ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Time stamp දැම්මෝ. ඕනි ඒවට පන්නල බලන්න මැණිකෙලා. (Music පොඩි අවුලක් තියේ මුල හරියෙ. විනාඩි 15 ඉඳං ඒක හරියනවෝ ❤)00:00 intro01:25 තෙල් ගෑස් පෝලිං ඇඩ්02:20 සුපර් ස්ටාර්02:50 ජය ජය වේ03:26 ප්‍රසිද්ධම ඇඩ් එකක්05:03 නෙස්ටමෝල්ට් ඇඩ් එකක්ද?05:54 ඡන්දෙට බය කෙල්ල08:00 අප්පච්චි09:15 මෛත්‍රී පාලනේ10:57 උතුරු කරෙන් එන්න12:25 මාලිමාවෙ ඉංග්‍රීසි නැවක්13:50 සුපර් මාරියෝ ජනපති14:59 හසලක එක්ක ඡන්ද විස්තර17:10 කවුරු ආවත් වෙන දේ?18:05 ආයේ ආයේ නොම ඉවසන්18:57 මේ පාර සජී19:30 හිරුණිකාගෙ ටික්ටොක් 20:27 NPP creative වැඩ22:06 හොඳම Counter campaign එක23:19 සෝමෙගෙ වැඩේ24:20 අනුහස්ගේ නාට්ටිය26:21 නාමල් බේබි27:22 රන් රන් රන් රනිල්27:45 අනුර බජාලේ..28:51 සීලෙ අපිට අපි සීලෙට30:05 රොටියක් වී30:29 හිල් බැනියම්31:25 deep fake ඇඩ්31:45 ඉරාජ් රේස් අස්සයා32:52 රූකාන්ත අවුලක් නෑ33:28 සීලරතන ජනපති ගෲපය36:22 ඡන්දෙ ඔහොමයි වෙන්නේ 37:49 ආයෙ රට හැදුනොත්38:30 හොඳම ජනපති විහිලුව40:54 කවුරුත් දෙයියො නෙවේ
02:50 මේක තමා යකො ගැම්ම ❤️🔥❤️🔥
Gg ❣❣❣❤
වීඩියෝ දාන්න බැරිනම් චැනල් හදන්න එපා කාලී බලනවකෝ චැනල් කීයක් වේලෙනවද කියලා මාසෙකට 1චැනල් එකකට 1 වීඩියෝ එකක්වත් දානවා හලෝ ඔච්චර කල් ගන්න එපා ❤❤❤
@@ChanukaPushpakumara- දෙනව එක දිගට තොපිට
@@KaaliProjects @KaaliProjects ගැම්මක්😶 ... තමා එහෙනං....🥸☠නස්රුදින්..❤
සීලෙ අපිට අපි සීලෙට! 🚜♥️👍
යකෙක් ඈ 😂😂😂
ඕයි Nest leval video tikak
අපේ සීලෙ❤
හෙශාන් මල්ලි මගේ Music එක සුපිරි ඈ අදරෙයි ඈ ❤❤❤
Apilage janapathi
පුරුද්දට බලන්න ආවට උඹ ගැන තිබ්බ image එක නැතිම වෙලා ගියා මචං .. 😢
Ee mokd
@@Bellatrixie_0707 kaali pohottuwe stage negapu nisa dilshan ekka
Siravata bm
Sira oi
Attc
හැම එකම තුන්වෙනි ඇහෙන් බලන මට,මේකත් කැම්පේන් එකක් 😂
Mmm
140 asen meka balana mama 😵💫
Matat okama hitunaa
නාමල්ගෙ ස්ටේජ් නැන්ග එකෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ 😹😹
Kaud 😮
Anna ekai
@@Bellatrixie_0707 kaali,dilshanui pohottu stage negga
Aniwaryen ✨️
මං දෙයක් කියන්නම්, මේ තමා ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන මිනිස්සු වැඩියෙන්ම හා අවසාන වතාවට බලාපොරොත්තු තියාගන්න අවස්ථාව. මේ සැරේ බලය ලබා ගන්නා පාර්ශ්වය තමන්ගෙ වැඩේ හරියට නොකලොත් ආයේ ලංකාවේ මිනිස්සු දේශපාලනය විශ්වාස කරන් නැ.
Awasana awasthawa kiyala hamadama kiyanawa neda. Ai me para hari nogiyoth labana paara chande den nadda minissu kaatawath
මේකත් campaign එකක් තමා...😂😂😂
හැබැයි මේ පාර Gen Z එකේ උන් ගොඩක් ජන්දේ දෙනවා. මං හිතුවෙ gen z වෙනස් විදිහට හිතන ජන්දයක් ලං වුනාම පක්ෂ වලට බෙදිලා මරාගන්න ගොන් ආතල් නැති උන් ටිකක් කියලා. කියන්න දුකයි උන්ගෙත් බහුතරයක් එහෙම්මමයි අම්ම්ලෑ තාත්තලෑ format එකමයි. වෙන රටවල් වල මං දන්න තරමින් gen z එකේ උන්ගේ ජන්ද කඩාගන්න හෙන ගේමක් දෙන්න ඕනේ. මෙහෙ එහෙම නෑ ,මෙහෙ ඉන්නේ පක්ශ පාට ඔලුවෙ hardcore කරගන්න කොහෙවත් තියෙන ජන්දයක් නිසා එකට ඉන්න උන් එක්කත් ඇරගන්න මෝඩ pgyi🤣කවුරු ආවත් රට හදන්න බෑ ඉන්න එවුන් මෝඩයි නම් 👍උඩ ඉන්න හොරු පැන්නුවත් වැඩක් නෑ රටේම ඉන්නේ හොරු නම් 👌
sira kathawa 👍🏻
gen z kiyala na samaje gana therumak naththam hari hati adyapanayak nathnam moka unath wachana dekata 5000ta nawenawa
gc 💯
@@sasindu7602 attk bro
Aththa
පුලුවන් ශ්‍රී ලංකා වැඩියෙන් ඇහෙන්නේ වැඩියෙන් වියදම් කරපු හින්දා.එයාට තිබ්බේ organic reach එකක් නෙමෙයිනේ😂😂
ඒක තමා කැම්පේන් ❤
@@KaaliProjectsplhtt
රටම රවට්ටපු කාලී 😈❤️
මේ පාර මිනිස්සු හොඳට හිතලා තීරණයක් ගන්ඩ ඕන එච්චරයි වෙන්න ඕනි මොකද මට ඡන්දෙ නෑ හැබැයි අපේ වැඩිහිටියෝ හිතන්න ඕන අපේ අනාගතය වෙනුවෙන් එයාලා හොඳ තීරණයක් ගන්ඩ ඕන නැත්තං අපිත් ඉවරයි අපේ අනාගතෙත් ඉවරයි❤
ඔන්න තීරණේ එනෝ අම්මටහුඩු වෙන්න 😂
@@KaaliProjects Gamma gamma cuddah 🫂
@@KaaliProjectsතාවකාලික ආතල් එකක් ගමු ඉතින් 😌☝
@@Msreadnuk eema kiyanna epa bro
@@KshithijaTheekshana ❤
"ආසියාවේ රතු මකරා" 😍අනුර😍 ❤️❤️❤️
අඩෝ සිරාවටම...මටත් දැන් මීටර් උනේ...❤
සෙට් නැ කාලි ඉස්සර තරම්'
පොහොට්ටුවට කඩේ ගිහින් මොනවද උබට හම්බුනේ?
කුමන හෝ දෙයකට දේසපාලුවෙකු ලග දෙකට නැමී උදව් ලබාගෙන ඇති කිසිවෙක් මේ ක්‍රමය වෙනස් වෙනවාට කැමති නැත 🙃
අර අනුර ලමයෙක් හොයලා දෙන්න කිව්වා නේද රැලියක. ඒක ඇත්ත. script නෙවේ.අපි ඒ ලමයව හොයලා දුන්නෙ ඒ අත්තම්මට
අපිට පුකද
Ehema kiyamu neda
උඹ ළමයි විකුණනවද ගෝනි බිල්ලා අඩෝ 😢 (if it is true much love mate. Good work)
@@Ben-mp6hnkawd hto ubt kiwwe
@@Ben-mp6hnඇයි පුකේ අලි හිලක්ද
වැඩ කරන අපේ විරුවා track එකට music කලේ pasan Liyanage අයියා
Gammk thama ❤ හැබැයි video eke edit eke අවුල්
මා බෝයි ඊස් බැක් 🤘
Hi Podi Ranil. adarei 😁
දිලා නාමල්ට නේ 😹
ඩිල්ෂාන්❤❤❤❤
✌️
Dila anurata dipn oi.
අම්මෝ කාලි අයියා.බැනුම් අහන්නමයි නේද බලන් ඉන්නෙ🤣🤣ගැම්මක් ගැම්මක් ❤️🩹
දිගටම මේ චැනල් එකේ වීඩියෝ ඕනි බොසා ✌️
පෙට්ටියේ හප්පෝ ඉන්නවා 😂😂
yo yo nice content kaali gg good luck 😍🥰
අනුරට ජය වෙව
❤ Man patta kamathi bn උබේ content වලට ❤
AKD ජය වේවා ❤🎉🎉🎉🎉🎉
Welcome back 😂❤️
Thank you sweet ❤
සියලුම silver play button අපිලගෙ රිදී බොත්තම් යනුවෙන් රාජසන්තක කෙරේ්‼️
Iraj Ekka Thawa Video Ekk Oni KAALI❤
මොන influencer කෙනෙක් stage එක්කට නැග්ගත් රැවටෙන්නෑ හොරුන්ට 💔
Back in Action ❤ yoo 🤟
පැට්‍රෝල් එකක් ගමුතේ 😂❤
රට පෙරට අපි වලට හාල් 60ට කැරට් 20ට තිබ්බලු ඉස්සර🤧
තිබ්බ යකෝ 😂😊
@@KaaliProjects ow ow apahu anura sahodaraya ehem karyi ned 🙂🙂🙂
කාලි අයියා එකපාරක් පේෂල මාධ්‍ය සාකච්ඡාවකදී කිව්වා එයා කියලා මහින්දගෙ කැම්පේන් සිංදු හැදුවෙ කියලා සමහර විට ඕක ඇතුලෙ ඉරාජුත් ඇති පේෂල ඉන්න නිසා
Bro u r back ❤
සීලරතන සාදුගෙ page එකේ තමා හොදම ආතල් ටික දෙන්නේ 😂
😂😂❤ ඔව්ව් බං
පක්කලියා ආයෙ ඇවිත්
සජිත් ගේ එවා නොදා සජිත්ට කඩේ ගියා නේ කලී ඔයා 😅
අපි මොකාට කඩේ ගියත්. අපි ගේමක් ගැහුවොත් විතරමයි ගොඩ ඒමක් තියෙන්නේ.
Agree with that
Ammapa
පාර්ට් 2 එකක් ගේමුද 😄🖤 හුඟ කාලෙකින් වීඩියො එකක් ආවේ අලුත් ජනපති කෙනෙක් එක්ක අලුත් අලුත් වීඩියෝ ගොඩක් එයි කියලා බලාපොරොත්තු වෙනවා අපි.මනියත් ගේම් ගහන එකත් නවත්තන නිසා අයියේ ඔයාවත් මේක දිගටම කරගෙන යමූ.❤ Good luck අයියේ
❤❤❤😘
ඔව් oayanm දිගටම ඕනේ maniya නැති මම ආසම youtuber ඔයා oya ඉක්මනින් video ටිකක් damu ❤❤❤
රන් අරුනැල්ලේ පීදෙන සාර කෙතේ....මොනා උනත් next level..ah❤
ඔව් නේ ❤
@@DarkGaming-cj3cs ඒකනේ..එක මොනා උනත් මාර level
21 වෙනිදට තියෙන්නෙ වැඩිහිටියන්ගේ (18+ අයගෙ) කඩඉම් විභාගයක් නම්.. මේ තියෙන්නෙ ඒකෙ speed revision එකක්.. ❤ Awesome! 🫠BTW, ජූඩ් අයියා ගාව කාලිගෙ හුරතලේ දැකලා මට ඊරිසියා හිතුනා🙈😗😗😗❤ මේකට කමක් නෑ, ආයෙ එහෙම එපා ඈ. 😅😂
රටම එකතුවෙලා හොදම ජොකර් තේරීමේ මහා තරඟය 🤣💔
මරු ඈ තව ඔන මෙකෙන් video 😅😅😅
මහින්දගෙ වැඩ වලට අනිත් උන්ට හැරෙන්නත් බෑ. (ඒත් චන්දෙ දෙන්නෙ නෑ අද )
කාලි අයියේ විඩියෝ එ්ක අතල් ඔයි ඉල අැදෙන්න හිනා වුනා😊👍
Personal dewal wadak na video eka baluwa important deyak gaththa api kapuna❤
එකෙන්ම නිවාඩුවක් හම්බුනා.. මට... අන්න ඒකයී වැදගත්ම දේ.. මේකෙන් උනේ..චන්දෙට පස්සෙත් නිකන්ම සාමාන්‍ය දවසක් සරලවම
අද මුලු රට....එක මිටකට... සුභ නැකතට...රට අනුරට.. ❤❤
රනිල්ගෙ පුලුවන් ශ්‍රි ලංකා එකෙ මියුසික් එකෙ මුල් කැල්ලට සාම්පල් වෙලා තියෙන්නෙ ac brotherhood එකෙ ezios family එකෙ මියුසික් එක කියලා හිතෙන්නෙ නැද්ද . Nice to see you back kalli 🖤
අම්මෝ...දෙයියෝ බැලුවා වගේ...😁ආයෙ මේ වගේ reaction series එක ගේන්න...instrument වැඩ්ඩො එපියත් ඕනෙ..❤️😎
එලා.. අනිවා ❤
@@KaaliProjects තව video tikak one ❤❤
Gemmak kaali
රටම රවට්ටපු කාලි 👎
හොර ගෙඩියා ආයේ ආවා නේ 😪 ගැම්මට එකෙන්ම කාලිට ❤️
ඉරාජ්ලා පේෂලලා පොරවල් මේ වගේ system එකකට. බලමුකෝ වෙන දේ ඔය හෙන පයිතගරස් scene එකෙ ඉන්න අප්පුලා ටිකට 😅
Ape kali aiya ❤
ado kaali athal bn kalekin wada karana gamn video ekak balala hina wela kale gewa gatta. adarei 🖤
සීලෙගෙ සින්දුවයි සීලෙගෙ group එකයි තමා ආතල්ම😂කාලිගෙ crush එක හිරුනිකා නෙද😌
සජියගෙ ඡන්ද ටික කැඩුවා ට තැන්ක්ස් ❤
කුහකයා 😢😢😢දන්නෝ දනිති😢
මැතිවරණ කොමිසමෙන් හෙට උදේ කාලිගෙ ගෙදර ආවම😂😂
අම්මෝ රත්තරනේ වීඩියෝ දානකල් හිටියේ ❤
අනන් මනන් වැඩක් නෑ මෙන්ම මේ ප්‍රොග්‍රැම් එක දිගටම කරපන් ❤
තක්කාලි is back ❤️
G Tv kollage content superb ❤ mention it
❤️❤️
ආදරෙයි සෝමේ ❤
උන් ඔක්කොම යාළුවෝ මල්ලි
Eka patta 🎉😊😊😊
වැල යන අතට මැස්ස ගහන එකම පොර ලන්කාවෙ ඉන්න "කාලී"💪😈♥️💯
පක
aka supiriyak 🤣🤣
නාමල්ගෙ ස්ටේජ් නැන්ග එකෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ yes yes
විරුවා සින්දුවනම් ලේසියෙන් ඔලුවෙන් යන්නෑ 😅
AKD ❤🎉
Cri kali
Video ek athal😂😂 habai ubalawa ussai set ekama set wela😂
Akd එකෙන්ම ❤❤❤❤🙌🏽🙌🏽🙌🏽
ආයෙත් ඇවිත්..❤🎉
කාලි උබ උබේ normal කරපන්. ජෙප්පො න් ට බයක් දැක්කා මගදි. උබ එහෙම වැටෙන්න ඔන නැ මාලිමාවට චන්දේ දෙන බහුතරයක් ට විහිලු තෙරෙනො
මෙවගෙ content දාපන් කාලි මැරුම් නොකා ❤❤❤❤❤❤❤
Love u kaaali❤
ආදරෙයි.. ❤❤
Kali is back 😮😮😮😮😮 Karan yaman bang ai chanal eka.... Anith okkoma past eka ewa waddak na 😊 love you kali let's gooooo😮😮😮🎉🎉🎉🎉🎉🎉🎉
අම්මට සිරි කාලෙකට පස්ස්සෙ.....Hi Hi 😁❤🔥
Kaali boy is back ආයෙත් ආතල් 😂❤
මෙන්න මේ content තමා ඕනෙ. දාපන් දිගටම.
අවුරුදු ගානක් ටිවි එකෙ යන ඇඩ් එක්කට ,පත්තර කොලෙකට,රෙඩියො හඩකට ඔලු කා ගත්ත අපි අද මුලු ලොකයක් ඉස්සරහා අපිවම ආතල් එක්කට ගත්ත පොලිටික්ස් වලට අභියොග කරනවා, පාට කරපු කොල අතට දිලා යනකන් කට වහන් හිටපු අපි අද මුලු ගෙම් එකටම අභියොග කරනවා, පාට පාට මොන ගෙම ගැහුවත් , අපි අඩියක් ඉස්සරහින් ,wellcome to the genaration of changers ❤
AKD JAYAWEWA ❤
brothaa kalekin maru content ekaagammak aaa karagena yamannopen katha karana eka patta
තඩියා වගේ යාළුවෙක් ඉන්නම ඕන ❤️
ජූඩා ලප කුමාර වගේ පේන්නේ ඇයි
Super Shots in Your Round Brother...👌🖤
බොසා❤️
ඊගෝ එක අඩු කරගන්න සහෝ❤
Welcome back kali❤
කාලිව කට්ටිය කොච්චර චාටර් කරත් අපි ආසයි උබෙ video බලන්න ♥️
Komen koma hari uba ube wade kara gatta me video eken. 😂😂 anyway gg gd luck bro ❤
කුබුර අස්වද්දන සීය අපේ ගමේ හැබැයි මේ පාර සජිත්ට 😅😅
22:57 "නළුවෙක් නෙමෙයි මොළයක් " කියලා ආවේ....
nice video kaali. but i hope it would be better without the background music in the beginning
Sorry for that❤ 15 min onwards hariyanawa
මං මේ එකක් වත් බලලා නෑ රට පොරට විතරයි මං දැකල තියෙන්නේ ඔව්වා මේ කාලේ එව්වද යකූ 🤔මං චන්දේ දෙන්න ඕනේ මොකාටද කියලා වත් මං දන්නේ නෑ ඕයි 🦉මං හිතන් හිටියේ කාලිට දෙන්න කොයි ඉතින් මේකත් list එකට යන්න කලින් නාගත්තනේ 🤷♂️
2050 කොල්ලෙක් = 500 ක තෙල් ගහගෙන කතරගමත් ගිහින් ආවලු 💀
Political songs gena review ekak oni😊
Time stamp දැම්මෝ. ඕනි ඒවට පන්නල බලන්න මැණිකෙලා. (Music පොඩි අවුලක් තියේ මුල හරියෙ. විනාඩි 15 ඉඳං ඒක හරියනවෝ ❤)
00:00 intro
01:25 තෙල් ගෑස් පෝලිං ඇඩ්
02:20 සුපර් ස්ටාර්
02:50 ජය ජය වේ
03:26 ප්‍රසිද්ධම ඇඩ් එකක්
05:03 නෙස්ටමෝල්ට් ඇඩ් එකක්ද?
05:54 ඡන්දෙට බය කෙල්ල
08:00 අප්පච්චි
09:15 මෛත්‍රී පාලනේ
10:57 උතුරු කරෙන් එන්න
12:25 මාලිමාවෙ ඉංග්‍රීසි නැවක්
13:50 සුපර් මාරියෝ ජනපති
14:59 හසලක එක්ක ඡන්ද විස්තර
17:10 කවුරු ආවත් වෙන දේ?
18:05 ආයේ ආයේ නොම ඉවසන්
18:57 මේ පාර සජී
19:30 හිරුණිකාගෙ ටික්ටොක්
20:27 NPP creative වැඩ
22:06 හොඳම Counter campaign එක
23:19 සෝමෙගෙ වැඩේ
24:20 අනුහස්ගේ නාට්ටිය
26:21 නාමල් බේබි
27:22 රන් රන් රන් රනිල්
27:45 අනුර බජාලේ..
28:51 සීලෙ අපිට අපි සීලෙට
30:05 රොටියක් වී
30:29 හිල් බැනියම්
31:25 deep fake ඇඩ්
31:45 ඉරාජ් රේස් අස්සයා
32:52 රූකාන්ත අවුලක් නෑ
33:28 සීලරතන ජනපති ගෲපය
36:22 ඡන්දෙ ඔහොමයි වෙන්නේ
37:49 ආයෙ රට හැදුනොත්
38:30 හොඳම ජනපති විහිලුව
40:54 කවුරුත් දෙයියො නෙවේ
02:50 මේක තමා යකො ගැම්ම ❤️🔥❤️🔥
Gg ❣❣❣❤
වීඩියෝ දාන්න බැරිනම් චැනල් හදන්න එපා කාලී බලනවකෝ චැනල් කීයක් වේලෙනවද කියලා මාසෙකට 1චැනල් එකකට 1 වීඩියෝ එකක්වත් දානවා හලෝ ඔච්චර කල් ගන්න එපා ❤❤❤
@@ChanukaPushpakumara- දෙනව එක දිගට තොපිට
@@KaaliProjects @KaaliProjects ගැම්මක්😶 ... තමා එහෙනං....🥸☠නස්රුදින්..❤
සීලෙ අපිට අපි සීලෙට! 🚜♥️👍
යකෙක් ඈ 😂😂😂
ඕයි Nest leval video tikak
අපේ සීලෙ❤
හෙශාන් මල්ලි මගේ Music එක සුපිරි ඈ අදරෙයි ඈ ❤❤❤
Apilage janapathi
පුරුද්දට බලන්න ආවට උඹ ගැන තිබ්බ image එක නැතිම වෙලා ගියා මචං .. 😢
Ee mokd
@@Bellatrixie_0707 kaali pohottuwe stage negapu nisa dilshan ekka
Siravata bm
Sira oi
Attc
හැම එකම තුන්වෙනි ඇහෙන් බලන මට,මේකත් කැම්පේන් එකක් 😂
Mmm
140 asen meka balana mama 😵💫
Matat okama hitunaa
නාමල්ගෙ ස්ටේජ් නැන්ග එකෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ 😹😹
Kaud 😮
Anna ekai
@@Bellatrixie_0707 kaali,dilshanui pohottu stage negga
Aniwaryen ✨️
මං දෙයක් කියන්නම්, මේ තමා ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන මිනිස්සු වැඩියෙන්ම හා අවසාන වතාවට බලාපොරොත්තු තියාගන්න අවස්ථාව. මේ සැරේ බලය ලබා ගන්නා පාර්ශ්වය තමන්ගෙ වැඩේ හරියට නොකලොත් ආයේ ලංකාවේ මිනිස්සු දේශපාලනය විශ්වාස කරන් නැ.
Awasana awasthawa kiyala hamadama kiyanawa neda. Ai me para hari nogiyoth labana paara chande den nadda minissu kaatawath
මේකත් campaign එකක් තමා...😂😂😂
හැබැයි මේ පාර Gen Z එකේ උන් ගොඩක් ජන්දේ දෙනවා. මං හිතුවෙ gen z වෙනස් විදිහට හිතන ජන්දයක් ලං වුනාම පක්ෂ වලට බෙදිලා මරාගන්න ගොන් ආතල් නැති උන් ටිකක් කියලා. කියන්න දුකයි උන්ගෙත් බහුතරයක් එහෙම්මමයි අම්ම්ලෑ තාත්තලෑ format එකමයි. වෙන රටවල් වල මං දන්න තරමින් gen z එකේ උන්ගේ ජන්ද කඩාගන්න හෙන ගේමක් දෙන්න ඕනේ. මෙහෙ එහෙම නෑ ,මෙහෙ ඉන්නේ පක්ශ පාට ඔලුවෙ hardcore කරගන්න කොහෙවත් තියෙන ජන්දයක් නිසා එකට ඉන්න උන් එක්කත් ඇරගන්න මෝඩ pgyi🤣
කවුරු ආවත් රට හදන්න බෑ ඉන්න එවුන් මෝඩයි නම් 👍
උඩ ඉන්න හොරු පැන්නුවත් වැඩක් නෑ රටේම ඉන්නේ හොරු නම් 👌
sira kathawa 👍🏻
gen z kiyala na samaje gana therumak naththam hari hati adyapanayak nathnam moka unath wachana dekata 5000ta nawenawa
gc 💯
@@sasindu7602 attk bro
Aththa
පුලුවන් ශ්‍රී ලංකා වැඩියෙන් ඇහෙන්නේ වැඩියෙන් වියදම් කරපු හින්දා.එයාට තිබ්බේ organic reach එකක් නෙමෙයිනේ😂😂
ඒක තමා කැම්පේන් ❤
@@KaaliProjectsplhtt
රටම රවට්ටපු කාලී 😈❤️
මේ පාර මිනිස්සු හොඳට හිතලා තීරණයක් ගන්ඩ ඕන
එච්චරයි වෙන්න ඕනි
මොකද මට ඡන්දෙ නෑ
හැබැයි අපේ වැඩිහිටියෝ හිතන්න ඕන
අපේ අනාගතය වෙනුවෙන් එයාලා හොඳ තීරණයක් ගන්ඩ ඕන
නැත්තං අපිත් ඉවරයි අපේ අනාගතෙත් ඉවරයි❤
ඔන්න තීරණේ එනෝ අම්මටහුඩු වෙන්න 😂
@@KaaliProjects
Gamma gamma cuddah 🫂
@@KaaliProjectsතාවකාලික ආතල් එකක් ගමු ඉතින් 😌☝
@@Msreadnuk eema kiyanna epa bro
@@KshithijaTheekshana ❤
"ආසියාවේ රතු මකරා" 😍අනුර😍 ❤️❤️❤️
අඩෝ සිරාවටම...මටත් දැන් මීටර් උනේ...❤
සෙට් නැ කාලි ඉස්සර තරම්'
පොහොට්ටුවට කඩේ ගිහින් මොනවද උබට හම්බුනේ?
කුමන හෝ දෙයකට දේසපාලුවෙකු ලග දෙකට නැමී උදව් ලබාගෙන ඇති කිසිවෙක් මේ ක්‍රමය වෙනස් වෙනවාට කැමති නැත 🙃
අර අනුර ලමයෙක් හොයලා දෙන්න කිව්වා නේද රැලියක. ඒක ඇත්ත. script නෙවේ.අපි ඒ ලමයව හොයලා දුන්නෙ ඒ අත්තම්මට
අපිට පුකද
Ehema kiyamu neda
උඹ ළමයි විකුණනවද ගෝනි බිල්ලා අඩෝ 😢 (if it is true much love mate. Good work)
@@Ben-mp6hnkawd hto ubt kiwwe
@@Ben-mp6hnඇයි පුකේ අලි හිලක්ද
වැඩ කරන අපේ විරුවා track එකට music කලේ pasan Liyanage අයියා
Gammk thama ❤ හැබැයි video eke edit eke අවුල්
මා බෝයි ඊස් බැක් 🤘
Hi Podi Ranil. adarei 😁
දිලා නාමල්ට නේ 😹
ඩිල්ෂාන්❤❤❤❤
✌️
Dila anurata dipn oi.
අම්මෝ කාලි අයියා.
බැනුම් අහන්නමයි නේද බලන් ඉන්නෙ🤣🤣
ගැම්මක් ගැම්මක් ❤️🩹
දිගටම මේ චැනල් එකේ වීඩියෝ ඕනි බොසා ✌️
පෙට්ටියේ හප්පෝ ඉන්නවා 😂😂
yo yo nice content kaali gg good luck 😍🥰
අනුරට ජය වෙව
❤ Man patta kamathi bn උබේ content වලට ❤
AKD ජය වේවා ❤🎉🎉🎉🎉🎉
Welcome back 😂❤️
Thank you sweet ❤
සියලුම silver play button අපිලගෙ රිදී බොත්තම් යනුවෙන් රාජසන්තක කෙරේ්‼️
Iraj Ekka Thawa Video Ekk Oni KAALI❤
මොන influencer කෙනෙක් stage එක්කට නැග්ගත් රැවටෙන්නෑ හොරුන්ට 💔
Back in Action ❤ yoo 🤟
පැට්‍රෝල් එකක් ගමුතේ 😂❤
රට පෙරට අපි වලට හාල් 60ට කැරට් 20ට තිබ්බලු ඉස්සර🤧
තිබ්බ යකෝ 😂😊
@@KaaliProjects ow ow apahu anura sahodaraya ehem karyi ned 🙂🙂🙂
කාලි අයියා එකපාරක් පේෂල මාධ්‍ය සාකච්ඡාවකදී කිව්වා එයා කියලා මහින්දගෙ කැම්පේන් සිංදු හැදුවෙ කියලා සමහර විට ඕක ඇතුලෙ ඉරාජුත් ඇති පේෂල ඉන්න නිසා
Bro u r back ❤
සීලරතන සාදුගෙ page එකේ තමා හොදම ආතල් ටික දෙන්නේ 😂
😂😂❤ ඔව්ව් බං
පක්කලියා ආයෙ ඇවිත්
සජිත් ගේ එවා නොදා සජිත්ට කඩේ ගියා නේ කලී ඔයා 😅
අපි මොකාට කඩේ ගියත්. අපි ගේමක් ගැහුවොත් විතරමයි ගොඩ ඒමක් තියෙන්නේ.
Agree with that
Ammapa
පාර්ට් 2 එකක් ගේමුද 😄🖤 හුඟ කාලෙකින් වීඩියො එකක් ආවේ අලුත් ජනපති කෙනෙක් එක්ක අලුත් අලුත් වීඩියෝ ගොඩක් එයි කියලා බලාපොරොත්තු වෙනවා අපි.මනියත් ගේම් ගහන එකත් නවත්තන නිසා අයියේ ඔයාවත් මේක දිගටම කරගෙන යමූ.❤ Good luck අයියේ
❤❤❤😘
ඔව් oayanm දිගටම ඕනේ maniya නැති මම ආසම youtuber ඔයා oya ඉක්මනින් video ටිකක් damu ❤❤❤
රන් අරුනැල්ලේ පීදෙන සාර කෙතේ....මොනා උනත් next level..ah❤
ඔව් නේ ❤
@@DarkGaming-cj3cs ඒකනේ..එක මොනා උනත් මාර level
21 වෙනිදට තියෙන්නෙ වැඩිහිටියන්ගේ (18+ අයගෙ) කඩඉම් විභාගයක් නම්..
මේ තියෙන්නෙ ඒකෙ speed revision එකක්.. ❤ Awesome! 🫠
BTW, ජූඩ් අයියා ගාව කාලිගෙ හුරතලේ දැකලා මට ඊරිසියා හිතුනා🙈😗😗😗❤ මේකට කමක් නෑ, ආයෙ එහෙම එපා ඈ. 😅😂
රටම එකතුවෙලා හොදම ජොකර් තේරීමේ මහා තරඟය 🤣💔
මරු ඈ තව ඔන මෙකෙන් video 😅😅😅
මහින්දගෙ වැඩ වලට අනිත් උන්ට හැරෙන්නත් බෑ. (ඒත් චන්දෙ දෙන්නෙ නෑ අද )
කාලි අයියේ විඩියෝ එ්ක අතල් ඔයි ඉල අැදෙන්න හිනා වුනා😊👍
Personal dewal wadak na video eka baluwa important deyak gaththa api kapuna❤
එකෙන්ම නිවාඩුවක් හම්බුනා.. මට... අන්න ඒකයී වැදගත්ම දේ.. මේකෙන් උනේ..චන්දෙට පස්සෙත් නිකන්ම සාමාන්‍ය දවසක් සරලවම
අද මුලු රට....එක මිටකට...
සුභ නැකතට...රට අනුරට.. ❤❤
රනිල්ගෙ පුලුවන් ශ්‍රි ලංකා එකෙ මියුසික් එකෙ මුල් කැල්ලට සාම්පල් වෙලා තියෙන්නෙ ac brotherhood එකෙ ezios family එකෙ මියුසික් එක කියලා හිතෙන්නෙ නැද්ද . Nice to see you back kalli 🖤
අම්මෝ...දෙයියෝ බැලුවා වගේ...😁ආයෙ මේ වගේ reaction series එක ගේන්න...instrument වැඩ්ඩො එපියත් ඕනෙ..❤️😎
එලා.. අනිවා ❤
@@KaaliProjects තව video tikak one ❤❤
Gemmak kaali
රටම රවට්ටපු කාලි 👎
හොර ගෙඩියා ආයේ ආවා නේ 😪 ගැම්මට එකෙන්ම කාලිට ❤️
ඉරාජ්ලා පේෂලලා පොරවල් මේ වගේ system එකකට. බලමුකෝ වෙන දේ ඔය හෙන පයිතගරස් scene එකෙ ඉන්න අප්පුලා ටිකට 😅
Ape kali aiya ❤
ado kaali athal bn kalekin wada karana gamn video ekak balala hina wela kale gewa gatta. adarei 🖤
සීලෙගෙ සින්දුවයි සීලෙගෙ group එකයි තමා ආතල්ම😂කාලිගෙ crush එක හිරුනිකා නෙද😌
සජියගෙ ඡන්ද ටික කැඩුවා ට තැන්ක්ස් ❤
කුහකයා 😢😢😢දන්නෝ දනිති😢
මැතිවරණ කොමිසමෙන් හෙට උදේ කාලිගෙ ගෙදර ආවම😂😂
අම්මෝ රත්තරනේ වීඩියෝ දානකල් හිටියේ ❤
අනන් මනන් වැඩක් නෑ මෙන්ම මේ ප්‍රොග්‍රැම් එක දිගටම කරපන් ❤
තක්කාලි is back ❤️
G Tv kollage content superb ❤ mention it
❤️❤️
ආදරෙයි සෝමේ ❤
උන් ඔක්කොම යාළුවෝ මල්ලි
Eka patta 🎉😊😊😊
වැල යන අතට මැස්ස ගහන එකම පොර ලන්කාවෙ ඉන්න "කාලී"💪😈♥️💯
පක
aka supiriyak 🤣🤣
නාමල්ගෙ ස්ටේජ් නැන්ග එකෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ yes yes
විරුවා සින්දුවනම් ලේසියෙන් ඔලුවෙන් යන්නෑ 😅
AKD ❤🎉
Cri kali
Video ek athal😂😂 habai ubalawa ussai set ekama set wela😂
Akd එකෙන්ම ❤❤❤❤🙌🏽🙌🏽🙌🏽
ආයෙත් ඇවිත්..❤🎉
කාලි උබ උබේ normal කරපන්. ජෙප්පො න් ට බයක් දැක්කා මගදි. උබ එහෙම වැටෙන්න ඔන නැ
මාලිමාවට චන්දේ දෙන බහුතරයක් ට විහිලු තෙරෙනො
මෙවගෙ content දාපන් කාලි මැරුම් නොකා ❤❤❤❤❤❤❤
Love u kaaali❤
ආදරෙයි.. ❤❤
Kali is back 😮😮😮😮😮 Karan yaman bang ai chanal eka.... Anith okkoma past eka ewa waddak na 😊 love you kali let's gooooo😮😮😮🎉🎉🎉🎉🎉🎉🎉
අම්මට සිරි කාලෙකට පස්ස්සෙ.....Hi Hi 😁❤🔥
Kaali boy is back ආයෙත් ආතල් 😂❤
මෙන්න මේ content තමා ඕනෙ. දාපන් දිගටම.
අවුරුදු ගානක් ටිවි එකෙ යන ඇඩ් එක්කට ,පත්තර කොලෙකට,රෙඩියො හඩකට ඔලු කා ගත්ත අපි අද මුලු ලොකයක් ඉස්සරහා අපිවම ආතල් එක්කට ගත්ත පොලිටික්ස් වලට අභියොග කරනවා, පාට කරපු කොල අතට දිලා යනකන් කට වහන් හිටපු අපි අද මුලු ගෙම් එකටම අභියොග කරනවා, පාට පාට මොන ගෙම ගැහුවත් , අපි අඩියක් ඉස්සරහින් ,wellcome to the genaration of changers ❤
AKD JAYAWEWA ❤
brothaa kalekin maru content ekaa
gammak aaa karagena yamann
open katha karana eka patta
තඩියා වගේ යාළුවෙක් ඉන්නම ඕන ❤️
ජූඩා ලප කුමාර වගේ පේන්නේ ඇයි
Super Shots in Your Round Brother...👌🖤
බොසා❤️
ඊගෝ එක අඩු කරගන්න සහෝ❤
Welcome back kali❤
කාලිව කට්ටිය කොච්චර චාටර් කරත් අපි ආසයි උබෙ video බලන්න ♥️
Komen koma hari uba ube wade kara gatta me video eken. 😂😂 anyway gg gd luck bro ❤
කුබුර අස්වද්දන සීය අපේ ගමේ හැබැයි මේ පාර සජිත්ට 😅😅
22:57 "නළුවෙක් නෙමෙයි මොළයක් " කියලා ආවේ....
nice video kaali. but i hope it would be better without the background music in the beginning
Sorry for that❤ 15 min onwards hariyanawa
මං මේ එකක් වත් බලලා නෑ රට පොරට විතරයි මං දැකල තියෙන්නේ ඔව්වා මේ කාලේ එව්වද යකූ 🤔
මං චන්දේ දෙන්න ඕනේ මොකාටද කියලා වත් මං දන්නේ නෑ ඕයි 🦉
මං හිතන් හිටියේ කාලිට දෙන්න කොයි ඉතින් මේකත් list එකට යන්න කලින් නාගත්තනේ 🤷♂️
2050 කොල්ලෙක් = 500 ක තෙල් ගහගෙන කතරගමත් ගිහින් ආවලු 💀
Political songs gena review ekak oni😊