Day 287 : මඩොල්දූවේ අතරමංඋනා | an adventure with bois

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2024
  • ‪@myHubLK‬'s ‪@DilshanAbey‬ goes on a trip with ‪@ManiYaStreams‬, ‪@KaluMallii‬, ‪@PAONEx‬, ‪@JONtY_SL‬ , ‪@ChAbhiStreams‬ and ‪@bananasbyhamiltonthadii‬ to galle, madolduwa and kalatuwawa.
    🥨 මගේ සයිට් එක : dilshan.me
    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
    🎤 podcast එක : anchor.fm/dilshanabey
    ❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
    🔥 Facebook : dilshanabey
    ✔️ Main Channel: / myhublk
    Dilshan Abeygunawardana
    inspired by Casey Neistat and David Dobrik
    / caseyneistat
    / daviddobrik
    music by: epidemicsound.com/referral/a6...
    ✔️ my gear: DJI Pocket 3 and Samsung Note 23+ Ultra
    #DaysOfDilshan

ความคิดเห็น • 530

  • @DaysofDilshan
    @DaysofDilshan  6 หลายเดือนก่อน +103

    🥨 මගේ සයිට් එක : dilshan.me
    🔥 මගේ මැණික් සීන් එක : abegems.com

  • @thilininimeshi
    @thilininimeshi 6 หลายเดือนก่อน +128

    Trip එක නියමයි අයියේ ❤❤ කට්ටියම ගොඩ කාලෙකින් ❤

  • @ChAbhi
    @ChAbhi 6 หลายเดือนก่อน +60

    ප්‍රදාන නලුවා එන්නෙ අන්තිමට.

    • @DaysofDilshan
      @DaysofDilshan  6 หลายเดือนก่อน +8

      taraha wenna hitiye awe netot

    • @beautiful_india1
      @beautiful_india1 5 หลายเดือนก่อน

      Kaali aiya koo😢 Antim venkm eyw heuwe😒

  • @HASSA9111
    @HASSA9111 6 หลายเดือนก่อน +92

    අපේ ගමටම ඇවිල්ල ගේ ඉස්සරහින් ගිහිල්ලත් හම්බවෙන්න බැරි උන නිසා මම දුකෙන් 🙂💔❤

  • @JONtY_SL
    @JONtY_SL 6 หลายเดือนก่อน +135

    බෝට්ටුව පෙරල ගන්නෙ නැතුව ආපු එකම ඇති ගත්ත ආතල් එක්ක 😂😍

  • @KaluMallii
    @KaluMallii 6 หลายเดือนก่อน +28

    Bois ❤

  • @kakashiex4034
    @kakashiex4034 6 หลายเดือนก่อน +13

    11:13 කලූගෙ ඒ part එකනම් next level❤

  • @sasindujayashan9146
    @sasindujayashan9146 6 หลายเดือนก่อน +18

    මරු Trip එක 👻🤩❤️ Niko , Lion එහෙම හිටියනම් තවත් මරු 🖤❤️

  • @vediocreater745
    @vediocreater745 6 หลายเดือนก่อน +3

    Video එකනම් කුපිරියක් තව දිගටම උනානම් පට්ට ❤❤❤

  • @amazingfantacy9555
    @amazingfantacy9555 6 หลายเดือนก่อน +18

    විනාඩි 30ක් කියල දකිද්දි දැනෙන සතුට 😍

  • @user-nu7vn4uj5p
    @user-nu7vn4uj5p 6 หลายเดือนก่อน +3

    එහෙම යාළුවෝ සෙට් එකක් හැමඑකාටම හම්බෙන්නෑ ඩිලා අයියේ ! ඒ අතින් ඔයාල සෙට් එකම පට්ට වාසනාවන්තයි ! ❤

  • @journeywithsha
    @journeywithsha 6 หลายเดือนก่อน

    30 min vlog එකක් . නියමයි

  • @SahanGaming.
    @SahanGaming. 6 หลายเดือนก่อน +2

    Gammak thamayi Dilshan ayye 😊
    14:02 Madol Duwe giyath fansla innawa supiriyak kollo much love ❤❤

  • @Shashiya__
    @Shashiya__ 4 หลายเดือนก่อน

    පහු උන Vlog ඔක්කොම බලන් එන්නෙ.. Much love Dilshan Aiya ❤️

  • @Chirana_Kalansooriya
    @Chirana_Kalansooriya 6 หลายเดือนก่อน +63

    දඬුලේනෙක් වෙන්න ඉදපු එකෙක් මිනිහෙක් උනාම = මනියා😂

  • @Praniya_Official
    @Praniya_Official 6 หลายเดือนก่อน +1

    Kollo cape 😼💗 සෙට් එකම එකට ඉන්න vlog නම් එනකන් බලන් ඉන්නෙ 💗

  • @achinthadeneth2876
    @achinthadeneth2876 6 หลายเดือนก่อน +140

    Podcast එක ගැනත් සලකා බලන්න ❤

  • @yonalbandara9413
    @yonalbandara9413 6 หลายเดือนก่อน

    Wenasakatth ekk meda sare video ek live dammd aiya❤😊

  • @yamishaanjani6223
    @yamishaanjani6223 6 หลายเดือนก่อน

    විනාඩි 30k video ekk kiyal dekham , sina bowewa ❤🎉

  • @sasankakasun
    @sasankakasun 6 หลายเดือนก่อน +52

    Title එක: An adventure with bois
    වීඩියෝ එක පුරාවටම ඩිලා: "අනේ තව දුරයිද?" "මටනම් ඇවිදින්න බෑ" "අනේ මාලුවලට බහින්න බෑ" "අතරමං වෙලා ඉන්නේ"😂💀

    • @chutii77
      @chutii77 6 หลายเดือนก่อน

      😂

  • @vidushanjayarathna2248
    @vidushanjayarathna2248 6 หลายเดือนก่อน +1

    Vlog එක නම් මරු ❤️

  • @tutu07281
    @tutu07281 6 หลายเดือนก่อน +28

    මේක තමයි මම දැකපු ලන්කාවේ ආතල්ම නිහතමානි කොල්ලෝ සෙට් එක ❤ ඩිලා..

    • @DaysofDilshan
      @DaysofDilshan  6 หลายเดือนก่อน +4

      ❤️❤️❤️

  • @seetheworld6501
    @seetheworld6501 6 หลายเดือนก่อน

    Absolutly nive vlog i enjoyed it very much❤❤❤

  • @NikilVishmika
    @NikilVishmika 6 หลายเดือนก่อน

    ආසම vlog එකක්❤🎉🎉

  • @thilananusha1578
    @thilananusha1578 6 หลายเดือนก่อน +1

    සෙට් එකම ඉන්නකොට තමා ❤ ඉස්සර වගෙ❤

  • @harindrasahan8079
    @harindrasahan8079 6 หลายเดือนก่อน +2

    මගේ දෙවෙනි ගම කොග්ගල.. හොටෙල් ස්කූල් යනකල් අවුරුදු 4ක් කොග්ගල හිටියා..මඩොල් දූවේ ඕනෙතරම් ගිහින් තියනවා..❤ මේ video එක බැලුවම ඒවා මතක් උනා ආදරෙයි කොග්ගල ❤❤

  • @dilshan_ketakumbura_666
    @dilshan_ketakumbura_666 6 หลายเดือนก่อน

    අද එක පට්ට ‌වැඩි වෙලාවක් තියනවනේ

  • @tdm4907
    @tdm4907 6 หลายเดือนก่อน +1

    ada supiriya dilshan aiyee hamadama sathutin parisamin inna

  • @lahindu
    @lahindu 6 หลายเดือนก่อน +3

    Ses team එකත් එක්ක ලොකු video එකක් අලුත් අවුරුද්දේ මුලම❤

  • @supunlakshan6740
    @supunlakshan6740 6 หลายเดือนก่อน

    Me wage diga volg one hamadama...
    Ela ❤

  • @UMATONES1234
    @UMATONES1234 6 หลายเดือนก่อน +43

    ගැම්මක් ඩිලා අය්යේ හැමදාම සෙට් එකත් එක්ක කොහේ හරි යමු ඕගොල්ලෝ ඔක්කෝම එකතු වුනාම වෙනම ආතල් එකක් 😂😘

  • @SHENEX69
    @SHENEX69 6 หลายเดือนก่อน

    supiri vlog eka 😗♥️

  • @DilshanBEATZ
    @DilshanBEATZ 6 หลายเดือนก่อน +5

    ගැම්මක් තමයි යාලුවෙ...😎❤
    ගාල්ලෙ..

  • @NisalMadusara-xf3cp
    @NisalMadusara-xf3cp 6 หลายเดือนก่อน

    Dan vedio danawa ekadigata😇
    cupiri dila ayiy💚

  • @dinunvrdie
    @dinunvrdie 6 หลายเดือนก่อน

    කාලෙකින් සුපිරි vlog එකක් 🥺❤️

  • @WishwaKavindu-rs4gd
    @WishwaKavindu-rs4gd 6 หลายเดือนก่อน +20

    සතියට වීඩියෝ 2 ක් වත් ඕන ❤️❤️❤️

  • @JaniduDeshan-fs7ig
    @JaniduDeshan-fs7ig 6 หลายเดือนก่อน +15

    මේ Vlog videos පැය 5,6 තිබ් බත් ඒක දිගට බලන්න පුලුවන් vlog වේලාව යනවා කියලා තේරේන්නේත් නැහැ❤❤❤❤❤❤😂😂💎💯

  • @MRvinci107
    @MRvinci107 6 หลายเดือนก่อน +3

    සෙට් එක සුපිරි ආතල් එකක් අරං වගේ ගැම්මක් තමා ඉතිම් 👀❤

  • @madhusharandesh3078
    @madhusharandesh3078 6 หลายเดือนก่อน +1

    300 ත් ගිය පාර වගෙ ඕනි 😍

  • @sanjanakavindu95
    @sanjanakavindu95 6 หลายเดือนก่อน +1

    මේකනම් සුපිරියක් 😍❤️

  • @Theshan_gUnathilake
    @Theshan_gUnathilake 6 หลายเดือนก่อน +2

    Niko aiya ehema ai awe naththe. ❤❤❤

  • @sithulnawodya2460
    @sithulnawodya2460 6 หลายเดือนก่อน

    ආදරණීය Ses Team එක.❤

  • @u-5918
    @u-5918 6 หลายเดือนก่อน

    සුපිරියක් ❤️❤️

  • @chammabus
    @chammabus 6 หลายเดือนก่อน

    සුපිරියක් 🤩😘

  • @Jehan696
    @Jehan696 6 หลายเดือนก่อน +25

    මනිය කොන්ඩෙ කැපුවහම තමා big brain හොදටම පේන්නෙ😂❤

  • @ChaRuX
    @ChaRuX 6 หลายเดือนก่อน +1

    සුපිරියක් අයියේ ❤🥰😍

  • @Anu77009
    @Anu77009 6 หลายเดือนก่อน

    අඩෝ ආතත් තව තිබ්බනම් මරු ❤️

  • @user-vb5nb6sd2l
    @user-vb5nb6sd2l 6 หลายเดือนก่อน +3

    Video eka 30 minutes kiyala dakkama 😽❤️

  • @thashmilanawanga
    @thashmilanawanga 6 หลายเดือนก่อน

    Boislath ekk Always gammk dila GG ♥

  • @harshanadhananjaya7706
    @harshanadhananjaya7706 6 หลายเดือนก่อน +1

    Adoo set eka... ❤❤

  • @Hasindu267
    @Hasindu267 6 หลายเดือนก่อน

    Cam ekanm gammc bosa ❤

  • @MrNisal
    @MrNisal 6 หลายเดือนก่อน +7

    දුකට සැපට අපි හැමෝගෙම මිතුරා ''ගල්'' ගේන එක කෑම වේලකට නැතිවම බැරි දෙයක් වෙලා

  • @DeshanV
    @DeshanV 6 หลายเดือนก่อน

    Athal eka ❤️❤️

  • @PasanRathnayakee
    @PasanRathnayakee 6 หลายเดือนก่อน

    Channel එකේ ආතල්ම video එකක්‌ ❤😂

  • @methsara__pathiraja5897
    @methsara__pathiraja5897 6 หลายเดือนก่อน

    next adventure with the game bois❤

  • @parasathuwijethunga4035
    @parasathuwijethunga4035 6 หลายเดือนก่อน

    Madol duwedi dilshan kadagani. Haha
    Until next time brother, had a good time. ♥️✨

  • @Fighter77o
    @Fighter77o 6 หลายเดือนก่อน +4

    චබී නම් හෙන හම්බල් 💕

  • @Achindu_Madushan
    @Achindu_Madushan 6 หลายเดือนก่อน

    Boisla set eka capak aran wage ❤
    ManiYagGay bada thamai bada. 😂 kanawa kanawa iwarayak na 😂❤

  • @Lakshitha45
    @Lakshitha45 6 หลายเดือนก่อน +1

    Set eka ❤️💯

  • @pathumdivyanga9547
    @pathumdivyanga9547 6 หลายเดือนก่อน +1

    patta athal ada vlog eka 😂❤❤❤

  • @Miskey-zn3gh
    @Miskey-zn3gh 6 หลายเดือนก่อน

    Duration ek dkkm thiyen sathuta 😁❤️

  • @DinujaRashmika
    @DinujaRashmika 6 หลายเดือนก่อน +1

    Gammak ❤🔥

  • @DilshanBEATZ
    @DilshanBEATZ 6 หลายเดือนก่อน +6

    "ප්‍රසිද්ධ ව්‍යාපාරික ඩිල්ශාන් අබේගුණවර්ධන මඩොල්දූවේදි කඩාගනී"
    🙂👍

    • @DaysofDilshan
      @DaysofDilshan  6 หลายเดือนก่อน

      lol

    • @DilshanBEATZ
      @DilshanBEATZ 6 หลายเดือนก่อน

      @@DaysofDilshan to Maniya/Hiru news🙂

  • @sachininduwara4155
    @sachininduwara4155 6 หลายเดือนก่อน +1

    ගමටම ඇවිත් ගිහින් 😢 කොහොමද හබරාදුව බීච් එක ❤

  • @AnUwaa19
    @AnUwaa19 6 หลายเดือนก่อน

    ගැම්මක් තමයි Dila 💙🔥

  • @Memes_කලාපය
    @Memes_කලාපය 6 หลายเดือนก่อน +65

    කොච්චර සල්ලි තිබ්බත් ලොකුකමක් නැති ඩිලා ආදරෙයි පළෙන්න ❤❤❤

  • @wwlb531
    @wwlb531 6 หลายเดือนก่อน

    Ekenma athal ahhh ❤❤

  • @Mr.DemonEditor
    @Mr.DemonEditor 6 หลายเดือนก่อน +1

    DJI Pocket 3 Camera eken neda video kare? Sounds niyamai.😍😍

  • @SutiYaka911
    @SutiYaka911 6 หลายเดือนก่อน +1

    විනාඩි 30ක්. 😮 ආදරෙයි... උම්මා...

  • @gamingbrother1283
    @gamingbrother1283 6 หลายเดือนก่อน +4

    Dila අයියෙ අර ගෝත ම්නියට කියන්නකො ආයෙ මීම් රිවීව් ගේන්න කියල😢

  • @rusiruabeywickrama4910
    @rusiruabeywickrama4910 6 หลายเดือนก่อน

    Jonty aiya udem SLIIT eka lgin yaddi hithuna kattiya set wei kiyl 😍

  • @RamithD
    @RamithD 6 หลายเดือนก่อน

    Perfect 👍

  • @antasasaki7741
    @antasasaki7741 6 หลายเดือนก่อน

    00:07 පූස්😫💓

  • @Kavee435
    @Kavee435 6 หลายเดือนก่อน

    Maniyage bade panuvo tika be like -noize👌

  • @user-em9cy1nh1z
    @user-em9cy1nh1z 6 หลายเดือนก่อน

    Nice one❤

  • @Avishthegreat
    @Avishthegreat 6 หลายเดือนก่อน

    Dan video quality ❤💭

  • @naviduatulugama6842
    @naviduatulugama6842 6 หลายเดือนก่อน +1

    Legend Dila ❤️

  • @SutiYaka911
    @SutiYaka911 6 หลายเดือนก่อน

    7:52 cinematic view එක මනියගෙ තට්ටෙ කෑවනේ😂😂

  • @sujanasanketh1671
    @sujanasanketh1671 6 หลายเดือนก่อน

    Supiriyak thama dila aiyee😍💙🔥

  • @A_vidu
    @A_vidu 6 หลายเดือนก่อน

    15:46 හ්ම්ම්ම් 😊

  • @idushkapabasara5252
    @idushkapabasara5252 6 หลายเดือนก่อน +1

    අදනම් සුපිරිම ආතල් එකක් 😂🔥🔥

  • @Nadunchez
    @Nadunchez 6 หลายเดือนก่อน

    Much love dila ayya

  • @thejanpadmasooriya2006
    @thejanpadmasooriya2006 6 หลายเดือนก่อน

    Dream vlog❤️

  • @vidurangarajapaksha
    @vidurangarajapaksha 6 หลายเดือนก่อน

    ❤❤ ඒ සෙට් එක 💙💙

  • @mindfulmelodies68
    @mindfulmelodies68 6 หลายเดือนก่อน +23

    දානවානම් බුග්ගාලා එක පාර දාන්න දිල්ෂාන් අයියා, ෂැඩියුල් කරන්න එපා❤

  • @shashikahirushan6619
    @shashikahirushan6619 6 หลายเดือนก่อน +1

    කලු මල්ලි නිකම් ප්‍රෙඩටර් වගේ සීන් එකක් තියෙන්නෙ ❤😁

  • @hasalankabro892
    @hasalankabro892 6 หลายเดือนก่อน

    Supiriyak ❤

  • @xDiLShan0
    @xDiLShan0 6 หลายเดือนก่อน +1

    gamma ganna, gamma ganna, gamma ganna, gamma ganna gamma ganna 😎

  • @sadeepaimalsha
    @sadeepaimalsha 6 หลายเดือนก่อน

    3:19 Pap pap pap pap❤❤❤

  • @avindu4650
    @avindu4650 6 หลายเดือนก่อน +2

    kalekata passe set ekama

  • @chamindusadewmina
    @chamindusadewmina 6 หลายเดือนก่อน

    aiyo ape gedara idala 10km🥺🥺🥺🥺🥺🥺💗

  • @trojankaiser
    @trojankaiser 6 หลายเดือนก่อน

    Yoo gammac thama adanm 🖤

  • @wt_devinda
    @wt_devinda 6 หลายเดือนก่อน

    fav team ❤

  • @isharaweerasekara1339
    @isharaweerasekara1339 6 หลายเดือนก่อน

    Maru ae...❤ Set ekama ekta. Mko Lion Ayya ntte 🥲

  • @PathumFdo99
    @PathumFdo99 6 หลายเดือนก่อน

    මෙන්න vlog❤

  • @Ksankalpa
    @Ksankalpa 6 หลายเดือนก่อน

    Kalekin diga ekk❤❤❤❤

  • @shalithakarunarathna3874
    @shalithakarunarathna3874 6 หลายเดือนก่อน

    Diga vlog ekak❤

  • @Whitex_MALIYA
    @Whitex_MALIYA 6 หลายเดือนก่อน +1

    superb❤❤❤

  • @lahirumadushan8826
    @lahirumadushan8826 6 หลายเดือนก่อน

    Hello hello galle walatath awella set ekath ekka ❤️✌️

  • @Nadishkabro14
    @Nadishkabro14 หลายเดือนก่อน

    Ape gama❤