureNest76
      @NatureNest76 3 หลายเดือนก่อน +1

      මුරුංගා කොල තියෙනවා මෙහෙ supermarket වල ලංකාවේ මුදලින් ඉති පහක් හයක් රුපියල් හයසීයක් විතර වෙනවා

    • @user-qv5fg5hf9r
      @user-qv5fg5hf9r 2 หลายเดือนก่อน +1

      Murunga lankawe witharak newi thiyenne❤

    • @niraSrecipes
      @niraSrecipes  2 หลายเดือนก่อน +2

      @@NatureNest76 ow man nam nikan ganne. inne abudhabi nam murunga kola dennam

    • @NatureNest76
      @NatureNest76 2 หลายเดือนก่อน +1

      @@niraSrecipes මම ඉන්නෙ ඩුබායි මැණික ඔයාගෙ වචනෙත් ඇති ස්තුතියි ❤️❤️❤️

  • @somasoma9023
    @somasoma9023 2 หลายเดือนก่อน +1

    ❤❤❤