උපන් දිනයේ සැඟවී ඇති වාසනාවේ ඉරණම මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 232

  • @raymondbasil6691
    @raymondbasil6691 6 หลายเดือนก่อน +2

    මේ ම්ස් හරිම සාදාරණ යි ඇත්ත ඇති සැට්‍ යෙන් කියලා දෙනවා කිසිම ම්නිසෙක් ගෙන් අසාදාරන මුදලක් ඇයි ලබා ගන්නෑ හරිම සාදාරණ ම්ස් ඔබට දෙව්පිහිටයි ම්නිසුන් ට පිහිට වීමට සෝබාදහම දුන් ...තාරකාවක්❤

  • @pamodimaheshika3955
    @pamodimaheshika3955 9 หลายเดือนก่อน +4

    ඇත්ත හරියටම හරි. බුදුන්ගේ දේශානා වලට ඉහලින් කිසිවක් නෑ..ඒ හින්දා මේ මිස් කියන දේවල් සත්‍යෙ ඇති..❤👌

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK ปีที่แล้ว +30

    මගේ ගුරුතුමාවන චතුර උමගිලියගේ ආදරණිය සිසුවියක් විදියට ඔබතුමියව දැකීම ගොඩක් සතුටක්.. සුභ පැතුම් ඔයාට 🙏🙏🙏

  • @samantasamanta1232
    @samantasamanta1232 8 หลายเดือนก่อน +2

    බොහොමත්ම ස්තූතියි ඔබතුමියට..මගෙත් අංක 9 හරියටම කියවුනා ...දීර්ඝායුෂ වේවා

  • @ManoriPriyangika-jv2qu
    @ManoriPriyangika-jv2qu 8 หลายเดือนก่อน +3

    මන් 4 ඇත්ත ඔබ තුමියට ගොඩක් ස්තුතියි🙏

  • @rashika2894
    @rashika2894 ปีที่แล้ว +37

    ඇත්තටම ඔබ තුමියගෙ කථාව බොහොම සරල ලෙස පැහැදිලිව ප්‍රකාශ කර තියනවා...ඔබතුමිය කරන,කියන සෑම කටයුත්තක් සාර්ථක වේවා...තෙරුවන් සරණයි...👍👍👍👍👍👍🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @LovelyBirdwingButterfly-er1gh
    @LovelyBirdwingButterfly-er1gh 11 หลายเดือนก่อน +10

    ඉස්තූතියි. ඔබ. Tumiyata. දැනුවත්. කරට. Math. ඉපදුනේ 9 සියල්ලම. ඇත්ත
    මොන. බාධක. ආවොත්. Mama
    ඉදිරියට. යනවා ❤❤❤

  • @kmasuranjei86
    @kmasuranjei86 11 หลายเดือนก่อน +9

    මට කියපුවා නම් හරියට හරි. ඔබතුමියට ගොඩක් ස්තුතියි❤

  • @SadaniNisansala
    @SadaniNisansala 11 หลายเดือนก่อน +6

    ඔබ තුමියට බොහොම ස්තූතියි 🙏

  • @janithakwtkwt1532
    @janithakwtkwt1532 11 หลายเดือนก่อน +8

    බොහොම ස්තූතියි ඔබ තුමියට ❤❤

  • @rasadariperera9187
    @rasadariperera9187 ปีที่แล้ว +13

    ඉතාමත් ම හොද පැහැදිලි කිරීමක්.🎉...
    තෙරුවන් සරණයි ඔබ තුමියට...🙏🏻

    • @n.p.pereraperera2052
      @n.p.pereraperera2052 ปีที่แล้ว

      ස්තූතියි ගොඩක් ❤️❤️❤️

  • @sujeevakumari5603
    @sujeevakumari5603 10 หลายเดือนก่อน +7

    මගේ දෛව අංකය 9
    ගොඩක් දුරට නිවැරදියි
    තෙරුවන් සරණයි ඔබ තුමියට 🙏🙏🙏

  • @ShehanPerera-c9s
    @ShehanPerera-c9s 11 หลายเดือนก่อน +3

    Thank you thank you thank you my Lord God Jesus Christ amen 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinithinethmini5857
    @dinithinethmini5857 9 หลายเดือนก่อน +1

    ❤siyalu de aththa theruwan saranai oba thumiyata man 5

  • @RaniRani-oq8fy
    @RaniRani-oq8fy 9 หลายเดือนก่อน +2

    මම ඉපදුනෙ 3 වෙනෙ මාසෙ 2 ඇත්තටම හරියටම කීවේ ඔබ තුමිය ට ගොඩාක් ස්තූතියි ❤

  • @devikafernando8644
    @devikafernando8644 11 หลายเดือนก่อน +2

    ඔබ තුමිය හරියටම හරි මම අංක 9 මගේ විස්තර බොහොම නිවැරදියි ඔබට ස්තූතියි

  • @anushasudarshani8213
    @anushasudarshani8213 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතී හරිම නිවැරැදී😊❤තෙරුවන් සරණයි!!!

  • @maleehansika888
    @maleehansika888 8 หลายเดือนก่อน +7

    මම ඉපදුනෙ 10..කාටවත් යටත් වෙන්න කැමති නෑ.😮..හරියටම හරි...🤷‍♀️

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 11 หลายเดือนก่อน +4

    බොහෝම පිං ඔබතුමියට තෙරැවන් සරණයි

  • @chamindakumara9647
    @chamindakumara9647 11 หลายเดือนก่อน +2

    ඔබතුමියට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉🎉🎉🎉🎉

  • @LakmalAsanka-vw1st
    @LakmalAsanka-vw1st 8 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි ඔබතුමියට

  • @thusitha5751
    @thusitha5751 10 หลายเดือนก่อน +2

    ස්තුතියි බෙහෙවින් ස්තුතියි තෙරුවන් සරණයි

  • @dushmantharangani8157
    @dushmantharangani8157 10 หลายเดือนก่อน +1

    මං 5...ඇත්තම කිව්වේ..ඔබ තුමියට පිං ❤

  • @nilusharehani4942
    @nilusharehani4942 10 หลายเดือนก่อน +2

    Thanks 💞💞💞💞🙏🙏🙏🙏👍💖

  • @priyanthipradepika2844
    @priyanthipradepika2844 11 หลายเดือนก่อน +3

    Oba humiyaga ma wada satahana godakma hodai hamadama oya waga dawal kiyala danda obahymiyata godak pin siddawanawa mama maka ada baluwa palawani wahawata min issaratah dana hama akakma man balanawa akan mata loku danymak wagama sahytak labuna oba hymiuata godakm godak pin labanawa obata godak ishuhi

  • @DayaniVithanage
    @DayaniVithanage 2 หลายเดือนก่อน

    That is very true madam i am number 3 but my husband number 4 very true about his habit very notei ❤

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 11 หลายเดือนก่อน +5

    මම 3 👌👌👌👌👌👌👌👌👍👍👍👍👍

  • @maduranganimanampperi5300
    @maduranganimanampperi5300 11 หลายเดือนก่อน +2

    ඔබතුමියගේ, අදහස් හරිම පිලිවෙලය් හැමදාමත් මා ඔබ සමගයි
    ඔබ‍ට
    තෙරුවන් සරණයි.

    • @premalathawijesekara6340
      @premalathawijesekara6340 10 หลายเดือนก่อน

      හරියටම හරි ඉක්මනින් තව වීඩියෝ එකක් බලා සිටිනවා

  • @Uday27108
    @Uday27108 9 หลายเดือนก่อน

    ඔබ තුමිය හරියටම හරි. මං 9. ඔයා කිව්වා ගති ඔක්කොම මං ලග තියෙනවා.හොද විදියට මං ඉරියටම යනවා.

  • @drsujani2932
    @drsujani2932 ปีที่แล้ว +4

    ඉතාම වටිනා පැහැදිලි කිරීමක් ආදරණීය පුෂ්පා 💐

  • @malikajayalath3036
    @malikajayalath3036 11 หลายเดือนก่อน +3

    මට කියපු දේවල් හරියටම හරි ඔබ තුමියට තෙරුවන්සරනයි .

  • @KanugalawaththageSarojin-my9qy
    @KanugalawaththageSarojin-my9qy 11 หลายเดือนก่อน +2

    Ane madam oyanam hariyatama hari budu saranae mama9

  • @Sanduwa-e2p
    @Sanduwa-e2p 10 หลายเดือนก่อน +1

    Thanks madam ❤❤❤❤

  • @thakshilamadumali6197
    @thakshilamadumali6197 11 หลายเดือนก่อน +2

    ඔබ තුමියට බොහොම ස්තුතියි බුදු සරණයි ❤❤

  • @SwarnaKumari-g8v
    @SwarnaKumari-g8v 10 หลายเดือนก่อน +1

    Obathumiya kiyapuwa hariyatama hari🙏🙏🙏❤❤❤💓💓💓

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 10 หลายเดือนก่อน

    Thank you so much for sharing this video 🙏

  • @siriimaduwa9942
    @siriimaduwa9942 11 หลายเดือนก่อน +3

    Oba thumiyata bohoma pin sidu wewayi pathami.

  • @chandra5654
    @chandra5654 10 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ තුමියට

  • @lahiruchathuranga8448
    @lahiruchathuranga8448 9 หลายเดือนก่อน +1

    Theruwan saranai 🙏

  • @mangalikagrm9363
    @mangalikagrm9363 9 หลายเดือนก่อน +2

    Etama pahadiliwa pahada dunnata.obata bohoma sthutyi

  • @srilalweerasekara2402
    @srilalweerasekara2402 11 หลายเดือนก่อน +5

    5 ගැන ඇත්ත කියුවෙ කයකඩ පිත්තල උනත් කරනවා

  • @machoprogram689
    @machoprogram689 8 หลายเดือนก่อน +1

    Thankyou ❤

  • @sanjusanja-v4j
    @sanjusanja-v4j 10 หลายเดือนก่อน +2

    ඔබට ගොඩක් ස්තුතිඉ

  • @sriyanidamayanthi5802
    @sriyanidamayanthi5802 8 หลายเดือนก่อน

    1 / 4 / 5 යන අංක ගැන කීවා හරි ඔබ තුමියට ස්තුතියි

  • @shehanigunarathna7794
    @shehanigunarathna7794 9 หลายเดือนก่อน +1

    ඔබතුමිය ඉතාමත් නිවැරදි මගෙ අංකය 1

  • @LalithMuthunayaka
    @LalithMuthunayaka 9 หลายเดือนก่อน +1

    මම ඉපදුනේ 4,හැබැයි මගෙ පැත්තෙන් මම සාර්ථකයි.

  • @nimalrohanekanayake6745
    @nimalrohanekanayake6745 ปีที่แล้ว +4

    ඔබට ජයෙන් ජයම පතමි! 💐👏👏

  • @maheshakumari6671
    @maheshakumari6671 11 หลายเดือนก่อน +4

    1977.10.9 Milton bandara
    2012.1.3.lasini poornima bandara.
    2018 .09.15.dimasha risali bandara

  • @SusilaKumuduni-d4o
    @SusilaKumuduni-d4o 10 หลายเดือนก่อน +2

    Oba thumiyata bohoma sthuthiy

  • @harshahulangamuwa8847
    @harshahulangamuwa8847 11 หลายเดือนก่อน +2

    GOOD programme

  • @raymondbasil6691
    @raymondbasil6691 6 หลายเดือนก่อน

    දෙව්පිහිටයි ම්ස් 💯🙏❤🌟🌹

  • @nalakavithanage8486
    @nalakavithanage8486 11 หลายเดือนก่อน +2

    Oba Thumiyata Tharuvan Saranai

  • @suwapathwewa
    @suwapathwewa 11 หลายเดือนก่อน +2

    සුවපත් වේවා මමත් කැමතියි ඉගෙනගන්න

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp 9 หลายเดือนก่อน +2

    මම may 18 ඒ කියන්නේ 9 ඔබතුමිය කිව්‍ව දේවල් හරි මම උමගිලිය මහත්තය ගෙන් බැලුව හරියටම කිව්වා ඔබතුමියට ස්තුති

    • @sanduni925
      @sanduni925 9 หลายเดือนก่อน

      එයාගෙ වට්සැප් නම්බර් එකක් තියෙද

    • @Chandani-wd9qp
      @Chandani-wd9qp 9 หลายเดือนก่อน

      @@sanduni925 ඔව් මිස් තියෙනවා මම දෙන්නම්

  • @Methsuwaeldershome
    @Methsuwaeldershome 8 หลายเดือนก่อน

    ස්තුතිය ඔබ තුමියට ...

  • @donawijiwardana4269
    @donawijiwardana4269 11 หลายเดือนก่อน +2

    Samma sam budusarnye

  • @nimmiwickramasinghe
    @nimmiwickramasinghe 10 หลายเดือนก่อน +2

    5 ඇත්ත...ස්තූතියි ඔබතුමියට.. 🙏❤

  • @mddammananda8100
    @mddammananda8100 9 หลายเดือนก่อน +1

    ආසිර්වාද වේවා

  • @shriyaniramyalatha4075
    @shriyaniramyalatha4075 11 หลายเดือนก่อน +1

    Mage kiyapu dewal aththi man epaduna dawasa 8

  • @yashodhayashodha1029
    @yashodhayashodha1029 2 หลายเดือนก่อน

    Yashodha wijesinghe 10/27
    Deshani wijesinghe 11/09
    Buddhi wijesinghe 11/27
    (අපි තුන් දෙනාම 9 සහෝදර සහෝදරියො)

  • @JayawthiManike
    @JayawthiManike 11 หลายเดือนก่อน +3

    බොහොමත්ම ස්තුති ඔබතුමියට 🌺🌺🌺

  • @akilaarachchige7115
    @akilaarachchige7115 11 หลายเดือนก่อน +3

    Wooowww ❤

  • @AnurasiriAbeyaweera
    @AnurasiriAbeyaweera 11 หลายเดือนก่อน +2

    Thanks Thanks Thanks

  • @lalaniehelepola6604
    @lalaniehelepola6604 8 หลายเดือนก่อน

    Mama anka3 2 1 ekathuunama namuth ipaduna dawase idan ada wena thura duken mata sahanayak kiyanna.
    .

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv ปีที่แล้ว +2

    Bohoma sthuthi obathumiyata mama 1 theruvan saranai🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤

  • @Universetothemind
    @Universetothemind 11 หลายเดือนก่อน +2

    ඇත්ත

  • @AshokaSriyani-wm1yn
    @AshokaSriyani-wm1yn 11 หลายเดือนก่อน +2

    මිස්මගේ.වුපන්දිනේ.1983.11.15.මට.කොහොමද

  • @udayaransinghe2230
    @udayaransinghe2230 10 หลายเดือนก่อน +1

    Obathumiya sadahankala siyaluma thorathuru hariyatamahari

  • @upulamarakoon9976
    @upulamarakoon9976 8 หลายเดือนก่อน

    ඔබතුමිය ගෙ කතාව ඇත්ත මමත් 7

  • @NishanthiKumari-bt6zl
    @NishanthiKumari-bt6zl 9 หลายเดือนก่อน

    මම ipadila thiynne 1974/11/26 mage සියලු grha apala gana කියලා දුනහොත් odai

  • @NilupaBeligala
    @NilupaBeligala 11 หลายเดือนก่อน +3

    Hari yatama hari.

  • @ureangayan
    @ureangayan 11 หลายเดือนก่อน +2

    එක නම් එක තමා

  • @AshokaNishantha
    @AshokaNishantha 11 หลายเดือนก่อน +1

    Asohka nisahantha mage name epadune 1978.02.26 me gana monada kiyanna puluwan.

  • @sagarika182
    @sagarika182 ปีที่แล้ว +2

    Obata sthuthi

  • @EnsanonaEnsanona
    @EnsanonaEnsanona 9 หลายเดือนก่อน +1

    Godak.hodai

  • @champamendis7021
    @champamendis7021 ปีที่แล้ว +3

    හොඳම පැහැදිලි කිරීමක් . ස්තුතියි ඔබතුමියට ♥️

  • @KareemaMan-ij4su
    @KareemaMan-ij4su 8 หลายเดือนก่อน

    මගේ පුතා 13 ඉපදුනේ අංක වලට අනුව 4 එයාගේ නම රෂිදු කෞශල්‍ය ඒ නම හොදයිද ප්ලීස් ඔබ තුමියගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි පව්ලේ අනිත් අය 3-6-9 අංක වලට එන්නේ මම 3 දුව 15 පුතා 27 තාත්තා 9 ලොකු පුතා තමයි 13 එයාගේ නම වෙනසක් කරන්න ඕනිද

  • @AshokaSriyani-wm1yn
    @AshokaSriyani-wm1yn 11 หลายเดือนก่อน +1

    මගේ.වුපනුදිනේ.1983.11.15.මට.කොහොමවෙිද.

  • @G.DEWAPPRIYAG.DEWAPPRIYA
    @G.DEWAPPRIYAG.DEWAPPRIYA 8 หลายเดือนก่อน

    Mama..1978..4..4.maga..gana..kiyanna..bada

  • @SamanRanjith-c7b
    @SamanRanjith-c7b 11 หลายเดือนก่อน +1

    Hariyatama kiuwa❤

  • @ChaminiAyesha-iy3jr
    @ChaminiAyesha-iy3jr 11 หลายเดือนก่อน +5

    4 අංකය මට, ඒ වුණාට මම එහෙම නෑනේ..🤔🤔 ප්‍රතිවිරුද්ධ ගතිලක්ෂණ මට තියෙන්නේ

    • @chamilanishanthi4781
      @chamilanishanthi4781 9 หลายเดือนก่อน +1

      ඔව් මමත් 4. ඒත් මේ කියන ඒවා මා ලග නෑ. 😢

    • @recipestory642
      @recipestory642 8 หลายเดือนก่อน

      මමත් 31 නිසා අංකය 4.කියූ දේවල් වැරදියි.

  • @TharuBaby-y9e
    @TharuBaby-y9e 10 หลายเดือนก่อน

    Mis oyage durakathana nambarayak nedda

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 8 หลายเดือนก่อน

    Man epadune 1 wenida dawasaka,,

  • @Runperera
    @Runperera 9 หลายเดือนก่อน +1

    ඇත්ත මම 9

  • @ShaniShani-mz1mn
    @ShaniShani-mz1mn 11 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි🙏

  • @ranjaniperera2931
    @ranjaniperera2931 8 หลายเดือนก่อน

    Ethakota 18 27 ipaduna ayata kohomada

  • @buddikethaka6424
    @buddikethaka6424 11 หลายเดือนก่อน +1

    එතකොට 16වෙනි සදුදා 17වෙනි අගහරැවාදා මෙතනදිගන්නෙකොහොමද

  • @Dilru-p5n
    @Dilru-p5n 4 หลายเดือนก่อน

    1994.05.29 Mata kohomada

  • @MalaniPodimanike-nw9zo
    @MalaniPodimanike-nw9zo 10 หลายเดือนก่อน

    මගේ උපන් දිනය
    1973 03 0
    සවස4 42ට
    මගේ පලාපල කෙසේද

  • @kumarikumari3288
    @kumarikumari3288 9 หลายเดือนก่อน

    Maga upan walawa danna na upan dinayak 196811 13 maga toraturu tikak kiyanna puluwanda oba tumiyata pin

  • @maheshakumari6671
    @maheshakumari6671 11 หลายเดือนก่อน +2

    1979.6.6 Mahesha kumari

  • @Wijesinghe-g1i
    @Wijesinghe-g1i 11 หลายเดือนก่อน +1

    Pudgalika ankaya 1 daiwa ankaya 1 saha nama සදාම් kiyala thiyena kenekge jeewithaya mona wageda kiyala kiyanna puluwanda madam

  • @inokaino8506
    @inokaino8506 11 หลายเดือนก่อน +2

    Tks. 🙏💐

  • @LovelyBasketball-br9vx
    @LovelyBasketball-br9vx 8 หลายเดือนก่อน

    Maga dubai no5. Godak. ¹hithuwak kari

  • @ahamedalthaf5824
    @ahamedalthaf5824 11 หลายเดือนก่อน +2

    3,3💪💪💪

  • @jayanthamalani5886
    @jayanthamalani5886 11 หลายเดือนก่อน +2

    1969,10,22 miss mata dana ganna kamathi.Thanks

  • @palipalikrisha
    @palipalikrisha 5 หลายเดือนก่อน

    👍👍❤️

  • @YamunaGuruge
    @YamunaGuruge 2 หลายเดือนก่อน

    🌹🌹🌹 🙏🙏🙏 🌹🌹🌹

  • @donasepalika
    @donasepalika 11 หลายเดือนก่อน +1

    හතර මොන ගනයෙද

  • @PrassannaKumara-l7o
    @PrassannaKumara-l7o 8 หลายเดือนก่อน +1

    👍