Day 100 : youtubers ලගෙ රහස් ජීවිත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2021
  • 🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com | GG.lk
    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
    🎤 podcast එක : podcast.dilshan.me
    ❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
    🔥 FB : dilshanabey
    ✔️ Main Channel: / myhublk
    a Sri Lankan guy goes to visit his TH-camr friends. First, he visits ‪@Kaali‬ the upcoming youtube legend of Sri Lanka and a very close friend of his. Then he visits ‪@ChAbhi‬, after a while ‪@JONtY_SL‬ comes to visit both of them, and all of them uber to ‪@LioNKoLLA‬'s place in Borella. Then they go to a burger place in the Colombo area where they meet ‪@ManiYaOfficial‬ and then after a while @niko and his GF ‪@Sachini‬ visits them. Then they eat some burgers there and that night becomes a night that they will never forget. They go to The Kingsbury, drink some chocolate milkshake with honey, also the area they sit on also called HONEY. then they eat a crab kottu, some wade from the beach and at about 1am in the morning they again go to another place and drink some ice milo.
    Dilshan Abeygunawardana
    inspired by Casey Neistat and David Dobrik
    / caseyneistat
    / daviddobrik
    ✔️ my gear: S9+, Osmo Pocket
    #DaysOfDilshan

ความคิดเห็น • 1.6K

  • @DaysofDilshan
    @DaysofDilshan  3 ปีที่แล้ว +620

    ❤️ සෙට් වෙන්න කලින්ම updates ගන්න ✔️ www.tiktok.com/@daysofdilshan
    ✔️ instagram.com/dilshanAbey
    ❤️ T-shirts, Computer parts ගන්න : dilshanabey.com

    • @rehan.a2257
      @rehan.a2257 3 ปีที่แล้ว +6

      Gg

    • @maick3077
      @maick3077 3 ปีที่แล้ว +5

      maru maru

    • @maick3077
      @maick3077 3 ปีที่แล้ว +4

      GG

    • @Luis-gy5tw
      @Luis-gy5tw 3 ปีที่แล้ว +3

      Well done for 100 vlog

    • @sshadow6779
      @sshadow6779 3 ปีที่แล้ว +1

      Kaalekin balapu pattama vlog eka❤👍

  • @ManiYaOfficial
    @ManiYaOfficial 3 ปีที่แล้ว +1655

    ඒවා දාන්න එපා

  • @ChAbhi
    @ChAbhi 3 ปีที่แล้ว +2461

    මේ කමෙන්ටුව දාන්නෙ දවසක මගේ බබ්බු මේ වීඩියෝ එක බලනවනම් එයාලාට. සෙට් එකෙන් අහින්සකම එකා ඔයාලගෙ තාත්තා හොදේ. 😏❤️

    • @DaysofDilshan
      @DaysofDilshan  3 ปีที่แล้ว +272

      ❤️❤️ oyata babbu hadanna baane a kiwwe etakota

    • @rashiya_9125
      @rashiya_9125 3 ปีที่แล้ว +22

      Anna ekai 😂❤️

    • @Chamidu_Dk
      @Chamidu_Dk 3 ปีที่แล้ว +14

      Ammo eka

    • @yak9070
      @yak9070 3 ปีที่แล้ว +11

      oh no chabhi dady

    • @janith.nekathge
      @janith.nekathge 3 ปีที่แล้ว +10

      Ow lamaine @ChAbhi kiyanne sugar daddy kenek 😂😂❤️

  • @LioNKoLLA
    @LioNKoLLA 3 ปีที่แล้ว +2084

    අමතක නොවෙන දවසක් GG!

    • @dunethdaham4924
      @dunethdaham4924 3 ปีที่แล้ว +15

      aniva

    • @tdmkgaming3796
      @tdmkgaming3796 3 ปีที่แล้ว +21

      අම්මෝ මෙන්න ලයන්

    • @DaysofDilshan
      @DaysofDilshan  3 ปีที่แล้ว +91

      oooo yaaaaaaaaas

    • @fbisoul3448
      @fbisoul3448 3 ปีที่แล้ว +25

      ලයන් video එකේ මාර ලැජ්ජාවෙන් වගේ නේ ඉන්නේ

    • @jayaviveenath9862
      @jayaviveenath9862 3 ปีที่แล้ว +7

      aniva lion

  • @ROmyAntho
    @ROmyAntho 3 ปีที่แล้ว +795

    Aww mamath innawa 🤭💖✌

  • @JONtY_SL
    @JONtY_SL 3 ปีที่แล้ว +1179

    Trending yaida mndaa ❤️❤️❤️

    • @DaysofDilshan
      @DaysofDilshan  3 ปีที่แล้ว +72

      jonaaaaaaaaaaaa

    • @waruna_d
      @waruna_d 3 ปีที่แล้ว +9

      giyoth hondai bn

    • @JONtY_SL
      @JONtY_SL 3 ปีที่แล้ว +21

      @@DaysofDilshan wasi hodee supiri athal ekak gaththaa edaa 🥰🥰

    • @mrsir456
      @mrsir456 3 ปีที่แล้ว +6

      @@gangul3836 කකුල් දෙක අස්සේ බලහන් 😀

    • @MalixBro
      @MalixBro ปีที่แล้ว

      @@DaysofDilshan අයියෙ මං ට්‍රේඩින් කරන්න පටන් ගත්තා එ වැඩෙ හොඳයිද සාමාන්‍යයෙන් කරන් යන්න හොඳයිද ක්ෂේත්‍රයේ දන්න කෙනෙක්නෙ එ නිසා කියන්න අයියෙ

  • @KaluMallii
    @KaluMallii 3 ปีที่แล้ว +859

    gg ♥️

  • @randikaedirisooriya8664
    @randikaedirisooriya8664 3 ปีที่แล้ว +438

    කාලි Real life එහෙම් පිටින්ම වෙනස්ම චරිතයක්.

    • @see4689
      @see4689 ปีที่แล้ว +1

      Ow bn.😱😂😂😂

  • @sashidusadaruwan5754
    @sashidusadaruwan5754 3 ปีที่แล้ว +514

    02:17 කාලි
    12:27 චබි
    17:34 ජොන්ටි
    25:13 ලයන්
    28:17 මනිය (කපිල උන්ඩුක පුච්චා)
    32:40 සචි

    • @thiwankasadaruwan4494
      @thiwankasadaruwan4494 3 ปีที่แล้ว +6

      නිකෝ

    • @randikalakshan6143
      @randikalakshan6143 3 ปีที่แล้ว +4

      නිකෝ කතා කලේ නෑ වැඩිය පුදුමයි😂

    • @dineshimadushani9568
      @dineshimadushani9568 2 ปีที่แล้ว

      Sachi & niko

    • @irckgboy9644
      @irckgboy9644 ปีที่แล้ว

      ඇයි මෙි කපිල කියලා වෙනමම දාලා❤😂

  • @danidu_imeth2813
    @danidu_imeth2813 3 ปีที่แล้ว +206

    අයිස්ක්‍රීම් දාපු kitkat waffle එකෙන් පටන් අරන් civic එකෙන් Zahara V8 එකට මාරු වෙලා තිසරගේ වෙඩිමත් අරන් 40kත් පන්නලා පිස්සුවෙන් වගේ vlogs දානකම් බලන් ඉන්න die heart fan base එකකුත් හදාගෙන දාන 100 වෙනි days of dilshan episode eka, congratulations for your 100th successful vlog ❤

  • @shehan_perera
    @shehan_perera 3 ปีที่แล้ว +340

    බලන්න කලින්ම comment එකක් දැම්මා! Day 001 එකේ ඉදලම හිටියා ඩිලෝ, ආදරෙයි ❤

    • @DaysofDilshan
      @DaysofDilshan  3 ปีที่แล้ว +36

      ❤️ ummmh, my first member

    • @shehan_perera
      @shehan_perera 3 ปีที่แล้ว +6

      @@DaysofDilshan thank you diloooo. හැමදාමත් ඉන්නවා

  • @SurasLifeStories
    @SurasLifeStories 3 ปีที่แล้ว +35

    CONGRATS brother!!!!
    Well done!!! Onward to the next 100 and journey to 100k subs.
    Good stuff so happy for you. 😎👊🏻

  • @slcityhunter
    @slcityhunter 3 ปีที่แล้ว +36

    01 ඉදන් 100 වෙනකන් සේරම බැලුවා 🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shaneperera5564
    @shaneperera5564 3 ปีที่แล้ว +338

    A/l දවස් වල, තිබ්බ stress එක නැති කර ගන්න මේ channel එක මට ගොඩක් උදව් උනා.ඒ වගේම ජීවිතේ ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ vlogs 100 ඇතුලේ. #ithuruthiyaganne කියන වැඩේ මරු👌🏻. ලංකාවේ තියෙන වෙනස්ම විදිහේ vlog channel එකක්❤️ ජය වේවා Dilshan Ayye🙏

    • @DaysofDilshan
      @DaysofDilshan  3 ปีที่แล้ว +24

      ❤️

    • @Mrboss_lk
      @Mrboss_lk 3 ปีที่แล้ว +3

      next level vlogs ❤️❤️❤️❤️

  • @roshankodikara2569
    @roshankodikara2569 3 ปีที่แล้ว +6

    මේවනෙ vlog😍 ඔක්කොම ඉන්නවා... ආදරෙයි සෙට් එකහ්.. සෙස් ටීම්.. 1 ඉදන් 100ටම බලලා තියෙන්නෙ😍❤️
    තව ඕනේ මේ වගේ ඒවා... 😍 අපිත් ඔයාල එක්ක වගේ මෙහෙම බලද්දි... Congratulations 100 Video❤️....

  • @tishansilva8283
    @tishansilva8283 3 ปีที่แล้ว +30

    5:30 පොඩි කාලෙ ඉදන්ම දස්සයා 🤩

  • @duvindudinethmin8323
    @duvindudinethmin8323 3 ปีที่แล้ว +163

    Congratulations for the hundred vlog 🖤❤️✌️😋

  • @udithawikum
    @udithawikum 3 ปีที่แล้ว +27

    එල්හ් එල්හ්.. ඩිලා අයියේ... ❤️😀... Day 001 ඉදලම හිටියා.. ඉස්සරහටත් ඒ විදියටම ඉන්නවා😙

  • @Kuchiandbuchi
    @Kuchiandbuchi 3 ปีที่แล้ว +10

    හම්මට සිරි 100 ඈ... අපේ මෝටිවේශන් එක ඔයැයි තමයි ඉතින්.
    සුපිරි. ජය!!! ❤️❤️❤️
    අඩේ ඔයැයි ඉතින් අපෙන් අහන්න එපැයි. එහෙනම් කියනවනෙ Geek HQ එක දැන් එතන නෑ කියලා.

    • @DaysofDilshan
      @DaysofDilshan  3 ปีที่แล้ว +1

      ummmmh ❤️
      api set wela wena tenakata yan

  • @dilanmadushanka374
    @dilanmadushanka374 3 ปีที่แล้ว

    Niyamai සම්පූර්ණ වීඩියෝ එක බලලා ඉවර උනේ දැන්..congratulations vlog100

  • @ParaSL
    @ParaSL 3 ปีที่แล้ว +130

    1st comment?? Congratulations Dila bro ❤️
    (පැයක් තිස්සෙ බලන් හිටියා මේක දාන්න 😄)

  • @ghostz7156
    @ghostz7156 3 ปีที่แล้ว +170

    කාලියනම් පට්ට වැඩ්ඩ මොක නැතත් ❤️❤️❤️😂

  • @wich98z80
    @wich98z80 3 ปีที่แล้ว

    1st vlog eke idn balanwa...super aiyeee patta... Congratulations digtma vlogs krndoo❤️❤️❤️

  • @sanduned9208
    @sanduned9208 3 ปีที่แล้ว +2

    සෙට් එක❤️💪..congratulations dila...

  • @NAVEENSJ
    @NAVEENSJ 3 ปีที่แล้ว +55

    ලයන් පට්ට නිහතමානී කොල්ලෙක් ❤️

    • @RavanaGaming01
      @RavanaGaming01 5 หลายเดือนก่อน

      හැමදාම ලයන්ට හදවතින්ම ආදරෙයි❤

  • @roody1041
    @roody1041 3 ปีที่แล้ว +16

    Congratulations for the 100 vlogs mate. Love ur contents. Keep up the work. Im a big time fan of urs. Im so happy for your every milestone on YT. ❤

  • @nuwanperera7649
    @nuwanperera7649 3 ปีที่แล้ว +2

    සුබ පතනවා අයියේ.
    වැඩිපුර දිග vlogs දාන්න 👍👍👍

  • @harindusakuntha8186
    @harindusakuntha8186 3 ปีที่แล้ว +2

    Mama balagena hitapu video ekak 😍🤩🤩😍🤩
    Congratulations for the 100 vlog👍👍😍

  • @sankalpamusic
    @sankalpamusic 3 ปีที่แล้ว +20

    Vlog 100 ම බැලුවා. Good luck 🔥🔥

  • @ja_netcars
    @ja_netcars 3 ปีที่แล้ว +6

    අවුරුද්දකටම නෙවෙයි ඉක්මනට තව එකක් දාන්න
    Congrats Vlog Legend

  • @MenakaPrasanna
    @MenakaPrasanna 3 ปีที่แล้ว +1

    Congrats for 100..අද වීඩියෝ එකනම් පට්ට 😍😍

  • @dmac_
    @dmac_ 3 ปีที่แล้ว +1

    Congratulations its a celebration.💪🤘 Love it dilshan bro💟. Keep it up👍

  • @chixx1593
    @chixx1593 3 ปีที่แล้ว +7

    Monawa wunth day 1 idan hitya ✨ hodeee cam upgrade eka hodata waduna 😏 dan quality eka nm 🤙maru
    Good job keep it up 👍

  • @niduwara_sl1173
    @niduwara_sl1173 3 ปีที่แล้ว +83

    කොහොමද අර පඩිපෙළ නගින වෙලාවේ හතර දෙනාම lionගේ ඇගට වැටුනානම් 😂😂

    • @nighthackyti
      @nighthackyti 2 ปีที่แล้ว +1

      Lion lept 😂😂😂

  • @kingcobra3643
    @kingcobra3643 3 ปีที่แล้ว +2

    Congratulations 💐👏100 වෙනි vlog එකට❤️ ඩිලා අයියේ❤️

  • @chamaraperera935
    @chamaraperera935 3 ปีที่แล้ว

    Congratulations dila bro.good luck to 100th surprise vlog

  • @ThilankaIsuru
    @ThilankaIsuru 3 ปีที่แล้ว +8

    මේක නම් trending යයි වගේ🔥
    හැම vlog එකක්ම miss නොකර බැලුවා congratulations bro for 100 vlog❤
    Podcast ekath issara wage eka digata danna balapan bro🙂

  • @DeadEYE_
    @DeadEYE_ 3 ปีที่แล้ว +8

    මට මතකයි මුල් කාලෙ එක Vlog එකක ඩිල්ශාන් අයියා කිව්වා අයියා බලාපොරොත්තු වෙන්නෙ කට්ටියට Channel එක එපා වෙන්න කලින් Vlog 100ක් දාගන්න ඕනෙ කියලා ඇත්තටම Myhub එකේ ඉඳලම අවුරුදු ගානක් තිස්සෙ පට්ටම Fan කෙනෙක් කාටවත් ප්‍රසිද්ධියේ නොකිව්වට මගේ Roll Model එකක් ♥️ Congratulations Dilshan Aiye

  • @sl_beast5672
    @sl_beast5672 3 ปีที่แล้ว +2

    Pattama asawe idiye meka balanna amoo😍😍patta ah supiriyak😘gg congratulations for 100th vlog❤🖤🤍🇱🇰
    Kali patta waddek ne ado medals tika❤

  • @gayansandaruwan1760
    @gayansandaruwan1760 3 ปีที่แล้ว +2

    Congratulations bro......so proud 001 idalama hitiya🔥🔥🙏❤ses team .....much ❤ dilooooooooooooi

  • @akilakush
    @akilakush 3 ปีที่แล้ว +23

    පට්ටම ආසාවෙන් බලන් හිටපු ව්ලොග් එක තමයි මේ. #ses team much love boys. 🥺😍❤️😘🤩😎✌️

  • @supunagaming5902
    @supunagaming5902 3 ปีที่แล้ว +13

    ❤ ඩිල්ශාන් අයියා නියමයි විඩියෝ එක අදරෙයි ඔයලා හැමෝටම....❤❤❤ පට්ටම් සෙට් එක්......... ❤❤❤❤❤❤❤

  • @technoproceylone9708
    @technoproceylone9708 3 ปีที่แล้ว +1

    100th very successful vlog ekata Congradulations

  • @yasas_arandara
    @yasas_arandara 3 ปีที่แล้ว +2

    Nice Vlog !!Much love ses team ! And dilshan keep it up bro !! 🖤✌️

  • @isulaperera
    @isulaperera 3 ปีที่แล้ว +3

    දැක්ක සුපිරිම Vlog එක. මේ වගේ ඒවා තව ඕනේ

  • @yuk4993
    @yuk4993 3 ปีที่แล้ว +16

    25:11 ආසම චරිතේ 😍❤💪

  • @tdkproductions9416
    @tdkproductions9416 3 ปีที่แล้ว +1

    Congratulations for 100 vlogs ayya......thawath me wage athal vlogs oni

  • @deshan1228
    @deshan1228 3 ปีที่แล้ว +1

    100 වෙනි එකට සුබ පැතුම් ඩිලා අයියේ💚💛💜️

  • @nirmalnawarathna4645
    @nirmalnawarathna4645 3 ปีที่แล้ว +4

    Love you more brother. Congrats for the 💯. Hoping another 40+ one for 50k♥️♥️♥️♥️

  • @heshanrashmika1979
    @heshanrashmika1979 3 ปีที่แล้ว +11

    Days of dilshan..පටන් ගත්ත දවසෙ ඉදන් ඉන්නෙ...😍😍😍😘

  • @nepulganewatta3542
    @nepulganewatta3542 3 ปีที่แล้ว +2

    Comgratz bro for the 💯 th vlog. Keep doing this & may triple gems bless you ❤️🔥

  • @imalk665
    @imalk665 3 ปีที่แล้ว +1

    හදපූ දවසේ ඉදන් එක දිගට හැමදාම බලන චැනල් එක එදා ඉදන් අද වෙනකන් කනකොට හැමදාම එක විඩියො එකක් බලනවාම තමයි ඉතින් good luck dilshan bro keep going best of luck for the future
    *TH-cam legend in LK ❤️*

  • @pramodhas9841
    @pramodhas9841 3 ปีที่แล้ว +13

    Day 001 ඉදන් හැම එකක්ම බැලුවා 😊😊 ඉස්සරහටත් මේ වගේම ව්ලොග්ස් කරන්න අයියේ ❤️💫 Ses team😍😍 GG...!

  • @redx5155
    @redx5155 3 ปีที่แล้ว +77

    ඩිල්ෂාන් අයියා හැමදාම
    ජිවිතේට වටින දෙයක් කියලා දෙනවා
    Vlog videos වලින් 💓💓💓💓💓

  • @chath_Vlog
    @chath_Vlog 3 ปีที่แล้ว

    Supiri bn.set ekatama patta. 100 vlog ekata ❤️❤️

  • @danusha8050
    @danusha8050 3 ปีที่แล้ว

    much love ses team, congratulations dilshan aiye 100 wene vlog ekata.....

  • @Damhiru
    @Damhiru 3 ปีที่แล้ว +160

    Lonewolfshazට පට්ට ආතල් ඇතිනේ😅😅

  • @lushansachith6132
    @lushansachith6132 3 ปีที่แล้ว +160

    යමෙක් පොරක් විය හැක එහෙත් dilaට එය අදාල නැත!😂 RIP කාලි

  • @bimsaraperera3259
    @bimsaraperera3259 3 ปีที่แล้ว +1

    ආඩම්බරයි. ..... respect digatama video balanawa

  • @thanusharathnayake6377
    @thanusharathnayake6377 3 ปีที่แล้ว +1

    එනකම් බලාගෙන හිටපු vlog ekk 😍❤ vlog 100 බැලුවා වගේම දිගටම ඔයත් එක්ක...❤ බලපු vlog වලින් සුපිරිම එක ❤✌️

  • @amare7810
    @amare7810 3 ปีที่แล้ว +4

    Days of dilshan eke hodm ekah 👌🔥 gg cut scene adu krl dmma ekah athal 😹👀

  • @dinith_shavinda4529
    @dinith_shavinda4529 3 ปีที่แล้ว +37

    Vlog 001 ඉදල එකක් වත් miss නොකර බැලුව පට්ට ✌️😍❤️

  • @gewushanrashmika4465
    @gewushanrashmika4465 3 ปีที่แล้ว

    අම්මේ ඒක නන් මරු...❤️
    Vlog ශතකෙට congratulations ayye...!

  • @Malaka_Weerasekara
    @Malaka_Weerasekara 3 ปีที่แล้ว +1

    අම්මෝ මේ ව්ලොග් එක එනකම්බලාගෙන හිටියේ 😍😍😍 Days Of Dilshan චැනල් එකේ දැනට ආපු සුපිරිම ව්ලොග් එක මන් හිතන්නේ ❤❤❤❤😘

  • @060a.d.kaushalya4
    @060a.d.kaushalya4 3 ปีที่แล้ว +7

    චිනා එක්ක ෆුල් ඩේ ව්ලොග් එකක් ඕනේ මේ වගේ දිග.....😍😍😍😍

  • @serpounce.
    @serpounce. 3 ปีที่แล้ว +13

    Ses team ❤️❤️❤️ Much love කුකුලෝ

  • @shevonshavinka9841
    @shevonshavinka9841 3 ปีที่แล้ว +1

    Wow Bn Owa thama bn Athal

  • @sahantharuka8857
    @sahantharuka8857 3 ปีที่แล้ว

    ammoooo niyami dilsha aiye VLOG eka.... sathiyata ekak wagewath danna barida oya wage VLOGS Niyamai ...... Good luck .......

  • @sachinthabandara3973
    @sachinthabandara3973 3 ปีที่แล้ว +14

    පරීක්ෂක කාලි ඔයාව හපල කයි 👀❤. Congrates හොදේ ❤❤

  • @YasiYa_03
    @YasiYa_03 3 ปีที่แล้ว +2

    ඒ Vlog එක නම් එකෙන්ම සුපිරියක් 🙈❤️🔥

  • @gihangamage2916
    @gihangamage2916 3 ปีที่แล้ว +1

    Congratulations dila ayye ... me wage joliye inna hamadama . Adrei 😋❤️

  • @praveennirmal9583
    @praveennirmal9583 3 ปีที่แล้ว +2

    Congratulations for 100 😍💪 addicted ✅

  • @uwanawickramasinghe
    @uwanawickramasinghe 3 ปีที่แล้ว +43

    "ගිනි දැල්වූ උදුනක් මත ඔබේ අත විනාඩියක් තියාගෙන ඉන්න. ඒක පැයක් වගේ දැනේවි..."
    "ලස්සන කෙල්ලෙක් එක්ක පැයක් විතර වාඩි වෙලා ඉන්න. ඒක මිනිත්තුවක් වගේ දැනේවි..."
    - සර් ඇල්බට් අයින්ස්ටයින්- (සාපේක්ෂතාවාදය)

  • @ravindusandeepa4846
    @ravindusandeepa4846 3 ปีที่แล้ว +8

    2:24 - 10:33 characters හදන්නත් පුලුවන් ඉවර කරන්නත් පුලුවන් 😹
    15:54 ගෙවල් පැත්තෙ පොඩි උන්ටත් ඔහොම බොරු කියල තමයි ගෙන්න ගන්නෙ 😹
    16:08 අපෙත් එයා තමයි කාලිගෙ විඩියෝ එකට පස්සෙ 😇❤️
    31:43 කොලුකාර මනිය 😹
    35:43 DOD 5th vlog එකේ වෙච්ච දේට පලිගන්න මනිතා 😹
    36:57 ඒක නං ධාතු වැඩක් 😹😹
    38:52 ඒක නං ultra pro legendary ධාතු වැඩක් 😹
    Btw congratulations dila for 100 vlogs, keep it up boiiiiiiiiiiiii ❤️

  • @ruviyawimu7941
    @ruviyawimu7941 3 ปีที่แล้ว +1

    මේ වගේ vlog එකක් එනකල් බලාන්හිටියේ..Thanks dilan aiye.....🙏🙏🙏🙏

  • @shehanrashmika6147
    @shehanrashmika6147 3 ปีที่แล้ว +1

    Best vloger in sri lanka❤ ඇගිලි ගැන ගැන් ඉන්නේ dilshan vlog ekak danakm...

  • @thebikermaniac
    @thebikermaniac 3 ปีที่แล้ว +10

    Congrats MYHUB bro. Thanks for the motivation and sharing almost everything with us.. ❤️

  • @sachinnimsara9939
    @sachinnimsara9939 3 ปีที่แล้ว +22

    35:24අම්මෝ චබීගෙ ඒ ගමන් විලාසය මාව පිස්සෙක් කලා 😂😂😂😂😂😍

  • @why-so-serious2611
    @why-so-serious2611 3 ปีที่แล้ว

    Best ganag forever❤️.Congruts for 100th vlog aiya

  • @nimronireshan6858
    @nimronireshan6858 3 ปีที่แล้ว

    Jaya wewa ..😍😍 im big fan of you aiyya.also in podcast😍

  • @deszhstreaming
    @deszhstreaming 3 ปีที่แล้ว +6

    Congratulations #Day'S Of Dilshan 100 episode....... And #ses team ❤️🌞💞🎉

  • @Dhananjaya_Ekanayaka
    @Dhananjaya_Ekanayaka 2 ปีที่แล้ว +4

    Stress පිට කරන්න නියම vlog ගේන අපේ ඩිලා අයියා. ආදරෙයි.💕👌

  • @countryroads3540
    @countryroads3540 3 ปีที่แล้ว +1

    all the best dude! we love your vlogs and keep going FW

  • @nirmalsenarathna866
    @nirmalsenarathna866 3 ปีที่แล้ว

    මුල ඉදන්ම හිටියා bro 😙 congrats dila.aiyye

  • @ravinduransara4577
    @ravinduransara4577 3 ปีที่แล้ว +16

    Challenge : පුලුවන්න්ම් චිනාව trip එකක් එක්කන් යන්න.😁

  • @senithweebadde6277
    @senithweebadde6277 3 ปีที่แล้ว +14

    I watched all the 100 vlogs n this is my first ever comment, Just keep up bro you are an inspiration!

  • @krishanmadusanka157
    @krishanmadusanka157 3 ปีที่แล้ว +1

    Congratulations අයියේ. ඒ වගේම ආදරෙයි සෙට් එකටම.🖤

  • @sirimathiweerathunga6461
    @sirimathiweerathunga6461 3 ปีที่แล้ว

    Ane bn digatama mehema diga vlogs dahanko 🙏
    Api asai oi ube kathawatai creative reconecting ekatai ❤️

  • @janithrathnayaka8780
    @janithrathnayaka8780 3 ปีที่แล้ว +33

    Dilshan aiyya ♥️♥️♥️

  • @LaRa-el8fq
    @LaRa-el8fq 3 ปีที่แล้ว +3

    😀👏👏😂🎉Congratulations on your 100th vlog ayye....

  • @daminduavishka9047
    @daminduavishka9047 3 ปีที่แล้ว +1

    Congratulations and hamadama wage patta

  • @manojragal
    @manojragal 3 ปีที่แล้ว

    Day 1 eke idanma balanawa. 👍 oya hinda mage godak attitudes wenas una. Thank you dila ayye

  • @kaluwa5226
    @kaluwa5226 3 ปีที่แล้ว +9

    Ko maniyage brake eka 😢😢🤭🤭...congratulations aiye ❤️😘

  • @nadinijayawardana5529
    @nadinijayawardana5529 3 ปีที่แล้ว +3

    Congratulations... ❤

  • @harindaharinda7152
    @harindaharinda7152 3 ปีที่แล้ว +2

    Congratulations බොක්ක...😘😘😘

  • @user-vd9hp6ck7x
    @user-vd9hp6ck7x 3 ปีที่แล้ว +1

    41k ..එනම් දිග බ්ලොක් එකක් දල ❤️❤️ සුබපැතුම් අයියෙ ...බුදුසරනයි

  • @thenukakarindra5964
    @thenukakarindra5964 3 ปีที่แล้ว +46

    1 වෙනි ව්ලොග් එකේ ඉදලා ඩිලා අයියගේ ව්ලොග් නොවරදවා බලපු සෙට් එක මේකට ලයික් එකක් දාන්න ❤️

  • @waruna_d
    @waruna_d 3 ปีที่แล้ว +10

    මෙය නැවත බලන කාලිට ජම්බු මෑණියන්ගේ පිහිටයි!

  • @shehanjayarathna7206
    @shehanjayarathna7206 3 ปีที่แล้ว

    Congratulations Dilshan Aiya.. Keep it up ❤

  • @sajith4221
    @sajith4221 3 ปีที่แล้ว +1

    Congrats dila aiyye ❤️ myhub eketh videos tikak upload karanna😋