Day 176 :
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- a Sri Lankan guy goes to visit Jonty, then goes Galle Fort with @JONtY_SL and @ChAbhi in @ChAbhiStreams's new vehicle.
🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
💎 ට්විටර් ෆලෝ කරන්න : / xdilshanabey
📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
🎤 podcast එක : anchor.fm/dils...
❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
🔥 FB : dilshan...
✔️ Main Channel: / myhublk
Dilshan Abeygunawardana
inspired by Casey Neistat and David Dobrik
/ caseyneistat
/ daviddobrik
music by: epidemicsound....
✔️ my gear: pixel 4a, DJI Pocket 2
#DaysOfDilshan
රට හැදෙයිද , Life, Religion, Universe ft. @TechTrack : th-cam.com/video/X52EZJ3WS9Q/w-d-xo.html
Dilshan aiye, Malinda aiyth ekka krpu anith video ekath dnnako😥
ඔයා
බලන් ඉදිමි මම ඒ දවස එනකන්
මේක සුපිරි
Ar eliye idn thundenama kth video eke link ek dndko. Malind aiyai dilipa aiyai inn eka.
බෘම් බෘම්.... ඈන්... පීක් පීක්....
congrats suduu ❤️❤️❤️❤️
❤
බුරුම් බුරුම් බුරුම් ❤
Congratulations චබිත
😍😍
Congrats semsy chabhi ❤️ gema gahan yamuu gg
Ummmmh
💖😂😁
චබීගෙ හුරතල් පෙනුමට chr එක සෙට්
ජොනාගේ රැඩිකල් පෙනුමට bm එක සෙට්
ඩිලාගෙ යෝධ පෙනුමට v8 එක සෙට්
ජය වේවා තුන් කට්ටුවටම😂😍
Sira
චබියාට ලයිසන් තියෙනවා කියලා විස්වාස කලේ නෑ බලාගෙන ගියාම චබිටත් වාහන පදින්න පුලුවන් නේ Congratulations Chabhi And Happy Birthday Jonty Mother 🎂🎂🥳🥳❤
මාත් හිතුවෙ නෑ පොඩි එකෙක් වගෙ ඉන්න හින්දා 😂❤️
රටට විදේශ විනිමය ගේන Dilshan අයියා ඇතුළු හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුතියි ❤
අඩෙ මාර ආසාවෙන් හිටියෙ චබියගෙ වාහනේ බලන්න ජොනා ලයිව් එකේදි කිව්වනෙ යන්න ඉන්නෙ කියල ❤️🔥😀👍
මනියගෙ Merch එකක් දැක්ක උං ම්‍රෙ කොණට 🙂👍
ඇමති පුතාටත් හරි ගියා ඒනම්😌❤😍
Congratulations #ChAbhi
ගේ ගාව හමුදාවෙන් දාලා ඉන්නේ මොකද 🤔🤔🤔
අච්චර එන්න කියල ආවේ නෑනෙ ගාල්ලටම ඇවිල්ලා..ගේ ඉස්සරහින් ගියෙ..ducai ducai
Hapoi kollo kapanawa nethee🤣
Oya itin dote gihinne
colloh ♥️
✊✊
අදනං ව්ලොග් එක පට්ට😂❤️ ජොනය් චබිය් ඉන්නවා කියන්නෙ ඉතින් ආයෙ කියලා වැඩක් නෑ😂❤️🔥
අම්බෝ ඉතින් මේ තුන් දෙනා එකතු උනොත් හිනා වෙන්න පුලුවන් 😂❤️❤️❤️ ආදරෙයී ගැම්මක් ❤️❤️❤️
ඊලගට වාහන තුනම යන crossover එකක් තමා ඕනෙ 😏❤
Congratulations ChAbhi අඩෝ legendary moment මෙව්වා ඈ 🌝🤣♥️
*Congratulations චබීත* තුන් දෙනා ගාව දැන් බර අවි 😊❤️... පට්ටම හැපී 😁
කොච්චර mood ගහල හිටියත් ses team එකේ කට්ටියව දැක්ක ගමන් ඒවා සේරම අමතක වෙනවා ආදරෙයි හැමෝටම😍😻
Dilaගේ ගෙදර මොකද ආමි එකෙන් ගාඩ් කරන්නේ
තුන් දෙනාම ගත්තානේ කොහොම හරි ❤️🥰
Dishan මල්ලි මටත් හරිම ආසයි ඔයාල වගේ ඔන්ලයින් වැඩක් කරල හම්බ කරන්න මට ඒ වගේ දෙයක් කියල දෙන්න ලොකු පිනක් ඔයාට මල්ලී
අඩෝ vlog එකක් දානකම් බලන් හිටියෙ බං..👍❤️
හයිවේ එකට දාන්න යටගල පන්සල පාරෙන් යන්වා දැක්කමයී 😂 ඩයිනමෝ එක එහාපැත්තේ හයිවේ පාර තියෙන්නේ. ...
අම්මෝ අද වීඩියෝ එක ආතල් තුන් දෙනාටම දැන් සුපිරි වාහන තියෙනවා😍💞 15:10 auto තමා හැබැයි අර එක කට්ටයක් පල්ලෙහාට දැම්මම🥲😹😹
අඩෝ සුපිරියක් බන්❤️✨️🙂 ආදරෙයි හැමදාම
Congratulations චබියෝ 🤩 මරු තුන්කට්ටුව 🤪👻🖤 දිලා ජොන්ටි චබී ❤
Vlog එකේ Time එකත් සුපිරි.Vlog එකත් සුපිරි ඩිල්ෂාන් අයියේ ❤️❤️❤️
ගෙදර හිටියෙ නෑනේ ඊයෙ නැත්තන් ගාල්ලට එන්න තිබ්බා ❤️
හිටියත් එන්න වෙන්නෑනෙ බන් 😂 විඩියො එක දාන්නෙ වෙනදවසකනෙ
@@belugathecat2140 Fb eke edama update dano ne
මචන් ඔයාගෙ වීඩියොස් බැලුවහම හොද මොටිවෙශන් එකක් එනවා...❤❤❤❤ ජයවෙවා මචන් ❤
ඔන්න අදත් සුපිරි vlog ekak 🤘🤘🤘🤘
දවසක ලගම උන් එක්කම ගොඩ යනව ❤️🔥
This comment ❤️
@@JONtY_SL ආදරෙයි ජොනා ❤️❤️
අඩො අපේ චබි කාර් පදිනවා එයාටම කාර එකක් එළ 🥳❤️✨️
birds eye panoramic Camera system EKA gahuwe kohenda kiyla ahala kiyannako bro
Congratulations chabhi aiyye...🤘❤️ අද vlog එකත් සුපිරී ❤️❤️❤️
Moko bun ගෙදර ඉස්සර යුද හමුදාවෙන් ඉන්නෙ
11:59 චබී වීඩියෝ වල ඉන්නවට වඩා ලොකුයිනේ😂😂
ගැම්මක් තමා ඩිලා අයියේ🌝❤️🔥
අඩෝ ආසම YOU TUBERS ලා තුන් දෙනෙක් ළඟටම ඇවිල්ලත් බලන්න යන්න බැරි වුණා නේ 😪❤🥝
14:25 galle yatagala pansala paara sathutui ihtin chabhi,jonty,dilshan ayya ape gama paththe awata
Ayyge gedrt private force ekak dalad thiyenne ආරක්ෂාවට ?
මගෙ dream vehicle එක CHR♥️♥️
Congratulations chabi💝👍👍👍
ඩිලා අයියෙ වෙනදා වගේම් සුපිරියක් අපි ලගදිම meetup එකක් තියමුද ගොඩක් ආසයි ඔයාලව හම්බවෙන්න 😍❤
ජොලි කරට කමක් නැ brothers එත් පරිස්සමින් කරන දෙයක් අදරෙයි set ekata m ❤️🙋
chr එකේ auto viper dala thibbe, Auto viper on kalama 1 පාරක් viper එක වැඩ කරනවා. ටිකක් වෙලා යනවා off වෙන්න 😂😂
Chabhi ge patta fan kenek thama ada thamai danne chabhita wahanayak thiyenawa kiyalla gg okkomatam❤
දන් නැති හින්ද අහන්නෙ චබී ඇමැතිකෙනෙක්ගෙ පුතෙක්ද 🤔
ඔව් බං. පිට්ටුගල නගරාධිපති ගෙ මල්ලිගෙ පුතා.
Congratulations චබී♥️
දිල්ශාන් අයියේ පට්ට මේ ව්ලොග් එක චබී,ජොන්ටී හිටිය
නේ
ඔයාලා තුන් දෙනා ඉන්න විඩියෝ තව ඔනේ ප්ලීස්ස්
Ado congratulations චබියෝ..❤️
Wow... chabhi ගෙ C-HR එක 😍😍😍👍
අපේ car එක😌
chabhi වාහනයක් ගෙනියනව දැක්කමයිද කොහෙද 😇
ගෙවල් ගාවටම ඇවිත් ගිහින් ❤️
ඇයි අර Army guard එක දාලා
*අම්බො මේක එනකම් හිටියේ* 🥺❤️
Ape Chabhiya Dan loku kollek ❤⚡
1:10 guard ekk ktda
Vlog eka supiri 😍
@ChAbhi Conratzzz my bro.adarei palenna.
Congratulations Chabiyooo❤️
Ade Congrats Chabhi mame 🙂🙂💙💙
අඩෝ මම ගල්ලෙ 🙂
දෙපාරක් ගාලු ආවා කිව්වෙවත් නෑ......ආසඩරමයි හරිතේ 😪
ඇයි අයියේ army එකෙන් ඉන්නේ 🦁❤️
ගාලු එනවනම් කලින් කියන්න එපැයි 👀 අපිත් එනෝනෙ හම්බවෙන්න 🥺
Ado chabi congratulations 😎❤️ මගෙත් ආසම වාහනයක් chr
Chabhige bmw eka 😢❤
Kudu සල්ලි නෙවෙනෙ chabhi එහෙනම් අව්ලක් නෑ😂😂
Congratulations කබියා 💪😍😍
14:34 යකෝ මේ උනවටුනෙ කොහෙද කැලේ ගියෙ 😂
චබීගේ ගෙදර ඇයි ආමී එකෙන් දාලා ඉන්නෙ
ඩිල්ෂාන් ගෙ ගෙදර ද
පට්ට චැනල් එකක් අය්යේ❤️💯
V8 CHR BMW අම්මෝ ඒ ගැම්ම.....💪💪❤️❤️😌
Noize gg 👌🔥
boiiiiii
Wahanma thunema Cross over ekak🤗🤗🤗❤❤❤❤ congratulations chabi🤩🤩🤩🤩🤩 amthi putha gattane supiri wahanayak😁😁😁😁 dilata kama nam wen monawath adala na😘😘😘😘 8:15 himin palyan yako😅😅😂😂 cruise control kiyaladena dilshan🥰🥰🥰
Real Life Crossover ...❤️❤️
කාල ඉවරවෙලා දානවයි කියපු ලයිව් එක දැම්මෙ නෑනෙ. ඔනම එක
😀❤️
Yoo meka danakm idiyeee set ekage stories bala bala😂🥺🥺❤️
Aye discussion ekk karamu trading gana malinda ayya ekka😁👀❤️
12:27 චබී කොල්ලො නානව වීඩියෝ කරනව😂
අන්තිමේ ජොනාගේ ප්‍රීති ටික 😁😁
Yakoo nama hafiyata balapan 😂 preethi witharak neme thawa condom
Warga thiyenwa yakoo 😂😂
Nice vlog ❤️❤️
මාර නිහතමානී චරිත තුනක් ✌
1:32 chabiya hena handsome kolla neh
අදත් සුපිරියක් අය්යේ 😍😙
Congratulations chabhi❤❤❤❤❤
මිතුරනි vlog එකක් ❣️😂😂😂
චබිය කොන්ඩෙ කපල සැහෙන්න වෙනස් වෙලා😅💖
ගැම්මක් 💪
එනකල් බලන් හිටිය vlog එකක් ❤😊
Jontyge හිනාව.. 😂😂
Congratulations chabiyo ela bn
Live eke kiwwa Binance gana danwa kiwwa video ekth ikmnata danna dilshan aiye ♥️
Nice bokka🤘🤘🤘🤘
chabhi laga gadara kohada
ආතල් 😍💆❤️
අඩෝ දිලා මේවගේ ටිකක් දිග ව්ලොග් දාපන් බං උබේ ව්ලොග් පැය ගානක් උනත් බලන්න පුලුවන් මාර relax දිග vlog ඕනේ❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️❤
Congratulations Chabiiiiiiiii❤️❤️❤️
Ada nm maru 🖤🖤✨✨