කවදාවත් ඩාර්ක් වෙබ් යන්න එපා - යන්න තියා හිතන්නවත් එපා, භයානක හේතුව | The Truth About The Dark Web

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.พ. 2023
  • The Truth About The Dark Web
    Contact - 070-3978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 606

  • @sarichiranjeewa3818
    @sarichiranjeewa3818 ปีที่แล้ว +144

    සුපිරි විඩියෝ එක..
    අර " රැදෙන්න මේ වටිනා විඩියෝවෙ අවසාන තත්පර කිහිපය තෙක් ..."
    කියන කෙනා... නැද්ද 😁❤️

  • @MaheshikaPremarathna
    @MaheshikaPremarathna ปีที่แล้ว +11

    එපා කියන දේවල් කරන්න ම හිතෙන මම 💔

  • @slguardian9984
    @slguardian9984 ปีที่แล้ว +85

    විශ්ම ලෝකෙ පරන අය්යගෙ voice නැතිනම් කෑම එපා..🤗

  • @hansa2001
    @hansa2001 ปีที่แล้ว +826

    ඇබ්බැහි වෙන සුලු හඩක් තියෙන ඉස්සර ඉදන් හිටපු අය්ය දැන් විශ්‍රාම ගිහිල්ලා ද.😂 ..එයා ඔනෙ. 😁

    • @tharushadilmin2005
      @tharushadilmin2005 ปีที่แล้ว +24

      Ow

    • @Kaveesha200
      @Kaveesha200 ปีที่แล้ว +35

      ඔව් බන් දැන් ඒ පොර නැනේ බන්...

    • @chamidumethusha6142
      @chamidumethusha6142 ปีที่แล้ว +13

      Ow a

    • @greenlazer2607
      @greenlazer2607 ปีที่แล้ว +31

      එයාත් ඉන්නවා... එයාගෙ නේද චැනල් එක..... 🤔

    • @senukipiyathma36
      @senukipiyathma36 ปีที่แล้ว +10

      Ow a ayyage voice eka maru..

  • @erangasandamal6370
    @erangasandamal6370 ปีที่แล้ว +60

    මේ video එකේ මුල් ටික බලනකොට web එකට යන්නම හිතුනා,අවසාන ටික බලනකොට එක අතහැර ගත්තා,Fbi,Ciaඑකේන් අත්අඩංගුවට ගත්තත් කමක් නෑ ලංකාවේ පොලිසියේන් අත්අඩංගුවට ගත්තොත් මොන දෙයියන්ට කියන්නද

    • @nishu8271
      @nishu8271 ปีที่แล้ว +3

      😅 😅 😅

    • @oshanramawickrama6176
      @oshanramawickrama6176 ปีที่แล้ว +2

      😂

    • @gamercheny7946
      @gamercheny7946 ปีที่แล้ว +2

      🤣🤣

    • @user-kv8kp4wz3c
      @user-kv8kp4wz3c 11 หลายเดือนก่อน +2

      dark web එකේ තියෙන ඕනි category එකක vidios මගේ ලග තියෙනවා

    • @Godzil771
      @Godzil771 10 หลายเดือนก่อน

      ​@@user-kv8kp4wz3cee කොහොම da gatte

  • @newgametrailers6186
    @newgametrailers6186 ปีที่แล้ว +23

    අයියේ මගෙන් පලවෙනි ලයික් එකයි කමෙන්ට් එකයි තැන්ක්යු අපට මේ වගේ වීඩියෝ ගේනවට

  • @MTv20283
    @MTv20283 ปีที่แล้ว +80

    සාමාන්‍යයෙන් ඕන්නැති දේවල් ඕනිම නෑ...අපි ඒ උන්දුව මේ වගේ දැනුමට දෙයක් එකතුකරගන්න වෙන් කරගමු❤️😍 ජයවේවා විශ්මායා❤️

  • @mentor_first
    @mentor_first ปีที่แล้ว +15

    වෙඩි තියනවා පාරට එන්න එපා කිව්වත් වෙඩි තියන්නේ කවුද කියලා බලන්න එනවුන් ඉන්න රටේ නොගිහින් ඉදියි

  • @kavindagayan4325
    @kavindagayan4325 ปีที่แล้ว +16

    මම ඉල්ලන්න හිතන් හිටපු විඩියෝ එක..අනේ තෑන්ක්ස් විශ්ම ලෝකය

  • @Pnp9278
    @Pnp9278 ปีที่แล้ว +10

    ඔයාගෙ කටහඩත් ලස්සනයි ... ඒත් කෝ අනිත් එක්කෙනා

  • @manuthyensitha
    @manuthyensitha ปีที่แล้ว +16

    Amazing!

  • @beba5138
    @beba5138 ปีที่แล้ว +2

    ඔන්න මං ඉල්ලපු වීඩියෝ එක දීලා❤️❤️ ආදරෙයි

  • @amashanethmi5868
    @amashanethmi5868 ปีที่แล้ว +22

    ❤️👍 නියමයි අයියේ .. ගොඩක් වැදගත් උනා ..

  • @sahanyashitha8582
    @sahanyashitha8582 ปีที่แล้ว +14

    එපා කරන ඒවා කරන්නමයි හිතෙන්නේ😒

  • @professorstreaming7281
    @professorstreaming7281 ปีที่แล้ว +6

    දැනගත්ත එක ලොකු දෙයක් 👍👊❤

  • @GimhanaWijenayaka
    @GimhanaWijenayaka ปีที่แล้ว +8

    Raamuwe background එක ගන්න එපා විශ්ම ලෝකය💝

  • @nayomidilrukshi2840
    @nayomidilrukshi2840 ปีที่แล้ว +4

    👀...වීඩියෝ එකක් එනකල් හිටියේ .............

  • @thariyagaming6847
    @thariyagaming6847 ปีที่แล้ว +20

    Dark web යන අය bus එකට නගින්න කෝ ඔය පිටිපස්සේ අය tor app එක දාගත්ත ද 😂😁🤭😅

    • @Yen742
      @Yen742 5 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @ymmskyapa9051
    @ymmskyapa9051 ปีที่แล้ว +1

    ස්තූතියි ගොඩාක් කලින් හිටිය presenter කෝ ???

  • @user-xe8gy5jt6e
    @user-xe8gy5jt6e ปีที่แล้ว +23

    එපා කියන දේ කරන්නම හිතෙන මම.😌

  • @slcricketfever6056
    @slcricketfever6056 ปีที่แล้ว +3

    Dark web search කරත් ඔහොම වෙනවද

  • @tharinduakalanka2710
    @tharinduakalanka2710 ปีที่แล้ว +40

    වැඩි හරියක් comments තියෙන්නෙ පරන කටහඩ ඉල්ලලා. channel එකෙන් දෙන content එක focus කරන්න තාවකාලික රසයක් හොයන් නැතුව. 😇

  • @yapadigital
    @yapadigital ปีที่แล้ว +86

    වීඩියෝ එක නම් මාර වාසියක් ♥️♥️🖤

  • @rajidil2474
    @rajidil2474 ปีที่แล้ว +6

    නියමයි ❤️

  • @7sense_lk
    @7sense_lk ปีที่แล้ว +2

    සමහර සයිට් වලට දෙපාරක් යන්න බෑ, site suspended කියලා වැටෙනවා🙂

  • @lahirumadushanka9372
    @lahirumadushanka9372 ปีที่แล้ว +3

    ඔයා නියමෙට පැහැදිලි කරනවා අය්යේ

  • @manupasalinda1206
    @manupasalinda1206 ปีที่แล้ว +8

    භාවිත කරාට අව්ලක් නැ. පරිස්සමින්...

  • @_EveryThing_YT_
    @_EveryThing_YT_ ปีที่แล้ว +3

    කලොන් ලස්සන කට හඩක් තියෙන එක්කෙනා ඕනි 😒❤️‍🔥

  • @chamithdilka2026
    @chamithdilka2026 ปีที่แล้ว +1

    Video eka maru ..
    💙💙🤘🤘 ..

  • @tja3559
    @tja3559 ปีที่แล้ว +14

    21 ට නොඅඩු අය සිගරට් බොන්න එපා...😅

  • @vibhushanasenarath
    @vibhushanasenarath ปีที่แล้ว +3

    සුපිරි 👊👊😘

  • @newboy285
    @newboy285 ปีที่แล้ว +3

    Oracle ගැන වීඩියෝ එකක්

  • @slteachmaster
    @slteachmaster ปีที่แล้ว +17

    2M soon 💖😍

  • @Chamathk14
    @Chamathk14 ปีที่แล้ว +1

    Dark web giyata mukuth වෙන්නෑ Download , ekak eka ewata join wenna giyoth thamai awla.

  • @dhasunbimsara
    @dhasunbimsara ปีที่แล้ว +2

    ලස්සනයි ❤️❤️❤️

  • @kavindagihan
    @kavindagihan ปีที่แล้ว +1

    Good one👍

  • @actiontv8835
    @actiontv8835 ปีที่แล้ว

    Thank you aiyee...🌹🌹🌹

  • @lahiruthushan476
    @lahiruthushan476 ปีที่แล้ว

    Video ekanam supiri thumbnail eka thama aul 😂

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +2

    Thanks brother

  • @sathixmadushan5993
    @sathixmadushan5993 ปีที่แล้ว +1

    Wishma lokaya eke owner aiyyage voice eka oni

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +205

    කවුද මම වගේ යන්න පට්ට ට්‍රයි එකක් දුනේ ඒත් යන්න බැරිඋනා තාම උස්සහා කරනවා. 😂😂😂🤙

    • @supunchamara8227
      @supunchamara8227 ปีที่แล้ว +48

      දැනුමක් නැතුව යන්න එපා බන් ✋

    • @anycyclopedia
      @anycyclopedia ปีที่แล้ว +19

      මමනම් ගිහින් තියෙනවා නීත්‍යානුකූල සයිට් වලට විතරක්

    • @sameera-qq4hp
      @sameera-qq4hp ปีที่แล้ว

      math giya. eka maru aise😈

    • @user-ec7hs3hh6p
      @user-ec7hs3hh6p ปีที่แล้ว +34

      උබට මොන්ගල්ද ලංකාවේ නෙට් ස්ෆ්ඩ් එකෙන් වැලක් වත් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ද😂😂

    • @imtxmaster6050
      @imtxmaster6050 ปีที่แล้ว +15

      යන්න එපා මචන් 🙂

  • @laiyasjourney
    @laiyasjourney ปีที่แล้ว +1

    රාමුව channel එකේ videos වල background music එක ❤

  • @MRsahan
    @MRsahan ปีที่แล้ว +37

    යන්න එපා කියද්දිනෙ යන්න හිතෙන්නෙ😂😂

    • @hirushadulmina834
      @hirushadulmina834 ปีที่แล้ว +1

      Ow ඇ 😀

    • @crtec
      @crtec ปีที่แล้ว

      slow bn patta dark web

    • @MRsahan
      @MRsahan ปีที่แล้ว

      @@crtec ගිහින් තියනවද

    • @crtec
      @crtec ปีที่แล้ว

      @@MRsahan ane bn onion sitesne oya dark web gaanne.

    • @crtec
      @crtec ปีที่แล้ว

      @@MRsahan ow

  • @mr.loozer.02
    @mr.loozer.02 ปีที่แล้ว +11

    නිකන් එපා කියන එක හා කියනව වගේ😂

  • @chamaralahiru7622
    @chamaralahiru7622 ปีที่แล้ว +7

    2M ගහමු😎😎😎😎

  • @SLishara
    @SLishara ปีที่แล้ว +5

    මමත් පාවිච්චි කලා එත් මම ඩාක් වෙබ් එකට ගියෙ නෑ

  • @chanukadeshan8095
    @chanukadeshan8095 ปีที่แล้ว

    Ammo...math ara kiyapu video 2,3k dakala thiyenw..aththatama ewwa amanushikai...dark web nam ynna hithannawath epa ..thama mage oluwe ara video tika thiyenw 💔

  • @SL.athal.mems.
    @SL.athal.mems. ปีที่แล้ว +11

    මේ ලගදී Dank website එකට ලොග් වෙන්න කියා දෙන වීඩියෝ එකක් ලන්කාවේ you tube channel එක්ක දාලා තිබ්බා 😬😬😬😬👍

    • @dulabro845
      @dulabro845 18 วันที่ผ่านมา

      මොකක්ද eeke nama

  • @Rp_tech_official
    @Rp_tech_official ปีที่แล้ว +12

    එක සැරයක් ගිහින් තියේ යනකොටම සැකයක් හිතුන ඒක හින්ද අනිත් පැත්තට ආවා🙄

  • @eshuAmanda
    @eshuAmanda ปีที่แล้ว +3

    නිකමට ගූගල් එකේ සර්ච් කරහමත් අවුල්ද 🙂 දන්නැති නිසා අහන්නෙ 😒😣

  • @UNIQUECreations999
    @UNIQUECreations999 ปีที่แล้ว +32

    මම හිතන්නේ නෑ ඔයාලා මේ වීඩියෝ දාන එකත් හරි කියලා.. මොකද දන්නවද මිනිහා කියන්නෙ කුතුහලයක් ඇති උනොත් ඒක හොයාගෙන යන්න උත්සහ කරන සත්ව කොට්ටාසයක්.. විශේශිත පරිගනක දැනුම ඇති පිරිස විතරක් දැනන් හිටිය දේ ඔයාලානේ මේ වීඩියෝ දාලා සමාජගත කරන්නේ.. දැනුමක් තියෙන එකා තමන් ගැලවිලා ඩාක් වෙබ් පාවිච්චි කරන්න දන්නවා.. ඒත් කුතුහලේට කිසිදෙයක් නොදැන හොයන් යන එකා අමාරුවේ වැටෙනවා.. එපා කියනදේ කරන්න පොඩිඋන් පෙලබෙනවා.. ඒක ලෝක ස්වභාවය.

  • @ureshasandeepani9922
    @ureshasandeepani9922 ปีที่แล้ว +2

    Super

  • @vidushaambalanduwa2565
    @vidushaambalanduwa2565 ปีที่แล้ว

    Background music eke name eka Mokak da? ♥️🫠

  • @naliniwanasooriya1730
    @naliniwanasooriya1730 ปีที่แล้ว +2

    Neymar ගැන vedio 1ක් කරන්න

  • @SASIYA-YT7772
    @SASIYA-YT7772 ปีที่แล้ว +1

    මම 2 වෙනි like එක

  • @chanuldewanmith4484
    @chanuldewanmith4484 ปีที่แล้ว +5

    Lord of the rings ගැනත් video ekak karamu 😊

  • @skylineLK
    @skylineLK ปีที่แล้ว

    Good luck 2M

  • @thisarudewapura3790
    @thisarudewapura3790 ปีที่แล้ว +3

    කටහඩ වෙනස්නෙ 😢

  • @wishmarusariya-8814
    @wishmarusariya-8814 ปีที่แล้ว +1

    👌🥰❤️Thanks 💕❤️😍😍👍

  • @realorcas
    @realorcas ปีที่แล้ว +2

    mama giya eeet kwrut yanna epa oke eka eka ewa enw ads wage yana un ewa click karannat epa 🤔😒

  • @pasindukavishka7122
    @pasindukavishka7122 ปีที่แล้ว +4

    යන විදිහ කියලා දීපන්කො යන්ට 😂👍

  • @venux737
    @venux737 ปีที่แล้ว +1

    tor eka use krla yddi internet slow wenne ai

  • @emarketing7822
    @emarketing7822 ปีที่แล้ว

    5ක් දැක්කා😊😊😊

  • @user-jq2fn4ff3y
    @user-jq2fn4ff3y ปีที่แล้ว

    Habai ayye oya issarawela dark web gihin hitiyanam hari... mokada oya kiyana tharam dark web wka napuru na.... use karana kena anuwa thama eka wenne

  • @tharinduransara
    @tharinduransara ปีที่แล้ว +1

    great

  • @Xmusic20
    @Xmusic20 ปีที่แล้ว +1

    Dark web එක ගැන අදමයි ඇහුවෙ

  • @piyushaakash2535
    @piyushaakash2535 ปีที่แล้ว +1

    DarWeb අපි ඕකෙන් ගිහින් සමහර ඕන දේවල් හොයාගන්නවා.

  • @CRJ661
    @CRJ661 ปีที่แล้ว +96

    මම මීට අවුරුදු 2කට කලින් ගියා බලන්න හම්බුන ලොකු ජුබුක්ස්සා ජනක දේ තමා ගෑනුන්ගෙයි ලමයින්ගෙයි මිනී ගොඩක් සහ රුසියන් කාරයෙක්ගෙ කද නැති කුනු වෙමින් පවතින ඔලුවක් , ලෝකෙ ඉන්න සියලූම සතවයින්ට වදදීලා තියෙන වීඩියො එකම එකයි බැලුවෙ බල්ලෙක්ගෙ ජුන්ඩෙන් රත්කරපු බටයක් යවලා වීඩියො කරපු එකක් තාම ඒක මතක් වෙනවා කොහොම මගෙ ඔලුවෙන් මේවා අයින් කරගන්න පුලුවන් ද කියලා මම දන්නෑ මේ ලෝකෙ මහ ජරාවක් ඔය බව තේරුනා ඩාක්වෙබ් එකෙන් දැන් මම පන්සල් යන්වා හැමදාම තව තිබුනා සියදිවි නසාගන්න වීඩියො එච්චර තමා ඔය ලයිව් වදදෙන සීන් නෑ තනිකර පච මිනීමස් රෙසිපි නම් තිබුනා 😒 චයිල්ඩ් ප්‍රෝන් තියෙලු මම නම් දැකලා නෑ තව පොත් තිබුනා රසායනික පරීක්ෂණ විස්තර කවුතුක බාන්ඩ අහබු කට්ටියත් එක්ක චැට් කරන්න තියෙන ලින්ක් තිබුනා ඔච්චර තමා දැක්කෙ තව දෙයක් කොලුකාරයොත් ඉන්නවා ඔය ඔක්කොම කරෙ windows 7 කෝටුඩූ පීසිය ෆොමැට් කරලා ට්‍රෝ දාගෙන යනවනම් කට් වෙන්නෙ නැති සුපිරි වීපින් එකක් දාලා යන්න කම්පියුටර් එකට ඉන් පුට් ඩිවයිස් විදිහට තියෙන්න ඔනෙ කීබෝඩ් එකයි මවුස් එකක් අවුට්පුට් මොනිටර් ඔන්ලි සවුන්ඩ් එපා රවුටර් එපා ඩෝන්ගල් හොදයි 👍 එච්චරයි

    • @srilanka2829
      @srilanka2829 ปีที่แล้ว +7

      මත් ඔහෙ යනවා බං ඕකට මෙලෝ දෙයක් දන්නෙ නැතුව හැම දේම ක්ලික් කරනවා. අයේ ඕකට යන්නේ නෑ

    • @CRJ661
      @CRJ661 ปีที่แล้ว +3

      @@srilanka2829 ඔය කියපුවා මම ගත්තෙ වෙනම ඩාක් වෙබ් එක ඇතුලෙ සර්ච් එන්ජින් එකක් තියෙනවා එකෙන් සර්ච් කරලා අනියන් ලින්ක් ගත්තෙ මට මතකවිදිහට 😒

    • @jeewanthapriyasad8593
      @jeewanthapriyasad8593 ปีที่แล้ว +1

      Ee kiyanne eee, mini mas kana ewa boru da ,, atta eewa neweida
      Etakota live mini maran nedda ewath boruda

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 ปีที่แล้ว

      @@jeewanthapriyasad8593 ඇත්ත අනෙ

    • @CRJ661
      @CRJ661 ปีที่แล้ว +8

      @@jeewanthapriyasad8593 ඔව් 70%ක් බොරු මිනිස්සු ගොතපුවා අනික හැමදේම 100%ක් බොරු වෙන්නත් බෑ

  • @abdulbashit1146
    @abdulbashit1146 ปีที่แล้ว +1

    1st view comment and like

  • @amashraveen5948
    @amashraveen5948 ปีที่แล้ว +5

    Tor browser එකෙන් live දෙන්නෙ කොහොමද.. dark web එකෙට යද්දි අපෙ දත්ත එන්ක්‍රිප්ට් වෙලා සවර් ගානකින් යන්න ඔනි..එතකොට network එක පට්ට ස්ලොව්නෙ live දෙන්නෙ කොහොමද එතකොට..

    • @Me-xi7uk
      @Me-xi7uk ปีที่แล้ว +1

      Ow live denna baha mn danna tharamin

  • @kevinxvibes
    @kevinxvibes ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @dilukshamalan6309
    @dilukshamalan6309 ปีที่แล้ว +7

    දැං තියන කටහඬ අවුල්නෙ අනෙ...🙁

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +4

    නියමයි 👍👍👍

  • @hasitharoshan6693
    @hasitharoshan6693 ปีที่แล้ว

    මොකො voice එක වෙනස් වෙලා වගෙ 🤔🤔🤔

  • @yakadaheena499
    @yakadaheena499 ปีที่แล้ว +34

    Brother ඔයා එක පාරක් හරි Dark web එකට ගිහින් තීද. මොනවද මේ අසත්‍ය ප්‍රකාශන. Audience එකට වැරදි තොරතුරු දෙන්න එපා. Dark web එකේ video stream කරන්න පුළුවන් කමක් නෑ. Web page animation link වගේ ඒවා විතරයි dark web එකේ දකින්න පුළුවන්. ටිකක් හොයල බලන්න

    • @tarushitathsarani3584
      @tarushitathsarani3584 ปีที่แล้ว +6

      උබ ගිහින් තියෙද🤣

    • @Erox77
      @Erox77 ปีที่แล้ว +2

      @@tarushitathsarani3584 සැර වැඩිද මන්ද නේ බං 😅😂😂😂😂😂😂 @smridergalle8731 උබ දන්න පම්කක් නෑ උබ ගිහින්වත් තියෙනවද කියපංකො Dark Web 🖕😂

    • @dahamdinushka8474
      @dahamdinushka8474 ปีที่แล้ว +4

      ඒක ඇත්ත අපි හොයන දේ විතරයි හම්බෙන්නෙ.

    • @fionadabare
      @fionadabare ปีที่แล้ว +3

      oya ghin thiyenwd? 😮

    • @militaryking9158
      @militaryking9158 ปีที่แล้ว +3

      Are you sure about what are you talking about?

  • @dileepadaham4701
    @dileepadaham4701 ปีที่แล้ว +1

    thank you bro jeewitheta yanna dark web

  • @ravindudilshan8502
    @ravindudilshan8502 ปีที่แล้ว +4

    1st comment magen☺️

    • @lakshannimalka6721
      @lakshannimalka6721 ปีที่แล้ว

      නෑ ubata කලින් දාපු උන් ඉන්නවා 😂

  • @madhukashiwantha5102
    @madhukashiwantha5102 ปีที่แล้ว +3

    අදමයි ඩාක් වෙබ් ඇහුවෙ

  • @himalkosala8136
    @himalkosala8136 ปีที่แล้ว +1

    මම Dark web එකට යන්න ඕන..
    Deep webs තමා යන්න ඕනම තැන..🧐

  • @lawo4443
    @lawo4443 ปีที่แล้ว

    kawadawath dark web peththata gihin na kiyalanm theruna :3

  • @gtxxd274
    @gtxxd274 ปีที่แล้ว

    mn hodata dark web use krla thiynw mekei ekei thiyana ekama venasa sali nathan eke loku deyak krna ba

  • @yasirurandika8471
    @yasirurandika8471 ปีที่แล้ว +2

    wishma lokaya ආදරෙයි❤

  • @dimuthusanjaya5687
    @dimuthusanjaya5687 ปีที่แล้ว +1

    Supiri oi

  • @avishkaprabash8901
    @avishkaprabash8901 ปีที่แล้ว +2

    Meeka dapu eken wenne dan meeka balana ayage kuthuhale wadi wena eka........meeka noda hitiyanam samaharu meema web ekk thiynwd kiyalath dan na.....godak aya me web eka try krala balai.

  • @mr.reglex
    @mr.reglex 8 หลายเดือนก่อน

    Api use karana Torrent sites th dark web thamai.

  • @adithiarchana605
    @adithiarchana605 ปีที่แล้ว

    අයියා කෝ😢

  • @SHAN-un8vr
    @SHAN-un8vr ปีที่แล้ว +1

    මගෙ ඊලග ෆිල්ම එකට හොද content එකක් 😼😼😀

  • @savindanisal8464
    @savindanisal8464 ปีที่แล้ว +27

    Fbi එක හෙව්වත් ලංකාවේ police යටනම් මේව කරන්න බෑ..මොකද කුඩු විකුනන ලංසවත් අල්ල ගන්න බෑනේ😅😅

  • @ravindurasanga
    @ravindurasanga ปีที่แล้ว +1

    mekay mamath Dark Web masa hatharak thisse pavichchi karanava mata oya kiyana vidihe vedeo 3 hambavela thiye eken dekakma ganulamaynva avasana karana eva ekak thiye thunveni eka putuvaka gatagahala pirimi manussayekva bayanaka vidihakata marapu ekak eka kiyanna mata pattama amaruy but dark ved is god ples to me and my 20 frnds!

  • @user-eo2ph2vv2b
    @user-eo2ph2vv2b 11 หลายเดือนก่อน +1

    හේ හේ ඩාර්ක් වෙබ් යන්න පුකුව නිකම් ඩාර්ක් වෙබ් කියල සර්ච් කරන්න බෑ ඒකට ගොඩක් දේවල් තියෙ තියෙනවා

  • @techgeekacademy3906
    @techgeekacademy3906 ปีที่แล้ว +7

    ගිහිල්ලා නම් නෑ ගිහින් බලන්න ආසයි ආය මොකක් හරි මරාලයක් පාත් උනොත් 😁

  • @movieforfree9485
    @movieforfree9485 ปีที่แล้ว

    Tools tika thiyenawa oneda

  • @KushiGirl1
    @KushiGirl1 หลายเดือนก่อน

    Aiye math dark web ekata log una dan mata eken ain wenna ba mn ekata abbahi wela

  • @umeshgeethanjanajayasinghe
    @umeshgeethanjanajayasinghe ปีที่แล้ว

    Man gihin tiyenawa one taram. Kiyana taram baya wenna deyak nahe. Safety eka araksha karagena giyama hari

  • @jayanthaattanayaka9308
    @jayanthaattanayaka9308 ปีที่แล้ว

    Niyamai

  • @vimukthichaturanga6697
    @vimukthichaturanga6697 ปีที่แล้ว +33

    Dark web යන්න වෙනම ලැප් එකක් තියාගෙන ඉන්න මම 🍂🌚

    • @Max_Auto_Hub
      @Max_Auto_Hub ปีที่แล้ว +2

      Mama Nam virtual machine ekak use karanawa eth speed madi

    • @godshakey9343
      @godshakey9343 ปีที่แล้ว

      Wenama server ekakma use karana mama👍☠️

  • @chamothgayantha3317
    @chamothgayantha3317 ปีที่แล้ว +8

    😁මට ඔය මොනවද කියලා බලන්න ඔනේ 😒 පින කියන්නේ යන්නේ කොමද මොනවද බලන්නේ කියලා දන්නැති එක

  • @chirathshinol
    @chirathshinol ปีที่แล้ว

    Kalayak thisse Tor browser eka default browser eka karagena inna mama...😁😁

  • @infinitymind7228
    @infinitymind7228 ปีที่แล้ว +1

    ඊයෙත් dark web ගියපු මම 🤔🤔

  • @ravindudhanushka4881
    @ravindudhanushka4881 ปีที่แล้ว

    P 1000 ratte ගැන video එකක් ඔනෙ