Dilshan aiye man jivite loku pavadimakata lakvela sahenna jivite gana kalakirila inne hmdem epa vla inne mta aluten hmdem patan ganna advice ekak denna ...
liked todays video very much. cool.. recording SL youtubers in casual like that and educating public the "Amadyapa" party is good and fun. When there will be a day majority can do "bonnethuwa party" in SL, it will be the day we win as a nation. great work. keep it up...
🎤 podcast එක : anchor.fm/dilshanabey/episodes/Dilshans-Thoughts-S02-EP20---AUDIO-FIXED-etcamf
❤️ මගේ tiktok එක : tiktok.com/@daysofdilshan
📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : instagram.com/dilshanAbey
ඔරිජිනල් වීඩියෝ එකේ තිබ්බ එව්ව සමහර එව්ව නෑ එක එක රික්වෙස්ට්ස් නිසා සමහර අයගෙ සමහර ඒවා අයින් කලා. එයාලටගෙ ප්‍රයිවසි එකට ගරු කරන්න ඕනිනෙ ඉතින් ඒ නිසා අයින් කලා. සොරි පස්සෙ බලන බෝයිස් අන්ඩ් ග්‍රිල්ස්.
🙂
Go pro hero 9 ganna kale hari
බෝක්ක මව ස්පෝන්සර් කරන්න බැරිද
කුක්කුව මිරිකන එක දාලා නෑ නේ...
🙂
Amo amo 😂
🤣
අඩෝ වයි බන් මනියා ඒම 😂😂
ගේ කුරුල්ලෙක් කරන්න හොඳ නැති නිසා දැම්මෙ නැත්තෙ
එහෙනම් අර දාන්න එපා කිව්ව එකත් එක්කම දාන්නම් ෆේස්බුක් එකේ 😂😂😂
මමයි ඩිලයි කරපු ගොඩාක් දේවල් මෙතන නෑ 😏❤️
hummmmmmmmmmmmmmmmmmmmmmmmmm
😂😂❤
😂😂
ජිංගි චිකා
😂
නියමයි ඩිල්ෂාන් අයියා ❤️❤️ පානදුර පැත්තෙ ආපු වෙලාවක එන්න අපේ දිහා !
Sl pc lk ayye
Ayya panaduradha
gayan aiya
Ayya
7:42 හරි මල්ලි තියාගන්න 🤩
(ලබන ආත්මෙත් v8 පදින්න ලැබේවා)
Next eke set wemu yaluu 💖 hammo back cover seen eka :D
😅
❤️✌️✌️✌️✌️
උබ කවදද free උනේ කියපන් අපිට 😡😡
Wada Karana Manuspayek
තිසර අයියගේ වෙඩිමයි,100vlog එකයි ඇරුනම මේක තමා පට්ටම ව්ලොග් එක..කමෙන්ට්ස් දාහක් උනත් දුන්නැහකි.ඒක පට්ට දිලා අයියේ..✌😍
gg
කාලි හදවතිම්ම හිටපු කොල්ලන්ට thanks කරේ එක වචන වල තිබුනා
පට්ට ආස ව්ලොග් channel
එකක් තමයි දිගටම වීඩියෝ දාන්න brother
ඩිල්ෂාන් අයියගේ ජිවිතේ දිහා බලලා අපි ජිවිතෙ විදිනවා😍✌️
100% ❤️👍
@@YNStudio ♥️♥️
අන්න ඒකයි 😪
ආන් ඇත්ත
16:12 me sinduwa mkkd
කොච්චර එපා වෙල හිටියත් දිලශාන් අය්යගෙ vlog එක බැලුවාම ඔක්කොම අමතක වෙනව 💖❤️
Matath😔
True
Sira kathawa
සිරාවට ඇත්ත නොබී ආතල් එකේ ඉන්න පොරවල් බිව්වම නිකන් මළමිනී වගේ බලන් ඉන්න උන්ටත් පිරිහෙනව නොබී තමයි ආතල් ගන්න හොදම විදිය ඩිලෝ ❤️🙂
රැට්ටගෙ නිහතමානිකම💚
අම්මෝ කාලිගේ මූනෙ තියෙන තියෙන සතුට පට්ට ඈ ගැම්මක් තමා!! 🤙🤙😊😊
gg
@@DaysofDilshan 16:18 ඒ සිංදුවේ නම කියන්නෝඕඕඕඕ
@@Chirana_Kalansooriya ඈත රන් විමන්
ඔබතුමා නැත්තම් කාලිව අපි දන්නෙත් නෑ❤️🖤 මච් ලව් සෙට් එකටම❤️
❤❤❤
Download list එකේ 1 ඉදන් 112 වෙනකන් තියෙනවා ඒ තරම් ආසයි යකෝ✌️:
මාත් මාත්..😋😋
කාලි cake එක කපනකොට මටත් නිකන්ම අත්පුඩි ගැහුනා බන් 😍, අම්බෝ චභියා දෙන ආතල් 😂, මනියා ලස්සන වෙලා, 😍 *btw ඩිලෝ, keep it up, good luck, love all of you 😍*
gg
අනිවාරෙන් දිල්ෂාන් අයියේ උබේ vlog එකක් බලද්දි මම බත් පිගානක් හරි පාන් කෑල්ල්ක් හරි නැත්නම් බිස්කට් එකක් හරි ගන්නවා කන්න නැත්නම් අමාරුයි ! කෑම විතරයි හැම එකේම🙄🤍
Mmmm
හිංදු උනත් බුදුරජාණන්වහන්සේගේ පිලිමවහන්සේ උඩින්ම තියලා ❤️
ලෙජන්ඩරි vlog එකක් නම් විනාඩි 30ට වත් වැඩි වෙන්න ඕනේ...😎😎
Anyway පට්ට❤👌
People: "Show me the real crossover"
Dila bro : " keep clam and watch episode 112 of DoD"
නාථ අයියේ 😂😌
@@ruwirakanishka7537 😜
මම ආසම u tubers ලා දෙන්නෙක් ඒකම තැනක දැකීම
මාරම සතුටක් ! ඒ රැට්ටා සහා කාලි ❤️❤️❤️❤️❤️❤️❤️
Congratulations Kaali!!!
Days of Dilshan 100k gehuvarma darmu lankarva dedarana party ekak.
Loke kohe hitiyath mama enava!!!!
ummmmmmmmmmmmmh
අම්මෝ ඒක ආතල්..සුපිරි vlog එක...එ් දිල්ෂාන් අයියා පුලුවන් නම් දවසක අර මනියගේ ගෙදර ගිහින් vlog එකක් දාන්නකෝ මනියා මොකක්හරි රහස් ජීවිතයක් ගතකරන scene එකක් තියෙන්නේ..
විනාඩි 20ක ව්ලොග් නම් අවුලක්ම නෑ ඩිලා අයියේ, අපි බලනවා පැයක ව්ලොග් එකක් දැම්මත් ❤️😁
😍😍😍🍃 ඇහැටදකින දෙවල් කොතරම් තිබුනද හදට දැනෙන දේවල් ඇයි එතරම් බර 😍😍......
මම මගේ ජීවිතේ ආසම චරිතේ ඩිලාන් අයියා ❤️❤️🤩
සම්පූර්ණ vlog එක බලල පැයකට පස්සෙ ආයෙත් සම්පූර්ණයෙන් බැලුව 😋✌️ ඒ තරමට ආස හිතුන මේ vlog එකට නම් ♥️♥️
2:01 ඒක දැක්කේ නිකන් ෆෙම්ස් පැකට් එකක් වගේ බන් 😂😂❤️
Ammo eka ආසම yt ලා ටිකක් 🥺
gg
ලන්කාවේ වෙනසක් කරන කොල්ලෝ ටිකක් ❤️❤️❤️
ජය වේවා!!!
දැන් කමෙන්ට් එකක් දාලා ගිහින් රෑට සීන් එකේ බලන්න ඕන 😁
gg
අද තමා ගොඩක් ම ෆන් Days of දිල්ෂාන් vlog එක මං හිතන්නේ
අයියට වඩා ඒක අපිට මතක හිටියි ගොඩක් 👍💪
අර සින්දු කියන තැනෙදි අමුතුම ගැම්මක් දැනුනේ ✌️❤️
අයියේ ඔයාගෙ පිස්ටල් එක ගැන ඊළග ව්ලොග් එකේ මොනව හරි කියන්නම ඕනි...
Ou
චබිලගෙ ගෙදර තියෙන්නෙ එක කමරයිද ?🤔🤔🤔🤔🤔🤔😂😂😂😂
oo
Dilshan aiye man jivite loku pavadimakata lakvela sahenna jivite gana kalakirila inne hmdem epa vla inne mta aluten hmdem patan ganna advice ekak denna ...
අය්යා..මගෙ ජිවිතෙ පොරවල් අතරින් සුපිරි පොරක්.........
💗💗💗🔥
easter eggs hoyannama vlog eka deparak baluwa හම්බුන් නෑ තාම ☹️😂ඒ නිසා ආයෙ හෙට දිහාට බලනවා 😁
දාපු ගමන් බලන්න සෙට් උනා .😇❤️
gg
බොන්න නැති ආතල් පාටියක් ❤️❤️
සෙට් එක සුපිරී. ඩිල්ෂාන් අයියා වීඩියෝ එකක් දාන්නේ කොයි වෙලේද කියලා බලන් ඉන්නේ
13:35 ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි😂
Chabhi ta රා බඩක් තියෙන්නෙ😂😂😂
හිත රිදුනා ඩො
Sirawa 😂✌
@@ChAbhi 😂😂අඩ්ඩෙ
@@ChAbhi සොරි චභි යෝ ❤️😂😂😂
Woww. Supirima vlog ekak thamaa ithin meka!
_Pizza පෙට්ටියට උනා වගේ අකල් මරණයක් වෙන කිසිම pizza පෙට්ටියකට නොවේවා ..!_ 😅😂
_එළම කොල්ලෝ... ජය...!_ ❤
5:25 නාකි මිනිස්සු😄
Legends never die ❤
Much love okkotama ❤
gg
මාර පිනක් තියෙන්නෙ ඕනෙ මේ විදිහෙ යාලුවො ටිකක් ලබන්නත් 💕
හරි ලස්සනයි අයියෙ. එකට සෙට් වෙනකොට කට්ටියම, දකින අපිට හරිම සතුටුයි.. කරන හැමවැඩක්ම සාරතක වෙන්න කට්ටියගෙම.🖤😘
Supirima set ekak ayeth vedio ekak balana gaman
සිරාවටම බොන්ඩම ඕනෙ නෑ ආතල් ගන්ඩ - අපිත් බොනෝ නෑතුව නෙමේ නමුත් නොබී සින්දුවක් කියල කෑම ටිකක් කාල කතාබහ කරල විහිලුවක් කරල ෆන් එකක් ගන්න එකත් පට්ට
0:38 දි යන music track එක මරු♥️...ඒකෙ නම මොකද්ද...දන්න කවුරුහරි කියන්ඩෝ🥺
Rifle eke thathwe kohomada ?
Bro what happened to s9? What is the new device?
අම්මො පට්ට ආ notication ආපු ගමන් බලන්නේ 😘
gg
අද කෑම වැඩිපුර තියෙන හින්ද මතක් වුනේ ඔයාගෙ ඩයට් ප්ලෑන් එක කොහොමද දැන් 🙄🤔
humm
කාලා ඉවර වෙලා ඩයට් කරන්නේ 🤣
චබියත් කීවේ කන වෙලාවට කන්න එපෑයෑ 🤣
Iscole eddin cutlet genn bocca 😂👌
@@shehandulanga7338 thoth ennethi thenak nene
@@BORN_2_DEATH thoth yannathi thnk nne 😁
No views,23 Comments and 63 likes!!!!කෝමද එහෙම උනේ????🤔🤔🤔🤔
gg
Sirawata
ඒක වෙනම ලෝකයක් වෙනමම කමියුනිටි එකක්. පට්ට ආසයි ඒකට එකතුවෙන්න ❤️
එලම කට්ටියම ඉන්න vlog එකක් එනකන් හිටියේ ඩිලා අයියේ
Video eke dammate passe aye edit kelade???
ඩිලාඅයියේ අර තුවක්කුවෙන් වෙඩි තියන වීඩියෝ එකක් ඕනේ 🙂
අද සෙට් එක මරු ❤️🇱🇰😍
liked todays video very much. cool.. recording SL youtubers in casual like that and educating public the "Amadyapa" party is good and fun. When there will be a day majority can do "bonnethuwa party" in SL, it will be the day we win as a nation. great work. keep it up...
gg
13.08 කාලිගෙ නම්බුව එහෙනම් කොල්ලො අපි ගියා 😂💙
2:57 pizza hut eke wada karana ekek dakkoth aye chabhilata pizza ewanne pettiya nathuwe😂😀4:50 budu amoo😂😂ow ammelu🤣13:07 confused unga bunga😃✌
චභීව දැක්කම තමා ඩිලාට බිත්තර බර වෙන්නෙ.🤣🤣🤣🤣🤣🤣
ඔක්කොම legends ල එකට 🤘
Much love අයිය ❤️🔺
සුපිරිම vlog එකක්.ආසම සෙට් එකක් ඉන්නේ එල 😍😍😍😍
my favorite person in sri lanka is Dilshan brother :)
1:24 me frame eka patta
gg
කාලෙකින් සුපිරියක්🎉️😄🤟❤️
අඩේ ඇඹුල්ගම පංසල නේහ් අර තිබ්බෙ අපේ ගෙවල් ලඟින් ගිහින්නේ .🧐🧐🧐 චබියා ඉන්නෙ කොට්ටාවෙද අතුරුගිරියෙද ගුවන් පාලම අනුව ඒ පැති දෙකෙන් එකක තමා.🧐
තිත් නහුතෙටම කෙලවෙලා ඩිප්‍රෙශන් හැදෙන්ට ඔන්න මෙන්න ඉන්න වෙලාවක දිල්ශාන් අයිය වීඩියෝ එකක් දාල කියල දකිනව.
my mind :- මට ඔබව දැක්කම පුදුම ශක්තියක් දැනෙන්නෙ. 😂
gg
Patta hamadama wage mm asama de Friendship eka wow amazing keep it up guys
මගෙ shan review channel එක තාම ගන්න බැරි උනා sajeewa disanayaka team එකට දිලා තින්නෙ 😑 තාම මුකුත් නැ 😐
kaali ubatnm patta oii bro
Thanks dilshan aiye me video aka demmata.
Patta setekka niyamai dakama marama sathutui
17:28 ඒකත් එක්තරා ටැලන්ට් එකක්. නැද්ද බන්? 😉
hah ha eekane
Ayye jeewithe prashna gana saha ekata sarthakwa moona dena hati gana ayyage jeewithe udaharana shithawa video ekak genawada plz ......☺
Ade chabi la ගෙවල් කොහෙද තියෙන්නේ කියන්නකෝ 🙏🙏🙏🙏
malabe
@@DaysofDilshan location ewanna balanna 🙏🙏🙏
Samajeta Bambu Gahanna kiyla jewithe Widin minissu 😂💔✨✨✨
16:06 Sinduwe nama dannawanm ewanna puluwanda ? pls❤
Ayyage vlog eknm fa👌tta
matath eka danagna ona,hoyagathda??
Atha Ran Wiman Thulin - Priya Sooriyasena
පට්ට vlog එක ! Much ❤️
Dila ayye oya use karana phone eka mokakda
මතකද කාලයක් dilshan අයියා ඩයට් කරා 😒 😂😂😂😂😂
humm
මම අසම පටිටම චරිත ටිකක්😊❤❤
Background music eka mokkda plzz🥺🥺
video ekath maru..... kama tikath maru...
SUPER CAMERAMEN BRO i too needs a professional cameramen
6:48 සිරාවටම හයිකරගෙන වගේ 😁😁😁😁
chabhige gewal koheda thiyenne
ඇයි චබී කාලි බලන්න ගියෙ නැත්තෙ....
රැට්ටව දැක්කත් හිනා යනව
aasama vloger kenek tma dilooo...😍❤
ආසම සෙට් එකක් ජයවේවා අයියේ
ආසම සෙට් එක.දිල්ශාන් අයියේ ❤️❤️
Oya friendship aka digtma thiya ganna br ubta inne aththtama watina yaluwo set akak💪💪💪💪💪💪💛💛💛💛💛💛💛
රැට්ට අලුත් වීඩියෝ එකක් දානකං බලං ඉන්න මම🤣🤣🤣
අන්තිම කෑල බලන්න හිටපු මම 😥❤️❤️