I was born on 13 day of the last month of the year, my destiny number is 8 Every turning point of my life ( good and bad both ) , has related to either total value of 4 or 8 ...of my age .. And vehicle number total is also 8 What a coincidence.. I heard 8 and 4 both troublesome .. Yep could be true.. I am still existed on this earth...🤩
චතුර උමගිලිය මහතාගේ අංක විද්‍යා programme set එක බැලුව අපි..😎
Apith beluwa😁
@@thisara8404 hm hm 😁
බන්දුල සිරිවර්ධන මහත්තයගෙ ගෝලයො නේද මේ මහත්මයා සහ චතුර උමගිලිය මහත්තය ත්..
Theruwan saranai dedenaatama, ගොඩක් වටිනවා, සාකච්චා ව,
වටිනා වැඩ සටහන බුදු සරණයි
වටිනා වැඩ සටහනක් බුදසරණයි
බොහෝම වටිනා වැඩසටහනක් ..
ඔබ දෙපලට තෙරුවන් සරණයි
හොඳයි දෙ දෙනාට තෙරුවන් සරනයි සුබ අලුත් අවුරුද්දක් වෙවා 🙏🙏
ස්තූතියි
Wadaga වැඩසටහනක් බුදු සරණයි
මෙතුමා එක්ක තව වීඩියෝ කරන්න .....තෙරුවන් සරණයි ඔබ දෙපොලට ....
I was born on 13 day of the last month of the year, my destiny number is 8
Every turning point of my life ( good and bad both ) , has related to either total value of 4 or 8 ...of my age ..
And vehicle number total is also 8
What a coincidence..
I heard 8 and 4 both troublesome ..
Yep could be true..
I am still existed on this earth...🤩
Budusaranai❤🌹❤🌹
මරු හැබැයි 😍❤️
Matath igana
Gnna
Oni p.padmalatha oba dennata bohoma sthuthih
ඇමෙරිකන් කාරයෙක්ම කියනවා සඳට ගිය කතාව අමූලික බොරුවක් කියලා නීල් ආම්ස්ට්‍රෝන් දාන් ඉන්නෙ වෙන සපත්තුවක් හඳෙ තියෙන්නෙ වෙන අඩියක්
Godak watina weda satahanak. Bohoma ithuthiii
🙏🙏🙏
Congratulations 💐💐💐💐
Good
Mage guruwarayaa
Jasu phitay budusaranay
හොඳ වැඩ සටහනක්
👍💐❤️
👍👏❤
👍👍👍
තව එකක් ඕනේ මෙතුමත් එක්ක 😁
🙏🙏🙏👍👍👍💐💐💐
👍👍👍👍👍❤️❤️❤️❤️
Hoda wada satahanak
Puluwannam me kena gana kiyanna 1980. 5. 28
Me abiyogayak milaga vidiyo ekakin kiyanna. ayusha gana kiyanna puluwanda
Anka vidyawa math piliganna kenek
Balanne kohomada.
අංක විද්‍යාව ගැන video මාලවක් හරහා සියලු දේ පැහැදිලි කරලා දෙන්න පුළුවන්නම් තමයි වටින්නේ..
මේ වගේ ගැඹුරු විෂයක් සදහා එක් video එකක් කරලා උඩින් පල්ලෙන් කරුණු කිව්වාට ඔබටත් මේක බලන සියලු දෙනාටත් කිසිම ප්‍රයොජනයක් නැත..
එහි නිසි ප්‍රයොජනයක් ගන්න නම් මේ පිලිබද හරවත් video මලාවක් අවශ්‍යයි..
මුන් මෙ හොරා කන විදියට 2030 වෙනකමිි රට තිබුනොත් අැති
👍👍👍👍👍👍👌🙏❤❤❤
Ankaya kiyada kiyala kohomada danne
අපගේ නොමිලේ දේශන ඇත සම්බන්ධ වන්න.
1966'12''15 gan vestarayak kiyann puluwanda
😇😇😇
2025 බලන මම... කියපුව හරියටම හරි
1 St comente
Whatsapp එකෙන් අත බලන්න මෙතුමා මුදල් අය කරනවද?
♥️❤🌹🌷🙏
මම හිතාන උන්නෙ ගෑනු අය විතරයි උපන්දිනය කියන්නේ නැත්තෙ කියලා ,පිරිමිත් එහෙම නේ
යොහානි කිව්වා..
තරංගට බෑ..
😂😂
Gas gobilek me madya wediya
Isthuthi obathuman depalata
අත අල්ලං කිව්ව ඒව නම් අපිටත් කියන්න පුලුවන් 🤣🤣🤣🤣
Sir enne kohetha kiyanda pls
Mama ithama kamathiy anka shaasthrayata. Methumagen apata wisthara danaganna puluwnda? Phone no. Eka kiyanna puluwanda? Class ekata sambanda wenne kohomada?
@@pradeepagalappaththi9938 me pennana dialog no ekata call karanna ethuma katha karanawa
Aperadekalaya. Kisimawadeknathi. Magulak. AyeapitaEpoooo
ශ්‍රීපති සූරියාආරච්චි නැති වුනේ 2021 නෙවෙයිනෙ..
1997/12/4සහ 2001 /1/26මෙඋපන් දින දෙක අනුව වෙන වෙනම තොරතුරු දන්වන්න කාරුණිකව ඉල්ලා සිටිමි ඔබ දේපල ලටම තෙරුවන් සරණයි 👌👌
Obathuma kohamada eyata hariyatama muthraa devilla thiyenawa qway
Animation සද ගමන... හැමෝම මුලාවේ දාලා...
Matath oba tumava muna gahenna puluvan vevida.
මගේ මතයනම් සද ගමන බොරුවක්.....
man methumawa sambanda kara gatha, a tharam sarthaka na methumage anawaki, podu charitha lakshana kiwwe, man poddak wath sahimakata pah wenne na
Ou
Methuma koheda inne mata hamuweemata awashyai
මෙයා කියන කයිරෝ ගැන මට හොයා ගන්න බැරි උනානෙ 🙃.
1984.09.22 dina lagnaya kumak viya hakida..
මු කියන්නේම අමුලික බොඑඋ
මගේ..උපන්..දිනය..1098..08..17
ඔයා පුටින් වගේ
අංක ව්ද්‍යාව ඇත්ත .ඒ උනාට හදට ගියා කියන එක නම් පට්ට පල් බොරුවක්.
W weda mahathage anavaki nadda
🙈
Gas gobilek me Madyawediya
Oya atha balala kiwwa dewal hamotama oya wada wela thiyanawa wenawa . Vishesha mokuth kiwwe na meya 😃
මෙයාද හරි චතුර උමගිලිය මහත්තයාද. දෙන්නගෙ අංක විද්‍යාව වෙනස් බාවිතය . අංක විද්‍යාව එකක්නම් එක්කෙනෙක් වැරදියි
මේ වගේ හොරුන්ට විද්‍යාඥයා කියලා දාන්න තියෙන සුදුසුකම් මොනාද. රුපියල් 15000/- ප්‍රෝග්‍රෑම් කරලා මිනිස්සු රවට්ටන්න එපා
sira kathaaw oy wge thamai kalin hitapu ekekuth qe 2020 ithaam subadayaka auruddk kyl🤣🤣🤣🤣🤣🤣🤣🤣
මම ගැන මහතා .කියන්න .1959...09.10 උපන් දිනය
Obewasanawanthi. Innewatawada. Aweankawenne. Adbuthewedawalata. Kamthineda
Kalakanniyek lu
Ai wedamahaththaya ekka program adu dan
වික්‍රමාරච්චි වෙද මහත්තයගේ video එකක් දාන්නේ නැද්ද??
එයාගේ පොරටොක් අහලා එපාවෙලා නැද්ද ?
Magat 8
Mama udy 8 . 1 ta ankyt 8
මගේත්. 8
Mage upatha Ekatuwa 8 enne mekata mokada karanna ona
1975.-4-01
Hodama hodai.
Ko Wedamahathmaya...Eyi Anaweki kiyanne Neththe
1981/8/28මං ගැන කියන්න පුළුවන්ද
@@නිදහසේගමනේ 🤣😂🤣😂
Hodatama hodai...
ගෑනු වගේනෙ උපන්දිනය කියන්නත් ලැජ්ජයිනෙ
දැන් ඉන්න ගෑනු අහපු ගමන් උපන්දිනේ කීවට දැන් ඉන්න පිරිමි කියන්නෙ නෑ. මොකද ඉස්සර කොල්ලන්ගෙන් කෙල්ලන්ට කරදරෙ තිබ්බට දැන් කෙල්ලන්ගෙනුයි කොල්ලන්ට කරදරෙ..
Pal බොරු kranne. Patta buruwak. ජනතාව andanna eppa
BUDDA DARSHANA YA MATHA YAPENNA DARMA CHKRAYA PILIPADENNA
අනේ මගේත් දව්‍ය අකය 9..එත් අනේ වැඩක් නැ..
වික්‍රමආරච්චි වෙද මහතා කෝ?
😂
👍👍👍
🙏🙏🙏🙏❤❤❤❤