Baita event Unedited- Pissu Kanna- Maniya- Dilshan-Kaali - සමාජ ජාලා වලිය 18+ only...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 325

  • @UDNiko
    @UDNiko  ปีที่แล้ว +376

    මේකත් හරියට ලන්කාවේ පොලිටිකල් වගේ, දවස් 4ක් විතර හම්බිලා කතා කරලා ස්ක්‍රිප්ට් ලියාගෙන දන්නෙ නෑ වගෙ මරා ගන්නව, අන්තිමට උන් යාලුවෝ , බැනල කමෙන්ට් දාන් උන් මෝඩයෝ.....

    • @MrPanda6969
      @MrPanda6969 ปีที่แล้ว +22

      මුං ඔක්කොම යාලුවො මල්ලි😂

    • @heshan69
      @heshan69 ปีที่แล้ว +8

      Aththak bn sarcasm danne nathi un meka balala tipper wenawa😂

    • @sanjaya4real
      @sanjaya4real ปีที่แล้ว +18

      ඔහොම කියන උඹත් හෙන මෝඩයෙක් 😂

    • @TheAshen95
      @TheAshen95 ปีที่แล้ว +4

      මෝඩ යකෙක්...🤣🤣🤣

    • @Keshan_Fernandoo
      @Keshan_Fernandoo ปีที่แล้ว +5

      ​@@sanjaya4realowne uba witharai dan nuwanakkaraya 😂

  • @tamashafdo
    @tamashafdo 11 หลายเดือนก่อน +55

    Pissu kanna තමා ආතල් එක හරියටම දුන්නෙ ❤

  • @chamathekanayake7328
    @chamathekanayake7328 ปีที่แล้ว +87

    1. Maniya❤
    2. Pissu kanna❤
    3.Hamilton Thadiya❤
    4.Dilshan

  • @TheAshen95
    @TheAshen95 ปีที่แล้ว +37

    Thankz for sharing brother... ❤❤❤ Most awaited one😍😍

  • @danushasadaruwan917
    @danushasadaruwan917 ปีที่แล้ว +41

    කන්නා තමා සැපම ආතල් දුන්නෙ 😂😂😂

  • @YaMsiRuu
    @YaMsiRuu ปีที่แล้ว +31

    ❤️ Hodama performance deka
    Kannai , Maniyai
    💀 Hodama rost deka
    Maniya rost dilan
    Kanna rost Maniya
    🤡 Cringe ma performance eka
    Kaali (just for this)
    😎 Dilshan ge hosting ekt gmma

  • @kasuntharanga5871
    @kasuntharanga5871 ปีที่แล้ว +20

    Mru😂. By the way video ek dmmt thnx 😙🖤🖤

  • @thimansaakalanka9033
    @thimansaakalanka9033 ปีที่แล้ว +14

    Thanks niko meka apita balanna dunnata ❤️❤️🤗

  • @rovindusandul8231
    @rovindusandul8231 ปีที่แล้ว +27

    මොනා උනත් තව පොඩ්ඩක් දරුනු වෙන්න තිබ්බා ඈ ඔයිට වඩා 😂❤

  • @chathuchathu1557
    @chathuchathu1557 ปีที่แล้ว +11

    Thank you video eka dammata patta ❤

  • @hash_lk
    @hash_lk ปีที่แล้ว +100

    Maniya is the Winner for me ✅️

    • @nipunnipun
      @nipunnipun ปีที่แล้ว +16

      Kanna kiyapu Katha walata maniya tath Hina giya habai 😂

    • @dkrockgaming
      @dkrockgaming หลายเดือนก่อน

      Winner Pissu kanna. Maniya 2

  • @June_the_black_cat
    @June_the_black_cat ปีที่แล้ว +15

    Kaali nm appiriyai.. Gon jokes iya owta hina yneth nh 😂

  • @pahanfernando2345
    @pahanfernando2345 ปีที่แล้ว +194

    BEST=Pissu kanna and maniya ❤️
    Cringe=kaali 😂

  • @NavodGunarthna
    @NavodGunarthna ปีที่แล้ว +88

    පිස්සු කන්නගෙ එකට විතරයි හිනා ගියෙ 😂😂

    • @dkrockgaming
      @dkrockgaming หลายเดือนก่อน

      sirawata bn

    • @MMAfd16
      @MMAfd16 หลายเดือนก่อน +1

      මට නමි කාලි😂

  • @EpicInsightPrimeread
    @EpicInsightPrimeread ปีที่แล้ว +14

    කාලී කියන්නෙ ලයන් කොල්ලත් කොපි කරාලූ.... හරි හරි බන් එල 👉👈

  • @mr.looool
    @mr.looool ปีที่แล้ว +63

    පිස්සු කන්න තමා ආතල්😂

  • @j_force.90
    @j_force.90 ปีที่แล้ว +31

    මනියට මුල ඉදන්ම තේරුනා වැඩේ සෙට් උනෙ නෑ කියල හරියට.පොර නිකන්වත් හිනා උනේ නෑ.ඇත්තක් තියෙන්ව හැබැයි.

    • @Yassa_17
      @Yassa_17 หลายเดือนก่อน +3

      මනියා කපිලගේ character එකේ හිටියේ. එකයි හිනා වුනේ නැත්තේ. හැබැයි කන්නගේ jokes සැර වැඩි නිසා පොඩ්ඩක් හිනා ගියා

    • @dkrockgaming
      @dkrockgaming หลายเดือนก่อน

      Maniya Pissu kannata hinaa unaa. Anith unta naha. Maniya arunta shot 1 dunna. Eththa kiwwa

  • @Hasindu_Dinodya_
    @Hasindu_Dinodya_ ปีที่แล้ว +30

    පිස්සු කන්නා එක්ක බලද්දී අනිත් එවුන් හොඳටම මදි

    • @bnx_boy
      @bnx_boy 5 หลายเดือนก่อน +2

      Ai Maniyath ptta

    • @harushasigera1299
      @harushasigera1299 2 หลายเดือนก่อน

      Ow​@@bnx_boy

    • @dkrockgaming
      @dkrockgaming หลายเดือนก่อน

      Maniyath good. Anith un moda joke..

  • @MAHINDA_BRO69
    @MAHINDA_BRO69 ปีที่แล้ว +17

    GOAT -MANIYA (kapila undukapuchiccha ) 😎👌

  • @maneeboy5608
    @maneeboy5608 ปีที่แล้ว +11

    Video eka dammata tnx niko❤

  • @ranidusamarakoon9950
    @ranidusamarakoon9950 ปีที่แล้ว +25

    විඩියො කරපු එකාගෙ හිනාව මහා අමන හිනාවක් 😑

    • @UDNiko
      @UDNiko  ปีที่แล้ว +9

      Attack attack

    • @chethikagayasri4021
      @chethikagayasri4021 ปีที่แล้ว

      Ou epa una

    • @HaaWa656
      @HaaWa656 9 หลายเดือนก่อน

      @@UDNiko ade niko oyage hinawata netha me kiyanne

  • @fazcapz
    @fazcapz ปีที่แล้ว +8

    මෝඩ පගයා කැමරාව පල්ලෙ තියන් විලාප ගහනවා 😂

  • @Dasun_Dilshan_056
    @Dasun_Dilshan_056 ปีที่แล้ว +41

    1:03:46 The Best 😎👌

  • @seungriddle5436
    @seungriddle5436 ปีที่แล้ว +12

    කාලි හිතන්නෙ ඌ හෙන වැඩ්ඩා කියලා .😂චාටර් ඕයි.

  • @lahirusandadinith973
    @lahirusandadinith973 ปีที่แล้ว +17

    kanna is best💗

  • @Peirismusic_
    @Peirismusic_ 8 หลายเดือนก่อน +3

    සිරාවටම අතල් එකක් දුන්නේ
    මනියා ❤
    කන්නා විතරයි ❤

  • @Vihanga_10
    @Vihanga_10 ปีที่แล้ว +29

    ගැම්මක් තමයි💙💙

  • @Dope.Hiru9
    @Dope.Hiru9 ปีที่แล้ว +19

    Pissu Kanna❤🍁

  • @Shashiya__
    @Shashiya__ ปีที่แล้ว +17

    Maniya
    Pissu Kanna
    ❤❤❤

  • @shaggy670
    @shaggy670 ปีที่แล้ว +12

    Pissu kanna nm pisuwk ahh😂❤

  • @dkrockgaming
    @dkrockgaming หลายเดือนก่อน +2

    පිස්සු කන්නයි මනියයි සුපිරි.. අනිත් උන්නම් උන් ජෝක්.. 39:03 ඩිල්ශාන් කියපු කාලි සල්ලි දෙන්නෙ නෑ කියපු1 දැන් ඇත්ත කියලා ඔප්පු උනා. සල්ලි තියෙන යාළුවො අතරේ එහෙම උනාට කමක් නෑ කියමු. අර අහිංසක පොඩි කොල්ලෝ සෙට් 1කගේ ජීවිතේ අවුරුදු ගාණක් හූරං කෑවා. පරයා.. රැල්ලට අන්සබ් කරමු ඕකව..

  • @chathurachandana6724
    @chathurachandana6724 ปีที่แล้ว +10

    මෙහ හපන් පැදුරක් නෙවෙව් යකො කමේන්ට් දැක්කාම පෙනේ මුන් හපන් පැදුර බලන්න අපු උන් කියලා 😂 හොදම denna kali pissu kannai 🔥😂 kali ta godak un meke bainawa 😂 yako meke rosting event ekak

    • @sithijax8013
      @sithijax8013 ปีที่แล้ว

      අන්න ඒකයි බන්

    • @sehannadeera359
      @sehannadeera359 6 หลายเดือนก่อน

      Sirawata bn

  • @vishwadivantha8764
    @vishwadivantha8764 ปีที่แล้ว +6

    Pissu kanna ❤ stand up comedy 🎭 supiriyata set una pissu kannata❤

  • @thushanrathnayake694
    @thushanrathnayake694 ปีที่แล้ว +3

    Me while trying to find a moment that kapila laught at another you tuber's joke :-( NOPE

  • @sanjaya4real
    @sanjaya4real ปีที่แล้ว +169

    1:03:08 කාලි කතාකරපු ටික skip කරේ මම විතරයි වෙන්නැති 😂

    • @Achindu_Madushan
      @Achindu_Madushan ปีที่แล้ว +6

      Mamath skip kala

    • @sanjaya4real
      @sanjaya4real ปีที่แล้ว

      @@Achindu_Madushan 😂 Respect

    • @sanjaya4real
      @sanjaya4real ปีที่แล้ว +11

      @Emperor Giga Chad ඩිලාන් නං අවුලක් නෑ ශේප්. අර කාලියා හෙන cringe නෙ 😂 සිංදුවක් දාලා නටනවා 😂💔

    • @Achindu_Madushan
      @Achindu_Madushan ปีที่แล้ว +1

      @Emperor Giga Chad dilan wath skip kala

    • @sameeraudukumbura2591
      @sameeraudukumbura2591 ปีที่แล้ว

      Maath

  • @pasindudilshan-ug3qv
    @pasindudilshan-ug3qv 2 หลายเดือนก่อน +2

    පිස්සු කන්නගෙ වීඩියෝ වල තියෙන සින්දුව මොකද්ද 🥰

  • @pewdsthegreat
    @pewdsthegreat 9 หลายเดือนก่อน +3

    1:03:50 Next level lnsane preformence by Kanna ❤

  • @AD_Shan
    @AD_Shan ปีที่แล้ว +46

    කාලි cringe කියලා දාලා තියෙනවා රෂිත් ට size එක ගෙන කිව්වා කියලා.ඔව් පොඩ්ඩක් තියෙනවා.. ඒත් රෝස්ටිං කරන එක විදියක් බං. කන්නත් රශිත් ට කිව්වා size එකට. සහ කාලි ත් කිව්වානේ ඕනේ දෙයක් කියපන් මට කියලා. ඔව් ඔහොම තමා බං. උබ දැක්කේ නැද්ද මනියට gf ට කන්න කිව්ව ඒව😅මනිය කන්නට ට uncle කියා කියා joke කළේ..😅අනික අවසනේදි ඔයා ඉන්නේ හොඳ යාළුවෝ සෙට් එකක්😅👍

    • @Chromcovers224
      @Chromcovers224 ปีที่แล้ว +6

      අනික උන් කලින් වැඩේ ප්ලෑන් කරා ගොඩක්.dilshan අයියගෙ vlogs වල තියනව.ඉතින් උන් ටික හොදම යාලුවො
      වෙලා ඉද්දි ෆෑන් බේස් නිකන් හැප්පෙන එක අපරාදෙ නේ මචං

    • @AD_Shan
      @AD_Shan ปีที่แล้ว +5

      @@Chromcovers224 ඔව් බං මම කියන්නෙත් ඔයා කියන දේමයි! 😅👍

    • @bnx_boy
      @bnx_boy 5 หลายเดือนก่อน +2

      හැබැයි kaali ඔතන overacting වැඩියි බන්.කොල්ලො ගොඩක් කියනවා හිනා යන් නෑ කියලා. Hamilton පව් බන් මොනා උනත්

  • @sachinthamihiran8512
    @sachinthamihiran8512 11 หลายเดือนก่อน +2

    stand up comedy nam kanna thamaa😂

  • @-chathum.sadaruvan_
    @-chathum.sadaruvan_ ปีที่แล้ว +5

    පිස්සු කන්නා ගැම්මක් 👍

  • @mindfuljournei
    @mindfuljournei ปีที่แล้ว +23

    Maniyata මළ පැනලා ඉන්නේ 😂😊

    • @dkrockgaming
      @dkrockgaming หลายเดือนก่อน +1

      Ow. Pissu kannata hinaa una. Anith unta na. Pora Eththama kiwwa mun gena

    • @GAMING.PHYTHO
      @GAMING.PHYTHO 22 วันที่ผ่านมา

      උබලට තේරෙන් නැ බන්

  • @pasindunirman3942
    @pasindunirman3942 ปีที่แล้ว +7

    කාලි මරු කන්නා මරු....ස්ටේජ් එක පුරාම ඇවිද ඇවිද පට්ට පෆොමන්ස් දෙන්නගෙම හැමොමා කිව්ව එවට හිනා ගියා බලපු උබලටට් හිනා ගියානෙ කාලි කොමාට් වාචාලයානෙ උගෙ චරිටෙ බම් එ සිංදුවක් දාලා නටල චිල් එකක් දුන්නා ඕඩියන්ස් එකට් හිනා උනානෙ එනම් එච්චරයි

  • @indikawijesinghe
    @indikawijesinghe ปีที่แล้ว +294

    kaali creative නෑ කියන උන් like කරන්න 😅

    • @sasijuas
      @sasijuas ปีที่แล้ว +4

      indika ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ❤ @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

    • @eashandesilwa
      @eashandesilwa ปีที่แล้ว +4

      Ow uge kunuharapa witharai 😹

    • @hardinsciver5930
      @hardinsciver5930 11 หลายเดือนก่อน +3

      ඔව් ඊයා පිම්පි ජෝක්.ඌ හිතන් ඉන්නේ එහෙම.

    • @dkrockgaming
      @dkrockgaming หลายเดือนก่อน

      Kaali horek ne bn. Unta mota creativity?

  • @THARUWAplaysofficial
    @THARUWAplaysofficial 2 หลายเดือนก่อน +2

    Roasting එක හරියටම කරේ maniya,kaali,pissu kanna ❤

  • @JayashanRavindu
    @JayashanRavindu ปีที่แล้ว +9

    Lv u bosa full video ekt ❤️

  • @ruchithhasaranga3865
    @ruchithhasaranga3865 ปีที่แล้ว +6

    Maniya thama dial eka kisi hinawak na 😂

  • @eashandesilwa
    @eashandesilwa ปีที่แล้ว +10

    Pissu kanna is the best brand❤😂

  • @chanakaekanayaka5180
    @chanakaekanayaka5180 ปีที่แล้ว +26

    Kali nthuw anith set ekh mru ❤

    • @sasijuas
      @sasijuas ปีที่แล้ว +2

      chanaka ඔයාට ආස විදිහට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. 💖 @sakkaraya කියලා කොටල බලන්න මම ඉන්නවා 🌹

  • @bavanthadewthilina5328
    @bavanthadewthilina5328 ปีที่แล้ว +10

    ෆෑන් බේස් එක ට්පර් වෙලා 😂

  • @professor.X.naween
    @professor.X.naween 8 หลายเดือนก่อน +1

    1:15:26 කොච්චර බැලුවත් එපාවෙන්නැ ඒකට නම් ඇබ්බැහි උනා 😂

  • @im_DDJ
    @im_DDJ ปีที่แล้ว +43

    අඩෝ කන්නා පිස්සු ඈ🤣🤣🤣

  • @tharushalakmal7
    @tharushalakmal7 ปีที่แล้ว +21

    ඔක්කටම වඩා බයිට් උනේ කන්චුකයා

  • @tharithnwtttnnnwww854
    @tharithnwtttnnnwww854 ปีที่แล้ว +4

    Legend is here: kapila undukapuchcha

  • @kavishkaranasinghe3011
    @kavishkaranasinghe3011 ปีที่แล้ว +17

    Thank you niko ❣️❤️‍🔥🙏

  • @iyandewon1164
    @iyandewon1164 ปีที่แล้ว +9

    But best of maniya 😂😂😂❤

  • @gayanchathuranga4207
    @gayanchathuranga4207 ปีที่แล้ว +6

    kanna thamai hodatama kere 😂🙌🏻

    • @sasijuas
      @sasijuas ปีที่แล้ว

      gayan ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න 💖. @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @sujanasanketh1671
    @sujanasanketh1671 ปีที่แล้ว +14

    Cupiriyak thama ahh💙🔥

  • @professor.X.naween
    @professor.X.naween 8 หลายเดือนก่อน +3

    32:55 මේකනම් සිරා ඇත්තක් 😂

  • @vinnathsatharasinghe
    @vinnathsatharasinghe ปีที่แล้ว +27

    pissu kanna is the best 👌

  • @Sadeessha
    @Sadeessha ปีที่แล้ว +7

    Kanna witharai maniyawa hina gassuwe😂🍌

  • @pasindusampath8217
    @pasindusampath8217 10 หลายเดือนก่อน +2

    Record කරන එකාගේ හිනාවටත් හිනා යනව වෙලාවකට 😂

  • @roommusic9544
    @roommusic9544 ปีที่แล้ว +7

    Kaali nam set ne 😌
    anith set eka mmm💓💓💞😻

  • @GAMING.PHYTHO
    @GAMING.PHYTHO 22 วันที่ผ่านมา +1

    කන්නා next level ❤

  • @aloneweeks1001
    @aloneweeks1001 ปีที่แล้ว +3

    Maniya thamaයි Legend❤️

  • @slpbear1156
    @slpbear1156 ปีที่แล้ว +3

    ඔක්කොම බැලුව ස්කිප් නොකර

  • @dunethsameera4518
    @dunethsameera4518 ปีที่แล้ว +7

    Kalinm goma😂

  • @kavindusankalana3651
    @kavindusankalana3651 ปีที่แล้ว +27

    21:30 නේද කංචුක 😂

  • @miurangalakshan4031
    @miurangalakshan4031 ปีที่แล้ว +19

    කන්නා.....😍🤟

    • @sasijuas
      @sasijuas ปีที่แล้ว +1

      miuranga ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා අපිට හයියක් වෙන්න. 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @Mickayel
    @Mickayel ปีที่แล้ว +29

    කාලි හෙන පන්ඩිත චාටර් ගොබ්බ චරිතයක් .... 😂

  • @doctorghost6728
    @doctorghost6728 ปีที่แล้ว +45

    කාලි කියන්නේ පැත්තක ඉද්දි පෝම් කරල ගත්ත කුකුලෙක් බන්. උෘ ඩිලාට පුක දීගෙන ඉන්නේ ඒකයි.

    • @chathurachandana6724
      @chathurachandana6724 ปีที่แล้ว +1

      Roster event ekak නැතුව darunalawili gi kiyana ekak newe

  • @ramiyabro
    @ramiyabro ปีที่แล้ว +19

    Kannai maniyai thama gamma 😂❤️

  • @goose-ir1tc
    @goose-ir1tc ปีที่แล้ว +68

    ඔක්කොටම කලින් කාලිට හරිහමන් roasting event එකක් පෙන්නනල ඉන්න ඕනෙ. මේකෙ තිබ්බ චාටර්ම performance එක උගෙ. Personal ඇරියස් කවර් කරන එක නෙමේ roasting කියන්නේ. අනිත් එක ඇත්ත කතා කරොත් creativity අතින් ඔතන ඉන්න අනිත් උන් උබට වඩා miles ahead මචන්. ටිපර් ටිපර් ගාන්න නම් එපා. හෙන third class පොයින්ට්ස් ටිකක් නෙ උගේ performance එකේ තිබ්බෙ. Next time find some proper jokes and come kaali.

    • @ishanmadhuranga1023
      @ishanmadhuranga1023 ปีที่แล้ว +5

      Tiper thma. na kiwwata😂💔

    • @lion6008
      @lion6008 ปีที่แล้ว +4

      හිතපන්කෝ හැමිල්ටන්ගේ සාර්කසම් ෆයිට් සීන් එකක එකක සිරා ෆයිටින්ග් නෑ කියලා රෝස්ට් කරනවා.😂.

  • @dinulanimantha2562
    @dinulanimantha2562 ปีที่แล้ว +17

    Much love kanna 💓

    • @sasijuas
      @sasijuas ปีที่แล้ว

      dinula ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න ❤. @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @nethmina7512
    @nethmina7512 ปีที่แล้ว +2

    Kanna nam supiri charithayk

  • @nishus112
    @nishus112 ปีที่แล้ว +2

    International Roast content karana un dakkanan waha bonawa!! ajoothai

  • @charithranaweera8832
    @charithranaweera8832 ปีที่แล้ว +7

    අම්මෝ maniya😂😂🎉

  • @dopejaniya
    @dopejaniya ปีที่แล้ว +8

    Gmmk bomza 💙

  • @Achindu_Madushan
    @Achindu_Madushan ปีที่แล้ว +10

    Noice ❤

  • @Toxic_Talons
    @Toxic_Talons 11 หลายเดือนก่อน +1

    Hie pie Suppa hitiyanam 🤣🤣

    • @UDNiko
      @UDNiko  11 หลายเดือนก่อน

      🤣🤣

  • @s.s.desilva6676
    @s.s.desilva6676 ปีที่แล้ว +3

    කන්නා 👌❤

  • @NiranjaKavinda
    @NiranjaKavinda ปีที่แล้ว +5

    Oi Gmmk niko❤

  • @sameeraudukumbura2591
    @sameeraudukumbura2591 ปีที่แล้ว +4

    1) pissu kanna
    2) maniua
    .
    .
    .
    .
    .last = kaali

  • @ranidusamarakoon9950
    @ranidusamarakoon9950 ปีที่แล้ว +4

    Maniya sigma rule එකෙ ඉන්නෙ

  • @KevinSupermotard
    @KevinSupermotard 11 หลายเดือนก่อน

    Kanna ❤ goat . Stand up s nm gammk

  • @Homelander12_
    @Homelander12_ ปีที่แล้ว +5

    37:46 htooo 💀💀💀

  • @RYAnvm200
    @RYAnvm200 10 หลายเดือนก่อน +1

    Kalli onnata wadi bn 😅

  • @dulakshividushani5996
    @dulakshividushani5996 ปีที่แล้ว +1

    කන්නා මරු

  • @Sadunmadusara561
    @Sadunmadusara561 9 หลายเดือนก่อน +1

    Kanna ❤

  • @riveeshanwijesinghe2626
    @riveeshanwijesinghe2626 ปีที่แล้ว +2

    redi na ammo 🤣🤣

  • @HottestStreetFoodVendors
    @HottestStreetFoodVendors ปีที่แล้ว +33

    කාලි නම් පට්ටටම කරා ගම හෑවා 😂💔

  • @Viratkohlii.
    @Viratkohlii. ปีที่แล้ว +6

    මේ ඔක්කොම ස්කෑම් එකක්..🤨

  • @hasripeiris869
    @hasripeiris869 ปีที่แล้ว +3

    Pissu Kanna ❤❤❤❤

  • @A.Edirisinghe
    @A.Edirisinghe ปีที่แล้ว +3

    👀💙

  • @pramudithaaberathne38
    @pramudithaaberathne38 ปีที่แล้ว +6

    😍❤

  • @samanthahm6240
    @samanthahm6240 11 หลายเดือนก่อน

    maniyaaaaaaaaaaaaaaaaaa thamaaaaaaaaaaaaaaa onaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @thushan_ekanayake
    @thushan_ekanayake ปีที่แล้ว +2

    මොකද්ද මේ සීන් එක

    • @lasinduinduwararana
      @lasinduinduwararana ปีที่แล้ว +1

      ලංකාවේ ඉන්න දක්ෂම youtube එකේ වැඩ්ධෝ එකතු වෙලා කරපු වැඩක්

  • @Kuttttttttt
    @Kuttttttttt 11 หลายเดือนก่อน +3

    කාලිගේ කටට ගහන්න තාම එකෙක් නැ

    • @hardinsciver5930
      @hardinsciver5930 11 หลายเดือนก่อน +1

      ඔව් උසයිනේ

  • @Vimansha
    @Vimansha ปีที่แล้ว +3

  • @dineshsadaruwan3431
    @dineshsadaruwan3431 9 หลายเดือนก่อน

    Kali patta ,hamiltonta hoda wade 😂

  • @OohVicky.official
    @OohVicky.official 7 หลายเดือนก่อน +1

    Maniya , dilan මුං දෙන්නා තරහද සීන් එක දන්න උන් කවුද ඉන්නෙ