ගැන්ගම් ස්ටයිල් නිර්මාණය කල PSYට අද වෙලා තියෙන දුක්ඛිත දේ | 10 Years After Gangnam Style

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2023
  • Where is 'Gangnam Style' Singer Now?
    Contact - 070-3978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 437

  • @Nethmi__kim
    @Nethmi__kim ปีที่แล้ว +17

    පොඩි කාලෙ අසාම සිංදුව භාෂාව තේරුනේ නැති උනාට සිංදුව පටන් ගත්තෝත් මම එතන පස්සේ bts හරහා kpop ගැන හොයන කොට තමා මම දැනගත්තේ සිංදුව ගැන 😊

  • @Moonchild-qf6eu
    @Moonchild-qf6eu ปีที่แล้ว +547

    Psy තමයි kpop ඉතිහාසයේ සින්දුවකට වැඩියෙන්ම views අරන් තියෙන්නෙ.ඒක දැනටත් එහෙම්මමයි.මෑතකදී BTS suga එක්ක එකතුවෙලා වැඩකරලා හදපු That that සින්දුවෙන් පස්සෙ එයා ආයෙත් කරලියට ආවා.Psy දැන් ටිකක් වයස උනත් එයා එයාගෙ උපරිමයෙන් වැඩ කරනවා.එයා අපි හැමෝටම ආදර්ශයක්...

    • @ino789
      @ino789 ปีที่แล้ว +10

      Ow ❤️😍

    • @therelaxsubnow
      @therelaxsubnow ปีที่แล้ว +1

      Waradi

    • @swarnaweerasinha6375
      @swarnaweerasinha6375 ปีที่แล้ว +6

      @@therelaxsubnow mokkd waradi?

    • @naduncharuka3881
      @naduncharuka3881 ปีที่แล้ว

      @@therelaxsubnow mokadda waradi

    • @naduncharuka3881
      @naduncharuka3881 ปีที่แล้ว +6

      1 psy gangnam style
      2 blackpink ddu du ddu du
      3 blackpink kill this love ❤️ 😍

  • @zooya7489
    @zooya7489 ปีที่แล้ว +262

    Psy සැබවින්ම දක්ෂ කලාකරුවෙක් .psy හා BTS සංගීත කණ්ඩායමේ suga විසින් මෑතකදි සිදු කරන ලද that that ගීතයත් සැබවින්ම විශිෂ්ටයි.. K pop වලට අාදරෙ කරන මිනිස්සුන්ගේ මතකයෙ psy හැමදාම ඉන්නවා. ❤

  • @chamodhiimasha3622
    @chamodhiimasha3622 ปีที่แล้ว +229

    2022 දී PSY ft. Bts Suga එක්ක කරපු #that_that එක නිසා ඔහුව අමතක වෙලා තිබ්බ ලෝකෙම ප්‍රේක්ෂකයන්ගේ අවධානය නැවතත් ලබාගැනීමට සමත් වුනා
    💗

    • @djkobra4114
      @djkobra4114 ปีที่แล้ว +8

      that that එක පට්ට සින්දු වක් මාත් ඕක ආව දවස්වල ඇහුවා සුපිරි

    • @sumithrathnayaka4363
      @sumithrathnayaka4363 ปีที่แล้ว

      @@djkobra4114 ow 💜️👍

    • @drqboi6000
      @drqboi6000 ปีที่แล้ว +2

      @@djkobra4114 Hm ekanam atta

  • @monali7289
    @monali7289 ปีที่แล้ว +97

    එයා ඇත්තටම legend කෙනෙක් ♡😊

  • @hollyseommak4383
    @hollyseommak4383 ปีที่แล้ว +72

    Gangnam style era එකෙ තරම් hype එකක් නැති උනාට Psy තාමත් korea වල shows කරගෙන ඉන්නවා.හැමෝගෙම ජීවිතේ පසුබෑම් තියෙනවා.හැබැයි psy ගෙ ජීවීතේ එහෙම විශේෂ දුක්ඛිත බවක් නම් නෑ මං දන්න තරමින්.

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +151

    ගැන්ගම් ස්ටයිල් මම පොඩිකාලේ සිංහල සින්දුවත් අහන්නැති කාලේ ආසාවෙන් මොලේට වැදුණු සින්දුවක්, ඔහු ඇත්තටම විෂිෂ්ඨයි. 👨‍🚀❤️❤️❤️👊

  • @ThilinaSL
    @ThilinaSL ปีที่แล้ว +56

    PSY ලංකාවෙ. ඒ කාලේ මාර රැල්ලක් ඇති කරා❤

    • @naduncharuka3881
      @naduncharuka3881 ปีที่แล้ว +1

      ලංකාවෙ band wala එවුන් බොරු කිය කිය පට්ට ගැහුව ඒකාලෙ open gannam stayle 😂

  • @yangsanvlogs
    @yangsanvlogs ปีที่แล้ว +6

    පොර දැන් හැමතැනම වගේ show වලට යනව . මිනිස්සු මාර ආදරෙයි ❤ ඇත්තටම ඇස් දෙකෙන් දකින්නත් වාසනාවන්ත උනා 2022 නත්තලක් දවසෙ 🥰

  • @mrpilot99
    @mrpilot99 ปีที่แล้ว +3

    K-pop බටහිරට ගෙන ගිය මුල්ම කෙනා psy නම් නෙවෙයි. ඊට කලිං Girls Generation, Super Junior වගේ K-Pop groups හිටිය බටහිර ප්‍රසිද්ධ වෙලා හිටිය. අනික Psy ගෙන් psy ගෙ නිර්මාන ලෝකෙට විවෘත වුනාට K-Pop කියලම ඒව ප්‍රසිද්ධ වුනේ නෑ. ඒත් psy එකපාර hit එකක් වුන ගායකයෙක්. හැබැයි එයා නිසා K-pop follow කරන fan base එකක් හැදුනෙනම් නෑ. නමුත් ඊට කලිං ඉඳන් ඉන්න Girls Generation නිසා K-Pop follow කරන පිරිසක් හිටිය. ඒත් ඒක උමතුවක් වගේ පැතිරුනේ BTS ගෙන්. එතනින් තමා ලොකු පිරිසක් K-Pop හොයන්න ගත්තෙ. ඒකත් එක්ක Blackpink ලත් ආව.

  • @newmusicupdate9888
    @newmusicupdate9888 ปีที่แล้ว +49

    මේක බැලුවම ඒක ආයෙම ගිහින් බලන්න හිතුනා ❤️🎧😍

  • @mexi855
    @mexi855 ปีที่แล้ว +28

    K pop කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති කාලෙක psy ge gangnam style ගැන දන්නෙ.දැන් කොච්චර songs ඇහුවත් මේක masterpiece එකක්🔥 අද කොච්චර famous miusic bands ආවත් k pop ලෝකෙට ගෙනාවෙ psy කොහොමත් yg artistla කියන්නෙ වෙනම brand rkak😍

    • @naduncharuka3881
      @naduncharuka3881 ปีที่แล้ว +1

      Anna ekai miniha yg inna kale hit unata dan ne yg swag company kiyanne nikanda😎

  • @srilankankpopkdramalovers9263
    @srilankankpopkdramalovers9263 ปีที่แล้ว +54

    That That ඇහුවේ නැති ද.... Psy අමතක නෑ අපිට 🤭💜

  • @_o_e6619
    @_o_e6619 ปีที่แล้ว +9

    ඕනිම ක්ෂේත්‍රයකින් සාධාරණව තමන්ගේ මහන්සියෙන් කැපවීමෙන් දියුණු වුණ කෙනෙක් ඉන්නව නම් තමන්ගේ ජීවිතේට යමක් ඔහුගෙන් එකතු කරගන්න යම් කෙනෙක් තමන්ට වඩා අත්දැකීම් බහුලයි නම් හැමවෙලේම ඔහුගෙන් යමක් ඉගනගන්න PSY කියන්නේ පොඩි දේටත් තමන්ගේ ජීවිතෙන් සමුගන්න යන බොලද සිත් ඇත්තවුන්ට ජීවිතය ඉගනගන්න පුළුවන් පුද්ගලයෙක් ❤️

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +154

    ගැන්ගම් ස්ටයිල් ගීතය අහලා නැති කෙනෙක් නැති තරම්. යූටියුබ් වෙබ් අඩවිය හරහා පමණක් මේවෙනකොට බිලියන 4.5කට අධික පිරිසක් මේ වීඩියෝව නරඹලා..

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว +18

    ඇත්තටම මනුෂ්‍යයෙක් ට කරන්න බැරි දෙයක් නැහැ නේ ජීවිතේ වෙනස් වෙන්න යන්නෙ එක හොද නිර්මාණයක් පමනයි එහි අරුත කෙසේවෙතත් දැන් නම් ඇත්තටම සංගීතය melody එක සහ ගායන විලාශය තමයි .ජනප්‍රිය වෙන්නෙ

  • @soulvibequotes_
    @soulvibequotes_ ปีที่แล้ว +6

    BTS Suga එක්ක ලඟදි කරපු 'that that' song එක සර්ච් කරලා බලන්නකෝ,ඒකෙන් ආයෙත් psy කරලියට ආවා...එයාව අමතක කරලා නෑ කවුරුත්,මේ වීඩියෝ එකට හරිනම් ඒකත් දාන්න තිබ්බෙ🥺❤️
    වීඩියෝ එකට thank you💜️

  • @saradezusa9857
    @saradezusa9857 ปีที่แล้ว +16

    මට නම් හිතෙන්නේ නැ එයාගේ ජනප්රියත්වයේ අඩුවක් තියනවා කියලා. #ThatThat song එකෙන් පස්සෙ තවත් රසිකයන් වැඩි වුනා මිසක් ....🤗🤗😍

    • @naduncharuka3881
      @naduncharuka3881 ปีที่แล้ว

      Yg eken giyata passe echchara hit ne 😅

  • @dineshcmr5566
    @dineshcmr5566 ปีที่แล้ว +17

    Psy ට දැන් මොකුත් වෙලා නෑනෙ 🥲 මොකද වෙලා තියෙන්නේ බලන්න ආවෙ

    • @Lolihmm
      @Lolihmm ปีที่แล้ว +1

      ඒවට තමා thumbnail කියන්නෙ😹😹

    • @dineshcmr5566
      @dineshcmr5566 ปีที่แล้ว +1

      @@Lolihmm දන්නවා .. මාධ්‍ය සදාචාරය කියල එකකුත් තියෙනවා 😏

  • @Top10-241
    @Top10-241 ปีที่แล้ว +17

    විශ්ම ලෝකය අදාල කාරනයට එන්නෙ ඔක්කොම ක්ලියර් කරලා 😍

  • @v1ndy777
    @v1ndy777 ปีที่แล้ว +8

    As a k pop stan ,I can say that Psy is doing better than past years.He had a comeback and he won artist of the year this time.His company also doing great.

  • @arnoldalois123
    @arnoldalois123 ปีที่แล้ว +21

    අද වර්තමානයේ හැමෝටම හොදපාඩමක් තමයි ඇල්කොහොල් වලට කාන්තාවන්ට ලොල් වෙලා තමන්ගේ දනය විනාශ කර ගැනීම

    • @Mrsithuu
      @Mrsithuu ปีที่แล้ว +1

      True dear 🌐

  • @--Sunflower--88--
    @--Sunflower--88-- ปีที่แล้ว +14

    Full House එකේ RAIN... Jung Ji Hoon ගැනත් වීඩියෝවක් කරන්නකෝ

  • @n_sithux5638
    @n_sithux5638 ปีที่แล้ว +27

    මේ video එක එනකම් බලන් හිටියේ! දැන් ඉන්න kpop stans ලට old kpop industry එකෙ වටිනාකම තේරුන්ගන්න හොද උදාහරණයක් මේක. දැන් හැදිලා තියන kpop trend එක ඇති උනේ PSY,BIG BANG,GIRL GENARATION,2nel වගේ පරන kpop groups & solo artists ලා නිසා. ඒක අමතක කරන්න හොද නැ❤️ එයිනුත් PSY is the one and only king of kpop.. bcz ඔහු තමා වර්ථමානයෙ සිටින සෑම kpop artist කෙනෙක්ටම ඒ පාර කපලා දුන්නෙ💕legend

    • @nilupulshadhitha7997
      @nilupulshadhitha7997 ปีที่แล้ว

      PSY කියන්නෙ Kpop 1 Genaration එකේදි ආපු singer කෙනෙක් මෙයා නැත්තං Kpop කියන්නෙ තාමත් කොරියාවටම වෙලා තියෙන Entertainment brand එකක්🙂

    • @mrpilot99
      @mrpilot99 ปีที่แล้ว

      ​@@nilupulshadhitha7997 එහෙම නෑ psy ප්‍රසිද්ද වෙන්න කලින් K-Pop ලෝකෙ ටිකක් තිබ්බ. K-POP ලෝකෙට එන වේගෙ වැඩි වුනේ Psy නිසා

    • @nilupulshadhitha7997
      @nilupulshadhitha7997 ปีที่แล้ว

      @@mrpilot99 Ow ,Shinhwa Thamai 90s wala international lavel එකට ආපු පලවෙනි kpop Boy Band එක.හැබැයි ලොකුවටම නෙවෙයි

    • @naduncharuka3881
      @naduncharuka3881 ปีที่แล้ว

      2nd generation eka thama hondama 😊

  • @SewminiSss
    @SewminiSss ปีที่แล้ว +32

    මම Bts, Blackpink රසිකයෙක් උනත් මේ කතාවට එකගයි. PSY කියන්නෙ Kpop legend කෙනෙක්. මේ පාර Golden Disk Awards එකේ Artist of the Year උනෙත් Psy. ( That That song එකට) එකේ performance එකත් කියලා වැඩක් නෑ. Award show එක concert එකක් කරා.

  • @Dimuwa_Gaming_YT
    @Dimuwa_Gaming_YT ปีที่แล้ว +34

    මට මතකයි ඔය සින්දුව දාල ඕකට නටන විදියට මහින්ද රාජපක්ෂගෙ Edit එකක් ගහල තිබ්බ 2012දි...එතකොට මම 5 වසරේ 😂

  • @naduncharuka3881
    @naduncharuka3881 ปีที่แล้ว +4

    මම ආසම yg entertainment eke artist lata big bang, psy, 2ne1, I con, winner, blackpink, treasure, epic high, Lee hii 🥰 G dragon is my favorite artist

  • @udeni4030
    @udeni4030 ปีที่แล้ว +21

    ඒත් එය දැන්කරලියේ....................... අනිත් දේ bts 99.99% තමන්ගේ උත්සහයෙන් ඉදිරියට ආපු අය........එයාලට් tv chanel එකක add එක්ක්වත් දාගන්න ඒකාලේ වත්කමක් තිබ්බෙ නෑ. පාරවල් ගානෙ කොල කෑලි බෙද බෙද එයාලගෙ concert free බලන්න් එන්න් කියල තමන්ගෙ උතසහයෙන් දියුනු උන අය.....

    • @senuka_n_mendis
      @senuka_n_mendis ปีที่แล้ว +1

      Ha 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂👍

    • @lalithbn
      @lalithbn ปีที่แล้ว +1

      BTS gena comment ekak wenakan balan hitiye.. 😊

    • @udeni4030
      @udeni4030 ปีที่แล้ว +1

      @@senuka_n_mendis ha puluwannm diyunu wenn balnn ratata wadak wen ken wenn balnn anith ayage respect ek dina gann puluwan kenek wenn

    • @udeni4030
      @udeni4030 ปีที่แล้ว

      @@lalithbn 😊

    • @senuka_n_mendis
      @senuka_n_mendis ปีที่แล้ว

      @@udeni4030 oya hithanawda bts lata godk kattiya respect karanwa kiyla oya waradi eyalata kamathi kattiyta wada akamathi kattiya wadi eyalage rate unath eyalawa ganan ganne na ekata lankawe inna koheda yana haal kali tikk ungen dushanaya wennath asawen innwa lankawe kellanege moda kama gon kama thama me 😂😂😂😂👍

  • @nuwandil9915
    @nuwandil9915 ปีที่แล้ว +43

    Psy පට්ට.මන් නම් blackpink ලගෙ ෆෑන් කෙනෙක්.ඒත් psy කියන්නෙ සුපිරිම වැඩ්ඩෙක්. k pop කියන්නේ ඉතින් මාරම සන්ගීතයක්.අදත් නියමයි විශ්ම ලෝකය.👍

    • @naduncharuka3881
      @naduncharuka3881 ปีที่แล้ว

      Yg entertainment idols la kohomath patta 😊

  • @A_B_C_D_E_F_G797
    @A_B_C_D_E_F_G797 ปีที่แล้ว +4

    ow aththa PSY nisa thamai ada inna kpop artistla mechcharam prasidhdha wenna mulma hethuw.. meka genawata thank you wishwa lokaya ❤

  • @dinushadarshani3970
    @dinushadarshani3970 ปีที่แล้ว +6

    අයියේ අනේ එල්විස් ප්‍රෙස්ලි ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ මම එයාගැන දැනන් හිටියට හරියටම දැන ගත්තේ මේ ලගදි අනේ අයියේ එයා ගැන වීඩියෝ එකක් කරන්න plz 🥺

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබතුමාට හරිම ලස්සනයි ඔබෙි 👍ඉදිරිපත්කිරිම👍👑

  • @sweethome7551
    @sweethome7551 ปีที่แล้ว +5

    අද videoඑකත් ලස්සනයි 👍 ඒ කාලයේ හැමෝම පිස්සුවෙන් වගේ නටපු song එකක් 👍♥️🤗🐴🐴

  • @OshanViduranga1
    @OshanViduranga1 ปีที่แล้ว +27

    මම වැඩිය Kpop අහන්නැතිවුනත් මෙයාගෙ සින්දු ආසාවෙන් හුගක් අහනවා💖

    • @ino789
      @ino789 ปีที่แล้ว +4

      ❤️ ayage song patta ✌️

  • @sehasmichael9486
    @sehasmichael9486 ปีที่แล้ว +4

    psy ගෙ මම ආසම songs 2 තමය් ( gangnam style/that that)❤

  • @Void_whisper999
    @Void_whisper999 ปีที่แล้ว +5

    පොඩි කාලෙ ආසාවෙන් ඇහුවා ❤️‍🩹😍😍

  • @dehami4865
    @dehami4865 ปีที่แล้ว +6

    ගිය අවුරුද්දෙ psy bts එකේ සුගා එක්ක කරපු that that කියන සිංදුව ආයෙත් එයාව කරළියට ගෙනාවා.

  • @TSMJOJO
    @TSMJOJO ปีที่แล้ว +2

    මම චුටි කලෙ අසම සිංදුව ඔය සිංදුව ඇහෙනකොට මම් හැම් දම නටව ඔක tv eke ගියම නටව මම අසම සිංදුව එක තමත් අස එකට තමත් එ සිංදුව ඇහුනම නටව 🥺❤️

  • @gayanshamika98
    @gayanshamika98 ปีที่แล้ว +2

    අලුතෙන් කවෘරු කොහොම ආවත් පාරණ කෙනාගෙ තැන ගන්න බෑ. ❤️❤️❤️

  • @okithdesilva129
    @okithdesilva129 ปีที่แล้ว +2

    PSY is one of the best k-pop artist forever and I'm huge fan of him!

  • @peththa462
    @peththa462 ปีที่แล้ว +3

    PsY කියන්නේ වෙනම Brand එකක්😍😍❤️❤️❤️

  • @tharidudilshan9455
    @tharidudilshan9455 ปีที่แล้ว +7

    සුපිරි 💜️

  • @hasiWills1021
    @hasiWills1021 ปีที่แล้ว +38

    කොරියාව උන්ගෙ භාශාවෙන් එක සින්දුවක් ලෝකෙට ගියාම උන් තව ගායක කන්ඩායම් සිනමාව ඒ හරහා ලෝකෙට යැව්ව ඩොලස් බිලියන ගනන් ඒ කර්මාන්තය හරහා හොයනව,

    • @mihirangajackson2028
      @mihirangajackson2028 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්

    • @hasiWills1021
      @hasiWills1021 ปีที่แล้ว +11

      @@mihirangajackson2028 bts , black pink වගෙ සංගීත කන්ඩායමක් ප්‍රසංගයක් කරන්න රටකට ගියාම ඩොලස් මිලියන ගානක් ආදායම් ඒ ආදායම් එන්නෙ ඉතින් කොරියාවටනෙ, ඒවගේ කන්ඩායමක් ලංකාවට ගෙන්න ලංකාවෙ දලජාතික ආදායමත් මදි.

    • @naduncharuka3881
      @naduncharuka3881 ปีที่แล้ว +1

      Ekath yg entertainment eke 😊 danatath most viewed k pop top 3 mv thiyenne yg entertainment eke 😊

  • @oshi7725
    @oshi7725 ปีที่แล้ว +1

    Psy ft. Yoongi #that that song my fv❤😍😘

  • @armyrashi
    @armyrashi ปีที่แล้ว +8

    But i think he is getting famous...he did a song with suga...i think it went pretty famous(that that song)👍

  • @chanmimitchel1972
    @chanmimitchel1972 ปีที่แล้ว +12

    Dad of K pop 🤩❤️‍🔥

  • @spacexstatus5060
    @spacexstatus5060 3 หลายเดือนก่อน

    gammak thama Mr.Psy...💪🔥💯🤟🤘

  • @lost_girl1999
    @lost_girl1999 ปีที่แล้ว +3

    I don't think his popularity had decreased though. He owns a music label too. And recently his collaboration with Suga from BTS raise him to the top again...

  • @chamarasavindu139
    @chamarasavindu139 ปีที่แล้ว +3

    vidiyo eka patta ලිබියාවේ ekath genna

  • @Mrsithuu
    @Mrsithuu ปีที่แล้ว +6

    Your voice is magic 😘😍

  • @dileepaappuhamy4017
    @dileepaappuhamy4017 ปีที่แล้ว

    Thank you so much.

  • @amayajayasinghe5748
    @amayajayasinghe5748 ปีที่แล้ว +7

    Psy හා Hwasa ගේ Now😍😍

  • @explorationknowledge6925
    @explorationknowledge6925 ปีที่แล้ว +6

    ආසම කොරියන් ගායකයා

  • @shakilaheshanmksheshan9054
    @shakilaheshanmksheshan9054 ปีที่แล้ว +1

    2012 west indiens ලාත් ඔය ඩාන්ස් එක දාපු එක මතක් උනා ෆයිනල් එක ගහද්දි පුලුවන්නම් west indiens ක්‍රිකට් ගැන විඩියෝ එකක් කරන්නකෝ ❤️❤️❤️❤️❤️

  • @soulvibequotes_
    @soulvibequotes_ ปีที่แล้ว +20

    දැක්කනේ අයියේ ලංකාවෙ උන්ට BTS ලා ගැන කියන්න එපා එතන වෙන්නෙම කොටාගැනීමක් එතකොට🥺💜️
    ඔයා හයිලයිට් කරලම BTS,Black pink ගැන කිව්ව නිසා කමෙන්ට් අස්සේ මරා ගන්නවා😓
    BTS,Blackpink කියන අය එන්නත් කලින් තව කේපොප් බැන්න්ඩ්ස් හිටියනේ එයාලත් ජනප්‍රිය උනා,අනික මේ ලඟදි කරපු that that සිංදුව ගැන ඔයා සඳහන් කරේ නෑනෙ ,ඒ ඇල්බම් එක කරේ BTS Suga එක්ක,ඒකෙන් psy ගොඩක් ප්‍රසිද්ධ උනා gangnam style ගීතයටත් වැඩිය,ආයෙත් එයා කරලියට ආවා ඒ සෝන්ග් එකෙන්🥰❤️ ලංකාවෙ චැනල් එකක් නිසා ඇනකොටා ගන්න හිතෙන දේවල් දාන්න එපා,දැන් BTS,Blackpink කියන අයටත් වඩා ප්‍රසිද්ධ වෙන කේපොප් බෑන්ස් තියෙයි ලඟදි ආපු අය Itzy,newjeans,txt වගේ අය,එයාලා නිසා බීටීඑස්,බ්ලැක්පින්ක් ලා හදා ගත්ත තැනත් ටික ටික අඩු වෙනවා,ඒක තමා ලෝකෙ හැටි අලුත් අලුත් දේවල් එද්දි පරණ දේවල් අත අරිනවා, පුලුවන් නම් එක උදාහරණයක් කියන්න අලුත් දෙයක් එද්දි අතනොහරින පරණ දෙයක්(හැඟීම් වගේ දේවල් නැතුව)🙃
    Thank For Video🥰❤️

    • @chanithadamsutha6948
      @chanithadamsutha6948 ปีที่แล้ว +2

      හැම දේම එහෙම තමයි. ඇති වෙනවා නැති වෙනවා වෙනස් වෙනවා. ඕක ලෝකෙ ස්වාභාවය . මාත් 2013නේ ඉදලා 2021 වෙනකං kpop fan කෙනෙක් වෙලා හිටියා. පස්සේ පස්සේ ඒක අඩු උනා.

    • @v1ndy777
      @v1ndy777 ปีที่แล้ว +4

      Kinda disagree with you.4th gen has arrived but still psy ,bts and bp are ruling the k pop industry.

    • @induwari514
      @induwari514 ปีที่แล้ว +5

      Are you comparing Itzy, newjeans, txt with BTS and Blackpink ????

    • @helpmetoget1ksubwith1video45
      @helpmetoget1ksubwith1video45 ปีที่แล้ว +1

      you mean 80M subscribe 💀🍷 nahh not even close to them 🗿

    • @shehaniperera971
      @shehaniperera971 ปีที่แล้ว +3

      Ane me me aluten apu new jean itzy la hinda bts lata blackpink lata thiyen fanbase ekanm adu wela na oyage opinion eka meth kiynn epa

  • @okithdesilva129
    @okithdesilva129 ปีที่แล้ว +1

    Gangnam Style, Gentlemen and That That are some legendary songs by PSY!

  • @dininduchathumal5500
    @dininduchathumal5500 ปีที่แล้ว +6

    PSY ♥️🔥

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +21

    මෙක බලලා ඉවර වෙලා මෙම සින්දුව ආයේ ගිහින් අහනවා. 🙂❤️👊

  • @borntosuccess2047
    @borntosuccess2047 ปีที่แล้ว +3

    Psy තාම trend ,bn......❤️❤️❤️❤️💜️💜️

  • @priyankapriyanka7261
    @priyankapriyanka7261 ปีที่แล้ว +6

    Psy❤️

  • @1mobilelegend123
    @1mobilelegend123 ปีที่แล้ว +3

    PSY 💜️

  • @newboy285
    @newboy285 ปีที่แล้ว +3

    Oracle ගැන වීඩියෝ එකක්

  • @SoldierHouse
    @SoldierHouse ปีที่แล้ว +56

    1st one billion video 💖☝
    කණ්ඩායම් පිටින් නෙවෙයි ජීවිතේ තනියෙන් දින්නෙ ❤️💥

    • @kasunmethbandara7576
      @kasunmethbandara7576 ปีที่แล้ว +2

      ප්ම්ක් තමයි justin bieber ගෙ baby video ek 🤣🤣

    • @maneshdananjaya390
      @maneshdananjaya390 ปีที่แล้ว +1

      @@kasunmethbandara7576 kauda Justin Bieber kiyanne?

    • @kavindudilshan2008
      @kavindudilshan2008 ปีที่แล้ว

      @@maneshdananjaya390 kawd bn ub.. 😂

    • @maneshdananjaya390
      @maneshdananjaya390 ปีที่แล้ว

      @@kavindudilshan2008 mama keri jeppek
      ..

    • @SoldierHouse
      @SoldierHouse ปีที่แล้ว +1

      @@kasunmethbandara7576 ok 🤣🙏

  • @ilsara
    @ilsara ปีที่แล้ว +8

    That that 💕

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +39

    මම music වලට කොච්චර ලැදී ද කියලා කියනවනම් කදුළු එනවා. 🙂❤️👊

    • @ABC-bl2ye
      @ABC-bl2ye ปีที่แล้ว +3

      Oya kpop ahanavada😀

    • @maheladhananjaya1901
      @maheladhananjaya1901 ปีที่แล้ว

      වෙන මුකුත් එන්නේ නැහැ නේද🤣🤣🤣

    • @ABC-bl2ye
      @ABC-bl2ye ปีที่แล้ว +1

      @Avishka akalanka
      Oneus - same Scent song eka ahannako lassanayi 😁

    • @doyasmoon
      @doyasmoon ปีที่แล้ว +1

      @@ABC-bl2ye Oneus lawa danna kenek😳. Ow aththtm godak lssnii same scent. Oneusla harima talented. Me kaale Godak aya kpop groups danne loku companies hindane talent ekata wadaa.

    • @v1ndy777
      @v1ndy777 ปีที่แล้ว +1

      @@doyasmoon mama oneus ge same scent song eka pissuwen wage ahnne.still addicted to it.

  • @sasa__23
    @sasa__23 ปีที่แล้ว +1

    " That That " song with Suga(of bts) brought him back

  • @iglstudioz1418
    @iglstudioz1418 ปีที่แล้ว +12

    Linkin park ගැනත් video එකක් ගේන්න...

    • @n.n.8402
      @n.n.8402 ปีที่แล้ว +2

      මං දැන්4 පාරක් විතර කියලා තියනවා.චෙස්ටර් ගැන වීඩියෝ එකක් ඕනේ කියලා තාම නෑ

    • @ruchira3223
      @ruchira3223 ปีที่แล้ว

      @@n.n.8402 ow man dalaka thiyenava 💖

  • @Neptunescat9444
    @Neptunescat9444 ปีที่แล้ว +1

    මටත් ටිකක් ඕක ගැන ලාවට අදහසක් තිබුණා,තව හේතුවක් තමයි k drama, ඔය දේවල් වල ප්‍රසිද්ධිය නිසා තමයි,අද k pop ගොඩක් ලොකු තැනක ඉන්නේ, ඒක ඉතින් තනි ගමනක් නෙවෙයි

  • @sanjulakavishka9902
    @sanjulakavishka9902 ปีที่แล้ว +6

    💙💯👌

  • @tragaryen3036
    @tragaryen3036 ปีที่แล้ว +21

    *ගැන්ගම් ස්ටයිල් download කරලා අහන අය ඉන්නවද ? 😍❤️*

  • @oshandinusha
    @oshandinusha ปีที่แล้ว +1

    Psy අදටත් හදවතේ ඉන්නවා මට නම් Kpop වල King Psy තමා 🖤🔥

  • @wapasela
    @wapasela ปีที่แล้ว

    ස්තුති නොදන්න, මාර්තුකාවක්.

  • @anuradhaattanayake7518
    @anuradhaattanayake7518 ปีที่แล้ว +6

    Blackpink 😍

  • @anoshasanjeevani2441
    @anoshasanjeevani2441 ปีที่แล้ว +2

    Gentleman 😍

  • @podda20234
    @podda20234 ปีที่แล้ว +1

    super

  • @sandani7305
    @sandani7305 ปีที่แล้ว +17

    BTS Suga එක්ක කර #thatthat song එක එයාව ආයෙ මතක් කරා.. වයස උනත් එයාට තාමත් දක්ශතාවය තියෙනවා කියල පෙන්නුවා 😍💜️

  • @ayodhyanirshan5764
    @ayodhyanirshan5764 ปีที่แล้ว +1

    2012 t20 world cup eke west indies players la me dance eka damme..❤️

  • @xvenomyt92
    @xvenomyt92 ปีที่แล้ว +2

    මේ මිනිහා තමයි ,මම පෝසත් පවුලක ඉදලා දියුනු වුනා කියපු ලෝකෙ එකම මිනිහා

  • @ipurpleyoy
    @ipurpleyoy ปีที่แล้ว +1

    Psy ට මොකුත් වෙලා නැ එයා අදටත් හොදින් kpop සංගීතයත් එක්ක ජීවත් වෙනවා එයා මෑතකදී bts suga එක්කත් ගීතයක් නිර්මාණය කරා.

  • @Shashii.bro13
    @Shashii.bro13 ปีที่แล้ว +8

    දැන් බ්ලියන 4.6ක් විව්ස් 🥲

  • @sugathbandara3624
    @sugathbandara3624 ปีที่แล้ว +5

    ගන්නම් ස්ටයිල්, අපේ රටේ පාලකයො සහ මුල් පුටුවලට එන පොරවල් මේ ස්ටයිල් එක හොදටම කරනවා.

    • @naduncharuka3881
      @naduncharuka3881 ปีที่แล้ว

      ගන්නම් style nemei ban gangnam style 😅

  • @BTS_FOREVER7
    @BTS_FOREVER7 ปีที่แล้ว +1

    K-pop king of the world PSY 👑💜💜💜💜💖

  • @VK-xp2jl
    @VK-xp2jl ปีที่แล้ว +1

    එයා BTS SUGA එක්ක හදපු That That සිංදුවෙන් ආයෙ පසිද්ද වුනා. මොනාවුනත් PSY ගැන මෙච්චර දේවල්නම් දැනන් හිටියෙ නෑ.

  • @samanthikasamarasinghe
    @samanthikasamarasinghe ปีที่แล้ว

    psy bts suga ekka karapu that that song eke dance ekath hugak populer una. e song eka marama lassanai.🥰🥰🥰🥰🥰🥰🥰

  • @wrestlingworld6961
    @wrestlingworld6961 ปีที่แล้ว

    Ledgend කෙනෙක් තමයි ✌⚡

  • @DUya29
    @DUya29 ปีที่แล้ว

    eya dn eyagema kpop entertainment company ekk patan aran inne "P nation" kiyala ...eyage entertainment company eka yatathe thama Jessi ,HyunA , dwan wage godak famous solo artists la inne. thawa TNX kiyala aluth boy band ekakuth debut una...

  • @Gems9372
    @Gems9372 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @ino789
    @ino789 ปีที่แล้ว +10

    ඔය හැමෝම හොදයි
    ..BTS,PSY,BP ..kpop hamoma hodai ❤️😍❤️

    • @One_Art_official
      @One_Art_official ปีที่แล้ว +1

      මයිකල් ජැක්සන් අමතකද king of k-pop

    • @naduncharuka3881
      @naduncharuka3881 ปีที่แล้ว +4

      @@One_Art_official මයිකල් Jackson k pop da 🤣 ඇහුවෙත් අදයි k pop kiyanne korean pop ban American pop nemei 😂

    • @ino789
      @ino789 ปีที่แล้ว +1

      @@One_Art_official ..එයත් හොදයි., ජස්ටින් බීබර් එයත් හොදයි 👍🥰😘❤️

    • @ino789
      @ino789 ปีที่แล้ว +1

      @@One_Art_official
      එයා kpop නොවුනත් හොදයි 👍

    • @One_Art_official
      @One_Art_official ปีที่แล้ว

      @@naduncharuka3881 sory sory poddak waraduna ithin

  • @p.h.oshanauddeep7793
    @p.h.oshanauddeep7793 ปีที่แล้ว +2

    Europe බෑන්ඩ් එක ගැන ඕන

  • @chamilsubasinghearachchila4368
    @chamilsubasinghearachchila4368 ปีที่แล้ว

    Psy👍

  • @JeewaThathu
    @JeewaThathu ปีที่แล้ว +2

    Despacito song eka gana vedio ekakk one

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +1

    ඇත්තටම වෙචිච දෙයක්

  • @CRICRANDY
    @CRICRANDY ปีที่แล้ว +8

    ඔය එක එක K Pop Star ලට කලින් K Pop Hit කරවපු Personalty එක ❤ Gentlemen 😧 Hang Over 😧

    • @naduncharuka3881
      @naduncharuka3881 ปีที่แล้ว

      මිනිහ yg entertainment eke inna kale witharai hit une ඒකෙන් giyata passe hit ne 😂

  • @RS20223
    @RS20223 ปีที่แล้ว +1

    මං අහපු First kpop song ek 💗💗

  • @highwaytyson2913
    @highwaytyson2913 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤

  • @gihanmadu6854
    @gihanmadu6854 ปีที่แล้ว +1

    miusix kiyanne hemadama thiyana deyak nemei ehema thiyenne tika denekge witharai aluth ekak apuwama owa nikanma kepenawa

  • @sudeshnimantha4157
    @sudeshnimantha4157 ปีที่แล้ว +1

    🤗🤗🤗

  • @Rodadeka
    @Rodadeka ปีที่แล้ว +2

  • @j18j33
    @j18j33 ปีที่แล้ว

    He has an entertainment company called . PNATION and training K-pop idols, and he is doing extremely well

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya ปีที่แล้ว +1

    🤗👌❤️