Day 067 : වෙඩිමෙ දෙවෙනි දවසට යාලුවො දුන්න surprise එක
ฝัง
- เผยแพร่เมื่อ 4 ต.ค. 2024
- 🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
🎤 podcast එක : podcast.dilshan.me
🔥 FB : dilshan...
✔️ Main Channel: / myhublk
a Sri Lankan guy goes to his friend's wedding, day 02.
Dilshan Abeygunawardana
inspired by Casey Neistat
/ caseyneistat
✔️ my gear: S9+, Osmo Pocket
#DaysOfDilshan
තිසර අයියගෙ ලමයෙක් කවද හරි මේක බැලුව දවසට comment කරන්න😏
හහ් හා...එහෙනම් පුතහ්, වී ආ වේටින්....
🐒
ආ යූ රෙඩි ඩිල්ෂාන් ?😁😉😎
❤❤❤
😂
මෙන්න යාලු කම්. ඕනාවට වඩා ආතල් දෙන්නෙත් නෑ. වෙන යාලුවෝ වගේ යාලුවගේ ජීවිතේ වැදගත්ම දවස කාල දාන්නෙ නැතුව යාලුවගේ සතුට විදිනවා. මෙන්න මෙහෙම තමා යාලුකම් තියෙන්න ඕනේ.
අනිවා කොහොමත් එහෙම ගොන් ආතල් දෙන්නෑ නේ පරණ vlog වලත් ජය
මාස 4 කට පස්සේත් හේතුවක් නැතුව මුගේ video බලන එ
වුන් ඉන්නවද?🤣🤣🤣🤣
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.😎😎😎😎😍😍😍😍🤩🤩🤩🤩
පොඩි කාලේ තරම් ලස්සන කාලයක් නෑ.... අහිමි වුණු ඒ දෙයට වඩා ලැබුණු වර්තමානයත් එක්ක සන්තෝසෙන් ජීවත් වෙන්න පුරුදු වෙන්න.....❤️
ලොකු ලොකු ආසාවල් නෑ. මැරෙන්න කලින් උබේ අතින් හදපු තේ එකක් බොන්න තිබ්බනම් එඅ හොඳටෝම ඇති. 😁
අදත් කියන්නෙ කලින් එකට කිව්ව එකමයි. මේ යාළුකම ගැන පට්ට ඉරිසියයි බන්. ❤️
❤️❤️ aye apu dawasaka hadala dennam uyala dennata
Real Friends 🔥❤️❤️..
නාකි උන දවසට මෙ එකතු කරපු memories බලල සතුටු වෙන්න පුලුවන් නෙහ්.. එක පට්ට..❤️❤️❤️❤️
අන්තිම වීඩියො ටික යද්දි අව්ල් වගේ 🥺❤ කාට උනත් ඒ ආතල් ආපහු ගන්න වෙන්නෙ නෑනේ 💔
mmmm
හැමෝටම ඒම තමා පෙන්
අඩෝ ඒක නම් සිරාම ...
seriously
දැන් vlog එක වෙනස් වෙලා.තිසර,ගලා,රන්දිලා නැතුව බෑ වගේ වේගෙන එන්නෙ.මොනා උනත් මරු යාලුවෝ සෙට් එක❤️❤️
මොනා උනත් චිනා හිත හොඳ කොල්ලෙක් ..👍👍💯
සුපිරි යාලුකමක් මචංලා.Dilshan බ්‍රෝ ගේ vlogs සීන් එක ඇගේම තිබිලා නේහ්. සුභපැතුම් අලුත් ජෝඩුවට!
Dilshan බ්‍රෝ ගේ වෙඩිම අරාබි ගර්ල් එක්ක වෙයි වගේ නේහ්.ඉක්මනට ඒකත් ඕනේ මචංලා!!!
Thisara will always be your bro. Only difference now he has a BOSS! 😂. Congrats Mr and Mrs Thisara
tru dat bro hah haaaa
😍😍
දිල්ෂාන් අයියගෙ වෙඩින් එක ඊලගට ඕනි කියන කට්ටිය ලයික් එකක් දාන්න....😁
gg
1:57 චිනා එතන නිකන් මැකෝ වගේ නෙමෙයිද බලපන්😂😂🙏
සිරාවටම බං 😂
gg
එකගයි 💪🤣
Math kiyanna haduwe 😂😅
අද කාලෙ හොයාගන්න නැති සුපිරි friendship එකක්❤❤
තිසර :- මොනා කරනව වගේද පේන්නෙ.
ඩිල්සාන් :- මං ඔයාට.. පස්සෙ කියන්නම්.😂💔
🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : instagram.com/dilshanAbey
😊😊😊🙏 happy wedded life තිසා 🙏
මමත් ආසයි චිනා වගේ වෙන්න❤️
හැමදේකින්ම අයින් වෙලා පැත්තකට වෙලා ඉන්න❤️
ඒත් ධාතු යාළුවොත් එක්ක ඒක කරන්ඩ බෑනේ😂😂
Vlog දෙකම බැලුවට පස්සෙ හොදම යාලුවො set එකගෙ wedding වලට යන්න තියෙන ආසාව තව වැඩිවුනා😅❤️
ගයත්‍රිගෙ මූණ වගෙ තියෙවි
අපෙ නීරොගෙ මූණත් වෙඩිම දවසට ❤❤❤
gg
කොන්ඩෙ උස්ස්ලාම තියන්ඩෝ😊🙏එතකොට පොඩි මනුස්ස පාටක් තීනව😅😎|vlog දෙකේම අන්තිම ටික පට්ට❤️❤️❤️|
gg
sira bn
පට්ට කාලයක් පට්ට යළු කමක් මාර දුක ඇති හතර දෙනගෙන් එකෙක් අයින් වෙලා ගියම (පට්ට අව්ල් ගියා)
ඉස්සර ඉදන්ම ඉදපු බොක්කෙ ෆ්‍රෙඩාල කවදාවත් වෙනස් වෙන්නෙ නෑ කියන එකට හොදම උදාහරනෙ වීඩියෝ එක අන්තිමේ 😍😍😍😍😍😍😍
mr broge admin
@@pasiya3385 බොක්ක😍😍😍
ඒ තේ හැදිල්ලට සම්මානයක් දෙන්න ඕනේ 😂🤣💔💔💔💪💪💪
gg
@@DaysofDilshan sustagen damma ne 🌝 gammac thama 😁
මේ වගේ හොඳ යාලුවො සෙට් එකක් ලැබෙන්නත් පින් කරන්න ඔනේ bro. ආදරෙයි සෙට් එකටම 🖤
වොග් එක පට්ට ඩ්ල්සාන් අයියේ......❤️❤️❤️ 🤗🤗 හුග කාලෙකින් බැරුවේ මේ ටිකේම බලන්න බැරි උනා වැඩ නිසා....සුපිරි ඈ ව්ලොග් එක
gg
අපි නිකන් ව්ලොග් බලද්දි දිල්ශාන් අයියගෙ ලගම යාලුවෙක් වගෙ එ එයා දෙන ආතල් ඔක්කොම ව්ලොග් එක බලලා ගන්නවා එත් දිල්ශාන් අයියා අපිව ඇත්තටම අදුනනෙවත් නැ කියලා මතක් වෙනකොට හෙන අව්ල් බන් 🙂✋
End of the video is really touching. You are blessed to have childhood friends for so long in ur life without breaking apart ❤
මේකෙත් අන්තිම ටික තමයි සුපිරිම 😍😍 memories clip ටික පට්ට 👌🔥
අඩේ තිසරව නම් අපිටත් miss වෙයි ඔයාගෙ vlog වල Dilshan බ්‍රෝ ❤️
මායි හොදම යාලුවො දෙන්නයි මතක් උනා මේ වෙඩින් , හෝම්කමින් වීඩියෝ බලනකොට. අපි තුන් දෙනාගෙනුත් එකෙක් බැන්ද මේ පෙබරවාරි .
දිල්ශාන් අයියගෙ Wedding එක එනකල් බලන් ඉන්නෙ😌💙 අයියගෙ ඒකෙ හනිමූන් එකටත් වීඩියෝ එකක් ඕනේ ඈ😂
10:55 😂 අඩෙ ඒ කාලෙත් ඒ විදියම තමා නේ හැසිරීම 😍😍 බලන්නකො ඉතිං නෙ විඩියො එකක් ගන්න එකේ වටිනාකම
හැම Vlog එකකටම අමතක නොවෙනම ඩෑල් එකක් ඉන්නවා............😺 පූස් තඩියා
පූසා මල දාට චැනල් එකට හෙන අවුල් බන් .
"මහන්සිද ? " කියලා අහන්න එපා බන් ඔහොම..... අරූ උඩ ගියාද ? කොහෙද ?😂😂😂
heee
තොපි 4 දෙනාම එකයි...😂😂
අඩෝ vlog 10 වෙනි පාරටත් බැලුවා.
The chemistry between the four of you is pitch f***ing perfect!!!
🖤🖤🖤
දිල්ශාන් අයියගේ බලපු හොදම Vlog එක ❤ ඉස්සර මාර ඇක්ෂන් නේ අයියාගේ 😂
පට්ට ඩිලා බ්‍රෝ..❤
ඔයත් ලස්සන වෙඩිමක් ගන්න👌
චිනා මරු 👌 ඕයි , කොල්ලා ප්‍රතිපත්තියක් තියෙන මනුස්සයෙක්
තිසරගෙ වෙඩිම මුලු රටම දැක්කා 😂💞
තිසරයා කලින්ම කියන්ඩ ඇති නෝනට "ඔකා වහනෙට නැග්ග ගමන් මොකක් හරි කුප්ප කතාවක් කියයි ඔයා ගනන් ගන්ඩ එපා" කියලා
කට්ටිය පොඩි දවස් වල ඉරටු වගෙ 😅😅.. අද vlog එකත් මරු 👌
ඉස්සර ඉඳලම එකට ඉන්න යාලුවො සෙට් එකක් එක්ක ගොඩක් කල් ඉන්නව 😇❤
වෙඩ්න් එකට ඉන්වයිට් කරෙ 200ක් 300කට උනාට විසිතිස්දාහක් දෙනා දන්නවා දැන්..ජයවේවා තිසර අයියෙ❤
මොකද අනේ ගෙවල් ඇතුලේ සන් ග්ලාස් දාගෙන ඉන්නෙ
Ending එකනම් මාරයි❤️😄👍
gg
Dilshan අයියේ හැමදාම බලනව ❤ ඉන්නතාක් කල් හැමදාම බලනව... අරාබි අක්කව බදින vlog එක ඕනෙ
gg
තිසරය නැති අඩුව vlog එකේ ගොඩක් දැනෙයි. 😑 Happy wedded life මචං තිසර !!!!
දිලාගේ පරන පොටෝ දකිද්දී හිනාව නවත්තගන්න බැරි වුනේ මට විතරද ? 🤣🤣🤣🤣
And again, The Best ❤
ummh
ආදරෙයි දිල්ෂාන් අයියා.. 😚 අනේ චිනා පව්......
බලන්නත් කලින් like එකක් දැම්මා dilshan අයියෙ GG....😘😍
gg
Dilshan බදිනකන් බලන් ඉන්නේ අපි 😹
7 වෙනි පාරටත් බලනව ❤ අන්තිම ටික 👌
මෙන්න බැදලා..😱 දැන් දැක්කෙ..😂 ඩිලා අයියා කවදා බදියිද මන්දා
ඒකේ අන්තිම ටික බලද්දි හිතට අමුතු දුකක් දැනුනා 🙁
Are you ready dilshan ayiye. ඊලගට ඔයා
දිලා ඉස්සර හැම එකටම දෙක පෙන්නනවා නෙහ් 😂😂
දෙවෙනි පාරටත් vlog එක බලන මම♥️🤩🙂
කෝ අරාබි කුමාරි අක්ක? ඇයි පේන්න නැත්තෙ. 🤔
Vlog සෙට් එකෙන් සුපිරිම Vlog දෙක මේ දෙක. 👍👍👍
බලාන් එක තැනක උබට හොයාගන්න පුලුවන් 😹😹 හොදට බලාන්
පට්ටම ව්ලොග් 2ක් 😍😍
gg
Vlog ek nm නියමයි .. happy wedded life thisara aiya 💪💓
ඩිලා අයියේ ඔහොම කොන්ඩේ තියන්නෝ පට්ට ගති
You are lucky to have such good friends 😊
11:07 patta kali tikak ne hitiye
gg
good game😁
@@DaysofDilshan e videos upload krnko
ආප්ප කාලත් තාම එකට ❤
Dilshan අයියගේ waddling එකත් ගමු 😊😁
gg
Onna bro video eka දානකන් balan හිටියේ
gg
Adath awa dila first comment eka dala like eka danna 💪💪❤️
gg
Ah saniru😂💔
@@youtechgaming2642
😂😂
අන්තිම ටික තමයි මරු..
පොඩි අවදියෙ ඉදන් vilogs සින් එකෙ හිටපු දිලා 😹🤷♂️
Friendship goals ❤
True friends 💪💪❤️
@kuchibuchi නිසා ආවේ අනේ kitty start නිසා දෙපාරක් නැතිව subscribe කලා..content නියමයි ..ජයෙන් ජයම වේවා!!!😎😎😎😎
බලාගෙන හිටියේ මේක දානකන් 😊
gg
ඒක මරු 😅❤️
කවදාහරි දිල්ශානයට තමා කැරිම ආතල් එක හමිබවෙන්නේ 🤣
Awesome , congratulations to them 🎉🎊
🎉
Superb Keep it up your friendship forever 💓💓💓💓💓...great ending clip.
Thanks and sure
Eka pren video eka balala aye comment ksranne 😂😂
gg
Hammoh... ❤️🔥
gg
ඩයට් පැලෑන් කැලේ නේ අර අන්තිම ටික මරු 😂 Anyway Congratulations තිසර අයියේ 💙
මේක දානකන් බලාගන හිටියෙ ඩිලෝ😌♥️🔥
gg
ඇත්තටම තිසර අයියගෙ බිස්ස්නස් මොනවද ?
කුඩුවිකුනනවට අමතරව ?
දිල්ශාන් අය්යගෙ wedding එක දවසට මේ යකා wedding එක පස්සට දාල,vlog කරන්න පටන් ගනීද දන් නෑ.😅
Vlog ,එකේ අන්තිම ටික මාර දුකයි ඇහරට කදුලක් එනවා බලනකොට
Hammo dilshan aiya😂 serma tika baluwa videos😂
කලින් ව්ලොග් එක 4 පාරක් බැලුවා ඒ තරමට ආතල්
ummh
Elakiri yaluwo set ekak. Good luck brothers ❤
ඊළඟට අපේ ඩිලා අය්යා තමයි 💙
Nice bn patta vlog eka😘😘😘😘😘
gg
Eeeye re edan balan hitiyooooo 😀😀😀😘😘✅
aaaaaaa
😀😀උබට තේ හදලා හොද experience එකක් තියෙනවා නේ 🤣🤣🤣😍
heeee
3:15 Bro start karapu gaman gear ekata danna epoo.. Tikak idle thiyanna oil circulate wenda ... Around 1 min ❤🔥
Dilshan ❤️
gg
චිනාව interview කරල vlog එකක් කරන්න වටින චරිතයක්
Dilshan aiye oya koheda
යාලුවෝ....❤❤❤❤
4:50 LOL 😂😂😂
gg
Mona unth Dilshan aiye e parana videos tika thygththu eka marama watinw neda...... HappY wedding life thisara broh
ඕනම service එකක් සෑ වෑවූ
මේ එක් නෙවෙයි 1:59 චිනා හරියට මැතිවරණ කොමසාරිස් වගේනෙ යාලු