Day 253 : ඔක්කොම යූටියුබර්ස්ල එක party එකක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ค. 2023
  • ‪@myHubLK‬'s DilshanAbey goes to a Vloggers meetup hosted by ‪@CameraLKStore‬ and ‪@Sony‬ w/ ‪@LioNKoLLA‬ , ‪@JONtY_SL‬ , ‪@StoriesofNiko‬ , ‪@ManiYaStreams‬ , ‪@ChAbhiStreams‬ , ‪@WolfyVlogs‬ , ‪@eshiandhella‬ , ‪@KaaliProjects‬ , ‪@ratta‬ , ‪@DilanSenanayake‬ , ‪@AshenSenarathna‬ , ‪@eatwithchama‬ , ‪@Kuchiandbuchi‬ , ‪@TravelWithAlfaRomeo‬ , ‪@hasitha9225‬ , ‪@bananasbyhamiltonthadii‬ , ‪@TechTrackShow‬ , ‪@MrPresidentPlays‬ , ‪@thilininimeshi‬ , ‪@SharDhVlogz‬ and many more
    🥨 මගේ සයිට් එක : dilshan.me
    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
    🎤 podcast එක : anchor.fm/dilshanabey
    ❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
    🔥 Facebook : dilshanabey
    ✔️ Main Channel: / myhublk
    Dilshan Abeygunawardana
    inspired by Casey Neistat and David Dobrik
    / caseyneistat
    / daviddobrik
    music by: epidemicsound.com/referral/a6...
    ✔️ my gear: DJI Pocket 2 and Samsung Note 10+
    #DaysOfDilshan

ความคิดเห็น • 1K

  • @DaysofDilshan
    @DaysofDilshan  ปีที่แล้ว +125

    🥨 මගේ සයිට් එක : dilshan.me
    🥨 අලුත්ම පොඩ්කාස්ට් එපිසෝඩ් එක : spotifyanchor-web.app.link/e/0Eak3QzWdAb
    14:19 - you are welcome bois

    • @kaveeshakalhara4380
      @kaveeshakalhara4380 ปีที่แล้ว +1

      😂💔

    • @STMAX2000
      @STMAX2000 ปีที่แล้ว +1

      Ado eka 😅💔

    • @kfunnyshortfilms
      @kfunnyshortfilms ปีที่แล้ว +1

      AIYA OYAGE NUMB EKATA CALL GATHTHATA GAN NA JEE

    • @DushanReview
      @DushanReview ปีที่แล้ว

      පරණ කැම් එකක් නැද්ද බොසා ගන්න හදගන්න හරි ❤️‍🩹

  • @ChAbhi
    @ChAbhi ปีที่แล้ว +349

    අර චභියා නේද.... බුදු අම්මෝ ලස්සන 😂❤

  • @Kuchiandbuchi
    @Kuchiandbuchi ปีที่แล้ว +27

    සහතික ඇත්ත. ලංකාවට Vlogs බෝ කලේ උඹ. 😍😍😍

  • @lahindu
    @lahindu ปีที่แล้ว +66

    ඇත්තටම ashen කියපු කතාවට පොඩි දෙයක් එකතු කරන්නම්, vlogger කෙනෙක් වෙන්න camera වක්, හැමදාම vlogs vlogs කිය කිය video දාන පාලියටම vlogger කෙනෙක් වෙන්න අමාරුයි.. ඒක වෙනම scene එකක්. තමන්ගේ viewers ලා එක්ක online නැකමක් හාදාගන්නවා වගේ වැඩක් ඒක... ලේසි නැ. මන් දැනට දැකල තියෙන හොඳම vlogger තමයි David Dobrik. ලංකාවෙන් Dilshan Abeygunawardana තමයි❤

  • @sltcgaming4788
    @sltcgaming4788 ปีที่แล้ว +102

    ඔක්කොම එකට ඉන්න එක තරන් සතුටක් නෑ වෙන ❤❤

  • @yeshanbro
    @yeshanbro ปีที่แล้ว +87

    ❤විනාඩි 14 ත් මදි මේවගේ සෙට් එකම ඉන්න එවනම් කොච්චර බැලුවත් එපා වෙන්නෑ ❤️

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว +4

      ❤️

    • @HexPer23
      @HexPer23 ปีที่แล้ว +1

      අවුලක් නැ බොසා තව මේ vlog එක දානවා අපෙ මොඩ නිකො 😏 දෙකම බලමු අපි 🙂🥲✌️😏

  • @IshanSachira
    @IshanSachira ปีที่แล้ว +105

    ❤ ආසම gamer කෙනෙක් තමයි 🦁 LioNkolla ❤❤❤ ගැම්මක් තමයි ඩිලා බොසා ❤

  • @monsterteddy787
    @monsterteddy787 ปีที่แล้ว +22

    14:19 තප්පරයේ ඉඳන් ඉතුරු ටික දෙපාරකට වඩා බලපු උන් මේ කොනට. 😄😄😄 ගැම්මක් ඩිලා අයියා. ❤️❤️❤️

    • @Bhanukg
      @Bhanukg ปีที่แล้ว +3

      adoo mn 3 prk bluw thank mchn

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว

      ❤️

  • @dildiaries8047
    @dildiaries8047 ปีที่แล้ว +8

    එකෙන්ම ලංකාවේ කොච්චර vloggers ලා ආවත් හැමදාමත් අංක 1 ඩිලා අයියා ❤️ මේ quality එක හෝ මීට සමාන බලන්න ආස හිතෙන විදිහේ හරි vlogs කරන කෙනෙක් තාම ලංකාවේ නෑ

  • @eshiandhella
    @eshiandhella ปีที่แล้ว +67

    Vloggers meet up එකේදි camera එකක් use කරනකොට කුරුලෑ ලප කැලැල් හංගන විදිය ඉගැන්නුවට බොහෙම ස්තූතියි Dilshan🤪❤ Dance floor එකේ අපි නට නට ඉද්දි එහෙමද අනේ පේන්නෙ🥲😂

  • @kalanakavinda6956
    @kalanakavinda6956 ปีที่แล้ว +81

    Quality එක මරු👌 Next level vlogs ටිකක් ඉස්සරහට බලාගන්න පුලුවන් වෙයි වගේ❤❤

  • @safebinarybot
    @safebinarybot ปีที่แล้ว +17

    12:34 This man is foooooking legend lion ❤

  • @Chamod2
    @Chamod2 ปีที่แล้ว +240

    අශේන් කියපු දේට මම එකගයි ඈ 🖤 ආදරේයි ඩිලෝ..❤

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว +15

      ❤️❤️❤️

    • @rolandoemmanuel8286
      @rolandoemmanuel8286 ปีที่แล้ว +2

      Aniwarenma!!! Mamath pants ekagai ❤❤❤

    • @Chamod2
      @Chamod2 ปีที่แล้ว +4

      Rolando bosa event eke vlog ekedi kollek wage 😮🖤 mara handsome ...🖤

    • @rolandoemmanuel8286
      @rolandoemmanuel8286 ปีที่แล้ว +1

      @@Chamod2 brother ♥️♥️♥️🙏🙏🙏

    • @ishuujayarathne2627
      @ishuujayarathne2627 ปีที่แล้ว

      Ekenma❤

  • @NapuraGaming
    @NapuraGaming ปีที่แล้ว +23

    සද්ද නැතුව හිටියට අපිත් හැම දාන හැම vlog එකක්ම බලනවා😍👊👊

  • @k9mix181
    @k9mix181 ปีที่แล้ว +2

    🙂 ashen අයිය කියපු කතාවනන් ඇත්ත , එක්කො මන් වෙන vlog කරන අය තාම youtube එකෙන් දැකල නෑ, ඒ දැක්කත් මන් හිතන්නෙ නෑ dilshan අයියගෙ වගේ video එකේ මුල ඉදන් අගටම බලන්න හිතෙන vlog කරන කෙනෙක් ආය හම්බෙයි කියල 🙂❤ ආදරෙයි ඩිල්ෂාන් අයියෙ

  • @vishankavinda8565
    @vishankavinda8565 ปีที่แล้ว +3

    සිරාවටම පැය ගානක් දාන ව්ලොග් එකක් උනත් එක දිගට බලන්න පුලුවන් ලංකාවෙ එකම vloger ආදරෙයි ඩිලා ❤️

  • @kasunkalhara8023
    @kasunkalhara8023 ปีที่แล้ว +5

    අශේන් කියපු කතාවනම් ඇත්ත vlogerනම් ඩිල්ශාන් අයියා.❤ දැන්නම් vlog quality එක මරු.👍

  • @YkingRemix
    @YkingRemix ปีที่แล้ว +2

    Quality එකනම් සුපිරි❤.සුපිරි volgs ටිකක් ඉස්සරහට බලන්න පුලුවන් වෙයි වගේ😊❤

  • @pathumdivyanga9547
    @pathumdivyanga9547 ปีที่แล้ว

    Quality එක මරු video ekath supiri❤

  • @PraveenNuwanjith
    @PraveenNuwanjith ปีที่แล้ว +5

    Better Quality...👌 Waiting for much more Next level vlogs GG SES Team

  • @MStechlkofficial
    @MStechlkofficial ปีที่แล้ว +4

    හැමෝගෙම vlog බලන එක වෙනම ආතල් එකක් නේ...🤩❤️‍🔥

  • @chalanihansamali8187
    @chalanihansamali8187 ปีที่แล้ว +1

    Wowww... Okkomala ekata.. Issarahata thawa hoda content creator's LA ekathu unoth hoday... ❤❤

  • @dinukadew6972
    @dinukadew6972 ปีที่แล้ว +6

    Next level vlog !! දැනට බලපු ආතල්ම කොලටිම වැඩියෙන්ම සතුටක් ලැබිච්ච vlog එක 😍❤

  • @UDNiko
    @UDNiko ปีที่แล้ว +7

    Gammac neda yaaluwaneeee

  • @RandinuSenarathna_OFFiCiAL
    @RandinuSenarathna_OFFiCiAL ปีที่แล้ว +3

    Vlog එකේ Quality එක Next Level ඈ ❤

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว

    මරු................. මල්ලී

  • @Tilush
    @Tilush ปีที่แล้ว +3

    නියම කොලිටි එක.😍😍😍😍😍ලස්සන වෙනසක් තියෙයි වගේ.😍😍❤️❤️

  • @SomiduDilankara
    @SomiduDilankara ปีที่แล้ว +3

    I Totally agree with Ashen. because I never skip your Vlog and I watched your every single vlogs in the begining .Anyway Congradulations Kaali😍❤

  • @chamaraperera935
    @chamaraperera935 ปีที่แล้ว +3

    දැන් නම් quality වැඩි සහෝ විඩියෝ එකේ.ඉස්සර ඉදන්ම ආසම සෙට් එකක් සෙස් ටීම් එක 🔥🔥.

  • @nadun_arangala2785
    @nadun_arangala2785 ปีที่แล้ว

    Quality eka patta* sound balance* poddak awul cam eke awulak wenna athi eka nam anyway supiri ❤

  • @SLGADGETS
    @SLGADGETS ปีที่แล้ว

    Superrrb❤🎉

  • @yasi7044
    @yasi7044 ปีที่แล้ว +6

    දැන්නම් වීඩියෝ පට්ටම කොලිටියි හොදෙ ❤️‍🔥

  • @kavindu2003
    @kavindu2003 ปีที่แล้ว +8

    දැන් නම් වීඩියෝ මරු අයියේ ❤️

  • @nnionn
    @nnionn ปีที่แล้ว

    ayy vlog ek visually supiri audio ekath hada gttm supiriyak wei a🔥

  • @usharadimuthjayanandana3452
    @usharadimuthjayanandana3452 ปีที่แล้ว

    One of the best vlog from all 253 ayya... Nice

  • @pushpitharavinath9067
    @pushpitharavinath9067 ปีที่แล้ว +13

    SES Team On Top GG ❣️

  • @ravinduonline
    @ravinduonline ปีที่แล้ว +6

    1:41 ව්ලොග් එක කොලිටි වෙල 🤩

  • @VandNdiaries
    @VandNdiaries ปีที่แล้ว

    machan camera lense eka e mount ne ..lens eka mokak da?

  • @uditharandula8967
    @uditharandula8967 ปีที่แล้ว +2

    ඉල්ල ඉල්ල හිටපු vlog එක......ses team 😍❤️. ආදරෙයි ඩිලා අයියා ❤️😍✌️

  • @Tharuvibes
    @Tharuvibes ปีที่แล้ว +3

    Wolfy girl එකෙන් තමයි මුලින්ම vlog එක බැලුවේ
    දෙවෙනියට තිලිනි අක්කගෙ channel එකෙන් බැලුවා..
    තුන්වෙනියට ඔයාගෙ channel එකෙන් බලන්නෙ ❤🎉

  • @charukshipadukka4209
    @charukshipadukka4209 ปีที่แล้ว +10

    Video quality is superb but I think dilas osmo pocket is the bèst❤❤😊

  • @rane245
    @rane245 ปีที่แล้ว

    video eka quality eka niyami dila ayye gammk thmai 🥰🥰

  • @Official.KingOfLions
    @Official.KingOfLions ปีที่แล้ว +5

    අපරාදේ ses team එකේ ඔක්කොම ඉන්න නිසා vlog එක තව දික් කරන්න තිබ්බේ.... ses team එක දැන් වැඩිය හම්බවෙන්නේ නැති නිසා ❤❤❤❤

  • @MyHubChinaa
    @MyHubChinaa ปีที่แล้ว +24

    මෙම පාටියට පැමිණි කොලු කාරයින් සියල්ල නිවැරදිව නම් කර වටිනා රබර් පයි#ක් දිනාගන්න!!

  • @kethakayasiru
    @kethakayasiru ปีที่แล้ว +4

    සිරාවටම සුපිරි ෆන් දවසක් ❤❤

  • @tm-0047
    @tm-0047 ปีที่แล้ว +2

    Nice Qulity & Content 4k Dala baluve ❤❤❤❤

  • @murder1028
    @murder1028 ปีที่แล้ว +2

    Next level ඈහ්🤍සිරාවටම ලංකාවෙ No 1 vlogger තමා ඩිල්ශාන්

  • @MRvinci107
    @MRvinci107 ปีที่แล้ว +13

    අම්මෝ එනකන් බලන් හිටිය vlog එකක් . ඊයෙම හිතුව ව්ලොග් එකක් අත ළඟ කියල 😍 කොහොම උනත් හැමදේම අයෙත් ගොඩ ගියා එහෙනං 😁❤

  • @nishani1982
    @nishani1982 ปีที่แล้ว +28

    අද ලන්කාවෙ සුපිරිම යූටියුබ්ලා සෙට් එක ඉන්නවනෙ❤❤ සුපිරියක් තමයි ඔක්කොම එක තැනක ඉන්න එක ❤❤❤🎉🎉😊

  • @eatwithchama
    @eatwithchama ปีที่แล้ว +2

    ජය වේවා මචං 🥰🥰🥰

  • @vinushcharuka5016
    @vinushcharuka5016 ปีที่แล้ว

    Supiriyak Ayye Kattiyama ekata set vela
    Adarei Okkotama
    Super high Quality vlogs nam ithin Dilshan ayya tamai
    Adarei ayye 🥰😍😘

  • @TravelWithAlfaRomeo
    @TravelWithAlfaRomeo ปีที่แล้ว +4

    Shaaaaa!!! Fattaaaa Mallaaaaa ❤❤❤❤

  • @FallenSide
    @FallenSide ปีที่แล้ว +3

    10:00
    THIS SHOT MADE ME HAPPY! Thank You

  • @kavindunilakshana8644
    @kavindunilakshana8644 ปีที่แล้ว +2

    කාලෙකින් බලපු සුපිරිම vlog එක 😊✌️

  • @randikalakshan8025
    @randikalakshan8025 ปีที่แล้ว

    අයියේ සමහර තැන් වල sounds පොඩ්ඩක් බලන්න.... අලුත් කැමරාව සුපිරියක්.

  • @piumalnimantha7963
    @piumalnimantha7963 ปีที่แล้ว +3

    Light balancing එහෙම pocket එකේ මීට වඩා හොදයි වගේ දැනුනෙ & low light වලදි 🙂

  • @malanthebeast9428
    @malanthebeast9428 ปีที่แล้ว +2

    camera quality එක මරු..කලින් වීඩීයෝ වලට වඩා sound ටිකක් අවුලක් සමහර තැන් වල

  • @Z3US_GAMING11
    @Z3US_GAMING11 ปีที่แล้ว +1

    Most wholesome part of the video ' lion ses team eken yanne na ne?' 'na'❤
    Thawath wholesome maniya scamjuka ta gahuwa nm😂😂😂😊

  • @Gihara.
    @Gihara. ปีที่แล้ว +2

    Video quality එක නම් මරු. Audio quality එක තව වැඩිකරගත්තොත් තවත් මරු. ❤

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว

      ❤️

    • @DilshanK255
      @DilshanK255 ปีที่แล้ว

      ​@@DaysofDilshanඔව් audio තමයි ටිකක් අවුල් 🤘

  • @RavinduChiranjeewa
    @RavinduChiranjeewa ปีที่แล้ว +58

    කාත් එක්ක හරි කතාකරද්දි අලුත් Camera එක තව පොඩ්ඩක් උඩට හරවල අල්ලගන්න. නැත්තම් කුම්කු පේනවා.😊 අශේන් කිව්වෙ 100% ක් ඇත්ත. ✋

  • @sahanrandunu7875
    @sahanrandunu7875 ปีที่แล้ว +5

    Rolendo aiyage vlog eka balapu gaman awe ❤

  • @sasankakasun
    @sasankakasun ปีที่แล้ว

    අලුත් කැමරාව නිසා වීඩියෝ quality එක වැඩි වෙලා! GG Dila Aiya!

  • @dncreation3617
    @dncreation3617 ปีที่แล้ว

    Meka patta bn dila ❤set ekama iddi amuthu lal ekak thiyenawa... Yapa ge sudu බඩ ,😂 maniya ge dance ek, ashen ge කතාව 💯🔥
    240p try karala බැලුවා samanayen ekath quality bn

  • @dilshanpriyanga
    @dilshanpriyanga ปีที่แล้ว +18

    8:48 අඩේ ලයන් බොම්සා.... ❤️❤️❤️❤️
    9:48 සෙස් ටීම් එකම එකට ගොඩ කාලෙකින් දැක්කෙ... අධිගැම්ම... 🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️👌🙏👍

  • @KNisH_
    @KNisH_ ปีที่แล้ว +9

    14:03 මනියා ගානට කුක්කුව අල්ලන්න එන හැටි නට නට🤣

  • @HexPer23
    @HexPer23 ปีที่แล้ว +1

    අඩෙහ් 🙂video Quality එක මම පරණ එකකුයි මෙකයි දෙකක් බැලුවා 🤗 quality එක පට්ට 1080p දාලා බැලුවෙ දෙකම මරු 🙂❤️❤️❤️❤️❤️

  • @HexPer23
    @HexPer23 ปีที่แล้ว +1

    😀 අද අතල් අඩෙහ් 🙂 ses team එකට හැමදාම ආදරෙයි dilshan අයිය වයසට ගියත් අනිවාරෙන් vlog එකක් දාන්න ඔන 🥲🤗🙂😁❤️❤️❤️❤️❤️❤️

  • @kenzoyt4712
    @kenzoyt4712 ปีที่แล้ว +5

    Fulfy ge vlog eka bala bala hitiye 😂❤️‍🩹

  • @mafialk1
    @mafialk1 ปีที่แล้ว +3

    video ඒකෙ ආසම ටික lion ඉදපු ටික

  • @srsvideoeditor
    @srsvideoeditor ปีที่แล้ว

    මග බලන් හිටියෙ ses team එකේ vlog එකකට gammak dilooo❤🎉

  • @sachinthadeshan8705
    @sachinthadeshan8705 ปีที่แล้ว

    dn nm quality ekata thiyenwa dilshan aiye.supiri.

  • @sachiyacroos
    @sachiyacroos ปีที่แล้ว +61

    එනකම් බලන් හිටියේ vlog එක මනියා පරිස්සමින් ඉන්නවා නේද 😁

  • @dinithmaleesha
    @dinithmaleesha ปีที่แล้ว +3

    quality එක මරු.. 🤩🤩
    ලයන්ට බඩු වැඩි වෙලා😐

  • @kumuditha7370
    @kumuditha7370 ปีที่แล้ว

    Supiriyak thama a set ekama ekata gammak ❤️‍🩹

  • @malakavp2002
    @malakavp2002 ปีที่แล้ว

    Camera Quality Ek nm dn maru Ayye😍

  • @madushxd9923
    @madushxd9923 ปีที่แล้ว +6

    හැබෑ පරන කැම් එකෙත් පොඩි ගැම්මක් තියෙ🙂මෙකෙ සමහර තැන් වල ටිකක් Sound clear නෑ වගෙ😃

  • @gayandhananjana678
    @gayandhananjana678 ปีที่แล้ว +3

    අශේන් අයියා කියපු එකටනම් මාත් එකගයි ❤🎉

  • @shanucreations2949
    @shanucreations2949 ปีที่แล้ว

    වීඩියෝ එක සුපිරියක්😊❤️

  • @vishwa_samod_graphics
    @vishwa_samod_graphics ปีที่แล้ว

    Video Quality එකනම් මරු ❤️😍

  • @thisuridewmini3545
    @thisuridewmini3545 ปีที่แล้ว +12

    දෙයියනෙ දෙයියනෙ මෙයාලගෙ ලම්ස්සන පේන්නෙ දැන්නෙ හරියටම😗👉👈

  • @JONtY_SL
    @JONtY_SL ปีที่แล้ว +3

    Map බලන්න දෙන්නේ නැහැ ආයේ මූට මායි චභියයි.! 😂

  • @SharDhVlogz
    @SharDhVlogz ปีที่แล้ว +1

    Deiyaneeeeehhhhhhh What a Day!!!!!!!!

  • @Praniya_Official
    @Praniya_Official ปีที่แล้ว +1

    දැන් තමයි බලන්න වෙලාවක් ආවේ 💗

  • @chethakahenry
    @chethakahenry ปีที่แล้ว +3

    ඔක්කොමලා දැක්කා. හැබැයි මලින්ද අයියා දැක්කෙ නැතුව නිකං...🙃❤

  • @mrcrazy6046
    @mrcrazy6046 ปีที่แล้ว +3

    ඩිල්සාන් අයියා දැන් කොම්ලුකාරයෙක් වෙලා 😂 දීඝ දෙන්න හරි කල වයස පැන්නම වෙන දේවල් තමා මේවා

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว

      aaa

    • @mrcrazy6046
      @mrcrazy6046 ปีที่แล้ว

      @@DaysofDilshan 😂 එහෙම තමා පේන්නෙ

  • @NeranjanStory
    @NeranjanStory ปีที่แล้ว +1

    අද නන් විනාඩි 14 මදි වගේ. මරු අද විඩියෝ එක. අශේන් කියපු එක ඇත්ත. 🔥🔥😍😍

  • @YMusic61
    @YMusic61 ปีที่แล้ว +1

    අලුත් කැම් එකේ audio කලින් එක තරම් සෙට් නැහ් නේද . By the way supiri dila ayye ❤

  • @LeoCharlie-vy7ef
    @LeoCharlie-vy7ef ปีที่แล้ว +5

    කාලිගෙ ලව් එක🙂❤️ ,තනිකඩ මායි දිල්සාන් අයියයි.......🙂

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว

      heee

    • @chethakahenry
      @chethakahenry ปีที่แล้ว +4

      දිලා තනිකඩ නෑ යකෝ 😂😂😂

  • @Scorps_drago
    @Scorps_drago ปีที่แล้ว +6

    Vlog නම් ඉතින් එකෙන්ම ඩිලා තමයි❤

  • @ALLinONE.148
    @ALLinONE.148 ปีที่แล้ว

    Samahara welwt mth hithenw vlog krnna aiyage vlog dakalama💗 perfect 🌼✔

  • @kaveeshasandeepa2199
    @kaveeshasandeepa2199 ปีที่แล้ว +2

    කාලෙකට පස්සෙ බලපු ආතල්ම vlog එක ❤

  • @SeneshThenuKa
    @SeneshThenuKa ปีที่แล้ว +3

    0:30 බෝතලෙ තියල තියෙන්නෙ බල්ලො බුරාගෙන එද්දි විසිකරන්න 😂💔

  • @kavindunilakshana8644
    @kavindunilakshana8644 ปีที่แล้ว +2

    කලින් වීඩීයෝ වලට වඩා sound ටිකක් අවුලක් සමහර තැන් වල 😢🤔 camera ව වෙනස් වෙච්ච නිසාද🤔

  • @thashmilanawanga
    @thashmilanawanga ปีที่แล้ว +1

    Another Vlog with SES TEAM Love it♥♥

  • @user-xd9en9ky7q
    @user-xd9en9ky7q 4 หลายเดือนก่อน

    Ashen kiyapu kathawa nam sira ....❤vlog nam vlog

  • @chamarox8021
    @chamarox8021 ปีที่แล้ว +8

    සෙට් එකම බිවුවා නේ.ලයන්ට සම වැදිලා වගේ හිටියා නේ.සුපිරියක් තමයි

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว

      naa

    • @chamarox8021
      @chamarox8021 ปีที่แล้ว +1

      @@DaysofDilshan සෙට් එකම එකට ඉන්න එකම වටිනවා සහෝ.ආසම gaming ටීම් එකක් සෙස් ටීම් එක 🔥😍

  • @hirunamethsara8781
    @hirunamethsara8781 ปีที่แล้ว +3

    Lionට නම් වැදිලා නෑ පොඩ්ඩකවත් 😹👍💔

  • @SSEDITS842
    @SSEDITS842 ปีที่แล้ว

    බලපු පට්ටම ආතල් video එකක් මේක ඩිලා අයියේ ✌🏻️♥️💫

  • @rasithe
    @rasithe ปีที่แล้ว

    Aluth cam akata mic akak set karth maru. voice aka poddak ahuwen ahenne.

  • @statusgang4488
    @statusgang4488 ปีที่แล้ว +2

    Quality නම් වැඩිද මන්දා❤❤