මුළු ලෝකෙම පිස්සුවෙන් වගේ බලන Squid Game ගැන පුදුම දේවල් 08ක් | The Rise of Korean Drama Addiction

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2021
  • Music - www.bensound.com/

ความคิดเห็น • 1.7K

  • @chenukaranasinghe2638
    @chenukaranasinghe2638 2 ปีที่แล้ว +526

    ගිය මාසේ අද වගේ දවසක තමයි මේ Squid game ටිවී සිරියස් එක ආවේ.අදට හරියටම මාසයයි.ඉතිහාසයේ බිහි වේච්ච හොදම ටිවී සිරියස් වෙච්ච Game of Thrones වල වාර්තාවත් පහුකරයි ද දන්නේ නැහැ.Episode 9ක් කරපු හරියක්.අති විශිෂ්ට නිර්මාණයක් Squid game කියන්නේ.❤️

    • @dscott865
      @dscott865 2 ปีที่แล้ว +4

      GOT තරම් ජනප්‍රිය වෙන් නැති වෙයි.😌

    • @chenukaranasinghe2638
      @chenukaranasinghe2638 2 ปีที่แล้ว +18

      @@dscott865 Squid game ඇවිල්ලා මාසයයි නේ තාම.කාලයට ඉඩ දීලා බලන් ඉමු සහෝ🤙

    • @dscott865
      @dscott865 2 ปีที่แล้ว

      @@chenukaranasinghe2638 🙌🙂

    • @mpmovies8316
      @mpmovies8316 2 ปีที่แล้ว

      සබ් එකක් දෙන්න plz

    • @user-hx9kx5uf7k
      @user-hx9kx5uf7k 2 ปีที่แล้ว +5

      game of thrones ekka eka sasadanna epa game of thrones apu kale thibba thibba thakshenath ekka baladdi ekata gahanna ekak na ban.anika oya sansandanaya karala balapuwama ban hodama ekath game of thronesma thama.man kiyanne borunam house of dragon enakam idapanko.eka janappriya wenawa me seratama wada.thrhakata neme kiwwe athal ekata kiwwe hode

  • @parkeunhye7656
    @parkeunhye7656 2 ปีที่แล้ว +15

    Kdramaවලින් අපිට ගන්න පුලුවන් ආදර්ශ ගොඩාක් තියෙනවා. Kdrama එක කොටසක් බැලුවොත් අවසානය වෙනකම් බලන්න හිතෙනව. ඉන්දියාවේ ඒවට වැඩිය kdrama ලස්සනයි ඒවගෙන් ගන්න පුලුවන් ආදර්ශ ගොඩයි .

  • @mmmmmmm4059
    @mmmmmmm4059 2 ปีที่แล้ว +242

    ඊලග චීනය දකුණු කොරියාව 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
    ලෝකේ මොන දේ ගත්තත් Top 10 අතර කොරියාව ඉන්නවා

    • @ceylon4445
      @ceylon4445 2 ปีที่แล้ว +7

      ඉල්ලලා ගන්න sub එකට වඩා කට්ටිය තමන්ගෙ කැමැත්තෙන් දෙන sub එක වටිනවා.කල් පවතිනවා ❤️

    • @sdeshan1408
      @sdeshan1408 2 ปีที่แล้ว +2

      ow...😅

    • @noname-cy9lx
      @noname-cy9lx 2 ปีที่แล้ว

      Pamka

    • @user-rm5ro9ve6j
      @user-rm5ro9ve6j 2 ปีที่แล้ว

      🤣🤣🤣

    • @pasindupasiya550
      @pasindupasiya550 2 ปีที่แล้ว +2

      එක තමා මත් කොරියන් ඉගෙන ගන්නෙ😁😁😁😂😍

  • @rosarymadhushani6472
    @rosarymadhushani6472 2 ปีที่แล้ว +458

    Kdramas කියන්නෙ කොහොමත් වෙනස් දෙයක්. ඒක දන්නෙ මුල ඉදන්ම kdramas බලන අය විතරයි.Squid Game ඒ අතර විශේෂයි. Indian විකාර වලට වඩා කොහොමත් හොදයි..

    • @shavinduthejan8649
      @shavinduthejan8649 2 ปีที่แล้ว +15

      kauda hutto kiwwe meka k drama ekak kiyala meka show ekak gon hatta

    • @freedom_seeker6731
      @freedom_seeker6731 2 ปีที่แล้ว +14

      Hriyatama hri! Kdrama walata bana bana hitapu ayath meka baluwa anthimata

    • @slmoneyex5998
      @slmoneyex5998 2 ปีที่แล้ว +11

      Meke korian ragapavata meeka hollywood ekak pako🤣🤣🤣

    • @Ruby_jane189
      @Ruby_jane189 2 ปีที่แล้ว

      @@slmoneyex5998 😑😑

    • @Ruby_jane189
      @Ruby_jane189 2 ปีที่แล้ว +6

      @@slmoneyex5998 mokakda appa e katha karapu vidiha 😑 eya ona ekak karaganiwi oya paduwe inna iwaraine 😂

  • @dilthakshila3867
    @dilthakshila3867 2 ปีที่แล้ว +75

    ලංකාවට පුලුවන් පත love හෑලි දාල අවුරුදු ගනන් යන drama හදන්න.. අප්පිරියයි..අරයා මෙයාට love මෙයා අනිත් කෙනාට love.ඕවා තමා ලංකාවෙ හදන්නෙ. දියුනු වෙන්න ඕනෙ කියල කිසි ගානක් නෑ මුන්ට..

    • @pubudumax462
      @pubudumax462 2 ปีที่แล้ว

      😆🤣🤣

    • @taexaz_
      @taexaz_ 2 ปีที่แล้ว +2

      Fact💜
      Eka Atherila Boruvata BTS Lata Baninava . Eyalaata kahanna onaa Kana Pelenna😠

    • @nela4201
      @nela4201 2 ปีที่แล้ว

      Munge kathawakwath balanna hithenne naththe unge ara melo rahak nathi munu nisa.

    • @dilthakshila3867
      @dilthakshila3867 2 ปีที่แล้ว +1

      @@nela4201 muunen ai minissu maninne. Melo rahak nette muunu walaneme oyawidiht hithana hith wala.hemma manussayekma lassanai. E gollonta awenika lassanak thiyenawa. Api hemotama ehemai. Balana nobalana eka oyage thiirane.

    • @nela4201
      @nela4201 2 ปีที่แล้ว

      @@dilthakshila3867 na mata unwa penna ba harima ganu patai. Mn asa na mn normally english series balanawa. Eyalage thiyena personality eka meyalage na. Mn mage adahasa kiuwe. Oyage adahasa oya thiyaganna.

  • @Naturemdh
    @Naturemdh 2 ปีที่แล้ว +30

    රැවුල් නෑ කියල සමනලයො කියල කොරියන්කාරයොන්ට බනින ගොං හැත්තත් මේක ආසාවෙන් බලනව ඇති,, සමහරවිට සික්ක එහෙම පටන් ගනී මෙකටත් ඇදයක් කියන්න, වීඩියෝ එක සුපිරි

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +206

    මේක ගැන දැනගන්න ආසාවෙන් හිටියේ , thanks විශ්ම ලෝකය , ගැම්මක් තමා 😃✌️❤🔥

    • @sandaliyasarathna1412
      @sandaliyasarathna1412 2 ปีที่แล้ว +1

      මාත් බැලුවා මේක.සුපිරියි.....

    • @mpmovies8316
      @mpmovies8316 2 ปีที่แล้ว

      මට සබ් ekak denna 🙏

    • @Sadun386
      @Sadun386 2 ปีที่แล้ว

      Tiktok එකේ ලංකාවේ අහිංසකම,ආදරනියම MARRIED COUPLE එකේ wife husband ට හදලා දුන්න රසම රස කෑම
      th-cam.com/video/yGrF5rZ55vc/w-d-xo.html

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 2 ปีที่แล้ว +208

    ගොඩක් වටින චැනල් එකක් තමයි මේක,
    හොදම දෙ හොදම විදිහට අපට ඉදිරිපත් කරන ඔබට හදවතින්ම සුභ පතනවා 🙏

    • @ceylon4445
      @ceylon4445 2 ปีที่แล้ว +2

      ඉල්ලලා ගන්න sub එකට වඩා කට්ටිය තමන්ගෙ කැමැත්තෙන් දෙන sub එක වටිනවා.කල් පවතිනවා ❤️

  • @alokadulshan409
    @alokadulshan409 2 ปีที่แล้ว +48

    පාර්ලිමේන්තුවේ ඉන්න 225 මේ වගේ ගේම් එහෙකට යැව්වොත් කොහොමද 🙂

    • @blackqueen2234
      @blackqueen2234 2 ปีที่แล้ว

      හොදට තියෙය් 🤣

  • @sandirakumarasiri2203
    @sandirakumarasiri2203 2 ปีที่แล้ว +638

    අපේ රටේ ආණ්ඩුවටත් ණය ගෙවාගන්න බැරි උනොත්, රාජපක්ෂ අයියලා ටික යවමු Squid Game එකට, දින්නොත් සල්ලි , මලොත් නිදහස්🤣🤣🤣😋

    • @isuruchinthaka3229
      @isuruchinthaka3229 2 ปีที่แล้ว +58

      එකගයි . එකෙක්වත් දිනන්නැ සේරම මැරෙනවා බඩහැලිය නිසා කෙලින් හිටගන්නවත් බැරි එවුන් අරවගෙ සෙල්ලමකදි හෙල්ලෙන්නෙ නැතිව ඉන්නෙ කොහොමද

    • @siyathranasinghe7456
      @siyathranasinghe7456 2 ปีที่แล้ว +26

      Rajapakshala witharak newei 225 ma yawamuthee

    • @pramodyakaumali6989
      @pramodyakaumali6989 2 ปีที่แล้ว +8

      @@isuruchinthaka3229 😂💔

    • @thilinikaushalya506
      @thilinikaushalya506 2 ปีที่แล้ว +19

      අර බඩවල් එක්ක 🤣🤣🤣

    • @slbro9479
      @slbro9479 2 ปีที่แล้ว +11

      Ammo mole 😂😂

  • @Chamissy0112
    @Chamissy0112 2 ปีที่แล้ว +493

    වෙනස්ම විදිහේ Kdrama එකක්..❤️ කොටස් 9 යම එක දවසින් බලලා ඉවර කරපු මම වගෙ අය මෙ පැත්තට..🙃😌

    • @amilanuwandickwella8305
      @amilanuwandickwella8305 2 ปีที่แล้ว +3

      ඔයා මොකෙන්ද බැලුවේ

    • @Nightpearl122
      @Nightpearl122 2 ปีที่แล้ว

      😌😉

    • @christinasurani9661
      @christinasurani9661 2 ปีที่แล้ว +2

      Math full series ekama baluwa. Supiri eth anthimata il-nam game eke host kiyala dana gaddi puduma tharahak awe. Season 2 eka enne 2023 ne.

    • @kushanivithanage6800
      @kushanivithanage6800 2 ปีที่แล้ว +2

      Math. Anthima tikata nam duka hithuna

    • @christinasurani9661
      @christinasurani9661 2 ปีที่แล้ว +2

      @@kushanivithanage6800 Ow Sae- byeok mareddi godak duka hithuna.

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +36

    💓💓 කොරියානු සිනමාව ඉස්සර කවෘවත් ගනන්ගත්තෙ නැ, මීට අවුරුදු 20 ට වගේ කලින් ඔවුන් හොලිවුඩ් ලොකූ මුදලක් හොයන හැටි අධ්‍යනය කරලා දියුනු කරා ජාතික මට්ටමේ ව්‍යාපෘතියක් වශයෙන් වෘත්තියමය නලු නිලියන් බිහිකරලා. ලෝකෙ රටවල් එක්ක විදේශ සබදතා යටතේ රටවල් වලට නිකන් දුන්න. දැන් කොහොමද කොරියාවෙ සිනමාව.හොලිවුඩ් අල්ලලා ඒකත් පහු කරනවා. ඉතින ඩොලස් නෑ කිය කිය හිගාකන්න ඕනද අපි තවත්? මේව නෙවෙයිද ක්‍රම ලෝකෙ භාවිතා කරන.

  • @shinhaesoo2349
    @shinhaesoo2349 2 ปีที่แล้ว +18

    ඊලග harry potter කතාව
    harry potter එකත් කීප සැරයක්ම ප්‍රතික්ෂේප උනා 👍ඒත් දැන් ❤❤❤

    • @senuruu
      @senuruu 2 ปีที่แล้ว

      ගුරුවරියක නිසා උමතුවු මිනී මරණ සිසුවා බලමු ද...
      th-cam.com/video/m986-Zxqlvs/w-d-xo.html
      th-cam.com/video/lxUuiZXMCO0/w-d-xo.html
      අසාධාරණයට එරෙහිව වීරත්වය
      අබිරහස් මිනීමැරුමක් සහසුරුපී බිරිඳක් ...move එක සින්හලෙන් බලමු ..
      th-cam.com/video/dh1YwVzbe34/w-d-xo.html

  • @jayanthapathmasiri6928
    @jayanthapathmasiri6928 2 ปีที่แล้ว +145

    ස්කුයිඩ් ගේම් tv සීරියස් එක ගැන දැන ගත්තට පස්සෙ ඒ කතාව බලන්න ගොඩක් ආස හිතුනා මේ වගේ සුපිරි විඩියෝ විශ්ම ලෝකයෙන්ම තමයි
    😎😎😎😎😎😎❤️❤️❤️❤️🤩👍👍👍👍👍

    • @voicex5659
      @voicex5659 2 ปีที่แล้ว +1

      හැම episode එකක්ම තුන් පාර තුන් පාර බැලුව 😋👌

    • @mpmovies8316
      @mpmovies8316 2 ปีที่แล้ว

      සබ් එකක් දෙන්න

    • @delegon7391
      @delegon7391 2 ปีที่แล้ว +2

      Kathawa balanna kalin mewa balanna epa spoil wenawane 🙂 ethakota kathawa epa wenawa ⚡

    • @nilmadilshani4517
      @nilmadilshani4517 2 ปีที่แล้ว +1

      balanna gammc

  • @isharasahan8174
    @isharasahan8174 2 ปีที่แล้ว +22

    Squid game වගේම සුපිරිම korean tv series එකක් තමා The kingdom 👌... බලලා නැති අය බලන්න ඕනම සුපිරිම tv series දෙකක්.😄😄

    • @shashiabewickrama2806
      @shashiabewickrama2806 2 ปีที่แล้ว +4

      අම්මෝ ඔව් ඒකත් පිස්සු හැදෙනවා🤩The kingdom එකේ ඊළඟ series එක එනකන් බලන් ඉන්නෙ මම 😍

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +52

    ප්‍රතික්ශේප වීම යනු සාර්ථකත්වයේ පලමු පියවරයි 👽

  • @mindful765
    @mindful765 2 ปีที่แล้ว +24

    මිනිසුන්ගේ ආදරය, මිත්‍රත්වය, අනුකම්පාව සේම සැබෑ අසරණකම, කුහක බව, තරගකාරිත්වය, දැඩි ආශාව යන ලොකයේ යථාර්තය සැබෑ ලෙසම විදහාපාන සුපිරි ඩ්‍රාම එකක්.

  • @shashiperera7553
    @shashiperera7553 2 ปีที่แล้ว +101

    දකුණු කොරියාව මොන දේන් බැලුවත් හොදම රටවල් 10 ය අතර ඉන්නව. ඒ රටේ කලාව (k-drama, kpop ) තමා කොරියාව කියන නම ලෝකෙම ජනප්‍රිය කරන්න සමත් උනේ. අද වෙනකොට ඇමරිකාව එයාලගෙ හැම ටීවී ශෝ එකකටම දකුණු කොරියානු කලාකරුවන් සම්බන්ද කරගන්නව. විශේෂයෙන් bts කණ්ඩායම. ඒ කට හේතුව තමා කොරියානු තරු ඒවට සහභාගි වෙන නිසා ඒව බලන පිරිස වැඩි වෙන එක. ඒකෙන්ම හිතාගන්න පුලුවන් නේද අද වෙනකොට කොරියාවෙ කලාව ලෝකයේ කොච්චර ජනප්‍රියද කියල.

    • @achalaguruge7863
      @achalaguruge7863 2 ปีที่แล้ว +4

      aniva 😍💜💯

    • @techvlog6970
      @techvlog6970 2 ปีที่แล้ว +1

      👍👍👍💜️

    • @shashmichandrasekara3004
      @shashmichandrasekara3004 2 ปีที่แล้ว +16

      ලංකාවෙ බහුතර කොල්ලොන්ට සමනල්ලු වුණු මිනිස්සු ලෝකෙ දිනද්දී,අපේ කට්ටිය තවම එක තැන!!!!කොරියානු මිනිස්සුන්ගෙන් ජීවිතයට ගන්න ඕනි ආදර්ශ ගොඩයි!!!! 💜️

    • @Sandaru365
      @Sandaru365 2 ปีที่แล้ว +2

      bts ponnay

    • @lukeskywalker1003
      @lukeskywalker1003 2 ปีที่แล้ว +7

      උතුරු කොරියාව දකුණු කොරියාවයි එකතු උනානම් ඇමරිකාවට වඩා දියුණු වෙනවා.ඒත් ඇමරිකාව කැමති නෑ රටවල් දෙක එකතු වෙනවට.

  • @gfa7443
    @gfa7443 2 ปีที่แล้ว +18

    මම මුලින්ම හිත හිත හිටියා බලනවද නැද්ද කියල. පස්සේ බලද්දි මේක වෙනස්ම හා සුපිරිම කතාවක්. විශේෂයෙන්ම මම මේකෙ 6වෙනි episode එක බලද්දි මාර විදියට සංවේදී වුනා.මගේ ජීවිතේ පළවෙනි පාරටයි එහෙම කතාවක් බලද්දි සංවේදී වුනේ. සුපිරිම කතාවක්💖🔥

  • @jeonrusini8973
    @jeonrusini8973 2 ปีที่แล้ว +7

    මුදල් දැක්කම සමහරුන්ට මනුස්සකම් අමතක වෙද්දි, මනුස්සකම සෙල්ලමකට ගන්න ලෝකයක් කියලා squid game බැලුවම තේරුම් ගියා..

    • @jeongjianuu1606
      @jeongjianuu1606 2 ปีที่แล้ว +3

      Aththe kathave. 🤜🏻🤛🏻❤️💜

  • @uuu4457
    @uuu4457 2 ปีที่แล้ว +392

    ඉන්දියාවෙ මගුල් වලට වඩා කොරියන් ඒව ඇත්තටම සුපිරි 🖐️

    • @disalsenila1086
      @disalsenila1086 2 ปีที่แล้ว +2

      Kaud kiynne

    • @disalsenila1086
      @disalsenila1086 2 ปีที่แล้ว +7

      Indian TV-series nm aul film hondai

    • @ashenoshada1029
      @ashenoshada1029 2 ปีที่แล้ว +5

      Aththa 😋🙂♥️

    • @devindithiloka2512
      @devindithiloka2512 2 ปีที่แล้ว +3

      ඒක ඇත්ත 💙

    • @uuu4457
      @uuu4457 2 ปีที่แล้ว +4

      @STAR WHITE ඔව් බන් 😅😅🖐️

  • @nevithlasal
    @nevithlasal 2 ปีที่แล้ว +51

    කොරියාවෙන් ගහපු සුපිරිම series එකක් ❤️❤️❤️❤️

    • @Sadun386
      @Sadun386 2 ปีที่แล้ว

      Tiktok එකේ ලංකාවේ අහිංසකම,ආදරනියම MARRIED COUPLE එකේ wife husband ට හදලා දුන්න රසම රස කෑම
      th-cam.com/video/yGrF5rZ55vc/w-d-xo.html

  • @17thriseup
    @17thriseup 2 ปีที่แล้ว +90

    මේ කතාවෙන් ඇත්තටම ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්...😌 Thank you for this video...😍💖

    • @VAki-yq5wb
      @VAki-yq5wb 2 ปีที่แล้ว +4

      Oww😊

    • @hashinishashikala5159
      @hashinishashikala5159 2 ปีที่แล้ว +5

      Ekagayi..

    • @lojhjan-81818
      @lojhjan-81818 2 ปีที่แล้ว +5

      ඇත්ත

    • @Rassa-y5v
      @Rassa-y5v 2 ปีที่แล้ว +4

      @@lojhjan-81818 බලන්න විදියක් නැද්ද NETFLIX නැතුව

    • @aeroceanic3366
      @aeroceanic3366 2 ปีที่แล้ว +4

      @@Rassa-y5v th-cam.com/video/ENCF7Bsv-Qk/w-d-xo.html (netflix has better quality)

  • @imaofficial5680
    @imaofficial5680 2 ปีที่แล้ว +55

    අයියේ ලෝකේ ඉන්න හොඳම යූටිබර්ස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️ වැඩිම subscribers ලා ඉන්න කට්ටිය ගැන 😍👍

    • @ceylon4445
      @ceylon4445 2 ปีที่แล้ว +4

      ඉල්ලලා ගන්න sub එකට වඩා කට්ටිය තමන්ගෙ කැමැත්තෙන් දෙන sub එක වටිනවා.කල් පවතිනවා ❤️

    • @imaofficial5680
      @imaofficial5680 2 ปีที่แล้ว +1

      @@ceylon4445 අනිවාර්යයෙන්ම බන් ❤️

    • @mpmovies8316
      @mpmovies8316 2 ปีที่แล้ว +1

      සබ් එකක් දෙන්න

  • @user-ws1jm9vs7f
    @user-ws1jm9vs7f 2 ปีที่แล้ว +183

    ❤️කොරියාව ඉස්සර කොහොමද දැන් කොහොමද සංගීතෙන්,කලාවෙන් ඔක්කොගෙන්ම ඉස්සරහ ඉන්නෙ.ලංකාවත් මේ විදිහට ගොඩ යනවනම්. 😞

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 2 ปีที่แล้ว +4

      Ehema goda yanna puluwan americawen support gattoth nathuwa chineta puka dila apita labena deyak na chineta dunnoth north Korea walata wechcha de thama wenne

    • @chathu6836
      @chathu6836 2 ปีที่แล้ว +4

      Eka nam aththa army 😘💜💜💜🥰

    • @janukaadeesha9028
      @janukaadeesha9028 2 ปีที่แล้ว

      @@chathu6836 Army kiwwe katada

    • @user-ws1jm9vs7f
      @user-ws1jm9vs7f 2 ปีที่แล้ว +1

      @@anythingtvwithsk716 Hm

    • @user-ws1jm9vs7f
      @user-ws1jm9vs7f 2 ปีที่แล้ว +1

      @@chathu6836 😁

  • @thakshithaksin4748
    @thakshithaksin4748 2 ปีที่แล้ว +262

    K drama වලට පලු යන්න බැනපු අයත් දැන් රස කර කර squid game බලනවා. ගැම්මක් තමා 😎😎

  • @shehanisg6077
    @shehanisg6077 2 ปีที่แล้ว +342

    Squid game ...ඒකනම් පිස්සුවක් ...😍😍😍😍😍😍😍😍😍😍😍😄😄😄😄😄😄😄

  • @dilthakshila3867
    @dilthakshila3867 2 ปีที่แล้ว +36

    කොරියාව k pop, k drama සංගීත ඉතිහාසය ,කලාවෙන් හැම දේකින්ම අතික්‍රමණය කරල ඉවරයි . කොරියාව කොතනද හිටියෙ. අද ඉන්න තැන. කොරියාව ඉදිරියට ආවෙත් kdrama, kpop නිසා. ලංකාව තාම එකම තැන. 😭

    • @dilthakshila3867
      @dilthakshila3867 2 ปีที่แล้ว +4

      @@noname-cy9lx thopi wage kunuhrpa kiyn un nisa thma lankawa pahalata yanne. Katha karanna danne nh.

    • @jeongjianuu1606
      @jeongjianuu1606 2 ปีที่แล้ว +1

      @u.a.dharmarathna dharmarathna
      Ochchara deyak oya kivve eke, oya lanakavethe kesevethath thamathe vadak keregenede thavath kenekthe eke eke evva kiyanne? Thavath kenekthe yamak kiyanne kalin hithuvoth hodayi. Oya vadihithiyek unath podihithiyek unath kiyanne thiyenne ekeme dee thamayi. Take this inside your head. And do your best to your life and your country if you live your country. I will do my best to my life and my country. No matter what happened.

    • @senuruu
      @senuruu 2 ปีที่แล้ว

      ගුරුවරියක නිසා උමතුවු මිනී මරණ සිසුවා බලමු ද...
      th-cam.com/video/m986-Zxqlvs/w-d-xo.html
      th-cam.com/video/lxUuiZXMCO0/w-d-xo.html
      අසාධාරණයට එරෙහිව වීරත්වය
      අබිරහස් මිනීමැරුමක් සහසුරුපී බිරිඳක් ...move එක සින්හලෙන් බලමු ..
      th-cam.com/video/dh1YwVzbe34/w-d-xo.html

  • @ishan9605
    @ishan9605 2 ปีที่แล้ว +35

    ඔයාගෙ කටහඩින්ම මෙක ගැන අහන්නයි හිටියේ thanks wishma lokaya❤️❤️❤️

  • @Ashen_sudda
    @Ashen_sudda 2 ปีที่แล้ว +44

    පට්ට ආසයි කට හඬ සුපිරි වීඩියෝ එකක් අයියා ☺️☺️☺️

  • @sachinimalsha752
    @sachinimalsha752 2 ปีที่แล้ว +12

    Squid game🤗❤️.. ලස්සන Tv series එකක්..එකපාරක් බැලුවොත් පිස්සුවෙන් වගෙ බලන්නෙ👌👌

  • @lagboy6109
    @lagboy6109 2 ปีที่แล้ว +196

    කවදා හරි දවසක ප්‍රතික්ෂේප වුවද දවසක ඔහු අනිත් අයව අභිබවා යනවා... හොදම උදාහරණය යොහානි❤️💪

    • @blackorwhite8125
      @blackorwhite8125 2 ปีที่แล้ว +1

      ❤️

    • @jithula
      @jithula 2 ปีที่แล้ว +2

      😍🤣🤣🤣🤣🤣🤣🤣

    • @shaludew7132
      @shaludew7132 2 ปีที่แล้ว

    • @himeshitharindi5857
      @himeshitharindi5857 2 ปีที่แล้ว +1

      උත්සහය,අත්න‌ොහැරිම,කැපයිම තියෙන හැමදෙයක්ම ලොකය ඉස්සරහට යනවා...

    • @himeshitharindi5857
      @himeshitharindi5857 2 ปีที่แล้ว +1

      @Temporary Out Of Service Yohani ganada?but why?

  • @donotdisturb4233
    @donotdisturb4233 2 ปีที่แล้ว +5

    ඒත් රැවුල නෑ නේද ? රැවුලනෙ ඕනෙ 😹 රැවුල තිබ්බොත් ඔක්කොම හරි 👍 උත්සාහ කලොත් මෙහෙ අයටත් බැරි නෑ 🌝✊

  • @ishara2457
    @ishara2457 2 ปีที่แล้ว +55

    Money heist ගැනැත් වීඩියෝ එකක් ඕන අයියේ අද වීඩියෝ එක සුපිරි.

    • @ceylon4445
      @ceylon4445 2 ปีที่แล้ว +3

      ඉල්ලලා ගන්න sub එකට වඩා කට්ටිය තමන්ගෙ කැමැත්තෙන් දෙන sub එක වටිනවා.කල් පවතිනවා ❤️

  • @MotivationGuider
    @MotivationGuider 2 ปีที่แล้ว +9

    මං බලපු හොදම tv series එක ❤️ මිනිස්සුන්ගෙ හැඟීම් ගැන හොදටම පැහැදිලි කරන එකක් ❤❤

  • @gayanthasigera5329
    @gayanthasigera5329 2 ปีที่แล้ว +16

    Squid Game ඒක ගැන කියලා වැඩක් නෑ🤘 පිස්සුවක් ඒක 😎 සුපිරි වීඩියෝ එකක් ❤️

  • @Dulina501
    @Dulina501 2 ปีที่แล้ว +24

    මේ දවස්වල squid game වලින් ටීවී සීරීස් බලන්න පටන්ගත්ත එවුන් වැහි වැහලා 😅🙏

  • @sokawishwagaweshaka
    @sokawishwagaweshaka 2 ปีที่แล้ว +66

    මේ ඇටමගල හැන හරියට නොදැන ඉදියේ...වටින විඩියෝ එකක්..💪💙

    • @user-ym8yi2yt3h
      @user-ym8yi2yt3h 2 ปีที่แล้ว +3

      ❤️❤️❤️

    • @supun7829
      @supun7829 2 ปีที่แล้ว +1

      ගැම්මක් තමා ජොකා 🤣🤣🤣

    • @slcornhub
      @slcornhub 2 ปีที่แล้ว +2

      ගැම්මක් තමා ජොකා විශ්වගවේශක

  • @sudarshaniwickramasinghe177
    @sudarshaniwickramasinghe177 2 ปีที่แล้ว +10

    Squid game niyamayi , eka මමත් බැලුවා ,balapu අය like එකක් bagena යන්න

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +163

    Squid game කියන්නෙ මොබයිල් ගේම් එකක් කියලා හිතපු මම 😕😒😒🤕
    මේ වීඩියෝ එකෙන් පස්සෙ දැනගත්තෙ ඒක drama series එකක් කියලා ❤️❤️

    • @Senu..
      @Senu.. 2 ปีที่แล้ว +4

      නොදන්න දේවල් දැනගන්න...👍😊

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว +3

      @@Senu.. අනිවා නියම චැනල් එකක් 😌
      මේ මෙයානෙ
      ගුඩ් නයිට්
      බායි .

    • @Senu..
      @Senu.. 2 ปีที่แล้ว +2

      @@shiran7403 Gd night hlo🤗😊

    • @ajpjp3524
      @ajpjp3524 2 ปีที่แล้ว +2

      Film namey drama

    • @ceylon4445
      @ceylon4445 2 ปีที่แล้ว

      😂මරු

  • @arnoldalois123
    @arnoldalois123 2 ปีที่แล้ว +8

    කොරියාව කියන්නේ වර්ග කිලෝමීටර 1000000 වගේ පොඩි රටක් ඒ රටෙ ජනගහනය මිලියන 50 විතර වෙනවා නමුත් ඔවුනගේ බාශාව පවා ලෝකයේ කතාකරන්නේ මිලියන් 80 විතර නමුත් ඔවුන්ගේ සන්ගීතය පවා අඩ ලෝකයේ ඔවුන්ගේ ගීත bts blackpink ලගේ ගීත බිලියනයකට අදික පිරිසක් නරබලා තියෙනවා ඔවුන්ගේ ජන්ප්‍රිය නලු ලී මින් හූ පවා එක් episode එකකට dollar ලක්ශයක් පවා නරබා අයකරන දනවත් නලුවෙක් දකුනු කොරියාවෙන් අඩක් පමන් ජනගහනයක් ඉන්න අපේ රටටත් මීට වඩා වෙනස් විඩියට හිකුවොත් අපිට අපේ සන්ගීතය වගේම සින්මාවත් පමනක් නොව අපේ නලු නිලියොත් විශාල අදායම් ලබන තත්වයකට පත්කල හැක

    • @dula593
      @dula593 2 ปีที่แล้ว +1

      💪💪💪💪💪

    • @arnoldalois123
      @arnoldalois123 2 ปีที่แล้ว +1

      @@dula593 ම්න් වීඩියෝ එක්ක් කරා පොඩ්ඩක් බලනවඩ

  • @meowmeow7387
    @meowmeow7387 2 ปีที่แล้ว +14

    මේකට දැන් පිස්සු වැටිලා.squid game🔥.මේ වීඩියෝ එකත් පට්ටයි😇

  • @user-fw9xt3qd9l
    @user-fw9xt3qd9l 2 ปีที่แล้ว +17

    අද ගුගල් එකෙන් විස්තර හොයන්නත් හැදුව . සුපිරියක් තමා 😊💪❤️

  • @MS-ql4db
    @MS-ql4db 2 ปีที่แล้ว +106

    මාත් බැලුවා ඉවර වෙනකල්ම episode 9ම...❤️පට්ට.... සුපිරි කතාව...😍😍😍😍😍

    • @nss2d811
      @nss2d811 2 ปีที่แล้ว +2

      අනේ මන් බලන විදිය දන් නැ 😢😢😢

    • @theuniversalboss9783
      @theuniversalboss9783 2 ปีที่แล้ว +1

      @@nss2d811 any sl you tube channel eken gihin blnn.subtitle ekk

    • @ceylon4445
      @ceylon4445 2 ปีที่แล้ว +1

      ඉල්ලලා ගන්න sub එකට වඩා කට්ටිය තමන්ගෙ කැමැත්තෙන් දෙන sub එක වටිනවා.කල් පවතිනවා ❤️

    • @Comzwithabiya
      @Comzwithabiya 2 ปีที่แล้ว

      එක episode එකක් විනාඩි කීයක් යනවද

    • @nethuldulneth592
      @nethuldulneth592 2 ปีที่แล้ว +1

      Eka gaththe kohomada

  • @subhashiperera6677
    @subhashiperera6677 2 ปีที่แล้ว +50

    Squid game වගේම තවත් ගොඩක් ලස්සන korean tv series තියෙනවා ....

    • @sagaranuwan1853
      @sagaranuwan1853 2 ปีที่แล้ว +2

      Vinzenzo

    • @thiyumionashi1848
      @thiyumionashi1848 2 ปีที่แล้ว +1

      @@sagaranuwan1853 my fav

    • @aroshirajendra1485
      @aroshirajendra1485 2 ปีที่แล้ว +2

      Lnkwe ay dnne gujunpiyo bts and list ekt dn aluthin add wnw squid game 🤣 wen korean deyk gana ktha kroth ape minissunt ew " eeeya samanallu "

    • @thiyumionashi1848
      @thiyumionashi1848 2 ปีที่แล้ว +1

      @@aroshirajendra1485 ohome kiyene ayeve mate pennne baa...e minissu danne anunte bane bane inne vitherai😈

    • @aroshirajendra1485
      @aroshirajendra1485 2 ปีที่แล้ว +2

      @@thiyumionashi1848 ape minissut thiyenne irisiyawa. Ara yohanitath kiyn katha penwne. Apem aywa agaya krnn bri aya wen ratawl wl dewl khma ayaga krnnd💔

  • @dinethsathsara6297
    @dinethsathsara6297 2 ปีที่แล้ว +47

    Squid game බලපු, බලන්න ආසාවෙන් ඉන්න හැමෝම like එකක් දාන්න බලන්න

  • @sangapalarachchidonudayaku6538
    @sangapalarachchidonudayaku6538 2 ปีที่แล้ว +37

    ලංකාවේ මේවගේ ඒවා පෙන්නන්න බැරිද? ඇයි ඒ?
    මොකද ගොඩාක් tv chanels korean කතා පෙන්නන්නේ ගැහැණු ළමයි ඇද බැද ගෙන chanel එක promote කරන්නයි. මේ නිසා මිනිස්සු ඒකාකාරී චින්තනයට හිර වෙලා. මේකයි මට හිතෙන්නේ කව්ද එකග

    • @imethd90
      @imethd90 2 ปีที่แล้ว +3

      lakawe oka pennuwoth tv series thaham kraiii lankawe game thahanm krann yanwa wage

    • @PM-bt8lm
      @PM-bt8lm 2 ปีที่แล้ว +2

      Ow eka aththa maha kalakani ratak meka

    • @Pradeepitha
      @Pradeepitha 2 ปีที่แล้ว +1

      හෙන ගානක් ගෙවන්න වෙනොනේ විකාශන අය්තිය ගන්න

  • @SamindiSemi
    @SamindiSemi 2 ปีที่แล้ว +28

    Korean, Japan , Chine ගැන අධ්‍යයනය කරන එක වෙනම Hobby එකක්.👍
    Video එකට ගොඩක්ම ස්තූතියි.🙏❤

  • @pramodyakaumali6989
    @pramodyakaumali6989 2 ปีที่แล้ว +55

    තනිකරම පිස්සුවක්🙈❤️ බලපු kdrama වලින් සුපිරිම එක💯 Haters ලත් හොය හොය බලනකොට සුපිරි පරි ඉතිරියක්ම තමා ඉතින්😅😎

    • @chamindaparera4859
      @chamindaparera4859 2 ปีที่แล้ว +2

      💩💩💩💩

    • @user-rm5ro9ve6j
      @user-rm5ro9ve6j 2 ปีที่แล้ว +3

      බටුස්

    • @pramodyakaumali6989
      @pramodyakaumali6989 2 ปีที่แล้ว +2

      @@chamindaparera4859 😒💔 බැලුවෙ නෑ නේද

    • @chamindaparera4859
      @chamindaparera4859 2 ปีที่แล้ว +1

      @@pramodyakaumali6989 නෑ නෑ 😌

    • @pramodyakaumali6989
      @pramodyakaumali6989 2 ปีที่แล้ว +3

      @@chamindaparera4859 ඉගෙනගන්න ලමයනෙ😌 ඕව බලන්න වෙලාවක් නැතුවැති😂💔

  • @tech_king_sl
    @tech_king_sl 2 ปีที่แล้ว +30

    ලගදිම live එන්න කියන අය..
    👇👇👇👇

  • @HiruHandmade
    @HiruHandmade 2 ปีที่แล้ว +3

    මමත් බැලුවා මේ සීරීස් එක. අන්තිමට ඒ අපේ ජීවිත වලටත් සම්බන්ධ කතාවක් කියලා දැනුනා. ලෝකයේ එක සුළුතර කණ්ඩායමක් විසින් බහුතර කන්ඩායමක් ජීවත් වෙන්න විඳින දුක දිහා බලන් සතුටු වෙනවා. ඒ අතර බහුතරය ඒ බව නොදැන ජීවිතයත් මරණයත් අතර සටනක් කරනවා. එකිනෙකා බෙදිලා මරාගන්නවා. බලන් යනකොට මුළු ලෝකයම එහෙමයි. ලොකු බිස්නස් කරුවන් සුළු පිරිසක් තමයි ලෝකයම පාලනය කරන්නේ.

  • @shehanpubudu1392
    @shehanpubudu1392 2 ปีที่แล้ว +13

    කොරියන් කතා වලට කැමති නැති මම කැමති උන එකම කොරියන් කතාව squid game ✌

  • @----darkworld6414
    @----darkworld6414 2 ปีที่แล้ว +55

    Squid game එක පට්ට හැබැයි ඊට වඩා හොඳ Korean thriller series තියනවා . ❤

  • @siudaa7358
    @siudaa7358 2 ปีที่แล้ว +10

    Ow ඔක තමා දැන් famous මරු film එක එකනම් දැන් Hollywood පරාදයි වගෙ corian film වලට ලොකු වෙනසක් වෙන්න යන්නෙ

    • @supra9797
      @supra9797 2 ปีที่แล้ว

      මොකක්ද බන් Corian කියන්නෙ😂😂

  • @subhashiperera6677
    @subhashiperera6677 2 ปีที่แล้ว +123

    කොහොමත් k drama and k movies කියන්නේ පිස්සුවක් තමා 🤗😋

    • @keshandilhara8163
      @keshandilhara8163 2 ปีที่แล้ว

      K කියන්නෙ මොකක් ද🤔🤨

    • @nvtfdo3117
      @nvtfdo3117 2 ปีที่แล้ว

      @@keshandilhara8163 korean

    • @mithilajayawardhana4256
      @mithilajayawardhana4256 2 ปีที่แล้ว +3

      Cheese කෑලි වගේ කොල්ලො ඉන්න බොලඳ කතා හැර.

    • @LegendQuestGamingRV49
      @LegendQuestGamingRV49 2 ปีที่แล้ว +1

      @@mithilajayawardhana4256 අනිවා 😆😆

    • @vinuka113
      @vinuka113 2 ปีที่แล้ว +1

      @@mithilajayawardhana4256 pfff... lontha samanallu inna ekak neme squid game. anika squid game kiyanne jara k drama ekak neme😂

  • @printinghub9904
    @printinghub9904 2 ปีที่แล้ว +7

    .ඒකනම් පිස්සුවක්
    මේක ගැන දැනගන්න ආසාවෙන් හිටියේ මාත් බැලුවා ඉවර වෙනකල්ම හදවතින්ම සුභ පතනවා ඔබට

  • @nethuniwijenayake2264
    @nethuniwijenayake2264 2 ปีที่แล้ว +78

    Korea වට බැන බැන හිටිය අයත් squid game බලනවා.... මොනා උනත් නියම කතාවක් මෙක

    • @itOurdiaries69
      @itOurdiaries69 2 ปีที่แล้ว +14

      ඔයා ඔය කතා කරන්නෙ bts ලා ගැනනම් උන්ට බනිනවා තමයි 🤣🤣 උන්ට නෙමෙයි උබල වගේ කොන හපාගෙන නටන උන්ට හිනා වෙනවා ඒ ඇරෙන්න වෙන රටකට ඒ රටෙ මිනිස්සුන්ට බැන බැන ඉන්න අපෙ මිනිස්සුන්ට පිස්සු නැ🤣🤣

    • @user-rm5ro9ve6j
      @user-rm5ro9ve6j 2 ปีที่แล้ว +9

      බටුස් නම් අප්පිරියයි මොකද උන් සමනල්ලු🐖🐕🦥😹
      Squid Game කියන්නේ පට්ටම ෆිල්ම් එකක්♥😌

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 2 ปีที่แล้ว

      @@itOurdiaries69 meki reply na bayawela🤣🤣

    • @itOurdiaries69
      @itOurdiaries69 2 ปีที่แล้ว +3

      @@anythingtvwithsk716 පොඩි උන් බන් ඔය කොටහලුවත් වෙලා නැතුව ඇති 😁 ඔය කතාව බලලවත් නැතුව ඇති කොරියන් කිව්ව ගමන් ඇවිස්සෙනවනෙ

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 2 ปีที่แล้ว

      @@itOurdiaries69 ekanan sira mata eka kellek marana tharjanath karala tiyanawa bts lata banna kiyala🤣🤣🤣 man dan police arakshawa illaganna kiyala inne😂

  • @LeGend-dx5xg
    @LeGend-dx5xg 2 ปีที่แล้ว +19

    සීයා තමයි හොදටම කරේ

  • @nethmibhagya3295
    @nethmibhagya3295 2 ปีที่แล้ว +13

    කොරියානු කතා කියන්නෙ අර්ථවත් ඒව.. 💛🙃squid game උනත් එහෙම නෙ ..❣️ හොද පිටපතක් එක්ක පොඩි අර්ථවත් කතාවක්...✨️ කොහොම උනත් ලෝකෙ හොදටම ඒවට එනව... හැම දේකින්ම😊

  • @0wassana0
    @0wassana0 2 ปีที่แล้ว +54

    මෙි කතාව පුරාවටම වාසනාව තියෙන්න ඔිණි ජිවිතය බෙිර ගැනිම සදහා
    අපාය මිහිපිට 😢

    • @ceylon4445
      @ceylon4445 2 ปีที่แล้ว +2

      ඉල්ලලා ගන්න sub එකට වඩා කට්ටිය තමන්ගෙ කැමැත්තෙන් දෙන sub එක වටිනවා.කල් පවතිනවා ❤️

    • @sdeshan1408
      @sdeshan1408 2 ปีที่แล้ว +2

      @@ceylon4445 ඔව් අප්පා දැන් වාතයක් වෙලා ඉන්නෙ...😒💔

    • @ceylon4445
      @ceylon4445 2 ปีที่แล้ว +2

      @@sdeshan1408 මමත් ඉස්සර ඔහොම කරා..දැන් තමා තේරෙන්නේ😄 ආයෙ කරන් නෑ

    • @sdeshan1408
      @sdeshan1408 2 ปีที่แล้ว +1

      @@ceylon4445 haha lol...😅

    • @nkmemehub
      @nkmemehub 2 ปีที่แล้ว

      OW salli walat karanna puluwan dewal 😢

  • @chathu.perera
    @chathu.perera 2 ปีที่แล้ว +147

    Kdrama fans ලා වැඩිවුනෙත් squid game series එක ආවට පස්සෙ තමයි😂💔

    • @sidmik-poplover2858
      @sidmik-poplover2858 2 ปีที่แล้ว +2

      Hmm☺☺☺

    • @VAki-yq5wb
      @VAki-yq5wb 2 ปีที่แล้ว +1

      True😁

    • @user-sb9tk9jw5r
      @user-sb9tk9jw5r 2 ปีที่แล้ว +27

      පිස්සුද බන් ඉස්සර ඉදන් බැලුව ලන්කාවෙ ගොන් කතා වලට වැඩිය නම් පට්ට

    • @blackorwhite8125
      @blackorwhite8125 2 ปีที่แล้ว

      ow

    • @jayalalhangilipola401
      @jayalalhangilipola401 2 ปีที่แล้ว +5

      Api nam nethooo eda idan fan's thama

  • @nayanagamage5667
    @nayanagamage5667 2 ปีที่แล้ว +8

    මේ මගේ ආසම tv serise එක
    Thank you ලෝකයෝ😘😘😘

  • @nethuniwijenayake2264
    @nethuniwijenayake2264 2 ปีที่แล้ว +65

    ඔය tamil movie වෙනුවට දවස් 9 ක් දවල්ට මෙක ගියා නම්

    • @Ssentthh
      @Ssentthh 2 ปีที่แล้ว +1

      Netflix තියෙනො

    • @madhurangagamingtechnology9389
      @madhurangagamingtechnology9389 2 ปีที่แล้ว

      අම්මට සිරි එහෙම වෙනවනම්

    • @dewmina8403
      @dewmina8403 2 ปีที่แล้ว +4

      දවල්ට ඕනෙත් නෑ රෑට අර අර ඉවර වේන් නෙත් නැති මල් කතා යන වෙලාවෙ මෙවා ගියා නම් මොකද කොරියන් ඉන්ඩියන් කතා යනවා එවා මෙලෝ රහක් නෑ ලංකවේ මිනිසුන්ට කවදා වත් හරි එවා තෝරාගන්න බෑ

    • @sasinduprageeth3696
      @sasinduprageeth3696 2 ปีที่แล้ว

      Sira bn

    • @niro405
      @niro405 2 ปีที่แล้ว

      Aniwaren

  • @xl1217
    @xl1217 2 ปีที่แล้ว +11

    Kingdom / squid game මේ දෙකම සුපිරියක් 🔥❤️

  • @pasindunirmal3827
    @pasindunirmal3827 2 ปีที่แล้ว +6

    Thanks අයියේ මගේ ඉල්ලීම ඉටුකරාට.හැමදාමත් අපි ඔයත් එක්ක ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dew_ji_won5369
    @dew_ji_won5369 2 ปีที่แล้ว +11

    කොරියන් කතා නම් ඉතින් හැම එකක් ම වගේ සුපිරි . බලන අය දන්නවනෙ ඉතින් 🤗🇰🇷😘

    • @senuruu
      @senuruu 2 ปีที่แล้ว

      ගුරුවරියක නිසා උමතුවු මිනී මරණ සිසුවා බලමු ද...
      th-cam.com/video/m986-Zxqlvs/w-d-xo.html
      th-cam.com/video/lxUuiZXMCO0/w-d-xo.html
      අසාධාරණයට එරෙහිව වීරත්වය
      අබිරහස් මිනීමැරුමක් සහසුරුපී බිරිඳක් ...move එක සින්හලෙන් බලමු ..
      th-cam.com/video/dh1YwVzbe34/w-d-xo.html

  • @malithmadhusanka3510
    @malithmadhusanka3510 2 ปีที่แล้ว +8

    වීඩියෝ එක නම් සුපිරි අයියේ ආදරෙයි හැමදාමත් වගේම

  • @shavindu1758
    @shavindu1758 2 ปีที่แล้ว +5

    Wow ❤️❤️❤️ පට්ට ආසයි කට හඬ සුපිරි වීඩියෝ එකක් අයියා ☺️☺️☺️

  • @pipuniakarsha2878
    @pipuniakarsha2878 2 ปีที่แล้ว +15

    BTS 💜️

  • @diyadesilva94
    @diyadesilva94 2 ปีที่แล้ว +13

    මම ඔක්කොම බැලුවා ...ඇත්තටම හැම කොටසකම අලුත් කුතුහලයක් ඇති කරනව....ෆට්ට....සීසන් 2එකක් එයි කියල බලන් ඉන්නෙ..❤

    • @user-xz7qf8nh9x
      @user-xz7qf8nh9x 2 ปีที่แล้ว +1

      Season 2 trailer eka giya

    • @diyadesilva94
      @diyadesilva94 2 ปีที่แล้ว

      @@user-xz7qf8nh9x බලන්න ඕන ...❤👍

    • @dineshchamara1433
      @dineshchamara1433 2 ปีที่แล้ว

      @@user-xz7qf8nh9x මොකෙන්ද බලන්න පුලුවන්

    • @user-xz7qf8nh9x
      @user-xz7qf8nh9x 2 ปีที่แล้ว

      TH-cam and more

  • @sutinmatin6705
    @sutinmatin6705 2 ปีที่แล้ว +15

    ගැම්මක් අයියේ හැමදාම ඔයගෙ video බලනෝ😁😁

  • @shakilamalki8510
    @shakilamalki8510 2 ปีที่แล้ว +2

    Kdrama වලට පට්ට පතුරු යන්න බැන බැන ලන්කාවේ දෙවනි ඉනිම බලන ඇතැම් දාර්ශනිකයෝ දැන් kdrama fans ල වෙලා.සතුටුයි.kdrama බලපු අය තමයි ඒකේ රස දන්නේ.

  • @binuk1221
    @binuk1221 2 ปีที่แล้ว +5

    Free fire game එකෙත් squid game එක වගේ එකක් තියෙනව. මම ඔය film එක ටිකක් බැලුවා. ආදරෙයි විශ්ම ලෝකය ❤️❤️❤️❤️

  • @wajiragamagesongs7217
    @wajiragamagesongs7217 2 ปีที่แล้ว +9

    I feel so proud of kdrmas as a huge kdrama fan .i am watching kdrmas since 2011.they deserve this

  • @Srilankan_Gosip
    @Srilankan_Gosip 2 ปีที่แล้ว +57

    විශ්ම ලෝකය බලන ඔයාලට ගුඩ් නයිට්💙🥀
    මටත් සප් එකක් ඔනේ යාලුවනේ🍂🥀🥺🥺🥺🥺

    • @Srilankan_Gosip
      @Srilankan_Gosip 2 ปีที่แล้ว

      @@dhanumsamudura-555 අනිවා💙

    • @Srilankan_Gosip
      @Srilankan_Gosip 2 ปีที่แล้ว

      @SL tik tok SL onna kara mawath karanna

    • @ceylon4445
      @ceylon4445 2 ปีที่แล้ว +1

      ඉල්ලලා ගන්න sub එකට වඩා කට්ටිය තමන්ගෙ කැමැත්තෙන් දෙන sub එක වටිනවා.කල් පවතිනවා ❤️

  • @hashmiajani6616
    @hashmiajani6616 2 ปีที่แล้ว +7

    Waited this video විශ්ම ලෝකය
    Thank-You for doing a video about this squid game 😇
    Wish You All The Best !!! 🙌

  • @dinithinimesha4313
    @dinithinimesha4313 2 ปีที่แล้ว +7

    හැමදාම වගේ අදත් වීඩියෝ එක මරු ❤️👊🏻

  • @minozforever1327
    @minozforever1327 2 ปีที่แล้ว +45

    අපි කොහොමත් කොරියන් පිස්සොනෙ. ඒ හින්දා ඕක බලලා ඉවරයි😁😂❤

    • @pcgamingsl1300
      @pcgamingsl1300 2 ปีที่แล้ว

      මොකෙන්ද බැලුවෙ හොයාගන්න බැරුව ඉන්නෙ

    • @pcgamingsl1300
      @pcgamingsl1300 2 ปีที่แล้ว

      @zoe aecha thanks 😇

  • @indi15
    @indi15 2 ปีที่แล้ว

    Super bro thanks සුබ අනාගතයක් දළදා සමිඳු පිහිටයි

  • @Sanuka176
    @Sanuka176 2 ปีที่แล้ว +7

    පට්ට කතාව නේ බලද්දි ඇග හිරි වැටෙනවා

  • @Deshitha_Kavishan_Gamage00
    @Deshitha_Kavishan_Gamage00 2 ปีที่แล้ว +51

    කොරියන් 🇰🇷❤️ අපේ ජීවිතේ ලස්සන කරන අමුතු රට

    • @senuruu
      @senuruu 2 ปีที่แล้ว

      ගුරුවරියක නිසා උමතුවු මිනී මරණ සිසුවා බලමු ද...
      th-cam.com/video/m986-Zxqlvs/w-d-xo.html
      th-cam.com/video/lxUuiZXMCO0/w-d-xo.html
      අසාධාරණයට එරෙහිව වීරත්වය
      අබිරහස් මිනීමැරුමක් සහසුරුපී බිරිඳක් ...move එක සින්හලෙන්ම.
      th-cam.com/video/dh1YwVzbe34/w-d-xo.html

  • @UnsettlingTruthUT
    @UnsettlingTruthUT 2 ปีที่แล้ว +5

    Squid game ඒකනම් පිස්සුවක්, Epi 4k baluwa 😍😍😍

  • @jeewanthirathnamali5921
    @jeewanthirathnamali5921 2 ปีที่แล้ว +6

    Squid game is my favorite series all the time
    Thank you for this marvelous video 🤠🤠🤠 ☺️☺️☺️☺️

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +2

    සංගීත ශිල්පීන් , black pink , bts, කොරියාවෙ සිනමාව වගේම ජාතික ආදායමෙන් ලොකු කොටසක් ගේනවා
    උන් ඒකට පදනම දාගත්තෙ ගන්ගම්ස්ටයිල් කියන නොසිතූ වෙලාවෙ පත්තු වෙලා, ලෝකෙ වයිරල් උනනිසා, උන් අපි වගේ නෙවෙයි,
    අපි මෙහේ යොහානිට මඩ ගහන්න බලන් ඉන්නවා, ගායක ගායිකාවො එකතුවෙලා ලොකූ ණිර්මාන කරලා ඒදේ කරන්න පුලුවන් අවස්ථාව මේ ඇවිත් තියෙන්නෙ. යොහානිට කිසී පදනමක් නැතුව බැන බැන ඉන්න නෙවෙයි. බනින උනුත් බනින්නෙ කුහකකමට, කිසී පදනමක් නෑ උන් කියන කිසී දේක. මේවට ජාතික වැඩ පිලිවලක් තියෙන්න නේද ඕන, ඒ අය පාගන එක නවත්තල අඩුගානෙ. ☝

  • @tikiry1706
    @tikiry1706 2 ปีที่แล้ว +10

    ඉස්සර ඉදන්ම කොරියන් කතා බලනකොට කට්ටිය හිනාවෙනවා මොන ජරාවක්ද කියලා. ඒ හිනා උනු අයම මේක බලලා කියනවා ඒක නම් හොදයි හැබැයි කියලා 😬

  • @nethulsandiludias5269
    @nethulsandiludias5269 2 ปีที่แล้ว +4

    කොච්චර බැලුවත් ආයේ මුල ඉදන්ම බලන්න හිතෙන්නේ මට විතරද? 😩❤💯

  • @ashiiwijenayaka5019
    @ashiiwijenayaka5019 2 ปีที่แล้ว

    Squid Game mn okkoma baluwa සුපිරි aka gana video ekak damimath සුපිරි ❤️😘

  • @slloratech
    @slloratech 2 ปีที่แล้ว +2

    Niyamai aiya adath video eka good work aiya 😍🤩😍🙏

  • @dilshankeshav4022
    @dilshankeshav4022 2 ปีที่แล้ว +10

    අයියේ Kylie Jenner ගැන වීඩියෝ එකක් ඕනි

  • @_KIzU_
    @_KIzU_ 2 ปีที่แล้ว +12

    *මෙක බලලා නැති උන්* =👍 *like කරන්න*
    *මෙක බලලා නැති උන්* = 👍 *and comment කරන්න*

  • @dahyunnie98
    @dahyunnie98 2 ปีที่แล้ว

    එනකල් බලන් හිටපු වීඩියෝ එකක් ...🙂Thank you..❤️

  • @incrediblemotivation4252
    @incrediblemotivation4252 2 ปีที่แล้ว +4

    මන් අද comment කරන්න හිටියේ මේක ගැන vedio එකක් ගේන්න කියලා
    අයියේ තව vedio එකක් ඕනා ඇනබෙලා බෝනික්කා ගැන

  • @dilthakshila3867
    @dilthakshila3867 2 ปีที่แล้ว +3

    අම්මෝ. බැලුවා. මාර සුපිරි.. ආදරෙයි ❤️😍

  • @sachinfernando1979
    @sachinfernando1979 2 ปีที่แล้ว +10

    දෙවනි season එකේ police කොල්ල ලොකු role එකක් play කරයි.මිනිහ මැරුන වෙන්න බෑ.

    • @chathupabogoda6075
      @chathupabogoda6075 2 ปีที่แล้ว +1

      ඔව් එයාගේ අතට වෙඩි තිබ්බේ එයාගේ අයියා.

    • @treaper5467
      @treaper5467 2 ปีที่แล้ว +2

      @@chathupabogoda6075 උරහිසට වැදුනෙ නේද අනික නාකිය මැරැනට ගේම් එක නතර උනෙත් නෑනෙ

  • @rajinirosha3533
    @rajinirosha3533 2 ปีที่แล้ว

    Superb eka..season 1okkoma baluwa..😍😍😍

  • @Nethmi5
    @Nethmi5 2 ปีที่แล้ว +10

    *Korean* *කියන* *නම* *ඇහෙද්දි* *නලියන* *අයව* *kdrama* *වලට* *පිස්සුවක්* *ඇති* *කරේ* *මේ* *බෝනික්කි* *තමයි* *ඉතින්* 😎😎

  • @ravindumadushan8454
    @ravindumadushan8454 2 ปีที่แล้ว +34

    ඔයා නම් සුපිරියක් තමා 🤟🤟🤟🤟🤟

    • @ceylon4445
      @ceylon4445 2 ปีที่แล้ว

      ඉල්ලලා ගන්න sub එකට වඩා කට්ටිය තමන්ගෙ කැමැත්තෙන් දෙන sub එක වටිනවා.කල් පවතිනවා ❤️

    • @nilukaniluka1144
      @nilukaniluka1144 2 ปีที่แล้ว

      @@films..7818
      කොහොමද අපි ඔයාට උදවු කරන්නේ

  • @alokadulshan409
    @alokadulshan409 2 ปีที่แล้ว +24

    One of the best series i have ever watched 😍💫

    • @ceylon4445
      @ceylon4445 2 ปีที่แล้ว +3

      ඉල්ලලා ගන්න sub එකට වඩා කට්ටිය තමන්ගෙ කැමැත්තෙන් දෙන sub එක වටිනවා.කල් පවතිනවා ❤️

  • @diyadesilva94
    @diyadesilva94 2 ปีที่แล้ว

    ලගම ඉන්න මිනිස්සු උනත් සල්ලි වෙනුවෙන් වෙනස් වෙන විදිය.....සල්ලි හොයන්න පවුල් වෙනුවෙන් දෙමව්පියෝ ජීවිතේ පවා පරදුවට තියන බව...මරන බිය දැනුනම මිනිස්සු තමන් වෙනුවට වෙන කෙනෙක්ව උනත් මරන බව....එක දවසක උදවුවක් කරපු කෙනෙක් දිගටම හොද කෙනෙක් කියල විශ්වාස කලොත් වෙන දේවල්...ගොඩක් දේවල් මේ සීරීස් එකෙන් අපිට ගන්න පුලුවන්....❤

  • @shanuranasinghe8061
    @shanuranasinghe8061 2 ปีที่แล้ว

    සුපිරි series එකක්.. දැනටම දෙපාරක් බැලුවා 😍