ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මමත් අංක විද්‍යාවෙන් වැඩ ගන්න ඉගෙන ගත්තෙ ඔබ තුමාගෙන්. බොහොම ස්තූතියි ඔබ තුමාට...
ස්තූතියි! මටත් මේ ඉතිරි කරන්න බැරි ප්‍රශ්න ය තියෙනව.ඔබ කීව කාරණා සැලකිල්ලට ගන්න මමත් හිතට ගත්තා.බලමු උත්සාහ කරලා.
වෙනදා වගේම මගේ ගුරුතුමාගේ වැඩසටහන ගොඩක් වැදගත් අපි හැමෝටම. ගොඩක් සතුටින් කියන්නේ මමත් ඒ පනස් දෙනාගෙන් එක්කෙනෙක්... ඒ ගැන ගොඩක් සතුටුයි.. ඔයාලත් කැමතිනම් ඉගෙනගන්න මගේ ගුරුතුමාගෙන්... වරදින්නේ නැහැ.. ඒක ස්ථිරයි.... දීර්ගායු වේවා මගේ ගුරුතුමාට.. තෙරුවන් සරණයි.. 🙏🙏🙏ජයම වේවා වේවා 🙏
තෙරුවන් සරණයි !නීරෝගී සම්පත් උදාවේවා !දීර්ඝායුෂ ලැබේවා මහත්මා
❤️Good programme. Thankfully.
ආයුශ බොහෝ වේවා ගුරුතුමනී 🙏🙏🙏
මාගේ පුද්ගලික අංකය 9. මාගේ දෛව අංකය 4. මාසයේ බලය 8.- මහත්මයාණෙනි, මාගේ ගිණුම් අංකයේ එකතුව 4 වීම යහපත් ද අයහපත් ද යන්න කාරුණිකව දක්වන්න.
අහයපත් වෙිි
ස්තුතියි සර්,තෙරුවන් සරණයි!!!
මේකනම් ඇත්ත වගෙ මගෙ දෛව අංකය 3, පුද්ගලික අංක 9, බැංකු අංකයත් 9 . බැංකුවෙ සල්ලි ඉතිරි තියනව කොයි වෙලෙත් . ඔක්කොම මිතුරු අංක
Hedline එකට අදාලව කතා කරනවා අඩුයි නෙ හැමදාම එකම දේ කියවනවා
Maai mahaththayai dennama 4... kohombai karavilai wage..😭😭😭😭💔
😆🤣🤣🤣
Thank for you sir🙏🏻💘
Oba tuna kenko masa balaya 1 rve blay kohamada
Theruvan saranay devi pitay niduk nirogi dirgau suva labeva
මගේ දෛව අංකය 3පෞද්ගලික අංකය 2නොවැම්බර් මාසේ 1970 බැංකු ගිණුම් අංක 6 & 7මට සුබ අංක මොනවා ද..?
ඔය ක්‍රමයට දියුණුවුන අය කවුද ඉන්නෙ බලන්න comment කරන්න
numerology hariyatama hari!
ඕවගෙන් දියුණු වෙන්නෙ බෑ බන් කට්ට කාල ගේමක් ගහගන්න එකා තමා දිනන්නෙ
ඔය ක්‍රමයට කරලා නිකන් හිටියට දියුණු වෙන්න බෑ. ඔය ක්‍රමයට මහන්සි වෙලා වැඩ කලාම යම් වාසියක් වෙනවා. අත්දැකීමෙන් දන්නවා. 👌
Modaya
Why you can't be a millionaire then,
Dan meya kotipathiyekda
මිල සදහාන් කරන්න පුළුවන් ද
Mage upan dinaya 1981 11 23 mahaththayo podi kale mathaka athe kale idamma duk thama.kawadawath sathutak na.idoroyath ihema weyida.
Thank you sir
අංක විද්ද්‍යා වෙන් කෝටිපතියෙක් වෙන්නේ කොහොමද කියන එකයි hedline මොනාද කීවේ 🤣🤣🤣🤣
SIR OBATHU WANNA ONA MAWA KIYALA THANAWATA
ඔවා බලන්න සල්ලි තමයි නැත්තෙ
Mewwa aththa da
නිකොලා ටෙස්ලා කියන මහා විද්‍යාග්ජයා ගැන සොයා බලන්න . විද්‍යුත් චුම්බක ඇතුළු ලෝකයේ බොහෝ සොයා ගැනිම් හි අයිතිකරු. එවිට, මේ අන්ක විද්‍යාව ගැන අදහසක් ලැබෙවි.
හොඳයි මහත්මයා. තවත්හොඳ දේවල් කියන්ඩ. හරි සතුටුයි. ඔබතුමාටජය වේවා
8:21
පට්ට බොරු.මගෙ පුද්ගලික අංකය,දෛව අංකය,සහ බැංකු ගිනුම් අංකය සේරම 5..හැබැයි හැඳිගෑවිලම ගිහිල්ල තියෙන්නෙ.බැංකුවට සල්ලි වැටුනම දවස් 5ක් වත් එකවුන්ට් එකේ ඉතුරු වෙන්නෙ නෑ.withdraw කරේ නැත්නම් බැංකුවෙන් හරි සල්ලි ටිකට අරිනව.
❤❤❤❤
🙏👍💐
🙏🏻🙏🏻🙏🏻💘💘💘
🙏🙏🙏🙏💙💙💙💙
මමත් අංක විද්‍යාවෙන් වැඩ ගන්න ඉගෙන ගත්තෙ ඔබ තුමාගෙන්. බොහොම ස්තූතියි ඔබ තුමාට...
ස්තූතියි! මටත් මේ ඉතිරි කරන්න බැරි ප්‍රශ්න ය තියෙනව.ඔබ කීව කාරණා සැලකිල්ලට ගන්න මමත් හිතට ගත්තා.බලමු උත්සාහ කරලා.
වෙනදා වගේම මගේ ගුරුතුමාගේ වැඩසටහන ගොඩක් වැදගත් අපි හැමෝටම. ගොඩක් සතුටින් කියන්නේ මමත් ඒ පනස් දෙනාගෙන් එක්කෙනෙක්... ඒ ගැන ගොඩක් සතුටුයි.. ඔයාලත් කැමතිනම් ඉගෙනගන්න මගේ ගුරුතුමාගෙන්... වරදින්නේ නැහැ.. ඒක ස්ථිරයි.... දීර්ගායු වේවා මගේ ගුරුතුමාට.. තෙරුවන් සරණයි.. 🙏🙏🙏ජයම වේවා වේවා 🙏
තෙරුවන් සරණයි !
නීරෝගී සම්පත් උදාවේවා !
දීර්ඝායුෂ ලැබේවා මහත්මා
❤️Good programme. Thankfully.
ආයුශ බොහෝ වේවා ගුරුතුමනී 🙏🙏🙏
මාගේ පුද්ගලික අංකය 9. මාගේ දෛව අංකය 4. මාසයේ බලය 8.- මහත්මයාණෙනි, මාගේ ගිණුම් අංකයේ එකතුව 4 වීම යහපත් ද අයහපත් ද යන්න කාරුණිකව දක්වන්න.
අහයපත් වෙිි
ස්තුතියි සර්,
තෙරුවන් සරණයි!!!
මේකනම් ඇත්ත වගෙ මගෙ දෛව අංකය 3, පුද්ගලික අංක 9, බැංකු අංකයත් 9 . බැංකුවෙ සල්ලි ඉතිරි තියනව කොයි වෙලෙත් . ඔක්කොම මිතුරු අංක
Hedline එකට අදාලව කතා කරනවා අඩුයි නෙ හැමදාම එකම දේ කියවනවා
Maai mahaththayai dennama 4... kohombai karavilai wage..😭😭😭😭💔
😆🤣🤣🤣
Thank for you sir🙏🏻💘
Oba tuna kenko masa balaya 1 rve blay kohamada
Theruvan saranay devi pitay niduk nirogi dirgau suva labeva
මගේ දෛව අංකය 3
පෞද්ගලික අංකය 2
නොවැම්බර් මාසේ 1970
බැංකු ගිණුම් අංක 6 & 7
මට සුබ අංක මොනවා ද..?
ඔය ක්‍රමයට දියුණුවුන අය කවුද ඉන්නෙ බලන්න comment කරන්න
numerology hariyatama hari!
ඕවගෙන් දියුණු වෙන්නෙ බෑ බන් කට්ට කාල ගේමක් ගහගන්න එකා තමා දිනන්නෙ
ඔය ක්‍රමයට කරලා නිකන් හිටියට දියුණු වෙන්න බෑ. ඔය ක්‍රමයට මහන්සි වෙලා වැඩ කලාම යම් වාසියක් වෙනවා. අත්දැකීමෙන් දන්නවා. 👌
Modaya
Why you can't be a millionaire then,
Dan meya kotipathiyekda
මිල සදහාන් කරන්න පුළුවන් ද
Mage upan dinaya 1981 11 23 mahaththayo podi kale mathaka athe kale idamma duk thama.kawadawath sathutak na.idoroyath ihema weyida.
Thank you sir
අංක විද්ද්‍යා වෙන් කෝටිපතියෙක් වෙන්නේ කොහොමද කියන එකයි hedline මොනාද කීවේ 🤣🤣🤣🤣
SIR OBATHU WANNA ONA MAWA KIYALA THANAWATA
ඔවා බලන්න සල්ලි තමයි නැත්තෙ
Mewwa aththa da
නිකොලා ටෙස්ලා කියන මහා විද්‍යාග්ජයා ගැන සොයා බලන්න . විද්‍යුත් චුම්බක ඇතුළු ලෝකයේ බොහෝ සොයා ගැනිම් හි අයිතිකරු. එවිට, මේ අන්ක විද්‍යාව ගැන අදහසක් ලැබෙවි.
හොඳයි මහත්මයා. තවත්
හොඳ දේවල් කියන්ඩ. හරි සතුටුයි. ඔබතුමාට
ජය වේවා