ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරිම වටිනව, උගත් බුද්ධිමතෙක් නිසාම , ප්‍රකාශිත, ප්‍රකාශ කරන සියල්ල පැහැදිලී, නිවරදි. ප්‍රායෝගිකයි. ස්තූතීයි.
ඔබ තුමා හොඳ ගුරුවරයෙක් ඇත්තටම ඉතාමත්ම පැහැදිලිය
බොහොම ස්තුතියි🙏දැයේ පිනට පහලවු ප්‍රඥාවේ ආලෝකය ඔබතුමාට දිර්ඝායුවේවා!!වෙහෙස මහන්සියෙන් උගත් දෙය ලෝබකමින් තොරව පරිත්‍යාග කරන ඹබතුමාට ජයවේවා‼️
ඉතාමත් වටිනා කරුනු රාශියකින් දැනුවත් කලාට බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි 💐
එතුමා ඉතාම ආදරයෙන් පිලිගන්නවා අපි ට ගුරැවරයෙක් වගේ
ඉතා හොඳ පැහැදිලි කිරීමක්බොහොම ස්තූතියි සර්... තෙරුවන් සරණයි..!
ඔබ තුමා ගෙ වැඩසටහන් මම බලනවා. හරිම තර්කානුකූල ඉදිරිපත් කිරීම්.
සිකුරු 4හරි කියපු දේ හරි මව් පාර්ශවය සමාජයේ හරි janappriyai .ඒ ජනපියත්වය, ආකර්ශනය මටත් ලැබෙනවා
අනිවාර්යෙන්ම චතුර උමගිලිය මහත්මයට ස්තුතියි
රව් 4 සර් කියන දේවල් වෙන ගමන් තියෙන්නේ හරි පරිස්සමෙන් මම සෙල්ලම් කරන්නේ
ඇත්තටම හරි සර් මගේ දරැවගේ හතරෙ සනි...මව පතිුස්සෙප කරපු දරැවෙක් ඉපදුන ෙවිලාවෙිම මම ගත්තා .මම වෙන දරැවන් හැදුවේ නැ ඇයගේ අනාගතය ගැන හිතලා.එත් මට බයක් අතිවෙනවා . අරය කවදා හරි කෙන්දරය බලපු දවසක මම ගැන වැරදි වාටහිමක් ඇති කරගනියිද කියලා 😢
4 බුධ ඉන්නේ.කිව්ව දේනං ඇත්ත.අම්මයි මායි යාලුවො වගේ කිව්වොත් හරි.😊 එයා දිහා බලාගෙන මම ගොඩක් දේවල් ඉගන ගන්නව.❤️
Shani 4 sahathika aththa mawanisa siyalla ahimi una
බොහොම ස්තුතියි ....බොහොම පින්....
Oba thumage vigrahaya hariyatama hari athdakeemen kiyanne....
හරිම,,,,වටිනා,,,,විස්තරයක්
Sir 4 shani sadu kuja htiya eya nandammage balapamak nisa jeevithe nathi una
Marai Shani 4 mge uchchai .nawansaketh 4 Shani Amma Nisa Tama mata godak prasna une .Dan mn adyathmaka gmnk yna kenek eth
අපේ සර්❤❤❤❤❤❤
Listners, me video eke inna grahayo denna hadunagena inna thenin iwath wela prawesham wenna. Niyama grahayo denna. Ratama kai, balagena !
4 veni bhvya ravi buda..aththtma ammage paththe aya godk hoda aya..godk vadagath aya..prbalai..mava godk aya danne amma hinda thama..
We can conclude that this fellow has correctly leaned onto the side of his choice to meet his ends.
ඛුදූසරනයි
සමා වෙන්න !! මේ කියන දේට එකග නැහැ . මම මේෂ ලග්නයේ . චන්ද්‍රයා 4 තනියම . මගේ වෙලාව බලන හැමෝම කියන්නේ . 4 පුදුම වාසනාවක් කියලා . මම අම්මාට හැම විදිහටම ලැදි වෙලා බලා ගන්නවා වුනාට අම්මාට මාව ඉපදුනු දවසේ ඉදන් වදයක්. මාව ප්‍රතීක්ෂේප උනේම අම්මාගෙන්, අම්මාගේ පාර්ශවයේ නෑදෑයන්ගෙන්. මානසිකව පුංචි කාලයේ ඉදන්ම මට හරියට හිත් වෙදනාව ලැබුනේ අම්මා ගෙන්.
Mulinma kiyanawa neda mewa wenas wenna puluwan kiyala wena pihitim matha
Mageth
Obathuma kiyana dewal etamathma prayogikai.mageth chandraya kethu samaga 4 inne.lagne kataka.etamath stuti obathumata 🎉🎉🎉
Mage 04 weni kotuwe Buda. Thanks for your advice sir.
Maga kendare hama eakakama wage wadiyan thiyanna grahayo 2 gane.ea gana karapu video thiyanawada
Mage hadahane 4 kotuve Ra Bu su tiyenava avita kohomada
හතරේ ශනි ඉන්න අයට පරන් පරා ගත දේපල එහෙම ලැබෙන්න තියෙන ඉඩකඩ වැඩී.හැබැයි අනෙත් ග්‍රහයින්ගේ පිහිටීම අනුව.
Thank you so much. 🙏🏼
මගේහදහනෙ හතරවෙනි භාවයෙ.රවිඉන්නව තනිවමනෙවෙයි.ලග්නාධිපති බුධ සමග ලග්නය කන්ය්‍යා දොලොස්වෙනි භාවයෙ ඉන්න ගුරැ සමග රවි පරිවර්තන යෝගයකි.එම ගුරැම ලග්නාධිපති බුධ පස්වෙනිභාවයෙන් දකිනව ශීුමත් යොගය උදාකරමින් ඒපිලිබදව යමක්කිවහැකිද මහතානෙනි.
Mage hathare ravi buda thiyenne, sir me gana kiyanawada ?
Obatumawa adarayen piligannawa apita obatuma guruwarayek istuti
දැන් හතර වෙනි කොටුවේ ග්‍රහයෙක් නැත්තම් මොනවගේ බලපැමක්ද වෙන්නේ
භාවය අධිපති ග්‍රහයා තැන්පත් වෙලා ඉන්න රාශිය අනුව තමයි ප්‍රතිඵල ලැබෙන්නෙ🙏,,,
මගෙත් හතර වෙනි කොටුව හිස්
Eka wagema dedenek ekathu wee obata gena ena amugiliyage wedasatahana balagena inna
Uranus in fourth house was not explained. Pls explain all. Theruwan Saranai
මෙතුමාගේ නියපොත්තේ ඉදන් මොලේ පිලිගන්න පිලිගන්න මෙයා හරිට හරි අද කාලෙට ඔබින දීසා පාමුක්
හතර වෙනි කොටුව හිස් නම් ඒ ගැන කියනවද
4 kotuwe shani sadu ennaw
නම්මුණි කියන නම වාහන වෙලද සැලකට දුන්නේ ඔබ තුමාද..
හතරවැනි භාවයේ යුරේනස් නම්
මගේ ලග්නය මේෂ 4 වැන්නේ ඉන්නේ (සදු ) 10 වැන්නේ ( රවි බුද සිකුරු
Kuja 4 hariyatm hari .sera parusha mawak wagem diya yatin gindar geniyana maw parshawayk lebenne
Chandaraya 4 inne sani inneth 4❤❤❤
election ekedi seat 120 k 130 gannawa kiwata 159 gaththany
His භාවය පිළිබඳව පිළිතුරක් ලබා dunne නෑනෙ
Mawageth sani 4 inne mageth sani 4 inne .ehema unoth kohomada
ශනි කේතු එකට හිටියොත්
යුරේනස් හා නෙප්චුන් ගැන කිවුවේ නෑනේ
4 කුජ .මගෙ අයියගෙ පුතාගෙ. එයාගෙ අමිමා මැරුනා .
කේතු ගැන කතා කලේ නැනේ 🤔
Newedakayagey Kathiawa wade eka nesathamai Kethu gana keya une naththey.
මහත්මයාණෙනි මම වෘශ්චික ලග්නය ..එක හතර පරිවර්තන යෝගයක් තියෙනවා ...එතකොට මොකද වෙන්නේ? ස්තුතියි
මවගේ රැකියාවක් ලැබිය හැකිය , මවගේ දේපලක් උරුම වෙන්න පුළුවන් ....
@@WasanthaRUPASINGHA-u5uමගෙ පුතා ගෙ හතර හත පරිවර්තන යෝගය ක් තියෙන්නේ මිතුන ලග්නය ,4 ගුරු 7 බුද
@@WasanthaRUPASINGHA-u5uඑතකොට මොකද වෙන්නේ
@@hiruha6454 - මවු පාර්ශවයේ උගත් අයෙකු සමඟ විවාහය සිදුවිය හැකිය ,.. ඇය තම පව්ලේ රැකියාවක් කරන කෙනෙක් ද විය හැකිය ..................(මම ජෝතිශ ය ඉගෙන ගන්නා අයෙකු බැවින් - මේ වීඩියෝ පාඩම් කරන සර් ට සම්බන්ධ අයෙකු නොවේ .... ඉගෙන ගන්න දේවල් අත් හදා බලන්න දුන් පිළිතුරු පමණක් බව සලකන්න. )
❤️❤️❤️
💐💐💐
මගේ 4 ග්‍රහයෝ නෑ
❤❤❤❤❤❤❤❤❤❤❤
Kisima padanam nati huttek
❤❤❤
හරිම වටිනව, උගත් බුද්ධිමතෙක් නිසාම , ප්‍රකාශිත, ප්‍රකාශ කරන සියල්ල පැහැදිලී, නිවරදි. ප්‍රායෝගිකයි. ස්තූතීයි.
ඔබ තුමා හොඳ ගුරුවරයෙක් ඇත්තටම ඉතාමත්ම පැහැදිලිය
බොහොම ස්තුතියි🙏
දැයේ පිනට පහලවු ප්‍රඥාවේ ආලෝකය ඔබතුමාට දිර්ඝායුවේවා!!
වෙහෙස මහන්සියෙන් උගත් දෙය ලෝබකමින් තොරව පරිත්‍යාග කරන ඹබතුමාට ජයවේවා‼️
ඉතාමත් වටිනා කරුනු රාශියකින් දැනුවත් කලාට බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි 💐
එතුමා ඉතාම ආදරයෙන් පිලිගන්නවා අපි ට ගුරැවරයෙක් වගේ
ඉතා හොඳ පැහැදිලි කිරීමක්බොහොම ස්තූතියි සර්... තෙරුවන් සරණයි..!
ඔබ තුමා ගෙ වැඩසටහන් මම බලනවා. හරිම තර්කානුකූල ඉදිරිපත් කිරීම්.
සිකුරු 4
හරි කියපු දේ හරි මව් පාර්ශවය සමාජයේ හරි janappriyai .ඒ ජනපියත්වය, ආකර්ශනය මටත් ලැබෙනවා
අනිවාර්යෙන්ම චතුර උමගිලිය මහත්මයට ස්තුතියි
රව් 4 සර් කියන දේවල් වෙන ගමන් තියෙන්නේ හරි පරිස්සමෙන් මම සෙල්ලම් කරන්නේ
ඇත්තටම හරි සර් මගේ දරැවගේ හතරෙ සනි...මව පතිුස්සෙප කරපු දරැවෙක් ඉපදුන ෙවිලාවෙිම මම ගත්තා .මම වෙන දරැවන් හැදුවේ නැ ඇයගේ අනාගතය ගැන හිතලා.එත් මට බයක් අතිවෙනවා . අරය කවදා හරි කෙන්දරය බලපු දවසක මම ගැන වැරදි වාටහිමක් ඇති කරගනියිද කියලා 😢
4 බුධ ඉන්නේ.කිව්ව දේනං ඇත්ත.අම්මයි මායි යාලුවො වගේ කිව්වොත් හරි.😊 එයා දිහා බලාගෙන මම ගොඩක් දේවල් ඉගන ගන්නව.❤️
Shani 4 sahathika aththa mawanisa siyalla ahimi una
බොහොම ස්තුතියි ....බොහොම පින්....
Oba thumage vigrahaya hariyatama hari athdakeemen kiyanne....
හරිම,,,,වටිනා,,,,විස්තරයක්
Sir 4 shani sadu kuja htiya eya nandammage balapamak nisa jeevithe nathi una
Marai Shani 4 mge uchchai .nawansaketh 4 Shani Amma Nisa Tama mata godak prasna une .Dan mn adyathmaka gmnk yna kenek eth
අපේ සර්❤❤❤❤❤❤
Listners, me video eke inna grahayo denna hadunagena inna thenin iwath wela prawesham wenna. Niyama grahayo denna. Ratama kai, balagena !
4 veni bhvya ravi buda..aththtma ammage paththe aya godk hoda aya..godk vadagath aya..prbalai..mava godk aya danne amma hinda thama..
We can conclude that this fellow has correctly leaned onto the side of his choice to meet his ends.
ඛුදූසරනයි
සමා වෙන්න !! මේ කියන දේට එකග නැහැ . මම මේෂ ලග්නයේ . චන්ද්‍රයා 4 තනියම . මගේ වෙලාව බලන හැමෝම කියන්නේ . 4 පුදුම වාසනාවක් කියලා . මම අම්මාට හැම විදිහටම ලැදි වෙලා බලා ගන්නවා වුනාට අම්මාට මාව ඉපදුනු දවසේ ඉදන් වදයක්. මාව ප්‍රතීක්ෂේප උනේම අම්මාගෙන්, අම්මාගේ පාර්ශවයේ නෑදෑයන්ගෙන්. මානසිකව පුංචි කාලයේ ඉදන්ම මට හරියට හිත් වෙදනාව ලැබුනේ අම්මා ගෙන්.
Mulinma kiyanawa neda mewa wenas wenna puluwan kiyala wena pihitim matha
Mageth
Obathuma kiyana dewal etamathma prayogikai.mageth chandraya kethu samaga 4 inne.lagne kataka.etamath stuti obathumata 🎉🎉🎉
Mage 04 weni kotuwe Buda. Thanks for your advice sir.
Maga kendare hama eakakama wage wadiyan thiyanna grahayo 2 gane.ea gana karapu video thiyanawada
Mage hadahane 4 kotuve Ra Bu su tiyenava avita kohomada
හතරේ ශනි ඉන්න අයට පරන් පරා ගත දේපල එහෙම ලැබෙන්න තියෙන ඉඩකඩ වැඩී.
හැබැයි අනෙත් ග්‍රහයින්ගේ පිහිටීම අනුව.
Thank you so much. 🙏🏼
මගේහදහනෙ හතරවෙනි භාවයෙ.රවිඉන්නව තනිවමනෙවෙයි.ලග්නාධිපති බුධ සමග ලග්නය කන්ය්‍යා දොලොස්වෙනි භාවයෙ ඉන්න ගුරැ සමග රවි පරිවර්තන යෝගයකි.එම ගුරැම ලග්නාධිපති බුධ පස්වෙනිභාවයෙන් දකිනව ශීුමත් යොගය උදාකරමින් ඒපිලිබදව යමක්කිවහැකිද මහතානෙනි.
Mage hathare ravi buda thiyenne, sir me gana kiyanawada ?
Obatumawa adarayen piligannawa apita obatuma guruwarayek istuti
දැන් හතර වෙනි කොටුවේ ග්‍රහයෙක් නැත්තම් මොනවගේ බලපැමක්ද වෙන්නේ
භාවය අධිපති ග්‍රහයා තැන්පත් වෙලා ඉන්න රාශිය අනුව තමයි ප්‍රතිඵල ලැබෙන්නෙ🙏,,,
මගෙත් හතර වෙනි කොටුව හිස්
Eka wagema dedenek ekathu wee obata gena ena amugiliyage wedasatahana balagena inna
Uranus in fourth house was not explained. Pls explain all. Theruwan Saranai
මෙතුමාගේ නියපොත්තේ ඉදන් මොලේ පිලිගන්න පිලිගන්න මෙයා හරිට හරි අද කාලෙට ඔබින දීසා පාමුක්
හතර වෙනි කොටුව හිස් නම් ඒ ගැන කියනවද
4 kotuwe shani sadu ennaw
නම්මුණි කියන නම වාහන වෙලද සැලකට දුන්නේ ඔබ තුමාද..
හතරවැනි භාවයේ යුරේනස් නම්
මගේ ලග්නය මේෂ 4 වැන්නේ ඉන්නේ (සදු ) 10 වැන්නේ ( රවි බුද සිකුරු
Kuja 4 hariyatm hari .sera parusha mawak wagem diya yatin gindar geniyana maw parshawayk lebenne
Chandaraya 4 inne sani inneth 4❤❤❤
election ekedi seat 120 k 130 gannawa kiwata 159 gaththany
His භාවය පිළිබඳව පිළිතුරක් ලබා dunne නෑනෙ
Mawageth sani 4 inne mageth sani 4 inne .ehema unoth kohomada
ශනි කේතු එකට හිටියොත්
යුරේනස් හා නෙප්චුන් ගැන කිවුවේ නෑනේ
4 කුජ .මගෙ අයියගෙ පුතාගෙ. එයාගෙ අමිමා මැරුනා .
කේතු ගැන කතා කලේ නැනේ 🤔
Newedakayagey Kathiawa wade eka nesathamai Kethu gana keya une naththey.
මහත්මයාණෙනි මම වෘශ්චික ලග්නය ..එක හතර පරිවර්තන යෝගයක් තියෙනවා ...එතකොට මොකද වෙන්නේ? ස්තුතියි
මවගේ රැකියාවක් ලැබිය හැකිය , මවගේ දේපලක් උරුම වෙන්න පුළුවන් ....
@@WasanthaRUPASINGHA-u5uමගෙ පුතා ගෙ හතර හත පරිවර්තන යෝගය ක් තියෙන්නේ මිතුන ලග්නය ,4 ගුරු 7 බුද
@@WasanthaRUPASINGHA-u5uඑතකොට මොකද වෙන්නේ
@@hiruha6454 - මවු පාර්ශවයේ උගත් අයෙකු සමඟ විවාහය සිදුවිය හැකිය ,.. ඇය තම පව්ලේ රැකියාවක් කරන කෙනෙක් ද විය හැකිය ..................
(මම ජෝතිශ ය ඉගෙන ගන්නා අයෙකු බැවින් - මේ වීඩියෝ පාඩම් කරන සර් ට සම්බන්ධ අයෙකු නොවේ .... ඉගෙන ගන්න දේවල් අත් හදා බලන්න දුන් පිළිතුරු පමණක් බව සලකන්න. )
❤️❤️❤️
💐💐💐
මගේ 4 ග්‍රහයෝ නෑ
❤❤❤❤❤❤❤❤❤❤❤
Kisima padanam nati huttek
❤❤❤