පුංචි වෙනසකින් බිත්තර ඕනතරං කල් තියාගන්න | Preserve Eggs By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 267

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 3 หลายเดือนก่อน +16

    මෙතෙක් නොදැන සිටි කරුණක් ඉගෙන ගන්න ලැබූනා. ඔබතුමා හැමදාම අළුත්
    යමක් කියා දෙනවා. ස්තූතියි.

  • @lalanijayasena7669
    @lalanijayasena7669 3 หลายเดือนก่อน +8

    ඇත්තෙන්ම ඔබතුමාගේ අදහස් නම් ඉතාම වටිනවා ....රටේ දියුණුවටත් මේ අදහස් මොනතරම් වටිනවද... ...ස්තුතියි ඔබතුමාට 💐

  • @hemanthiperera3915
    @hemanthiperera3915 3 หลายเดือนก่อน +3

    ආහාර හදාගන්න කියලා දෙන එක බොහෝ වටිවී ංං ❤ එතකොට ගුනාත්මක ආහාර වේල් ගන්න කැමති අය වැඩි වෙයි.

  • @jayanthasenevirathne695
    @jayanthasenevirathne695 3 หลายเดือนก่อน +10

    ඉතාමත්ම වැදගත් වැඩසටහනක්, කාලෝචිතයි , මවන් දැනුමෙන් අපේ සමාජය පෝෂණය කලයුතුයි,
    වර්තමානයේ අපේ රටේ මිනිස්සු නෑ නෑ , බෑ බෑ , දියව්!, ආදී වචනමත යැපෙන්ටතමයි පුරුදුවී සිටින්නෙ, අපිට පුලුවන් , අපි දන්නව, ඒ...ව නෑ.... , බුද්ධිය හැකියාව අවදිකරන්නට ගන්න මේ උත්සාහය අගේ කලයුතුයි, ඔබට ස්තුතියි ,

  • @mahindaamarasuriya2388
    @mahindaamarasuriya2388 3 หลายเดือนก่อน +9

    අගනා පැහැදිලි කිරීමක් . ස්තුතියි ඔබතුමාට .

  • @SomalathaBH
    @SomalathaBH 3 หลายเดือนก่อน +8

    බොහොම වටිනා වැඩසටහනක් තවත් මෙවැනි දැනුවත් කිරීම් කරන්න ඒක සමාජ මෙහෙවරක්
    ස්තූතියි ඔබට ,🙏🙏
    නිරතුරුවම ඔබට ජය සතුට ලැබේවා ❤❤

  • @mallikadayakanthi2728
    @mallikadayakanthi2728 4 วันที่ผ่านมา

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි වෛද්‍ය තුමනි. ඔබ තුමාගේ දැනුවත් කිරීම් අපේ ජීවිතේ නීරෝගීව පවත්වාගෙන යාමට විශාල පිටුවහලක්. 🙏❤

  • @wasanthananayakkara9160
    @wasanthananayakkara9160 3 หลายเดือนก่อน +22

    ❤️❤️❤️ ඉතා වැදගත් පැහැදිලි කිරීමක්... ස්තූතියි ඔබ තුමාට 👍👍

  • @sriyanigodagampala4845
    @sriyanigodagampala4845 3 หลายเดือนก่อน +87

    කාලයට උචිත ඉතාම වටිනා පැහැදිලි කරා දීමක්👍👍👍👍👍👍මෙවැනි වටිනා අදහස් කියාදුන්නාට ගොඩාක් ගොඩාක් ස්තූතියී වෛද්‍ය තුමියනී🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @anujadias-st8uq
      @anujadias-st8uq 3 หลายเดือนก่อน +6

      හරිම වට්නා අදහස් ටිකක් .

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 3 หลายเดือนก่อน +2

      තුමෙක්,, තුමියෙක්..🙈

    • @AmaraWijethunga-nx3zd
      @AmaraWijethunga-nx3zd 3 หลายเดือนก่อน

      ❤🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @sagarikasilva7204
    @sagarikasilva7204 3 หลายเดือนก่อน +4

    ඉතාමත්ම වටිනවා වෛද්‍ය තුමනි මෙි අදහස නමි.තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @apsarahansamali8655
    @apsarahansamali8655 3 หลายเดือนก่อน +7

    ඔබගේ අදහස් ඉතාමත් වටිනවා . බොහොම ස්තූතියි.

  • @DammikaNissanka-g4j
    @DammikaNissanka-g4j 3 หลายเดือนก่อน +5

    අලුත් දෙයක් අපිට ඉදිරිපත් කලාට ස්තුතියි වෛද්‍යතුමනි,

  • @asirikarunarathne93
    @asirikarunarathne93 3 หลายเดือนก่อน +5

    ගොඩක් වටිනා විස්තරයක්, බොහොම ස්තුතියි..............

  • @NimalikaNandani
    @NimalikaNandani 3 หลายเดือนก่อน +2

    නව දැනුම සැමවිටම බෙදා දෙන
    ඔබතුමාට බොහොම පින්. තෙරුවන් සරණයි.

  • @ayoniveera381
    @ayoniveera381 3 หลายเดือนก่อน +7

    ඔබතුමා පෝෂණ වෛද්‍යවරියක් නිසා..සෑම දෙයක්ම හොඳින් පැහැදිලි කරලා දෙනවා,,cooking channel එකට වඩා,,ඔබතුමාගේ අදහස් ගොඩක් වටිනවා,,වටිනා කියන පැහැදිලි කිරීම සහ ඉතාමත් වැදගත් වීඩියෝවක් මේ,,සියලුම ගෘහණියන් වෙනුවෙන්,,මේ දැනුවත් කිරීම් පිළිබඳව,,ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි,,👍👍👍👍❤❤❤❤👍👍👍

    • @seethaparera-wf8ht
      @seethaparera-wf8ht 3 หลายเดือนก่อน +3

      මෙි පිරිමි ඩොක්ට කෙනෙක් 😊

    • @kandykandy3189
      @kandykandy3189 3 หลายเดือนก่อน

      යකෝ මේ වෛද්‍යවරයකු නෙවෙයි. පෝශනවේදියෙක්. වෙද නලාවක් ලග තියාගෙන මිනිස්සු රවටල යූ ටියුබ් එකේ සල්ලි හොයනවා

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 3 หลายเดือนก่อน

      ​@@seethaparera-wf8ht😂

  • @Shirley-Fdo
    @Shirley-Fdo 3 หลายเดือนก่อน +35

    ආහාර නිවැරැදි ව පිලියෙල කරන සැටි ඔබේ නාළිකාවෙන් ජනතාව ට ඉදිරිපත් කිරීම ඔවුන් තුළ ආත්ම විශ්වාසය හා නිවැරැදි දැනුම තහවුරු කිරීම ට හේතු වනු ඇත!

  • @yamunaandradi9678
    @yamunaandradi9678 3 หลายเดือนก่อน +2

    හරිම වැදගත් වීඩියෝවක්.ඔබ තුමාට බොහෝම ස්තූතියි .

  • @ZiyadMemy
    @ZiyadMemy 3 หลายเดือนก่อน +7

    වටිනා පැහැදිලි කිරිමක් ගොඩාක් ස්තුතියි 🙏🙏

  • @hewadewage2515
    @hewadewage2515 หลายเดือนก่อน

    වටිනාකමක් තියෙන අදහස් ටිකක් කියා දුන්නට ස්තුති

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 3 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තුතියි .......හරිම ප්‍රයෝජනවත්

  • @zareenadeane3238
    @zareenadeane3238 3 หลายเดือนก่อน +3

    Very valuable information, thank you very much

  • @Madu-xs2hi
    @Madu-xs2hi 3 หลายเดือนก่อน +2

    වැදගත් වීඩියෝ එකක්...
    ස්තූතියි...

  • @gayaniperera4243
    @gayaniperera4243 2 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා විඩියෝ එක ක් කියලා දුන්නාට ගොඩක් ස්තුතියි ඩොක්ටර් තෙරුවන් සරනයි .

  • @nilanthidompage9837
    @nilanthidompage9837 3 หลายเดือนก่อน +5

    බොහොම ස්තූතියි ඩොක්ටර්.... 🙏

  • @nuwancostha2656
    @nuwancostha2656 3 หลายเดือนก่อน +1

    Very valuable explanation. Thank you very much. I want to try these methods❤❤❤❤

  • @YalagePiyasena
    @YalagePiyasena 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි. හැමෝම දැනගත යුතුම දෙයක්.

  • @KanchanaNawarathna-on2bq
    @KanchanaNawarathna-on2bq 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතිය ඔබතුමාට 🙏

  • @LalithGunathilake866
    @LalithGunathilake866 3 หลายเดือนก่อน +1

    Some very good ideas thanks doctor .

  • @VishakaHerath-zg9we
    @VishakaHerath-zg9we 3 หลายเดือนก่อน

    අනුන්ගෙ ඔිප දුප හොයන්නෙ නැතුව මෙවන් වැදගත් ⁣ දෙයක් කියා දිම ඉතා වැදගත් ස්තුියි

  • @zivagunathilake5932
    @zivagunathilake5932 3 หลายเดือนก่อน

    very useful tips thanks doctor

  • @LakmaliAnuradhika-xo9gg
    @LakmaliAnuradhika-xo9gg 3 หลายเดือนก่อน

    Very very important things. Thank you so much😊❤

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv หลายเดือนก่อน

    Thnk u dr...🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chandragodage4464
    @chandragodage4464 3 หลายเดือนก่อน +1

    GOOD MORNING DOCTOR HAVE A LOVELY DAY THANK YOU SO MUCH BLEASS YOU ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @inokasudarshani2815
    @inokasudarshani2815 3 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩක් පින්

  • @Dilsara77
    @Dilsara77 3 หลายเดือนก่อน

    වැදගත් පැහැදිලි කිරීමක් 🔴එත් frige එකේ දාල තියෙද්දී දුපතේ current ගියාම 🥲

  • @rammyabandara7666
    @rammyabandara7666 3 หลายเดือนก่อน

    Thanks 🙏 wish you long life, Theruwan Saranai

  • @KantiKk-x7q
    @KantiKk-x7q 3 หลายเดือนก่อน

    Thankyou doctar mama me weda satahana beluwa yaaluwantath yeuwa oba thumata meweni weda satahan kirimata sakthiya lebewa🙏🙏🙏🙏🙏🙏🙏

  • @RangeethDilshan-ku8dm
    @RangeethDilshan-ku8dm 3 หลายเดือนก่อน

    Thanks a lot doctor❤❤❤❤

  • @pothakamahima8826
    @pothakamahima8826 วันที่ผ่านมา

    ප්‍රයෝජනවත් කරුණු

  • @5hriyaMaa
    @5hriyaMaa วันที่ผ่านมา

    මමනම් ෆ්‍රිජ් එකේ දාලා ගොඩක් කාලයක් තියාගන්නවා. මොකුත් වෙන්නේ නෑ.🎉

  • @sheilahowson8255
    @sheilahowson8255 3 หลายเดือนก่อน +2

    Thank you 👍

  • @nirmalacroos7252
    @nirmalacroos7252 3 หลายเดือนก่อน

    Thank you 🎉

  • @SDMervin
    @SDMervin 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤God bless doctor

  • @ヒマーリグナティラカ
    @ヒマーリグナティラカ 3 หลายเดือนก่อน

    බොහොමත්ම ස්තුතියි තෙරුවන්සරනයි

  • @induherath7633
    @induherath7633 3 หลายเดือนก่อน +1

    Excellent sir
    Thanks❤

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 3 หลายเดือนก่อน

    Theruwan saranai doctor ❤❤❤❤❤❤❤

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 2 วันที่ผ่านมา

    ස්තුතියි ඔබට

  • @w.k.p.indrajithrodrigo3893
    @w.k.p.indrajithrodrigo3893 2 หลายเดือนก่อน

    Good advice but interest for investment mean no profit

  • @PatriciaXavier-ok4uk
    @PatriciaXavier-ok4uk 3 หลายเดือนก่อน

    Thanks very much for your useful information

  • @RenukaPriyadarshani-mz9of
    @RenukaPriyadarshani-mz9of 3 หลายเดือนก่อน

    Thanks. Good Advice 👍

  • @ShiraniRathnayake-k1h
    @ShiraniRathnayake-k1h 3 หลายเดือนก่อน

    Thanks for everything 🙏 doctor good job 🙏🙏👍👍👍👍 thank you so much again 👍

  • @wasanaboxing
    @wasanaboxing 2 หลายเดือนก่อน

    Thank for sharing

  • @amilaniroshan5675
    @amilaniroshan5675 2 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි සර්..

  • @seethagunarathne1504
    @seethagunarathne1504 3 หลายเดือนก่อน

    Very important explanation ❤

  • @JkPerera-r4l
    @JkPerera-r4l 3 หลายเดือนก่อน

    Good job sir, do it continue. Thanks

  • @chitranganiefernando5449
    @chitranganiefernando5449 3 หลายเดือนก่อน +1

    Very good information. Have seen pickled eggs in Chinese markets but never tried. How long can u keep the pickled eggs and the taste & food value? Pl let us know . Looking forward to hear how to preserve vegetables and fruits.Thank you very much Dr.

  • @swarnamalisenevirathne8274
    @swarnamalisenevirathne8274 3 หลายเดือนก่อน

    හරිම වැදගත් ඩොක්ටර්.

  • @chitrasenevirathna8189
    @chitrasenevirathna8189 3 หลายเดือนก่อน

    හරිම වැදගත් දෙයක් ඔබතුමට බෙහෙවින් ස්තූතියි...

  • @RomanRegins-bg4sm
    @RomanRegins-bg4sm 3 หลายเดือนก่อน

    Danuwath katata godak
    Thanks doctor.❤❤❤

  • @priyanthigunarathna-k3o
    @priyanthigunarathna-k3o 3 หลายเดือนก่อน

    ගොඩාක්ම වටින video.1 thank dr.

    • @kandykandy3189
      @kandykandy3189 3 หลายเดือนก่อน

      යකෝ මේ වෛද්‍යවරයකු නෙවෙයි. පෝශනවේදියෙක්. වෙද නලාවක් ලග තියාගෙන මිනිස්සු රවටල යූ ටියුබ් එකේ සල්ලි හොයනවා

  • @agjayaweeradesilva718
    @agjayaweeradesilva718 3 หลายเดือนก่อน

    God bless you doctor

  • @indaranayakeshanthi8027
    @indaranayakeshanthi8027 3 หลายเดือนก่อน

    Thanks oba thumata හදුන්වල දුන්නට

  • @suwarnasamarasinha2979
    @suwarnasamarasinha2979 3 หลายเดือนก่อน +25

    වද්‍යවරයකූට කතාකරන්න වත් තරම් විනයක් නැති මානසික රොගිනුත් comments දනවා. (H)

    • @kandykandy3189
      @kandykandy3189 3 หลายเดือนก่อน

      එලදෙන මේ වෛද්‍යවරයකු නෙවෙයි. පෝශනවේදියෙක් . වෙද නලාවක් තියාගෙන මිනිස්සු රවටල යූ ටියුබ් සල්ලි හොයනවා

    • @NihalNelsonD
      @NihalNelsonD 3 หลายเดือนก่อน +1

      mu doctor knek nwe wesiye

    • @kumudinigalbokka2280
      @kumudinigalbokka2280 3 หลายเดือนก่อน

      😂😂😂

    • @kumudinigalbokka2280
      @kumudinigalbokka2280 3 หลายเดือนก่อน

      😢😢😢😢

    • @niranjalaperera4929
      @niranjalaperera4929 3 หลายเดือนก่อน

      මේ ක්‍රම සාර්ථකද නැද්ද මම දන්නෙ නෑ.මිනිස්සු දැණුවත් කිරීමක් මෙතන කරනෙ.ඒ මොකක් උනත් වෛද්‍ය වරයෙක් කියන්නෙත් මහජන සේවකයෙක් විතරයි.ඊට එහා දෙයක් නෑ.ඔය⁣ බෙදීම් නිසයි ප්‍රශ්න වැඩි .ඒවා නවත්වන්න කාලය ඇවිත්.

  • @hiranthileitch3347
    @hiranthileitch3347 2 หลายเดือนก่อน

    Doctor, educate us about quail eggs

  • @maheeshapadmakanthi6953
    @maheeshapadmakanthi6953 3 หลายเดือนก่อน

    Dr,freez veemedee Protein Denaturation veemak sidu noveda?Thanks a lot.

  • @stanleyarthur6828
    @stanleyarthur6828 3 หลายเดือนก่อน

    Valuable information

  • @MaduWanasingha
    @MaduWanasingha 3 หลายเดือนก่อน

    හරි අගෙයි..

  • @shiranijasi6747
    @shiranijasi6747 2 หลายเดือนก่อน

    Cyprus wani diunu ratawala supermarket wala ,gewal wala vinakiriwala dama etha.❤

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 3 หลายเดือนก่อน

    Thank you obathumata theruwan saranai

  • @srimaliwarakapitiya3293
    @srimaliwarakapitiya3293 3 หลายเดือนก่อน

    Thank you doctor. 🙏🙏🙏

    • @kandykandy3189
      @kandykandy3189 3 หลายเดือนก่อน

      යකෝ මේ වෛද්‍යවරයකු නෙවෙයි. පෝශනවේදියෙක්. වෙද නලාවක් ලග තියාගෙන මිනිස්සු රවටල යූ ටියුබ් එකේ සල්ලි හොයනවා

  • @DilrukshiFonseka-wc9bi
    @DilrukshiFonseka-wc9bi 3 หลายเดือนก่อน

    Thank you doctor 🎉🎉❤❤

    • @kandykandy3189
      @kandykandy3189 3 หลายเดือนก่อน

      යකෝ මේ වෛද්‍යවරයකු නෙවෙයි. පෝශනවේදියෙක්. වෙද නලාවක් ලග තියාගෙන මිනිස්සු රවටල යූ ටියුබ් එකේ සල්ලි හොයනවා

  • @dilrukshipathirana7792
    @dilrukshipathirana7792 3 หลายเดือนก่อน

    ස්තුති සර් ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sarathamarasinghe2721
    @sarathamarasinghe2721 3 หลายเดือนก่อน +1

    වටිනා පැහැදිලි කිරීම ක්

  • @maleeekanayake5548
    @maleeekanayake5548 3 หลายเดือนก่อน

    👌👌👌👌👌👌ස්තුතියි..

  • @malki7505
    @malki7505 3 หลายเดือนก่อน +3

    Lankawe janathawata watina vedio ekak

  • @yashivaji
    @yashivaji หลายเดือนก่อน

    Good video

  • @hansanisakunika3697
    @hansanisakunika3697 3 หลายเดือนก่อน

    Very good doctor

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 3 หลายเดือนก่อน

    Thànks you so much sir

  • @chithrasubashini5262
    @chithrasubashini5262 3 หลายเดือนก่อน

    Watina adahasak thanks

  • @SKamani-yg8bh
    @SKamani-yg8bh 3 หลายเดือนก่อน

    Ethama watina nalikawak thank you

  • @geethaweerasinghe2310
    @geethaweerasinghe2310 3 หลายเดือนก่อน

    Thak sir🎉

  • @rabee2268
    @rabee2268 3 หลายเดือนก่อน

    බොහෝම වටිනා වීඩියෝවක් ❤

  • @MenakaPerera-h7t
    @MenakaPerera-h7t 3 หลายเดือนก่อน

    Apeth kamathi Dr ❤

  • @dammikakumara8565
    @dammikakumara8565 3 หลายเดือนก่อน

    නියමයි

  • @SisiraGunawaradana
    @SisiraGunawaradana 3 หลายเดือนก่อน +1

    👍

  • @ExcitedSummitHiker-wh7mb
    @ExcitedSummitHiker-wh7mb 17 วันที่ผ่านมา

    ස්තුතියි ඩොක්ට

  • @Nuwanauto29787
    @Nuwanauto29787 3 หลายเดือนก่อน

    Apit kaden ganna roti (arabic bread) normal dwas 2i. Tiyagannaa puluwan. Api karanne freezer eke danwa. Aye dwas kipayak giyat awulk na. Kanna puluwan.

  • @anulawathieb.a.9195
    @anulawathieb.a.9195 3 หลายเดือนก่อน

    Ggodakwedagah denumak lbadunne thn you r
    VERYMUCH

  • @tamarapathirana8821
    @tamarapathirana8821 2 หลายเดือนก่อน

    සීත පෙට්ටියේ( Fridge ) තියෙන එක හොඳ නැද්ද?

  • @anuradaewanth9548uUvidu
    @anuradaewanth9548uUvidu 3 หลายเดือนก่อน +2

    අනේ ගොඩක් ස්තුති ,,,බිත්තර 500k විතර තියෙනවා wikunaganna බැරුව doctor ,,,

    • @shamyadesilva
      @shamyadesilva 3 หลายเดือนก่อน

      ANURATA DUNNANAM 25 WIKUNULA DEVI

  • @ranjankarunarathna855
    @ranjankarunarathna855 3 หลายเดือนก่อน +1

    It's a very good idea. Thanks. Please tell us about how to prepare food without destroying their nutrition values.

    • @MaliMali-q3v
      @MaliMali-q3v 3 หลายเดือนก่อน

    • @kandykandy3189
      @kandykandy3189 3 หลายเดือนก่อน

      යකෝ මේ වෛද්‍යවරයකු නෙවෙයි. පෝශනවේදියෙක්. වෙද නලාවක් ලග තියාගෙන මිනිස්සු රවටල යූ ටියුබ් එකේ සල්ලි හොයනවා

  • @jayathissaliyanage4216
    @jayathissaliyanage4216 3 หลายเดือนก่อน

    ස්තුතියි.

  • @tmmayadunne9471
    @tmmayadunne9471 3 หลายเดือนก่อน

    ස්තුතියි!.

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 3 หลายเดือนก่อน

    DOCTER LANKAAWE NITHARAMA LIGHT GAHALA YANA NISAA OYANFREESING KRAME HARI YANNE NAHA NEEDA??

  • @AjithKumara-yn6tt
    @AjithKumara-yn6tt 3 หลายเดือนก่อน

    ස්තුතියි
    .doctor .

  • @deepthisumathipala1631
    @deepthisumathipala1631 3 หลายเดือนก่อน

    Very good cooking program eke කියලා denne❤❤❤❤

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 3 หลายเดือนก่อน

    වටිණ වීඩියෝවක්

  • @madusani8452
    @madusani8452 3 หลายเดือนก่อน

    බුදුසරණ DOCTOR

  • @MallikaAdikarinayaka
    @MallikaAdikarinayaka 3 หลายเดือนก่อน +1

    Thanks dr

    • @kandykandy3189
      @kandykandy3189 3 หลายเดือนก่อน

      යකෝ මේ වෛද්‍යවරයකු නෙවෙයි. පෝශනවේදියෙක්. වෙද නලාවක් ලග තියාගෙන මිනිස්සු රවටල යූ ටියුබ් එකේ සල්ලි හොයනවා

    • @kandykandy3189
      @kandykandy3189 3 หลายเดือนก่อน

      යකෝ මේ වෛද්‍යවරයකු නෙවෙයි. පෝශනවේදියෙක්. වෙද නලාවක් ලග තියාගෙන මිනිස්සු රවටල යූ ටියුබ් එකේ සල්ලි හොයනවා

  • @anilkumara9268
    @anilkumara9268 3 หลายเดือนก่อน

    Dr tage vedio hama ekakma balanawa ithama wadagath ewa kriyathmama karanawa❤❤❤❤. Mage pressure eka paratharaya 60 Thiyanawa eka aulda? 80-140. "" 130-70 wage

    • @kandykandy3189
      @kandykandy3189 3 หลายเดือนก่อน

      යකෝ මේ වෛද්‍යවරයකු නෙවෙයි. පෝශනවේදියෙක්. වෙද නලාවක් ලග තියාගෙන මිනිස්සු රවටල යූ ටියුබ් එකේ සල්ලි හොයනවා