රජගෙදරටත්, සිර ගෙදරටත් පාර කපන සෙනසුරු ගැන ඔබ මෙතෙක් නොදැන සිටි දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • සෙනසුරු අපලයෙන් බේරෙන්න, සෙනසුරුගෙන් සෞභාග්‍ය උදාකරගන්න මෙතෙක් කිසිවෙක් හෙළිදරව් නොකරපු රහසක්
    Saturn Return: What It Is and How It Affects You in Your Late Twenties and Early Thirties
    In astrology, Saturn is considered one of the outer planets and is associated with discipline, responsibility, hard work, and limitations. It rules over the zodiac sign of Capricorn and is also considered the traditional ruler of Aquarius.
    Saturn represents the part of our consciousness that seeks structure and order in our lives, as well as our ability to face and overcome challenges. It is often associated with restrictions, obstacles, and delays, but also with the rewards that come from perseverance and diligent effort.
    In a natal chart, Saturn's placement and aspects can indicate areas where we may experience difficulties or need to develop greater self-discipline, as well as where we can find success through hard work and persistence. It can also represent authority figures, such as fathers or bosses, and our relationship with them.
    🔔 Subscribe for more videos
    Share this video with your friends and family:
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #ChathuraUmagiliya #Astrology

ความคิดเห็น • 50

  • @pandukumaraya5019
    @pandukumaraya5019 ปีที่แล้ว +13

    සෙනසුරැට මම බයනැ . සෙනසුරැ මගේ හොදම යාහලුවා දැන්. එයයි මමයි හොද යහලුවෝ . එයාට මම නැතිව බැ මට එයා නැතිව බැ. මහසොහොනයි රිටිගල ජයසේනයි වගේ.

  • @suwashinidilhara1562
    @suwashinidilhara1562 ปีที่แล้ว +6

    මෙතුවක් කාලයකට දුටු හොදම පැහැදිලි කිරීමක්...

  • @nilukank3564
    @nilukank3564 ปีที่แล้ว +6

    මම කටක. මාව නොමරා මැරුවා සෙනසුරු ඒරාශ්ටකයෙන්. අවෘදු 10 පුදුම දුකක් වින්දේ. වනේ වන හතුරෙකුටවත් එහෙම අපලයක් නම් ලබන්න එපා.

    • @kasXBT
      @kasXBT ปีที่แล้ว

      ම‍ටත් ඒහෙමයි , දැන් අවූරුදු 6ක් තිස්සෙ ,මමත් කටක

    • @shakiladilshan6294
      @shakiladilshan6294 หลายเดือนก่อน

      Dan waysa kiyda oyta

  • @kamaladonanielsen6812
    @kamaladonanielsen6812 ปีที่แล้ว +3

    වටිනා දේශනයක්..ඔබතුමාට පින් ඉතා පැහැදිලිව තේරුම් කරදුන්නාට.තෙරුවන් සරණයි..!

  • @isurufernando9674
    @isurufernando9674 ปีที่แล้ว +3

    ,,🇱🇰☀️🌕🌌 බොහොම කරුණාවෙන් ඉතාම හොඳින් පැහැදිලි කර දුන්නා. ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි.

  • @sagarikadamayanthi7061
    @sagarikadamayanthi7061 8 หลายเดือนก่อน

    මමත් සෙනසුරු ඒ රාශ්ඨක අපලයක් ගෙවමින් ඉන්නේ ....
    මට මේ පැහැදිලි කිරීම හරි වැදගත් ...හිතේ බය අඩු උනා... ඔබ තුමාට ස්තුතියි ...🙏🙏🙏

  • @Dammika464
    @Dammika464 ปีที่แล้ว +1

    ඉතාම හොඳ පැහැදිලි කිරිමක් ගොඩක් ස්තුතිය ඔබතුමා ට .

  • @shalkaviragi9305
    @shalkaviragi9305 ปีที่แล้ว +1

    බොහොම ස්තුතයි ඔබ තුමාට...දිර්ඝායුෂ වෙිවා...

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK ปีที่แล้ว

    හැමදාමත් වගේ හරිම වැදගත් වැඩසටහනක්‌.. ස්තුතියි ගුරුතුමණි.. ඔබතුමාට දීර්ගායු ලැබේවා... තෙරුවන් සරණයි.. දෙවි පිහිටයි 🙏

  • @ranilperera7191
    @ranilperera7191 ปีที่แล้ว

    මම හැමදාම ගරු කරන පුද්ගලයෙක් ඔබතුමා , සුපිරි පැහැදිලි කිරීම

  • @dil7529
    @dil7529 ปีที่แล้ว +1

    බොහොම හොඳ පැහැදිලි කිරීමක්..තෙරුවන් සරණයි ..!

  • @gayanijayawardena9584
    @gayanijayawardena9584 ปีที่แล้ว +1

    බොහොම පිං හොද පැහැදිලි කිරිමක් 🙏🙏🙏

  • @ranjanidesilva8576
    @ranjanidesilva8576 ปีที่แล้ว +1

    I ඉතාමත් පැහැදිලි යි.බොහොමයක් ස්තුතියි .

  • @yashodhaperera7105
    @yashodhaperera7105 ปีที่แล้ว

    කේතු මහදශාව ගැනත් විස්තර අවශ්‍යයි .

  • @ykdpro
    @ykdpro ปีที่แล้ว +2

    ඒරාෂ්ටක තුනක් නෙවේ හතරක් තියෙනවා ඒරාෂ්ටක වර්ග. ලග්න ඒරාෂ්ටක, ජන්ම ඒරාෂ්ටක, ලග්න අෂ්ටම ඒරාෂ්ටක, ජන්ම අෂ්ටම ඒරාෂ්ටක.

  • @jayakodianura4679
    @jayakodianura4679 ปีที่แล้ว +1

    Yahapathakma weva!!! Denuwath kalata sthuthiyi obathumata

  • @samneth24
    @samneth24 หลายเดือนก่อน

    Duppath minusnta dana dena eka hondai Sudu yakada muduwal palandina eka good

  • @Norahamdan-pf3vl
    @Norahamdan-pf3vl ปีที่แล้ว +1

    Thank you universe and sir

  • @YasawathiLiyanagamage
    @YasawathiLiyanagamage 14 วันที่ผ่านมา

    Janma astama. Erastakaya
    (chandrayagen 8 Wenne sani gocharaya. ) hoda madi

  • @samsungser-sc1bx
    @samsungser-sc1bx ปีที่แล้ว

    ඔබ කියන විදියට අපිටත් සෙනසුරැ වටේ යන්න පුළුවන්. එයාට දඩුවම් දෙන්න පුළුවන් නේ. එහෙම කරන්න බයට එන් නැති වේවි.

  • @samneth24
    @samneth24 หลายเดือนก่อน

    Thanks !!! learnt a lot !!

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 8 หลายเดือนก่อน

    Bohoma sthuthi obathumata mata 2031 venakanma senasuru apalaya maraine me senasura meeta vasarakata kalin edala thiyenna aththa mage nam pavul jivitheth me venakota dedara gihin evarai dan mama rata avith enna theruvan saranai 🙏🙏🙏

  • @ksw2700
    @ksw2700 ปีที่แล้ว

    පාර්ලිමේන්තුව මුල් ගල තැබීම ඇතුලු සියලු දේම අද දක්වාමත් කලේ නැකත් බලල. ඒකද රටට මෙහෙම කෙල වුනේ.

  • @DhammikeZoysa
    @DhammikeZoysa 24 วันที่ผ่านมา

    Great job

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 ปีที่แล้ว +1

    Teruwan saranai

  • @nalikamahinda6349
    @nalikamahinda6349 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබට

  • @nalakavithanage8486
    @nalakavithanage8486 ปีที่แล้ว

    Oba Thumata Tharuvan Saranai

  • @nilukadedunu8615
    @nilukadedunu8615 ปีที่แล้ว +1

    දනු ලග්නයට සෙනසුරු බලපාන්නේ කොහොමද

  • @nisalwijesooriya3309
    @nisalwijesooriya3309 ปีที่แล้ว

    වටිනා විඩියෝ එකක්❤

  • @kkdkoralage2790
    @kkdkoralage2790 7 หลายเดือนก่อน

    මේ දවස්වල හෙනහුරා මගේ වටේ කරකැවෙන්නෙ.
    ඒ නිසා කවුරුවත් බය වෙන්න එපා.

  • @dilanisanjeewani1558
    @dilanisanjeewani1558 18 วันที่ผ่านมา

    Ammo mata nam jiwithe epama una. Thawath iwara ne senasuru erashtakaya. Hema dema nathi wela iwarai. Thawa ithuru wela thiyenne me jiwithen yana eka vitharai.

  • @maleehansika888
    @maleehansika888 ปีที่แล้ว

    සෙනසුරු 8.ලග්නෙ මකර .🙏😊

  • @briyashanikumari6516
    @briyashanikumari6516 ปีที่แล้ว

    ලග්නය කටක ශනි 11 ච 6 අයෙකුට කෙසේ බලපානවද මැතිතුමණි. තෙරුවන් සරණයි .

  • @chandiherath3137
    @chandiherath3137 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @lushoo13599
    @lushoo13599 ปีที่แล้ว

    Janma eerashtaya saha asthma eerashtaya dekama ekata aa wita siduwiya haki deee kumakda

  • @kumudinipathirage5057
    @kumudinipathirage5057 ปีที่แล้ว

    Mahathmya...katakA Lagnyan sanasuru 8 epaduna kanakta th godak balapanawada

  • @indraamarani3518
    @indraamarani3518 ปีที่แล้ว +2

    🌹🌹🌹🙏

  • @RuwanWeerasingha-tg8xe
    @RuwanWeerasingha-tg8xe 7 หลายเดือนก่อน

    Rahu mahadasawa

  • @jayalathwijayathunga264
    @jayalathwijayathunga264 8 หลายเดือนก่อน

    Cataka lagnaye senasuru ate stigma kohomada

  • @mandrinavaratne179
    @mandrinavaratne179 ปีที่แล้ว

    Senasuru arenna wena grahaloka yanne nadda kotu haraha

  • @chandanathilakaliyanarachc8124
    @chandanathilakaliyanarachc8124 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @yashodhaperera7105
    @yashodhaperera7105 ปีที่แล้ว

    චන්ද්‍රයා 7 ඉන්න කෙනෙක්ටත් ජන්ම සහ අශ්ටම ඒරාශ්ටකය යන දෙකම එකවර බලපානවා නේද සෙනසුරු 8ට ආවාම?

  • @ayeshawimani3758
    @ayeshawimani3758 ปีที่แล้ว

    Ravi 11 inna kenekta senasuru apala balapanawada ???

    • @MediaLifeSL
      @MediaLifeSL ปีที่แล้ว +1

      රවි 11 හිටියා කිව්වට බෑ. ශනි ඉන්න කොටුවත් ලග්නයත් චන්ද්‍රයා ඉන්න කොටුවත් කියන්න

    • @shaniypereraz2392
      @shaniypereraz2392 ปีที่แล้ว

      Kataka lagne chandraya 8 apala sandaha kala uthu upades monawada

  • @lalitapadmasiri2865
    @lalitapadmasiri2865 10 หลายเดือนก่อน

    ඔබ තුමාටගොඩක්පි

  • @jeevikasamarathungs9465
    @jeevikasamarathungs9465 2 หลายเดือนก่อน

    Apoo katha karanna epa. Hondatama karada awa. Nomari beruna.