ස්කුයිඩ් ගේම් කතා මාලාවෙන් අපේ ජිවිත වලට ගත හැකි පාඩම් 08ක් | Life lessons of Squid Game TV Series

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ธ.ค. 2021
  • 08 Life lessons of Squid Game TV Series
    වෙළඳ දැන්වීම් සහ විශේෂ වැඩසටහන් සඳහා - 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 365

  • @statusking1950
    @statusking1950 2 ปีที่แล้ว +155

    කො ස්කුයිඩ් game බලපු කට්ටිය.😁😘❤️

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +84

    කොරියාවෙදි කවුරුත් ගනන්ගත්තෙ නැති කථාව, අමෙරිකාවට යුරෝපයට ආවම ඒකෙ වටිනකම හදුනගත්තා,
    හිතන්න ඇයි යුරෝපීය රටවල් එච්චර දියුනු වෙන්න හේතුව මොකද කියන එකත් මේ කථාවෙ තවත් අර්ථයක් විධියට.

  • @Dewmax32
    @Dewmax32 2 ปีที่แล้ว +49

    අවවාදයයි : ස්කුවිඩ් ගේම් නරඹා මේවා නරඹන්න 😁❤️

  • @buddhidilshan7418
    @buddhidilshan7418 2 ปีที่แล้ว +27

    මමත් බැලුවා ඵල ❤❤❤squid game මම බලපු පට්ටම tv series ඵකක්...ඊට පස්සේ kingdom

  • @thimirapawan2294
    @thimirapawan2294 2 ปีที่แล้ว +137

    ස්කුයිඩ් තමා හොදටම කරන්නෙ😂😂😂👍

    • @user-zc1qh3yr5d
      @user-zc1qh3yr5d 2 ปีที่แล้ว +6

      ඔයා ගෙ නම්බර් එක මොකක්ද

    • @r4rghost244
      @r4rghost244 2 ปีที่แล้ว +7

      @@user-zc1qh3yr5d 😂😂 බටස

    • @Knoxville._1233
      @Knoxville._1233 2 ปีที่แล้ว +4

      Oka hama ekatama gawanna epa halo... epa wenwa oka ahilama

    • @buddhidilshan7418
      @buddhidilshan7418 2 ปีที่แล้ว +4

      @@Knoxville._1233 සිරාවට අප්පිරියයි

    • @Knoxville._1233
      @Knoxville._1233 2 ปีที่แล้ว +3

      @@buddhidilshan7418 👍👍

  • @mr.pm.j8768
    @mr.pm.j8768 2 ปีที่แล้ว +20

    ජිවිතේ කියන්නේ රංගනයක් තමයි සහෝදරයා. 🚫👍✌💥🎞🎬.
    Mind blowing voice 🔥💥✅❤..

  • @Djmusiclkofficial
    @Djmusiclkofficial 2 ปีที่แล้ว +98

    Squid game . ඇත්තටම ජීවිතේට ගොඩක් දේවල් කියල දෙනව නේ?

    • @MasterCroo
      @MasterCroo 2 ปีที่แล้ว +1

      @@mihikatha-6602 😅😅

  • @theboniyaa1847
    @theboniyaa1847 2 ปีที่แล้ว +35

    Exam ඉවර වෙලා මේ මගුල් ඔක්කොම බලනවා😏

    • @Dewmax32
      @Dewmax32 2 ปีที่แล้ว +1

      @dhanuka video lokaya ඉන්නෙත් 40 යි 😂😂

  • @mohomad298
    @mohomad298 2 ปีที่แล้ว +46

    මේ වගේ film,නාට්ටි, සින්දු වලින් කොච්චර දේවල් ඉගෙනගන්න පුලුවන්ද ❤

  • @SKavishan
    @SKavishan 2 ปีที่แล้ว +15

    Sqiud game නම් බලන්නේ නෑ ඒත් wishma lokaya වීඩියෝ හැමදාම බලන නිසා මේකත් බැලුවා 😉💛

    • @SKavishan
      @SKavishan 2 ปีที่แล้ว +1

      @@mihikatha-6602 දුන්නෝ 🙋

  • @lily-yg8pq
    @lily-yg8pq 2 ปีที่แล้ว +17

    Korean TV serious කොහොමත් ආදර්ශමත් ඒව hollywood වගේ නෙවෙයි 👌💖

    • @supra9797
      @supra9797 2 ปีที่แล้ว +1

      Hollywood එවා බලලා තියෙනවාද😂

    • @lily-yg8pq
      @lily-yg8pq 2 ปีที่แล้ว

      @@supra9797 ඔව් 😾😐👀💖

    • @human2470
      @human2470 2 ปีที่แล้ว +2

      AdaRshawath 😂😂😂. Squid game witharai tikak hoda ekakata thibbe. Anik okkoma kunuharupa love story.

    • @human2470
      @human2470 2 ปีที่แล้ว +2

      Korean racist ballo. Batasa sakkili

    • @----darkworld6414
      @----darkworld6414 2 ปีที่แล้ว +2

      @@human2470 පිස්සුද ඕයි . තෝ බලලා නෑ Korean thriller එ්වා . Hollywood කැලේ . මාර තාත්විකයි . fighting scene එහෙම මාරම තාත්විකයි . love මගුල් වලට නම් මම කැමතිත් නෑ .එ්ත් k thriller එ්වත් එක්ක Hollywood වලට හැරෙන්නවත් බෑ

  • @dulakshanakodithuwakku5951
    @dulakshanakodithuwakku5951 2 ปีที่แล้ว +11

    අබිරහස් කතා තියන Vedio එකක් දාන්නකෝ ❤

  • @tharuka2912
    @tharuka2912 2 ปีที่แล้ว +7

    squid game ඔක්කොම බැලුවා.... 😎😇👍🏾👌🏻

  • @TheMusicStore2023
    @TheMusicStore2023 2 ปีที่แล้ว +66

    විශ්ම ලෝකය තමයි හැමදාම හොදටම කලේ ❤️❤️

    • @orksoundly1272
      @orksoundly1272 2 ปีที่แล้ว

      @@mihikatha-6602 komlo oyage real acc eken dnna epa kauruhari reports ghuwoth reach enne na chanel ekakt baned wenawa irisiyawata kiywnm oya yt eke agree wennaon eka kiyawanna

  • @danilkamewan9984
    @danilkamewan9984 2 ปีที่แล้ว +7

    මමනම් Squid game එකෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා. හරිම වටින වීඩියෝ එකක් And ඒ සීරීස් එකත් පට්ට

  • @malaka509
    @malaka509 2 ปีที่แล้ว +6

    සල්ලි පස්සෙ යන එකෙන් නැති වෙන්නෙ ජීවිතේ කියන එක තේරුම් කරන්න squid game එකේ තියන game ටික ඕන නෑ අයියෙ. අපේ වයස අරන් බැලුවම අපිට ඕන දේවල් අපිට ආස දේවල් කරපු දවස් ගාන අරන් බලන්න. 99% ක් ම මින්ස්සු තමන්ගෙ ජී⁣විතෙ උකස් කරන එක තමයි කරලා තියෙන්නෙ. අවුරුදු 65 ක මනුස්සයත් ඉතුරු වෙලා තියන කාලෙ හරි සතුටෙන් ඉන්න පුලුවන් වෙයි කියලා හිතාන job එකට යන්නෙ ඒකයි

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +30

    අද ඉක්මනටම video එකක් දාලා
    අද video එකත් නියමයි අයියේ
    ලෝකයේ ජීවත් වීමට සුදුසුම නගර ගැන තාමත් video එකක් නැහැ නේ

  • @tommy2412
    @tommy2412 2 ปีที่แล้ว +26

    සුපිරියක් තමා විශ්ම ලොකය 🥰👍😍❤️

  • @tragaryen3036
    @tragaryen3036 2 ปีที่แล้ว +93

    "Money heist" ගැනත් video එකක් කරන්නකෝ plz 🤗😊❤️

    • @dewminidesilva6078
      @dewminidesilva6078 2 ปีที่แล้ว +1

      Aniwa👍

    • @sonicff6974
      @sonicff6974 2 ปีที่แล้ว

      Ow

    • @kelumperera9686
      @kelumperera9686 2 ปีที่แล้ว +1

      😡😡😡😡😡😡😡😡😈😈😈👿😈

    • @kelumperera9686
      @kelumperera9686 2 ปีที่แล้ว

      free fire ද?????????????????

    • @Earth-nm5fh
      @Earth-nm5fh 2 ปีที่แล้ว +2

      @@kelumperera9686 😂😂😂 මනී හෙස්ට් කියන්නෙ නෙට් flix tv series එකක් 😂

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +35

    ගොඩාක් වැදගත් video එකක් , ආසම Squid Game එක ගැන තවත් video එකක් , නියම video එකක් අයියේ , සුපිරි යක් තමා විශ්ම ලෝකය... 😍❤️🔥

  • @chathuskapiyoumal1344
    @chathuskapiyoumal1344 2 ปีที่แล้ว +4

    පට්ටම කතාව

  • @lunaksj8324
    @lunaksj8324 2 ปีที่แล้ว +16

    මෙන්න මේ දේ තමා ගොඩක් කොරියන් කතාවල වැදගත් පැත්ත ඉංග්‍රීසි කතාවා නැති දෙයක් කොරියන් කතාවල තියෙනවා හැම එකක්ම නෙමෙයි නමුත් සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවා 🙂🥳

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +18

    එක නම් ඇත්ත මාගෙ හොදම යාලුවා තාමා මාට ඇරලා ගියෙ 🥺

  • @deepnakarunanayaka627
    @deepnakarunanayaka627 2 ปีที่แล้ว +9

    හැම නිර්මාණයකම අර්ථයක් තියනවා ....... ඒත් මිනිස්සු ඒවායේ අර්ථ වටහා ගන්නා ආකාරය වෙනස් ......

  • @prabathdisanayake1986
    @prabathdisanayake1986 2 ปีที่แล้ว +17

    ඔන්න අද මේ සොදුරු සැන්දෑවේත් අපේ විශ්ම ලෝකය ආවා දැනුම අරන්...💙💙🙂🌎

  • @imaofficial5680
    @imaofficial5680 2 ปีที่แล้ว +36

    අයියේ ලෝකේ වැඩිම සබ් ඉන්න හොඳම යූටිබර්ස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️👍

  • @chamodbudwin3214
    @chamodbudwin3214 2 ปีที่แล้ว +11

    Peaky Blinders ල ගැන vdo එකක් ඕනෙ අයියෙ

  • @basithatharindu6472
    @basithatharindu6472 2 ปีที่แล้ว +21

    රක්ෂණ ගැන වීඩියෝ එකක් කරන්න කියල ඉල්ලිමක් කරන්න කැමතී.. මොකද ලංකාවේ අයට කිව්ව වගේ දැනුමක් නැතිකම නිසා රක්ෂණ ගැන ගොඩක් නරක ආකල්පයක ඉන්නෙ. ඒ නිසා මං ඉල්ලා සිටිනවා ඒ පිලිබද වීඩියෝ එකක් කරන්න කියල. මම රක්ෂණඅලවිකරුවෙකු නෙවෙයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. මං හිතනව ගොඩ දෙනෙක්ට එවැනි වීඩියෝවක් වැදගත් වෙයි කියල.

  • @mininduprabhashwara1624
    @mininduprabhashwara1624 2 ปีที่แล้ว +6

    සුපිරි වැඩක්

  • @UpdatedPointsSL
    @UpdatedPointsSL 2 ปีที่แล้ว +23

    එපිසෝඩ් නමයම බලපු අය කෝ ✌️
    👇

  • @_KIzU_
    @_KIzU_ 2 ปีที่แล้ว +25

    Squid game තමා හොදටම කරන්නෙ ඉතිම් 😍💖😂

  • @takuyamisaki8394
    @takuyamisaki8394 2 ปีที่แล้ว +5

    අම්මෝ අපේ පන්තියෙ එකෙක් ඉන්නවා මේ විශ්ම ලෝකයෙ වීඩියෝ බලල ඇවිල්ල කෙල්ලො වට කරන් කයිය ගහන එකෙක් මගෙ අම්මෝ............ඌට සමහර ඒව හරියට මතක නැති වෙද්දි අතින් දාලත් කියනවා....අපිත් ඉතින් මනා සේ දැනගෙන ගොනා සේ ඉන්නවා ඌගෙ පම්පෝරිය අහගෙන...😝😝😝

    • @kavii_111
      @kavii_111 2 ปีที่แล้ว +1

      🤣🤣🤣

  • @SLTikka-vt5ck
    @SLTikka-vt5ck 2 ปีที่แล้ว +2

    API hamada oyalath akak inawa super site....😏☺😃

  • @DanumLowa01
    @DanumLowa01 2 ปีที่แล้ว +8

    Squid Game TV series එක බලල නැති අය තව සිටීද ? 🙄😁😁🤘😂

  • @mininduprabhashwara1624
    @mininduprabhashwara1624 2 ปีที่แล้ว +6

    මම තම මුලින්ම බැලුවේ

  • @buddhidilshan7418
    @buddhidilshan7418 2 ปีที่แล้ว +13

    ජීවිතේට ලොකු ආදර්ශයක් මේ වීඩියෝ ඵක

  • @SL-sq2ml
    @SL-sq2ml 2 ปีที่แล้ว +10

    ගෙඩක් හොද විඩියෝ එකක් ❤️

  • @mininduprabhashwara1624
    @mininduprabhashwara1624 2 ปีที่แล้ว +5

    2M ඉක්මණින් ම

  • @h.aleelarathnawimalakeerth4201
    @h.aleelarathnawimalakeerth4201 2 ปีที่แล้ว +5

    50 වෙනි like එක මගෙන් ☺ හොල්මන් video එකක් ඕන

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 2 ปีที่แล้ว +5

    ආසම Tv series එකක් 😍❤️

  • @DILRU1
    @DILRU1 2 ปีที่แล้ว +52

    හැම එකේම හොදයි නරකයි දෙකම තියනවා නේහ්...අදත් වැදගත් වීඩියෝ එකක්..good job💖

  • @GihanGamingMan
    @GihanGamingMan 2 ปีที่แล้ว +9

    අයියේ අදත් සුපිරි video එක ගැම්මක් තමා ඉතින් 🙂👌🎉️👍🤟🤟

    • @Dewmax32
      @Dewmax32 2 ปีที่แล้ว +2

      බොක්කහ් 😂😂😂🌹

  • @sltechlight1032
    @sltechlight1032 2 ปีที่แล้ว +2

    Wow.මේ දවස් වල මම ආසම tv series එක.සුපිරි video එකක් අයියා

  • @hackdroid9717
    @hackdroid9717 2 ปีที่แล้ว +6

    මෙ අපි මෙච්චර විශ්ම ලෝකය එකේ video බැලුවාට තාම video වලට voice දෙන කෙනාගෙ මූණ දැකලා නෑනේ ද? ඇත්තටම ඔයා live එන්නෙ කවද ද අයියෙ? මොනා උනත් video එක මාරම වැදගත්.... පට්ට.

  • @greenlazer2607
    @greenlazer2607 2 ปีที่แล้ว +5

    අනේ විශ්ම ලෝකය මල්ලි මමනම් ඕක බලලා නෑ ඕං...... බොහොම ස්තුතියි 🙏

  • @pasindumunasingha
    @pasindumunasingha 2 ปีที่แล้ว +3

    දාපු ගමන් ආවෝ

  • @autosrilanka1238
    @autosrilanka1238 2 ปีที่แล้ว +15

    Justin Bieber ගෙ තවත් විඩීයෝ එකක් දෙන්නකො.💖

  • @sepaalika5298
    @sepaalika5298 2 ปีที่แล้ว +2

    👋මම නං මිනීමරැ කතා වලට අකමැතියි😱ඇත්තටම ඔයවගේ ගේම් එකක් හදන්න පුලුවන් මානසික ලෙඩෙකුට විතරමයි
    😱 😳 😩 ☹️ 😖 😭
    😭😭😭😭😭😭😭
    හරිම අමානුශිකයි

  • @blaze928
    @blaze928 2 ปีที่แล้ว +3

    සුපිරි

  • @SKavishan
    @SKavishan 2 ปีที่แล้ว +6

    ඒ මේ විෂ්ම ලෝකය 🙄 හොල්මන් වීඩියෝ එකක් දෙන්ඩකෝ 🙏🤗💛
    Conjuring universe එකේ ඇත්ත කථාව ගැන ගේනවානම් තවත් හොඳය 😉🙏🙏🙏🙏

    • @SKavishan
      @SKavishan 2 ปีที่แล้ว

      @@mihikatha-6602 හර මං subscribe කරා 🤗

  • @DashParrOfficial
    @DashParrOfficial 2 ปีที่แล้ว +6

    ඉස්සෙල්ලාම ආසාවෙන් බැලුවේ The 100 දැන් Squid Game ❤️❤️👍👍

    • @kavishkadilhara8895
      @kavishkadilhara8895 2 ปีที่แล้ว +1

      Wena Ewa Balala Nadda Ban The 100 Ekata Ochchra Asa Wenna.

    • @soviet9260
      @soviet9260 2 ปีที่แล้ว +1

      THE 100 ITN එකේ ගියා

  • @Ratawate-aroundthecountry
    @Ratawate-aroundthecountry 2 ปีที่แล้ว +1

    මෑත කාලයේ බලපු හොදම කතා මාලාවක් ❤️
    ගත හැකි ආදර්ශ බොහෝමයි...

  • @kaveenlakdinu7373
    @kaveenlakdinu7373 2 ปีที่แล้ว +5

    ලෝකේ තියෙන්නෙ හොදම අද්‍යාපනය ගැන වීඩියෝ එකක් කරන්නකෝ අයියෙ ♥️♥️♥️plzz

    • @Poddeboy
      @Poddeboy 2 ปีที่แล้ว

      @@mihikatha-6602 පලකො වැලලෙන්නෙ නැතුව report ghnwa wadiya awoth

  • @pathummihiranga221
    @pathummihiranga221 2 ปีที่แล้ว +17

    අයියා cricket බලනවද 😁😁😁😁😁😁👍(හුදෙක් විනෝදය සදහා පමණි 😂)

  • @jzkdissa3854
    @jzkdissa3854 2 ปีที่แล้ว +4

    Video eka niyamai venada vagema❤

  • @minipuraofficialbus
    @minipuraofficialbus 2 ปีที่แล้ว +17

    වීඩියෝ එක නම් හොදයි අයියා ❤️. අයිස්ලන්තය ගැනත් ෆුල් වීඩියෝ එකක් ඉක්මනටම ඕනි .ආදරේ විශ්ම ලෝකයට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @boomboxlk
    @boomboxlk 2 ปีที่แล้ว +25

    Squid game was a Master Piece ❤️

  • @yasirumadara6707
    @yasirumadara6707 2 ปีที่แล้ว +5

    Niyamai 👍🏻🔥🔥👌🔥🔥🔥👍

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว +5

    දානකනුයි බලන් හිටියෙ ❤

  • @freyamadushani1189
    @freyamadushani1189 2 ปีที่แล้ว +3

    Ada kalinma video ekak dala👍😊😊😊

  • @danalbawan1290
    @danalbawan1290 2 ปีที่แล้ว +2

    Niyamai 👌

  • @gaurirathnaweera370
    @gaurirathnaweera370 2 ปีที่แล้ว +5

    සුපිරි වීඩියෝ එක 👍🏻😉

  • @sudassithero3610
    @sudassithero3610 2 ปีที่แล้ว +1

    😊Squid game drama eka mula idala saama debasakma sinhala subtitles ekka niwaradiwa nidahase balanna (ANY SL) you tube channel eken balanna puluwan.👍🏻😊 Nice video ayiya.❤️🙏🏻☸️ Jayawewa budusaranai.☸️🙏🏻

  • @senuacademytrending5579
    @senuacademytrending5579 2 ปีที่แล้ว +3

    දෙවෙනි views ඒක ✌✌✌

  • @user-ey9nv3fb7i
    @user-ey9nv3fb7i 2 ปีที่แล้ว +3

    එල

  • @r.k.989
    @r.k.989 2 ปีที่แล้ว +7

    ඔවා බලබල movie එක බලන්නේ කවුද 😅 විනොදයට movie බලන්නේ ඒ අස්සේ ඔවා ගැන බලනවැ 😂

  • @nipunabeysinghe1678
    @nipunabeysinghe1678 2 ปีที่แล้ว +2

    1:01 2:15 3:20 4:17 5:30 6:41
    7:29 8:24

  • @SecretsofAstronomy
    @SecretsofAstronomy 2 ปีที่แล้ว +1

    Thanks for video.👍👍👍💗💗💗🎄🎅🎁
    තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.👍👍👍💗💗💗🎄🎅🎁
    පුළුවන් දවසක TH-cam live video එකක් කරන්න.❤❤❤

  • @sudassithero3610
    @sudassithero3610 2 ปีที่แล้ว

    😊Saahenna watina videowak.📽️ 👊🏻Good job ayiya.🤝🏻😷 Stay safe.👍🏻🙏🏻☸️ Jayawewa budusaranai.☸️🙏🏻

  • @k.kasuni2435
    @k.kasuni2435 2 ปีที่แล้ว +2

    this presenter's voice just amazing😍

  • @nimesh452
    @nimesh452 2 ปีที่แล้ว +4

    පට්ට අයියේ..❤️‍🔥

  • @user-ey9nv3fb7i
    @user-ey9nv3fb7i 2 ปีที่แล้ว +2

    නොටිපිකෙසන් එක ආව ගමන් බැලුවෙ

  • @chamindapushpakumara8287
    @chamindapushpakumara8287 2 ปีที่แล้ว +3

    දන්නැතිබ්දේවල් දැන ගන්න හොද්ම චැනල් එක විශ්ම ලෝකය❤️❤️❤️❤️

  • @jayanthapathmasiri6928
    @jayanthapathmasiri6928 2 ปีที่แล้ว +7

    ස්කුයිඩ් ගේම් කියන්නෙ ආදර්ශමත් කතාවක්👍🤟👆☝️🤜🤝👏👍😊😊🙂😚😘🙂

  • @vcreation7485
    @vcreation7485 2 ปีที่แล้ว +1

    👌❤️Superb Bro......
    This content is very interesting and gives motivational inspiration to our lives, Do more content like this..👍👍👍

  • @bangatan8704
    @bangatan8704 2 ปีที่แล้ว +6

    Super 👍👍👍👍

  • @sankasandew9067
    @sankasandew9067 2 ปีที่แล้ว +2

    මන් ආසම කොරියන් කතාව 💓💓💓💓

  • @priyanthikagamage9257
    @priyanthikagamage9257 2 ปีที่แล้ว

    ලස්සන vidio එකක් ...විශ්ව ලෝකය ආදරය ..තවත් ලස්සන vidio එකක් එනකන් බලන් ඉන්නවා අයියා .

  • @ruu...159
    @ruu...159 2 ปีที่แล้ว +8

    ගේම් ගහන්නෑනෙ 😕 හැමදාම වගේ අදත් වැදගත් දෙයක් 👀

    • @Mind_flayer2
      @Mind_flayer2 2 ปีที่แล้ว

      Game ekk newei eka tv series ekk

  • @iamthedexter
    @iamthedexter 2 ปีที่แล้ว +2

    අද වීඩියෝ එක නියමයි අයියේ...❤️👍

  • @aboutjets2062
    @aboutjets2062 2 ปีที่แล้ว +12

    බෙයිජිං සහ ෂිචුආන් ඔපෙරා ගැන වීඩියෝ එකක් කරන්නකො අයියේ😊

  • @bestofcricket4330
    @bestofcricket4330 2 ปีที่แล้ว +8

    අපට මෙ ලොකෙ ගොඩක් ආදර්ස ගන්න පුලුවන් ඒත් ඓක වෙන්නෙ නෑනෙ ඔය මෙ
    කරන දෙ ගොඩක් විසිටයි 🥰

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +2

    ඇත්තටම වටින අදහස් ටිකාක් 🥰👍

  • @sachindilshanmadusanka
    @sachindilshanmadusanka 2 ปีที่แล้ว +2

    අද කලින්ම දාලා 💪

  • @baiscopeofficial
    @baiscopeofficial 2 ปีที่แล้ว +2

    Elamh❤️

  • @lihiniwicramaarachchi6799
    @lihiniwicramaarachchi6799 2 ปีที่แล้ว

    මම ආසම you tube chenal එක.ගොඩක් දැනුම ඔයාගේ වීඩියෝ වල තියනවා

  • @samanpathirana5849
    @samanpathirana5849 2 ปีที่แล้ว +4

    niyamai

  • @such_boy9853
    @such_boy9853 2 ปีที่แล้ว

    #Best Video Clip(Wishma Lokaya)😊💞

  • @greenfoxstudio139
    @greenfoxstudio139 2 ปีที่แล้ว +5

    Super

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +4

    අයියා විතරයි ඉල්ලන video දෙන්නේ , අනේ අයියේ ලෝකයේ හොදම පරිසර හිතකාමී ඉදිකිරීම් ගැන video එකක් දෙන්න කෝ , ගොඩ කාලෙක ඉඳන් ඉල්ලන්නේ , please 😐

  • @HalfBloodPrince09
    @HalfBloodPrince09 2 ปีที่แล้ว

    Good Luck my dear brother...🙏🤗🥰

  • @supunsubashana6727
    @supunsubashana6727 2 ปีที่แล้ว +1

    ජීවිතේ ගොඩ දා ගන්න හොදම හොදම වැදගත් කරුනු 10❤

  • @ravindufernando9583
    @ravindufernando9583 2 ปีที่แล้ว

    නියම, වටින video එකක්👍

  • @p.p4104
    @p.p4104 2 ปีที่แล้ว

    Elm vidio ekak
    Adath supiri

  • @supra9797
    @supra9797 2 ปีที่แล้ว +5

    Mrbeastගෙ real life squad game එක බලපු අය කවුද ඉන්නෙ

  • @PahanTravel848
    @PahanTravel848 ปีที่แล้ว +1

    Thada brother 👉🙌👍 I know this story , very good TV movie 👍

  • @Ashen_sudda
    @Ashen_sudda 2 ปีที่แล้ว +3

    ස්කුයිඩ් ගෙම් ♥️ ආ මරු මරු 🙂 සුපිරියි

    • @KaviXd.
      @KaviXd. 2 ปีที่แล้ว

      ස්කූට් ගේම් නෙමෙයි 😂😂

  • @subhashiperera6677
    @subhashiperera6677 2 ปีที่แล้ว +6

    ගොඩක් korean dramas වලින් ජීවිතෙට වැදගත් ආදර්ශ ගොඩක් ලබා දෙනවා ..❤️😊

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +2

    අයියේ ස්විට්සර්ලන්තය ගැන video එකක් ඉක්මනටම ඕනේ
    ඒක මම ආසම රට

  • @RVCreationsOfficial
    @RVCreationsOfficial 2 ปีที่แล้ว +3

    ඔන්න ඉතිම් මමත් ඒකේ ඔක්කොම බැලුවා❤️🤭