නව සහශ්‍රයේ මිස්ටර් බීන් සහ චාලි චැප්ලින් Khaby Lame ගැන අපූරු තොරතුරු 10 ක් | Khaby Lame Net Worth

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2021
  • 10 Things You Didn't Know about Khaby Lame

ความคิดเห็น • 659

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +807

    මිස්ටර් බීන්,චාලි චැප්ලින්,Khaby Lame චරිත තුනටම ආදරේ සෙට් එක කවුද ❤️?

  • @excavator30bro68
    @excavator30bro68 2 ปีที่แล้ว +261

    ලංකාවේ ප්‍රසිද්ද මාධ්‍ය නාලිකාවකින්වත් මේ වගේ පැහැදිලි හඬක් අැහිලා නෑ. ලස්සන සිත්ගන්නා අාකාරයට භාෂාව හසුරනව. සුපිරි

  • @dvlmrdanu7140
    @dvlmrdanu7140 2 ปีที่แล้ว +161

    මෙයාගෙ රසිකයෝ ටික ලයික් එකක් දාන් යමු❤විශ්ම ලෝකය පට්ට👍

  • @sankasandew9067
    @sankasandew9067 2 ปีที่แล้ว +401

    ටික්ටොක් එකට බැන බැන ඉන්නෙ නැතුව ඒක පාවිච්චි කරල ගොඩ ගිය සුපිරි චරිතයක් ❤❤❤❤

  • @mayuranishan8873
    @mayuranishan8873 2 ปีที่แล้ว +285

    හාවා හද දකින්න වගෙ හාට් 2ක්.ම ලැබුනා කමෙන්ට් 2ට ❤️❤️😁😁

  • @user-rk2jm1so4h
    @user-rk2jm1so4h 2 ปีที่แล้ว +195

    මාත් එයාගෙ වීඩියෝ YOU TIUB එකේ බලලා තියෙනවා මටත් ඒවට හිනා ගිය එයා ගැන දැනගන්න ආසාවෙන් හිටියේ තැන්කියු විශ්ම ලෝකය ඔයා හරියටම ඔයාගෙ රසිකයින්ගේ හිත් තේරුම් අරන් තියෙනවා 🙏💖💖💖💖💖💖

    • @wishmalokaya1
      @wishmalokaya1  2 ปีที่แล้ว +32

      💖💖💖💖💖💖

    • @user-rk2jm1so4h
      @user-rk2jm1so4h 2 ปีที่แล้ว +5

      @@wishmalokaya1 ආදරෙයි හැමදාම

    • @chaturaninisansala8067
      @chaturaninisansala8067 2 ปีที่แล้ว +5

      විශ්ම ලෝකය කියන්නේ නමක් නෙවෙයි brand එකක්

    • @user-rk2jm1so4h
      @user-rk2jm1so4h 2 ปีที่แล้ว +3

      @@chaturaninisansala8067 ඒක ඇත්ත

    • @user-rk2jm1so4h
      @user-rk2jm1so4h 2 ปีที่แล้ว +2

      @Anuhas Tech Bro වැරදිලා ටයිප් කරද්දී

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks342 2 ปีที่แล้ว +87

    Khaby lame කියන්නේ ඉතිං brand එකක් තමයි🔥❤️

  • @ifzyodoydpufypdl3990
    @ifzyodoydpufypdl3990 2 ปีที่แล้ว +17

    Khaby lame කියන්නේ මිනිස්සු කරන නාස්තිකාර වැඩ වලට විසදුම් දෙන කෙනෙක් 🤲😊

  • @JXSTXLLER
    @JXSTXLLER 2 ปีที่แล้ว +174

    මෙච්චර කල් " කබී ලමේ " වෙනුවට " කේබි ලේම් " කියලා හිතන් ඉදපු උන් ඉන්නවද ?

  • @thilinahashan492
    @thilinahashan492 2 ปีที่แล้ว +16

    කබී ලමයෙක් කියනව අැහෙන්නෙ මට විතරද😂😂😂

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +40

    විශ්ම ලෝකය අයියේ request එකක් තියෙනවා , ලෝකයේ හොදම පරිසර හිතකාමී නිර්මාණ / ඉදිකිරීම් ගැන video එකක් දෙන්න කෝ , pls අයියේ. , අනේ අයියේ අනිවා ඕනේ 😊🔥

  • @number6941
    @number6941 2 ปีที่แล้ว +25

    ආදර්ශෙට ගන්න නියම චරිතයක්...වයසත් එක්ක සමාජේ මට්ටම තේරුම් අරන් වේගෙන් හැඩ ගැහුන මනසක්...ආසම චරිතයක් ❤️👌

  • @chamod_
    @chamod_ 2 ปีที่แล้ว +326

    අපි මෙයාගේ රසිකයෙක් උනත් අපි මෙයා ගැන දැනගෙන හිටිය නෑ thanks 👍

    • @Hirushankalhara84
      @Hirushankalhara84 2 ปีที่แล้ว +3

      ඒක ඇත්ත

    • @dilshanchamodya4604
      @dilshanchamodya4604 2 ปีที่แล้ว +5

      අනිවා එකනම් 👌

    • @cryptonews6219
      @cryptonews6219 2 ปีที่แล้ว +3

      ඔව් බං මටනම් පට්ට happy කෝල්ලෙක් මේ වගේ තැනක ඉන්නව දැක්කම අර කෙල්ලවත් පාස් කරමු ❤️😘

    • @tutugirl8627
      @tutugirl8627 2 ปีที่แล้ว +1

      Ow ada haryatama denagatta

    • @udithrathnayake5814
      @udithrathnayake5814 2 ปีที่แล้ว +1

      @@dilshanchamodya4604 thanks

  • @minipuraofficialbus
    @minipuraofficialbus 2 ปีที่แล้ว +109

    අනේ අයියා අද වීඩියෝ එකත් ගොඩක් වැදගත් වීඩියෝ එකක් පට්ටම වීඩියෝ එක ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kalpadamith6662
    @kalpadamith6662 2 ปีที่แล้ว +26

    ඊසි බෝයි' චරිතය ගත්තොත් වර්තමාන තරුණ පරම්පරාවට ඉතාමත් හොද ආදර්ශමත් චරිතයක්. මොකද තමන්ම නැතිවුණ දේවල් ගැන නොසිතා තමන්ට තියෙන සම්පත් තුළ උපරිම දෙයක් කරන්න මනස මෙහෙයවපු කෙනෙක්ට දෙන්න පුළුවන් හොදම උදාහරණයක් තමයි මේ 🙂❤️ නියමයි විශ්ම ලෝකය👌👍

  • @Laizyyy__Diyon
    @Laizyyy__Diyon 2 ปีที่แล้ว +98

    අද තමා මෙයා ගැන ගොඩක් දේවල් දැනගත්තේ✌🖐❤

  • @user-ve9ju4di1j
    @user-ve9ju4di1j 2 ปีที่แล้ว +50

    Notifi ආපු ගමන් ආවා...❤️😌 අදත් හැමදාම වගේ ගැම්මක් තමා....ජය වේවා❤️💆‍♂‍
    ආදරෙයි💛😋

  • @Tvserious_Status
    @Tvserious_Status 2 ปีที่แล้ว +21

    සුපිරි හදවතක් තියෙන නියම මනුස්සයෙක් kahaby lame ❤️'මොන රටේ උනත් මෙවනි චරිත ආදර්ශයට ගන්නෝන'

  • @chanduim8501
    @chanduim8501 2 ปีที่แล้ว +26

    මමත් ඉස්සර ඉදන්ම බලනවා . ගොඩක්ම තියෙන්නෙ මිනිස්සු කරන මෝඩ වැඩ එයා ලේසියෙන් කරලා පෙන්නන එක . Khaby lame ඒවගේම තමා ox zung . 👍👍👍👍👍👌👌

    • @chanduim8501
      @chanduim8501 2 ปีที่แล้ว +1

      @@magicanyt6508 හරි . Share කරන්නං 🙂

  • @chamindudesilva5335
    @chamindudesilva5335 2 ปีที่แล้ว +139

    මෙයා ගැන හෙව්වට පැහැදිලි වීඩියෝ එකක් හම්බුනෙ අද🥀😍

  • @maliyas4430
    @maliyas4430 2 ปีที่แล้ว +11

    මෙයා තමයි හැම දේම හොදටම කරන්නෙ...🤐😉
    මෙයාගෙ වීඩියෝ වගේම විශ්ම ලෝකය වීඩීයෝත් බලනවා...✋🤙💖
    💫

  • @user-rj5lx7pz3t
    @user-rj5lx7pz3t 2 ปีที่แล้ว +12

    "කවදාවත් තමන්ගෙ උත්සාහය අතහරින්න එපා" මට මතක් උනේ "මැරතන් කරූ"

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 ปีที่แล้ว +41

    අම්මො නියමයි kaby lame කියන්නෙ සුපිරි චරිතයක්

  • @hesarabro6713
    @hesarabro6713 2 ปีที่แล้ว +86

    අඩෝ මූ නම් පට්ට වාසනාවන්තයෙක් ❤️

  • @janindupoornajith4118
    @janindupoornajith4118 2 ปีที่แล้ว +59

    අදත් වටිනා වීඩියෝ එකක් ආසම කරන කටහඩින්..😍 keanu reeves ගේ ජීවන තොරතුරු සම්බන්ද video එකක් රැගෙන එන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිනවා.. ජය වේවා..💗✌️

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +31

    වෙනස්ම විදිහක සුපිරි video එකක් නම් ඉතින් විශ්ම ලෝකය ම තමා , සුපිරි video එකක් අයියේ... 👌❤️💯

  • @darshanamahela1673
    @darshanamahela1673 2 ปีที่แล้ว +37

    නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක ❤️❤️❤🔥🔥🔥😊😊😊

  • @tharidubro6033
    @tharidubro6033 2 ปีที่แล้ว +27

    Kaby lame කියන්නෙ මම tik tok ඒකෙ ආසම චර්තයක් ❤ පු# නට වන ට්ක් ටොක් වලට වැඩිය උගෙ tik tok පට්ට😉❤

  • @charith2636
    @charith2636 2 ปีที่แล้ว +14

    අය්යේ ඔයාගේ කටහඩ හරි ලස්සනයි ❤️😊👍👍

  • @sachindilshanmadusanka
    @sachindilshanmadusanka 2 ปีที่แล้ว +19

    අදත් කියන්න දෙයක් නෑ...සුපිරි😊පුළුවන් නම් Australia 🇦🇺ගැන වීඩියෝ එකක් දෙන්නකො🤗

    • @Lm10826
      @Lm10826 2 ปีที่แล้ว +1

      video එකක් තිබ්බා

  • @imaofficial5680
    @imaofficial5680 2 ปีที่แล้ว +31

    අයියේ ලෝකේ වැඩිම සබ් ඉන්න යූටිබර්ස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️👍

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 2 ปีที่แล้ว +16

    මාත් ආවා කවුද මේ කියලා බලන්න.ස්තූතියි හැමදාමත් වගේ.❤️

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +19

    අද video එකත් නියමයි අයියේ
    මම ඉල්ලපු ලෝකයේ ජීවත් වීමට සුදුසුම රටවල් ගැන තාමත් නැහැනේ
    ලෝක පුදුම හත ගැනත් ඕන

  • @DashParrOfficial
    @DashParrOfficial 2 ปีที่แล้ว +32

    අයියේ Avicii ගැන වීඩියෝ එක ගේන්නකෝ 🙏

  • @chamathhirusha7893
    @chamathhirusha7893 2 ปีที่แล้ว +11

    මටත් ඔය වගේ වාසනාවක් තිබ්බනං නියමයි❤️

  • @chamod_
    @chamod_ 2 ปีที่แล้ว +10

    Mr beenට පස්සේ වචනයක් නොකියා අපිව හිනස්සපු එකම කෙනා

  • @himalmelder2202
    @himalmelder2202 2 ปีที่แล้ว +4

    මෙ පාරත් විඩියො එක මරැ 💜😍😍😍😍😁😁😁

  • @zoomeryt8922
    @zoomeryt8922 2 ปีที่แล้ว +6

    2000 පස්සේ ඉපදුනු උන් මේ පැත්තට...

  • @hasanathkavinda429
    @hasanathkavinda429 2 ปีที่แล้ว +16

    පරන කටහඩ ආපු එක නම් හොදයි 😍

  • @godemmanuel6668
    @godemmanuel6668 2 ปีที่แล้ว +6

    අම්බෝ මුගේ video එකක් විශ්ම ලෝකයෙන් දානකන් හිටපු මන් 😘❤

  • @manjuroy5494
    @manjuroy5494 2 ปีที่แล้ว +8

    යොහානි වගේ තමයි
    මුගෙත් වෙලාව ❤️

  • @gamingshehan157
    @gamingshehan157 2 ปีที่แล้ว +14

    වැඩිම ටික් ටොක් ෆලොස්ලා ඉන්න දහදෙනා ගැන ගෙන්න

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +9

    වාසනාව කියන්නෙත් අමුතුම එකක්.
    සමහර පොඩි උත්සහයටත් විශාල ලැබීමක් තියෙනවා. නමුත් වැඩේ අතහරින්නෙ නැතුව කරන් යන්නම ඕන. ඒ වගෙම ණිර්මානශීලී වෙන්න ඕන.

  • @tiktoktv4396
    @tiktoktv4396 2 ปีที่แล้ว +23

    ලස්සන වැඩසටහනක් අයියෙ ❤️❤️❤️❤️

  • @vinufernando3053
    @vinufernando3053 2 ปีที่แล้ว +4

    වෙනදා වගේ අදත් සුපිරිම සුපිරි විඩියෝ එකක්
    ඉදිරියටම යන්න හදවතින් සුභ පතනවා
    ජයෙන් ජය

  • @gblock23
    @gblock23 2 ปีที่แล้ว +8

    Khaby ට දැන් private security එකකුත් ඉන්නවා..😎😎

  • @vidushan9864
    @vidushan9864 2 ปีที่แล้ว +5

    නියමයි අය්යේ තව මේ වගේ ලස්සන චරිත ගැන video කරන්න...

  • @nimeshadilrukshi5369
    @nimeshadilrukshi5369 2 ปีที่แล้ว +17

    2000න් පස්සේ අයට බනින කට්ටිය මේව බලන්න ඕනි

  • @upekshapriyangi9440
    @upekshapriyangi9440 2 ปีที่แล้ว +7

    ඇත්තටම ආසම චරිතයක් එයාගෙ නමත් අද තමයි හරියටම දැන ගත්තෙ ස්තූති අයියේ වීඩියෝ එකට.

  • @angryoomsl
    @angryoomsl 2 ปีที่แล้ว +49

    කවදාවත් අමතක කරන්න බරි චරිතයක් තමඉ kaby lame

    • @angryoomsl
      @angryoomsl 2 ปีที่แล้ว

      අපේ මිනිස්සු කරන්නෙ මොකද්ද . සල්ලි හම්බ උනු ගමන්ම නාස්ති කරනවා . ඔහු ක්ලේ අනාගතයට සල්ලි ඉතුරි කරා .ඇඉ අපිට එහෙම බැරි

  • @pahannirmala3387
    @pahannirmala3387 2 ปีที่แล้ว +8

    අම්මො මම නම් ආසම චරිතයක් මෙයා නම් 😎

  • @vindyasenanayaka5741
    @vindyasenanayaka5741 2 ปีที่แล้ว +2

    Khaby Lame ගේ videos බැලුවට අද තමයි ගොඩාක් විස්තර දැනගත්තේ . Thank you විශ්ම ලෝකය 😊

  • @imalisudharma...4220
    @imalisudharma...4220 2 ปีที่แล้ว +7

    81 වෙනි ලයික් එක මගේ😊 අදත් මරු වීඩියෝ එක ❤️‍🔥

  • @yanulavathsilu2930
    @yanulavathsilu2930 2 ปีที่แล้ว +5

    කබී ලමේ මම හිතුවේ කැබී ලේම් කියලා thank you wishma lokaya මේ වගේ viedio එකක් ගෙනාවට

    • @wishmalokaya1
      @wishmalokaya1  2 ปีที่แล้ว +2

      dekama hari ... e dewidiyatama meka pronounce karanna puluwan

    • @yanulavathsilu2930
      @yanulavathsilu2930 2 ปีที่แล้ว +1

      Thank you

  • @DRACULA_G
    @DRACULA_G 2 ปีที่แล้ว +5

    සිරා ඇහ් හෙන ආතල් වීඩියො එයා කරන්නෙ 🤩❤️ සුපිරියක් විශ්ම ලොකය ❤️👌

  • @chutibuhuti
    @chutibuhuti 2 ปีที่แล้ว +119

    💟👍👍👍👍

  • @aboutjets2062
    @aboutjets2062 2 ปีที่แล้ว +5

    බෙයිජිං සහ ෂිචුආන් ඔපෙරා ගැන වීඩියෝ එකක් කරන්නකො අයියේ😊

  • @githanipriyangika3010
    @githanipriyangika3010 2 ปีที่แล้ว

    Patta video ekakk adareii wishma lokaya👍👍👍👍

  • @dilinifernando2245
    @dilinifernando2245 2 ปีที่แล้ว

    අම්බෝ...සෑහෙන වටිනා වීඩියෝ එකක් බන්.මම ආසම චරිත දෙකක්...උඹල දෙන්නම....thank you ❤ ❤

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +14

    ලියනාඩෝ ඩාවින්ච් ගැන වීඩියෝ එකකුත් ඉක්මනින් අරන් එන්න 😁

  • @LieLawLa
    @LieLawLa 2 ปีที่แล้ว +49

    විශ්මලොකයෙ අයියා තමා හොදම කෙනා ලොකෙ❤

  • @Helasiri
    @Helasiri ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එකක්. හදවතින්ම සුබ පැතුම් සහෝදරයා... ❤❤❤💐💐💐🔥🏆️

  • @dilshanchamodya4604
    @dilshanchamodya4604 2 ปีที่แล้ว +5

    නියමයි අයියේ 💓💓👌👌ඔයා තමා හැමදාම දැනන් හිටපු නැති ගොඩක් දෙවල් කියා දෙන්නෙ කාටත් කලින් 😍ආදරෙයි හැමදාම 💓💓💓👌👌👌😍

  • @pramindashaluka5412
    @pramindashaluka5412 2 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එකක් අදත් තියෙනවා

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 2 ปีที่แล้ว +1

    Adath patta ayye video eka thx 😍🥰

  • @beautywithanu6731
    @beautywithanu6731 2 ปีที่แล้ว +1

    Thanks me video ekata

  • @champikapriyangani4711
    @champikapriyangani4711 2 ปีที่แล้ว +5

    ලෝකෙ ඉන්න හොඳම youtubers ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @aditha7991
    @aditha7991 2 ปีที่แล้ว +5

    Kabe kiynne mge favorite tiktoker..😍😍❤❤😍

  • @jzkdissa3854
    @jzkdissa3854 2 ปีที่แล้ว +27

    ඔයත් පට්ට වැඩ්ඩෙක් තමයි ❤

    • @jzkdissa3854
      @jzkdissa3854 2 ปีที่แล้ว +1

      @@magicanyt6508 මම ආස නෑ

    • @jzkdissa3854
      @jzkdissa3854 2 ปีที่แล้ว

      @@magicanyt6508 🤘❤

    • @snp4708
      @snp4708 2 ปีที่แล้ว

      @@jzkdissa3854 dead 😂

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t 2 ปีที่แล้ว +6

    ඉතාම වටිනා වීඩියෝවක්.. ❤ ජීවිතයට ආදර්ශමත් කතාවක්..

  • @wenurathennakoon2319
    @wenurathennakoon2319 2 ปีที่แล้ว

    maath hari asawen hitiye meya gana danagann🤗💗
    mona unth hita hoda porak😏😏
    thnks wishma lokaya 👌💖

  • @reddragon999
    @reddragon999 2 ปีที่แล้ว +2

    Aiye aiya patta
    Ara wishwa gaweshaka kiyana buruwa
    Anunge vdo aragena upload karanawata wada aiya thamangema mahansiye hadana vdo niyamai

  • @senurathathsaraedirisinghe1145
    @senurathathsaraedirisinghe1145 2 ปีที่แล้ว +10

    හැමදාම අලුත් දෙයක් ගෙනවා නම් විශ්මලෝකය තමයි ✨️👍

  • @cryptonews6219
    @cryptonews6219 2 ปีที่แล้ว +56

    කොල්ලෙක් ඉස්සර හට යනකොට පට්ට happy අර ගොන් නැට්ටිචිව පාස් කරමු 130M ❤️😘 ගහමු

    • @yt.h.c3705
      @yt.h.c3705 2 ปีที่แล้ว +1

      🤣🤣🤣👍එලම

    • @cryptonews6219
      @cryptonews6219 2 ปีที่แล้ว +2

      @@yt.h.c3705 😅

  • @divergent947
    @divergent947 2 ปีที่แล้ว +1

    Aiye ada video ekath hodai 😊😊😊😊😊😊

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +6

    MR binwa ට නාම් සමාන කරාන්න බැහැ 😍

  • @sajithbuddika8322
    @sajithbuddika8322 2 ปีที่แล้ว +1

    හැමෝටම වගේ උවමනා වුන video එකක් ...ස්තුතිය .....

  • @chathinduchinthana3285
    @chathinduchinthana3285 2 ปีที่แล้ว

    bil gests ganath video ekk one😍😍❤️❤️

  • @ss-xj3qj
    @ss-xj3qj 2 ปีที่แล้ว +6

    ab de villiers ගැන ඕනි ❤️😍

  • @Amazonworld2050
    @Amazonworld2050 2 ปีที่แล้ว +5

    Mr.Bean වගේ ටිකක්...❤️

  • @TechWorld-ih4xx
    @TechWorld-ih4xx 2 ปีที่แล้ว

    Adth meyage vedio ekk baluwa😎

  • @ssenglishtv5617
    @ssenglishtv5617 2 ปีที่แล้ว

    Menna aiie danawanam video...EKENMA RESPECT BRO...

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +6

    〰️සාර්ථකත්වය〰️
    🔹කැපවීම
    🔹උත්සහය
    🔸අනන්‍යතාවය
    🔹දුරදක්නා සැලසුම්
    🔹සරලබව

  • @chanakathushan7504
    @chanakathushan7504 2 ปีที่แล้ว +2

    ගොඩක් දේවල් දැනගත්ත.ස්තූතියි ❤️❤️

  • @maxdaily26
    @maxdaily26 2 ปีที่แล้ว +1

    Hada video akak thank you

  • @goalzone3805
    @goalzone3805 2 ปีที่แล้ว +2

    සුපිරියක් විශ්ම ලෝකය
    අපිටත් ආදර්ශයක් ගන්න පුලුවන් ඔයාගෙ මේ වීඩියො එකෙන්
    අර්තාන්විත you tube චැනල් එකක් මේක
    තව තවත් දියුනු වෙන්න ඕන

  • @devindithiloka2512
    @devindithiloka2512 2 ปีที่แล้ว +5

    හලීම ලස්සනයි අයියේ වීඩීයෝව....❤❤😊😊

  • @jayanthapathmasiri6928
    @jayanthapathmasiri6928 2 ปีที่แล้ว +4

    කබි ලමෙ ගැන ගොඩක් දේවල් අරන් ආවට විශ්ම ලෝකයට ස්තූතියි හැමදාම අපි විශ්ම ලෝකයට ආදරේයි
    ❤️❤️❤️🤩😍😍👍✌️👌🤟😀

  • @madurangapremalal7376
    @madurangapremalal7376 2 ปีที่แล้ว

    හොඳයි වීඩියෝ එක thanks ..

  • @withme1815
    @withme1815 2 ปีที่แล้ว +4

    අනේ අර මාමා ( maamaa) කියලා කෑගහන කොල්ල ගැනත් වීඩියෝඑකක් ඕනේ අය්යේ 😑😑😑🤭🤭🤭🤭❤️❤️❤️

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +7

    පට්ට චාරිතයාක් තාමා ඉතින් 😍😍😍

  • @CNx32
    @CNx32 2 ปีที่แล้ว +3

    මම හිතුවේ කාබි ලේම් කියලා😁😁😪🤔🤔

  • @deepikawickramanayaka9682
    @deepikawickramanayaka9682 2 ปีที่แล้ว

    බලන් හිටපු වීඩියෝ එකක් 😎තෑන්කස්❤️

  • @amathadiptha4698
    @amathadiptha4698 2 ปีที่แล้ว

    Mama Nam eyage loku fan level
    Thank you ayye me video eka gena ways

  • @sujanigeethanjali8823
    @sujanigeethanjali8823 2 ปีที่แล้ว +1

    Ayyeee Oya nam pattaaaa😍😍😍😍

  • @chathuedit9127
    @chathuedit9127 2 ปีที่แล้ว

    Aiye podi request ekak tbiyenawa.france gana video ekakui , 10most beautiful countries gana vlog ekak karannako

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +8

    මලියදේව මහරහතන් වහන්සේ ගැන වීඩියෝ එකක් ඕනේ....🙏🙏

  • @OTD9966
    @OTD9966 2 ปีที่แล้ว +6

    අද තමා මෙයා ගැන ගොඩක් දේවල් හරියට දැන ගත්තෙ😎😎

  • @rashenkarinosh3226
    @rashenkarinosh3226 2 ปีที่แล้ว +4

    ලෝකයේ මහද්වීප බෙදුන විදිහ කියලා වීඩියෝ එකක් දෙන්නකෝ 4 පාර ඉල්ලනේ

  • @RyanManeesh
    @RyanManeesh 2 ปีที่แล้ว

    ඇත්තටම ඔයාගේ channel එකෙන් ගොඩක් දෙවල් මේ ලෝකේ ගැන ඉගෙනගන්න ගන්න පුලුවන් . මම ජීවත් වෙන්න switzerland . මමත් youtube channel එකක් කරන්වා . ඒ මොනවා උනත් ඔයාගෙ channel එකේ videos මම හැම එකක්ම බලනවා . ජය වේවා👊❤️