ස්කුයිඩ් ගේම් තුළ ඔබට මග හැරුණු සැගවුණු රහස් සියල්ල මෙන්න | All The Hidden Clues In Squid Game

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ย. 2021
  • All The Hidden Clues In Squid Game

ความคิดเห็น • 834

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +407

    Squid Game series බලපු අය කවුද ?

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +784

    අයියගේ කටහඩටනම් ඇස්වහා නම් වදින්න එපා.🙈👍❤️

    • @rasankadsenadeera6124
      @rasankadsenadeera6124 2 ปีที่แล้ว +9

      Eka nm sirama kollo ❤️

    • @heshn
      @heshn 2 ปีที่แล้ว +21

      ඒ බං voice effect එකක් මිසක් ඇත්ත කට හඬ නෙවෙයි. ඇල්වින් ඇන්ඩ් ද චික්මන්ක්ස් චිත්‍රපටියෙ ඇල්වින්ලට කවුරු කඬ කැව්වත් ඇහෙන්නෙ ඒ හඬම වගේ තමා මෙයාගෙ හඬත්

    • @Slim_Shady965
      @Slim_Shady965 2 ปีที่แล้ว +7

      @@heshn උබ හරියටම කියන්නෙ කොහොමද?

    • @tikkatv_kasun_kavishancom
      @tikkatv_kasun_kavishancom 2 ปีที่แล้ว +7

      අනේ යාලුවනේ 1 k ගහන්න සප් එකක් දෙන්න 😔 තව ටිකයි යාලු තියෙන්නේ පුලුවන්ද.

    • @proff8401
      @proff8401 2 ปีที่แล้ว +8

      එ් මට විතරද හිතුනේ බැරිවෙලාවත් බිලියනපතියෙක් වුනොත් Island එකක් මිලට අරන් මේ වගේ එකක් හදන්න .

  • @nethminahettige8872
    @nethminahettige8872 2 ปีที่แล้ว +87

    සීරිස් එක බැලුවට හොදටම තේරුම් ගත්තෙ විශ්ම ලෝකයෙන් තමා... ♥️💫

    • @wenu56
      @wenu56 2 ปีที่แล้ว +1

      😎

  • @kreedalokaya
    @kreedalokaya 2 ปีที่แล้ว +155

    Episode නමයම බලපු අය ඉන්නවද🔥😍 Season 2ත් පටන් ගත්තනම් වටිනවා.හොලිවුඩ් වගේ එපා වෙන්නේ නෑ.කුතුහලය,තාත්විකබව ඒ ඔක්කොම තියෙන සුපිරි නිර්මාණයක්.හැබැයි Ep.4,Ep 9 පොඩි සීන් කෑලි දෙකක් ඇරෙන්න...😁😁

    • @theekshana363
      @theekshana363 2 ปีที่แล้ว +1

      Ep 9i

    • @wishwagamana
      @wishwagamana 2 ปีที่แล้ว

      Epa 10 k nane bro

    • @ishan9605
      @ishan9605 2 ปีที่แล้ว +2

      Season 2 ඉක්මනට ඕනේ 🥺❤️

    • @ishan9605
      @ishan9605 2 ปีที่แล้ว +2

      @@theekshana363 episode 10k nah bn 9i thiyenne season 1 eke😂

    • @theekshana363
      @theekshana363 2 ปีที่แล้ว +1

      @@ishan9605 u waraddala dala thibbe dan hadala mn dannawa oi 9i kiyala😹😹

  • @chanukadananjaya6589
    @chanukadananjaya6589 2 ปีที่แล้ว +32

    ඕකේ තව රහසක් තියනවා අයියේ..
    ඒ තමා.. බලපු අය දන්නවා ක්‍රීඩකයෙක් ඕකේ බෙල්ල වැලදාගනවා.. ඒ 69 ක්‍රීඩකයා.. ඇයි 69 ක්‍රීඩකයාම බෙල්ල වෙල දාගන්නේ 456 අතුරින්.. 🙄 ඒකෙන් ද කියවෙන්නේ.. ලංකාවේ ගැන ඒ චන්දේ දීපු 69 ලක්ෂට දැන් ඉතුරු වෙලා තියෙන්නේ බෙල්ලේ වැල දාගන්න තමා කියලා.. 😌

  • @lakmalasela7593
    @lakmalasela7593 2 ปีที่แล้ว +85

    Squid Game එක බලලා ඉවර උනු ගමන්ම Kingdom එක බලලා ඉවර කරා💗💗💗 korean tv series කියන්නෙ වෙනම රසක් 💗💗💗

  • @graze7311
    @graze7311 2 ปีที่แล้ว +185

    බලපු පට්ටම සීරිස් එක ජීවිතේ . ආයි පට්ට වචන නෑ ✌️❤️

    • @VlogTimekeeper
      @VlogTimekeeper 2 ปีที่แล้ว +7

      Game of thrones බලන්න

    • @greenfuture9265
      @greenfuture9265 2 ปีที่แล้ว

      මං බලපු ලස්සනම tv serues එක

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 2 ปีที่แล้ว +1

      th-cam.com/video/9vAH4h1jtW0/w-d-xo.html ප්‍රසිද්ධියේ නිරුවත් වූ ලංකාවේ නිළියෝ

    • @sathan_official7624
      @sathan_official7624 2 ปีที่แล้ว +4

      බලපු එකම එක කියපන් 😀

    • @The_Phoenix716
      @The_Phoenix716 2 ปีที่แล้ว +1

      මාත්

  • @kaushansamzconnect1373
    @kaushansamzconnect1373 2 ปีที่แล้ว +47

    කොරියන් සිනමා එකත් ලෝකෙ රෑන්කින් වෙන තැනට ආවා එහෙනම්. අපිට කවදා නෙට්ෆ්ලික්ස් එකේ අපේ එකක් බලන්න ලැබෙයිද? 🤔

    • @illuminati489
      @illuminati489 2 ปีที่แล้ว +11

      ලංකාවෙ Movie එකක් Netflix බලන්ඩනම් , මුලින්ම ලංකාවෙ ජීවත් වෙන 80%ක මෝඩ මිනිස්සු මැරිල යන්ඩ ඕන....බුද්ධිමතුන්ගෙ ජනගහනය වැඩිවෙන්ඩ ඕන...අන්න එතකොට තුන්වෙනි මට්ටමේ ඉඳල දෙවනි මට්ටමේ රටක් බවට පත්වෙයි..අන්න එතන ඉඳල තවත් කාලයක් හරි System එකක් ඇතුව මහන්සි වුනොත් පළවෙනි මට්ටමේ රටක් බවට පත් වෙයි....අන්න එදාට උඹට Netflix වලින් ලංකාවෙ Film එකක් බලන්ඩ පුලුවන් වෙයි Brother....
      2024 ලංකාවට දියසේන ඇවිත් දියුණු කරනකන් බලං ඉන්න ගොබ්බයො ඉන්නකන් ලංකාව දියුණු වෙන්නෙ නෑ...
      මුලින්ම වෙනස් වෙන්ඩ ඕන මිනිස්සුන්ගෙ Thinking Pattern එක...

    • @liyan_bp6113
      @liyan_bp6113 2 ปีที่แล้ว

      @@illuminati489 ou eka aththa bari kamak na apita samaje aul habay.

    • @bakamoonalk
      @bakamoonalk 2 ปีที่แล้ว +1

      th-cam.com/video/r8_Ols6HtkU/w-d-xo.html Sq Game Eepisode 1

    • @CYANIDEBRO
      @CYANIDEBRO 2 ปีที่แล้ว +3

      Vadi kalayak yana ekak na සැඟවුණු චරිතයක් eyage පරිකල්පන hakiyava nisa ee නිර්මාණය ලෝකයට දායාද කරාවි කාලය සමග ඒ දේවල් සිදුවේවි බලන් ඉන්න යාලුවා🙏

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +77

    අද video එකත් නියමයි අයියේ
    Halloween උත්සවය ගැන දුන්නේ නැහැ නේ

    • @thakshithaksin4748
      @thakshithaksin4748 2 ปีที่แล้ว +2

      ඒක තමා 😭

    • @bakamoonalk
      @bakamoonalk 2 ปีที่แล้ว

      th-cam.com/video/r8_Ols6HtkU/w-d-xo.html Sq Game Eepisode 1

  • @ruvindugamage2059
    @ruvindugamage2059 2 ปีที่แล้ว +147

    අයිය කියපු සමහර දේවල් දැකල අදුන ගත්ත මන් වගේ සමහර අය ඉන්නවද💫♥️💕😊

    • @informants28
      @informants28 2 ปีที่แล้ว +5

      ඔව් ඔක්කොම තේරුණා බන් නමුත් ඒක ළමයින්ට හොඳ නෑ

    • @_1248H
      @_1248H 2 ปีที่แล้ว

      @@informants28 🤣

    • @ruvindugamage2059
      @ruvindugamage2059 2 ปีที่แล้ว

      @@informants28 ළමයි බලන්න ඕනෙ නෑනෙ කොහොමත් 18+ ඒව 😂💔

    • @_1248H
      @_1248H 2 ปีที่แล้ว

      ya, hby okkom na.. video ek mru🤘

    • @infinity-764
      @infinity-764 2 ปีที่แล้ว

      @@informants28 eka kohomath 18+ ne gothayo🤣

  • @nelee4105
    @nelee4105 2 ปีที่แล้ว +22

    මෙච්චර කල් කොරියන් සීරීස්වලට බැන බැන හිටපු අය Squid Game බැලුවාම : හේ හේ ඒක වෙනස්නෙ.. කොරියන් කතා ලස්සනයි නේද..? තව නැද්ද...
    * add kanya west's meme face *

  • @vinufernando3053
    @vinufernando3053 2 ปีที่แล้ว +37

    වෙනදා වගේ අදත් සුපිරිම සුපිරි විඩියෝ එකක් ....
    ඉදිරියටම යන්න හදවතින් සුභ පතනවා ....
    ජයෙන් ජය

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 2 ปีที่แล้ว

      th-cam.com/video/9vAH4h1jtW0/w-d-xo.html ප්‍රසිද්ධියේ නිරුවත් වූ ලංකාවේ නිළියෝ

    • @bakamoonalk
      @bakamoonalk 2 ปีที่แล้ว

      th-cam.com/video/r8_Ols6HtkU/w-d-xo.html

  • @ChinthanaKaveen
    @ChinthanaKaveen 2 ปีที่แล้ว +97

    ස්කුයිඩ් ගේම් එක ගැන ගොඩක් විස්තර දැනගත්තේ විශ්ම ලෝකයෙන් තමා 😁❤️

    • @pasinduchamara1971
      @pasinduchamara1971 2 ปีที่แล้ว

      Bakamoonlk kiyl chenl ekak thiywa eke yanawa mth eken beluwe සුපිරි oylth bkn

    • @jeongjianuu1606
      @jeongjianuu1606 2 ปีที่แล้ว

      Api okkome baleneva, eke nissa hogak evva danneva squid game gane.

    • @Vipgeekshow
      @Vipgeekshow 2 ปีที่แล้ว

      මටත් සහයෝගයක් දෙන්නකෝ❤️❤️❤️❤️❤️😔

  • @NipunNavodya
    @NipunNavodya 2 ปีที่แล้ว +10

    අම්මෝ squid game තනිකරම පිස්සුවක් බලපු හොදම කොරියන් එක මන් කවදාවත් හිතුවේ නෑ කොරියාවේ මේවගේ කතා හදන්න තරම් වැඩ්ඩෝ ඉන්නවා කියලා. ලංකාවේ ටීවී චැනල් බොලද කොරියන් ටීවී සීරීස් පැත්තක තියලා මේ වගේ සුපිරි ටීවී සීරීස් සිංහල හඩකවලා පෙන්නනවා නම් කොච්චර හොදයිද.🇰🇷🔼⏹️⏺️
    තැන්ක් යූ විශ්ම ලෝකය🌎සුපිරි වීඩීයෝ එකක්❤

    • @_1248H
      @_1248H 2 ปีที่แล้ว

      attc... epa wenw... mal katha pennkot, gindara wge ew thyeddi mal scn pennano...

  • @RVCreationsOfficial
    @RVCreationsOfficial 2 ปีที่แล้ว +202

    මෙච්චර කට්ටිය Squid game ගැන කතා කරනවා ඒත් තාම ඒක බලපු නැති මෙවන් තවත් අය සිටීද?🤣

    • @lily-yg8pq
      @lily-yg8pq 2 ปีที่แล้ว +4

      🙂

    • @nishanthaanton9320
      @nishanthaanton9320 2 ปีที่แล้ว +3

      Eka move ekakkda

    • @jeongjianuu1606
      @jeongjianuu1606 2 ปีที่แล้ว +2

      @Hasindu Chamath
      are you an Naruto fan?

    • @Ganguli-rs1th
      @Ganguli-rs1th 2 ปีที่แล้ว +4

      මමත් තාම ඒක බලන්න විදියක් හොයනවා 😌😑

    • @RVCreationsOfficial
      @RVCreationsOfficial 2 ปีที่แล้ว +1

      @@Ganguli-rs1th Download krnn puluwn ad balala

  • @chamalkaheshani7077
    @chamalkaheshani7077 2 ปีที่แล้ว +9

    කොරියන් ‍සොම්බි ෆිල්ම් සුපිරී.. ඒවා ගෙන වීඩියෝ එකක් කරන්නකො

  • @siyomaths5412
    @siyomaths5412 2 ปีที่แล้ว +123

    ගැම්මක් තමා ඉතින් ආදරෙයි විෂ්ම ලෝකය සුපිරියක්ම තමා ඉතින් 💖💖

    • @sl.onetapprince9181
      @sl.onetapprince9181 2 ปีที่แล้ว +1

      Apiwa subcribe karanna pleez 😔😔😔😭😭❤❤❤😍😍

    • @Vipgeekshow
      @Vipgeekshow 2 ปีที่แล้ว +1

      මටත් සහයෝගයක් දෙන්නකෝ❤️❤️❤️❤️❤️😔

    • @evosx6131
      @evosx6131 2 ปีที่แล้ว +2

      @@sl.onetapprince9181 😭😭😭ba

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 2 ปีที่แล้ว

      th-cam.com/video/9vAH4h1jtW0/w-d-xo.html ප්‍රසිද්ධියේ නිරුවත් වූ ලංකාවේ නිළියෝ

    • @bakamoonalk
      @bakamoonalk 2 ปีที่แล้ว

      th-cam.com/video/r8_Ols6HtkU/w-d-xo.html Sq Game Eepisode 1

  • @pavankumarage4312
    @pavankumarage4312 2 ปีที่แล้ว +16

    ඔය ඔක්කොම seen ටික කතාව බලන කොටම මට තේරුනා නේ...🤔

  • @deemanthiheshala9857
    @deemanthiheshala9857 2 ปีที่แล้ว +12

    මාරම ටීවී සීරියස් එකක්🙂🙂🙂🙂
    නියමයි වීඩියෝ එක🤗🤗🤗🤗🤗❤️

  • @aselachathuranga176
    @aselachathuranga176 2 ปีที่แล้ว +13

    ස්කුයිඩ් ගේම්ස් එක පටන් ගන්න වෙලාවේ බිත්ති වල තිබුණේ මෝස්තරයක් වගේ චිත්‍රයක්.. ඊට පස්සේ සීසන් වල තමයි අර චිත්‍ර තිබුණේ.. කොහොම උනත් වැඩටත් යන්නේ නැතුව බලපු සීරීස් එකක්... බ්‍රේකින් බෑඩ් බැලුවට පස්සේ ඔළුව අවුල් කරපු සීසන් නවයක්..

    • @amanjaleejanendra668
      @amanjaleejanendra668 2 ปีที่แล้ว +1

      Mouse kiyala drama ekak thiyenawa eekath balanna

    • @aselachathuranga176
      @aselachathuranga176 2 ปีที่แล้ว +1

      @@amanjaleejanendra668 තෑන්ක් යූ... අනිවාර්යයෙන්ම බලනවා..

  • @ishan9605
    @ishan9605 2 ปีที่แล้ว +14

    මම ඔය episode 9 බැලුවා පට්ට අන්තිම එක හරි අමුතු අවසානයක්😎

    • @sldark2326
      @sldark2326 2 ปีที่แล้ว +1

      කොහොමද බලන්නෙ අනේ කියන්න කෝ. යූටියුබ් එකේ තියෙනවද🥺🥺🥺

    • @ishan9605
      @ishan9605 2 ปีที่แล้ว

      @@sldark2326 youtube eke nah netflix eken release kare

    • @priya8115
      @priya8115 2 ปีที่แล้ว

      Ane squid game kohomada baluwe youtube eke නැහැනෙ

    • @ishan9605
      @ishan9605 2 ปีที่แล้ว

      @@priya8115 youtube eka nathuva athi mn baluwe download karala

  • @darshanamahela1673
    @darshanamahela1673 2 ปีที่แล้ว +52

    නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක ❤️❤️❤🔥🔥🔥😊😊😊

    • @bakamoonalk
      @bakamoonalk 2 ปีที่แล้ว

      th-cam.com/video/r8_Ols6HtkU/w-d-xo.html Sq Game Eepisode 1

  • @imaofficial5680
    @imaofficial5680 2 ปีที่แล้ว +45

    අයියේ ලෝකේ ඉන්න හොඳම යූටිබර්ස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️👍

    • @slnethsarabro6695
      @slnethsarabro6695 2 ปีที่แล้ว +2

      ඔව්මයි අයියේ

    • @blackorwhite8125
      @blackorwhite8125 2 ปีที่แล้ว +1

      ow ane

    • @Melora564
      @Melora564 2 ปีที่แล้ว +1

      හොද idea එකක්

    • @Heyley.666
      @Heyley.666 4 หลายเดือนก่อน

      හොඳම යූටියුබර් විශ්ම ලෝකය තමා ඉතින් 😊

  • @amithachandima3318
    @amithachandima3318 2 ปีที่แล้ว +10

    කුබියෝ එකත් Netflix වලට දුන්නා නම් හරි.

    • @liyan_bp6113
      @liyan_bp6113 2 ปีที่แล้ว

      Ou eka nam aththa niyama kathawa 😂

    • @bakamoonalk
      @bakamoonalk 2 ปีที่แล้ว

      th-cam.com/video/r8_Ols6HtkU/w-d-xo.html Sq Game Eepisode 1

    • @nishadianuriddhi2574
      @nishadianuriddhi2574 2 ปีที่แล้ว

      Ow🙂

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +99

    දකුණු කොරියාව දියුණු වෙද්දි උතුරු කොරියාව විනාශ වෙනවා 🥺🥺🥺

    • @_1248H
      @_1248H 2 ปีที่แล้ว +3

      attac🖐️

    • @slpro8344
      @slpro8344 2 ปีที่แล้ว +6

      @R I O Gaming එක එක කෙනාට දැනෙන හැටි වෙනස්

    • @Trallfacer
      @Trallfacer 2 ปีที่แล้ว +5

      @R I O Gaming mn balapu supiri TV serious ekak 😃😊

    • @tikkatv_kasun_kavishancom
      @tikkatv_kasun_kavishancom 2 ปีที่แล้ว +2

      අනේ යාලුවනේ 1 k ගහන්න සප් එකක් දෙන්න 😔 තව ටිකයි යාලු තියෙන්නේ පුලුවන්ද.

    • @desilva4832
      @desilva4832 2 ปีที่แล้ว +1

      @@tikkatv_kasun_kavishancom kohomada oi masa 4 852 subs gatte

  • @gummysmile.
    @gummysmile. 2 ปีที่แล้ว +6

    සමහර දේවල් මීටර් උනේ මේ වීඩියෝ එක බැලුවට පස්සෙනෙ 🥲💔 අදත් නියම වීඩියො එකක් 😍💖

    • @bakamoonalk
      @bakamoonalk 2 ปีที่แล้ว

      th-cam.com/video/r8_Ols6HtkU/w-d-xo.html Sq Game Eepisode 1

  • @elinsherol5612
    @elinsherol5612 2 ปีที่แล้ว +2

    වැඩත් එක්ක බලන්න වුනේ නෑ අප්පා තාම...බලන්න ඕනී...ආසාවෙන් ඉන්නේ...බලන්න...ඉඩ ලැබුන ගමන් බලන්න ඕනී...✋😎
    අදත් video එක මරු...

  • @pasindurukshan7708
    @pasindurukshan7708 2 ปีที่แล้ว +14

    දනපතියන්ට ආතල් දෙන්න දුප්පතා මිනිස්සු දුක් 😭
    විදින්න ඔනේද? පිස්සු නේ.............................
    විඩියෝඑක සුපිරි

    • @bakamoonalk
      @bakamoonalk 2 ปีที่แล้ว

      th-cam.com/video/r8_Ols6HtkU/w-d-xo.html Sq Game Eepisode 1

  • @pulasthidissanayaka335
    @pulasthidissanayaka335 2 ปีที่แล้ว +17

    මෙච්චර කාලෙකට බලපු හොදම ටීවී සීරියස් එක,❤❤️‍🔥🤗

    • @bakamoonalk
      @bakamoonalk 2 ปีที่แล้ว

      th-cam.com/video/r8_Ols6HtkU/w-d-xo.html Sq Game Eepisode 1

    • @Chamod-gi8xb
      @Chamod-gi8xb 2 ปีที่แล้ว

      @@bakamoonalk ආ බොක්ක 😂❤️

  • @pramodyakaumali6989
    @pramodyakaumali6989 2 ปีที่แล้ว +19

    රහස් සියල්ලම කිව්වට තව ගොඩක් රහස් තියනව කියලයි මට හිතෙන්නෙ🙂 මොනා උනත් අදත් වීඩියෝ එක ෆට්ට❤️✌️

    • @nishanthaanton9320
      @nishanthaanton9320 2 ปีที่แล้ว +1

      Ehamada

    • @pramodyakaumali6989
      @pramodyakaumali6989 2 ปีที่แล้ว +1

      @@nishanthaanton9320 Hmm...

    • @liyan_bp6113
      @liyan_bp6113 2 ปีที่แล้ว +3

      Ou eke main charactersla marenna kohomada kiyala marenna kalin agawanwa.
      Hariyata ara kella marenne pihiparak wadilane eya ita kalin aththa loke iddi minihekta pihiyak bellata thiyenwa ne a wage.😊

    • @pramodyakaumali6989
      @pramodyakaumali6989 2 ปีที่แล้ว +1

      @@liyan_bp6113 Ekane

  • @informants28
    @informants28 2 ปีที่แล้ว +18

    මම ඔක්කොම බැලුව අයියෙ. අන්තිම 9 වැනි Episode එකේදී තමයි මුළු කතාවම තේරුණේ.

    • @wijehingeranjani216
      @wijehingeranjani216 2 ปีที่แล้ว +1

      කතාව බලන්නේ කොහොමද

    • @sehansanethu1920
      @sehansanethu1920 2 ปีที่แล้ว +1

      ane blnn widiyak kiyannako

    • @ishan9605
      @ishan9605 2 ปีที่แล้ว +1

      @@wijehingeranjani216 netflix eke thiyenne

    • @ishan9605
      @ishan9605 2 ปีที่แล้ว +1

      @@wijehingeranjani216 netflix naththam video websites walin aran balannath puluwn

    • @wijehingeranjani216
      @wijehingeranjani216 2 ปีที่แล้ว +1

      මම කතාව බැලුවා එ්ත් එ්ක මට තේරැනේනැ එ්ක නිසා හරියටම බලන්න ඕන

  • @lamboginicar2421
    @lamboginicar2421 2 ปีที่แล้ว +7

    squid game ගැම්මක් ආහ්🤩🤘💙💙💙

    • @bakamoonalk
      @bakamoonalk 2 ปีที่แล้ว

      th-cam.com/video/r8_Ols6HtkU/w-d-xo.html Sq Game Eepisode 1

  • @jananisooriyaarachchi315
    @jananisooriyaarachchi315 2 ปีที่แล้ว +2

    Oke awasana episode eke gihoon konde red colour karaganne season 2 ekedi eya guard kenek widihata game ekata enna kiyalai mata hithenne. Video eka supiri ❤

  • @zara92662
    @zara92662 2 ปีที่แล้ว +9

    Money heist එක ගැන video එකක් ඕන 😥😥😥

    • @lasithasudaraka1446
      @lasithasudaraka1446 2 ปีที่แล้ว

      උබ ff ගහන හින්දනේ 😅✋

  • @kavipodda1099
    @kavipodda1099 2 ปีที่แล้ว +5

    අයියගෙ කටහඬ තමා හොඳටම කලේ අයියෙ..........

  • @tubetv5199
    @tubetv5199 2 ปีที่แล้ว +5

    අය්යෝ අපේ රණවිරු යකෙක්ගේ වීඩියෝ එකක් කියලා රැවලිලා Notification ආපු ගමන් ආවේ මම විතරද 😥😥

  • @devindithiloka2512
    @devindithiloka2512 2 ปีที่แล้ว +13

    ආදරෙයි විශ්ම ලෝකය ❤😁

  • @dilhanigunasekara9943
    @dilhanigunasekara9943 2 ปีที่แล้ว +14

    ඉල් නම් ගැන තවත් දෙයක් තියෙනවා... කොරියන්වලින් ඉල් කියන්නෙ 1. නම් කියන්නෙ මිනිසා. සමහර විට ඒකත් hint එකක් වෙන්න පුළුවන්.

    • @17thriseup
      @17thriseup 2 ปีที่แล้ว +1

      Korean vlin 1t kiynne hana kiyl nemed?

    • @dilhanigunasekara9943
      @dilhanigunasekara9943 2 ปีที่แล้ว +1

      @@17thriseup countdowns වලදි ඉල් කියල කියනව. කොරියන්වලින් ඉලක්කම් හඳුන්වන විදි 2 ක් තියෙනවනෙ hana/il = 1 වගේ

  • @Madhuranga99
    @Madhuranga99 2 ปีที่แล้ว +4

    දකුණු කොරියාව ගැන video එකක් කරන්න පුලුවන් නම් 😊😊

  • @pudhumaineda5011
    @pudhumaineda5011 2 ปีที่แล้ว +17

    අම්මෝ පට්ට ආ

    • @bakamoonalk
      @bakamoonalk 2 ปีที่แล้ว

      th-cam.com/video/r8_Ols6HtkU/w-d-xo.html Sq Game Eepisode 1

  • @ruvindugamage2059
    @ruvindugamage2059 2 ปีที่แล้ว +3

    සුපිරිම වීඩියෝ එකක් 💫♥️

  • @sanzz2002
    @sanzz2002 2 ปีที่แล้ว +6

    දවසක් ඇතුලත ඔක්කොම episodes ටික බැලුව ❤️😍

    • @kaweeshaweersasingha8168
      @kaweeshaweersasingha8168 2 ปีที่แล้ว +1

      Mokenda baluwe bro kiyannako

    • @sanzz2002
      @sanzz2002 2 ปีที่แล้ว

      Fb group එකකින් මං නං බැලුවෙ

  • @n.i.aofficial6360
    @n.i.aofficial6360 2 ปีที่แล้ว +4

    මම ඒක බැලුවා squid game මම ඔය ගොඩක් දේවල් දැක්කා ඒ වගේම මගේ ආසම series එකක් තමයි ඒක

  • @dilharamadushan7401
    @dilharamadushan7401 2 ปีที่แล้ว +4

    හැමදාම වගේ නියමයි මරු ආ

  • @sakyaprasadini749
    @sakyaprasadini749 2 ปีที่แล้ว +6

    Super 🔥🔥🔥🔥

  • @walkerforever8633
    @walkerforever8633 2 ปีที่แล้ว +17

    Hollywood best Tv series ගැන video එකක් ඔනේ

  • @goadofthunder1060
    @goadofthunder1060 2 ปีที่แล้ว +12

    මේකෙ සම්පූර්නෙන්ම වෙන්නෙ මොකක්ද කියලා video එකක් ගේම්න බැයිද 🙈

  • @familyfamily9378
    @familyfamily9378 2 ปีที่แล้ว +8

    Anne Marie ගැන වීඩියෝ එකක් ඕනේ

  • @anudapinsara6247
    @anudapinsara6247 2 ปีที่แล้ว +3

    සුපිරි video ekk ❤❤ Paul Walker ගේ video ekk ඕනේ ❤❤🙏🙏❤❤

  • @thanujashamali4344
    @thanujashamali4344 2 ปีที่แล้ว +2

    Super 🖤👊😋
    මම බැලුවට මේ ගැන දැනගෙන හිටියෙ නෑ
    දැන්නම් දන්නවා 👊😨🖤

  • @nirmalaprasanna1706
    @nirmalaprasanna1706 2 ปีที่แล้ว

    සුපිරි කොම්ලො , ආදරෙයි හැමදාමත්

  • @sonalsasmitha8255
    @sonalsasmitha8255 2 ปีที่แล้ว +3

    එක හුස්මට පැය ගානෙන් බලලා ඉවර කලේ.සුපිරිම සීරිස් එකක්.❤️‍🔥❤️‍🔥

  • @pamithimandari7599
    @pamithimandari7599 2 ปีที่แล้ว

    Niyamai wishma lokaya karana hama video ekakatama mama godak kamathi
    Thank you so much

  • @shanakadeshan8798
    @shanakadeshan8798 2 ปีที่แล้ว +21

    අඩේ මම දැන් 8 බල බල ඉන්නේ සුපිරි කතාවක්❤️

  • @lily-yg8pq
    @lily-yg8pq 2 ปีที่แล้ว +2

    Araina grande ගැන video එකක් දෙන්න පුළුවන් ද 🌝❤️

  • @techbosslk933
    @techbosslk933 2 ปีที่แล้ว +6

    😅 මාත් අන්තිම කොටස බලනකොට දැක්ක 😏 බිත්තියෙ තිබ්බ තරග ටික

  • @sudassithero3610
    @sudassithero3610 2 ปีที่แล้ว

    😊Ada video ekath niyamai 👌ayiya.❤️🙏☸️ Jayawewa ayiya budusaranai.☸️🙏

  • @imrvlog4019
    @imrvlog4019 2 ปีที่แล้ว +1

    Wow...මම මේ කතාව බැලුවට මෙච්චර දැනන් හිටියේ na... Thank you

  • @induwara69
    @induwara69 2 ปีที่แล้ว +18

    ඉන්ලාම් සීය ගේමෙ නෑ තමයි පොලිස් බලද්දි 2 කෙන් පටන් ගන්නෙ ඉන්ලාම් සීයගෙ අංකය 1 , අනික ඉන්ලාම් සීයට එවෙල්ව් වෙඩි තිබ්බ ඒත් සීය පණ පිටින්

    • @fellthemusic9025
      @fellthemusic9025 2 ปีที่แล้ว +1

      වාසනාව බන් වාසනාව

    • @rashmi2849
      @rashmi2849 2 ปีที่แล้ว +1

      Ayata wedi thiyanawa pennuwe naha

    • @induwara69
      @induwara69 2 ปีที่แล้ว +1

      @@rashmi2849 අර කෙල්ලො දෙන්නගෙන් එක්කෙනෙක්ට වෙඩි තියෙනව පෙන්නනව

    • @rashmi2849
      @rashmi2849 2 ปีที่แล้ว +1

      @@induwara69 ow ath ilnam ta wedi thiyanawa pennan na anith hamotama wedi thiyanawa pennuwa aken penawa ayata wedi thibbe naha kiyala

    • @chamindawickramasingha6571
      @chamindawickramasingha6571 2 ปีที่แล้ว +1

      කවුද කියන්නෙ සීයට වෙඩි තිබ්බ කියල
      වෙඩි සද්දයක් විතරයි ඇහුනෙ😙

  • @rcxb2998
    @rcxb2998 2 ปีที่แล้ว +7

    කොරියාවට ආස අය මේ කොනට 😌💜️

  • @kalpadamith6662
    @kalpadamith6662 2 ปีที่แล้ว +5

    සුපිරිම ටීවි සිරිස් එකක් නියමයි විශ්ම ලෝකය ❤️🙂

    • @bakamoonalk
      @bakamoonalk 2 ปีที่แล้ว

      th-cam.com/video/r8_Ols6HtkU/w-d-xo.html Sq Game Eepisode 1

  • @user-rp8db6iv9n
    @user-rp8db6iv9n 2 ปีที่แล้ว +8

    අම්මෝ ඔක්කම බැලුවා 🙈🥺 ඒකහ් අම්මෝ වශී වුනා තව එයීද 😚❤️

    • @manethlavindu9917
      @manethlavindu9917 2 ปีที่แล้ว

      Kohomd baluwe...mokeda

    • @saico9659
      @saico9659 2 ปีที่แล้ว

      @@manethlavindu9917 fb walin puluwan

    • @kasunbuddhika3949
      @kasunbuddhika3949 2 ปีที่แล้ว

      Mala jarawakne. Eka 😂😂😂wenanaththaa hodaii. Tv serious

    • @user-rp8db6iv9n
      @user-rp8db6iv9n 2 ปีที่แล้ว

      @@manethlavindu9917 මන් ඔක්කම සින්හල උපසිරැස සමග ඩවුන්ලෝඩ් කරලා බැලුවා 🙂❤️

  • @harshigunarathne6616
    @harshigunarathne6616 2 ปีที่แล้ว +4

    කටහඩ මරු ඈ. ❤

  • @chalithaman2345
    @chalithaman2345 2 ปีที่แล้ว +7

    සල්ලි වලට මිනිස්සු අම්ම තාත්ත උනත් මරයි

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +5

    ස්කුයිඩ් game බලපු කට්ටිය ඉන්නවද මම වගේ.
    👍👇🙏

  • @sithmidissanayake7994
    @sithmidissanayake7994 2 ปีที่แล้ว +2

    As the Gods will .. මේකත් බලලා තියෙනවා. ටිකක් එක වගේ තමා. කතා දෙකම games 🌻😊

    • @dinul4209
      @dinul4209 2 ปีที่แล้ว +1

      As the God's will ... japanese movie ekak
      Neda?

    • @sithmidissanayake7994
      @sithmidissanayake7994 2 ปีที่แล้ว

      @@dinul4209 ow🌻

  • @hashan.66
    @hashan.66 2 ปีที่แล้ว +1

    අභිත දියනි tv සිරියස් එක ගැන විඩියෝ එකක් ඔනි

  • @rasikaweerasinghe3788
    @rasikaweerasinghe3788 2 ปีที่แล้ว +3

    Niyamai 💕🌼

  • @chamindudesilva5335
    @chamindudesilva5335 2 ปีที่แล้ว +5

    excellent😍

  • @nadeekaliyanarathna8783
    @nadeekaliyanarathna8783 2 ปีที่แล้ว +19

    නියමෙය කියනවා . කටහඬ මරු

    • @bakamoonalk
      @bakamoonalk 2 ปีที่แล้ว

      th-cam.com/video/r8_Ols6HtkU/w-d-xo.html Sq Game Eepisode 1

  • @dilaniindu2071
    @dilaniindu2071 2 ปีที่แล้ว +2

    මරු.නියම කතා මාලාව.මම හැම කොටසක්ම නිවරදිව බැලුවා .ඔබ කියු බොහෝ දේ මම දැක්කා.අපි ගෙදර අය ඒවා කතාවුනා.

  • @mariya545
    @mariya545 2 ปีที่แล้ว +3

    Superb❤

  • @pasindupasindu3810
    @pasindupasindu3810 2 ปีที่แล้ว +2

    Thanks for this

  • @im....2297
    @im....2297 2 ปีที่แล้ว +8

    Korea ගැන ඔනේඒඒඒඒඒඒඒඒඒඒ

    • @squishmellow9590
      @squishmellow9590 2 ปีที่แล้ว +1

      Oya BTS ARMY da

    • @im....2297
      @im....2297 2 ปีที่แล้ว

      @@squishmellow9590 yes

    • @kasunbuddhika3949
      @kasunbuddhika3949 2 ปีที่แล้ว +1

      Korean manasika ledu

    • @im....2297
      @im....2297 2 ปีที่แล้ว +1

      @@kasunbuddhika3949 Thank you. 😝😝😝😝😝

    • @kasunbuddhika3949
      @kasunbuddhika3949 2 ปีที่แล้ว

      @@im....2297 ai bn ubaa ohhma amry gaga walalenne. Oluwe monada bn thuyene. Matida. 😂😂😂ubaa hodaii bn wassiyont ganna kiriehema. Ai mole nane 😂😂😂stage wala ganu wage adana eun t marenne 😂😂😂

  • @ishan9605
    @ishan9605 2 ปีที่แล้ว +5

    පට්ට TV SERIES එකක් season 2 ආවනම්🥺

  • @slreviewhub6222
    @slreviewhub6222 2 ปีที่แล้ว

    good info..

  • @astronomyworld1490
    @astronomyworld1490 2 ปีที่แล้ว +5

    බලන්න බැරි වුන🥺🥺
    ඒත් කවද හරි බලනවා.😁🙂

    • @kasunbuddhika3949
      @kasunbuddhika3949 2 ปีที่แล้ว

      Malama jarawka mamath rallt uka dela baluwa wadak na. Ara bts wage ekaka thama. Mekath 😂😂😂

    • @rupikamalkanthi5476
      @rupikamalkanthi5476 2 ปีที่แล้ว +1

      @@kasunbuddhika3949 BTS ලට බනින්න එන්න එපා 😶😶

  • @chamathniwarthana2834
    @chamathniwarthana2834 2 ปีที่แล้ว +2

    මට නම් හිතට දැනුනේ අන්තිම epi එකෙ අන්තිම කෑල්ල.මිනිහෙක් සීතලට මැරෙන්න යද්දි ඔට්ටුවක් අල්ලන්නෙ ඒකේ.සීයා කාරයා මැරෙන්ව උදව් කරන සින් එක දකින්නෙම නැතිව.
    එකෙන් කියවෙන්නෙ මට හිතෙන්නෙ මේ ලෝකේ මනුස්සකම( humanity )එක තාමත් ඉතුරු වෙලා තියනව නමුත් සමහරුන්ට ඒක දකින්න පින නෑ වග්‍රෙ කාරනාවක්.
    අනික් එක මම review එකක දැක්ක ඒකේ සල්ලි කාරයෝ සෙට් එකගේ වෙස් මුහුණු සහ රංගනය පට්ට ගොන් විදිහට (TV series එකේ අනික් ඒවලට සාපේක්ෂව ) netflix එකෙන් හිතලම ලු හැදුවේ.මොකද ඇත්තටම මේක film එකක් විදිහට බලන අපි සහ අර සල්ලිකාරයෝ එක වගේ නෙවේ කියල පෙන්නන.(ඇත්තරම අපි මේක බලන්නෙත් එකෙනෙකා මාරාගෙන එකෙකෙ දිනයි කියන අදහසින්මනේ,සල්ලි කාර සෙට් එකත් ඒ අදහසින්මයි බලන්නෙ.වෙනස අපි මේක රගපෑමක් කියල දන්න එක විතරයි.)ඒ මානසික පට්ටම සමපාත නොවෙන්න තමා ඒම කරක ති‍යෙන්න

  • @graze7311
    @graze7311 2 ปีที่แล้ว +5

    ඕගොල්ලො න්ට නෝට් උනාද දන්නෑ අර මාබල් ගේම් එකේදි ප්ලේයර් 456 ත් එක්ක තර්ග්ග වැදුනු නාකි මිනිහා මැරෙනවා පෙන්නුවේ නෑ වෙඩි සද්දෙ විතරයි 😯

  • @UpdatedPointsSL
    @UpdatedPointsSL 2 ปีที่แล้ว +1

    නියමයි ❤️‍🔥

  • @kavimusic--KW3936
    @kavimusic--KW3936 2 ปีที่แล้ว

    Video eka supiri👍

  • @hdtv1605
    @hdtv1605 2 ปีที่แล้ว +1

    සුපිරියි අයියෙ

  • @creativephotography4832
    @creativephotography4832 2 ปีที่แล้ว +3

    නියමයි😍😍😍

  • @homeoftechnology1712
    @homeoftechnology1712 2 ปีที่แล้ว +3

    විශ්ම ලෝකය තමයි හොඳටම කලේ ආදරෙයි හැමදාමත්. ❤️❤️😍 ඉදිරියටම යන්න සුභ පතනව ඔයාට හැමදාමත් 🤩🤩 දවසක subscribersල කෝටිය පන්නනව ඒක අනිවාර්යයි 🥳🥳

    • @bakamoonalk
      @bakamoonalk 2 ปีที่แล้ว

      th-cam.com/video/r8_Ols6HtkU/w-d-xo.html Sq Game Eepisode 1

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 2 ปีที่แล้ว +1

    Balapu pattama series ekak 😍🥰

  • @mr.pm.j8768
    @mr.pm.j8768 2 ปีที่แล้ว +5

    අයියාගේ voice එක තමයි මගේ choice එක 🎙🔥⭐⭐⭐⭐⭐⭐⭐..❤
    (Sar Nikola Tesla👨‍🎓🥇👑)..gana super video ekak one අයියාගේ හඩින්. 🙋‍♂️
    (Squid game)සුපිරි තමයි. 🔥🔥🔥
    කීපවරක්ම බැලුවා එපා වෙන්නේ නෑ 🔥

    • @user-ws1jm9vs7f
      @user-ws1jm9vs7f 2 ปีที่แล้ว +2

      කොහොමද Sweet home බැලුවෙ?

    • @mr.pm.j8768
      @mr.pm.j8768 2 ปีที่แล้ว +1

      @@user-ws1jm9vs7f CD eken broo..මාසෙකට කලින්. 😊💿🙋‍♂️

  • @tishantishan2147
    @tishantishan2147 2 ปีที่แล้ว

    super
    thanks bro.

  • @slaircraftlover
    @slaircraftlover 2 ปีที่แล้ว +4

    හොද වීඩියෝ එකක් ❤❤❤❤❤👍👍👍👍👍👍

    • @bakamoonalk
      @bakamoonalk 2 ปีที่แล้ว

      th-cam.com/video/r8_Ols6HtkU/w-d-xo.html Sq Game Eepisode 1

  • @nethuki.7316
    @nethuki.7316 2 ปีที่แล้ว +7

    අදනම් කලින්ම ආවා ගැම්මක් තමා...😎😌💖

    • @squishmellow9590
      @squishmellow9590 2 ปีที่แล้ว

      Mama thamai first

    • @bakamoonalk
      @bakamoonalk 2 ปีที่แล้ว

      th-cam.com/video/r8_Ols6HtkU/w-d-xo.html Sq Game Eepisode 1

  • @4u1lyrics
    @4u1lyrics 2 ปีที่แล้ว +2

    සුපිරිම කට හඩක් ❤️

  • @tragaryen3036
    @tragaryen3036 2 ปีที่แล้ว +21

    අම්මෝ විශ්ම ලෝකයයට මාර දැනුමක් නේ තියෙන්නේ කොහොම හොයා ගත්තාද මන්දා 😯😯😯

    • @bakamoonalk
      @bakamoonalk 2 ปีที่แล้ว

      th-cam.com/video/r8_Ols6HtkU/w-d-xo.html Sq Game Eepisode 1

  • @verzzz777
    @verzzz777 2 ปีที่แล้ว +1

    Squid Game🥺♥️
    Thank you!!🖤🤟

  • @Neth833
    @Neth833 2 ปีที่แล้ว

    නියමය් මම අසම යුටියුබ් චැනල් එක මම අසම විඩියෝ එකක් නියමය්

  • @gagahiru7890
    @gagahiru7890 2 ปีที่แล้ว +1

    superb ❤️‍🔥

  • @hashmiajani6616
    @hashmiajani6616 2 ปีที่แล้ว +4

    විශ්ම ලෝකය you’re always doing a Great job.
    Thank-You so much for sharing this interesting facts with us.🌍
    Wish You All The Best !!! 🙌

    • @bakamoonalk
      @bakamoonalk 2 ปีที่แล้ว

      th-cam.com/video/r8_Ols6HtkU/w-d-xo.html Sq Game Eepisode 1

  • @mr.maliya98
    @mr.maliya98 2 ปีที่แล้ว

    Very professional ❤️

  • @animationrivindu4818
    @animationrivindu4818 2 ปีที่แล้ว +1

    Niyamai aaaa 😊😊😊

  • @keshasamarasekara
    @keshasamarasekara 2 ปีที่แล้ว

    ශා ඒක නම් සුපිරි වීඩියෝ එකක්. තැන්කියු අයියේ 😌💗

  • @gamingrocki8846
    @gamingrocki8846 2 ปีที่แล้ว +1

    Oya hamadam hodama vedio genne 😋

  • @heroesbeat3213
    @heroesbeat3213 2 ปีที่แล้ว +1

    පට්ට තමා ඉතින් 😎😎