ප්‍රසිද්ධම ක්‍රීඩා 5ක කවුරුත් දැකලා නැති අවසානෙට වෙන දේ මෙන්න. | 5 Game Endings No One Has Ever Seen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.พ. 2021
  • Nokia නයි ගේම් එක ගහලා තියනවා නේද? ඒත් අවසානෙට වෙන දේ දැකලා තියනවද? ඒ විදියට මේ වීඩියෝ එක බලලා ප්‍රසිද්ධම ක්‍රීඩා 5ක කවුරුත් දැකලා නැති අවසානෙට වෙන දේ දැනගන්න.
    In this video I'm going to talk about 5 Game Endings No One Has Ever Seen. Lets get started.
    Facebook : / gaweshakaofficial
    Instagram : / wishwa_gaweshaka
    Music : www.bensound.com/royalty-free...
    #GameEndings
    #පරිගණකක්‍රීඩා
    #ගේම්
    #PCgames

ความคิดเห็น • 1K

  • @zhangshing3905
    @zhangshing3905 3 ปีที่แล้ว +1378

    කවුද ඉස්සර Nokia phone එකෙන් නයි game එක ගැහුවේ?

    • @armyblink_348
      @armyblink_348 3 ปีที่แล้ว +44

      Api Nay Game Gahuve nehe ban..
      Api sellam kale Free Fire 🤣

    • @ukkunff5578
      @ukkunff5578 3 ปีที่แล้ว +26

      @@armyblink_348 අපිත් free fire

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +43

      😍😍💙💙💙

    • @armyblink_348
      @armyblink_348 3 ปีที่แล้ว +11

      @@ukkunff5578 oya girl dha ?
      Boy dha ?

    • @armyblink_348
      @armyblink_348 3 ปีที่แล้ว +6

      @@user-uu2se4yr6q oya girl dha??
      Boy dha??

  • @DFHITS
    @DFHITS 3 ปีที่แล้ว +36

    දැන් තියෙන පරම්පරාවම ගිහින් මරා ගන්න ගේම් වලට වඩා.... NOKIA ෆෝන් වල ගහපු නයි ගේම ගැන තියෙන ආතල් එක දන්නේ ගහපු අයම තමයි 👍👍👍👍

  • @atexqiznox
    @atexqiznox 3 ปีที่แล้ว +258

    Temple run, subway surf එහෙම තියෙයි කියල හිතුව තවත් අය සිටීද ?? 😞😞😞

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +54

      ඉස්සරහට දෙන්නම් යාළුවා 💙💙

    • @gamingtishansl3263
      @gamingtishansl3263 3 ปีที่แล้ว +8

      Math hithuwa

    • @facetedtie
      @facetedtie 3 ปีที่แล้ว +3

      Man

    • @kalanachethana8357
      @kalanachethana8357 3 ปีที่แล้ว +15

      Temple run එකේ දි අන්තිමට වෙන්නෙ හාමුදුරුවෝ ඇවිත් මෙක පන්සලක් කියලා දුවන්න එපා කියන එක නේද?

    • @kalanachethana8357
      @kalanachethana8357 3 ปีที่แล้ว +11

      Temple run එකේ දි අන්තිමට වෙන්නෙ හාමුදුරුවෝ ඇවිත් මෙක පන්සලක් කියලා දුවන්න එපා කියන එක නේද?

  • @buddhi8434
    @buddhi8434 3 ปีที่แล้ว +62

    නයි ගේම් එක නං ෂෝක් අනේ🐍💚

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +6

      ඔව්...😍💙

    • @tharushagunaweera791
      @tharushagunaweera791 3 ปีที่แล้ว +1

      😂😂😂

    • @shaligamingyt8971
      @shaligamingyt8971 3 ปีที่แล้ว +1

      @Sahan Dineth free fire tama hoda oka wadak na😂😂😂😂😂Free fire 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

    • @914b_v23
      @914b_v23 2 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🐍🐍🐍

  • @dinaltheekshsna2229
    @dinaltheekshsna2229 3 ปีที่แล้ว +79

    Farcry 4 එක ගැන කිවුව එකනම් වටිනව 💪👍

    • @saicoff3816
      @saicoff3816 3 ปีที่แล้ว

      ❤️

    • @akashi5221
      @akashi5221 3 ปีที่แล้ว

      True

    • @batmanarkhamknight9458
      @batmanarkhamknight9458 3 ปีที่แล้ว

      supiri

    • @Money12126
      @Money12126 3 ปีที่แล้ว

      Game Land DT අඩො සිරා බං

    • @vishwa_886
      @vishwa_886 3 ปีที่แล้ว +1

      කෞද බන් හිතන්නෙ ඕම සීන් එකක් තියෙනව කියල

  • @zhangshing3905
    @zhangshing3905 3 ปีที่แล้ว +210

    කවුද computers වල ඩයිනෝසර් game එක ගැහුවේ?

    • @movieworld5875
      @movieworld5875 3 ปีที่แล้ว +4

      අනේ මට 200. වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින්

    • @amindasamintharenuka9780
      @amindasamintharenuka9780 3 ปีที่แล้ว +4

      මන් මේකෙ කියන්කන් දන්නෙම නෑ.

    • @devindubandara7901
      @devindubandara7901 3 ปีที่แล้ว +1

      @@movieworld5875 හ්කිඩ්

    • @thisaramihiranga975
      @thisaramihiranga975 3 ปีที่แล้ว +1

      @@movieworld5875 pissu ban api gahanne free fire pupg

    • @thisaramihiranga975
      @thisaramihiranga975 3 ปีที่แล้ว +1

      nai dainosar kiyanne mona gon game da ban ff pupg gahanne api

  • @demonsl4690
    @demonsl4690 3 ปีที่แล้ว +105

    විශ්ව ගවේශකට ඉක්මනින් 1 මිලියන ගහන්න පුලුවන් වෙන්නයි කියලා ViSH කරන අය කො 👌💖🤗😎

    • @movieworld5875
      @movieworld5875 3 ปีที่แล้ว +1

      අනේ මට 200. වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින්

    • @dineshchandraratne5491
      @dineshchandraratne5491 3 ปีที่แล้ว

      @@movieworld5875 hi

  • @kaveesha2657
    @kaveesha2657 3 ปีที่แล้ว +11

    දවසක හදන්න ඕනේ ගේම් එකක් ලෝකෙම හෙල්ලිලා යන්න 😃

  • @let_life
    @let_life 3 ปีที่แล้ว +75

    බුදු අම්මෝ ඩයිනෝසර් ගේම් එක අවුරුදු බිලියන 17ක්....💔💔💔

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +18

      මිලියන 17ක් යාළුවා 💙💙

    • @sasilaashen1866
      @sasilaashen1866 3 ปีที่แล้ว +4

      @@WishwaGaweshaka පරම්පරා ගානක් වත් සෙල්ලම් කරන්න වෙයී
      ඉට කලින් ලොකේවත් තියෙයිද දන්නේ නෑ

    • @samarasingha962
      @samarasingha962 3 ปีที่แล้ว +2

      මේ යන විදිහට ලෝකයක් ඉතුරු වුණොත් තමා පුදුමේ

    • @trishanstv3825
      @trishanstv3825 3 ปีที่แล้ว +1

      Kadennathi battery bahinnathi phone one

    • @user-pb1fr4gw4v
      @user-pb1fr4gw4v 2 ปีที่แล้ว +1

      පිස්සු හැදෙයි

  • @shenalkeshan175
    @shenalkeshan175 3 ปีที่แล้ว +68

    Temple run කියන්නේ ඉවර වෙන්නෙම නැති එකක් 😂

    • @-pappala3268
      @-pappala3268 3 ปีที่แล้ว +3

      මෙක පන්සල දුවන්න එපා පුතා කියලා

    • @914b_v23
      @914b_v23 2 ปีที่แล้ว +2

      😂😂😂😂😂😂😂

    • @sadaruwanshalitha6914
      @sadaruwanshalitha6914 2 ปีที่แล้ว +1

      🤣😂🤣😂🤣

  • @NipunTharakaOnYouTube
    @NipunTharakaOnYouTube 3 ปีที่แล้ว +9

    1M ඉක්මනටම ගහමු කොල්ලෝ

  • @chathurangaa2879
    @chathurangaa2879 3 ปีที่แล้ว +4

    අයියෝ.. නයි ගේම් එක මම කිහිප සැරයක්ම ඉවර වෙනකම්ම ගැහැව්වා. සම්පූර්ණ display එකෙන් එකයි නයා. 😂😂🐍🐍

  • @sagarapradeep6955
    @sagarapradeep6955 3 ปีที่แล้ว +67

    free fire එක ඉවර වෙන්නෙ garena එකෙ අයිතිකාරයා මැරුනහම

    • @senirufonseka3450
      @senirufonseka3450 3 ปีที่แล้ว +3

      yakooo ekata aithikarayo hena godak innava vadiyenma shares thiyena eka marunath FF thiyenava 😅😅

    • @sagarapradeep6955
      @sagarapradeep6955 3 ปีที่แล้ว +8

      ලොකෙ විනාශ උනාම මුලු free fire එකම ඉවරයි ලොකෙත් ඉවරයි 😂😂

    • @k.a.u.wasanthawasantha7122
      @k.a.u.wasanthawasantha7122 3 ปีที่แล้ว +4

      Free fire walata kamathida?

    • @senirufonseka3450
      @senirufonseka3450 3 ปีที่แล้ว +1

      @@k.a.u.wasanthawasantha7122 ow

    • @dipikadamayanthi1082
      @dipikadamayanthi1082 3 ปีที่แล้ว +1

      FF nathiwen na

  • @gamersmeadiaplus3945
    @gamersmeadiaplus3945 3 ปีที่แล้ว +12

    පට්ට හා දැනුම පිරි විඩියෝ දනවට ඔයාට ගොඩක් ස්තූතියි. මෙකට. ඒකඟ නම් like ඒකක් දාන්න

  • @gamebros8000
    @gamebros8000 3 ปีที่แล้ว +11

    පැක්මෑන් ගෙම් එක ගහපු අය ඉන්නවාද

  • @anushkaudayanga3345
    @anushkaudayanga3345 3 ปีที่แล้ว +14

    නයි ගේම ගැන ගොඩක් දේවල් දැන ගත්තා😗

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +3

      ස්තූතියි යාළුවා 💙💙

  • @zhangshing3905
    @zhangshing3905 3 ปีที่แล้ว +212

    👇ආව ගමන් බලපු අය කමෙන්ට් එකක් දාන අය ලයික් කරන අය මේ පැත්තට

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +6

      💙😍

    • @upibtheguide1943
      @upibtheguide1943 3 ปีที่แล้ว +3

      මම 1st bro 🙏👍👍👍😘😘

    • @movieworld5875
      @movieworld5875 3 ปีที่แล้ว +4

      අනේ මට 200. වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින්

    • @ffpisso4658
      @ffpisso4658 3 ปีที่แล้ว +1

      @@WishwaGaweshaka 😎😎😎👍👍👍😘😘

    • @trishanstv3825
      @trishanstv3825 3 ปีที่แล้ว +1

      Mama hamadama balanawa

  • @malshaweerakkody
    @malshaweerakkody 3 ปีที่แล้ว +14

    වීඩියෝ එකේ අද මාතෘකාවත් සුපිරියි. ඒත් තව ගේම්ස් තිබ්බනම් හොදයි

  • @slmalindugaming9070
    @slmalindugaming9070 3 ปีที่แล้ว +12

    මේ වීඩියෝ එක නම් සුපිරි... නියමයි අයියා... ඉක්මනට 500k sbs ගහමු.... ❤️

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      ස්තූතියි මල්ලි 💙

  • @rush_273
    @rush_273 3 ปีที่แล้ว +10

    ගේම් ගැන තව වීඩියෝ ඕන 😌❤️

  • @sachinisamudika7045
    @sachinisamudika7045 3 ปีที่แล้ว +3

    නියමයි. තව මේ වගේ විඩියෝ ඕනා.

  • @dslearning4957
    @dslearning4957 3 ปีที่แล้ว +1

    Superii.niyama video ekak
    Good luck

  • @thara099
    @thara099 3 ปีที่แล้ว +1

    Video එක නම් මරු 😍😍 හැබැයි Me content ගත්තු චැනල් එක ගැනත් මෙන්ෂන් කරල තිබ්බ නම් හරි, මොකද ඒව ඒ විදියටම දාල තිබ්බ නිසා... ලංකාවෙ මම දැකපු සුපිරිම චැනල් එකක්, අඩුපාඩු හදාගෙන ඉස්සරහට යමු 😍😍❤️

  • @DILSHAN_2005
    @DILSHAN_2005 3 ปีที่แล้ว +18

    කවුද තවම නයි ගෙම් එක ගාහන්නේ😂🤣😁👇😜😆

  • @zhangshing3905
    @zhangshing3905 3 ปีที่แล้ว +63

    අද කවුද O/L විභාගයට උත්තර ලිව්වේ

  • @nimalgalanga8952
    @nimalgalanga8952 3 ปีที่แล้ว +1

    Wishwa gaweshaka ayye oya ඩයිනෝසර් game eka සම්පූර්ණයෙන්ම iwara කරපු kenek mama youtube eke dakka oka iwara karama level 2 ekata pass wenawa

  • @amazingworld5709
    @amazingworld5709 3 ปีที่แล้ว

    Ammo me wage videos balanna ithin wishwa gawesakama thamai 🔥❤️❤️❤️❤️

  • @asithinduwara7521
    @asithinduwara7521 3 ปีที่แล้ว +40

    මම ඩයිනෝසර්ව දැකල තිබුනට ඒක ගේම් එකක් කියල දැනගත්තෙ අදනෙ.

    • @movieworld5875
      @movieworld5875 3 ปีที่แล้ว +1

      අනේ මට 200. වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින්

    • @madhuthyahasuni3917
      @madhuthyahasuni3917 3 ปีที่แล้ว

      Math

    • @lakmalsamera4801
      @lakmalsamera4801 3 ปีที่แล้ว

      මමත්

    • @user-yg3ng1zc3y
      @user-yg3ng1zc3y 3 ปีที่แล้ว +2

      මාත් අද තමයි දන්නේ🙈

    • @millawepaduma2714
      @millawepaduma2714 3 ปีที่แล้ว

      මමත් එහෙමයි

  • @induminadeshappriya1121
    @induminadeshappriya1121 3 ปีที่แล้ว +7

    ෆාක්රයි තමා මං ගහලා තියෙන හොඳම ගේම් එක

  • @sportsfirst770
    @sportsfirst770 3 ปีที่แล้ว

    800 comment eka magen brother good luck

  • @samanthadayas4620
    @samanthadayas4620 2 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එකක් තව එකක් දාන්න අයියේ

  • @rathnaweeramayadunna6593
    @rathnaweeramayadunna6593 3 ปีที่แล้ว +3

    ලස්සන සුපිරි වැදගත් විඩියෝවක් thank you 😍😍😍😍😍😍😍😍

  • @imeshperera8123
    @imeshperera8123 3 ปีที่แล้ว +7

    අලුතෙන් එන games වල නං Endings ගොඩක් තියෙන ඒවා තියෙන්නේ. Witcher 3 වගේ RPG games වල එහෙම

  • @kalanachethana8357
    @kalanachethana8357 3 ปีที่แล้ว +2

    මේ video එකනම් දාපු pattama video වලින් එකක්. ❤️❤️❤️

  • @tnk8768
    @tnk8768 3 ปีที่แล้ว +1

    Oyge video nm supiri aiyye 👌💕

  • @dinoz9009
    @dinoz9009 3 ปีที่แล้ว +4

    තාම නයි ගේම් එක ගහනවා...👌

  • @dilash688
    @dilash688 3 ปีที่แล้ว +14

    අයියේ සටන් ක්‍රම ගැන vedio ekak

  • @shehandesilva7996
    @shehandesilva7996 3 ปีที่แล้ว +1

    Wow patta, amuthuma video ada niyami ayye 😍😍😍😍

  • @NoName-hb3yk
    @NoName-hb3yk 3 ปีที่แล้ว +1

    අයියේ මම දන්නවා තව game එකක් google එකේ offline search කරලා එන වලාකුළ එකදිගට touch කරගෙන ඉන්නකොට game එකක් එනවා ඒක එකදිගට touch කර කර ගහන්ඩ ඕනෑ

  • @gamageprabhathkumara8187
    @gamageprabhathkumara8187 3 ปีที่แล้ว +20

    ලෝකයේ ධනවත්ම සමාගම් 10 ගැන වීඩියෝ එකක් දෙන්නකො

  • @upekanujaya211
    @upekanujaya211 3 ปีที่แล้ว +5

    500K වලට තව පොඩ්ඩයි 😍❤

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan6059 3 ปีที่แล้ว

    අම්මෝ....ඒ වීඩියෝ එක මරු අයියේ😍

  • @GameGoLk
    @GameGoLk 3 ปีที่แล้ว

    ගොඩක් හොඳ video ekak. සුපිරි..

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +5

    අදත් සුපිරිම video එකක් ❤️👍
    🇰🇷🇱🇰

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      ස්තූතියි යාළුවා 💙💙

  • @kasunranawaka0813
    @kasunranawaka0813 3 ปีที่แล้ว +8

    අඩෝ no බන් අයියෙ far cry 😖 😍 ... තව සතියක් දෙකක් කලින් ගේන්න තිබ්බෙ මේකෙ 😏😌

  • @nethminilivera2469
    @nethminilivera2469 3 ปีที่แล้ว

    මමත් බලන් හිටපු Video එකක්
    Patta👌👌👌

  • @BinaraGta
    @BinaraGta 3 ปีที่แล้ว +1

    අර දයිනොසොර් ගේම ගහන්න කැමති අය ඉන්නවා නම්
    ඕගොල්ලෝ පාවිච්චි කරන්නේ වෙනින් වෙබ් බ්‍රව්සර් එකක් නම් නැත්තම් ඕක දැන් ඔයාලගේ crom එකේ පෙන්නන්නේ නැත්තම්...
    කරන්න තියෙන්නේ හරිම ලේසි දෙයක් ; හැබැයි මේකට 1g වගේ චූටි connection එකක් ඕනේ 1mb වගේ ඩේටත් එක්ක....
    1
    ඉස්සෙල්ලම google serch එකේ google game කියලා type කරහන්
    2
    ඊට-පස්සේ im feeling lucky බොත්තම ඔබන්න
    [හැබැයි මතක් තියාගන්න ගොඩක් crom බ්‍රව්සර් වල im feeling lucky බොත්තම නෑ..
    ඒත් අනික් බ්‍රව්සර් වල තියෙනවා.... හැම වෙලාවේම google serch එකේ මුල් මුහුණත මේකට පාවිච්චි කරන්න crom වල url type කරන තැන තියෙන serch එකාවත්.. serch එකක් කරයින්පස්සේ තියෙන වින්ඩෝ/page එක වත් මේකට ගන්න එපා]

  • @TharinduLakmal.
    @TharinduLakmal. 3 ปีที่แล้ว +5

    මෙච්චර කාලයක් ඩයිනෝසර් ගේම් එක ගහල නැති මේකට පස්සෙ ගහල බලන සෙට් එක මේ පැත්තට..

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 3 ปีที่แล้ว +4

    මේ වීඩියෝ එක දැකලා ආපහු ඒ ගේම් ඩවුන්ලෝඩ් කරපු මා වැනි අය තවත් සිටීද.. 😁

  • @astroid4447
    @astroid4447 3 ปีที่แล้ว

    Maru wishwa gaweshaka ayye

  • @titok4199
    @titok4199 3 ปีที่แล้ว +1

    අඩෝ ආදරෙයි බන් සුපිරි උබ ❤❤

  • @mulithasilva3446
    @mulithasilva3446 3 ปีที่แล้ว +7

    නියම vedio එක අයියේ, ගොඩාක් දැනුම ආවා

  • @shamalakalanka6259
    @shamalakalanka6259 3 ปีที่แล้ว +2

    Facry 4 එක ඒකනම් මාරයි

  • @user-wj5oi7cu6s
    @user-wj5oi7cu6s 3 ปีที่แล้ว +2

    Nokia නයි ගේම් එකේ නම් අවසානය මම දැකලා තියනවා අපේ අක්කා ඒක අවසානේ වෙනකන් ගිය මම ගිහින් අවුට් කරා එයාව එයා අවසානෙටම ගියා ♥️♥️♥️

  • @lostgirl2798
    @lostgirl2798 3 ปีที่แล้ว +3

    Snake game, pac man and dinosaur game - These games are legendary games.

  • @chandiramovindu9109
    @chandiramovindu9109 3 ปีที่แล้ว

    Mee wage thawa video onne❤🔥

  • @Tharusha___
    @Tharusha___ 3 ปีที่แล้ว +2

    තව video 5කින් ලක්ෂ 5යි..😁🔥🎶👍👍

  • @madsquirrelgaming4077
    @madsquirrelgaming4077 3 ปีที่แล้ว +14

    මං එක පාරක් talking tom game එකේ mini ගේම් එකක අන්තිම වෙනකම් ගියා.( බැටරි බහිනකම්ම.)

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +4

      නියමයි යාළුවා 💙💙

  • @akashbro2513
    @akashbro2513 3 ปีที่แล้ว +4

    ටෙම්පල් රන් ගේම් එකේ අවසානය මේකෙන් වත් දැනගන්න පුලුවන් වෙයි කියල හිතුවෙ 🤭

    • @akashbro2513
      @akashbro2513 3 ปีที่แล้ว

      @sanduni chathu 😁😁

  • @respectforfriendship5183
    @respectforfriendship5183 3 ปีที่แล้ว +1

    පට්ට අයියෙ 👌👌👌

  • @naviya1132
    @naviya1132 3 ปีที่แล้ว +2

    නියමයි ✨️🔥🙂

  • @armyblink_348
    @armyblink_348 3 ปีที่แล้ว +13

    Notification Aapu gamanma aapu aya like ekak daamu balanna
    👇🏻👍🏻

  • @dumindusandeep1990
    @dumindusandeep1990 3 ปีที่แล้ว +4

    1M ගහමු❤❤

  • @pasanharshana2121
    @pasanharshana2121 3 ปีที่แล้ว +2

    අනේ විශ්ව අයියෙ පොඩි ඉල්ලීමක්🙈🙈
    අනේ රෙස්ලින් වල ඉන්න සුපිරිම wrestlers දහය ගැන වීඩියෝ එකක් ගේන්නකො😊
    අනේ please....🙌

  • @navoovlogz1596
    @navoovlogz1596 3 ปีที่แล้ว

    Tawa me wge me video ekak kr bro.👍👍

  • @manorinilushika8310
    @manorinilushika8310 3 ปีที่แล้ว +3

    නියමයි අයියේ ❤❤❤

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      ස්තූතියි යාළුවා 💙💙

    • @movieworld5875
      @movieworld5875 3 ปีที่แล้ว

      අනේ මට 200. වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින්

  • @tharindudinesh3565
    @tharindudinesh3565 3 ปีที่แล้ว +3

    Far cry 5 හෙත් තියෙනවා මම ගහලා තියෙනවා මක්කොම far cry gemes ඔයාට 5 mis වෙලා

  • @musicalbumba1076
    @musicalbumba1076 3 ปีที่แล้ว +1

    එකනම් සුපිරි👌👌👌

  • @subithkumara9849
    @subithkumara9849 3 ปีที่แล้ว

    නියම විඩියෝ එකක් මල්ලි 👍👍👍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි අයියේ 😍💙

  • @slbop5516
    @slbop5516 3 ปีที่แล้ว +5

    හැමදාම විශ්ව ගවේෂක විඩියෝ දාන්න රෑට නේද..🤔🤔🤔🤔

  • @let_life
    @let_life 3 ปีที่แล้ว +26

    මේ විශ්ව ගවේශක...ඔයැයිගෙ ඇත්ත නම මොකද්ද? 😐💔👀

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +12

      🙈🙈🙈 D.M.S.S. Dissanayake 😁

    • @let_life
      @let_life 3 ปีที่แล้ว +4

      @@WishwaGaweshaka 😒😒😒

    • @shehandesilva7996
      @shehandesilva7996 3 ปีที่แล้ว +2

      @ wishwa gaweshka D.M.S.S 🤔🤔🤔

    • @movieworld5875
      @movieworld5875 3 ปีที่แล้ว

      අනේ මට 200. වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින්

    • @kenzoff963
      @kenzoff963 3 ปีที่แล้ว

      @@WishwaGaweshaka මම D.M.S.D dissanayke නම ටිකයි වෙනස් 😊

  • @randikabro01
    @randikabro01 3 ปีที่แล้ว +1

    Ela aiye

  • @isodaraupatharika563
    @isodaraupatharika563 3 ปีที่แล้ว +1

    ලස්සන විඩියොවක්❤️❤️

  • @minurasalinda4948
    @minurasalinda4948 3 ปีที่แล้ว +8

    ෆාක්ක්‍රායි ඔක්කොම ගහලා තියෙන අය ගැම්මෙන්

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +8

      මාත් ගැහුවනේ මේක නොදැන😣😣😣

    • @gamingtishansl3263
      @gamingtishansl3263 3 ปีที่แล้ว

      @@WishwaGaweshaka 🤣😂🤣🤣🤣🤣😅🤩🤪

    • @sumithrathnayaka3245
      @sumithrathnayaka3245 3 ปีที่แล้ว

      එක ගැහුවා හතර ටිකක් ගැහුවා දෙක තුන ගැහුවෙි නැ.

    • @minurasalinda4948
      @minurasalinda4948 3 ปีที่แล้ว

      @@WishwaGaweshaka🤣😘😂😂😘😊🤩☺️😍🎭😠😉😘🤩😁☺️😍🤣😂

  • @isharagamingstyles2198
    @isharagamingstyles2198 3 ปีที่แล้ว +6

    මම නයි ගේම එක විතරයි දන්නේ සහා ගහලා තියෙන්නෙ..😓👍

  • @snapbrogameing905
    @snapbrogameing905 3 ปีที่แล้ว +2

    👍👍👍 supiri

  • @RayGunz0
    @RayGunz0 3 ปีที่แล้ว +1

    Ammo aiyagen illuwe godak kalekata kalin games gana video ekak thanks parakkuwela Hari dunnata

  • @manorinilushika8310
    @manorinilushika8310 3 ปีที่แล้ว +9

    පලවෙනි like, coment මගෙන් ඕන

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      ස්තූතියි යාළුවා 💙💙

    • @upibtheguide1943
      @upibtheguide1943 3 ปีที่แล้ว

      අද මම 1st ඔයාට ඕනෙ නම් දෙන්නම් 😂😂😘😘👍

    • @movieworld5875
      @movieworld5875 3 ปีที่แล้ว

      අනේ මට 200. වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින්

    • @manorinilushika8310
      @manorinilushika8310 3 ปีที่แล้ว +1

      @@WishwaGaweshaka ඔයාගේ vidio මරු ඈ

  • @BinaraGta
    @BinaraGta 3 ปีที่แล้ว +3

    මම ඕක හම්බුන දවසෙම ඉවරකලා මතක හැටියට ඒ 2003 එතකොට මං 3වසරේ අන්තිමට මොන මගුලක් වත් එන්නේ නෑ නයාට කන්න 😁ඔහේ යනවා විතරයි 👆🤣🤣🤣

  • @ammaarraheem2625
    @ammaarraheem2625 3 ปีที่แล้ว

    ♥️♥️ mama oya okkoma gahala thiyanava

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      නියමයි යාළුවා 💙💙

  • @diyomixX
    @diyomixX 3 ปีที่แล้ว +1

    සුපිරි 👍👍

  • @user-vs4ng7wf6z
    @user-vs4ng7wf6z 3 ปีที่แล้ว +3

    නියමයි 😋😋😊😊😊😊😊😊😘😘😘😘😘😘

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      ස්තූතියි යාළුවා 💙💙

  • @let_life
    @let_life 3 ปีที่แล้ว +5

    අම්මෝ අර නයා ගේම් එක ඉවර වෙන්නෙම නෑනෙ...😒

  • @nethujaminhas9179
    @nethujaminhas9179 3 ปีที่แล้ว

    Niyamai aiya

  • @chamoddulakshana502
    @chamoddulakshana502 3 ปีที่แล้ว

    Me vedio eka nam godak watinawa

  • @manorinilushika8310
    @manorinilushika8310 3 ปีที่แล้ว +34

    දාපු ගමන් බලපු අය කෝ ❤❤❤

  • @matheeshakarunasinghe5676
    @matheeshakarunasinghe5676 3 ปีที่แล้ว +8

    මම නම් වඩාත් කැමති වුනෙ far cry 4 එකෙ අවසන් වෙන් විදිහට තමයි

    • @movieworld5875
      @movieworld5875 3 ปีที่แล้ว

      අනේ මට 200. වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින්

    • @gamingtiger6592
      @gamingtiger6592 3 ปีที่แล้ว

      මමත් එකට

  • @chalakathilakarathna9997
    @chalakathilakarathna9997 2 ปีที่แล้ว

    මම මේ ගේම් ගහලා තියෙනවා ඒ උනාට ගේම් වල අවසනය දන්නෙ නෑ මේ වීඩියෝ එක ගොඩක් හොද විඩියෝ එකක් ඔයාට ගොඩක් ස්තූතියි

  • @gamingvima4993
    @gamingvima4993 3 ปีที่แล้ว

    ඔයාගෙ video සුපිරි

  • @sakupathirana1418
    @sakupathirana1418 3 ปีที่แล้ว +3

    Temple run iwara wenne hamuduruwo awith pansale duwanna epa kiyala bannamad😂😂

  • @sithumravindu5698
    @sithumravindu5698 3 ปีที่แล้ว +4

    ammo aiye man farcry 4 iwara karanna karpu amaruwa😂dannawanam innwane😅😋

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +3

      ඒකනම් ඇත්ත. මෙච්චර ලේසි විදියක් තියෙනකොට තමා ඒ විකාරෙ කරලා තියෙන්නේ 😂

  • @lochana_x
    @lochana_x 3 ปีที่แล้ว +2

    Ela 🤩❤

  • @akeshamarasinghe860
    @akeshamarasinghe860 3 ปีที่แล้ว

    මේ වගේ දැනුම ගෙන දෙන you tube චැනල් එකක් තියෙන එක ගැන සතුටුයි

  • @yamunadilrukshi1439
    @yamunadilrukshi1439 3 ปีที่แล้ว +4

    View 17 comments 34 like 65 කොහොමද ඒක👍👍👍

  • @rathnaweeramayadunna6593
    @rathnaweeramayadunna6593 3 ปีที่แล้ว +6

    ඔයාගේ නමයි ෆොටො එකකුයි පරණම විඩියෝවක පෙන්නුවානේ 🤔🤔🤔🤨🤨🤨❣️❣️❣️❣️❣️

    • @ganindugunara
      @ganindugunara 3 ปีที่แล้ว +1

      Ow

    • @movieworld5875
      @movieworld5875 3 ปีที่แล้ว +1

      අනේ මට 200. වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින්

  • @wishmapiyasa6435
    @wishmapiyasa6435 3 ปีที่แล้ว +1

    Good luck ayya

  • @sreduclub5546
    @sreduclub5546 3 ปีที่แล้ว

    නියමයිනේ 😎😎😎

  • @hansipriyabani7119
    @hansipriyabani7119 3 ปีที่แล้ว +4

    Temple run evaraa wenee komada kiyanako😊

    • @raptorsofficialgaming8374
      @raptorsofficialgaming8374 3 ปีที่แล้ว

      හාමුදුරුවෝ කියනවා පන්සල වටේ දුවන්න එපා කියලා
      😂😂

  • @alonalon5194
    @alonalon5194 3 ปีที่แล้ว +3

    මමත් ගොඩක් අසය් නය් game එකට 😁😁

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      💙💙😍😍

    • @zhangshing3905
      @zhangshing3905 3 ปีที่แล้ว +1

      මමත් එහෙමයි. දැන් free fire, pubg ගැහුවට තාමත් නයි game එක ගහනවා

  • @246janashi9
    @246janashi9 3 ปีที่แล้ว +1

    ඔයාල නම් මරැ මන් මුල ඉදන්ම ඔයාලගෙ video blnwa☺