ඇටසැකිලි 92ක් එක්ක මතුවුනු අභිරහස් ගුවන් යානය | JL 50 2020 Movie Recap Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2022
  • ඇටසැකිලි 92ක් එක්ක මතුවුනු අභිරහස් ගුවන් යානය | JL 50 Movie Recap Review
    රූපවාහිනී කතා මාලා සහ චිත්‍රපට වල කතාව සරලව, පැහැදිලිව ඉදිරිපත් කිරීමයි අපගේ බලාපොරොත්තුව.
    To contact for copyright issues and Advertisement, Email to ananmananofficial@gmail.com
    Join With Facebook : / tv-series-sinhala-1015...
    If you would like to remove any movie clips I have used in this video, send an email to ananmananofficial@gmail.com and your clips will be removed immediately. We have invested a lot of time and effort to raise this channel. Please don't give a copyright strike, instead ask me to remove your movie clips or raise a copyright claim to get the advertisement revenue. I am happy to give the revenue to you.
    FAIR-USE COPYRIGHT DISCLAIMER
    * Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, commenting, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statutes that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favour of fair use.
    -This video has no negative impact on the original works (It would actually be positive for them)
    -This video is also for teaching purposes.
    -It is not transformative in nature.
    -I only used bits and pieces of videos to get the point across where necessary.
    We make these videos with the intention of educating others in a motivational/inspirational form. We do not own the clips and music we use in most cases. Our understanding is that it is in correlation to Fair Right Use, however, given that it is open to interpretation, if any owners of the content clips would like us to remove the video, we have no problem with that and will do so as fast as possible. Please message us on TH-cam or Facebook if you have any concerns.
    We believe these videos are fair use because:
    They are transformative in a positive sense, we take clips from various sources to help create an atmospheric feeling that will help people in hard situations in their life.
    We also do not wish to use the heart of any piece of work that would perhaps decrease the market value of the original content, if anything we hope to promote the content so that people can reach out and subsequently increase the market value.
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 464

  • @MovieScopeLK
    @MovieScopeLK  ปีที่แล้ว +230

    වර්ම්හෝල් යනු අවකාශ කාලයේ අසමාන ලක්ෂ්‍ය සම්බන්ධ කරන සමපේක්ෂන ව්‍යුහයක් වන අතර එය අයින්ස්ටයින් ක්ෂේත්‍ර සමීකරණවල විශේෂ විසඳුමක් මත පදනම් වේ.[1]
    පණු කුහරයක් අවකාශ කාලයෙහි (එනම්, විවිධ ස්ථාන, කාලයෙහි විවිධ ලක්ෂ්‍ය හෝ දෙකම) වෙන වෙනම ස්ථානවල කෙළවර දෙකක් සහිත උමගක් ලෙස දෘශ්‍යමාන කළ හැක.
    මගෙ music චැනල් එක පැත්තටත් ඇවිත් යන්න
    youtube.com/@BhashithaDilshan

    • @hbosha1047
      @hbosha1047 ปีที่แล้ว +9

      එක ඇත්තම එකක්ද මිත්‍ය දෙයක්ද

    • @MovieScopeLK
      @MovieScopeLK  ปีที่แล้ว +11

      Albert Einstein and Nathan Rosen තමයි කියල තියෙන්නෙ

    • @hbosha1047
      @hbosha1047 ปีที่แล้ว +4

      ම්ම්ම්

    • @stuttgart_911
      @stuttgart_911 ปีที่แล้ว +7

      interstellar 2014 බලන්ඩ :-)

    • @gameingpro2728
      @gameingpro2728 ปีที่แล้ว +4

      @@MovieScopeLK ඔවුන් දෙන්නා හෙන හොරු දෙන්නා,බොරුවක් වෙන්න බැරිද කිව්වෙ

  • @srijayanath5395
    @srijayanath5395 ปีที่แล้ว +38

    මේක පට්ට film එකක් වගේම පට්ට review එකක් දුන්නේ ....Thanks bro ☝️♥️🙏

  • @chandranigetallagadara574
    @chandranigetallagadara574 ปีที่แล้ว +23

    ඒක නම් මාර කුතුහලයක් තියෙන කතාවක් ලස්සනයි ❤️

  • @madhujaywardhane9354
    @madhujaywardhane9354 ปีที่แล้ว +10

    පැහැදිලිව තිබුනා කතාව. නියම රිවිව් එකක්. 👍

  • @lakshithajayasanka3475
    @lakshithajayasanka3475 ปีที่แล้ว +4

    අහපු ලස්සන කතාවක්
    ඉස්සරහට ත් ඔනේ ඔය වගේ එවා

  • @kawshalyaharshan5161
    @kawshalyaharshan5161 ปีที่แล้ว +445

    අපිට බැරිවෙයිද 1945ට ගිහින් D.A.රාජපක්ශට කොන්ඩම් එකක් දීල එන්න 🥴

    • @MovieScopeLK
      @MovieScopeLK  ปีที่แล้ว +44

      Ammo loku deyak 😂😇

    • @himankatharushan5884
      @himankatharushan5884 ปีที่แล้ว +10

      Ammo ammo

    • @shadowscopian7110
      @shadowscopian7110 ปีที่แล้ว +8

      Kohmada etkota ltte aka yuda dinma
      Past aka change karma future wenas wenwa

    • @MovieScopeLK
      @MovieScopeLK  ปีที่แล้ว +15

      Bohowita yuddayak patan ganna ekakuth na

    • @shadowscopian7110
      @shadowscopian7110 ปีที่แล้ว +4

      @@MovieScopeLK ahama reality akkuth athi

  • @shashikaravisara5844
    @shashikaravisara5844 ปีที่แล้ว +2

    සුපිරි කතාව ඒක.

  • @rashinilakshika3016
    @rashinilakshika3016 ปีที่แล้ว +6

    ෆිල්ම්ස් රිවීව්ස් ගොඩක් බලනවා..ඒ අතරින් ඔයාගෙ ඒවනම් නියමයි..ෆිල්ම් එක බලනව වගේමයි 👍👍👍 keep it up 👍👍👍

  • @sithijahithesha6464
    @sithijahithesha6464 ปีที่แล้ว +2

    මරු film එක❤️

  • @abcd-td1vm
    @abcd-td1vm ปีที่แล้ว +10

    අවුරුදු 80 ක අතීතෙට ගිහින් අපිට ඉන්න බැරි විදියෙ රටක් තනපු 225 ඇතුළු හෙන්චයි උන් ටික ගෙ අම්මල ටික වද බෙහෙත් දෙන ඩොක්ටර් කෙනෙක්ට මුනගස්වන්න තිබුනනම් අද මීට වැඩිය ලංකාව ලස්සනයි

    • @MovieScopeLK
      @MovieScopeLK  ปีที่แล้ว

      Sirawatama 😣

    • @jandeve7221
      @jandeve7221 ปีที่แล้ว +1

      ඕකට මොකටද අතීතයට යන්නේ, ඊලග ජන්දෙදි මොලේ පාවිච්චි කරලා දෙන්න්න. කියන දේ අහන්නේ නැති දෙමාපියන්ව එදාට කාමර වලට දාලා තියාගන්න්.

  • @udarakawishka4140
    @udarakawishka4140 ปีที่แล้ว +2

    Review eka patta ❤️

  • @chandramalirandeniya4933
    @chandramalirandeniya4933 ปีที่แล้ว +2

    Wow ...ඒක නියමයි.

  • @dhanithabandara7597
    @dhanithabandara7597 ปีที่แล้ว +2

    Ado patta bn kiyala vadak nh maru

  • @vishmithasasith1247
    @vishmithasasith1247 ปีที่แล้ว +1

    Woooow lassana film ekak

  • @user-gl3rc9zn4q
    @user-gl3rc9zn4q 4 หลายเดือนก่อน

    Niyamai 😮😮

    • @MovieScopeLK
      @MovieScopeLK  4 หลายเดือนก่อน

      Thank you ❤️

  • @ganga261.
    @ganga261. ปีที่แล้ว +4

    ඔයාගේ Review පට්ට 😍.
    Voice එකත් මරු.

  • @sewwandiweerasinghe2118
    @sewwandiweerasinghe2118 ปีที่แล้ว +1

    Eka nam patta

  • @nadiyameheran8483
    @nadiyameheran8483 ปีที่แล้ว +2

    Supiri 👍👍

  • @deshanshirosannanayakkara7626
    @deshanshirosannanayakkara7626 ปีที่แล้ว +2

    සුපිරි

  • @slteledrama07
    @slteledrama07 10 หลายเดือนก่อน +1

    ටිකක් අමුතුම විදිහේ සංකීර්ණ ලස්සන කතාවක් ❤❤❤❤

    • @MovieScopeLK
      @MovieScopeLK  10 หลายเดือนก่อน +1

      Thank you ❤️

  • @chamithdilka2026
    @chamithdilka2026 ปีที่แล้ว +1

    Video eka maru ..
    💙💙🤘🤘..

  • @sanaatronic1999
    @sanaatronic1999 ปีที่แล้ว +1

    සුපිරියක්

  • @siba908
    @siba908 ปีที่แล้ว +4

    ෆට්ට අහ් එක මරු 😁

  • @ishaniperera5924
    @ishaniperera5924 ปีที่แล้ว

    ලස්සනයි

  • @umarathnayaka641
    @umarathnayaka641 ปีที่แล้ว +1

    Super ....

  • @MW-fk6xz
    @MW-fk6xz ปีที่แล้ว +3

    Adoo sirawatama eka patta ban..🙄😐😍😍

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 ปีที่แล้ว +7

    අම්මෝ ඒක ෆට්ට නේ...මං මීට ටිකක් වගේ මනක් කල්පිත එකක් බලල තියෙනවා."After earth" කියලා...tnx

  • @FXSALONE
    @FXSALONE ปีที่แล้ว +1

    Patta ela

  • @shermilaperera9901
    @shermilaperera9901 ปีที่แล้ว +2

    Superb 👌

  • @vajiradk7206
    @vajiradk7206 ปีที่แล้ว

    ❤❤ සුපිරි

  • @gajeyro7431
    @gajeyro7431 ปีที่แล้ว +3

    Film eka 100% super
    Reviwe 100% super

  • @oshanindrajith4377
    @oshanindrajith4377 ปีที่แล้ว +1

    Pattama pahadili kirimak

  • @dhana.9859
    @dhana.9859 ปีที่แล้ว +3

    Tik tok eka dakala awe 👍
    Kathava kiyana vidiha intrest ❤️
    Keep it up 👌

  • @malkalakchani3042
    @malkalakchani3042 ปีที่แล้ว +2

    Woow Aththmy mru ❤️❤️❤️❤️

  • @chandubandara7837
    @chandubandara7837 ปีที่แล้ว +1

    Supiriyak

  • @Saaraboomi
    @Saaraboomi ปีที่แล้ว +2

    මේක් සුපිරි. බලන්නම ඕන එකක්. ජයවේවා.

  • @lilmic232
    @lilmic232 ปีที่แล้ว +4

    සුපිරියක් 🔥❤ Keepit up 🤩❤

  • @dasunmalinga6288
    @dasunmalinga6288 ปีที่แล้ว +2

    niyami ayyr maru

  • @nuwanbalasooriya1445
    @nuwanbalasooriya1445 ปีที่แล้ว +1

    Excellent....

  • @thamaraariyawansha3038
    @thamaraariyawansha3038 ปีที่แล้ว +1

    Ekanam. Maru

  • @nethuayeshima1541
    @nethuayeshima1541 ปีที่แล้ว +1

    Oyage kata hada lassanai godak

  • @Reaper.2008
    @Reaper.2008 ปีที่แล้ว +1

    Voice eka nam patta bn digatama karan yamu👍

    • @MovieScopeLK
      @MovieScopeLK  ปีที่แล้ว

      Aniwa bro. Thank You❤️

  • @pushpikasasanka72
    @pushpikasasanka72 ปีที่แล้ว +2

    Fttam story ekk 😍

  • @dilhansandundarshana983
    @dilhansandundarshana983 ปีที่แล้ว +2

    Su pi ri.. patta channel ekK set una..♥

  • @senakadunuekebandara7137
    @senakadunuekebandara7137 ปีที่แล้ว +1

    අම්මෝ නිකන් confuse වගේ අප්පා ..superb review bro .

  • @Letmekillyou22
    @Letmekillyou22 ปีที่แล้ว +1

    Supiriyk ❤️

  • @sanjulakavisha332
    @sanjulakavisha332 ปีที่แล้ว +2

    Patt 🤟❤

  • @baiscopetwn
    @baiscopetwn ปีที่แล้ว +2

    Gret work

  • @dr.nafas.
    @dr.nafas. ปีที่แล้ว +1

    supiri me wage supiri videos danna good luck

  • @Revanmax
    @Revanmax ปีที่แล้ว +9

    Tiktok එකේ video එක දැකලා ආවෙ.Movie & explain දෙකම නියමයි ♥️

  • @mlidumalshan2349
    @mlidumalshan2349 ปีที่แล้ว +6

    😍💙

  • @seneshrashmika
    @seneshrashmika ปีที่แล้ว +1

    Nice ❤️

  • @mayankadesilva2576
    @mayankadesilva2576 ปีที่แล้ว +2

    Gammak

  • @gamunugamunu9032
    @gamunugamunu9032 ปีที่แล้ว

    Patta

  • @BacktoCeylonAsia
    @BacktoCeylonAsia ปีที่แล้ว +2

    Patta.🙏

  • @nalanikumari1373
    @nalanikumari1373 ปีที่แล้ว +1

    lassanai

  • @gamingpathuma5540
    @gamingpathuma5540 ปีที่แล้ว +1

    Pakak kiyono 🤣🤣🤣🤣🤣 lassanai muve eka 🥰🥰

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 ปีที่แล้ว +27

    ඇත්තටම මෙක මට බලද්දි මතක් වුනෙ අපි කවුරු දන්න ,අපි හැමොම කම්පා කරපු 2014 මා‍ර්තු 01 මුලු ලෝයම කම්පා කරපු MH 370 ගුවන් යානය ගැන අදටත් ලෝකයෙ හෙළි නොවුණු අබිරහසක් ගුවන් යානය ගියපු මගින්ට මොකද්ද වුනෙ කියලා අබිරහසක් ✈️😱

    • @MovieScopeLK
      @MovieScopeLK  ปีที่แล้ว +4

      😮😮😮

    • @mrj967
      @mrj967 ปีที่แล้ว +8

      අපි දන්න තරමින් කාල තරණය කියන එක නම් තවම සෛද්ධාන්තිකව පමණයි කරන්න පුලුවන් කියල ඔප්පු කරල තියෙන්නෙ නේද? ස්කන්ධයක් තීන දෙයකට ආලෝකයේ ප්‍රවේගය ලබා දෙන්න නම් අනන්ත ශක්තියක් සපයන්න ඕනෙ 🥲අනන්තය හැසිරවීම කළ නොහැකි කල්හී කෙසේද අප එය කරන්නේ? විශේෂ සාපේක්ෂතාවාදයේ පිහිට තමයි

  • @DiniYa-cx4km
    @DiniYa-cx4km ปีที่แล้ว +2

    Poddak oyagea sadeamadi aiyea 😘❤️

  • @srilanka1994
    @srilanka1994 ปีที่แล้ว +1

    Nice

  • @Letmekillyou22
    @Letmekillyou22 ปีที่แล้ว +1

    Time travel movie tikak one 😀❤️

  • @gayandissanayaka4927
    @gayandissanayaka4927 ปีที่แล้ว +6

    ඔයාගේ වොයිස් එක පට්ට.ඇගේ හිරිගඩු පිපෙනවා..මාරම කතාවක්.මේ ෆිල්ම් එකේ නම මොකක්ද කියන්න පුලුවන්ද.

    • @MovieScopeLK
      @MovieScopeLK  ปีที่แล้ว

      Thank you brother ❤
      Meka episode 4ka mini tv series ekak. Nama JL 50

  • @udarinimesha8189
    @udarinimesha8189 ปีที่แล้ว +3

    😍

  • @udiyah1946
    @udiyah1946 ปีที่แล้ว +2

    ❤️‍🔥

  • @True_Lanka
    @True_Lanka ปีที่แล้ว +2

    😍❤️

  • @kumuduniperera3291
    @kumuduniperera3291 ปีที่แล้ว +3

    අතීතයට ගියා මනසින්🥺🥺 ඉතින් ලස්සනයි film eka😊

  • @ravindu01manoj
    @ravindu01manoj ปีที่แล้ว +9

    හරි නම් වෙන්න ඕනි Loop එකක හිර වෙන එක.... ෆ්ලයිට් එක කාලය හරහා යනවා ඒක නිසා ඒ සිදුවීම නවත්තන්න තුන්දෙනා කාලය හරහා පස්සට ඇවිදින් මැරයො මරනවා... එක නිසා ෆ්ලයිට් එක හයිජැක් වෙන් නැ.. ෆ්ලයිට් එක හයිජැක් වෙන් නැ කියන්නෙ කාලය හරහා ආපස්සට යන්න උවමනාවක් එන් නැ... කාලය හරහා පස්සට ගියෙ නැ කියන්නෙ මැරයො මැරෙන් නැ... මැරයො මැරෙන් නෑ කියන්නෙ ෆ්ලයිට් එක හයිජැක් වෙලා අවෘදු 35ක් ඉස්සරහට එනවා... ඊට පස්සෙ ආපහු මේක මුලට ලූප් වෙනවා

    • @MovieScopeLK
      @MovieScopeLK  ปีที่แล้ว

      Grandfather paradox වලට අනුව ෆිල්ම් එකේ වෙන දේ වෙන්න පුලුවන්

    • @ravindu01manoj
      @ravindu01manoj ปีที่แล้ว +2

      @@MovieScopeLK වෙන්න පුලුවන් කියන්න බැ... කාලය පිලිබද නිවැරදි අර්තකතනයක් ගන්නකම්... හරියට මේ කතාව සහ මන් කියපු කතාව ඇලඩින්ගෙ පුදුම පහන වගෙ කතන්දරයක් විතරයි..Grandfather paradox එක තාම විසදිලා නැ

    • @MovieScopeLK
      @MovieScopeLK  ปีที่แล้ว +1

      සරලවම කිව්වොත් විසඳපු නැති දේවල් තර්ක කරල වැඩක් නෑ. ඒ වගේම මේ Films නිර්මාණ විතරයි.

    • @sathikasasvindu5693
      @sathikasasvindu5693 ปีที่แล้ว

      Me osthar talk denne nathuwa film eka baluwanam palaynko😂

    • @MovieScopeLK
      @MovieScopeLK  ปีที่แล้ว

      😁😁😁

  • @night2548
    @night2548 ปีที่แล้ว +2

    fill eka paththakin thiyamuko patta eka review karana voice eka matama pahadili marama patta e film eke hageem pawa maratama denawa oya ara kiyawan gihin hussma ain kara na kota

    • @MovieScopeLK
      @MovieScopeLK  ปีที่แล้ว

      Thank you very much 😍❤

  • @hesh7746
    @hesh7746 ปีที่แล้ว +1

    😍😍😍

  • @BuwanjithMovindu
    @BuwanjithMovindu ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @praveenmathmina4505
    @praveenmathmina4505 9 หลายเดือนก่อน

    ❤❤

    • @MovieScopeLK
      @MovieScopeLK  9 หลายเดือนก่อน

      ❤️❤️

  • @hansanashehan848
    @hansanashehan848 ปีที่แล้ว +1

    ado mru bn

  • @udiyastatus6439
    @udiyastatus6439 ปีที่แล้ว +2

    💓

  • @sherannethsara_7
    @sherannethsara_7 ปีที่แล้ว +1

    තේරෙන්නම කිව්ව 👍

  • @sakiladilshani6750
    @sakiladilshani6750 ปีที่แล้ว +1

    ❤️🎈

  • @Travelandgadgetssrilanka
    @Travelandgadgetssrilanka ปีที่แล้ว +6

    තනිකරම පිස්සුවක්😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍සිරාවටම ටයිම් ට්‍රැවල් පුලුවන් උනානම්...මේ ලෝකෙ මම වෙනස් කරනව🥺❤️😍

  • @oshanthafernando8156
    @oshanthafernando8156 ปีที่แล้ว +2

    මං මඤ්ඤං🤔🤔

  • @bluecaptraining9889
    @bluecaptraining9889 ปีที่แล้ว +2

    මට ටයිම් ට්‍රැවල් කරන්න පුලුවන් උනානම් මම හොඳට ඉගෙනගන්නවා

  • @chamidulakshitha3817
    @chamidulakshitha3817 ปีที่แล้ว +1

    Mru♥️

  • @rashmihettiarachchi8029
    @rashmihettiarachchi8029 ปีที่แล้ว +1

    meka download krgnna link ekk dnna puluwanda katahri

    • @MovieScopeLK
      @MovieScopeLK  ปีที่แล้ว

      Kalin mn laga thibuna link eka dn weda ne dr

  • @Demi-ne3qe
    @Demi-ne3qe ปีที่แล้ว +11

    උබේ voice එක තරන් වෙන කිසිම voice එකක් සෙට් වෙන්නෑ බං 😍😍😍🔥❤️

  • @S_L_H_K_-ih7me
    @S_L_H_K_-ih7me หลายเดือนก่อน +1

    🥰🥰🥰

  • @anurav1230
    @anurav1230 ปีที่แล้ว +1

    👍👍👍👍😎😎😎😎

  • @DRXMusic
    @DRXMusic ปีที่แล้ว +1

    🖤❤️🖤❤️

  • @maleeshafarnando9757
    @maleeshafarnando9757 ปีที่แล้ว +1

    😌සෑහේන ගේමක් දුන්නා ඒක කියපු එක තේරුම් ගන්න 🥲😁

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +1

    ආයුබෝවන් 🙏

  • @chaminduudara3866
    @chaminduudara3866 ปีที่แล้ว +3

    ඕක film එකක්ම නෙමෙයි. Television miniseries එකක්. ඕකත් ගොඩක්ම Dark tv series එකට සමානයි.

    • @MovieScopeLK
      @MovieScopeLK  ปีที่แล้ว

      ඔව්. ඒත් Dark තරම් සංකීර්ණ නෑ

  • @user-De.shan-22
    @user-De.shan-22 ปีที่แล้ว +1

    Full movie ekak dennako🥺

    • @MovieScopeLK
      @MovieScopeLK  ปีที่แล้ว

      Me explain karala tiyenne full eka bro

  • @krishannimasha6075
    @krishannimasha6075 ปีที่แล้ว

    Hi

  • @chalanikaushalya2240
    @chalanikaushalya2240 ปีที่แล้ว +1

    Aththa jiwithaye warmhole ekt ynna barida

  • @Yatharthaya
    @Yatharthaya ปีที่แล้ว +2

    Good video ඔයාගෙ හොද පුරුද්දක් තියනවා හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරන එක එක හැමදාම කරන්න

    • @MovieScopeLK
      @MovieScopeLK  ปีที่แล้ว

      Aniwa. Mn e wedeta godak kemathi ❤️

  • @randika3333
    @randika3333 ปีที่แล้ว +1

    Full movie eka nadda

    • @MovieScopeLK
      @MovieScopeLK  ปีที่แล้ว

      Me explain karala thiyenne full ekama thamai

  • @neelwijerathne2678
    @neelwijerathne2678 ปีที่แล้ว +1

    Meka download karanna puluwan link ekak denna puluwanda?

    • @MovieScopeLK
      @MovieScopeLK  ปีที่แล้ว

      Baiscopedownload eke thiyanawa

  • @poosballa7169
    @poosballa7169 ปีที่แล้ว +1

    Melo labbak therunna neh

    • @MovieScopeLK
      @MovieScopeLK  ปีที่แล้ว

      Ehenam eka oyage aulak bro. Awadanen beluwanam therenawa.

  • @madusanjana7855
    @madusanjana7855 ปีที่แล้ว +1

    මම ඒක හිතුවා

    • @MovieScopeLK
      @MovieScopeLK  ปีที่แล้ว

      මොකක්ද

    • @madusanjana7855
      @madusanjana7855 ปีที่แล้ว +1

      @@MovieScopeLK එයාගේ පුතා කියලා ඒ පොලිස් කාරයා

    • @MovieScopeLK
      @MovieScopeLK  ปีที่แล้ว

      Wow 😳

  • @ravisaraleo3893
    @ravisaraleo3893 ปีที่แล้ว +1

    Meke full eka balnna vidiyk ndd

    • @MovieScopeLK
      @MovieScopeLK  ปีที่แล้ว

      Full ekada neththan original ekada.

  • @rishmirasangika7283
    @rishmirasangika7283 ปีที่แล้ว +2

    සිරාවටම ඒ රිවීව් එක නම් ෆට්ට ඇගේ හිරිගඩු පිපුනා

  • @mrsoul999
    @mrsoul999 ปีที่แล้ว +4

    මත් Tiktok දැකලා ආවෙ

    • @MovieScopeLK
      @MovieScopeLK  ปีที่แล้ว

      Thank you ❤️

    • @sd-cv3rc
      @sd-cv3rc ปีที่แล้ว +2

      Mul tika tiktok eken dakkata passe esanin youtube ave full video eka balanna review ekanam patta

    • @MovieScopeLK
      @MovieScopeLK  ปีที่แล้ว +1

      Thank you❤

  • @mohomedrifi5893
    @mohomedrifi5893 ปีที่แล้ว +1

    Film ek

  • @amilacooray5522
    @amilacooray5522 ปีที่แล้ว +1

    Nobody can be changed the future or history according to the Buddhism