කන්න හොඳම කෙසෙල් වර්ගය මොකක්ද? | What is the best type of Banana By Nutritionist Hiroshan Jayaranga
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- 🔔Visit Our Website - www.nutriinfosl.com
🔔Facebook පිටුව හා එක්වන්න - www.facebook.c....
🔔 Instagram -
/ nutriinfolk. .
🔔Tik Tok - www.tiktok.com....
🔔Apple Podcast - podcasts.apple....
🔔Spotify - podcasters.spo....
🔔Podcast In Facebook - fb.watch/okKHH...
🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : +9471 8 620 620
🔔Whatsapp - +947600 50 620
🔔Email - info@nutriinfosl.com
මම ඔබතුමන්ගේ නිවැරදි උපදෙස් නිරන්තරයෙන් අහනවා. ඉතා වැදගත් සුවදායකයි. එවාගේම මුදල් පසුම්බියටද ආරක්ෂාදායි වෙනවා. අපි නීරෝගී කරන්නාසේ ඔබතුමාද තව තවත් නීරෝගී වෙිවා!!!
😊
නිවැරදි උපදෙස් නිරන්තරයෙන් අපව දැන්නුවත් කරන ඔබ තුමාට බෙහෙවින්ම ඉස්තුති වන්ත වෙනවා.
ඔබතුමා ගේ වටිනා උපදෙස්වලට බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා
ගොඩක් වටිනා කරුනු ගොන්නක් මම් ඉගන ගත්තා මම් ඔබ තුමාගෙ වීඩියෝ බලල තෙරුවන් සරනයි !!! ඔබ තුමාට
ඔබතුමාගේ වීඩියෝ ඔක්කොම බලනවා..බොහොම ස්තුතියි ඔබතුමා ට .
වෛද්‍යතුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
ඔබතුමාටත් නිරෝගී සුවය ලැබේවා,, දීර්ගායු වේවා,, තෙරුවන් සරණයි
ම
ස්තුතියි ඔබතුමාට නිරෝගි සුවය ලැබේවා
ඔබතුමා ගේ දැනුවත් කිරීමට ස්තූතියි. ඒත් කෙසෙල් දුටුවම ඔය කරුණු අමතක වෙනවනෙ.
පහදිලි කිරීම ඉතාම ලස්සනයි ,ඒ වගේම වදගත් ,තෙරුවන් සරනයි ,නිරොගි වෙවා
ඉතා වටිනවා ඔබගේ දැනුවත් කිරීම්. හැම දෙනා වෙනුවෙන්ම ස්තුතියි
ස්තුතියි
ඔබතුමාට නිරෝගී සුවය ලැබේවා
ගොඩක් ස්තුතියි ඩොක්ටර් සුබ දවසක් වේවා බුදු සරණයි 🙏🏻
ඔබ තුමාගේ උපදෙස් ඉතා වැදගත්.ඔබ තුමාටත් නිරෝගි සම්පත්තිය ලැබේවා!
Thank you much doctor දෙන ඩීටේල් වලට මම විශ්වාස කරනවා සෑම කෙනෙක්ටම ඔබේ අදහස් වැදගත් කියලා මොකද බොහෝ උපදෙස් දෙන අය කියන්නේ එක එක රෝගී තත්ත්වයන් නිසා ඒ ඒ අදාළ ආහාර වර්ග සුදුසුම නෑ කියලයි නමුත් ඔබතුමාගේ අදහස ඊට වෙනස් සහ එයයි සුදුසු දේ කියලත් මම විශ්වාස කරනවා මොකද නුසුදුසුයි කියන හැම කෑමක්ම තහනම් කරලා එයින් අපිට ලැබෙන binefits නැති කරගන්න බෑනේ ඉතින් මට තේරෙනවා ඔබතුමා නිතරම අන්තර්ජාලයත් එක්ක එහි තිබෙන අලුත් අලුත් නවතම තොරතුරුත් සමග අප්ඩේට් වෙනවා කියලා දැනෙනවා එය තමයි සුදුසුම දේ මොකද අද තියෙන දත්තයන් නෙවෙයි හෙට තියෙන්නේ අපි ඒ සමග අප්ඩේට් වෙන්න ඕන ඉතින් නැවතත් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි
❤
පූවාලු කෙසෙල් කොහොමද කියලා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් වටිනවා. ස්තුතියි ඔබ තුමාට
පුවාලූ කියන්නේ කෝලිකුට්ටු වලටම නේද?🤔🤔
ඔව් ..
පළාත් වලින් හඳුන්වන නමයි වෙනස් වෙන්නේ
උදා: මාතර - පුවාළු (දකුණ )
අනුරාධපුර - කෝලිකුට්ටු ( උතුරු මැද , නැගෙනහිර ) @@Wonderfulworld-2
දැනට තියෙන එක්, එක් රසැති රස කාරක සහිත ටී.වී.පි ගැනත් ගුණ අගුණ ගැන video එකක් කරන්න .
ඔබතුමා පැහැදිලි කිරිම පැහැදිලි English වචනයේ තේරැම පවා ඔබකුමාගේබකතා කිරිමෙන් පැහැදිලි කරනවා හැමලෙඩකමට ගැලපෙන විදියට පැහැදිලි කරනවා ස්තුතියි
දැදගත් උපදෙස් මාලාවක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ඔබතුමාට තෙරුවන්සරනයි
බොහොම වට්නා පැහැදිලි කිරීමක් බොහොම ස්තූතියි ඔබතුමා ට ❤️
Doctor oba thuma karanne minissu venuven mila kala nohaki sevayak.oba thumata deergausha labeva.budu Saranai ❤️❤️
Valuable information ..thanks 🎉🎉
Thanks Dr. God bless you. Iam in u. K. Everyday I will see your vedios.
Aurweda weda mahaththayekgen ahanna meyala danna magulak neha kesel gena..
Best one is rath kesel
Thank you very much for your information.
බොහොම ස්තුතියි 👍👍❤
Thank you ඔබතුමාට
බොහොම හොඳයි ඩොක්ටර් සර්
තෙරුවන් සරණයි ඔබතුමාට!🙏🙏🙏🙏🙏🙏🙏
Mama 3 welata amatharawa badagini awoth kesel thamai kanne
වටිනා වීඩියෝවක් ඉස්තූතියි ඔබ තුමාට
Thanks doctor 🙏👍
රූපයට සටහන් වන්නේ ඇම්බුන් කියන වර්ගයයි 10:52 නිවැරදි කරන්න.ස්තුතීයි.
ඇබුල් කෙසෙල් වල සීනී තියෙනවාද
Ambum become yellow but anamalu not
ඉතා වැදගත්
Is it possibĺe to get a personal diet plan from you .
Budusaranai obathumata
Leda wadi wela wathura pevila marila yanna oni nam kesel kapan.
විස්තරය කොහොම උනත් කෙසෙල් වර්ගයේ පින්තූරය වරදක් තියනවා
ආනමාලු පින්තූරය වැරදියි
2asanaprasna walatasirpilithuru laba ganne keseda
ඔබතුමාට ස්තුතියි
වැදගත් පණිවිඩයක් දුන්නේ වෛද්‍යතුමනී
Dematagoda antha wadiya jiwa mana rawanawa oka mage kesel awariyath kala mage layayage jivitha watinakama koti 500 hora kala dan mulu ratama wassen yata karanawa machan
ඩොක්ටර් ඇම්බුං සහ පූවාලු ගැනත් කියන්න
Ai rathkesel
@@kumariwasantha1995 ඔව්
ඔබතුමාට ගොඩාක් ස්තුතියි කබ්රාල්
Teruwan saranai .dokta.ගොඩාක් stutii .ගොඩාක් වටිනා පැහැදිලි කිරීමක් ..🙏🙏🙏
මේ උපදෙස් ගොඩක් වටිනවා
පුවාලූ කෑවම මහත් වෙමවද
Yako mama patta kesel kemak kanne dawasata 5k vithara kanawa
Thawathawath apita danuma labadenna.odr..kiyanne deviwaaru.budusaranai dr...
Dr kiyannako suwadal kesel masa 7.8 babalata denna hodada mona keselda denna hoda
ඇඹුල් ඇර අනිත් කෙසෙල් වර්ග තුනේම ගුණාංග සමානයි, එක කෙසෙල් ගෙඩිය ග්‍රෑම් 100ක් දාන් නැතුව සමව දැම්මානම් මිනිස්සුන්ට පැහැදිලි කරගන්න පහසුයි,
Wedadiru thumani one me pahadilikirima itha agei. Obata budu saranai pathma
Very Good Advice.
Thank You.Thank You.
22.05.2024
About that Advice specially health benefit well better describe i watch everyday but sometimes couldnt watch because as my things thats why have be a heal life have a nice day Hon Doctor ! im younger brotber 10:18 Anu 10:18
Hi Dr how are you Dr I have big problem I can't sleep day and night sometimes Day sleeping 2hour night no sleeping pls Dr can you tell me what I will do thank you
Hi oyage kanne monada usually dawase. Kama change karala balanna.. Rata nidaganna 30wage kalin Camomile tea ekak hadala bonna. Tea bag ganna thjyenwa.
Thank you..!🎉
ාෙඩාක්ට සිනි ති ෙයන අයට කිතුල් හකුරැ ෙහාදද කියලා දැනුවත් කරන්න කරැනාකරලා
මානසික රෝග වලට බෙහෙත් බොනකොට බඩගිනි වැඩි වෙනවා. එතකොට මහත වැඩි වෙනවා. නැද්ද food suplement එකක් බඩගිනි අඩු වෙන
ගොඩක් හොඳයි
Great advice
profile එකේ. කෙසෙල් නම් කරලා තියෙන විදිය වැරදියි නේද..
Dr.obeta theruwan saranai
ස්තූතියි 🎉🎉🎉❤
ආනමාලු සහ සීනි කෙසෙල්වල පෝෂණ ගුන සමානයිද 100g
Tanhks❤
Dr. මගෙ වයස 68 නිතරම cramps එනව potassium madi හින්දාද
Thank you doctor .May Triple Gem Bless you !!!!
Obathuma sada wasanawan
සීනි කෙසෙල් වල magneesiyam thiyada?
පූ වා ලු කෙසෙල් ගැන කියන්න ඩොක්ටර්
Very important thank you very much
ස්තූතියි ඩොක්ටර් තෙරැවන් සරණයි ඔබ තුමාට.
Thank you Dr for your health guides. May God Bless you.
Aanamalu nemai aemban wenna ona.wedi washayen tiyenne aemban
Thank doctor.❤❤❤❤
අයියෝ,රූප රාමුවේ ආනමාළු,ඇඹුල් කෙසෙල් පැටලිලා නේද?සොකරි තමයි.
Na
Pissu da
මටත් එහෙමයි දැනෙන්නෙ ,
නේතුුමිපලමි කියන කෙසෙල් වර්ගයේ ගුනාත්මක බාවය කෙසේද ?
ලෙල්ල පිටින් කාපන්.
ඒවා යාපනය පැත්තේ බහුලයි ❤❤❤
😮වයිද්දිය තුමණි එම්බන් කෙසෙල් කොහොමද
Embalm wela thama nawathinne
බොහෝම ස්තූතියි 🙏
❤️ Thank ❤️ you ❤️ doctor ❤️
මේ රටවල ඇත්තේ. ආනමාළු විතරයි.
Ambun kiyanneth aanamalu watada?
Thanks doctor 🎉🎉🎉🎉
Thanaks sirn danuwath karata
Doctor age hama viyalenawa, strech marks tiyanawa apita ewata karanda visadumak denda,
Hari watinawa.
Docter eczima gana vedio 1k krnkoooo
Thank you so much doctor ❤❤ bleass you❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤. DOCTOR. ඇයි. ඇත්ත කියන්න. දොස්තරලා. බය. ❤❤❤❤❤❤❤ සියලුම දෙව්යො ඔබව රුකදෙවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Obathumata ගොඩක් pin
Thank you
How i meet you Doctor
Thank you ඔබ තුමාට 👍👍
Wadagath danumak oba nirogi dirgayusha wewa waidyathumani
Thankyou doctor
Thank DR❤❤
මම නම් අහල තියෙන්නෙ ආනමාලු වැනි කොලපාට කෙසෙල් වල කැලරි ප්‍රමානය අඩුයි කියල. තවද සීනි කෙසෙල් වල කැලරි අඩුනම් ඇයි ඒවට සීනි කෙසෙල් කියන්නෙ ?
😂
ඉස්සර වංගෙඩියට වීදුරුව කියලා කිව්වා නම් වී කොටන්නේ වීදුරුවේ කියයි ඒ වගේ දෙයක් මොනරාගල බලලාට සෑනා කියනවා දකුණේ කියන්නේ පූසා කියලා ඒ වගේ තමයි ❤❤❤❤
මේ චාට් එකේ ආනමාලු 100g සහ ඉතුරු කෙසෙල් 50g බැගින් දාලා දාලා තියෙන්නේ
A genius podine...etin 50g bara ati...anamalu a genius 2k tharam bara ati
Ithamath..wadagath.danuwath.kirimak.obata.dirgyu.wrwaa.dokta.🙏🙏🙏🙏🙏
ලන්කාවෙ මිනිසුන් මෙම සියලු දේවල් වල හොඳ නරක දන්නවා . මිනිසුන් ගේ කාලය කා දමන්නට එපා . බොරුව එපා පව් නේද 😢😢😢😢😢😢 තෙරුවන් සරනයි !
Nodanna pirisakuth innawa . Wadak naththam nobala inna.
ස්තූතියි ඩොක්‍ටර් .ඇම්බුන් කෙසෙලුත් සම්බන්ද කලා නම් හොදයි .
මෙතැන ආනමාලු හැටියට අරගෙන තියෙන්නේ ඇම්බුන් කියලයි පේන්නේ.
ඇම්බුං කෙහෙල් වල ආනමාඵ වලට වඩා බර ඇති නෙ @@anuradhapremarathne5308
ආනමාළු ඇම්බුන් නුවරපුවාළු එකම විධියේ කෙසෙල් වර්ග නේ ❤❤❤❤❤❤@@anuradhapremarathne5308