ලොව මුල්ම ප්‍රකෝටිපතියා වෙන්න නියමිත ඊලෝන්ගේ අතීත ජීවිතය ගැන අප්‍රකට කතා 10 ක් | Life of Elon musk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2021
  • 10 things About Elon musk's Life
    වෙළඳ දැන්වීම් සහ විශේෂ වැඩසටහන් සඳහා - 070-2190209

ความคิดเห็น • 715

  • @worldofnissanka9222
    @worldofnissanka9222 2 ปีที่แล้ว +668

    ටෙස්ලා සමාගමේ සහ spacex කඩාවැටීම ඇමරිකාවෙන් මුදල් පොම්ප කිරීම .. වගේ තව ගොඩක් ගොඩක් විස්තර තියෙනවා.. ඒවා ගැන සම්පූර්ණ ඉතුරු වීඩියෝ එක ගේන්න කියලා මම බොහොම කාරුණිකව ඉල්ලනවා.. මිනිස්සු මේවා දැනගන්න ඕන .. පේපැල් සමාගමට අදාළ තව ගොඩක් තොරතුරු කියනවා .. ඒවත් තව පැහැදිලිව වීඩියෝ එකක් අරගෙන එන්න.. ගොඩක් ස්තුතියි..ලෝකයේ තව මේ වගේ දැවැන්ත ව්‍යාපාරික චරිත ඉන්නවා .. අඩුම තරමේ එහි ව්‍යාපාරික චරිත දහයක්වත් මේ ආකාරයට අරගෙන එන්න.. වීඩියෝ එක කොච්චර දිග වුනත් ප්‍රශ්නයක් නැහැ.. මේ වගේ වීඩියෝ බලන්නෙ වල් පල් වල්පල් බලන අය නෙමෙයි..මොකද මේ වගේ video වටින මිනිස්සු ඉන්නවා .. ඔවුන් තවත් දිරිමත් වෙනවා මේ වගේ වීඩියෝස් බලනකොට ..ඔහු ධනවතෙකු වීම නෙමෙයි මට වැදගත්.. මට වැදගත් ඔහු ආපු පාර ..කරන කැපකිරීම් .. අනාගතය දකින විදිහ..සැලසුම් හදන විදිහ ..තව මැක් මා වගෙ චරිත හරිම ආදර්ශමත්..

  • @thescience2694
    @thescience2694 2 ปีที่แล้ว +1105

    ඊලෝන් මස්ක් වගේ කෙනෙක් ලංකාවටත් බිහි වෙනවට කැමති අය

    • @hasharanethmini5084
      @hasharanethmini5084 2 ปีที่แล้ว +17

      අනිවාර්යයෙන් 😍❤️

    • @dimithuasanka7008
      @dimithuasanka7008 2 ปีที่แล้ว +52

      මම තමයි හරිද

    • @hasharanethmini5084
      @hasharanethmini5084 2 ปีที่แล้ว +17

      @@dimithuasanka7008 wow😍 all the best😍❤️

    • @CHRISTIONORONALDO7siuuuuu
      @CHRISTIONORONALDO7siuuuuu 2 ปีที่แล้ว +47

      මමත් ආසයි ඉලොන් මාස්ක් වගෙ වෙන්න උත්සහ කරනවා

    • @dimithuasanka7008
      @dimithuasanka7008 2 ปีที่แล้ว +9

      @@CHRISTIONORONALDO7siuuuuu ඇත්තම ද

  • @jayanthapathmasiri6928
    @jayanthapathmasiri6928 2 ปีที่แล้ว +220

    ඊලොම් මක්ස් වගේ සල්ලිකාරයෙක් ලන්කාවෙන් බිහි වෙන්න ප්‍රාර්ථනා කරන අය 🤩👍😍

  • @vidushan9864
    @vidushan9864 2 ปีที่แล้ว +171

    ඔබ ඉපදෙද්දි ඔබ දුප්පත් නම් එය ඔබේ වැරැද්දක් නොවේ නමුත් ඔබ මියයන්නෙ දුප්පතෙකු හැටියටනම් එය ඔබේ වැරැද්දකි....

  • @deepnakarunanayaka627
    @deepnakarunanayaka627 2 ปีที่แล้ว +339

    Elon Musk කියන්නේ ගොඩක් උත්සහවන්ත මිනිසෙක් ......... දියුණු වෙන කෙනෙක්ට ලොකු ආදර්ශයක් ....... අපේ රටෙනුත් ලෝකයේ ප්‍රකෝටිපතියෙක් බිහිවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ....!

    • @mahiththewnaka6826
      @mahiththewnaka6826 2 ปีที่แล้ว +18

      මම වෙන්නම්

    • @deepnakarunanayaka627
      @deepnakarunanayaka627 2 ปีที่แล้ว +13

      @@mahiththewnaka6826 ඔයාට පුළුවන් ...........👍

    • @yasaranethmini7104
      @yasaranethmini7104 2 ปีที่แล้ว +4

      Uthsaya thiyenawa nm පුළුවන්

    • @devikamalkanthi8432
      @devikamalkanthi8432 2 ปีที่แล้ว +7

      ඒත් ඒ බිහිවෙන කෙනත් ඉලෝන් මස්ක් වගේ ඇමෙරිකාව දනවත් කර කර හිටියොත්. එයාට එයාගේ උපන් රට දකුණු අප්‍රිකාව ගැන ගානක්වත් නෑ. ඒත් ලංකාවේ ඉලෝන් මස්ක් එහෙම වෙන්න බෑ. එයා ශ්‍රී ලංකාවට ආඩම්බරයක් ගෙනත් දෙන්න ඕනි 💟😌

    • @thusithsavinda5791
      @thusithsavinda5791 2 ปีที่แล้ว +4

      දවසක මං 😎

  • @savindiisuri2474
    @savindiisuri2474 2 ปีที่แล้ว +79

    Elon musk තමයි මම කැමතිම උත්සාහ වත්ම චරිතය..❤️ ඒ වගේ මිනිස්සු හරිම අඩුයි.එයා ගැනනම් වීඩියෝ කොච්චර දැම්මත් අපි බලනවා.

  • @user-rk2jm1so4h
    @user-rk2jm1so4h 2 ปีที่แล้ว +121

    පොඩි තැනින් පටන් ගන්න බය වෙන්න ඕනි නෑ කියන්න හොදම උදාහරනය👍 එහෙම ටිකෙන් ටික ආව කෙනා පාස් කරන්න දැන් කටවත් බැරි වෙලා තියෙනවා ඒ හින්දා තමන්ගේ හීන පොඩි තැනින් පටන් ගන්න බය වෙන්න එපා කියන ආදර්ශය ඔහු ලෝකෙටම බෙදා දුන්නා 🙏අද ඔහු ලෝකයම හදුනන පුද්ගලයෙක් ලෝකය වෙනත් මානයකට ගෙනියපු පුද්ගලයෙක් නාසා ආයතනයට අබියෝගයක් වූ එකම පුද්ගලාද ඔහුයි 🙏🙏🙏🙏💖💖💖💖💖

    • @AtoZCurtainsGallery
      @AtoZCurtainsGallery 2 ปีที่แล้ว +2

      මොංගල්ද ඒයි, ඌට පොඩිකාලෙ ඉඳන් පැලෙන්න සල්ලි තිබිල බං ඒකයි.😅

    • @user-rk2jm1so4h
      @user-rk2jm1so4h 2 ปีที่แล้ว +8

      @@AtoZCurtainsGallery ඒ උනාට එයා ඇමරිකාවට ඇවිල්ලා කුබුරු වැඩ කරලා එහෙමනේ ඉගෙන ගන්නයි ජීවත් වෙන්නයි සල්ලි හොයාගෙන එහෙම තියෙන්නේ අනික සල්ලි තිබ්බ පලියට නාසා එකත් පාස් කරලා යන විදිහේ ආයතනයක් හදන්න බෑනේ නේ

    • @s.d179
      @s.d179 2 ปีที่แล้ว +1

      @@AtoZCurtainsGallery sirawata bn.ane itin lankan gobbayo tika video ekk hdpu gaman piligannawane😅

    • @vishr.desilva8701
      @vishr.desilva8701 2 ปีที่แล้ว

      Ouu

  • @0wassana0
    @0wassana0 2 ปีที่แล้ว +236

    ලංකාවේ න් බිහිවෙන්න ඔිණි අනිවාර්යයෙන් ම 2050 වෙද්දී ❤ මෙි වගේ කෙනෙක් ❤

    • @Ejs2023Es
      @Ejs2023Es 2 ปีที่แล้ว +10

      2035

    • @user-uc8fw4gf6q
      @user-uc8fw4gf6q 2 ปีที่แล้ว +8

      🤣🤣

    • @human2470
      @human2470 2 ปีที่แล้ว +10

      2050 neme 2022 ma

    • @mobileclipssrilanka6592
      @mobileclipssrilanka6592 2 ปีที่แล้ว +3

      th-cam.com/channels/a2i45HKkCyPS7BT_p9vOOQ.html Wotch Us 💪

    • @chamindudesilva5335
      @chamindudesilva5335 2 ปีที่แล้ว +17

      ලන්කාවෙ කට්ටිය ඔහොම හිතනව විතරයි කවුරුත් එහෙම වෙන්න බලන්නෙ නෑ😑

  • @clipstv6229
    @clipstv6229 2 ปีที่แล้ว +50

    මට Elon musk වගේම වෙන්න බැරිවෙයි. නමුත් මම try කරනවා.
    සල්ලි කාරයෙක් වෙන්න නෙමෙයි ඔහු වගෙ සාර්තක වෙන්න, කොච්චර බාදක ආවත්.
    හැමොටම ඒ වගෙ සාර්තක වෙන්නත් ප්‍රාර්තනා කරනවා

    • @bihandulakmina9731
      @bihandulakmina9731 2 ปีที่แล้ว +1

      good luck my friend

    • @clipstv6229
      @clipstv6229 2 ปีที่แล้ว

      @@bihandulakmina9731 good luck you too brother

  • @funnyvideos-qy3tf
    @funnyvideos-qy3tf 2 ปีที่แล้ว +161

    ගොඩක් සාර්ථක,ධනවත් මිනිසුන් පිටුපස දුප්පත් ,දුක්බර කතාවක් ඇත🙂🙂🙂🙂

  • @sankasandew9067
    @sankasandew9067 2 ปีที่แล้ว +201

    මගේ ජීවිතේට ආදර්ශයට අරන් ඉන්නෙත් Elonmusk 😊❤❤❤

  • @theboniyaa1847
    @theboniyaa1847 2 ปีที่แล้ว +61

    කැපවීම , උනන්දුව, ඉලක්කයක් තියෙනවා නම් ඔනම කෙනෙක්ට ලොකු වැඩ්ඩෙක් වෙන්න පුලුවන් 😍👍

  • @dulanshehanka8123
    @dulanshehanka8123 2 ปีที่แล้ว +170

    Elonmusk ගැන වීඩියෝ 1000 දැම්මත් බලනව.ආසම චරිතයක් 😍❤️

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +77

    මේක නම් අයියගෙන් බලාපොරොත්තු වෙලාම ඉඳපු video එකක් , Elon Musk තමා ආසම ධනවතා , ගොඩක් හොඳ ශ්‍රේෂ්ඨ මිනිසෙක් , video එක අති විශිෂ්ටයි අයියේ 😌❤️💯

    • @infinitysongs3761
      @infinitysongs3761 2 ปีที่แล้ว +2

      Elon musk තමා හොදටම කලේ

  • @saheesl9699
    @saheesl9699 2 ปีที่แล้ว +83

    ELON MUSK කියන්නේ ඇත්තම වැඩ්ඩෙක්.. වෙනස්ම විදිහට හිතන වෙනස්ම පුද්ගලයෙක්..🔥💪

  • @lakshannavin5073
    @lakshannavin5073 2 ปีที่แล้ว +62

    මටනම් මේක තමයි විශ්මලෝකය කරපු හොදම vedio එක 🤟🤟

  • @btsarmysl5313
    @btsarmysl5313 2 ปีที่แล้ว +45

    Mamath මේ වගේ කෙනෙක් වෙනවා .මට තාම අවුරුදු 11යි.බලන්නකො යාලුවනේ.මම ලන්කාව තාක්ෂණයෙන් දියුනු කරනවා.මම 2050 2022 ට ගේනවා.ඒ වගේම ඉලොන් මස්ක්ට කලින් අගහරු වලට යනවා

    • @splintercell8060
      @splintercell8060 2 ปีที่แล้ว +20

      Freefire ගහන එක නතර කරොත් පුලුවන් ඔයාට...

    • @lasith7303
      @lasith7303 2 ปีที่แล้ว +7

      @@splintercell8060 ah. ow ow.

    • @ravindurashmika4895
      @ravindurashmika4895 2 ปีที่แล้ว +6

      hina dakinna apa

    • @cn7318
      @cn7318 2 ปีที่แล้ว +7

      @@splintercell8060 ඔව් බන් මමත් හිතුව ff garena කියල තියනකොට😂😂👍

    • @luckyperera6021
      @luckyperera6021 2 ปีที่แล้ว +2

      @@cn7318 🤣🤣🤣🤣🤣

  • @sachindilshanmadusanka
    @sachindilshanmadusanka 2 ปีที่แล้ว +64

    Elon Musk කියන්නෙ මාස්ටර් ප්ලෑන් කාරයෙක්👌👌👌

  • @uchiraperera2371
    @uchiraperera2371 2 ปีที่แล้ว +145

    අතිවිශිෂ්ට පුද්ගලයෙක් ❤💚

    • @user-uc8fw4gf6q
      @user-uc8fw4gf6q 2 ปีที่แล้ว +1

      ප# තමයි💩

    • @Yohan_Sakun
      @Yohan_Sakun 2 ปีที่แล้ว +2

      @@user-uc8fw4gf6q ehenam uba thathada athiwishta kauda kiyala danagannin elon

    • @uchiraperera2371
      @uchiraperera2371 2 ปีที่แล้ว +2

      @@user-uc8fw4gf6q පල හුක.. නා

    • @mahiththewnaka6826
      @mahiththewnaka6826 2 ปีที่แล้ว +3

      @@user-uc8fw4gf6q මොන කුහක පොන්න බැල්ලියෙක්ද මේ නාඩගම්කාරයො බලනව නේත 😂 නාට්‍ය බල බල කාලෙ කන උන්ට ඉතින් මේ වගේ දේවල් කරන්න බෑනෙ ඒ නිසා කුහක කම එනව

    • @user-uc8fw4gf6q
      @user-uc8fw4gf6q 2 ปีที่แล้ว

      @@mahiththewnaka6826 උඹ පදිරිමුණිගෙ ගූ ඉනිම බලන පොන්නයෙක් නේද😂

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +22

    විශ්ම ලෝකය අයියේ request එකක් තියෙනවා , ලෝකයේ හොදම පරිසර හිතකාමී නිර්මාණ / ඉදිකිරීම් ගැන video එකක් දෙන්න කෝ , pls අයියේ. , අනේ අයියේ අනිවා ඕනේ 😊🔥

  • @avishkaisuru5692
    @avishkaisuru5692 2 ปีที่แล้ว +53

    බිංදුවෙන් තමයි විශිෂ්ට මිනිස්සු පටන් ගන්නේ🙂🤩

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +40

    අධිෂ්ඨානය ,උත්සාහය,කැපවීම,ආකල්ප තියේනම් ඕනෙම කෙනෙක්ට අනිවාර්යයෙන්ම දියුණු වෙන්න පුලුවන්

    • @duli9680
      @duli9680 2 ปีที่แล้ว +1

      😜

  • @arunagayan6896
    @arunagayan6896 2 ปีที่แล้ว +91

    අදානී ආසීයාවෙන්ම එක උනා නේද සගෝ එයා ගැනත් වීඩියෝ එකක් ඕනා විශ්ම ලෝකය අයියේ ❤️🙏🙏

    • @gamngwolf1029
      @gamngwolf1029 2 ปีที่แล้ว +2

      Ow

    • @mobileclipssrilanka6592
      @mobileclipssrilanka6592 2 ปีที่แล้ว +1

      th-cam.com/channels/a2i45HKkCyPS7BT_p9vOOQ.html Wotch Us

    • @MasterCroo
      @MasterCroo 2 ปีที่แล้ว

      වීඩියෝ එකක් තියෙනවා සහෝ.

    • @arunagayan6896
      @arunagayan6896 2 ปีที่แล้ว

      @@MasterCroo මොකද්ද චැනල් එක

  • @mrlmal5783
    @mrlmal5783 2 ปีที่แล้ว +145

    ලන්කාවෙ දළදේශීය නිශ්පාදනයටත් ,ලන්කාවෙ මුලු ණය ප්‍රමාණයටත් වඩා මොහුගේ ධනය කිහිප ගුනයකින් වැඩියි .පුදුම චරිතයක් ❤😊

  • @d-tech7258
    @d-tech7258 2 ปีที่แล้ว +35

    Elon musk කියන්නේ කවදත් උත්සාහවන්ත උපායශීලී කෙනෙක් . ඉතිම් සාදාරනයි. ලන්කාවෙත් කවදාහරි කවුරු හරි මේ තැනට එයි කියලා ප්‍රාත්තනා කරනවා. ❤✔

  • @gsriely5001
    @gsriely5001 2 ปีที่แล้ว +16

    මේ වගේ කෝටිපතියෙක්ගේ සාමාන්‍ය දවසක් ගෙවෙන විදිහ ගෙන video එකක් කරන්නකෝ අයියේ please !!!

    • @captainnemo5907
      @captainnemo5907 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම 😘😘😘😘😘

  • @sachindilshanmadusanka
    @sachindilshanmadusanka 2 ปีที่แล้ว +72

    ලෝකෙ පිරිසිදුම රටවල් ගැන වීඩියෝ එකක් ඕනෙ 😊🤗

    • @Madhushani507
      @Madhushani507 2 ปีที่แล้ว +5

      ඉක්මනටම දාන්නකෝ ඒ ගැනත්

    • @mobileclipssrilanka6592
      @mobileclipssrilanka6592 2 ปีที่แล้ว

      th-cam.com/channels/a2i45HKkCyPS7BT_p9vOOQ.html Wotch Us

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 2 ปีที่แล้ว +1

      Denmark Finland new Zealand.....etc

    • @sachindilshanmadusanka
      @sachindilshanmadusanka 2 ปีที่แล้ว +1

      @@anythingtvwithsk716
      1-Denmark
      2-Luxemburg
      3-Switzerland
      4-UK
      5-France
      6-Austria
      7-Finland
      8-Sweden
      9-Norway
      10-Germany

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 2 ปีที่แล้ว +1

      @@sachindilshanmadusanka 👍

  • @GihanGamingMan
    @GihanGamingMan 2 ปีที่แล้ว +59

    අදත් සුපිරි වෙනදා වගේම ගැම්මක් තමා අයියේ 🤗🤗👌👌🔥🔥💙👍😉👍😉

  • @chamindudesilva5335
    @chamindudesilva5335 2 ปีที่แล้ว +24

    ආසම ධනවතා ඉලෝන් මස්ක්😍🥀

  • @manujadharmarathne_5619
    @manujadharmarathne_5619 2 ปีที่แล้ว +11

    ලංකාවේ න් බිහිවෙන්න ඔිණි අනිවාර්යයෙන් ම ❤ මෙි වගේ කෙනෙක් ❤

  • @dj_white_devil
    @dj_white_devil 2 ปีที่แล้ว +48

    ඊලෝන් මස්ක් වගේ කෙනෙක් වෙන්න කැමති අය කෝ 🤔🤔😎😎

  • @malaka509
    @malaka509 2 ปีที่แล้ว +10

    විශ්ම ලෝකය, මම යෝජනා කරනවා ඇත්තටම elon musck කියන්නෙ කවුද කියලා හරියටම කියන්න කියලා. ටෙස්ලා ගැන (company එක ගැන නෙවෙයි) වගේම ඉලෝන් ගැනත් බොරු කතන්දර ගොඩක් යනවා. උදාහරණයක් Zip 2 elon code කරා කීවට ඒක ඇත්ත නෙවෙයි. Elon එකේ පොඩි කොටසක් code කරත් ඒක ඇත්තටම code ක⁣රෙ වෙන අය.

  • @udarshana3377
    @udarshana3377 2 ปีที่แล้ว +10

    අද තමා elon ගැන මෙච්චර දැන ගැත්තේ 😍😍😍 ආදරෙයි විශ්ම ලෝකය ❤

  • @ubaimamai-6310
    @ubaimamai-6310 2 ปีที่แล้ว +42

    දවසක අනිවාර්යයෙන්ම මම Elon Muskට වඩා තැනකට යනවා ඒ සදහා දැනටමත් අඩිතාලම වැටෙමින් පවතිනවා...😎

    • @hirunyamalshi6693
      @hirunyamalshi6693 2 ปีที่แล้ว +11

      Thamanege future hopes kiyamna epa
      Ewage colitis nathi wenawa

    • @aselaamaranath3812
      @aselaamaranath3812 2 ปีที่แล้ว +6

      උබ රාජපක්ශ කෙනෙක්ද

    • @thisen1061
      @thisen1061 2 ปีที่แล้ว +1

      දේශපාලනය කරමු

    • @Dvimal-lq7re
      @Dvimal-lq7re 2 ปีที่แล้ว +1

      ජය වේවා

    • @abcd19898
      @abcd19898 ปีที่แล้ว

      හ්ම්ම්...අනිවාර්යයෙන් මෙයා රාජපක්ශ කෙනෙක්

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +26

    අද නම් අයියේ නියම video එකක් ගොඩක් අය බලාපොරොත්තුවෙන් හිටපු video එකක් තමයි මේක
    ලෝක පුදුම හත ගැනයි ලෝකයේ ජීවත් වීමට සුදුසුම රටවල් ගැනයි තවම දුන්නේ නැහැ නේ අනේ ඒ ගැනත් ඕන

  • @kavindagayan4325
    @kavindagayan4325 ปีที่แล้ว +2

    හිතේ ලොකු දුකක් තියෙන වෙලාවක wishma lokayage කඩහඩ අහද්දී ඒක නැති වෙලා යන්වා...පුදුම motivation akak ❤

  • @sllokagaweshaka-sl5248
    @sllokagaweshaka-sl5248 2 ปีที่แล้ว +16

    විශ්ම ලෝකයක දැනුම බෙදන විශ්ම ලෝකය ✌️✌️

  • @raviduviraj6102
    @raviduviraj6102 2 ปีที่แล้ว +18

    වැඩිඩෙක් තමා ඉතින් 😍❤😍👀

  • @user-vx8he3hy9w
    @user-vx8he3hy9w 2 ปีที่แล้ว +30

    ඉලෝන් මස්ක් ගිය ආත්මේ අති විශාල පිනක් කරලා ඇති. එච්චර ලොකු මුදලකට හිමිකම් කියන්න 👍👍

    • @user-do1zf3ex7c
      @user-do1zf3ex7c 2 ปีที่แล้ว +4

      ඉලොන් මස්ක් කියන්නේ දැනුත් හොඳ වැඩ කරන මනුස්සයෙක් යාළුවා

    • @saddas6321
      @saddas6321 2 ปีที่แล้ว +2

      Gon katha bn, api vage 3rd world rata vela un successful minissunta ohoma gon reddeval thama kiyanne 😅 mu thava podden bankrupt vela naya vela kele vela yaneva Nasa eke contract eke dunne nathnm, anika pora patta ambition thiyene, work ethic eke pissek vage thiyene amuthu minihek

    • @anujarangana6677
      @anujarangana6677 2 ปีที่แล้ว +4

      මහන්සිය කැපවීම

  • @luckyperera6021
    @luckyperera6021 2 ปีที่แล้ว +7

    අනේ බිලියනපතියො ගැන වීඩියෝ series එකක් කරන්නකො

  • @mikeydsanta
    @mikeydsanta 2 ปีที่แล้ว +7

    මේක දැක්ක ගමන හිතුවෙ Trending කියල ..ඉට පස්සෙ තේරුන ලන්කාව අවුරුදු 70 ඉදල එක තැන කියල ඇයි මිනිස්සු මෙ වගෙ එව නේවෙයි නෙ බලන්නෙ..අනුන්ගෙ රෙද්දවල් නෙ බලන්නෙ

  • @senurathathsaraedirisinghe1145
    @senurathathsaraedirisinghe1145 2 ปีที่แล้ว +68

    උපාලි විජේවර්ධන හිටියා නම් අපේ රටට එන කීර්තිය කියලා නිම කරන්න බෑ 🥺

    • @kanishka393
      @kanishka393 2 ปีที่แล้ว +3

      💙

    • @lily-yg8pq
      @lily-yg8pq 2 ปีที่แล้ว +2

      🙂

    • @lasith7303
      @lasith7303 2 ปีที่แล้ว +6

      Lankave President Vei Kiyala bayee. Lankavema Hitapu Ballek thama Ethumava Gatanaya kalee.

    • @senurathathsaraedirisinghe1145
      @senurathathsaraedirisinghe1145 2 ปีที่แล้ว +3

      @@lasith7303 ,kiyanna ba ,meka ehema ratak ne

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 2 ปีที่แล้ว +3

      @@lasith7303 j.r.jayawardhana neda

  • @lochana3601
    @lochana3601 2 ปีที่แล้ว +8

    මම ආසම චරිතයක් තමයි Elon Musk කියන්නේ.🤗💕

  • @isirapiuminda
    @isirapiuminda 2 ปีที่แล้ว +8

    ඊලෝන් මස්ක්ගේ ජීවිතයෙන් අපටත් ගන්න අදර්ශ තියෙනවා.

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +15

    මරුම චරිතයක් අද ගෙනල්ල තියෙන්නේ. නියමයි.🙌

  • @imaofficial5680
    @imaofficial5680 2 ปีที่แล้ว +27

    අයියේ ලෝකේ වැඩිම සබ් ඉන්න හොඳම යූටිබර්ස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️👍

    • @user-uc8fw4gf6q
      @user-uc8fw4gf6q 2 ปีที่แล้ว +4

      හැමදාාම එකම කොමෙන්ටිි එක type කරකර දාාන්න එපා ගොං මෝලො😂😂💩

    • @Dasun4856
      @Dasun4856 2 ปีที่แล้ว +3

      @@user-uc8fw4gf6q Ow bn, u okamai danne

    • @anushapadmakumari629
      @anushapadmakumari629 2 ปีที่แล้ว +5

      @@user-uc8fw4gf6q ඉතින් උබේ phone එකෙන් ද ඌ comment එක දැම්මෙ😴😏

    • @imaofficial5680
      @imaofficial5680 2 ปีที่แล้ว +5

      @@anushapadmakumari629 ඒකනේ බන් 😒🖐️

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 2 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣

  • @shenalsathyana6496
    @shenalsathyana6496 2 ปีที่แล้ว +11

    ඊලග වීඩියෝ එක ඕනේ dhanush ගේ හරි ram charan ගේ ජීවීත කතාව අනේ plz

  • @yanulavathsilu2930
    @yanulavathsilu2930 2 ปีที่แล้ว +5

    මට හිතෙනවා ඩොලර් එකක් ලංකාවේ රුපියල් සතයක් වගේ උනොත් රටට මොකද වෙන්නේ කියලා ඔයාලා මොනවද හිතන්නේ මෙහෙම උනොත් මොකද වෙන්නේ කියලා

  • @imankavinga4471
    @imankavinga4471 2 ปีที่แล้ว +8

    නියමයි 👌 අයියේ හොද විඩියො එකක්.ඉල්ලපු විඩියො එකක්.හැමදාමත් ඔයාගේ විඩියො බලනවා

  • @nisalmudubashana5575
    @nisalmudubashana5575 2 ปีที่แล้ว +11

    අය්යේ 2 pac shakur ගැන video එකක් දාාන්නකෝ 😇😀

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +10

    මාලුවට පීහිනන්නටත් වදුරාට ගස් නැගීමටත් ඉඩ දිය යුතුයි.
    වදුරාටත් මාලුවාටත් දෙදෙනාටම ගස් නැගීමට පමනක් බල කිරීම නොකල යුතුයි. එය අමුතු දෙයක් ලෙස නොව එය යථාර්ථය ලෙස තේරුම් හැකි සමාජයක් නිතරම දියුනු සංවර්ධිත තත්වය තුල පවතී. ☝

  • @sugathprasanna2619
    @sugathprasanna2619 2 ปีที่แล้ว +5

    Excellent video.....thanks විශ්ම ලෝකය ....දිගටම බලනවා ....👍👍👍

  • @sss1863
    @sss1863 2 ปีที่แล้ว +8

    අයියගෙ කටහඬ නම් සුපිරි

  • @Sithil-qb6ow
    @Sithil-qb6ow 2 ปีที่แล้ว +35

    ලෝකයේ අසරණයන්ට පිහිට වෙන එකම බිලියනපතියා

    • @devikamalkanthi8432
      @devikamalkanthi8432 2 ปีที่แล้ว

      අනේ එයා ලන්කාවටත් පිහිට උනානම්. දැන් රට වැටිලා තියෙන තත්ත්වෙ හැටියට අපිට කගෙන් හරි උදව් ඕනී 🥺

  • @slclassical92
    @slclassical92 2 ปีที่แล้ว +22

    අය්යෙ ඉලෝන් මස්ක්ගෙ සම්පූර්න සල්ලිවලට මුලූ ලංකාවම උනත් මිලදී ගන්න පුලුවන්ද?

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 2 ปีที่แล้ว +4

      Ratawal salli walata ganna ba bn lankawe valuation ekak karoth doller trillion ganak wenawa ekane kiyanne nidanayak uda idala higa kanawa kiyala

    • @The_Phoenix716
      @The_Phoenix716 2 ปีที่แล้ว +1

      @@anythingtvwithsk716 උබ කියන්නෙ දැන් නිදානෙ විකුනං කාල රට හදන්න කියල ද?

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 2 ปีที่แล้ว +4

      @@The_Phoenix716 kiyana de terenne nattan pahadili karanna aye type karanna ba🤣🤣

    • @mrmartin6525
      @mrmartin6525 2 ปีที่แล้ว +1

      ගුලි කාලද... 😅

    • @mrmartin6525
      @mrmartin6525 2 ปีที่แล้ว +2

      ලංකාවට මිලක් දෙන්න මේක භාන්ඩයක් නෙවේ... ඉලෝන් කියන්නෙ මේ ලෝකෙට තවත් එක ජීවෙයෙක් විතරයි ... යතාර්තය තේරෙන කොට සල්ලි කියන්නෙ මොකක් ද කියල තේරෙයි ඉවසන්න

  • @Unknown-or3oz
    @Unknown-or3oz 2 ปีที่แล้ว +13

    නියමයි, මන් කැමතිම චරිතයක්😍👍🔥

  • @mohamedrizmy6990
    @mohamedrizmy6990 2 ปีที่แล้ว +6

    I am also like that.but i will overcome all my failure option one day
    i can believe.Elon musk is one of my major inspiration.thank you for wishma lokaya

  • @kavindasamarathunga7394
    @kavindasamarathunga7394 2 ปีที่แล้ว +7

    Within 1 hour
    6.1k watching
    1k likes
    No dislike
    Nice aiye maru ❤️❤️❤️❤️❤️

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +5

    අනේ අයියෙ ලියනාඩෝ ඩාවින්ච් ගැන වීඩියෝ එකක් ගේන්නකෝ

  • @creationspoddo9318
    @creationspoddo9318 2 ปีที่แล้ว +8

    ලංකාවෙනුත් කවදා.... හරි බිහිවෙන්න කියල ප්‍රාර්ථනා කරනව !!

  • @priyanthikagamage9257
    @priyanthikagamage9257 2 ปีที่แล้ว +2

    අයියා ලස්සන vidio එකක් .ගොඩාක් දෙවල් දැනගන්නට ලැබුනා අයියා ලස්සන vidio එනකන් බලන් ඉන්නවා අයියා දළදා සමිඳු පිහිටි ලැබේවා

  • @sadewsathsara5789
    @sadewsathsara5789 2 ปีที่แล้ว +5

    අයියා පුළුවන්ද ලියනාඩෝ ඩවින්චි හා චිත්‍ර ගැන විඩියෝ එකක් දෙන්නකො

  • @charith2636
    @charith2636 2 ปีที่แล้ว +15

    ජයවේවා අය්යේ 👍👍👍❤️❤️

  • @NipunNavodya
    @NipunNavodya 2 ปีที่แล้ว +2

    ❤සෙලින් ඩියෝන් ගැන වීඩීයෝ එකක් කරන්න අයියේ please🙏
    වීඩීයෝ එක නියමයි.👍ජය වෙවා විශ්ම ලෝකය.🌎

  • @Ishuu_213
    @Ishuu_213 2 ปีที่แล้ว +8

    Elon musk පිස්සුවක් තමා 😍❤

  • @sandeepahasitha7475
    @sandeepahasitha7475 2 ปีที่แล้ว +2

    Superb video... And I can say something waooo. 💯💯 wish you all the best wishma lokaya teams. Good job.👌👌

  • @kavijajayawardana1854
    @kavijajayawardana1854 2 ปีที่แล้ว +10

    Elon Musk was born into a very wealthy family but in addition to his hardships he worked hard to reach his goal and he is still before our eyes today as the most powerful rich man in the world.

  • @Sumeeragunasekara
    @Sumeeragunasekara 2 ปีที่แล้ว +5

    මට ඉලෝන් වගේ වෙන්න ඕනි නැ..මට එකම එක දවසක් ඉලෝන් එක්ක තේකක් බොන්න තිබුන නම් ඇති ❤

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +5

    මාරි කියුරි ගැන වීඩියෝ එකකුත් අරන් එන්නෝ ❤️‍🔥

  • @bunnyff6796
    @bunnyff6796 2 ปีที่แล้ว +5

    දෙවනි ලෝක යුද්දය ගැන වීඩියෝ අනිවාරෙන් ඕනෑ

  • @savinduserasinghe
    @savinduserasinghe 2 ปีที่แล้ว +6

    ආදර්ශයට ගන්න සුපිරි චරිතයක් ❤️💫

  • @T__C.9
    @T__C.9 2 ปีที่แล้ว +36

    මේගොල්ලො නිසා ඇමෙරිකාව ආර්ථිකව වට්ටන්න අමාරුයි...🇺🇲🇺🇲🇺🇲

    • @Ejs2023Es
      @Ejs2023Es 2 ปีที่แล้ว +2

      Aniwa

    • @kavishkau
      @kavishkau 2 ปีที่แล้ว +6

      Wattanath ba wateneth na bn🇺🇸🇺🇸

    • @T__C.9
      @T__C.9 2 ปีที่แล้ว +3

      @@kavishkau ඔව්... 🇺🇲🇺🇲🇺🇲

    • @user-uc8fw4gf6q
      @user-uc8fw4gf6q 2 ปีที่แล้ว +2

      රැසියාවෙ ඔයිට වැඩිය සල්ලිකාරයෝ ඉන්නව.💔😂..ළිං මැඩියො වෙන්න එපා😂

    • @Yohan_Sakun
      @Yohan_Sakun 2 ปีที่แล้ว +2

      @@user-uc8fw4gf6q ane ballo 10 asse wath na tho danne labba

  • @malithmadhusanka3510
    @malithmadhusanka3510 2 ปีที่แล้ว +1

    ආසාවෙන් බලපු ලස්සනම සුපිරිම වීඩියෝ එකක් ආදරෙයි හැමදාමත් විශ්මලෝකයට

  • @sasiruchamudithamusic
    @sasiruchamudithamusic 2 ปีที่แล้ว +5

    මන් follow කරන චරිතයක් තමයි ඊලොන් මස්ක් 🥺❤️

  • @shaminkamore324
    @shaminkamore324 2 ปีที่แล้ว +13

    Sri lankawe දියුණු කරන්න පුලුවන් ක්‍රම ගැන විඩියො එකක් කරන්න කො 💙💙

    • @Ejs2023Es
      @Ejs2023Es 2 ปีที่แล้ว +4

      Business , software , technology

    • @kavishkau
      @kavishkau 2 ปีที่แล้ว +4

      @@Ejs2023Es puka
      SCIENCE and mathematics

    • @Saradiyalfireworks342
      @Saradiyalfireworks342 2 ปีที่แล้ว +2

      මොනවා දියුණු කරත් වැඩක් නෑ බන් මිනිස්සු හිතන විදියයි හොරා කෑමයි තියෙනවා නම් ඔය දෙක නතර කරා නම් දියුනුව කියන්නේ තව දුරටත් ප්‍රායෝගික නොවන දෙයක් වෙන්නේ නෑ

    • @nethuthilakarathne9837
      @nethuthilakarathne9837 2 ปีที่แล้ว +1

      Owwww.

    • @mrmartin6525
      @mrmartin6525 2 ปีที่แล้ว +1

      කලයුතු පලවෙනි ම දේ පාර්ලිමේන්තුවට පරමාණු බෝම්බ යක් අතහැරීම
      දෙක. රාජපක්ෂ ල රටින් එලවීම

  • @amalkrishna918
    @amalkrishna918 2 ปีที่แล้ว +3

    Niyamai aiye, excellent video

  • @roshanpriyadarshana2
    @roshanpriyadarshana2 2 ปีที่แล้ว +5

    ජෙෆ් බෙසෝස් පරදා ඊලොන් මාක්ස් ආවා එහෙනම්

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks342 2 ปีที่แล้ว +5

    ආයේ ඉතිං අපේ එවුන්ට මේ රටේ ඉන්නකල් මේවා හීන විතරයි සුපිරි වැඩ්ඩෙක් තමයි ඉතිං Elon musk🔥

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +5

    ඉලොන් මස් කියන්නෙ පිස්සුවක් තාමා 😍

  • @Leo_pendu
    @Leo_pendu 2 ปีที่แล้ว +25

    මම රුපියල් පතියෙක් 💪🏿 😭😭😭😭😭😭

    • @Leo_pendu
      @Leo_pendu 2 ปีที่แล้ว +3

      @@magicanyt6508 ok 🙃

    • @mrmartin6525
      @mrmartin6525 2 ปีที่แล้ว +2

      ඕකත් වැටෙනව සත වලට ලගදිම ... 😅

    • @Leo_pendu
      @Leo_pendu 2 ปีที่แล้ว

      @@mrmartin6525 🙂

  • @pathummihiranga221
    @pathummihiranga221 2 ปีที่แล้ว +5

    සුපිරි video එකක් අයියේ ❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥😍😍😍😍😍😍😍😍

  • @nandulchamuditha4656
    @nandulchamuditha4656 2 ปีที่แล้ว +10

    1st

    • @inzaakgb
      @inzaakgb 2 ปีที่แล้ว

      No

    • @inzaakgb
      @inzaakgb 2 ปีที่แล้ว

      LOL 😂

  • @chakrashanka4455
    @chakrashanka4455 2 ปีที่แล้ว +1

    ඊලෝන්ග් මස්ක් ගේ ජිවිතේන් අපිට ආදර්ශ ගොඩයි ඇත්තටම වටින video ඒකක් තව කේනේක්ට මේක වටිනා motivation🤔 ඒකක් නීයමයි 😎

  • @purninimsara2298
    @purninimsara2298 7 หลายเดือนก่อน

    මං වැටෙන හැම වාරෙ ඉගෙන ගන්නෙ ඔයාගෙන් ..my hero Elorn Musk 💗

  • @priyanganiom723
    @priyanganiom723 2 ปีที่แล้ว +2

    Thank you. මම හැමදාම ඉල්ලපු video එක... ❤️

  • @yosathminsitha
    @yosathminsitha 2 ปีที่แล้ว +3

    man nam maarama kemathi kenek elon, eya nikan real life Tony satrk wage, meyagena mee deewal genaawata tnx wishma lookaya team

  • @DashParrOfficial
    @DashParrOfficial 2 ปีที่แล้ว +21

    ඉලොන් මස්ක් වගේ කෙනෙක් ලංකාවේ ඉපදුනානම් 😍😍😍😍

    • @asankaprasad6660
      @asankaprasad6660 2 ปีที่แล้ว +2

      එහෙනම් වු අද වෙද්දී අඩි 6ක් යට

    • @mahiththewnaka6826
      @mahiththewnaka6826 2 ปีที่แล้ว +1

      බය වෙන්න එපා මම වෙනව කවදහරි ලංකාව දියුනු කරනව

    • @mrmartin6525
      @mrmartin6525 2 ปีที่แล้ว +3

      නැත්තෙ මොකෝ ඇයි රොකට් රෝහිත හොයන්න බැරි වෙන්නම ඇරියෙ ..රොකට් එක 😅

    • @AnushaJayasuriya-pk4wt
      @AnushaJayasuriya-pk4wt หลายเดือนก่อน

      😂

  • @mixingred
    @mixingred 2 ปีที่แล้ว +3

    Elon musk man kamathima kenek , HODA MOTIVATION ekak eya ❤️❤️

  • @nimeshadilrukshi5369
    @nimeshadilrukshi5369 2 ปีที่แล้ว +5

    ගොඩක් බලාපොරොත්තු උන වීඩියෝ එකක් 😘😘😘

  • @Paragatha
    @Paragatha 2 ปีที่แล้ว +6

    නියම වෙලාවට නියම තීරණ භය නැතුව ගත් බව ඉතා පැහැදිලි යි.

  • @sakiyaff5750
    @sakiyaff5750 2 ปีที่แล้ว +1

    හැමදාම වගේ අදත් සුපිරියක්.

  • @Amazonworld2050
    @Amazonworld2050 2 ปีที่แล้ว +10

    Elon Musk😎🔥🏅🔝

  • @inzaakgb
    @inzaakgb 2 ปีที่แล้ว +7

    අපා තමා හොදටම කරේ

  • @nuwanthadilshan9392
    @nuwanthadilshan9392 2 ปีที่แล้ว +8

    අදත් නියම වීඩියො එකක්🖤😊

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 ปีที่แล้ว +3

    Ft video ekak ayye ❤️

  • @imdaadsufiyan
    @imdaadsufiyan 2 ปีที่แล้ว +2

    superb,mekanam enakanma hitiya vedio ekak

  • @udaanskitchen8840
    @udaanskitchen8840 2 ปีที่แล้ว +2

    Supiri video eka uncle.😁 danumata yamak.😉

  • @resh_r.r
    @resh_r.r 2 ปีที่แล้ว +7

    "ලෝකේ කාල වතුර බීලා , අගහරු ලෝකෙත් කන ගමන් ඉන්න කෙනෙක් නේ....." 💜️💜️💜️
    මං මේ "ලෝකේ කාලා " කියල කිව්වේ ඒ පුද්ගලයා ලෝකේ විනාශ කරලා කියන එක නෙවේ ඈ.........✔😁
    මොනවා වුනත් මං "ඉලෝන් මස්ක් " big fan කෙනෙක් .....💜️💜️💜️😎

  • @samithadilshan8218
    @samithadilshan8218 2 ปีที่แล้ว +2

    සුපිරිම video මෙව්ව 😏❤️👍

  • @devindithiloka2512
    @devindithiloka2512 2 ปีที่แล้ว +10

    මස්ක් ජය වේවා........අම්මෝ නේත ඉතිම්.....😍😍😁😁