Day 150 : රංසි ft.
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- a Sri Lankan guy goes to meet his long time online friend Ransi to panadura PizzaHut with his 2 best friends @ChAbhiStreamsaka @ChAbhi and @JONtY_SL
before that we goes to his friend Dileepa's place, celebrates his birthday do some company work in their new place they rented out for Rare Tokens Pvt Ltd.
Sawan's Tshirts : 077 889 2771
------------------------------------------------------------------------------------
Rare Tokens Artista selection
------------------------------------------------------------------------------------
Rare Token එකේ Artist කෙනෙක් වෙලා ගෙදර ඉදන්ම වැඩ කරන්න කැමතිද?
මුලින්ම පහල තියන Folder එක download කරගෙන, ඒකෙ තියන Pixel,2D Cartoon,2D Realistic කියන Category 3න් තුනම හෝ එකක් කරල අපිට එවන්න. අපි තෝරාගන්නා Artist ලට අපි Online Jobs එවනවා දිගටම, ගෙදර ඉදන් කරල එවන්න.
Download Tasks Folder : drive.google.c...
Upload Form : forms.gle/3ZfN...
------------------------------------------------------------------------------------
🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
💎 ට්විටර් ෆලෝ කරන්න : / xdilshanabey
📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
🎤 podcast එක : anchor.fm/dils...
❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
🔥 FB : dilshan...
✔️ Main Channel: / myhublk
Dilshan Abeygunawardana
inspired by Casey Neistat and David Dobrik
/ caseyneistat
/ daviddobrik
music by: epidemicsound....
✔️ my gear: pixel 4a, DJI Pocket 2
#DaysOfDilshan
🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
💎 ට්විටර් ෆලෝ කරන්න : twitter.com/xDilshanAbey
📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : instagram.com/dilshanAbey
🎤 podcast එක : anchor.fm/dilshanabey
❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
🔥 FB : fb.com/dilshanabey
✔️ Main Channel: th-cam.com/users/myHubLK
Chatura ta පිස්සු . Chabhi
ALA
ඔයා දවසක් කිවුවා ඕඩියෝ බුක්ස් අහනවා කියල. ගමනක් යද්දි එහෙම. මමත් අහන්න ගත්තා. පොත් කියවන්නෙම නැතුව හිටියට ඒ නිසා ගොඩක් පොත් ඔලුවට වැටුණා. ඔයා කිවුවට පස්සෙද කොහෙද ලංකාවෙ සිංහල ඕඩියෝ පොතුත් වැඩිවෙලාද මංදා. එහෙම වෙනවනම් හොඳයි. සෙංකොට්ටං, බත්තලංගුන්ඩුව, දඩබිමෙන් දඩබිමට වගේ පොත් තියනවා. පුලුවන්නම් ඒ ගැන වීඩියෝ එහෙක කියන්න. ❤️
චිත්‍ර අදින්න පුලුවන් අයියේ. මොකක්ද කරන්න තියෙන්නෙ
150 ගැම්මක් තමා යකූ ❤️💪🏻
අම්මෝ චබීත🤗🤗.ගැම්මක් තමා😁😁
Gg chabi 100k ikmanata gahanna wish yoo
කොන්ඩෙ ලම්සනයි බොසා මාස කීයක් වැව්වද 😍
ada thama deiyane kiyala aluth setup eka dake
චිබි කෙල්ලගෙ සෙක්සි කොණ්ඩේ 😘
13:14 අඩො මේ ටික රෙකොර්ඩ් වෙලා නෙද, තැන්ක්ස් බන් 😌😌
වදුරටදැලි පිහිය අහු වෙලා වගේ චබියෝ😅😅😅😅
ලස්න්න කොල්ලගෙ 😂💖
මනියා කරපු ටික්ටොක් එකක් වගේ 😂
😂💔🔥
යසයි
පානදුර ! අපේ බෝඩරේනෙ බොසා. ඊළග පාර සෙට් වෙමු 🤩🤩
BOSA
HI 😃
මේ හරකා ගෙදර එද්දි, අපේ ඉස්සරහ තිබ්බ බයික් එක උගේ ගෙදර යනන් හැරෙව්ව පාරෙන් මූත් හරවන්න හැදුවා,
ඌ එක්ක රෙද්ද අස්සේ යන්න. මායි චභී කැගහලා නවත්ත ගත්තේ 😂
mata mataka na
😂
0ත් හිටියා, 100ත් හිටියා, 150ත් ඉන්නෙවා.... අදත් සුපිරි vlog එක... දිගටම කරගෙන යමු...❤️
i know i know
ආසම චරිතයක් ලොකුකම් නැති දැකපු සුපිරිම අයියා කෙනෙක් 🥺
Congratulations ඩිලා අයියේ for 150 vlogs....❤
#Ses team එකේ members ලා දෙන්නෙක්ම vlog එකේ ඉන්නවා කියද්දි දැනුණු ඒ කුරිරු සතුට..☺
Chabi(Dulux 🐶) කොණ්ඩෙ හදන විදිහ කෙල්ලෙක් විදිහමයි...GG brothers stay safe 💯💜
ඩිලා අයියාගෙ ව්ලොග් එකක් 😌 නොටිෆිය දැක්ක ගමන්ම අවෙ සුපිරියක් තමා 🤩🤩❤️😎
Ow
ආඩම්බරයි ඔයාගැන 150කින් සතුට කියාදුන්නට ! ආඩම්බරයි මංගැන 150ක සතුටේ හිමිකාරයක් වුණාට. හැමදාමත් ජීවිතයේ සතුටෙන් අනික් ජීවිත සරසන්නට ලැබේවා ! ජයවේවා අයියා🤍
අදනම් පට්ටම ආසාවෙන් බැලුවෙ චබී,ජොන්ටි දෙන්න ඉන්නව දැකපු වෙලාවෙ ඉදන්😌❤
ඩිල්ෂාන් අයියත් එක්ක අපි ඉස්සරහටත් මේ හිටියා වගේම ගැම්මෙන් සපෝට් එක දෙනවා අනිවාර්යෙන්ම ලොක් දාන එක නවත්තන්ඩ එපා දාපු කාම දාපුවාම අපි බලනවා ජයවේවා 150 ට ජය වේවා ❤️❤️❤️😎
අම්මෝ දිලා අයියා තව පොඩ්ඩක් හයියෙන් බ්‍රේක් කරා නම් කබී මහත්තයා , වින්ස්ක්‍රීන් එකේ ඇලවෙලා ඉන්නවා , chabi , Jonti එක්ක full day VLOG එකක් පුලුව්න් නම් දෙන්න කෝ වටිනවා අයියා , GG bro Much love BigFan Aiya ,godblz 😘😘😘😘😘😂😂😂
Day 0 , 100 , 150 ඔක්කොම බැලුවා , ආය ආය බලනවා , ඉදිරියටත් බලනවා , ❤️ #Good Luck Dila අයියො
150 විතරක් නෙවේ 1000 වෙනකල් උනත් ඉන්නව. ආසාවෙන් බලන්නෙ අයිය 🤘
මග නවත්තන්න එපා ❤️
අම්මෝ 150 ගැම්මක් තමා 😍😍😍 1 ඉදන් බැලුවේ එකෙ ඉදන් ඒක පට්ටම ගැම්මක් 😍😍😍
මේ ව්ලොග් එක නං ආයේ ආයේ බලනවා අනිවා ❤️😘🔥✌️
සීයෙ ව්ලොග් එක කීප පාරක්ම බැලුවා
මගේ favorite ම චැනල් එකක්
❤️❤️❤️❤️❤️❤️❤️🥳🥳🥳🥳🥳🥳
අඩේහ්. දැකලා පුරුදු ගමක්.🤩 නිකන් අපේ ගමත් වගේ.🤔❣️
Sirawt bn😍
150 සුපිරියක් තමා කොම්ලො ඉස්සරහටත් ඕනා ❤️🌸
13:17 කාපූ pizza එකත් දැක්කා 🤣👌
@@intothehill real life cross over 😂👌
කොහොම හිටිය කොල්ලෙක්ද මේ ජෝන් වික් වගේ ඉන්නෙ දැන්😂✌️❤️
SeS Team එකත් එක්කත් ඉක්මනට විඩියො එකක් ඔන ❤️🎃 Much Love Ses Team
Woow කාලෙකින් සුපිරිම Vlog එකක් GG ❤️🔥
GGGGGG
කබීගේ ස්ටෝරිය දැක්ක වෙලේ ඉදන් බලන් හිටියේ 🥲
Vlog 150 ගැම්මක් තමා GG💙
දැකලා පුරුදු පැත්තක්..නිකම් අපෙ ගම වගේ😍✨️
හැලෝ කොහෙන්ද මේ වැද්දො දෙන්නව ඇහින්දේ හැලෝ 😂💔 අදනම් මරු 🤭💙
Nice bro 💖💖💖.mn oyage palaweni vlog eke indalama hama vlog ekak ma wage notification apu gamanma gihin balanawa. I am your big fan .Good luck.👍. Issarahatath supiri vlog genna.
Congratulations for you 150 vlog! Keep it up. Good luck💜️💜️💜️
ඒ නුවර යන්නේ නෑ අපි බලන් ඉන්නෝ නුවර අහස යට ඕනේ 🥺🥺
22 ව්ලොග් ඉදන් join උනේ චැනල් එකට ❤️ හෙටත් ඉදිරියටත් අපි ඉන්නවා දිගටම ව්ලොග් ගේන්න 👍✌
ජොන්ටා නිකන් විල්සන් කරූ වගේ 🤣❤️පලවෙනි ව්ලොග් එකේ ඉදන් බැලුව GG Myhub බ්‍රෝව් ❤️🔥
1h වත් දෙයි කියල හිතුවෙ අවුලක් නෑ සුපිරි 😍❤️
Man nam hithuwe 40 wath thiyei kiyala
දැන් නම් ගෑනියෙක් කියල රැවටෙන සීන් එකක් තියෙන්නෙ චබීට😂😂😂
අමුතු සෝබන නැති පට්ටම යු ටියුබර් කෙනෙක්♥️
1:41 තැන දන්නව හොදේ😂 හොයන් එන්නෑ බයවෙන්න එපා😂
1:46 අපේ ගෙවල් පාරනෙ මෙ😃
Aiya mn oyage okkoma vidios balanawa oya supiri Character ekak Good Luck Aiya
150 vlog ! Keep going ✨️♥️
ගැම්මක් තමා ❤️ චබියා ජෝන් වික් වගේ හැබැයි😅
මතක් කලා විතරයි
Stay Safe Aiye ❤✌️
චබී ගේ සෙස්සි මූන😂👌❤️
නයිස් ඩිලා අයියේ වෙලාවක සෙස් ටීම් එක එක්ක ෆන් එකක් ගන්න ආසයි ❤️❤️❤️❤️🤘💪💪💪💪💪💪💪
දන්නේ ම නැතුව අපේ ගෙවල් ගාවටම ඇවිත් ගිහින් දාන්නවා නම් ඇවිත් HI කියනවා මොනවා උනත් GG 😊😊😊
ගැම්මක් තමා ඩිලෝ... 150ක් ම උනා එහෙනම් ❤️❤️💪💪💪
චබිලාගෙ ගෙදර යනකල් බලන් හිටියෙ 💛😘
ජොනා ඇද යටට අත දාන්න එපා...රෙදි කෑල්ලක් තියනවා ඇද යට😂😂😂
Thank you dilshan ayye oya vlog 150 dammata
Diga video karanna ayye.maru. good luck.🤩🤩🤩🤩😍😍😍😍
150 gewunu athal supiri video eka 💪🏻🤣😂🥰😘
ransi left😂😂😂😂😂
vip kabi🥰
body gard jony silva 💪🏻
gamk thama😘
Jaya wewa ayye.....apith innawa දිගටම oyath ekka....oyage wade hodata karanna එච්චරයි 💘
Gammak thama ithin. Comment damme nathi unata hama vlog ekakma balanoo❤
රන්සි අක්කගෙ මේකප් පාර අදුර ගන්නත් බැ.මරු හැබැයි😂❤️🔥
ලඟටම ඇවිල්ලා ❤️🔥(පානදුර)
තුන්දෙනාම ඉන්න vlog එකක් නම් පැයක් උනත් බලනො...GG
මේක දානකන් බලන් හිටියෙ ❤️❤️❤️❤️
150 Comes up 🤩🌟❤️ ses team එකේ සෙට් එක ඉන්න මේ වගේ vlog තමා ආතල්ම 🔥🤩 සුපිරි ඩිලා අයියේ 🤩🖤
wow bro episode 150.keep it up.okkoma innawa supiri.
150න් ආතල්ම ව්ලොග් එක මේක😍😍❤️
0 - 150 වෙනකන්ම හිටියා... ඩිලාගේ vlog බැලුවා කියලා පාඩුවක් නම් වෙලා නෑ තාම...
ගැම්මක් #150 ♥️🔥
Wow 150 my hub කාලෙ ඉඳන් innawa❤️❤️❤️❤️😮😮😮😮😮😮😮
රන්සි ආයි එන්නෑ මුන් තුන්දෙනා එක්ක කොහෙවත් යන්න🤣🤣🤣🤣🤣💔
congratz ඩිලා අයියේ❤️ keep going💪🏻
150 vlog ekata congratulations bro 👍❤🔥
චබී = හුරතල් ශෝයි බෝල ගෙඩිය❤❤❤
ජොන්ටි = 😁 කුඩු ලයින් එකක් තියනෝ
දිල්ශාන් = හරි සිම්පල් 👍
අඩෝ රන්සිටයි චබීටයි ඇයි මේ අපහාස💔😂😂
Congratulations 🤗🤗150 😍
හැමදාම ඔයා එක්ක ඩිල්ශාන් කොල්ලෝ......
mmm... One and half century. keep doing. Best of luck brdhr. 😌
niyamayi diga vlog ekak kammali kame hitiye ❤❤❤❤❤❤❤❤❤❤❤
notification ආපූ ගමන් බැලුවා හැමදාම වගේ❤️
ඩියුලක්ස් බල්ල = chabhi 😂😂😂😂😂😂 thank you dila aiyye me vlog eken thamai ඒක danagaththe GG
13:20 - 14:17මීම් එකකට කියාපු කොටස හැබැයි🙂🤣❤️
150 congrats
ගැම්මක් තමා බොක්ක 🔥
Congratulations dila ayye 150 vlog ❤❤❤
අපේ පැත්තේ ඇවිල්ලා නොකියම ගියද දිලා අයියේ❤️❤️❤️❤️💙
Vlog 150 සතුට තවත් වැඩි වෙනවා ඒ vlog එක විනාඩි 20 කියලා දැක්කම ❤️
දැකපු ගමන් ආවෙ ♥️
Gammak Thama Dilo 👍👍👌👌❤❤
Chabhita ආදරේ හිතුනා❤❤
thankyou ayye mama kivva deya karata chabhi ayya gedara yanna kiw wama giya akata ayeth thankyou //////
150 and counting...good luck bosa
දානකම් බලන් හිටියෙ🌝💖
අයියෙ ප්ලීස් ලයන් අයියත් එක්කත් ව්ලොග් එකක් ගේන්නකෝ ❣❣❣❣
Abbahi wela inne 🥺❤️☺️
Mn set wela hitye vlog 029 indan
Super super
Let’s goooo!!!!
0 idala 150 wenkn hitiya bro...
issarahatath innawa..❤️
යන්තන් ඩිලා ආවා ❤️
200 ට තව 50 යි.... නියමයි අයියේ..............
සාමාන්‍ය අයියේ කිව්වේ ඇයි බොක්ක 😂👌
@@rivithranhinda9738 phone එකේ auto වචන වෙනස් වෙනවා මචන්......😂😂😂😂
දිල්ශාන් අයියගෙ Vlog 150ක්ම බැලුව එහෙනම්......................nice 👌👌👌👌👌👌👌👌👌👌👌👌
ado supiriyak thamai dila 💙💙
Ara short cut para kottawa pare idan kesbewata yana para...😍
Ek nm athl 150 ම බලලා ඉන්නෙ ❤😘
12:12 නම්බුව ලෙෆ්ට් යකෝ🤣🤣🤣🤣🤣🤣
Legendary 150👌 GG 🔥🔥👌👌
congratulations, keep it up ❤️❤️
අයියේ සුපිරි මේක.
Gammak thama😊😁😁😁👌👌🤘👊👊✊👍👍👍
hallo,gammak thama....2nd view eka hode.
TH-cam eke thiyena lassana video mewa! hehe